වාහන 1000 ක් ගෙන්වීම සඳහා අවසර හිමි වෙයි.. කියලා තියෙන මිලට ගන්න ඕනේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #vehicle #Import #sampathmerenchige
    වාහන 1000 ක් ගෙන්වීම සඳහා අවසර හිමි වෙයි
    අපි මේක රටට කියන්න හිතුවා.. ආනයනය කළාට පස්සේ තනි අයිතිය තියෙන්න ඕනේ..
    කියලා තියෙන මිලට ගන්න ඕනේ
    අද ඕඩර් එක දැම්මොත් ලබන මාසේ වෙද්දි වාහනය ගෙනත් දෙන්න පුළුවන්..
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

ความคิดเห็น • 108

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 หลายเดือนก่อน +38

    ඉතිං උබලා පාවිච්චි කරපු වාහන ගෙනල්ලා විකුණන්නේ බ්‍රැන්ඩි නිව් ඒවටත් වඩා වැඩියෙන්නේ...අනික බ්‍රෑන්ඩ් නිව් ඒවාට දෙන ෆැසිලිටි , අමතර කොටස් ඔක්කොම නැතුවනේ උබලා දෙන්නේ.. ඒවා වෙනම විකුනනවා . බ්‍රෑන්ඩ් නිව් ඒවා ඒජන්ට්ගෙන් ගද්දී ඒ වහනෙට නිශ්පාදිත කම්පැනියේ ඔක්කොම ලැබෙනවා...
    මෙතන කතාකරන්නේ උබලගේ වාසිය හදගන්න මිසක් ජනතාවට සහ්නය්කට නෙමෙයි ...
    රජය හොඳයි එහෙම කරපු එක...

    • @Jayasrijayasekara
      @Jayasrijayasekara 3 หลายเดือนก่อน

      ඒජන්ට් ලා ගාවින් පුල් ඔප්ශන් එකක් අරන් පෙන්නන්ඩ පුතා 😀😀😀

    • @sanjeewaaweejnas6798
      @sanjeewaaweejnas6798 3 หลายเดือนก่อน

      මොනවා ද ඔය කියන ෆුල් ඔප්ශන් ​@@Jayasrijayasekara

    • @sanjeewaaweejnas6798
      @sanjeewaaweejnas6798 3 หลายเดือนก่อน

      මොනවා ද ඔය කියන ෆුල් ඔප්ශන් ​@@Jayasrijayasekara

  • @sisirasilva3941
    @sisirasilva3941 3 หลายเดือนก่อน +13

    මුන් තවම බලන්නෙ හොරකන්න.

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 3 หลายเดือนก่อน +11

    හොරු ටික ආයිත් හොරා කන්න පටන් අරන්

  • @isurajayasangkha327
    @isurajayasangkha327 3 หลายเดือนก่อน +1

    ඔය කතාකරන අයත් හොරු තමා.. එයාලට ගාන එන විදිහට ok එක දුන්න නම් මේ කතා කරන එක්කෙනෙත් මීක් නෑ ..තේරුම් ගනිල්ලා😅

  • @GayaShan-ub3qi
    @GayaShan-ub3qi 3 หลายเดือนก่อน +3

    Ubala niyamai bun.minissu gana hithala weda kare mecchara kal.puka loku wela thiyenne.ariyata wedak ne dan

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

      Me sakkiliyo rate thiyana wahana 2 gunayak 3 gunayak ganan ewa adukaranna balance na aluthen genawath apitama Arianna thamai hadanne

  • @Thrima2010
    @Thrima2010 2 หลายเดือนก่อน

    ඒජන්ට් කෙනෙක් හරි මිලට බ්‍රැන්ඩ් නිව් වාහන ගෙනාවම මුන්ගේයි, සේල් කාරයොන්ගෙන් පරණ වාහන මාෆියාව ඉවරයි. එකට මුන් කැමති නෑ. අනේ පලයන් බන් යන්න. 😏😏

  • @priyankoralage7890
    @priyankoralage7890 3 หลายเดือนก่อน +1

    රටට කියන්නෙ කෙල උනාමද

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน +1

    මූ ගොන් කතාවක් කියන්නේ අපේ රටේ ඉන්නේ හරක් නිසා සාමාන්‍යන් ලංකාවේ හරක් කවුරු හරි මොකක්ද කියන්නේ ඒක හරි කියන මතයේ ඉන්නේ මොකද අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති නිසා ඒත් මේකේ කමෙන්ට් කියවපුවම සතුටුයි මොලේ තියෙන මිනිස්සු ඉන්නවා තව එක්ක් තියෙනවා හරක් මේ වගේ සාකච්ඡා බලනවා අඩුයි උන් බලන්නේ කුනුහරප දේවල් නිසා ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්

  • @dilshancreation4172
    @dilshancreation4172 3 หลายเดือนก่อน +1

    මුන්ට නම් බඩයන්න ඕන 😡😡

  • @shehanmalindu508
    @shehanmalindu508 3 หลายเดือนก่อน

    රජයේ හරි ප්‍රතිපත්තියක් නෑ + නීති හැමෝටම සාදාරනත් නෑ.

  • @dinulakmali-b4o
    @dinulakmali-b4o 3 หลายเดือนก่อน

    Mu babada dann ne thotillak genna pampus ekak andawala nalawanna

  • @nilanthafernando2189
    @nilanthafernando2189 3 หลายเดือนก่อน

    මේ ඔක්කොම රනිල් රාජපක්ෂලගෙ චන්ද ගුන්ඩු . ගමන සුභයි කියල පටන්ගද්දීම තේරුනා .ඔක්කොම හොරු .🤣🤣

  • @SamithaAwantha
    @SamithaAwantha 3 หลายเดือนก่อน

    Widhatha genakoooo apita 3wheel ekak gana one kawada gena

  • @nimalpathirana6587
    @nimalpathirana6587 3 หลายเดือนก่อน +1

    Muge boru. Mun hena ganan walata wikkunan horu.

  • @SajithRajapakse
    @SajithRajapakse 3 หลายเดือนก่อน

    😅

  • @Thusharacool
    @Thusharacool 3 หลายเดือนก่อน

    Malle me boru marasi epa harida😂😂😂😂😂

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 หลายเดือนก่อน +29

    පහුගිය කාලේ උබලගෙ වැඩ දැක්කා උබලා කියලා වැඩක් නැහැ

  • @kapilsds7
    @kapilsds7 3 หลายเดือนก่อน +32

    මුන් තරම් හොරු නෑ අගහරු ලෝකෙවත්. brand new ගන්න මුන් ලගට යන්නේ කවුද. ජපානේ වාහනේක මිල අවුරුදු 4-5 ගියාම 50% වඩා මිල බහිනවා. මුන් කරන්නේ ඒ මිලට අරන් agent ගේ ගාණට විකුණලා සුරං කන එක.

    • @anuradhakumara4253
      @anuradhakumara4253 3 หลายเดือนก่อน +1

      Apita dan wahana epa. Dan amaruwan hari pin yanawa. Oyala hari adarei wage lankawe wahana ganna ayata.

  • @samansaman2520
    @samansaman2520 3 หลายเดือนก่อน +10

    😂😂අපිට උබලා කියන බොරු තේරෙන්නේ නෑ... අපි ඉතින් තොත්ත බබාලා නේ... මුං තමයි ලෝක හොරු... මුං ගේ ටෝක් වැඩක් ම නෑ... සාමාන්‍ය ජනතාවට සොරි තමයි... අඩුම ගානේ අවුරුදු 5ක් පරන පොඩි වාහනයක් ලකෂ 75..100..හෝ ඊට වැඩි කරන්න තමයි මේ ට්‍රයි කරන්නේ 😢

  • @IKu1970
    @IKu1970 3 หลายเดือนก่อน +25

    මේ පොඩි රටට වාහන ආනයන කරුවෝ දහස් ගණනක් මොකටද ?

    • @TheMirshaab
      @TheMirshaab 3 หลายเดือนก่อน +2

      Anayana karuvan vedi vena Kota banda Mila Adu vei

    • @hasindugayendra4627
      @hasindugayendra4627 3 หลายเดือนก่อน

      @@TheMirshaab it helps to reduce market monopoly.

  • @isurajayasangkha327
    @isurajayasangkha327 3 หลายเดือนก่อน +13

    සාරංශය - ඔයාලා විතරක් හොරාකන්න එපා... අපිටත් chance එකක් දෙන්න 😂😂😂

    • @upceylon
      @upceylon 3 หลายเดือนก่อน +1

      oww munta mechcra kal lankawe market eke tyen awla penila ne. dn thama wahana gnna aya gena duka hitila tynne.

  • @BenadickFernando
    @BenadickFernando 3 หลายเดือนก่อน +16

    සාමාන්‍ය ජනතාවට සහන සැලසීම කොහෙත්ම නැහැ සෙරෙමල්ලා හොරැ .

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 หลายเดือนก่อน +20

    වවාගෙන කන්න හදන්නේ.

  • @LiveBandshow.
    @LiveBandshow. 3 หลายเดือนก่อน +17

    එකලස් කරන එකට අපි කැමතියි.
    උඹ අකමැති උනාට අපිට අවුලක් නෑ. අඩුවට වාහනයක් ගන්න පුලුවන් විදිහට company එකක් එනවනම් කැමතියි

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 3 หลายเดือนก่อน +9

    Tamange පැවැත්ම ගැන විතරක් නේද මෙය කතා කරන්නේ අනිත් company වහල පාරිභෝගික yan meyage eken import කරන වාහන ගත්තා nam හරි eka නේද me කතා we summery eka

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 3 หลายเดือนก่อน +2

    ඔබතුමන්ලා ටයි කෝට් දාගෙන ආවට ඔබතුමන්ලගෙ සේවාව ගැන රටේ මිනිස්සුන්ගෙ පැහැදීමක් නැති බව මේ comments දැක්කම පේනවා. ආණ්ඩුව ගැන කොහොමටත් මිනිස්සුන්ගෙ පැහැදීමක් නෑ. ඒකට හේතුව තමා ඔය කොයි කවුරුත් තම තමන්ගෙ ලාබ ප්‍රයෝජනය පමණක්ම බලන බව මිනිස්සු දැනගෙන සිටීම.

  • @romeshjayawardena590
    @romeshjayawardena590 3 หลายเดือนก่อน +6

    මුගේ කටේ චුයිංගම් එකක් තියනව.... මූ තලු මරනව වැඩී...

  • @ඇමරිකාමහාද්වීපයේසිට
    @ඇමරිකාමහාද්වීපයේසිට 3 หลายเดือนก่อน +6

    වාහන මාෆියා කාරයො

  • @3333xyz
    @3333xyz 2 หลายเดือนก่อน +1

    ඔබලාගෙන් කොමිස් ඉල්ලුවේ නැත්ද .කොමිස් කාක්කෝ කොච්චර කෑවත් ඇති නොවෙන ප්‍රේතයෝ රැලක්.🙄😫

  • @kavindajayaruwan5670
    @kavindajayaruwan5670 3 หลายเดือนก่อน +7

    තව අඬපන් තව අඬපන් 😂

  • @upalisenanayake9136
    @upalisenanayake9136 3 หลายเดือนก่อน +15

    ඔබ කතාකරන ආකාරය කනගාටුදායක යි

  • @chamindakarunarathna7705
    @chamindakarunarathna7705 3 หลายเดือนก่อน +5

    ඒක තමයි කියන්නෙ මේ පට්ට හොරු රැල එලවන්න ඕනා කියලා

  • @sanjistheseasidecabanas5051
    @sanjistheseasidecabanas5051 3 หลายเดือนก่อน +4

    අලුත් වහනයක් කෝටි 2 පමණ වෙනවා , ඔය කියන වාහන පෙර්මිට් වලට හිමිකම් කියන සුපිරි හෝටල් හිමියෝ නොවේ සංචාරකයෝ රට වටේ ගෙනියන්නේ , චෝපෙර් ගෛඩලා වශයෙන් වැඩ කරන දුප්පත් අපි අපට මුදල් නැහැ අලුත් වාහන ගන්න , අලුතෙන් වාහන ගෙන්වන්න බැරිනම් අපට දැනට තිබෙන වහනයක් රෙපයාර් කරගෙන රස්සාව කරගන්න , වාහන වලට අවශ්‍ය අමතරකොටස් , වලට සරල එක බද්දක් ගහල එක 10% පමණ ප්‍රමනෙකට අඩු කරන්න .

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 3 หลายเดือนก่อน +4

    වාහන ගේන අය දහස් ගානක් ???? ඒකෙන් යැපෙන්නන් තව දහස් ගානක් (බ්‍රෝකර්ලයි මීටර් කරකෝන අයයි කෑලි මාට්ටු කරන අය ) ගාන වැඩි නැද්ද පොඩ්ඩක් අඩු කරලා කිව්වා නම් අනුකම්පාව ක් ගන්න තිබුනා ඒ එක්කම අපි ට එක වාහන ට වඩා මිලක් තිබුන ලාබේ නැති උනා ත් කිව්වා නම් වටිනවා 😂😂😂😂😂😂😂

  • @Madumal1998
    @Madumal1998 3 หลายเดือนก่อน +2

    එකම ටැක්ස් එක කොහෙද යකෝ මිනිස්සු හදා ගත්තු මාකට් නේ මේක.

  • @PradeepDahanayaka
    @PradeepDahanayaka 3 หลายเดือนก่อน +2

    කයිවාරැ නැතිව කෙටියෙන් සිංහලෙන් කියන්නෙ නැතිව කාලය කාදමන කලකන්නි මිනිස්සු අහිංසක මිනිහෙකුට කවදාවත් වාහනයක් පදින්න හම්බෙන්නෙ නෑ

  • @pradeepikanilanthi725
    @pradeepikanilanthi725 3 หลายเดือนก่อน +7

    යැපෙන්නන් පෙන්නල කෙළින්න හදන්නෙ

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 3 หลายเดือนก่อน

    ඔබලා මෙර් සංගමයෙන් අයින් උනොත් ර්ස්ටේ දුප්පත් ජනතාවට පොඩි වාහනේක සිහිනය,සැබැ කරගන්ඩ පුලුවන් වාහන මාෆියා කාරයෝ ඔබලා කියන කිසිම දෙයක් අපිට වැඩක් නැහැ ඔය සංගමයෙන් දුප්පත් මිනිහට කරපු උදවුවක් නැහැ පලයවු පලයව්

  • @3333xyz
    @3333xyz 2 หลายเดือนก่อน

    ඇමැට්ටියෝ අන්තිම කොමිස් ගැහිල්ලට සැරසෙනවාද?😡🥵

  • @danaraja9062
    @danaraja9062 2 หลายเดือนก่อน

    උබ ලාට වාහන ගෙන්න දෙන්න හොද නැහැ, උබලා ගෙනල්ලා ගෙනාවා වගේ සිය ගුණයකින් මිල වැඩි කරනවා

  • @athulachandana7883
    @athulachandana7883 3 หลายเดือนก่อน +2

    ලංකාවේ කවදද සියලුම මිනිස්සුන්ට කැමති වාහනයක් සාදාරණ මිලට අරගෙන පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ.වාහනයක් ගන්නව කියන එක සිහිනයක්. මොන කරුමයක්ද මේ?

  • @niroshanagipura5502
    @niroshanagipura5502 3 หลายเดือนก่อน +1

    Koyi deshapalakayath oya thana labaganne apita adareta neweine sombi ranila hareen apathayala set wela game eka play karanne umbalath gotata dunna wage ranil apathaya atulu pohottu apathayanta ussala polimey gihin chande dieepalla api nam 2048 wenakam wahana ganne naha

  • @mohamedshifan2325
    @mohamedshifan2325 3 หลายเดือนก่อน +2

    Dollar yanawa.oyata profit ekak ne😂

  • @Madumal1998
    @Madumal1998 3 หลายเดือนก่อน +1

    මේ වගේ පගයන්ව අයින් කරන්න ඕනේ ඒ ඔක්කොම කරන්න චන්දෙ තියන්න ඕන

  • @PrasannadineshHerath
    @PrasannadineshHerath 3 หลายเดือนก่อน

    මාලිමාවට තව තව කට්ටිය එකතු වෙන අය කෝ

  • @isurajayasangkha327
    @isurajayasangkha327 3 หลายเดือนก่อน +1

    බයිල එපා.....

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 3 หลายเดือนก่อน +2

    ඒ කොම්පැනි මිල ට ඔයා ලා ට දෙන්න පුළුවන් ද

  • @chamindasampath90
    @chamindasampath90 3 หลายเดือนก่อน +2

    Wahnayak සාධාරණව ganna puluwan widihata kramayak dennna.

  • @upaliwickramasinghe5986
    @upaliwickramasinghe5986 2 หลายเดือนก่อน

    ජයවෙවා ඔබතැමාගෙ පැහැදිලි කරිමට මෙකත් කොමිස් ගහන පටිට හොරවැඩක් හොර පාලකයන්ගෙන් මිට වැඞිය දෙයක් බලාෙපාරොත්තැවෙන්න බැහ

  • @mohideen-yq3gu
    @mohideen-yq3gu 3 หลายเดือนก่อน +2

    Mewa akkana tannage labawalata karanna weda rata aayat valapallamata adala dala tamai navattanne

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 3 หลายเดือนก่อน

    Mun den kiyanawa. Munta salli yanne nene. Hora heththa.

  • @Mrcopaste
    @Mrcopaste 3 หลายเดือนก่อน

    Dan thamai munta adenne 😂 kala kam pala denawa kiyanna okata thamai

  • @asokasri3081
    @asokasri3081 3 หลายเดือนก่อน

    බොරු හිල් 👍👍👍👍

  • @dimuthusampathliyanage2365
    @dimuthusampathliyanage2365 3 หลายเดือนก่อน

    Ane thopi me rate minissun wenuwen karana kathawa kmk neweine ban oka🤣

  • @mohammadreyazabthulmageed403
    @mohammadreyazabthulmageed403 หลายเดือนก่อน

    I live in japan
    Y cannot bring my car to Sri Lanka??????

  • @harischandrahemakumara
    @harischandrahemakumara 3 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න පල් හොරුන්ට නැවත ඡන්දෙ දීපල්ලා එතකොට වාහන අඩු මුදලකට ගන්න පුළුවන්

  • @findmehere8137
    @findmehere8137 3 หลายเดือนก่อน +1

    pls your responsibility is acknowledged the people about taxes. otherwise how we trust your association

  • @rohiniasha2583
    @rohiniasha2583 3 หลายเดือนก่อน

    Ubala aduwata wahana genalla gini ganan walata denawa ubalata poliyath ekka hena gahanawa

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 3 หลายเดือนก่อน

    Mun thama loka horu..Company vahana thamai original Brandnew..Anika era company ekenma maintain web Ava ethakota meter karakawanna ba..Company walkathon vitharak vahana gennanna Denna one..ethakota recall email giyath minissu berenava! Meya ekalas karana ekatath viruddai Indiyave vahana Mila adu ehe ekalas karana nisa!

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน +2

    Wahana gennana thopita konda pana thiyanawana sakkili ballani adu karapiyaw rate thiyana parana wahanawala mila

  • @charithgamagee
    @charithgamagee 2 หลายเดือนก่อน

    Oyalage nambar ekak ewanna

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 3 หลายเดือนก่อน

    අනෙ ඉලෙක්ට්‍රක් කැලි නම් ගෙන්වන්න එපා හොද ඉන්ධන වාහනයක් අලුතින් ගන්න බලන් ඉන්නෙ❤

  • @shehanmalindu508
    @shehanmalindu508 3 หลายเดือนก่อน

    රජයේ හරි ප්‍රතිපත්තියක් නෑ + නීති හැමෝටම සාදාරනත් නෑ.

  • @Madumal1998
    @Madumal1998 3 หลายเดือนก่อน

    Ain vela palayn utto uba

  • @arunasameera164
    @arunasameera164 3 หลายเดือนก่อน

    Thopi ikmanatavahana gennanda vidihe vada karapallaa bori baila nathuva parata bahapalla memna me kalakanni nakiyonta viruddava minissu pela gahenda onaaas

  • @SadunMadusanka-gd7cu
    @SadunMadusanka-gd7cu 3 หลายเดือนก่อน

    Aurudu 10 parana supiri wahana tiyanawa. Laksa 6 lankawata denna puluwan kiyanawanam laksa 12 hari dipalla. Ubala igana gaththath hora heththa.

  • @IsuraChathuranga
    @IsuraChathuranga 3 หลายเดือนก่อน

    Ada mun kiyanni munta kalin order denna kiyalada...puke amaruwa na mahattaya...ubala kiyana bailawalata rawatenna minissu na manussayo...

  • @dulanmadushanka6887
    @dulanmadushanka6887 3 หลายเดือนก่อน +1

    Ubala genannala gini Gan walatane denne

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 3 หลายเดือนก่อน

    deshapaluwanta wahana genna gahapu gatayak meka...

  • @ravirajapaksha4500
    @ravirajapaksha4500 3 หลายเดือนก่อน

    You all take an advice from apparel industry. Invest 50Mil usd.....import vehicles to SL and re-export to Africa. Then......your profit will be coming in to SL as usd.

  • @dilshancreation4172
    @dilshancreation4172 3 หลายเดือนก่อน

    මුන් වගේ හොරු ඉතින් ලංකාවේ විතරයි😡😡

  • @DayarathnaBandara-ob2jt
    @DayarathnaBandara-ob2jt 3 หลายเดือนก่อน

    Mun okkoma jawaram karayo..samanya janathawata sadarana milakata wahanayak ganna awasthawak ne..

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน

    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල 😂😂😂ඔක්කොම

  • @sisirakumara753
    @sisirakumara753 3 หลายเดือนก่อน

    Ethi oyala ai ochara nahine eka eyala karagani munbalane ekanuth ganak horakanna kalakanni

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Thopi apita adareta newei dagalanne apitama kelinna thamai sadarana nam parana ewage mila adukarapallako

  • @upceylon
    @upceylon 3 หลายเดือนก่อน

    kohed mechchra kal hitiye??? denata second hand wahana wala mila asdaranae kiyala ek wachanayk kiynne ne. wahana gennana seen eken munta labayak gnna beri hinda tmae dn mh okkoma. natuwa api gena hithala neme. ane playan y/p ko yanna !!!!!!!!!!!!

  • @babyoleena
    @babyoleena 3 หลายเดือนก่อน

    anna gennanna denne nalu 2025 wenakam. ekat podi pramanayaklu.

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 3 หลายเดือนก่อน

    Mu kiyana eke aththakuth thiyenawa a wagema munta chance eka dunnoth mun karana deth dannawa

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 3 หลายเดือนก่อน

    thopi kalakanni jathiyak...

  • @sumedhapushpakumara9226
    @sumedhapushpakumara9226 3 หลายเดือนก่อน

    Wathura bipan talu gahanne appiriyai

  • @kaweeshaedirisinghe6363
    @kaweeshaedirisinghe6363 3 หลายเดือนก่อน

    😂😂

  • @DulanjaFernandopulle
    @DulanjaFernandopulle 3 หลายเดือนก่อน

    😂

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Oyatharam ubala sadarana nam rata athule thiyana giniganan ihalagiya wahana sadarana milakata adukarapallako thopi minisunwa maragena kanawa

  • @nandanamendis3061
    @nandanamendis3061 3 หลายเดือนก่อน

    Meka heenayak dakala bayawela wage kiyawanawa.

  • @lalsamantha5493
    @lalsamantha5493 3 หลายเดือนก่อน

    Pala,balla

  • @DsrmarathnaDarmarathna
    @DsrmarathnaDarmarathna 3 หลายเดือนก่อน

    Serama. Hour.

  • @mohideen-yq3gu
    @mohideen-yq3gu 3 หลายเดือนก่อน

    Sadaranaya istakaranda

  • @nadundharmapala5440
    @nadundharmapala5440 3 หลายเดือนก่อน

    Kauda hora

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 3 หลายเดือนก่อน

    If we are in no problem!