කරුකුපනේ ඩොලර් ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2023
  • කරුකුපනේ ඩොලර් ඉස්සෝ | karukupane prawns | prawn farming
    #prawns #vanami #monodon
    ‪@wishwatiyubaya‬
    #wishwatiyubaya
    Shehan farm .....0770473800
    #seafood
    #lagoon
    #fisherman
    #prawns
    #shrimps
    #prawnfarming
    #monodon
    #vanami
    #wanami
    #karukupane
    #karukkupane
    #chillow
    #chillaw
    #dolamite
    #limepowder
    #dolemite
    background music credit youtube audio library

ความคิดเห็น • 428

  • @brayanmoris2209
    @brayanmoris2209 ปีที่แล้ว +55

    ලංකාවෙ චැන්ල් වල ඉන්න ඕන කෙනෙක් සහෝ..... සිරාවටම උබෙන් පට්ටම සීන් ටිකක් ඉගෙනගත්තා....❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +6

      හදවතින්ම ස්තුතියි 💛

    • @brayanmoris2209
      @brayanmoris2209 ปีที่แล้ว +4

      @@wishwatiyubaya වැවක එකක් ගෙන්නෙ නැද්ද....?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +8

      ගේනවා කෙනෙකුට කතා කරලා තියෙන්නේ.......සෙට් උන ගමන් කරනවා.....👍

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +6

    ඔබේ ඉදිරිපත් කිරීම නම් බොහොම ආකර්ෂණීයයි ! හරිම සංයමයකින් කරනවා. ජයම වේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @rushantharindu716
    @rushantharindu716 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ පුලුවන් නම් දීවරයන්ගෙ රසමුසු දේවල් වෙච්ච කරදර ගැන ඉස්සර කතා ගැන වැඩසටහනක කරන්න පුලුවන්නම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හොද අදහසක්.........👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +3

    ඉස්සන් කොටු ගැන හොඳ විස්තරයක් දැනගන්නට ලැබුණේ ඔබතුමාගෙන් තමයි 👍
    ඒ ගැන බොහෝම ස්තූතියි 💐
    ජයවේවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Kushan_4649
    @Kushan_4649 11 หลายเดือนก่อน +3

    අද චැනල් එක සෙට් උනේ පිස්සුවෙන් වගේ වීඩියෝ ටික බලනවා පට්ට අයියා විඩීයෝ ටික ❤️ ජය වේවා අයියා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      සාදරයෙන් පිලිගන්නවා .....හදවතින්ම ස්තුතියි 💖

  • @lahiruayesha6996
    @lahiruayesha6996 7 หลายเดือนก่อน +2

    රූපවාහිනී නිවේදකයෙක් වගේ වැඩ සටහන් මෙහයවීම ....ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kaveesha200
    @Kaveesha200 ปีที่แล้ว +4

    නියමයි බන්...සුපිරි..
    ලංකාවේ ඉස්සෝ කර්මාන්තය කඩා වැටෙන්න නොදී අල්ලගෙන ඉමු...ඩොලර් ගේන්න හැදුවත් ගේන්නවිදියක් නැ ....😕😕❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක තමයි අපේ රටේ වැඩේ වෙන්නේ කොමිස් දුන්නොත් විතරයි......ඕකයි රටට වෙලා තියෙන හෙනය

  • @lahirupradeep7036
    @lahirupradeep7036 11 หลายเดือนก่อน +2

    ධීවර කර්මාන්තය ආශ්‍රිතව ගොඩක් දේවල් ඉගෙනගත්තේ මේ චැනල් එකෙන් .😁❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 ปีที่แล้ว +3

    ලංකාවේ බිස්නස් කරන හැමෝගෙම මම දකින්නේ අදෝනාව විතරයි .හැම දේටම රජය පලියි. මේක මම දකින්නේ ඉන්න වියාපාරිකයෝ තව කෙනෙකුට එන්න අවස්ථාව වැලක්වීමක් වගේ. එහෙම නැත්නම් වියාපාරයෙන් හැමදාම ලාබ බලාපොරොත්තු වෙනවා විතරයි.🌹🌹🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අපි හිතන තරම් ලේසි කටයුත්තක් නෙමේ......ඔවුන් ගේ ඉල්ලීම් ලබාදිය හැක්කේ රජයට පමනයි.....
      වෙන කිසිම පිලියමක් නෑ.......ඔවුන්ගේ උපරිමයෙන් කරලා ඔවුන් දැන් හොදටම හැති වැටිලයි ඉන්නේ......🤔

    • @gayanliyanage5484
      @gayanliyanage5484 ปีที่แล้ว +1

      Mata meyage what's app number eka ewanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      0766501317

    • @ExpertMass
      @ExpertMass หลายเดือนก่อน +1

      කෑම, විටමින්,ආම්පන්න , අනිත් අවශ්‍ය දේවල් පුළුවන් ඒවා මෙහෙ හදලා පහසුකම් ටික දීලා බලන්න ඔය අදෝනාව එයිද කියලා. මිලත් අඩුවෙන් දෙනවා.
      රටේ හැම අවුලකටම රජය තමයි මුලිකවම වගකියන්න ඕන. Comment නොකර ගිහිංම බලන්න

  • @hemanthachandana6733
    @hemanthachandana6733 ปีที่แล้ว +1

    පට්ටම වටින වීඩියෝවක් ..ඩොලර් හොයන රටට ඉතාමත් වැදගත් කර්මාන්තයක් . .. ස්තූතියි මචං මොන බාදක ආවත් මේක නවත්වන්නෙ නැතිව ඉදිරියටම කරං යන්න ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .....👍

  • @noyel85
    @noyel85 ปีที่แล้ว +2

    👍 තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @princegeorge5439
    @princegeorge5439 ปีที่แล้ว +1

    දමිත් අයියා ගොඩක් වැදගත් දේවල් ටිකක් අද ඉගෙන ගත්තා නියමයි දිගටම මේවගේ වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා 🙏🙏🙏❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 ปีที่แล้ว +2

    මම විශ්ව ටියුබ නලිකාව බලන්නේ අසාවේන් සුපිරි අද වැඩ සටහාන👍👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 6 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lukamario5943
    @lukamario5943 5 หลายเดือนก่อน +1

    ඔක්කොම videos බැලුවා...ලංකාවේ ධීවර කර්මාන්තය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DonSanka
    @DonSanka 7 หลายเดือนก่อน +1

    Ayye supiriiuii oyage video niyamaiiii ayye adarei goddak. Sulochanath athal walata maru

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-um8ml1sg1c
    @user-um8ml1sg1c 5 หลายเดือนก่อน +1

    නොදන්නා බොහෝදේ අප ඔබගෙන් ඉගනගන්න වා.....සහෝදරයා .....ගුඩ් ....එහෙම ඉස්සන් පොකුණු තියනබව දැන ගත්තෙත් අදයි......ස්තූති ඔබට .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +1

    ආයෙ කියන්න වචන නෑ.. සුපිරි. Great effort 👏 👍 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @samdaruwankumara8233
    @samdaruwankumara8233 ปีที่แล้ว +4

    අම්මෝ ඉස්සො කිලෝ එකක් තනියම කනවා මන්

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว +1

    Eththatama maruma video ekk thama🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @NKW-zc5fr
    @NKW-zc5fr 28 วันที่ผ่านมา +1

    Niyama video ekk ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  28 วันที่ผ่านมา

      ස්තුතියි 👍

  • @lahiruishnka5049
    @lahiruishnka5049 ปีที่แล้ว +1

    හැමදාම වාගේ සුපිරී අයියා 🔥🔥🔥 චිරාත් කාලයක් මේ වාගේ වීඩියෝ ගෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්

  • @paradiselk
    @paradiselk ปีที่แล้ว +1

    Great

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 ปีที่แล้ว +1

    Niyami aiye ජයවේවා හැමෝටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @dhammikaashan4109
    @dhammikaashan4109 ปีที่แล้ว +1

    අයියේ ඔයාගේ වීඩියෝනම් පට්ට👍👍ජය වේවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @tharindusrimalsrimal7529
    @tharindusrimalsrimal7529 ปีที่แล้ว +3

    මේ චැනල් එක නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @Heshan11223
    @Heshan11223 11 หลายเดือนก่อน +1

    දෙයක් ඉගනගන්න පුලුවන් චැනල් එකක්.ජය අයියේ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip ปีที่แล้ว +1

    අදත් සුපිරියක් ගෙනවා අයියේ ඔයා.❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @zara92662
    @zara92662 ปีที่แล้ว +2

    විඩියෝ එකක් එනකන් හිටියේ❤️.ආදරෙයි ඈ🙂💪👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +1

    ❤❤❤❤boma හොඳ vadasatahanak oyalata jesupihitai damith one innava apith එක්ක raksaval karapu kattiya

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදුන්වා දෙන්න .......හදවතින්ම ස්තුතියි 💛

  • @NIMA.9716
    @NIMA.9716 ปีที่แล้ว +1

    Notification ආපු ගමන් බලන්න ආවේ ❤️🌼

  • @madhuwanthaperera6140
    @madhuwanthaperera6140 7 หลายเดือนก่อน +1

    Mara watina video akak aiya❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +1

    Video eka supiri❤

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 ปีที่แล้ว +1

    Supiriyak thamaaa ❤️😍

  • @indrajith640
    @indrajith640 ปีที่แล้ว +2

    Aiye mhe music eka nam pattaaaaa ❤️❤️❤️ channel ekata supiriyataka galapenawa ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @kavindalakshan1343
    @kavindalakshan1343 หลายเดือนก่อน +1

    Niyamai aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +2

    ලස්සනයි විඩියෝව

  • @chamodadithya7140
    @chamodadithya7140 8 หลายเดือนก่อน +1

    සමාන්‍ය දැනුමට මරු පට්ට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thusithaudayakantha9119
    @thusithaudayakantha9119 ปีที่แล้ว +1

    ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-eu6pt2ss5d
    @user-eu6pt2ss5d ปีที่แล้ว +1

    සුපිරි ම

  • @upulasanka3130
    @upulasanka3130 ปีที่แล้ว +1

    Supiri aiyaa.

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +1

    Maru aiya oyage video 💐💐💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @samandkumarakumara1465
    @samandkumarakumara1465 ปีที่แล้ว +1

    Niyamayi අයියා

  • @tharudthirimamuni1401
    @tharudthirimamuni1401 ปีที่แล้ว +1

    ඒක මරු❤

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +1

    පට්ට හොදේ එකෙන්ම ✌️✌️✌️

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා 🌹👍🌹

  • @ravindusulochana8834
    @ravindusulochana8834 ปีที่แล้ว +2

    Good job

  • @pasinduprabathjayakody3873
    @pasinduprabathjayakody3873 ปีที่แล้ว +1

    Knowledgeable video ❤
    Well done🎉

  • @flaj2132
    @flaj2132 ปีที่แล้ว +2

    ඉස්සර ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා මේ තරම් සෙට් උන චැනල් එකක් තවත් නැහැ දීවර පිලිබදව ඉස්සර අපිත් වැල්ලේ බැහැලා මාලු අල්ලල කකුලුවෝ ගහල මර සතුටක් වින්දෙ අද මේ වගේ වීඩියෝ එකක් බලන් ඉතාලියට වෙලා ඉන්නවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @NimanthiMalsha
    @NimanthiMalsha ปีที่แล้ว +2

    well done...........we have to protect our resources

  • @shehanerandana8966
    @shehanerandana8966 ปีที่แล้ว +1

    Thanks for your video.......
    Lankawa watema yamu Aiyye.......😮😮😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .....👍
      හදවතින්ම ස්තුතියි 💛

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 ปีที่แล้ว +1

    Niyamai 🤟🤟🤟

  • @kasunmaddumage-yh9fr
    @kasunmaddumage-yh9fr ปีที่แล้ว +2

    Great video machan

  • @chamindakumara-7703
    @chamindakumara-7703 7 หลายเดือนก่อน +1

    Oya niyamai bro

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @joneyjoney6814
    @joneyjoney6814 ปีที่แล้ว +1

    your Uniqueness about informations on this fishig feald is great❤

  • @chathuranuwan6408
    @chathuranuwan6408 7 หลายเดือนก่อน +1

    ❤supiri ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    Wow ayye

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 ปีที่แล้ว +1

    Superb......bro.. 🎉

  • @chanakadasanayaka1999
    @chanakadasanayaka1999 ปีที่แล้ว +2

    Ptt vedeo ekk❤

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +3

    මචං සුපුරුදු පරිදී වීනාඩී 20ක Ads Play කලා. 💰💸 ජයවෙවා🔥💰💸

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි brother 💛🙏😍

  • @p.h.pkasunchathuranga7302
    @p.h.pkasunchathuranga7302 ปีที่แล้ว +1

    Parana music 1 dala supiri aiya.. ada video 1th niyamai.. 👍

  • @dilankafernando5629
    @dilankafernando5629 ปีที่แล้ว +2

    Interesting ❤

  • @surangajinasoma9006
    @surangajinasoma9006 ปีที่แล้ว +1

    Shaa

  • @dilandesilva8954
    @dilandesilva8954 ปีที่แล้ว +2

    බැලුව ස්තුතියි !! 👍🇱🇰💞

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 ปีที่แล้ว +1

    Tawath supiriyak 👍👍

  • @madexperiments5011
    @madexperiments5011 ปีที่แล้ว +2

    Mekt supiri

  • @ravindrapushpakumara6705
    @ravindrapushpakumara6705 ปีที่แล้ว +2

    6 😶 අද 😶 පොඩ්ඩක් පරක්කු උනා අද බලන්න 😶ගැම්මක් තමා කොල්ලො 💓අදත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +1

    👍 ඒකනේ ඉතින්, ඩොලර් හොයන්න පුළුවන් තැන් නැති කරගන්න එක නේ අපේ රටේ කරන්නේ,එයාල පිළිවෙලට ඉස්සන් ඇති කරනවා, ඔබට ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි ❤️😘

  • @darshanajayawi5938
    @darshanajayawi5938 ปีที่แล้ว +3

    කරුකුපනේ පාර කාපට් කරද්දි මුලින්ම හිටියෙ අපි.r.d.aඑකෙන්.එ මිනිස්සු නම් ගොඩාක් බැන්නා අපිට ඕන පාරක් නෑ කියල.දවල් එකොලහින් පස්සේ මිනිස්සු එලියෙ ඉන්නෙ නෑ.ඒ තරම් රස්නේ.අපිට් ඉතින් ගහක් යටක වෙලා බුලක් ගහගෙන ඉන්නවා.RDA නෙ.😂.කාපට් කරල දවස් තුනකින් විතර එක මෝලෙක් 110 ට ගිහින් ලයිට් කනුවක ඇලිල හිටිය එතනමයි.මිනිස්සු කිසිම කරුනාවක් නෑ.යක්කු වගේ.වතුර ටිකක් ඉල්ලගන්නෙත් අමාරුවෙන්.ඉස්කෝලයක් තිබ්බ පොඩි.මංත්‍රී කෙනෙක් හිටියා ඒ ගමේ ප්‍රබාත් කිය්ලා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හැමෝම එහෙම නෑ......මටනම් ඉතාමත් හොදින් සැලකුවා......
      ඒත් හරියටම දන්නේ නෑ ලොකු විස්තරයක් .....😇

    • @bhathiya_qd3054
      @bhathiya_qd3054 11 หลายเดือนก่อน +2

      Boru kiynna epa yko😂😂

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +2

    සුපිරි.වීඩියෝ වැඩිපුර දාන්න.😊👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      උපරිම උත්සාහයක් ගන්නවා......👍

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 ปีที่แล้ว +1

    👍👍🔥

  • @gelioyashantha8211
    @gelioyashantha8211 ปีที่แล้ว +1

    💥💥💯

  • @fakeacc7458
    @fakeacc7458 8 หลายเดือนก่อน +2

    Maru aa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +2

    කවද්ද මදැල් විඩියෝ පරක් එන්නේ සුපිරිම අපිට බලන්න යාළුවා විඩියෝ දිගටම ඔනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී ගේන්නම් ......දැනට මේක බලන්න👇
      th-cam.com/video/gIA0n-EIjDk/w-d-xo.html

  • @nayasarathna
    @nayasarathna ปีที่แล้ว +2

    Maath lankawe me wage channel ekak Hoya Hoya hitiye,
    Ethakota obathuma apita hamuuna....
    Thanks for your video .......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @supunprabath6777
    @supunprabath6777 ปีที่แล้ว +2

    නියමයි...100,000 ට ලගයි..සුබ පැතුම්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @supunsandeepa6394
    @supunsandeepa6394 ปีที่แล้ว +1

    අද එකත ආසාවෙන් බැලුවා❤❤

  • @AmilaDilanka
    @AmilaDilanka ปีที่แล้ว +1

    Supiri brother, ape negombo kollo waddo tamai itin

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @gihanbathiya7878
    @gihanbathiya7878 ปีที่แล้ว +2

    😀👍

  • @nihalbandara5917
    @nihalbandara5917 10 หลายเดือนก่อน +1

    👍

  • @chammabus
    @chammabus ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා ❤❤💯

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 ปีที่แล้ว +2

    මම ආසම චැනල් එක ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛🤩👍

  • @WWFISHCUTTING
    @WWFISHCUTTING ปีที่แล้ว +1

    Oyagey wadey Maru Brother

  • @user-nb1it8hg8d
    @user-nb1it8hg8d 10 หลายเดือนก่อน +1

    Well done brother❤❤❤❤❤❤❤

  • @anuhasrabukwalla8282
    @anuhasrabukwalla8282 ปีที่แล้ว +1

    🔥

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +1

    අය ඉතින් කියලා වැඩක් නෑ 😋🤩

  • @MG_TIGER
    @MG_TIGER ปีที่แล้ว +2

    ❤️

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 ปีที่แล้ว +1

    Ohoma yan honda dawasak anawa saho.👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @VISIONX-456
    @VISIONX-456 ปีที่แล้ว +2

    ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඔයා චැනල් එක කරනවා අයියෙ...good luck🖤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

  • @priyankaperera6300
    @priyankaperera6300 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @samithalakruwan975
    @samithalakruwan975 ปีที่แล้ว +1

    💜️

  • @user-zg9kb4sj6b
    @user-zg9kb4sj6b ปีที่แล้ว +1

    ❤❤

  • @NoLimit_0
    @NoLimit_0 ปีที่แล้ว +2

    congratulations 100k

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💛

    • @NoLimit_0
      @NoLimit_0 ปีที่แล้ว +1

      @@wishwatiyubaya දිගටම කරන් යං ජයවේවා ✌

  • @user-vh6se3ns9r
    @user-vh6se3ns9r 5 หลายเดือนก่อน +1

    අඩේ ලගටම ඇවිල්ලා ❤❤

  • @upulsanuki2521
    @upulsanuki2521 ปีที่แล้ว +1

    ආදරෙයි සහෝදරයා 💚🌹🌹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @gkcnalaka
    @gkcnalaka ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @user-oe2vv5qp8b
    @user-oe2vv5qp8b 10 หลายเดือนก่อน +1

    🤜

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +4

    100k ගහන්න චුට්ටයි ගිරා මාළු මරන එක ගැනත් දැනුවත් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අවස්තාවක් ආවම කියන්නම්........👍

    • @malikaruwanthi7049
      @malikaruwanthi7049 ปีที่แล้ว +1

      ගිරව් මරන්නේ ගල් වල පොඩි පන්න අල්ලන අය ගිරව් ගැන දැනුවත් කරන්න අයියේ

  • @PradeepDewasinghe-zx9kt
    @PradeepDewasinghe-zx9kt ปีที่แล้ว +1

    ❤❤❤