Apex kiyala fish feed ekak loke kohewath hadanne na. oka lankawata genath repack karala dana name ekak. farm karana aya direct genna ganna. ethakota 1kg walata $0.40 yanne
Kasun aiye, Super Feed kiyala mawanelle pet food karana company 1k thiyei. Eke balanna direct gaththoth adu price 1kata ganna puluwan wei. Man danna vidiyata Dr. Kenekmai karanneth eeka.
ලංකාවෙ ලොකුම Businessman කෙනෙක් වෙන්න ඕනෙ!!!!❤️
ගොඩක් ස්තූතියි ඒ ප්‍රාර්ථනාවට
ඔබ වගේ නිහතමානී වෛද්‍ය වරයෙක්ට අනිවාර්යයෙන් හරියනවා, !!සුබ පැතුම් 💐💐
ගොඩක් ස්තූතියි
ගනන් කියන එක මාරම වටිනවා❤❤❤
එතකොට වෙන කරන කෙනෙක්ට වටින නිසා තමයි ගණන් කියන්නෙ
@@Planet361Stories ❤️❤️
Oyage noumbare one😊
මාළුන්ට ඉස්සරවෙලාම කෑම දාන වීඩියෝ එහෙකුත් ගේන්න.. ජය වේවා...💪👍
බලමුකෝ ඉස්සරහට
සුපිරි අයියෙ මෙ බාලු සීන් එක මුල ඉදන් බැලුවා මාලු දානකන් බලන් හිටියෙ❤
ඔන්න දැම්මා. දැන් ලොකු වෙනකන් බලන් ඉන්න තමයි තියෙන්නේ
@@Planet361Stories Loku vela video ekak genna 🤭🥀
ජය වේව එහෙනම්
😊
ඊලග වීඩියෝ එකේ හොද ලොකු ලස්සන මාලු ටිකක් දකින්න ලැබේවා.
ගොඩක් ස්තූතියි. බලමුකෝ
ගොඩක් වෙලාවට pc,game ,වාහන වගේ එවට ගොඩක් ආස අය aquarium,terrarium,bonsai වගේ දෙවල් වලටත් ආස කරන අයමයි🤩😍
එහෙම අය වගේම නැති අයත් මට හම්බවෙලා තියනවා
ජය වේවා..මේ වීඩියෝ එක ගේනකන් බලන් හිටියෙ අයියා❤️🔥🔥
ගොඩක් ස්තූතියි සහෝදරයා
Positive vibe ekak thiyena channel ekak. ❤️
ගොඩක් ස්තූතියි
එහෙම නම් ඉතින් වැඩේ ජයේන් ජයම වේවා ....❤
ගොඩක් ස්තූතියි
Niyamai aiyah. Jayawewa supiriyatama hariyanna oni oyth. Update aniwarenma oni Aiya.❤
ගොඩක් ස්තූතියි. Updates ගේන්න බලන්නම්
පට්ට පොරක්.❤
නෑ. සාමාන්‍ය මනුස්සයෙක්.
25.59 timeframe eke idn blnna,ekprtm pokune sathek widgen ynw
🙄🙄🙄🙄
ජය වෙවා ..... බුදු සරණයි .....
බොහොම ස්තූතියි
හරිම පැහැදිලිව ඔක්කොම කියල දෙනව ❤️
අළුතෙන් පටන් ගන්න කෙනෙක්ට දන්න දේ කියල දෙන්න එපැයි
නියමෙටම කරනවා අයියා ඔස්කා ගත්ත තැනට ගියා මාලු අල්ලන වීඩියෝ එක අනිවාර්යයෙන් ගේන්න ජය ව්වෙවා❤
ගොඩක් ස්තූතියි. බලමුකෝ ඉස්සරහට
සුපිරි අයියේ ❤❤ business ඉක්මනට ම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😊😊😊😊
ගොඩක් ස්තූතියි
ජයෙන් ජයම වෙන්න ඕන. ❤
හදවතින්ම සුභපතනවා අලුත් ව්‍යාපාරයට.🎉❤
ගොඩක් ස්තූතියි
සතුයුයි මල්ලි
ගොඩක් ස්තූතියි
නියම තේරීමක් ❤ ඔස්කා❤️
අනිවාර්යයෙන්. හැබැයි seasonal වෙන එක තමයි අවුල
කැට්ෆිෂ්ලා ඔස්කා අල්ලන වීඩියෝවක් ඕනා❤❤
එයාල ඇල්ලුවා. දැන් ඉන්නෙ හතරවෙනි වටයේ අය
Doctor oke wathura thiyenne kohomada aluthin wathura danawada washpa weddi
වතුර එනවා ඇළකින්
Khmada goma daana eka kare? Chuttak visthara karanna puluwanda?
ඇත්තටම ඒකට මම ගියේ නෑ. ඒ නිසා ලොකු අදහසක් නෑ
නියමයි කසුන්😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😂😂❤❤❤❤❤😮
ගොඩක් ස්තූතියි
කොහොම වුනත් ජය වේවා dr aiye ❤
ගොඩක් ස්තූතියි
Oy bulathkohupitiyeda aiye.jaya wewa 👍👍
මේ කෙහෙල්වත්ත, දෙබත්ගම පාරේ
දිනෙන් දින දියුණු වේවා❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
ජය වේවා!!♥️🔥
ගොඩක් ස්තූතියි
ලොකු profit akak habunamaa arawana maluth karmu ...(oscar ikamanata ලොකු karaganna one num hikari brand aken kama ganna.experience aken kiyannne)
ඉස්සරහට එන experiences එක්ක බලමු. මේකටත් ලොකුවුණා හොඳටම
නියමයි අයියා. Congratulations ❤🎉
Thanks brother
Apex kiyala fish feed ekak loke kohewath hadanne na. oka lankawata genath repack karala dana name ekak. farm karana aya direct genna ganna. ethakota 1kg walata $0.40 yanne
ගෙන්නගන්න විදිය කියන්න පුළුවන්නම් වටිනවා.
Alibaba eke thamai safe. @@Planet361Stories
aluthin car ekak gaththada aiyya?
නෑ, මේ wife ගෙ vios එක
අනිවාර්යෙන්ම මේක ගොඩදාන vedio එක නම් ooni
මේ video එක දාපු දවස පොඩ්ඩක් බලල ඉන්නකො
නියමයි අයියා මාත් ආසම විනෝදාංශය ඕක❤
නියමයිනේ. මේ විනෝදාංශේ නියමයි
@@Planet361Stories
මානසික සුවය සුපිරිම. හැබැයි මාලුවෙක් දෙන්නෙක් මැරුනම තමයි වාවගන්න බැරි🥺💔
ඩොක්ටර් අයියා ..❤
Hi ❤
Koi carp haduvnm loku laabayak gnda puluvn
ඉස්සරහට කරමු
@@Planet361Stories ayiye SL Cricket company eke job ekk gatte kohomada
Aiya malu pattu kohenda ganne
දැනට කීපදෙනෙක්ගෙන්ම ගන්නවා
Aiye bulathkohupitiye koheda?
කෙසෙල්වත්තෙ
ජය වේවා❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
මේ කසුන් අර වෙන්නප්පුව විකුනන ඔස්කා ජෝඩුව රුපියල් දාහයි😮😮❤❤
අපෙන් ගන්නෙනම් 300ට වගේ
Oskalata dana kama monawada?
ඒ ටික තමයි ඔය අන්තිමට පෙන්නුවේ
ජයවේවා සහෝදරයා 🎉
ගොඩක් ස්තූතියි සහෝදරයා
Welldone bro ...👊👍❤️😍
Thanks buddy
onna apith dapu aluthama balanawa aa..jaya wewa
ගොඩක් ස්තූතියි
Jayawewa doctor ❤
ගොඩක් ස්තූතියි
ජය වේවා!
ගොඩක් ස්තූතියි සහෝදරයා
Oya size eke oscar rs50ta wadi gaana wadi nadda?.
නැහැ
good luck ❤❤
Thanks buddy
oya oskola abilipitiya paththata avith vikunanna mehe gann
එහෙමද? මෙයාලා bulk විදියටනෙ දෙන්නෙ
Kasun aiye, Super Feed kiyala mawanelle pet food karana company 1k thiyei. Eke balanna direct gaththoth adu price 1kata ganna puluwan wei. Man danna vidiyata Dr. Kenekmai karanneth eeka.
ගොඩක් ස්තූතියි. මම බලන්නම් එතන. Quality එක බලන්නත් ඔනනේ
@@Planet361Stories Export Business 1k wenna oni. Aiya balanna.
Wow
Thanks buddy
ජය වේවා
ගොඩක් ස්තූතියි
ජය වේවා අයියා❤
ගොඩක් ස්තූතියි
Aiya Bulathkohuptiya kohada oya
මේ කෙහෙල්වත්ත. බුලත්කොහුපිටිය නෙමේ
All the best!
Thanks buddy
Bulath kohupitiye koheda
බුලත්කොහුපිටියේ නෙමේ, කෙහෙල්වත්තේ
jaya wewa aiye...♥ good luck
ගොඩක් ස්තූතියි
All the best bro😊
Thanks brother
🔥🔥🔥
angels lata mada pokunu hriyanawada unta pirisiduma wathura nemeda one
ඔව් ඔව්. එයාල ලොකු කරන්නෙ මඩ පොකුණු වල තමයි
Mageth Hobby eka thama malu athi karana eka 🥺🥺 dawasaka oya wage farm ekak danawa ❤
සුබපැතුම්
මඩ පොකුණ අස් කරාද.ඒකේ විස්තර තියන වීඩියෝ එකක් දෙන්නකෝ.අපේක්ශිත ආදායම පිලිබදව
දෙපාරක් අස් කරා. මම දැන් ලංකාවෙ නෑනෙ video එකක් කරන්න
Congratulations ayye ❤️
Thanks buddy
ඇයි මඩ පොකුණු වල ජලජ පැලැටි වවන්නෙ නැත්තෙ අමතර ආදයමක් ගන්න පුලුවන් නේද?
ඒක වෙනම කරන්න ඕන එකක්. දෙකම එකට කරලා ඔක්කොම අවුල් කරගන්න බෑ
Aligetorsla hadamu
පොඩි තැනින් පටන් ගන්න ඕන
Moina demme nedda pokunu walata
නැහැ
Video tikanam supiri
ගොඩක් ස්තූතියි
Marom feed eka thiyanawa dehiowita. Powder eka rs. 720. Anekwa 700i. Carf feed eka 560i. Protin 42%
Phone number ekk dandko
Contact number එක දාන්න මගෙ fb page එකට. Planet 361
Subaru eka dunnado ?
තවම නැහැ
Kaud ethakota malunta kama danne
ඉන්නවා එක්කෙනෙක් වැඩ කරන
MBBS Doctor kenakge samanyen total monthly salary keeyatha?
university eke MBBS degree ivara karanna then vasara keeyak yanavada Lanka e
ඔය ඔක්කොම ගැන පැහැදිලි විස්තරාත්මක videos කරල තියනවා channel එකේ. ගිහින් බලන්න
Supirii.. Thank youuu
Welcome buddy
Ayya aththama kiyana eka gana respect wena aya ochchara hodata pahadiliwa kiynne na ekai price ehema ❤
මට ඉතින් මේකෙ සැඟවුණු වාසි නෑනෙ. ඒ නිසා ඔක්කොම විවෘතව කියන්නෙ පුළුවන්
jaya subha❤ wewa
ගොඩක් ස්තූතියි
සුපිරි ❤
Thanks brother
niyamai ❤❤ mn recommend කරපු malu varaga 2k😊😊😊
ගොඩක් ස්තූතියි.අනිවාර්යයෙන්
CALP එක්ක පුලුවන් නම් ANGLE නොදා ඉන්න..HARVEST කරන්න ගියහම ANGLE හරි පරිස්සමෙන් අල්ලන්න ඔනී...මොනව හරි දැන ගන්න දෙයක් තිබ්බොත් අපිව CONTACT කරන්න..GOODLUCK.
එහෙමද? හැබැයි ඔය Carpලගෙ ඇඟේ හැදෙන මැක්කො ජාතියක් කනව නේද Angelsලා
Contact karaganna kramayk kiyannko
aiye hariyata mada pokunak hadaganna vidiyata kiyala denavada🥺
එච්චරටම ලොකු ප්‍රායෝගික දැනුමක් නැහැ.
Super video❤
Thanks buddy
Good luck ❤❤❤brother
Thanks brother
Business එක ගොඩදාලා අයෙත් subaruwak ගෙමු අයියේ❤
ලංකාවෙනම් ආයෙ වාහන ගන්නෙ නෑ
All the best brother ❤️
Thanks buddy
උල්පත් වලින්ද වතුර එන්නේ Bro
ඇළකින් එන්නේ
ඔයාගේ ෆාර්ම් එක කොහෙද තියෙන්නෙ ?
කෑගල්ලේ, කෙහෙල්වත්ත කියන ගමේ
මේ විදියට දාලා කොච්චර කාලයකින්ද නැවත ගන්නෙ, සහ ඒ කොච්චර සයිස් අයද
සාමාන්‍යයෙන් මාස එක හමාරකින් ගන්න පුළුවන්
Ogoloma breed karanna gathanm wasi ne ayye
ඔව්, ඉස්සරහට breeding පටන් ගන්නවා
Ayye maalu gana oya course ekk kraada kohoma oya sambandawa igena ganne muulika danuma
ඉස්සර ආසාව නිසා ඉගෙන ගත්තා. Theory knowledge එක ගන්න ඕන නිසා OL ජලජ ජීව විද්‍යා තාක්ෂණවේදය කරා. ඒකෙන් සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා. තව ක්ෂේත්‍රයේ ඉන්න අයගෙනුත් අහගත්තා
thank you ayy@@Planet361Stories
aaye ithin oscar kiyannema hunters la thamayi
අනිවාර්යයෙන්
Malu petaw gaththa thena number ekak dannako. Malu danna kalin water chek karanna oni nedda
ඒක මම කලින් video එකේ දැම්මනෙ. Check කරේ නෑ
Faitar
Fighters කරන්නනම් වෙනම දෑනුමක් ඕන. විශේෂයෙන් breeding ගෑන
කසුන් මොනවාහරි පිළිබඳව
🙄🙄🙄
❤🔥🤘
Thanks buddy
busines eka diunuwe diunu wenna oni aiyee
ගොඩක් ස්තූතියි
මේ මං exam ලියලා එනවා අයියව බලලා යන්න ❤️💖💫
බලමුකෝ
කොහෙන්ද ගත්තේ පැටව්
ඒ ගැන video එකේ කියනවනෙ
⏭ wenna athi ehenm
Subaru aka kagawada aiya
එයා මගෙන් ඈතට ගියා | මේක දුක හිතෙන කතාවක් | I Sold my Subaru Impreza WRX STI and This is Why (2024)
th-cam.com/video/Mhdr_9MOpLs/w-d-xo.html
Aluth car ekakgathada ayye
නෑ. ඔය wifeගෙ car එක
Car eka dunnadaa
තවම නෑ brother
jaya wewa
ගොඩක් ස්තූතියි
ඔස්කලාට මේකෙ තියෙන වතුර අව්ල් යන්නෙ නැද්ද.පිල්ටර් නැතිව
නැහැ. මඩ පොකුණකට filters දාන්නෙ නෑ
Jayaveva.
ගොඩක් ස්තූතියි