e Bikes - Electric Motorcycles in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 526

  • @ChanuxBro
    @ChanuxBro  ปีที่แล้ว +103

    Visit for More vmotosoco.lk/
    Call 074 202 6000
    Main Showroom - No.297, Union Place, Colombo 02

  • @bcdesilva
    @bcdesilva ปีที่แล้ว +26

    දැනට පෙනුම විතරයි හොඳ! මෙම යතුරු පැදි වල මිල සහ එක් ආරෝපණයකින් යාහැකි දුර සැසඳීමේදී ලාභ දායක නොවන බව පෙනීයයි!
    තවද Tech vlog එකක් කරන ඔබගේ අපක්ෂපාතී ඉදිරිපත් කිරිම මෙම වීඩියෝවේ දී දැකගත නොහැකි බව පෙනේ!
    වැදගත් කරුණු පැහැදිලිව ඉදිරිපත් නොකිරීම ඉතාමත් වැරදි දෙයකි! 🤷

  • @mptalksinhala
    @mptalksinhala ปีที่แล้ว +100

    ඉස්සරහට මේ වගේ ඒවාට යොමුවෙන එක හොඳයි.අනිත් වාහනවල දුම නිසා ගෝලීය උණුසුම වැඩි වෙලා,වායු දූෂණය වෙලා.මේ කාලෙ අපි අත්විඳින්නෙත් ඒවාගෙ ප්‍රතිඵල ( රස්නෙ ).මේවා මීට අවුරුදු 20කට කලින් ආතර් සී ක්ලාක් වගේ අය කියලා තියෙනවා

    • @xvenomyt92
      @xvenomyt92 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්නකො 😪

    • @koka627
      @koka627 ปีที่แล้ว +2

      Spear parts තියෙන E bikes ලංකාවේ තියෙනවා ඊවට යොමු වෙන්න.මේ වගේ ඒවට යොමු වෙලා නිකන් සල්ලී නාස්ති කර ගන්න එපා.Spear parts තියෙන E bikes මීට වඩා ගාන අඩුයි.මේ direct import බඩු

    • @bikerwhiz416
      @bikerwhiz416 ปีที่แล้ว +2

      Ev walata battery manufacture karana process ek gana hoyala balapn .

    • @nirmalsusan28
      @nirmalsusan28 ปีที่แล้ว +1

      දැන් මොන බයික් එක ආවත් මාකට් වෙන්නේ නැ කැබියක් නැත්නම් ස්කූට මාකට් උනේ වැඩියෙන් ම කැබිය නිසා.......

    • @thusithasandaruwan3478
      @thusithasandaruwan3478 2 หลายเดือนก่อน

      Gaththa kauru hari innawada.

  • @luckymadhujeewa8101
    @luckymadhujeewa8101 ปีที่แล้ว +34

    Streat hunter කියන බයික් එකටනම් මට ආස හිතුනා ඒක මරු 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @TomdkRah
    @TomdkRah ปีที่แล้ว +16

    ඇත්තටම හොද දෙයක් මේක, මේ වගේ විදුලි වාහනවලට යොමු වුණා නම් ලොකු මුදලක් ඉතුරු වෙනවා. ඉතින් විදුලි වාහන සදහා දිගටම සේවාව සපයන ආයතන පටන් ගත්ත නම් මේ වාහන ඉක්මනින්ම ජනප්‍රිය වේවි.

    • @lktoonnetwork7589
      @lktoonnetwork7589 ปีที่แล้ว

      nice

    • @ruwantharaka5320
      @ruwantharaka5320 ปีที่แล้ว

      @@lktoonnetwork7589 energy cycle exist again use petroleum's for current generations

  • @mahidoes
    @mahidoes ปีที่แล้ว +33

    If this to be success then
    Range should be atleast 250+ km
    Maximum speed for naked type bike should be 100kmph
    Price should be somewhat similar to fuel counterpart
    Then they should do battery like our gas cylinder. Battery is not customers property but company property. We should be able to swap batteries in fuel stations.
    They should be using the solar power to charge instead of grid line for the betterment of country.
    Until that fuel option is better

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268 ปีที่แล้ว +6

    අවශ්‍යම දේවල් කිව්වේ නෑනේ
    සම්පූර්ණ චාජ් එකකින් යන්න පුළුවන් දුර එහෙම

    • @Thor_Sl
      @Thor_Sl ปีที่แล้ว

      yatin damma

  • @sasinduakalanka4957
    @sasinduakalanka4957 ปีที่แล้ว +8

    TS (fz වගේ එක)
    2.5 kw motor
    Range 110 km
    Speed 75 km/h
    Full charge 3.5 hours
    Speed එක අඩු උනත් range එක මදි

  • @resh_r.r
    @resh_r.r ปีที่แล้ว +31

    අදනම් මුලින්ම වගේ බලන්න ආවා....❤️👍
    ඇහැට වැටිලා තිබ්බෙ ඕක...😌
    නියමයි chanux aiye..👍

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 ปีที่แล้ว +5

    හැමදාම chanux bro ge video එක ආපු ගමන් බලනවා ❤️🙋

  • @JasonBrody892
    @JasonBrody892 ปีที่แล้ว +79

    Super Soco Ts Street Hunter කියන බයික් එකනම් සුපිරී වගේ ඒකෙ පට්ටම look එකක් තියෙන්නේ FZ V3 එක වගේ ❤😚

    • @Gaming_track_out
      @Gaming_track_out ปีที่แล้ว +4

      😒Speed එක අඩු එකනෙ අවුල

    • @rangapathirana3704
      @rangapathirana3704 ปีที่แล้ว +4

      Ducati bike 1k wge...ducati cros 1k

    • @warshakoonabeywickrama9215
      @warshakoonabeywickrama9215 ปีที่แล้ว +3

      Eeka wadak na 75 km/h speed eka

    • @slmr382
      @slmr382 ปีที่แล้ว +7

      ​@@warshakoonabeywickrama9215 සතුටු වෙයන් බන් එච්චර වේගයක් දුන්න එකට බයික් එක බර අඩු හින්දා වේගේ අඩු කරලා ඇති

    • @warshakoonabeywickrama9215
      @warshakoonabeywickrama9215 ปีที่แล้ว +2

      @@slmr382 umba hithuwada ochchra gaanak deela oya wage ekak ganna pinissunta pissu kiyala oya gaanaata oyta wada peformance thiyana oil walin duwana eewa thiyanwa.😅😅😅

  • @UMIYAs.r
    @UMIYAs.r ปีที่แล้ว +4

    ඒක සුපිරි.මිල ගනම් දැම්මනම් තවත් හොදයි❤️❤️

  • @yumaboy881
    @yumaboy881 ปีที่แล้ว +13

    අදත් සුපිරියක් තමයි chanux ❤🎉

  • @jaliyaratynayaka4002
    @jaliyaratynayaka4002 ปีที่แล้ว +13

    ඔවගෙන් වෙන වායු දුෂනය හරියන්න ලංකාවේ තියන ඩිසල්
    බලාගාරය වැඩ කරනවා😂😂😂

    • @xvenomyt92
      @xvenomyt92 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්නකො 😪

    • @dinulanimantha2562
      @dinulanimantha2562 ปีที่แล้ว

      Go for solar

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 ปีที่แล้ว +1

    Super soco St Street hunter සුපිරි. ඩිසයින් එකට එහෙම මං මාරම කැමතියි.

  • @isurukanish
    @isurukanish ปีที่แล้ว +47

    අවුරුදු 3කින් පස්සේ අර ඉතුරු කරන්න පුළුවන් කියපු සල්ලි ටික ඔක්කොම battery ඒක replace කරන්න දෙන්න වුනොත් තමා වැඩේ..

    • @xvenomyt92
      @xvenomyt92 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්නකො 😪

    • @shawinda7524
      @shawinda7524 ปีที่แล้ว +2

      Anna eka thama case eka ☺

    • @TomdkRah
      @TomdkRah ปีที่แล้ว

      නෑ, බැටරි තාක්ෂණය දැන් දියුණුයි,

    • @pawaninu2830
      @pawaninu2830 ปีที่แล้ว

      Danna තරම තමයි 😢

    • @sarangaperera5403
      @sarangaperera5403 ปีที่แล้ว +5

      මාත් පාවිච්චි කලා, electra කියන bike එකක්,,3 years after finished ...බැටරි වලට ගොඩක් සල්ලි ගියා..

  • @slpasana987
    @slpasana987 ปีที่แล้ว +2

    Super soco ts street hunter. akete tamai ase❤

  • @ChandanaAmarasinghe-vm8mf
    @ChandanaAmarasinghe-vm8mf 10 หลายเดือนก่อน +3

    ලක්ෂ ගානක් දීලා අපරාදෙ e-motorcycle අහු වෙන්න එපා විශේෂයෙන්ම රටේ මුදල් අමාරු කාලෙක
    හොදම දේ තමා අතේ සල්ලි ගානට petrol cycle ekk ගන්න එක.
    2012 මාත් e cycle එකකට අහු උනා ඒ කාලේ bike eka 60000 අවුරුදු 1.5 පස්සේ 25000 deela battery pack එකක් දැම්මා ආයෙ අවුරුදු 1.5 පස්සෙ ආපහු 30000 battery pack එකක් දැම්මා (24 amp gel battey 4k) ආපහු අවුරුදු 4 පසේසෙ වියදම දරන්න බැරි නිසා bike එක විසි කලා. ඒ ටික කාලෙට chargers පිච්චෙනව ඉවරයක් නෑ charger ekak rs.2000 උනා ටයර් set 2i වෙනස් කලේ bike eka අයින් කලා. ඒ bike eka piliyandala company assemble කලේ. 2011 parana petrol bike eka තාම වැඩ
    මේක ගන්න කලින් දෙපාරක් හිතන්න

    • @nilankabalasuriya9720
      @nilankabalasuriya9720 9 หลายเดือนก่อน

      සම්පූර්ණ ඇත්ත පිට රටවල. පරිසරය ගැන හිතනකොට ලංකාවේ company හිතන්නේ අපේ සල්ලි වලට විදින්නේ කොහොමද කියලා මම ලගදී ඔය බයිසිකලෙක ගියා රෑක මරු වැඩක් වෙනවා. Bike eka පැදගෙන යනකොට බයිසිකලෙ engine. සද්යක් නැතිව පාරෙ පදින විට පාරෙ ඉන්න බල්ලො බය වෙලා bike eka පස්සෙ එලවනවා මරු වැඩේ තමා ආයෙමත් එ පාරෙන් එනකොට බල්ලෝ රංචුව බයිසිකලෙට බුරා ගෙන පයින්න ලෑස්ති වෙලා බයිසිකලෙට පනිනවා බයිසිකලෙ slow වුනොත් කකුල හපනවා මේක තමයි විනෝද ම දේ e bike eka ගත්තාම
      E bike eka hybrid widyata සැදීම තමා විසදුම කියලා මම හිතනවා

  • @Nikiya_sl
    @Nikiya_sl ปีที่แล้ว +4

    Max speed තමා ප්‍රශ්නෙ

    • @hewagemaduwa6780
      @hewagemaduwa6780 ปีที่แล้ว +1

      Ekane ban gaththata wedak nene 50ta 60 yanawanam

    • @Nikiya_sl
      @Nikiya_sl ปีที่แล้ว

      @@hewagemaduwa6780 අන්නේකයි.

  • @ameshgamage-almaths1639
    @ameshgamage-almaths1639 ปีที่แล้ว +1

    Galaxy A53 5g phone ekk thinawa sathiyak wath use kare na.
    Made in viatnam.
    8gb ram., 128 gb storage...
    Supper temperd glass ekai backcover ekakui dalath thinne.
    Rs 122,000/=
    Ona kenek innw nm kiynna.

  • @apisrilanka761
    @apisrilanka761 ปีที่แล้ว +3

    බයික් එකේ ඩිසයින් එකනම් සුපිරි 😍

  • @ajithpriyantha3544
    @ajithpriyantha3544 ปีที่แล้ว +4

    Engine නැති bike පදිද්දී කිසි ගැම්මක් nathooooo

  • @badaginiyi
    @badaginiyi ปีที่แล้ว +4

    ලොකු bike එකට තමා කැමති...

  • @sleazymoney9924
    @sleazymoney9924 ปีที่แล้ว +7

    කරන්ට් බිල දැක්කම පෙට්‍රල් වාහන දැන් හොදයි 😅

  • @businessenglishscribe
    @businessenglishscribe ปีที่แล้ว +10

    👀🔋🏍 #electricmotorcycles are taking over the streets of Sri Lanka 🛣💚 Not only are they environmentally friendly 🌱🌍, but they're also cost-effective 💰💸 for riders. With 🇱🇰's diverse terrain, e-bikes and electric motorcycles are perfect for exploring while minimizing your carbon footprint. 🚵🏽‍♂🌳🌄 Exciting to see how this technology is evolving! 🙌 #sustainabletransportation #greenenergy #exploresriLanka#visitsrilanka

    • @TITAN.999
      @TITAN.999 ปีที่แล้ว

      Bruh😂😂😂👍

    • @mazhar939
      @mazhar939 ปีที่แล้ว

      This how you write an essay 🤣🤣🤣about e-transportation

    • @muazunais2378
      @muazunais2378 ปีที่แล้ว

      Environmental friendly lmao and people who buy electric vehicles support slavery because cobalt is mined by people in Africa who are forced to work on mines and not paid anything

  • @සෙසත්දම්සර
    @සෙසත්දම්සර 11 วันที่ผ่านมา

    revolt rv 400 කියල bike එකක් තියෙනවා. indian. Rs.540 000යි. km 80-150යි. mx speed 85යි. මම දන්න විදියට

  • @kavinduprabuddha9576
    @kavinduprabuddha9576 ปีที่แล้ว +4

    First comment... 🥰 adath niyamay aiye

  • @LuZi585
    @LuZi585 ปีที่แล้ว +14

    2050 බොරතෙල් නැති උනාම. හයි කැපෑසිටි පදින අයට... හ් හේ😢🎉

    • @gihanperera8381
      @gihanperera8381 ปีที่แล้ว

      කවුද කියන්නෙ

    • @ancienthighlights
      @ancienthighlights ปีที่แล้ว +1

      උබ දන්න පක 😂තව අවුරුදු බර ගානකට හරි යන්න බොරතෙල් එකතු කරල තියෙන්නෙ හොයල බලපන්

  • @KPala-vw8it
    @KPala-vw8it ปีที่แล้ว

    8:34 නගින්න පුළුවන් කදු බෑවුම කොපමනද, election angle 14 කියන්නේ කදු සහිත පාරවල යන්න බැරි ද? විදුලි වාහන ගැන කථා කරන අය ඒ ගැන නිහඩයි

  • @Tradyiro
    @Tradyiro ปีที่แล้ว +2

    Full charge ekakin yanna puluwn dura speed ek gana wage dewal kiwwanm watinawa

  • @sachithmaduvanthatechgaming
    @sachithmaduvanthatechgaming ปีที่แล้ว +5

    තෙල් නැති කාලේ ඕක තිබ්බනම් පෝලිම් වල ඉන්න ඔන්නැනේ. ඇත්තටම ආස හිතුනා ඒකක් ගන්න. ඒත් Speed එක තමයි මදි 😥😥😥😥😜😜😜😜😜

    • @chanukadilshan1
      @chanukadilshan1 ปีที่แล้ว +2

      Power cut unoth mokada? karanne🤣🤣

    • @sachithmaduvanthatechgaming
      @sachithmaduvanthatechgaming ปีที่แล้ว +1

      @@chanukadilshan1 ai kivve 3h charge karama athi kiyala power cut paya 24 ma nane neda eka amathaka unada bro thiyena velavata charge karahaki 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @chanukadilshan1
      @chanukadilshan1 ปีที่แล้ว

      @@sachithmaduvanthatechgaming Eye dawasin bagayk power cut. Ada low voltage hodai ne😁😁

    • @sachithmaduvanthatechgaming
      @sachithmaduvanthatechgaming ปีที่แล้ว +1

      @@chanukadilshan1 uba mona lokeda inne mehe davasema thibbane 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @Abeesh12
    @Abeesh12 ปีที่แล้ว +3

    2 million ගහමු ❤

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +4

    Corona awa eke hoda paththak..😊

  • @mathishaimansara0214
    @mathishaimansara0214 ปีที่แล้ว +4

    Chanux gemmak thama aka ❤❤

  • @sharadawanniarachchi4482
    @sharadawanniarachchi4482 ปีที่แล้ว

    ලන්කාවේ කට්ටිය මේ වාහන ගැන මොනා කිව්වත් මේවා හරියට පාවිච්චි කරන්න ඩ්දන්න අය දන්නවා කොහෙන් බැලුවත් වාසියි කියලා විශේශයෙන්ම දුර දුවන අයට.ගෙදර නවත්තලා තියන්න මේ වාහන ගන්න එකනම්කොහ්මත් අපරාදයක්

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 ปีที่แล้ว +12

    මිල ගණන් සහ පාවිච්චිය ගැන විස්තර මදි නේ. අවුරුදු 3ට පස්සේ බැටරිය අලුතෙන් ගන්න ලක්ෂ 1.5ක් 2 ක් විතර යනවා කියලයි ආරංචි. මේ වගේ දේවල් කතා කරා නම් වටිනවා. මේ ගැන කිව්වෙම නෑනේ. ස්තුතියි

    • @hishankavinda
      @hishankavinda ปีที่แล้ว

      පෙට්‍රල් වලින් දුවන ස්කූටර් එකක් දවසට කිලෝ මීටර් සීයක් දුවනවා නම් තෙල් වලට 100/45= 2.2l = රු 748 ක් දවසට යනවා , මාසයක් ගත්තොත් කිලෝමීටර් 3000න් සර්විස් එකට 6000ක් තිබ්බොත් ඔක්කොම වියදම මාසෙට 28440 යි අවුරුද්දට 341,280 අවුරුදු තුනට 1,023,840 electric එකේ ඔක්කොම ඉතුරුයි නෙ

    • @koka627
      @koka627 ปีที่แล้ว +3

      @@hishankavinda 100km දුවනවලු scootare 🤣🤣

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว +3

      @@hishankavinda දවසට 100 km පදින්න වන්නියේ ඉඳන් කොළඹ එන්නද බං ..

    • @easygermanwithdul234
      @easygermanwithdul234 ปีที่แล้ว

      Bettry ekata e wage ganak ynwa nam itn oken athi wdakuth na. Mkd ara thel gahanne natuwa ithuru krpu salli okkoma ynwa ekata 😂😂😂

    • @easygermanwithdul234
      @easygermanwithdul234 ปีที่แล้ว

      ​@@hishankavinda ithin aurudu 3n bettry eka danna unoth. E wiydama ma ynw neda

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว +1

    Service ekak na thel gahann ona na engine case na meke ekama de battery ek humm ..mona unth fz look ek bike ek maru habai

  • @sathsaraYT2007
    @sathsaraYT2007 ปีที่แล้ว +2

    අලුත් වුනු nokia ගැන video එකක් ඕනි 😢

  • @MRSINEX-km5kc
    @MRSINEX-km5kc ปีที่แล้ว +2

    මෙකෙ ඔක්කොම ඉන්නෙ බයික් දැකලා නැති වුන්නෙ😂ජපන් බයික් එකක ආතල් එක දන්න උන් මෙවා දිහා හැරිලාවත් බලන්නැ

  • @manushaviran4945
    @manushaviran4945 ปีที่แล้ว +5

    ඔයා fatta.... chanux අයියේ

  • @MShanx
    @MShanx ปีที่แล้ว +2

    keeyak wage wenawada..ekaparak charge kalama km keeyaak puluwanda? battery ekak keeyk wenawada?

  • @kristykishore107
    @kristykishore107 ปีที่แล้ว +2

    Deng tiyana current bill ekath ekka kohanda bro lava wenne

    • @ManyFestLife
      @ManyFestLife ปีที่แล้ว

      Petrol walata Yana GANA balanakota Meka cheap

  • @disenlomith9682
    @disenlomith9682 ปีที่แล้ว +1

    how to start softwere developing company and how to find customer base and project

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +2

    Not sure should have had more details on the video. Range per model...cost of charge per model and cost to change batteries if needed..

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +2

    පලවෙනි coment එක මගෙන්....🤩🤙👍👍

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +1

    Eka hodai.. safety peththath demmanam twa watinawa.. product ekanam hodai wage.. loku deyak mehema hoda dewal lankawata ena eka..

  • @DulenTechlk.
    @DulenTechlk. ปีที่แล้ว +4

    I,m First chanux bro❤

  • @pattafilm8186
    @pattafilm8186 2 วันที่ผ่านมา

    Oke back tyre eka maaru karanne kohomada

  • @atheistmaster6920
    @atheistmaster6920 ปีที่แล้ว

    Fast chargin lu eth 3.5hrs yanawa 😂, yako tesla ekak ma fast charging 15-20 minits 80% .
    13 amp socket ekak nathiwa 40 amp socket ekakata apita modify kara ganna puluwan da, BMS eka support karanawada?

  • @harithamaduranga8882
    @harithamaduranga8882 ปีที่แล้ว +3

    Patrol bike එකකට වාඩා E bike ඇත්තටම හොදයි. මටත් තියෙනවා. එත් ලක්ශ 9,90(10)-15,90(16)ක් දිලා ගන්න තරම් වටින්නේ නැ. ඉට වැඩිය හොදයි ඒ සල්ලි වලින් රුමෙනියා,ඩුබායි වගේ low income එකක් තියෙන රටකට හරි යන එක. කට වත් බැනලා වැඩක් නැ ඉස්සර පොඩි car එකක් සල්ලි.

  • @Niro_Editz1
    @Niro_Editz1 ปีที่แล้ว +4

    මේ බයික් එකකින් කොච්චර දුරක් යන්න පුලුවන්ද ? Full battery එකෙන්?

  • @ThasanTech2023
    @ThasanTech2023 ปีที่แล้ว +9

    වෙනස්ම විදියෙ වීඩියෝ එකක්❤ සුපිරි අයියේ, එකක් ගත්තනං තමා හොද

  • @mihelamethujaya0310
    @mihelamethujaya0310 ปีที่แล้ว +8

    Vmoto Street Hunter TS.
    My Favourite Ebike.

  • @promodtharindu5824
    @promodtharindu5824 ปีที่แล้ว +4

    Renge එක තමා ලොකුම ගැටලුව අනික බැටරිය

    • @promodtharindu5824
      @promodtharindu5824 ปีที่แล้ว

      @@keshawamadhushan2827 සිරාවටම 🤣🤣

  • @dilshanimacademy
    @dilshanimacademy ปีที่แล้ว +2

    එකක් ගන්න ආස හිතුනා.

  • @RangaDroid
    @RangaDroid ปีที่แล้ว +9

    අදත් සුපිරියක් ❤️❤️

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว +4

    Dan daraz eketh thiyanawa 😊

  • @BULJANS
    @BULJANS ปีที่แล้ว +2

    Range එක සහ එක ආරෝපණයකින් යන දුර. උපරිම වේගය

  • @dunilchanthuka4952
    @dunilchanthuka4952 ปีที่แล้ว

    Review එක complete ම්දි 👍

  • @kanchanasilva4773
    @kanchanasilva4773 ปีที่แล้ว

    සුපිරි video ekanm❤️ඒත්,
    Electric bikes🤮👎
    Superbikes✌️💖

  • @BandulaHerath-nd9ws
    @BandulaHerath-nd9ws ปีที่แล้ว +1

    Hadisye bertty besoth anatai.pettral enjinmakuth pit srala usd karam goda bn

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +1

    වැඩේනම් පට්ට නියමයි නමුත් ටිකක් ගානවැඩි 😢ජයවේවා.

    • @sadunshalitha5716
      @sadunshalitha5716 ปีที่แล้ว

      ගනන් කියද බන් ඔය Bike එහෙක

  • @harshanarajakaruna846
    @harshanarajakaruna846 ปีที่แล้ว +1

    ලියාපදිංචි කරන්න පුලුවන්ද ?🤔🤔

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว

    පරිසර හිතකාමී 💚 අවශ්‍යම දේ කියල නෑ

  • @laksithamalwewa143
    @laksithamalwewa143 ปีที่แล้ว

    KD RISE Bike ගැනත් කියන්නකො

  • @vinushcharuka5016
    @vinushcharuka5016 ปีที่แล้ว +1

    Gammak ayye digatama karagena yan 😘😘

  • @manojadikari5960
    @manojadikari5960 ปีที่แล้ว

    ගාන කීයද වෙන වෙනම දාන්න
    ගමන් කළ හැකි දුර දාන්න වෙන වෙනම

  • @jayathilakasolukara
    @jayathilakasolukara 8 หลายเดือนก่อน +1

    Vs2 e baik මිල කි්්යද

  • @Bluezone715
    @Bluezone715 ปีที่แล้ว +1

    vega eken lankawe bike ekak hdl tiyenne blmuko

  • @NATURE-nj2wh
    @NATURE-nj2wh ปีที่แล้ว +1

    Ai electric bike wala electric car wl tharam acceleration ekkak naththe, range ekath adui, wegeth adui 🤔🤔

  • @ruchithalakshan9523
    @ruchithalakshan9523 ปีที่แล้ว +2

    අම්මා,කොල්ලට bike පදින්නත් පුළුවන් නෙ 😃

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +1

    Speed එක ගැන කිව්වෙත් නෑ
    Range එක ගැන කිව්වෙත් නෑ🤔

  • @chandiashoka2034
    @chandiashoka2034 ปีที่แล้ว

    battery එක full charge එකෙන් කිලෝමීටර් කීයක් යන්න පුලුවන්ද

  • @tv-letsgo3024
    @tv-letsgo3024 ปีที่แล้ว

    අයියෙ මගදි චාර්ජ් එක බැස්සොත් power bank එක use කරන්න පුලුවන්ද ...🙄

  • @chamaramadusanka7678
    @chamaramadusanka7678 ปีที่แล้ว

    වෙබ්සයිට් එකෙත් නෑ මිල ගනන් වගේම එක ආරෝපනයකින් කොපමන දුරක් යන්න පුලුවන්ද කියල

  • @nilupul4
    @nilupul4 ปีที่แล้ว +1

    Full chage ekakin km kiyak yanna puluwnd

  • @easygermanwithdul234
    @easygermanwithdul234 ปีที่แล้ว

    අවුරුදු 3න් පස්සේ බැටරි එක අලුතෙන් දාන්න උනොත් කීයක් වගේ යයි ද?

  • @sltrendingboy1332
    @sltrendingboy1332 ปีที่แล้ว +4

    ගාන කීයද........

  • @akila_korea2012
    @akila_korea2012 ปีที่แล้ว

    Full charj krla km koyk ynna puluwnda

  • @adisaeshan777
    @adisaeshan777 ปีที่แล้ว +3

    Bike pissek bn mn....❤😍

  • @nthapugs4434
    @nthapugs4434 ปีที่แล้ว

    mage apple charger eka nathi wela gaththa kenawa dannawa pata prove karanna widihak thiyanawada iphone 8 eke original charger eka plz help karanna

  • @pasindudilhara4529
    @pasindudilhara4529 ปีที่แล้ว +9

    පට්ට පෙනුම😎

  • @manojwickramasiri8811
    @manojwickramasiri8811 ปีที่แล้ว

    මේ වෙලඳසැල කොහෙද තියෙන්නෙ කෝ විස්තර

  • @TharinduDilshan-fy4cj
    @TharinduDilshan-fy4cj ปีที่แล้ว +1

    Electric ලෝකය අල්ලන්න යන්නේ සම්පූර්නයෙන්ම

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    සුපිරි..❤❤❤❤❤

  • @wayomiwoliyanka
    @wayomiwoliyanka ปีที่แล้ว +6

    Only වාසි and No අවාසි 😂🎉

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +1

    මේවා IT Field එකේ දේවල් නෙමෙයිනේ..
    ඔයා චැනල් එකේ දැන් මේවත් කරනවද

  • @heshansachintha3315
    @heshansachintha3315 ปีที่แล้ว

    Kochchara durak padinnawath puluwan da kiyala kiyanna bari nam wadak na

  • @ravindudewminda5870
    @ravindudewminda5870 ปีที่แล้ว +4

    ගාන කියද

  • @nalakaarunasiri1957
    @nalakaarunasiri1957 ปีที่แล้ว +1

    Meewa nikanda denne ? Ai prices kiyanne naththe ?

    • @Rison_
      @Rison_ ปีที่แล้ว

      Website eke balapan gihin gana

  • @ArthurJey
    @ArthurJey ปีที่แล้ว +1

    Do you have to register E Bike at the RMV and need a license?

  • @ThissaJayasinghe
    @ThissaJayasinghe หลายเดือนก่อน

    How meny price ?

  • @Mohamed-rh5dn
    @Mohamed-rh5dn ปีที่แล้ว +5

    Very impresseive❤❤❤

  • @DeemanthaTronic
    @DeemanthaTronic ปีที่แล้ว +14

    අවුරුදු 6ක් 7ක් බැට්‍රිය අවුලක් නැතුව යූස් කරන්න පුළුවන්නම් ඇයි අවුරුදු 3ක් වොරන්ටි දෙන්නෙ 🥲😅.. අවම අවුරුදු 5ක් වත් දෙන්න පුළුවන්නෙ එයාලට 👍

    • @Gagan0511
      @Gagan0511 ปีที่แล้ว +4

      එහෙම තමයි ඔයා අනිත් බැටරිත් එක්ක බලන්න warranty අවුරුද්ද ක් තිබුනා ට ඉට වඩා දුවන්න පුළුවන් නේ

    • @koka627
      @koka627 ปีที่แล้ว +2

      @@Gagan0511 බැටරි ආයුකාලය අවු 2-2 1/2 .ඊට පස්සේ?Spear parts නැති නිසා පැත්ත්කට විසික් කරන්නයි වෙන්නේ

    • @ChandanaAmarasinghe-vm8mf
      @ChandanaAmarasinghe-vm8mf 9 หลายเดือนก่อน

      @@koka627 absolutly correct

  • @moahamedrizvi6239
    @moahamedrizvi6239 ปีที่แล้ว

    Bro new bike launch date eka kiyanna ko ?

  • @malinduhansani5685
    @malinduhansani5685 ปีที่แล้ว

    Electric car hadanna thatamanne netuwa me wage E- bikes tikak lankawe minissunta hadala adu mudalata dunnot hoda nedda??.. me gini ganan walata anunge reddawal import nokara😁💔

  • @hafeelmass8523
    @hafeelmass8523 ปีที่แล้ว

    Awasha visthara mokuth kiwwe nene
    Ara loku baike eke maximum speed eka 75km/h
    Eakiyanne motor capacity eka hari adui
    Double daala yaddi kandak ehama nagganna puluwanda ( nettham pitipasse yana eka behala thallu karanna oonada😂)
    Ethakota register karanna oonada
    Padina kattiyata licence oonada
    ( Samahara baike thiyanawa register karanna oonath ne. Padina kenata licence oonath ne.. )
    Ehama visthara mokuth kiwwe nene

  • @KavishkaRajapaksha-sv1rh
    @KavishkaRajapaksha-sv1rh ปีที่แล้ว

    Meva padinna laishion oneda

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 ปีที่แล้ว +3

    Competition to vega ❤

  • @ever3336
    @ever3336 ปีที่แล้ว

    kawada hari sound ekath apply kerai eka vitherai adu .