Pond Preparation for Fish Farming PL Fry Fingerling Stocking| 🐟 මාළු හදන්න පොකුණු හදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Supercooking8319
    @Supercooking8319 ปีที่แล้ว +4

    ඔයා ඉගෙන ගත්තු දේවල් වලින් දැනුම බෙදන එක ගොඩක් වට්නවා.සුභ පැතුම් 👏

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว +1

      Thank you 🙏

  • @ishararumeshmegasooriya2310
    @ishararumeshmegasooriya2310 ปีที่แล้ว

    හාරිම වැදගත් ..ස්තුති ඔබතුමාට..

  • @Nadeeshandewthilina-z1y
    @Nadeeshandewthilina-z1y ปีที่แล้ว +1

    දැනුම බෙදා ගන්නවාට බොහොම ස්තූතියි

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @SamanPiyathilaka-i4w
    @SamanPiyathilaka-i4w 8 หลายเดือนก่อน

    ඉතා හොඳයි 💕

  • @toon_island
    @toon_island ปีที่แล้ว

    ගොඩක් වටිනවා 👍👍👍

  • @mumandme-sm7sm
    @mumandme-sm7sm ปีที่แล้ว

    Informative..

  • @ikwanasingha2300
    @ikwanasingha2300 ปีที่แล้ว

    අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන අයට ගොඩක් වැදගත්

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ..❤️

  • @AnArTSL9724
    @AnArTSL9724 ปีที่แล้ว

    danumata yamak...niyamai....

  • @raweenawickramasinghe
    @raweenawickramasinghe ปีที่แล้ว

    Good explanation

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 ปีที่แล้ว

    මේ වගේම හොද වීඩියෝ එකක් ගේන්නකො මිරිදිය ඉස්සන් වගාව ගැනත්...🙏

  • @lokaya365
    @lokaya365 ปีที่แล้ว

    නියමයි👌❤

  • @ashanmadusanka7483
    @ashanmadusanka7483 ปีที่แล้ว

    Thanks for information 🔥

  • @GKwithEraa6000
    @GKwithEraa6000 ปีที่แล้ว

    ගොඩක් වටිනව❤

  • @cookwith-gz4ky
    @cookwith-gz4ky ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @HKA1388
    @HKA1388 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබට

  • @gayankarunarathna1935
    @gayankarunarathna1935 ปีที่แล้ว

    Oya naqda eke wada karana kenek da?

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว

    Great work. Keep it up

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      Thank you 🙏

    • @Airguntarget
      @Airguntarget ปีที่แล้ว

      @@Agxpo මහත්තයා මට මාලු පැටව් ගන්න ඕනෙ කොහෙද මේ

  • @chandanawickramaarachchi2679
    @chandanawickramaarachchi2679 5 หลายเดือนก่อน

    grate brother

  • @worldwithshanaka
    @worldwithshanaka ปีที่แล้ว

    නියමයි

  • @kasunfernando2418
    @kasunfernando2418 7 หลายเดือนก่อน

    Super bro

  • @dul8726
    @dul8726 ปีที่แล้ว

    Good 👍👍

  • @dinushachathuranga-ix8qf
    @dinushachathuranga-ix8qf ปีที่แล้ว +1

    Malu pataw 1000k wagee hadanna kochchara diga palala gabura thiyena tankiyak ooni da

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      Food fish සදහා කරනවනම් මාළු 1000 හදන්න වර්ග මීටර් 375 වගේ ඕනේ.දිග පලල ඔයාගේ ඉඩමේ හැඩේ අනුව වෙනස් වෙන්න පුළුවන් . සාමාන්‍යයෙන් 25m x 15m වගේ තිබුනනම් හරි,ගැබුර 1.5-2m ඇති .සම්පූර්ණ වීඩියෝව බලන්න ...

  • @manjulaprasanna9512
    @manjulaprasanna9512 ปีที่แล้ว

    Machan mada nathi cement tank wala thilapi isso hadanna puluwan da

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      Puluwan

  • @betterlifewithbimba
    @betterlifewithbimba ปีที่แล้ว

    interesting..!!!

  • @shalingamadushan
    @shalingamadushan ปีที่แล้ว

    Interesting 😊

  • @nishanishantha179
    @nishanishantha179 ปีที่แล้ว

    හොදයි තව විස්තර දාන්න

  • @haritv6145
    @haritv6145 ปีที่แล้ว

    Good 👍👍👍🙂

  • @hashipgamage
    @hashipgamage 8 หลายเดือนก่อน

    Hdpe geomembrane වලින් පොකුනක් හැදුවොත් හා මඩ පොකුනක හැදෙන මාලු අතර වර්ධනයට වෙනසක් වෙනවද

    • @Agxpo
      @Agxpo  8 หลายเดือนก่อน

      නෑ ..එහෙම ලොකු වෙනසක් නෑ.maintaining වල තමා වෙනස තියෙන්නේ ..

    • @jayalathswarnathilake3557
      @jayalathswarnathilake3557 7 หลายเดือนก่อน

      පොකුණු හදල මාලු දැම්මා මාලු 2000 ක් දැම්මොත් 500-1000 ක් තමයි ගොඩ දාන්න වෙන්නෙ .

  • @MRBANKERLK
    @MRBANKERLK ปีที่แล้ว

    පට්ට

  • @relaxingsl1413
    @relaxingsl1413 7 หลายเดือนก่อน

    සර්කේරියා ඇටෑක් කියන්නෙ මොනාද?

  • @pcd2855
    @pcd2855 10 หลายเดือนก่อน

    අළුහණු ප්‍රමාණයට වඩා වැඩිපුර ගැහුවොත් මාළු දැම්මම මැරෙනවද

  • @Tharindutharindu-rz1wd
    @Tharindutharindu-rz1wd 8 หลายเดือนก่อน

    ඇගිල්ලන් තැන්පත් කරලා මාස කියකින්ද ගන්න පුලුවන්

  • @darmasirimunasinha4936
    @darmasirimunasinha4936 ปีที่แล้ว

    මාළු පැටව ගන්න තියෙන්නෙ කොහෙන්ද. මම පොළොන්නරුවෙ.
    අඩි 70×70 පොකුණු තුණකට මාළු පැටව කොච්චර ඕනද

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      සෙවනපිටියෙ තියෙන ජලජීවී මද්‍යස්තානයෙන් ගන්න පුළුවන් ,පොකුණට දාන මාළු ප්‍රමාණය මාළු වර්ය සහ අවශ්‍යතාවය(ඇගිල්ලෙන් / ආහාර සදහා ) මත වෙනස්වෙනවා

  • @topnotchshorts-d3u
    @topnotchshorts-d3u ปีที่แล้ว +1

    අයියේ. මේවට දාන ඉටිකොල කොහෙන්ද ගන්න තියෙන්නෙ. හාඩ්වෙයා වල ගන්න තියෙන ඉටිකොල උපරිම මීටරයක් වගේන පලල ☹️💔

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      Hardware වල නම් මේක ගන්න නැතුව ඇති.. මේ pond වලට ගහන geomembrane එකක් ..

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว

    Thanks

  • @KRGAME1212
    @KRGAME1212 ปีที่แล้ว +1

    Tnq brother🦾

  • @lahiruw.m.g3983
    @lahiruw.m.g3983 ปีที่แล้ว

    අයියේ ඔය විදිහට ඉටි කොල ඒලන්න ඉටි කොල ගන්නේ කොහෙන්ද තැනක් කියන්නකො

  • @seneshadikari
    @seneshadikari ปีที่แล้ว

    තිලාපි මසුන් දමා ඇති පොකුණේ මාලු මිය යාමට හේතුව එයට විසඳුම් තිබේද

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      මසුන් මිය යාමට බොහෝ හේතු බලපානවා,පොකුණ පරික්ශා නොකොට හරියටම හේතුව කියන්න අමාරුයි ..🙄

  • @scismart9617
    @scismart9617 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @thenaturelk588
    @thenaturelk588 ปีที่แล้ว

    👌👌👍🏻

  • @senmithvindive4279
    @senmithvindive4279 ปีที่แล้ว

    👍👍👍👍

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว

    මේ ටැංකියේ වතුර හිදෙන්නෙ නැද්ද

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      නෑ

  • @Tharindutharindu-rz1wd
    @Tharindutharindu-rz1wd 8 หลายเดือนก่อน

    මම මොනරාගල පැටවු ගන්න ලගම තැන කොහේද

    • @Agxpo
      @Agxpo  8 หลายเดือนก่อน

      උඩවලව , ඉගිනියාගල

    • @Tharindutharindu-rz1wd
      @Tharindutharindu-rz1wd 8 หลายเดือนก่อน

      නම්බරයක් දන්න තියේනවානම්

  • @Japanhelper_
    @Japanhelper_ ปีที่แล้ว

    👌👌👌

  • @Nithini1gg
    @Nithini1gg ปีที่แล้ว

    Malu pedaw kogetha ganna puluwan kiyala reply karanna. Appi mewage kathanawanam help karanawatha meyala. Please reply me

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      ජලජීවී සංවර්ධන අදිකාරියේ මද්‍යස්තාන වලින් ගන්න පුළුවන් ..

  • @kanchasandu90
    @kanchasandu90 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @bawanthiperera-ek7hc
    @bawanthiperera-ek7hc ปีที่แล้ว

    Important

  • @udithadissanayake6006
    @udithadissanayake6006 ปีที่แล้ว

    😋😍😍👌

  • @donmanjulakumaramunasingha9993
    @donmanjulakumaramunasingha9993 ปีที่แล้ว +1

    koheda me

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      දඹුල්ලේ 😊

  • @FunnyAnimal1988
    @FunnyAnimal1988 ปีที่แล้ว

    👍👍👍

  • @helaarana
    @helaarana ปีที่แล้ว

    😊😊😊😊😊

  • @dearnest
    @dearnest ปีที่แล้ว

    👍

  • @DilshaniIshara
    @DilshaniIshara ปีที่แล้ว

    💗👍👍👍

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 ปีที่แล้ว

    👍👍👍👍👌👌

  • @foodbotbyriz
    @foodbotbyriz ปีที่แล้ว

    👍👍

  • @NipunAwishka
    @NipunAwishka ปีที่แล้ว

    මට පැටවු ගන්න තැනක් කියන්නකො මම ගල්ගොමුවෙ

    • @Agxpo
      @Agxpo  9 หลายเดือนก่อน

      විස්තර මේකේ තියෙනවා බලන්න th-cam.com/video/wtFy8EHsAWE/w-d-xo.html

  • @WithSusa
    @WithSusa ปีที่แล้ว

    👌🐟👌

  • @gajametic4560
    @gajametic4560 ปีที่แล้ว

    Loku විස්තරයක් dunnaa godak wedagath

  • @zingshop
    @zingshop ปีที่แล้ว

    ❤️❤️❤️

  • @cookwithniranji
    @cookwithniranji ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏

  • @Hansisdiary314
    @Hansisdiary314 ปีที่แล้ว

    😋😋😋😋

  • @interestingworld-su5ue
    @interestingworld-su5ue ปีที่แล้ว

    🙏🙏🙏

  • @JAPANRATA
    @JAPANRATA ปีที่แล้ว

    ❤❤

  • @NKITCHEN914
    @NKITCHEN914 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว

    පැටවු මිලදි ගන්නේ කොහෙන්ද මම නුවර්

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      ඔයාට දඹුල්ල ජලජීවී එකෙන් ගන්න පුළුවන්

  • @raniludayanga2827
    @raniludayanga2827 ปีที่แล้ว

    ඔයා කිවුව්වා පොකුනෙ යට මඩ කරපු පොකුණු තියෙනවා කියලා එවගෙ වතුර පොළවට උරා ගන්නෙ නැද්ද? මමත් මේක කරන්න ආසයි ඒත් මේවා මට ප්‍රශ්න..

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      ගොඩක් වැලි සහිත පසකනම් වතුර රදවගන්න අමාරුයි ඒවට geomembrane හෝ concrete භාවිතා කරන්න පුළුවන් ,අනික් පසේ ලොකු ගැටලුවක් නෑ..

    • @umeshageethanjalee
      @umeshageethanjalee 3 หลายเดือนก่อน

      Obathumawa Sambanda කරගන්න widiyak නැද්ද

  • @prabhaarachchi7155
    @prabhaarachchi7155 ปีที่แล้ว

    🐟🐟🐟

  • @mohammedshafran804
    @mohammedshafran804 ปีที่แล้ว

    Hello sir where can I get baby 🐟 fish

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      You can buy in dambulla ,where your district ?

  • @udulawhitecakes
    @udulawhitecakes ปีที่แล้ว

    Best(no.86)

  • @seneshadikari
    @seneshadikari ปีที่แล้ว

    තිලාපි ඇඟිල්ලන් තැන්පත් කරාට පසු අස්වැන්න වෙළඳ පොලට නිකුත් කිරීමට කොපමණ කාලයක් ගත වෙනවද

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว +1

      මාස 4-6 වගේ..

    • @seneshadikari
      @seneshadikari ปีที่แล้ว

      මාස හතරක් හයක් ඇතුළත කොපමණ බර ප්‍රමාණයක් එක් මත්ස්‍යයෙක් ගෙන් පැමිණෙනවා ද දැනට තිලාපි මසුන් සඳහා කුකුල් කෑම පාවිච්චි කරනවා අපිට සාදාගත හැකි කෑම වට්ටෝරුවක් තිබෙනවාද

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว +1

      @@seneshadikari මාස 4 වගේ වෙනකොට 350g වගේ වෙමවා..6 වගේ වෙනකොට 500g-800g වගේ වෙනවා,ඒක දෙන කෑම එක සහ පොකුණේ තැන්පත් කරන මසුන් ගනත්වය අනුව වෙනස්වෙන්න පුළුවන් . ඉදිරියේ දී ඒවගේ අපටම හදාගෙන දෙන්න පුළුවන් කෑම එකක් පිලිබද video එකක් කරන්වා..

  • @Janavlog85
    @Janavlog85 ปีที่แล้ว

    🗽🗽🗽🗽✅

  • @HarshanaHapuarchchi-tq3wb
    @HarshanaHapuarchchi-tq3wb ปีที่แล้ว +1

    Contact num akak ganna puluwanda

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      0712348778

  • @susanthaweerasingha479
    @susanthaweerasingha479 5 หลายเดือนก่อน

    Ayiye number ek dennko

  • @wajiralakshan729
    @wajiralakshan729 ปีที่แล้ว

    ඔයාගෙ නම්බර් එකක් දෙන්නකෝ

  • @VivoVivo-x4c3f
    @VivoVivo-x4c3f ปีที่แล้ว

    phone no... Dennako

  • @pcd2855
    @pcd2855 10 หลายเดือนก่อน

    ඔයාගේ phone no. දාන්න

  • @madhushanhettiarachchi1059
    @madhushanhettiarachchi1059 2 หลายเดือนก่อน

    Tank ekata udin awarnayak athyawashyida? Mage tank eka godak lokui.kalin rent ekata deela thibbe.dan atharala godak kal.mn karanna baluwe.upades walata thank you.puluwan nam contact number ekak ewanna

    • @Agxpo
      @Agxpo  หลายเดือนก่อน

      Demmoth hodai,saththungen wena haniya awama karaganna puluwan ,wisheshayen diyakawan

  • @dineshagurunnanselagedona
    @dineshagurunnanselagedona ปีที่แล้ว

    Phone number eka denna puluwanda.visthara dana ganna

    • @Agxpo
      @Agxpo  ปีที่แล้ว

      අපේ Agxpo facebook page එකේ සියලු තොරතුරු තියෙනවා👇 facebook.com/profile.php?id=100077650397279&mibextid=ZbWKwL

  • @Anan_Manan_88
    @Anan_Manan_88 ปีที่แล้ว

    👍👍👍

  • @LifestylewithBshen
    @LifestylewithBshen ปีที่แล้ว

    👍👍👍👍

  • @peshalasyogahouse
    @peshalasyogahouse ปีที่แล้ว

    👍👍

  • @SLpodichef
    @SLpodichef ปีที่แล้ว

    👍👍👍

  • @ThusithaHerath-bh5zc
    @ThusithaHerath-bh5zc 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @darshaninirosha
    @darshaninirosha ปีที่แล้ว

    👍👍

  • @cookwithme123-q9k
    @cookwithme123-q9k ปีที่แล้ว

    👍👍👍

  • @Dollycartoons
    @Dollycartoons ปีที่แล้ว

    👍👍

  • @origamiasahobby9780
    @origamiasahobby9780 ปีที่แล้ว

    👍👍👍

  • @gihimihiCreation
    @gihimihiCreation ปีที่แล้ว

    👍👍👍

  • @Dora2121
    @Dora2121 ปีที่แล้ว

    👍👍👍

  • @ashuartandcraft926
    @ashuartandcraft926 ปีที่แล้ว

    👍👍👍