Behind the scenes vlogs 🤣 | වලිය හැදුන හැටි ඇත්ත කටහඩින් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    🔵Enjoy & Stay Connected with us For more Videos !!!
    🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
    🔵Subscribe Us : / @boraluigalayaiofficial
    ⭕ බොරලුයි ගලයයි Tv 👇
    / @boraluigalayaitvofficial
    🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
    🔵Boralui Galayai fb Group link : www.facebook.c...
    🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
    🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
    🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
    #BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube #behindthescenes
    🔵Contact Us For 👇
    🔴(070 443 6077) Whtsapp
    [Leave a message on]
    🔷 Advertisement

ความคิดเห็น • 728

  • @boraluigalayaitvofficial
    @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +190

    මේ වීඩියෝ එකේ ඇත්ත වීඩියෝ එක බලන්න බොරලුයි ගලයයි යූ ටියුබ් චැනල් එකට මේ ලින්ක් එකෙන් යන්න 😂😂 th-cam.com/video/PQ7mnpx8_YE/w-d-xo.html

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +198

    ඔරිජිනල් එකට වඩා මේකට හිනා ගියා.වකුගඩු ලෙෆ්ට්.🧡💝

  • @gangashyamali4325
    @gangashyamali4325 2 ปีที่แล้ว +75

    ඇත්ත කටහඬ හුරු නෑ හුරු නෑ වගෙ 😂😂 අර කටහඩින් අහලම..එක ලස්සනයි 🤭🤭

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +7

      ඒකනේ කියන්නේ 😂😂😂❤❤❤

    • @ishadithilothama
      @ishadithilothama ปีที่แล้ว +1

      Education csvcdh the edge and web development and offer an array xB the other x

  • @nishuvlog3247
    @nishuvlog3247 2 ปีที่แล้ว +167

    අනේ original voice එක 🥰🥰🥰🥰..... Vidio එක ට වඩා මේක නියමයි අනේ...... 😁😁😁

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 ปีที่แล้ว +20

    අනේ ඉක්මනට ගනින් බන් මේ බීම පැකට් එක දිය වෙලා කන කූල් වෙලා බන් 😂😂💔

  • @D49YT
    @D49YT 2 ปีที่แล้ว +61

    අම්මෝ මාව හොස්පිල් අරන් යන්නෝ ආම්මෝ 🤣🤣🤣🤣🤣 අර විඩියෝ එකට වඩා මෙක සුපිරි 😂🤣🤣❤️❤️❤️❤️

  • @sj5433
    @sj5433 2 ปีที่แล้ว +17

    අර ගෙවල් වල ඉන්න මිනිස්සුත් බය වෙනවා ඇති 😂 පොඩි උන්ට නිදියන්න ත් නැතුව ඇති 😂♥️ ආදරෙයි අප්පා😂🙈😘

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +22

    ඇක්ශන් කියපන් ඉතිං ..මට පේනවයි තෝ කියන ඒවා....😂😂😂😃😃

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +24

    අපිට බඩ අල්ලන් හිනාවෙන්න මෙ අය මොන තරම් මහන්සිවෙනවද ආදරෙයි ඔයාලා දෙන්නටත් කැමරමනටත් ඔයලා දෙන්නට සපොට් කරන හැමෝටම බැනුම් අහගෙන ඉතින් එයලත් දෙන සප් එක වටිනවා ❤❤❤

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +5

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ❤❤ අපිත් ආදරෙයි ඔයාලට ❤❤

    • @Roshi-jx5lv
      @Roshi-jx5lv 2 หลายเดือนก่อน

      🥰​@@boraluigalayaitvofficial

  • @pc-fx5xu
    @pc-fx5xu 2 ปีที่แล้ว +103

    අහල පහල ඉන්න අයගෙන් උපරිම සහයෝගය ඇති නේ 😀😂❤️ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාලට 🤗

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +22

      ඔවු ඇත්තටම අහල පහල මිනිස්සු වැඩ නවත්තලා අපිට උදවු කරනවා අපේ වැඩේ ලස්සනට කරගන්න.. ආදරණීය අසල් වැසියන් අපිට ඉන්නේ 🥰❤️ වීඩියෝ එකක් කරද්දි එයලා බලන් ඉන්නකොට තමා අපිට ලැජ්ජ හිතෙන්නෙ 😂😂😂🏃🏃🏃❤ හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤

    • @pc-fx5xu
      @pc-fx5xu 2 ปีที่แล้ว +3

      🤗🤗❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 2 ปีที่แล้ว +36

    දැන් මේක බලද්දි වෙලාව පාන්දර 12.42යි.කට තද කරන් හිනා වෙලා හකු දෙකත් රිදෙනවා අයියෝ 😂😂😂 behind the seances ඇත්ත වොයිස් එකෙන් දෙන එක හොඳයි.එතකොට අර ටිං ටිං වොයිස් එකට වඩා හිනා යනවා..😂😂♥️ ගලයා අයියගෙ ඇක්ටින් නම් මරු.හිනා වෙලා පණ යනවා..සාමාන්‍ය ජීවිතේදිත් එයා ඉන්න තැන කට්ටියට පාලු නැතුව ඇති කියලා හිතෙනවා 🤭♥️ අහල පහල ගෙවල් වල අයට නම් දැන් පුරුදු ඇති නේද අයියලාගෙ මේ සද්ද එහෙම 😂😂😂 තෙරුවන් සරණයි හැමෝටම..හැම වැඩක්ම සාර්ථකව කරගන්න..♥️🥰

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 ปีที่แล้ว +44

    අයියෝ දැන් වීඩියෝ බලනවට වඩා behind the seance බලන එක පිස්සුවක් වෙලා අනේ..😂 අද තමා ඇත්ත කටහඬ ඇහුවෙත්. මරු අනේ 😂

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว +29

    හොඳටම කරන්නේ ගලයා තමා මූන දැක්කත් හිනායනවා ආදරෙයි ඔයාලට ඉදිරියටම යන්න !!🌹🌹🌹

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ❤❤ අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️

  • @imashiperera5708
    @imashiperera5708 2 ปีที่แล้ว +45

    'අඩෝ ඉක්මනට ගනින් බන් මේ බීම පැකට් එක දියවෙනවා' අම්මෝ.. වීඩියෝ එක ආතල්.. හදනවිදිහ ඊට වඩා ආතල්.. 😂

  • @sanuu3545
    @sanuu3545 2 ปีที่แล้ว +26

    අනේ අයියගෙ කටහඩ 😁. හිතුවට වැඩිය වෙනස් 🙈💖

  • @pramodhyachamodani9937
    @pramodhyachamodani9937 2 ปีที่แล้ว +14

    ඔරිජිනල් වීඩියෝ වලට වඩා මමනම් ආස ඒවාහැදුව විදිහ බලන්න හිනා කාලා මැරෙනවා ..... 🤪

  • @NoName-iw5pp
    @NoName-iw5pp 2 ปีที่แล้ว +54

    නියම කටහඩට වඩා අර චීන් චීන් කටහඩ 👌 ලස්සනයි .😂😂😂😂

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +14

      චීන් කටහඩ 😂😂😂🏃❤️❤️

    • @NoName-iw5pp
      @NoName-iw5pp 2 ปีที่แล้ว +12

      @@boraluigalayaitvofficial මම මේ කල්පනා කලේ හතර වටේ ගෙවල්වල අයගේ කන් කීන්...කීන් ගානවා ඇති ....😃😃😃😃😃

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +6

      ​@@NoName-iw5pp 😂😂🏃🏃

    • @seli1073
      @seli1073 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshavirajini9366
    @nadeeshavirajini9366 2 ปีที่แล้ว +5

    මල ගෙදර ගිහින් කම්මැලි කමට බැලුවා වීඩියෝ එක. අවුලක් නෑ අම්මා පොඩ්ඩයි සැලකුවේ ටිකක් හිනා ගිහින්🤣🤣🤣

  • @rukmaliabeysinghe5043
    @rukmaliabeysinghe5043 2 ปีที่แล้ว +8

    අනේ ඔයලනම් මරු ඩබලක් අප්පා😂😂 💖බන්ඩාර scene ටික තමා පට්ටම ආහ්..හයියෙන් කෑගහනකොට අහල පහල අය එහෙම එන්නේ නැද්ද අයියෝ😂😂😂

  • @dulshifonseka6542
    @dulshifonseka6542 2 ปีที่แล้ว +23

    ඔයලගේ vedios ඇත්තම voice eken මරු හොදේ.. 😂😂😂.. තනියම හිනා වෙලා බැනුනුත් ඇහුවා.. 😂😂

  • @umeshasandaruwani1909
    @umeshasandaruwani1909 2 ปีที่แล้ว +7

    අඩේ අපේ කන කූල් උනා... ඇත්ත voice එක අහලා..🤭🤭😁😁 මරු ඇ 🤣🤣🤣🤭🤭

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +9

    අඩේ original sounds එක්ක තමයි මරු...👌. අපි විනාඩි ගාණකින් බැලුවට, ඔයාලා දවසින් 3/4ක්ම වැටි වැටී හිනා වෙවී Shooting කරලා නේද? ගලයාගේ ගැහැණු Accent තමයි 👍. එහා ගෙදර බණ්ඩාර අය්යාව දැක්කාම මට නිකම්ම හිනා යනවා, කොච්චිගේ ආච්චි පේමවතී ගොරවන් මන්නෙත් උස්සන් අසරණයාට බැණ බැණ ගිය හැටි මතක් වෙද්දී!! ඔයාලා නම් මරු!! 🥴🤣🤣

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +1

      😂😂😂😂😂 හදවතින්ම ස්තූතියි නස්‍රී 🥰🥰❤️❤️❤️

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 2 ปีที่แล้ว +39

    අම්මෝ original vidio එකට වඩා මේකට හිනා යනවනේ 😂😂😂😂😂🥰🥰🥰😍❤️

  • @yuki_boy49
    @yuki_boy49 2 ปีที่แล้ว +18

    ඕයි බන්ඩාර 😂😂

  • @singersandactorsinformatio5002
    @singersandactorsinformatio5002 2 ปีที่แล้ว +18

    අද ඇත්ත කටහඩින් කතා කරනවා ............. ෂෝක් අනේ......,😂😂😂😂😂😂😂😂😂

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 ปีที่แล้ว +4

    මේ..හ්..ඇයි අනේ ඔලුවෙ එක එක ඒවා එල්ලා තියෙන්නේ ..ඒක වෙනම ආතල් එකක් ලස්සනයි .මරු ඇ...ලස්සනයි අනේ හැමොගෙම වැඩ ..තෙරුවන් සරණයි .

  • @anushikaishani7968
    @anushikaishani7968 2 ปีที่แล้ว +11

    ඔරිජිනල් එකට වඩා මෙකට හොදටම හිනා ගියා 🤣🤣තෙරුවන් සරණයි 🙂❤️

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +2

      😂😂😂 ඔයාටත් තෙරුවන් සරණයි ❤❤

  • @ayesha354
    @ayesha354 2 ปีที่แล้ว +8

    නයි කොච්චි ගෙ කරාබුව බීම පැකට් එකක් නේහ් 😂
    කනත් කූල් වෙලා අයියෝ 😁

  • @erangaharsheni7627
    @erangaharsheni7627 2 ปีที่แล้ว +6

    මරු හලෝ ඒක 🤣🤣🤣🤣.වැඩියෙන් හිනා වුනේ මෙකටනේ....

  • @charugirl5624
    @charugirl5624 2 ปีที่แล้ว +5

    Behind the scenes මරු බන් සිරාවටම 😂

  • @manojlasantha1522
    @manojlasantha1522 ปีที่แล้ว +1

    ⁣වැදගත් කම තියාගන්න ඔන අපි
    මරැ ඩාන්ස් එකකුත් තිබුනෙ
    අච්චිත් මරැ සුපිරි bro maru

  • @yuhiakarsha1939
    @yuhiakarsha1939 2 ปีที่แล้ว +7

    යකූ අල්ලපු ගෙවල් වල මිනිස්සු left 😂😂🤣 සුපිරි අයියේ නියමයි superb අපේ ගෙදර,හැමෝම ඔයාලට හරිම ආදරෙයි ..ඔයාලගේ වීඩීයෝ එකක් ආපු ගමන් අපේ ගෙදර හැමෝම බලලා හිනා වෙලා පන යනවා .බුදු සරනයි අයියලා

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +2

      😂😂 හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 අනිවාර්යයෙන්ම ගෙදර හැමෝමව ආදරෙන් මතක් කලා කියන්න අපි දෙන්නා ❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි !!!

  • @madushantwologin9905
    @madushantwologin9905 2 ปีที่แล้ว +13

    උබලා දෙන්නා පට්ට ආතල් බන්🤟🤙👌

  • @uthpalahasanthi3917
    @uthpalahasanthi3917 2 ปีที่แล้ว +12

    ඇත්ත කටහඬට වඩා අර කටහඬ මරූ....නියමයි කට්ටියම😍

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි ❤❤❤🥰🥰

    • @uthpalahasanthi3917
      @uthpalahasanthi3917 2 ปีที่แล้ว

      @@boraluigalayaitvofficial ආදරෙයි බොම්කලා😍

    • @harshaniharshani194
      @harshaniharshani194 2 ปีที่แล้ว +1

      Ekanm eththa anith kathahadin ballama me vidihatha baladdi harine...mona unath e kathahada thami dennathma gelapenne Maru a 😍...thwath video karanna labewa...

  • @sandya6691
    @sandya6691 2 ปีที่แล้ว +4

    ඇනේ.. video එකට වඩා මේක බලන්න තම කැමතිම.. ඔයාලනම් හරිම ශෝක්🌹

  • @manorinishanthi6138
    @manorinishanthi6138 2 ปีที่แล้ว +6

    ඔරිජිනල් වොසිස් එක මරුනේ මල්ලිලා. අපිව හිනස්සන්න ඔයාලා විදින දුක.අම්මෝ මාරම සතුටුයි...එල එල මල්ලිලා... සුභ පතනවා ඔය දෙන්නටම

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි අක්කා 🥰🥰🥰❤️❤️❤️

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว

      @@boraluigalayaitvofficial ❤️❤️☺️☺️👍👍👍

  • @poojanvlogs5058
    @poojanvlogs5058 2 ปีที่แล้ว +11

    ඇත්ත කටහඩින් නේ මරු හොදෙ..ආසාවෙන් බැලුවෙ ඈ ✌️❤😁

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +3

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️

    • @poojanvlogs5058
      @poojanvlogs5058 2 ปีที่แล้ว +1

      @@boraluigalayaitvofficial ❤❤✌️

  • @dilkianushka4321
    @dilkianushka4321 2 ปีที่แล้ว +4

    ඇති යන්තන් ඇත්ත කටහඩින් දාලා......😍😍😍😍 වීඩියෝ එකේ ආතල් ගතිය වැඩි වෙන්නේ බොරු වොයිස් එක තියෙද්දි තමා හැබැයි

  • @punethrifernando6256
    @punethrifernando6256 ปีที่แล้ว +2

    අපි හින වෙවි වෙවි බැලුවට ඔයාලා සෑහෙන්න මහන්සියක් වෙනවා මේක හදන්න 🥺❤️🔥 මරු හලෝ

  • @nimminilmini9032
    @nimminilmini9032 2 ปีที่แล้ว +6

    සුපිරි අනේ ඔයාල.ඔයාල ගොඩක් මහන්සි වෙලා තියෙනවනේ... ඔයාල හැමෝටම බුදු සරණයි.👍💐👌

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰 තෙරුවන් සරණයි !!! ❤❤

  • @dulantheekshana8524
    @dulantheekshana8524 2 ปีที่แล้ว +1

    හිනාවෙලා පන යනව බන් මරු මරු ඔරිනල් වීඩියෝ කැලේ...😂😄

    • @dulantheekshana8524
      @dulantheekshana8524 2 ปีที่แล้ว

      මේවනෙ බන් වීඩියෝ 😚

  • @imeshnimsara2244
    @imeshnimsara2244 2 ปีที่แล้ว +3

    අම්මෝ හිනාව තමා සුපිරි බොරලුගේ voice ඒක අද මෙහෙම ඇහුවේ ගලයාගේ voice එකනම් මට ගලයා watsapp කලා මොනවා උනත් video සුපිරි මම ආසම ටික tok video ඔයාලගේ ඉදිරියටත් මේ වගේ video දෙන්න 💪🏻💪🏻💪🏻💪🏻 සුපිරි 😍😍

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +2

      හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰🥰❤❤❤

    • @imeshnimsara2244
      @imeshnimsara2244 2 ปีที่แล้ว

      @@boraluigalayaitvofficialthank you අයියේ 😍😍

  • @suranjikumari7305
    @suranjikumari7305 ปีที่แล้ว +1

    අනේ අම්මෝ ඔරිජිනල් ඒක බලලා හිනා වෙලා බඩත් රිදෙනවා ඒ මදිවට මේක කොහොමද අප්ප මේවා කරන්නේ

  • @chathuchathu7501
    @chathuchathu7501 2 ปีที่แล้ว +5

    ඕඊ බංඩාර බැහැපන් යකෝ එලියට🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතිං මේ සුන්දරත්වය පිටිපස්සෙ කොච්චර කැපකිරීමක් තියෙනව ද නේද ... දැනටම අයියල දෙන්න ගොඩාක් හොද තැනක ඉන්නව. ලංකාවෙ අංක එකේ චරිත දෙකක් වෙනව ඉක්මනටම...හදවතින්ම සුභ පතනව අයියල දෙන්නට ...තෙරුවන් සරණයි !!!❤❤

    • @champikajayarathna8533
      @champikajayarathna8533 ปีที่แล้ว

      අයියලා නෙමේ ඔය අක්කයි මල්ලියි

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +2

    ඔහොම යමු .බොරලුයි ගලයයි තමා හොදටම කරේ.🤣🤣🤣👍👍👍♥️♥️♥️

  • @user-ej2lf5mz3j
    @user-ej2lf5mz3j 3 หลายเดือนก่อน

    හිනා යනවානෙ දෙන්නටම අයියෝ සමිනෙ මට බැරියෝ අපේ බොරෝලා දෙන්නා සුපිරි අනේ ❤❤❤ආදරෙයි ඕයි බන්ඩාර බැහැපන් එලියට

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 ปีที่แล้ว +6

    Original Voice එක ලස්සනයි දෙන්නගෙම ❤️❤️🥰

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 2 ปีที่แล้ว +4

    ඒක මරු කිචි කිචි සද්දෙට වඩා 🤣😂😂😂 එල එල දෙන්නම 😍😍❤️❤️

  • @sanjupiyumika1610
    @sanjupiyumika1610 2 ปีที่แล้ว +2

    Apiwa hinassana oyalata ගොඩාක් ස්තුතියි ......hina wela mage badath kora unaa 😂😁😁❤️❤️

  • @nimesha7640
    @nimesha7640 2 ปีที่แล้ว +8

    Ammoo aiye vedio ekata wediya hina yanawa😂😂😍

  • @hansaniabesekara7704
    @hansaniabesekara7704 2 ปีที่แล้ว +4

    Original voice eka niyamai 🥰🥰🤭😍 ඉදිරියටම yanna හදවතින් subapathnawa 👍💪

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤❤❤

  • @Elsa1234-m7l
    @Elsa1234-m7l 2 ปีที่แล้ว +6

    වීඩියෝ එකට වඩා මේක නියමයි අනේ...😂😂😁❤💞

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 2 หลายเดือนก่อน

    දවසත හීනා වෙලා ම තමයි මැරිලා යන්නේ.. තියෙන ඒවා ලූස් වෙලා 😂😂😂😂😂😂😅😅😅

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 2 หลายเดือนก่อน

    ඇත්ත හඩ ලස්සනයි පැදිලියි ඩ්‍රාමා එක කට හ්ස්ඩ සමාහර පෑහැදිලි නැහැ එතකොට ඉස්කිප් කර බලන්ව ජෙසු පිහිටයි ❤❤❤

  • @malindukumara3294
    @malindukumara3294 ปีที่แล้ว +7

    ඔහොම විඩියො දාපල්ලා එඩිට් ඔනෙ නැ😂😍

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +2

    අනේ ඔයාලගේ ඔරිජිනල් වොයිස් මරුඔයාලගෙ ගෙවල් කොහෙද කියන්න පුලුවන්ද මල්ලියෝ.බයවෙන් එපා.එන්න නෙවෙයි අහන්නෙ.😁😁❤❤.ඔරිජිනල් වොයිස් එකෙන් කරානම් තවත් හොද වෙයි.දැනුත් හොදයි.ඔරිජිනල් කරානම් හෝදාආආආආයී.❤❤❤

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +3

      ආවත් කමක් නෑ අක්කේ අපි ඉන්නේ පානදුරේ 🥰🥰❤️❤️ හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤

  • @dhanukadhananjaya1423
    @dhanukadhananjaya1423 2 ปีที่แล้ว +3

    මං වගේ බොරළු අයියා😂😂😂 ඩ්‍රාමා කරද්දි තද වෙලා වටේඋන් කීපාරක් බැනුම් අහනවද කියලා මේකේ නෑනේ 😜ෆට්ට ඉවසීමකින් සියපාරක් කරලා ඉවර කරන්නේ අනිත් උන් නිසා...අම්බෝ 😂😂😂

  • @shanaaa3382
    @shanaaa3382 ปีที่แล้ว +1

    Man hamadama hoya hoya balanawooo ubaladennanam pattai apelepirisidu karanawata pin thankx adarei idiriyatama yanna sakthiya labewa bsdp❤️❤️❤️❤️

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +1

    අනේ බීම පැකට් එක 😂😂😂 අයිස් පැකට් එකටම නේද ඒ 😂😂😂 ආදරෙයි දෙන්නටම

  • @Nilrundi.sumanasekara
    @Nilrundi.sumanasekara 3 หลายเดือนก่อน

    ඇත්ත කටහඬ හොඳයි අරක සද්දෙ වැඩියි කනට අ අමිහිරි බවක් දැනෙනවා කවිද රචකය හරිම තාත්විකයි

  • @sahanihansana923
    @sahanihansana923 2 ปีที่แล้ว +21

    වටේ පිටේ ගෙවල් වල මිනිස්සු බලනවා ඇති මේ මොකද්ද යකෝ මේ කියලා 😂🤚

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +20

      ඔවු එකපාරක් ඇත්ත රණ්ඩුවක් කියලා හිතාගෙන දුවගෙනත් ආවා 🤣🤣🤣🏃🏃❤️

    • @sahanihansana923
      @sahanihansana923 2 ปีที่แล้ว

      @@boraluigalayaitvofficial hmmoh 😂💘

  • @nethmisewwandi7037
    @nethmisewwandi7037 2 ปีที่แล้ว +4

    අනේ ඔයාලගෙ හිනාව 💚 නයියඩි වන්නම මරු හැබැයි 😂

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +4

      😂😂😂 නයියඩි වන්නම 😂🏃🏃❤️❤️

  • @rashmidooni328
    @rashmidooni328 2 ปีที่แล้ว

    ඒක බලලා මේක බලලා දැන් ආයෙම යනව අරක බලන්න 😁😁 මරු ආතල් අනේ ඔය දෙන්නනම්..

  • @SHANI-f3b
    @SHANI-f3b 2 ปีที่แล้ว +4

    අනේ ඇත්ත කටහඬ මරු 😂♥️♥️♥️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +2

    ඒකනෙ මම කිවුවෙ මෙිවට ඇත්ත ම කටහඬ දාන්න කියල අයියො....😔😔😔 ලස්සනයි ලස්සනයි ලස්සනයි...😔😔

    • @boraluigalayaitvofficial
      @boraluigalayaitvofficial  2 ปีที่แล้ว +1

      ඒකනෙ ඇත්ත කටහඩත් දුන්නේ ❤️❤️🥰🥰

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว

      @@boraluigalayaitvofficial ස්තුතියි ගොඩක් ආදරෙයි ඔයාල තුන් දෙනාටම අනිත් කෙනා කවුද..නංගි ද?

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 2 ปีที่แล้ว +11

    ඇත්ත විඩීයෝ එකට වඩා මරු 🤣

  • @nishanpreneeth8040
    @nishanpreneeth8040 ปีที่แล้ว +5

    තව කෙනෙක් හිනස්වන්න...කොච්චර කට්ටක් කන්න ඕනි ද....💛💛💛

  • @DiliniMaheshika-v3t
    @DiliniMaheshika-v3t 6 หลายเดือนก่อน

    මේ vidio එකටනම් ගොඩාක් හිනා ගියා.😂😂😂😂😂.ඔයාලට සුබ පැතුම්.කෙනෙකුට සිනාවක් දෙන එකක් හෙද කමක්.❤❤❤❤

  • @nacasuper8660
    @nacasuper8660 ปีที่แล้ว +1

    Riyazal ඵකේ තමයි හොදම හරිය තියෙන්නේ. හිනා වෙලා පණ යනවා😁🤣🤣

  • @roshanperera7899
    @roshanperera7899 2 ปีที่แล้ว +3

    මේ ඇත්තමයි අහල පහල ගේවල් එහේම නැද්ද අනේ ඒ මිනිස්සුනුත් ගේදරට වේලා හිනා වේනවා එති මැරේනකන්

  • @erandibhagya7968
    @erandibhagya7968 ปีที่แล้ว +1

    අනිත් කටහඩ තමයි ලස්සනම අනේ 🤣🤣

  • @kavindayajayasekara3548
    @kavindayajayasekara3548 2 ปีที่แล้ว +1

    Ane mek maru..... real voice eken harima lassniii vadeee ... keep it up broo 😋😍

  • @tiktoktube5536
    @tiktoktube5536 2 ปีที่แล้ว +2

    අනෙ අර නයි ඩාන්ස් එක තාමා පට්ට 🤣

  • @nethminikaushalya2143
    @nethminikaushalya2143 2 ปีที่แล้ว

    අනේ ඔයාල දෙන්නනම් නියමයි අයියේ..... මම කැමතිම ඔයාලගෙ videos වලට විතරයි. ඇත්ත voice එක නියමයි 💙💙

  • @Shanika9990
    @Shanika9990 3 หลายเดือนก่อน

    Ammooo😂😂😂උගුර බැරන්ඩි වෙන එක අහන්නත් දෙයක්ද මේ දෙන්නගෙ. ඒක මරු ඔරිජිනල් එකට වඩා 😂🤣😂

  • @Piyu_A10
    @Piyu_A10 2 ปีที่แล้ว +2

    ඔයාලා අයියලා මල්ලිලද අනේ 😹♥️ මරු අප්පාහ්

  • @yasansahirushi2267
    @yasansahirushi2267 2 ปีที่แล้ว +2

    Supiri....aiyala dennmaaaa...😍 wish your happy future..😍

  • @mydubia7377
    @mydubia7377 2 ปีที่แล้ว +2

    අනෙ ඇත්තමයි ලස්සනයි බුදුසරනයි

  • @suwanthiparera3303
    @suwanthiparera3303 2 ปีที่แล้ว +2

    හිනා කාලා මැරෙනවා බං 😂🤣😂🤣

  • @dineshachandani5873
    @dineshachandani5873 2 ปีที่แล้ว +3

    සුපිරියක් 💕💕💕

  • @nadeeshakumari6593
    @nadeeshakumari6593 2 ปีที่แล้ว +4

    අක්කට බනින්න එපා හලෝ😂😂 පව්..

  • @sweettreatbyimasha5901
    @sweettreatbyimasha5901 2 ปีที่แล้ว

    Anee ekaa maru ne 😁😁
    Oylge atta voice ekenuth me wage vidio ekk dannko plz asai blnna 🤣🤣🙃🙃

  • @hansiakarawita1965
    @hansiakarawita1965 ปีที่แล้ว

    අයියෝ මේක බැලුවාම හිතෙනවා කොහොම ඉවසන් රගපානවද කියලා කදුලු එනව හිනාවෙලා මෙහෙම පෙන්නුවනම් ඔක්කොටම වඩා හොඳයි වගේ.අක්ක තමයි මරු හොදේ 😂❤

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว

    මරු අනේ හිනා කලා මැරෙනවා මදාරා නංගි මම රටක ඉන්නේ මේවා බලලා හිනා ඉල ඇට රෙදෙනවා

  • @nelunikad513
    @nelunikad513 2 ปีที่แล้ว +2

    Original video ekata wada behind the scene eka patta 😂😂😂

  • @himalibuddika3151
    @himalibuddika3151 2 ปีที่แล้ว +2

    මරු මරු ඔයාලගේ වැඩනම් 👏👍

  • @kalpamadusanka1632
    @kalpamadusanka1632 2 ปีที่แล้ว +4

    ඇත්ත කටහඩත් ටිකක් දාපු එකනං හොදයි❤❤❤

  • @hesh61
    @hesh61 2 ปีที่แล้ว +8

    බලා ගෙන පොල්කටු දෙක වැටෙයි💯

  • @padminidasilwa12
    @padminidasilwa12 2 ปีที่แล้ว +5

    යකෝ මෙහෙම හිනා වෙලා මගේ divorce එක ලඟදිම හම්බ වෙයි වගේ 🤣🤣🤣🤣

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 10 หลายเดือนก่อน

    අම්මෝ හිනා වේලා පනයනවා . මරැ .ඔයගේ අක්කා ගේ හිනා ව මරැ.🤣🤣🤣🤣🤣

  • @nayaninayani9745
    @nayaninayani9745 ปีที่แล้ว +2

    යකෝ හිනස්සල මරන්නද හදන්නේ 🤣🤣🤣 ..

  • @harshanikumari4612
    @harshanikumari4612 2 ปีที่แล้ว +2

    අර සවුන්ඩ් එක මරු 😁😁😁🤣🤣🤣🤣❤️👍👍🌹

  • @danusdb8750
    @danusdb8750 ปีที่แล้ว +1

    වටේ පිටෙ මිනිස්සු හිනා වෙවි ඉන්නවා ඇතිනෙ😂

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +2

    අම්මාහ්.දෙන්නගෙ ඔරිජිනල් වොයිස් ලස්සනයිනෙ😂😂😂

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Mama eeye thama oyalage video balanna gaththa. Dan addicted. Eka digata balanawa agata yanakan. Jaya wewa.... 👍wede maru.....

  • @akeeebaba5912
    @akeeebaba5912 2 ปีที่แล้ว +3

    දෙයියනේ වීඩියෝ එකට වඩා මේක මරූ 😂😂😂😂

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 ปีที่แล้ว +1

    Original voice eka hondai.maru ane😁😁😁😁💜💫👍

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว

    අම්මො වකුගඩු ඇබරෙනවා හිනාවෙලා යකු මේ අයියයි මල්ලි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰බුදු සරනයි දෙනාටම

  • @samadiyehansa6955
    @samadiyehansa6955 2 ปีที่แล้ว +1

    ඒයී ඒයී මගේ වීරයෝ දෙන්නා. අදත් මරු😁