අවුරුදු ගානක් අතෑරලා තිබුන ටැංකිය 😍🌿
ฝัง
- เผยแพร่เมื่อ 20 ต.ค. 2024
- Hello guys 👋
Today I have brought to you a video showing the changes made in a pond maintained under natural conditions after about three years...
After some time we are back...🥺❤️
Don’t forget to hit a like and share with your friends, put your valued comments too..enjoy ❤️
• New TH-cam Channel - youtube.com/@Y...
🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
Pet lovers are welcome to stay tuned to this channel for informative content.
Like, share, subscribe and click_the_Bell_icon_too ❤
⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
🔹️Facebook Page - / the-fishyflex-20769093...
🔹️Telegram channel - t.me/thefishyf...
⭕ Other Sites
🔸️TH-cam - / @thefishyflex
🔸️️Instagram - www.instagram....
🔸️Tiktok - vm.tiktok.com/...
#natural #thefishyflex #vlog55
අලුත් චැනල් එක Subscribe කරලා තියාගන්න - youtube.com/@YasiruKamila-vlogs ❤️
🤭Hoo ekaney mey
@@samanekanayaka1613 😒❤️
ekanam lassanaiii
Legendary Comeback❤🍃 Nice one ayyandi❤💪✨️
Much love malli..thank you ❤
ඕකට වතුරෙන් උඩට එන්න කොටයක් දාන්න.ඒක දිගේ pothos පැල කෑල්ලක් දාන්න.නැත්තන් වතුරෙන් උඩට එන amazon sword type එකේ පැලයක් දාන්න.මාලු දාද්දී නැචුරල් පාට තියෙන ඒත් හොදට පේන මාලු දැම්ම නම් මාර ගති.
එහෙම upgrade එකකට යමු ❤
Video eka niyamai aiya ...❤️🔥...
Thank you malli ❤
අවුරුදු 3ක් ගිහිල්ලත් දියසෙවල , ඇල්ගී වගේ හැදිලානැත්තෙ ඇයි.මගෙ ටැංකිය අස්කරලත් සතියකින් ඇල්ගී වැවෙනවා.
Floating plants තියෙන නිසා ❤
අයියේ වීඩියෝ එක සුපිරි ❤❤❤
Thank you malli ❤
Denison barb
Harli queen rasbora
Rainbow
Raminose tetra
Silver tip tetra
Blood eye tetra
Black neon tetra
Neon tetra
Cardinal tetra
Chery barb
Danna❤
මෙයින් සෙට් වෙනම වර්ගයක් දාමු අපි
Ane ayiye mata kiyannako oscar 2 , pleco 1 , juint gurami 1 , koi carp 2 , arowana 1 , iridasant catfish 2 kiyayi අඩි 6 දිග , අඩි 4 පළල , අඩි 2 උස පොකුණක හදන්න පුළුවන්ඩ කියන්නකෝ . 🤔🙏🏻❤
Ba hadanna
අවම 8×4 වත් තියෙන්න ඕන
Thank you ayiye
Niyamai aiye aluth wda tikk krmu ♥️♥️
කරමු මල්ලි ❤
අයියේ ලොකු aravana තුන්දෙනෙක් එකට හදන්න බැරිද. අඩි 8 දිග අඩි 3 palala අඩි 2 උස tank ekaka
පුළුවන්
2k like එක මගෙන් ❤😌
❤️
❤mama ASA widiha thx natural pound's wela malum boo karanna hati kiyannakoo❤
Mekath Maru ayye😊
Thank you malli ❤️
දැක්කත් ඇති හිතපිරෙනවා යසිරුවානෙනී...😊😊😊😊😅😅😅
ආදරෙයි ❤
well came back brother
Thanks ❤
අයියේ ඔයා ළඟ රෙට්ටේල් කැක්ෆිස් පැටව් ඉන්නවද
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
පළවෙනි ලයික් එක මගේන්❤
❤
තැගි දෙන් නැ
@@thikshanaanuhas දන්නව
Aiya gold fish tank ekaka video ekak gennakoo. Gold fish lata set vena filter ekak ehama 😇
Gold fish caring video එකක් ඇති එකේ ඔක්කොම විස්තර තියෙනවා බලන්න...tank එකකුත් ගෙනත් දෙන්නම් ❤
Aquarium එකේ update video එකක් ඕනෙ එච්චරයි ❤😌
ටිකක් ඉන්න වෙනෝ 🥹♥️
දැල්ලා හදන්න පුළුවන්ද e ගැන video ekak dannako ලොකු interesting video එකක් wei
❤️
Arowana tankiye feeding වීඩියෝ එකක් one
දෙන්නම් ඉස්සරහට ❤
Niyamai yasiru aiya ❤
Thank you malli ❤️
අයියේ ඔයාගේ farm එකේ වීඩියෝ එකක් දානවද තව aquarium එකේ වීඩියෝ එකක් දානවද
❤
Mee aarthike asse maluge illuma wenas wela nadda?
වෙනස්නොවී තිබ්බොත් පුදුමයක්
බුත්තල පැත්තෙන් ඉබි පැටවු ගන්න තැනක් නැද්ද?
තියනවනන් කියන්න.
දන්න තැනක් නෑ
Oyage video dakkahama puduma sahanayak aiye
🥺❤️
අයියෙ channa asiatic ws tank setup video ekak dennako ❤️
ගේන්නම් ❤
@@thefishyflex thank you ❤️
Aquarium ekata avilla inna aluth malunge video eka k oni yasiruwa...😊
ඉස්සරහට update video එකක් දෙන්නම් ❤
Super ayya❤❤
Thank you මල්ලි ❤
Frogbit පැළ කොහෙන්ද ගන්න පුළුවන්. ඇක්වේරියම් වල නැහැනෙ ඔය වගේ ඒවා
අපේ තියෙනවා..හැබැයි බෙල්ලො බෝ වෙලා තියෙනවා
@@thefishyflex මම ඔයාට කෝල් එකක් දෙන්නම් ❤️
Aiye මගේ මාළු ටැංකියේ හැගොන් බැක් ෆිල්ටරයක් තියෙන්නේ එක නිසා ටැංකියේ වතුරවල කරන්ට් එක තියනවා එකට මොකද කරන්න ඕනේ 😞
Hang on back තිබ්බා කියලා power leakages එන්නෙ නෑ..ඔයාගෙ filter එක අළුත් කරගන්න
@@thefishyflex Aluth ekak ganna kiyalada kiyanne.
ඔය වගේ natural setup එකකට මටනම් සෙට් වෙන්නේ ගප්පි ප්ලේටි වගේ ඉක්මනට බෝ වෙන මාලු වර්ග, මොකද එයාලා පැටව් ගහලා කෑම දාද්දි එහෙම පොකුරු පිටින් ඔය වගේ ටැංකියකට එද්දි මාර satisfied එකක් තියෙන්නේ
ඔයා කිව්ව එකට මාත් කැමතියි…ඒත් ඉඩ කඩ ගැනත් හිතන්න ඕන…❤
@@thefishyflex ඒකනම් ඇත්ත bro උදේ දවල් වරුවේ කඩේ වහලද තියෙන්නේ දවස් දෙකක් ආවා කඩේට මාලු ගන්න, වහලා තිබ්බේ
Betta pataunta brine shrimp eka hatch karala dawas kiyak dunnahakida aiye
21-30
@@thefishyflex thanx aiye
Ayiyee apple golubello kiyak venavada price
විකුණන්න නැහැ මල්ලි
ගොඩ කාලෙකි න් bro . දිගටම වීඩියෝ දාන්න.🤗🤗🤗🤗👏
ඔව් 🥺❤️
Mageth thibba 😭😭😭mn ගෙදරින් පිට හිටපු දවස් වල , පොකුන හිදිලම ගිහින්😭😭😭 එක් මාලුවෙක්වත් නැ😢😢😢
🥹❤️
Gmail password අමතක wela තියෙන්න ඇත්තේ maye හිතේ 😕
ඖ...😐
හාලො මගෙ රම්තරම් යාලුවෙ❤
හලෝ රම්තරනේ ♥️
දිගටම වීඩියෝ ඕන
උපරිම උත්සාහ කරනවා ❤
Yasiru Ayiye video demme nethi reson ek kiyl video ekak dnn,akkath nh den video wl
රීසන්ස් කිහිපයක්ම තියෙනවා මල්ලි.. වීඩියෝ ටික දෙන්නම් ඉස්සරහට ❤
@@thefishyflex hri ayiya mona prshanaya awth ,hodin face krnn,oyt waradinne nh ayiya
අයියා ෆ්ලවර්හෝන් බ්‍රීඩින් එකක් ගේන්ටකො
❤
Supiri Ayye
glow tetra malunta oxsigen venama denna onedha
වතුරේ ප්‍රමාණවත්ව oxy නැත්නම් දෙන්න ඕන
thanks @@thefishyflex
ඇලේ දොළේ ඉන්න පතරන සාලයෝ බුලත් හපයෝ දණ්ඩි වෙල් ගුරාමි සෙට් එකක් ගෙනල්ලා දාමු බ්‍රෝ
එයාලට ඉඩ මදි මේක 😢
වෙල්කුරාම නැතුව අනිත් සෙට් එකක් දාමු මාරම ලස්සනට
ඒ පොඩි ඉබ්බන් කොහෙන්ද ගන්නෙ.
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
දැක්කෙ සැහෙන්න කලකින්..🎉
ඔව් 🥹♥️
ඔව් 🥹♥️
Ara ibbo da eyalagee price කොහොමද oyavage podi ayage
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
1).මේ වගෙ ටැංකියක යටට කාපට් ප්ලාන්ට් එකක් වගේ හිටවන්න හොද පැල නැද්ද....
2).ඔය ටැංකියේ යටට මඩ දාල ගල් ටිකක් කොට ටිකක් දැවොත් තවත් ලස්සන වෙයි මට හිතෙනව
😁
1) Floating plant එක නිසා යට carpet හදන්න බෑ
2) Maintenance අඩු නිසා ඒවා දානවනම් ලොකු වෙන්න ඕන තව.
අය්ය මට කියනවද pet shop valin geena ෆයිටර් මාලුන්ගෙ ටික දවසක් යද්දී වරල් ඉරෙන්නෙ ඇයි කියල 😢ඒක නවත්තන්න කරන්න පුළුවන් දේකුත් කියන්න කො
වතුරෙ අවුල් ඇති..ඒවා හදාගන්නෙ නැතුව කොහෙන් ගෙනාවත් අමාරුයි
කොට්ටන් කොල දාල නිල් බෙහෙත් ටිකක් දාන්න.
දැන්වත් එක දිගට වීඩියෝ ටිකක් දාන්නකෝ..😊
දෙන්නම් ටිකක් ❤
නියොන් ත්‍රේට්රා දැම්මෙත් ලස්සනයි නැත්තං චෙරි බබ්ලාත් ලස්සනට තියෙයි මොකද නේචුරල් පොඩ්ඩක් පෙනෙයි ඒකයි
චෙරි එක බලමු නේ ❤
@@thefishyflex okay
Ayya okata female fighter dmmoth mokda ❤
සෙට් නෑ 🥹
Oya tankiya glow tetra jodu kiyak danna puluwanda oxygen netuwa
5ක් වගේ
ඉබ්බහ්
❤️
After long time aiya
Yeah malli ❤️
Betta tank eke video ekk oni yasiru aiye❤
දෙන්නම් මල්ලි ❤
@@thefishyflex ♥️
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි අයියේ
Thank you malli ❤
A red eared slider gaththe kiyatada
සනිරු මුදලිගේට උනේ මොකද කියල දන්නවද
නැහැ
මෙන්න මෙයා video ekk දාල 😮❤
බලලා share කොරන්න ඒනම් 😒❤️
Arowana Pond eke Update ekak oneee
දෙන්නම් ❤
කොහෙද මනුස්සයෝ හිටියේ තාත්තා කෙනෙක්වත් උනාද 😂🙂
ඖ දැං තමයි බලාගන්නෝ 🥺😐
@@thefishyflex සුබ පැතුම් 😂🤙 ඒවගෙන් වැඩක් නෑ පොඩි එකාව පැත්තකට දාලා වීඩියෝ දාපිය බලන්න 🙂❤️🩹
අයියෙ 1 ෆිට් විතර ගන් ආරෙක් කීයද
මම විකුණන්නෑ ගං ආරා
Yellow sentarum video akak ona 😊❤
දෙන්නම් ❤
Apple bellonge price kohomada yanne
උන් නැහැ සෙල් කරන්න
වෙල්කම් බැක් bruu🌚
ආදරෙයි ❤
Video එක්ක danakan Hitiye
❤❤
Oya pala kumuduneda manlaga thiyei oke suwada malak pipenawa pasyata hitawanna oka kumududa
කුමුදු නෙමෙයි ❤
W8ing 👀
❤
සාරි ගප්පි ඉන්න වා කියකට හරි ගන්නකො එයාලට ඉඩමදිවෙලා තියෙන්නෙ😢😢
❤
Kohedq
අලව්වෙ
කවුරු හරි ගන්න
ජොඩුවක් 50
මඩ පොකුණක් හදන හැටි කියන්න පුලුවන්ද.........
විඩියෝ සීරියස් එකක් දෙන්නම් ඉස්සරහට ❤
ඇපල් බෙල්ලගෙ කට්ටෙ පාට යන එකට මොකක්ද කරන්නෙ
වතුර හොඳට තියාගන්න
අයියේ පෝඩි ඉබ්බෝ කෝහේන්ද ගත්තේ
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
වීඩියෝ දිගටම ඔනෙ
දෙන්නම් ❤
මල්ලි red ear sliders patau කියඩ
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
ඔකට තව ප්ලේටි ටිකක් දාන්න 💗😊
බෝ වෙන වර්ග බැහැ ඉඩ මදි ❤
සීබ්‍රා කොල, නිල් එහෙම ටිකක් දාන්න
ඒ අය සෙට් නෑ 😢
Aiya flowerhorn fish breading video akak ona❤🎉❤🎉
දෙන්නම් ❤️
Nice tank❤
Thank you ❤️
Guppy godak damu un hodai , tank wala update video ekak oone ❤❤❤
ඒකනම් මටත් හිතුනා..තනි colour එකක් මරු..ඒත් බෝ වෙන එක කේස් ❤
එහෙනම් green barb කොහොමද natural setup nambunama unge color maru ❤😊
golubello allanna hirikitha nadda
❤️
red ears slider ganna innawada???🥲🥲🥲
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
ikmanata thawa vedos ganna brooo..........
දෙන්නම් ❤
අම්මෝ දැක්කත් ඇති😂😂
🫣❤
අයියෙ 8Feet tank eka setup karane nada
කරමු ඉක්මනට ❤
පහනක් පත්තු කරලා දුම් ටිකක් අල්ලන්න හිතෙනවා 😒
එච්චර ආදරයක් 😮❤
Under water footage tika lassanai.
Thank you ♥️
Oke plant ain karanna Oscar hadanna puluwan aiye
Oscar එකෙක් හදන්නත් ඉඩ මදි මල්ලි
Aquarium update ekak oni😊❤
දෙන්නම් ඉස්සරහට ❤
Digatama video oni aiue❤
දෙන්නම් මල්ලි ♥️
Breeding vedio oni
දෙන්නම් ඉස්සරහට ❤
මොලිි මාලු දාන්න 💝💝😍😘
❤️
❤@@thefishyflex
👍
❤️
Ayye kaha pata kola tika eliyata ganna❤
ඒ ටික හරි දැං ❤
Lets put some cherry barbs, bulath hapaya, tiger loach
Wow nice idea but tank spaces is not enough for them 😢
අපේ ටැංකිය දැන් අවුරුදු හතර පහකින් අස් කරේ නැද්ද මන්දා
❤
Hi aiye mn first ❤
❤
Much love ❤
mage pond eka sthiyak yanakota kola patai algi hinda...ekata mkada kranna puluwan
Shading net එකක් ගහන්න පුළුවන්
UV light එකක් දාන්න පුළුවන්
Floating plants දාන්න පුළුවන්
Ayiye albino aravana kenek kiyak veyida
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
ඔය ඇපල් බෙල්ලන් කීයක් වෙනවාද
රුපියල් 10-20ක් වෙයි..
අඩො ඔය ඉබ්බේක් ගන්න තැනක් නැද්ද
මසුන්ගේ මිල ගනන් හෝ ඒ හා සම්බන්ධ අවශ්‍යතා සඳහා Facebook page එක හරහා හෝ 0754910654 WhatsApp or call ඔස්සේ සම්බන්ධ වෙන්න ❤️
Ayya man gawa inna glow tetra kema kanna nene akata monada karanne
හේතු එකක් කියලා නැහැ බලන්න ඕන විස්තර එක්ක
@@thefishyflex man monada karanna oni