ගමේ පීපල්ස් | Types of people in a village | Gavi Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Hi all,
    Welcome to My TH-cam Channel.
    ගමේ පීපල්ස්- • ගමේ පීපල්ස් | Types of...
    Ex බෝයිෆ්‍රෙන්ඩ්ස් - • Ex බෝයිෆ්‍රෙන්ඩ්ස් | T...
    එයා ආවා - • එයා ආවා | Eya Awa | Ga...
    දියුණුව - • දියුණුව | Development ...
    අනියම් පෙම - • අනියම් පෙම | Aniyam Pe...
    සුදු තාත්ති - • සුදු තාත්ති | Sudu Tha...
    බෙස්ටී - • බෙස්ටී | Bestie | Gavi...
    ගෙදර Things - • ගෙදර Things | ගෙදර දේව...
    Family ක්‍රිකට්- • Family ක්‍රිකට් | ෆැමි...
    පාටී පීපල්ස් - • පාටී පීපල්ස් - Types O...
    සයිනොෆාම් - Sinopharm - • සයිනොෆාම් - Sinopharm ...
    Scooby Doo - ස්කූබී ඩූ - Gavi Fernando - • Scooby Doo - ස්කූබී ඩූ...
    School බොක්කලා - Types of friends in school - Gavi Fernando - • School බොක්කලා - Types...
    සාස්තරේ - Gavi Fernando - ( Sasthare ) - • සාස්තරේ - Gavi Fernand...
    The මුද්ද​ - (Ring) - Gavi Fernando - • The මුද්ද​ - (Ring) - ... .
    EXAM හෝල් -Types Of Students In The Exam Hall - In Sri Lanka - Sinhala - Gavi Fernando - 2021 - • EXAM හෝල් -Types Of St... .
    හැමදාම හිනාවෙලා ඉන්න ගාවි එක්ක එකතුවෙන්න​ - Introduction - Gavi Fernando - In Sri Lanka - Sinhala - • හැමදාම හිනාවෙලා ඉන්න ග... .
    Key word ,
    ගමේ පීපල්ස්, Types of people in a village, gavi fernando , gavi , funny video , comedy video , sl meral.
    subscribe
    like
    share
    #ගමේ_පීපල්ස්#gavi_fernando#game_people

ความคิดเห็น • 2K

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 2 ปีที่แล้ว +235

    හිනස්සන එකත් පිනක්..විශේෂයෙන්ම මේ ගෙවන අමාරු කාලෙත් එක්ක.. පට්ටම පට්ට ආයෙ 👌

  • @pushpikachamilani6205
    @pushpikachamilani6205 2 ปีที่แล้ว +1803

    Akke , akkata thibune නිලියක් වෙන්න. අක්කා අපේ රටේ ඉන්න නිලියන්ටත් වැඩිය හොදට රඟපානවා.....all the best akki...... 🥰🥰😃😃❤

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +183

    අක්කා ඇත්තටම මරු...වෙන කෙල්ලො ගොඩක් දුරට ජනප්‍රිය වෙන්නෙ කොට ඇදුම් ඇදලයි...වෙන මොනා හරි මගුල් නටලයිනෙ.ඒත් අක්කා එහෙම නෑ...ඒකනෙ අපි ගොඩක් ආදරෙ....අලුත් අවුරුදු වීඩියෝව...සෝක්....සුබ අලුත් අවුරුද්දක් ගවී අක්කි..ඉස්සරහට කරන හැම වැඩක්ම සුබ වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරනවා😍😘

  • @harshajithmadushan786
    @harshajithmadushan786 2 ปีที่แล้ว +254

    ග්‍රාමසේවක චරිතෙ ඇරෙන්න අනික් ඔක්කොම රඟ දක්වනව අපේ අසල්වාසී නිවසේ අය 🤣🤣🤣🤣

    • @besteating276
      @besteating276 2 ปีที่แล้ว +5

      Ammo ammo 😂😂😂😂💔

    • @bunnyhun1065
      @bunnyhun1065 ปีที่แล้ว

      Ammo aththa

    • @bunnyhun1065
      @bunnyhun1065 ปีที่แล้ว

      Apita mewa live balala athal

  • @randinawodya1225
    @randinawodya1225 2 ปีที่แล้ว +91

    ගමටම ඇහෙන්න සිංදු දාන පොරක් අපේ ගෙදරත් ඉන්නවා 😂

  • @DA-gx8zs
    @DA-gx8zs 2 ปีที่แล้ว +1145

    ලංකාවේ දැකපු ආතල්ම කෙල්ලෙක් 🤟 ඩ්‍රාමා වල ඉන්න සමහර ගොබ්බ නලියන්ට වඩා ඇත්තටම ගොඩක් දක්ෂයි 🤗❤️

    • @Hima........
      @Hima........ 2 ปีที่แล้ว +17

      eknm attha mara athal akkiyek ammo gavige gedr ayanm athal eke athi sooy aneeee

    • @d.s.manamperi7816
      @d.s.manamperi7816 2 ปีที่แล้ว +3

      Hmmm

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 2 ปีที่แล้ว +3

      Ekata nam math ekagai.. samaharu tik tok dekk thunak krala niliyo wenna hadnw.. gavi akki nam maru 🤣🤣🤣... ආදරෙයි ඈ ❤

    • @hana-fy7gb
      @hana-fy7gb 2 ปีที่แล้ว +2

      Aniwarenma eththa kiuwe kauru unath Jaya wewa 🙏

    • @hana-fy7gb
      @hana-fy7gb 2 ปีที่แล้ว +2

      Eththa kiuwe kauru unath Jaya wewa 🙏

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 2 ปีที่แล้ว +214

    Trending ගෙන්න ඕනි චරිතයක් ගවී කියන්නේ. ඒ තරම් talented. Happ new year ගවී අක්කා 😍😍😍😍

  • @sakuni1406
    @sakuni1406 2 ปีที่แล้ว +182

    අනේ හරි ශෝයි අනේ .. උදේම හිනා වෙලා පණ ගියා.. මේ ආතතියෙන් ජීවත් වෙන කාලේ ඔයා තමා හොඳටම කලේ ගාවි ...😄😄😄😄😄😄

  • @deshanjaliabhisheka1439
    @deshanjaliabhisheka1439 2 ปีที่แล้ว +40

    පරෙයි පොර අපේ මල්ලිගෙ යාළුවා😂😂ඌ නම් එහෙම්මම තමා😂

  • @blkpik7850
    @blkpik7850 2 ปีที่แล้ว +31

    බේබද්දා වැටුන හැටි තමා ජොලි 🤣. ඔක්කොම අය ලස්සනයි අනේ❤️. වීඩියෝ එකත් විහිළුයි වගේම මාර ලස්සනයි😘.

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +231

    අඩෝ අපේ ගමෙත් ඔහොම එවුන් ඉන්නවා කියලා වැඩක් නෑ ඕ ගැන.මරු ගවී අක්කා.අදරෙයි හැමදාමත්.සුභ නව වසරක් වේවා.

  • @kcrgalagamamudali6990
    @kcrgalagamamudali6990 2 ปีที่แล้ว +735

    සුබ අලුත් අවුරුද්දක් අක්කී..කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න..❤️සුපිරියී අක්කේ..අන්තිම එක 😂😂👍

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว

      th-cam.com/video/mmxgLmqCKe8/w-d-xo.html ගමටම ආවේනික ගමේම සෙට් එක

  • @dewmikeshani2740
    @dewmikeshani2740 2 ปีที่แล้ว +434

    ඔය චරිත ටික කරන්න අක්කට ඇදුම් කොච්චර මාරු කරන්න උනාද 😂😂😂😂😂😂 සුපිරි අක්කෙ ❤️❤️❤️❤️

    • @user-tj6if3cq1n
      @user-tj6if3cq1n 2 ปีที่แล้ว +4

      🤣🤣

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว +1

      th-cam.com/video/mmxgLmqCKe8/w-d-xo.html ගමටම ආවේනික ගමේම සෙට් එක

  • @lasanthidf6799
    @lasanthidf6799 2 ปีที่แล้ว +38

    ගවී කියන්නෙ ආතල් පෙට්ටියක්ම තමයි 😂😂 සුභ අලුත් අවුරුද්දක් වේවා! අක්කී
    ආදරෙයි හැමදාාමත්

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +8

    අනේ අම්මෝ හිනා වෙලා හක්කත් රිදෙනවා අක්කේ 🤣🤣🤣🤣 කවදාත් ඔයාගේ විඩියෝවල අඩුවක් හොයන්න නෑනේ කවදත් සුපිරියටම තියනවනෙ ආයෙ ඒකෙ වචන දෙකක් නෑ 👌👍❤️🥰

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +438

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..
    ඔයාගෙ වීඩියෝස් ඉතින් සුපිරි ..ඒ ගැන කියන්න දෙයක් නැ..😅💗

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว

      th-cam.com/video/mmxgLmqCKe8/w-d-xo.html ගමටම ආවේනික ගමේම සෙට් එක

  • @sethumya7692
    @sethumya7692 2 ปีที่แล้ว +124

    සහතික ඇත්ත...😂😂
    ඒ මැදින් යන හිනාව පට්ට අක්කි😂😂😂

  • @s.a.nisansalaliyanage5370
    @s.a.nisansalaliyanage5370 2 ปีที่แล้ว +66

    අක්කෙ අක්කා නිළියන්ට වඩා දක්ෂයි අනේ😘💕💕💕
    මරැ දිගටම කරන් යං❤❤😘😘😘

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 2 ปีที่แล้ว +11

    ඕකට පොලී කාරයෙකුත් add වුණ නම් මරු..... 👌

  • @FISHCUTTER75
    @FISHCUTTER75 2 ปีที่แล้ว +22

    හිනාවෙල කෑල්ල වැලකින් අරන් වගේ නිකං😂🇱🇰❤

    • @gayanproductions
      @gayanproductions 2 ปีที่แล้ว

      මෙච්චර ආතල් විඩියෝ එකේ මුට තිබුන එකම පස්නේ

  • @nadeesharoshini174
    @nadeesharoshini174 2 ปีที่แล้ว +337

    සුබ අලුත් සුබ අලුත් අවුරුද්දක් වේවා ගවී අක්කේ.
    *මේ පරවියගේ තාත්තා ඇමෙරිකාවේ. අම්මා කොරියාවේ* ඒ කොටස නම් මරු 😅😅😅😅😅😅😅😅😅

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว +2

      th-cam.com/video/mmxgLmqCKe8/w-d-xo.html ගමටම ආවේනික ගමේම සෙට් එක

  • @sitharadewmini1976
    @sitharadewmini1976 2 ปีที่แล้ว +333

    අදත් උදෙන්ම හින ගෙස්සුවට thank you අක්කි 🤗🤗😍😊

  • @lasanthidf6799
    @lasanthidf6799 2 ปีที่แล้ว +82

    බේබද්දා ගෙ චරිතෙ ආතල්ම තමයි 😂😂😂😂😂😂 අම්මෝ අක්කෙ ඔයා නම් සුපිරියි 😊 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! අක්කී ආදරෙයි හැමදාාමත් 😘😘❤

  • @Cooking__Hub
    @Cooking__Hub 2 ปีที่แล้ว +41

    ඔය පෙන්නපු ඔක්කොම චරිත ටික අපේ ගමෙත් ඉන්නවා 😂😂😂

  • @hirushi1841
    @hirushi1841 2 ปีที่แล้ว +12

    උදේ පාන්දම හිනා උනා අක්කී.ඔයාගෙ වීඩියෝ හැම එකක්ම මග අරින්නේ නැතුව බලනවා 😍❤️

  • @nisalidinethya
    @nisalidinethya 2 ปีที่แล้ว +75

    උදේම 😍 හිනැස්සුවා තෑන්කු...😍💞

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +141

    අනේ උදේම හිනාඋනා.අද දවසනම් හොදයි වගේ.GOOD LUCK AKKIYO 👍👍👍❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️

  • @kpopfangirl1065
    @kpopfangirl1065 2 ปีที่แล้ว +260

    කේලම්වතිට හොද වැඩේ 🤣🤣🤣🤣
    අලුත් කොණ්ඩේ මරු 🤣
    පරවියාගේ ජාතකේ🤣🤣🤣🤣🤣
    අද දවස සුබයි🥰🥰🥰🥰
    Thank you 2022 ලස්සන කරාට 😘🔥
    ඒක තමා අපේ සුන්දරීගෙ ලස්සන ❤️

  • @hirubandara6893
    @hirubandara6893 2 ปีที่แล้ว +15

    ලංකාවෙ නිලියන්ට වඩා අක්කගෙ acting මරු..😍 all the best අක්කි..💪

  • @user-hi2010
    @user-hi2010 2 ปีที่แล้ว +11

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ....වීඩියෝ එක නම් මරු අක්කි.....කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන අක්කියෝ❤️😋

  • @w.g.e.nherath7210
    @w.g.e.nherath7210 2 ปีที่แล้ว +72

    අම්මෝ උදේ පාන්දර හිනැස්සුවා...අපේ ගමේ ඉන්න සෙට් එකම ගවි අක්කා ගාව ඉන්නවානි...😅😅😅

  • @nadee3037
    @nadee3037 2 ปีที่แล้ว +60

    ග්‍රාම සේවය seen එක නම් ඇත්තමයි..😜🤣

  • @koshalafernando7529
    @koshalafernando7529 2 ปีที่แล้ว +21

    මේ හැකියාව සුපිරි අක්කේ❤️.කවදා හරි අක්කා හොද තැනකට එනවා.හැම චරිතෙම හොදට රග පානවා.අක්කාට සුබ පැතුම්!❤️.... ඉදිරියටම යන්න.....

  • @ireshamadhupani6517
    @ireshamadhupani6517 2 ปีที่แล้ว +10

    බේබදු චරිතෙ නම් නියමයි😂😂😂😂

  • @baranikavithma225
    @baranikavithma225 2 ปีที่แล้ว +4

    නියමයි අක්කේ . සුබ අලුත් අවෘද්දක් වේවා.මේ අවෘද්දෙත් ඔයා කරන හැම වැඩක්ම සාර්තකවෙන්න ඕනා . අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤❤

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว +1

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว +1

      Sb please

  • @CIEMENTINE_4
    @CIEMENTINE_4 2 ปีที่แล้ว +131

    අම්මෝ අක්කි මරු ඈ 😂😂
    තෑන්ක්ස් අනේ අපිව හිනා ගස්සනවට උදෙන්ම 🥰🥰💜️

  • @Dream-io1dx
    @Dream-io1dx 2 ปีที่แล้ว +67

    🤣🤣🤣😂😂 බේබද්දාගේ චරිතේ නම් මරු...🔥

  • @tharindijayalath8691
    @tharindijayalath8691 2 ปีที่แล้ว +49

    ගමේ සෙට් එක ඔව් නේ ...ඔයා හරියටම චරිත ඔක්කොම මිම්මට තෝරගෙන තියෙන්නේ ...
    සුපිරි🤩

  • @vindyasenewirathne8168
    @vindyasenewirathne8168 2 ปีที่แล้ว +8

    මම ගොඩක්ම කැමති අර "බේබද්දගේ"එකට😂😂

  • @chamalka9727
    @chamalka9727 2 ปีที่แล้ว +1

    අක්කි ඔයානම් මරු අනේ ... හැමදාම උනත් හිනා වෙලා ඉන්න පුලුවන් ඔයාගේ එවා බැලුවොත් අක්කි ..ආදරෙයි අක්කි

  • @nishanthalaksadi1124
    @nishanthalaksadi1124 2 ปีที่แล้ว +112

    උදේ පාන්දරින්ම හිනා ගැස්සුවට තැංකු අක්කියෝ❤️❤️🥰😍

  • @nadeekaliyanarathna8783
    @nadeekaliyanarathna8783 2 ปีที่แล้ว +84

    අදත් වෙනදා වගේම video එක මරු . බේබද්දා ලිස්සලා ගියපු විදියට හිනා ගියා අම්මෝ බඩත් රිදෙනෝ . All the beat අක්කෙ ❤️❤️

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +25

    මරු අක්කේ කේලම් වතී උදෙන්ම හිනාවෙලා තමයි දවස පටන් ගත්තේ thanku akki මේ වගේ විඩියෝ දානවට අක්කට තව තවත් ඉස්සරහට යන්න ලැබේවා බුදු සරණයි

  • @Mr.Respectlk
    @Mr.Respectlk 2 ปีที่แล้ว +8

    සීට්ටු වතී තමා හොදටම කරේ 🔥😂😂😂😂

  • @monikakodithuwakku9133
    @monikakodithuwakku9133 2 ปีที่แล้ว +1

    අම්මො ගවී අක්කි වෙනදාවගෙම හිනායනවා නවත්තගන්න බැ 😂😂😂😂😂😂😂😂
    දිගටම කරගෙන යන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අක්කිට සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html .

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please .

  • @sandivloghappy1120
    @sandivloghappy1120 2 ปีที่แล้ว +272

    පරවියගේ තාත්තා ඇමරිකාවේ අම්මා කොරියාවේ 😂😂

    • @himashakavindi4108
      @himashakavindi4108 2 ปีที่แล้ว +10

      එතකොට පරෙයියා මොන රටේද දන්ණැ 😂

    • @sandivloghappy1120
      @sandivloghappy1120 2 ปีที่แล้ว +4

      @@himashakavindi4108 kauda danne😂

    • @maleeshasithuminigogi8477
      @maleeshasithuminigogi8477 2 ปีที่แล้ว +2

      @@himashakavindi4108 Uu dekama mix hewath lankawe. 😂🥲

    • @kpopfangirl95460
      @kpopfangirl95460 5 หลายเดือนก่อน

      South korea 😂😂😂💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @whatappstatus275
    @whatappstatus275 2 ปีที่แล้ว +141

    අපේ ගමේ හූනියම්වතී මලා පිස්සු හැදිලා😂 පාලුයි අෆ්ෆා ඒ ගෑනි නැතුව😥😂

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.3667 2 ปีที่แล้ว +25

    ඔයාගේ ඇක්ටින් නම් Super අක්කියෝ. නිලියෝ පරාදයී.💫💫🙏🥰😘

  • @thakshilarathnayake7496
    @thakshilarathnayake7496 2 ปีที่แล้ว

    අනේ ඒ ටික මරු dear ....හිනාවෙලා පණ යනවා..ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්නවා

  • @prasadsandaru6764
    @prasadsandaru6764 2 ปีที่แล้ว +3

    සුපිරි❤️😘😍

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/wG5keOzIPoo/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +7

    ඔයාගේ thinking නම් සෑහෙන්න ඉහළින් තියෙන්නේ. කවුරු මේවා ලිව්වත් ඇත්තටම perfect.

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +98

    Ado eka 😍😍😍😍.....
    Supiri hode

    • @thinuriminara7971
      @thinuriminara7971 2 ปีที่แล้ว +2

      A me chuti buti gavi akke supiri ❤❤❤ adarei gammak tama oya

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +4

    ඊලගට මෙයාව ට්වී එකෙන් අනිවාර්යයෙන් දකින්න පුලුවන් ...😍😍😍

  • @janakihansi7471
    @janakihansi7471 2 ปีที่แล้ว

    පායා... අරුන්දති 🤣🤣😅 බෙබද්දගේ සීන් එක මරු

  • @user-fc3mw5mj9l
    @user-fc3mw5mj9l 2 ปีที่แล้ว +40

    😂😂උදේ පාන්දර හිනා උනා තැන්ක්ස් ගවී අක්කෙ❤️🥺

  • @toshanijayasinghe3406
    @toshanijayasinghe3406 2 ปีที่แล้ว +69

    Ammo සුපිරියි ගින්දර 🤟🤟🤟
    1st comment❤️❤️
    උදේම හිනාවෙලා තමා නැගිට්ටෙ 😘😘😘😘😘බොහොම ස්තූතියි අක්කියෝ ❤️❤️
    happy new year 🥳🥳🥳akkiyo 🥳❤️

  • @sayuritanasha9720
    @sayuritanasha9720 2 ปีที่แล้ว +71

    බේබද්දා මරු😂😂😂😂...............සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම💜️💜️💜️🙏🙏🙏🙏🙏

  • @naeekasamanmali8048
    @naeekasamanmali8048 2 ปีที่แล้ว

    අනෙ ඔයා සෝයි හිනා යනවා ඇත්තමයි බුදුසරණයි ඉතිං සුබ පැතුම් ඔයාට තව තවත් ඉදිරියට වැඩ කරන්න

  • @hasini658
    @hasini658 2 ปีที่แล้ว +1

    අම්මෝ අක්කා සුපිරි මං ආසම චරිතයක් 😂😍

  • @chamipalihawadna8588
    @chamipalihawadna8588 2 ปีที่แล้ว +48

    අම්මෝ ඉතින් අදත් කියලා වැඩක් නෑ ඉතින් සුපිරි අක්කියෝ 😆👍 ආදරෙයි ගොඩක් 😘❤️❤️

  • @sl-tv1fg
    @sl-tv1fg 2 ปีที่แล้ว +40

    බේබදු සීන් එක තමා ආතල්ම 😄😂

  • @udaya2796
    @udaya2796 2 ปีที่แล้ว +35

    අවුරුද්ද මුලින්ම හිනව්න ඔන්න 😍😍😍😍😁😁❤️❤️❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว

    මෑතක ඉදන් අක්කගෙ වීඩියෝස් බලන්න ගත්තෙ... මං ආසම විදිහෙ jokes මේවා.. අම්මෝ හිනා වෙලා පණ නෑ... දිගටම කරගෙන යමු අක්කි.. මේව තමා මිනිස්සු හොයන්නෙ.. ඇත්තටම රංගන ශිල්පිනියක් තරමට නියමෙටම රගපානවා.. හදවතින්ම සුභ පතනවා අක්කි..තෙරුවන් සරණයි !!!❤️🙏😁

  • @dasanayakarajapaksha8026
    @dasanayakarajapaksha8026 ปีที่แล้ว +2

    ගමටම ඇහෙන්න සින්දු දාන පොර තමයි අපෙ අයියා 🤓❤

  • @yaksok_12
    @yaksok_12 2 ปีที่แล้ว +110

    Happy New Year gavi akka 💜️💜️💜️
    මරු හොදේ...පරෙයියාත් ඉන්නව මරුවට.
    ඔයාගේ සමාජවබෝධය 100% 😁😁😁

    • @yoongistangerine8822
      @yoongistangerine8822 2 ปีที่แล้ว +9

      හායි ආමි..මේ පැත්තෙත් එනවද🥰

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +21

    උදෙන්ම හිනා ගස්සුවා..😍😍😍❤️❤️

  • @sasindumalisha2815
    @sasindumalisha2815 2 ปีที่แล้ว +19

    බේබද්ද නම් සුපිරි.අපේ ගමෙත් ඉන්නවා ඔහොම චරිත ටිකක් ❣️.සුබ පතනවා අක්කී ❤️

  • @priyankasamanmali7328
    @priyankasamanmali7328 2 ปีที่แล้ว +8

    පරවියගේ අම්මා කොරියාවේ 🤣🤣
    මං හිතනේ පරවියගේ තාත්තා කොරියාවේ ගිය වෙලාවේ හම්බෙන්න ඇත්තේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @slarminksgirl928
      @slarminksgirl928 2 ปีที่แล้ว

      ඔව් ඔව් මොකටද දන්නැ කොරියාවෙ ගියේ 🤣🤣

  • @rishiandshara825
    @rishiandshara825 2 ปีที่แล้ว

    අක්කී ඇත්තටම මාරම ලස්සනයි. . Teledrama වල Act නොකලට දැන් ඔයා TH-cam එකේ ඉන්න සුපිරිම actor කෙනෙක්. .❤❤❤👍👍👍👍

  • @dineechathumini7855
    @dineechathumini7855 2 ปีที่แล้ว +71

    ග්‍රාමසේවක කතාව නං සහතික ඇත්ත ..😐😐😐ඌ තරං පොරක් ලොවෙත් නැ වගෙ ඉන්නෙ

    • @samidi9153
      @samidi9153 2 ปีที่แล้ว +5

      Sirawata

    • @RMCRR1989
      @RMCRR1989 2 ปีที่แล้ว +3

      අපේ ගමේනම්, ග්‍රාමසේවක හෙන හොදයි

    • @slarminksgirl928
      @slarminksgirl928 2 ปีที่แล้ว

      ලොවෙත්නැ ලොවි ගහෙත් නැ

  • @prabhashanalaka4635
    @prabhashanalaka4635 2 ปีที่แล้ว +18

    ඇයි අක්කි තව එකතු වෙන්න ඕනෙ ඔය ලිස්ට් එකට "උන් තරම් එවුන් නෑ කියලා හිතන් ඉන්න උඩින් සාමවිනිසුරු හැබැහින් චාටර්ම පවුලක්😂"

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 2 ปีที่แล้ว +11

    අම්මෝ පිං අක්කි උදේ පාන්දර ලේ පිරිසිදු කරාට . 🤣🤣🤣🤣 අක්කි නිසා මුළු දවසම සුභය 😊😊

  • @rashminawodya5812
    @rashminawodya5812 2 ปีที่แล้ว

    අැත්තටම oyage vediyo වලට මම ගොඩක් අාසයි හිනා යන නිසා oya මේ රටේ නිලියන්ට වඩා හොදට රගපානවා all the best😍

  • @sandyakumari3098
    @sandyakumari3098 ปีที่แล้ว

    Ammapa gaviyoooo kiyala wedak ne super elakiri supirikiri. ❤️❤️❤️❤️❤️👍👍🔥🔥🔥

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +43

    මේ ටික බලද්දි මට අපේ ගමේ මීට සමානව ඉන්න අයව මතක් උනා...😂😂😂😂😂නම් එක්කම දාන්න තිබ්බා අඩේ..😂😂😂😂

  • @9tkaviyayt740
    @9tkaviyayt740 2 ปีที่แล้ว +12

    උදේ ම හිනැස්සුවට thank you❤️

  • @tashini1656
    @tashini1656 2 ปีที่แล้ว +20

    Happy new year 💖💖 නියමයි අක්කි 💖💖💖💖💖💖 ලස්සනයි 💖💖💖💖💖💖💖 හැමදම වෙවාගෙ video ඕන පට්ට බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👍

  • @sewwandiramanayaka3604
    @sewwandiramanayaka3604 2 ปีที่แล้ว

    comment එහෙකින් කියන්න වචන හිතාගන්න බෑ..🤣🤣🤣🤣..මරු...👍👍👍👍👍

  • @thamarapriyangika138
    @thamarapriyangika138 2 ปีที่แล้ว +1

    super akke oya nam niliyak akke wada sarthaka wewa 👍

  • @lakshanwijesinghe6242
    @lakshanwijesinghe6242 2 ปีที่แล้ว +27

    කසිප්පු බැරල් එක හැලුනා නේත. 🥲🥲
    අපරාදෙ හැබැයි 🤣🤣🤣

  • @Nisha-nv3xu
    @Nisha-nv3xu 2 ปีที่แล้ว +48

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ 🙈♥️
    හම්මෙ අදත් මරු හොදේ 😹😹😹✋ඇත්තම කතාවක් ඕක 😹😹😹ඇත්තම චරිත ටික අක්කා හොදටම රගපානවා අනේ 😹😹

  • @randultheekshana8577
    @randultheekshana8577 2 ปีที่แล้ว +20

    අක්කි ගොඩක් හිනය් මට නම්.... 😂ගොඩක් හොද වීඩියෝ එකක්❤️

  • @shammimala6796
    @shammimala6796 2 ปีที่แล้ว

    Niyamai තනිවම dena ragapema....suba අනාගතයක් obata ..

  • @Liya_nageSenu22
    @Liya_nageSenu22 2 ปีที่แล้ว +1

    තාත්තා ඇමෙරිකාවේ අම්මා කොරියාවේ 😂😂😂😂😂😂😂 මරු හැබැයි එකත් ආදරෙයි අක්කෙ ❤️❤️❤️

  • @sllife3483
    @sllife3483 2 ปีที่แล้ว +19

    Happy new year අක්කෙ . 🙏❤️
    මේ video එකේ ඇත්තම සිද්දි තමා තියෙන්නෙ 😂😂 , මරු හොදේ අක්කෙ දිගටම කරන් යන්

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +11

    ගමේ හැම චරිතයක්ම එකින් එක මතක් වුනා අක්කී ...😁😂😂😂💔💔💔🌼

  • @w.g.e.nherath7210
    @w.g.e.nherath7210 2 ปีที่แล้ว +20

    මරු ආ.....සම්මාන දෙනව නම් දෙන්න ඕනිම චරිතයක් තමා ගවි කියන්නේ

  • @sh.bhagya9684
    @sh.bhagya9684 2 ปีที่แล้ว

    Mama oyage videos ඔක්කොම බැලුවා .superb akkee 💖💖💖

  • @lakmasupuli8611
    @lakmasupuli8611 2 ปีที่แล้ว +1

    Niliyanta wada lassanai beautiful akke hina wela pana yanawa adarei akki hemadama ♥️♥️♥️

  • @sithuminisewwandi4296
    @sithuminisewwandi4296 2 ปีที่แล้ว +8

    Udema apiwa hinassanawata thank you gavi akke 😂😘❤

  • @iknamalsamankumara9517
    @iknamalsamankumara9517 2 ปีที่แล้ว +9

    උදෙන්ම හීනා ගැස්සුවාට තැන්ස් අක්කි විඩියෝ එක ලස්සනයි දිගටම මේ වගේ විඩියෝ දාන්න🤗

  • @siyumi9469
    @siyumi9469 2 ปีที่แล้ว +10

    උදේම හිනැස්සුවට thank you 😘

  • @ayodyajayodya2315
    @ayodyajayodya2315 2 ปีที่แล้ว +1

    Harima lassanai akkiyo. Superb ❤️👀❤️👀❤️👀

  • @sunboy8560
    @sunboy8560 2 ปีที่แล้ว +1

    Man 10 parak vithara beluva aya kiyanne pattama patta kavadavath amathaka ven ne devi pihitai hodin veda karagena yanna parissamin inna karana hithana hema deyakma sarthaka venn

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +9

    නිළියක් වෙනවට වඩා හොදයි ඔයා මෙහෙම දකින්න නිළියකට වඩා දක්ෂයි ඔයා නිළියොන්ට බෑ මෙහෙම රගපාන්න මොළයක් නෙවෙයි අදහස් තමයි අදහස් ලස්සනයි ❤️ ගවී සුභ නව වසරක් වේවා!!.

    • @Hima........
      @Hima........ 2 ปีที่แล้ว +1

      ammo ow eknm attha niliyo kele gavi akkath ekk balddi

  • @cstechlkofficial
    @cstechlkofficial 2 ปีที่แล้ว +10

    එක කෙනෙක් චරිත කිහිපයකටම පන පොවයි 😌❤️ ගැම්මක් තමයි ඉතින්

  • @shyamalisaroja5306
    @shyamalisaroja5306 2 ปีที่แล้ว +11

    🤣🤣🤣🤣🤣අනෙ අක්කි ඔයානම් මාරයි අප්පා😆😆😆

  • @donranasinghe7639
    @donranasinghe7639 2 ปีที่แล้ว

    ඔයා, ෂෝක් අනේ. අර බීලා කිව්ව සින්දුවට දැම්ම පාට් එක මරු 🤣🤣 ජයවේවා 👍👍👍

  • @judywijesinghe7305
    @judywijesinghe7305 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣Aneee Oyage Rangepema Athy wisistay!👏👏❤❤💐😍

  • @flowergraden41
    @flowergraden41 2 ปีที่แล้ว +6

    එකක් ඉවර වෙලා තව සීන් එකක් එනකොට යන background song එක නියමයි.