Tissa Jananayake - Episode 165 | අනුර කුමාර සහ අනිත්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • - මල් කියන්නේ ලිංගික ප්‍රජනයක ව්‍යුහ
    - මල් පූජා කලහම කොහොමද අනිතය්‍ය ගැන තේරෙන්නේ
    - මාත් එක්ක එක කාඹරේ හිටපු අරවින්ද දිසානායක අද අනුර දිසානායක
    - ඒ කාලේ මගේ නම කියුවට මෙලෝ යකෙක් දන්නේ නෑ
    - පිරිමි ළමයින්ගේ හොස්ටල් එකට ඕන වෙලාවක යන්න පුලුවන්
    - පුදුමයි නේ ස්වභාවදර්මය?
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 3.6K

  • @sriyaniperera6811
    @sriyaniperera6811 2 ปีที่แล้ว +339

    "THE DIFFERANCES" Tissa Sir, You taught and well trained your students. They will be our bright future in our country because of their well education, behaver, manners etc. Anura Kumara taught to his people but no trained and we can see their violent behaver and aggressiveness. See differences of both sides.

    • @pasanwicky
      @pasanwicky 2 ปีที่แล้ว +72

      Thissa Sir meka pin karala. Whatever happened we are glad that thissa Sir has realized that we need a givernement formed by NPP/JVP to rebuild this without corruption and to make sure to change the system. By the way please do some research why JVP had to be violent back in 1988/89. Even I agree that it would have been nicer if it didn't happen like the way it happened. On the other hand look at JVP's political behaviour after 88/89. They have been exemplary. See they have only 3 members in the parliament now. Thanks to our brainy smart educated voters. But those three are by far the best members of the parliament by miles.

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +15

      @@pasanwicky 👍🔥🥰❤️🌹🌹🌹🌹🌹 අනිවාර්යයෙන්

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +2

      budu saranayi sir

    • @dilinigunasena.9087
      @dilinigunasena.9087 2 ปีที่แล้ว +32

      Sometimes you don't know what you're talking , Show & give a one recent example where JVP was aggressive , we have to build students to be upright , is that what you meant as aggressive

    • @reshanponnamperuma6519
      @reshanponnamperuma6519 2 ปีที่แล้ว +16

      @Sriyani. Standing up for injustice is what Jvp taught... If AKD wasn't in the parliament, you and I wouldn't be knowing any scams that happened in sri lanka. Even the media got to know because of him. Be it the tsunami scam, bond scam, sugar scam, litro gas quantity reduced scam, මිග් යානා scam, yugadanavi scam, cricket board scam, and the never ending list goes on... Not everyone can stand up for injustice and specially the injustice against a whole government. You need to have extra guts to stand up and raise the finger against a government who has all the power in the country. The only one who did it back was Rohana wijeweera. And thanks to his backbone, he created people who can stand up with a backbone and challenge the injustice. And its AKD and jvp who does it now...

  • @thakshinadineth823
    @thakshinadineth823 2 ปีที่แล้ว +684

    ඔහු ජනේලෙන් පැනල දේශපාලනය කරපු නිසා රටට ඒ වගේ වටින දේශපාලකයෙක් බිහිවුනා..❤️සර් උදේ ඇහැරිලා lectures වලට ගියනිසා අපිට වටින ගුරුවරයෙක් බිහිවුනා😉❤️ පොදු දේ තමයි රටට වටින ඔබලා වගේ චරිත බිහිවුනේ අද්‍යාපනයෙන්💟👊🤝 මගේ පලමු චන්දය ඔහුට❤️‍🔥

    • @kumarihewage8298
      @kumarihewage8298 7 หลายเดือนก่อน +15

      Lassana adahasa❤

    • @buddhinisinghe1580
      @buddhinisinghe1580 7 หลายเดือนก่อน +5

      Lassna ta hithata wadina wachana

    • @charukagimres147
      @charukagimres147 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම සහෝදරයා ❤

    • @lakmalnanayakkara2685
      @lakmalnanayakkara2685 16 วันที่ผ่านมา +2

      ලංකාවේ අධ්‍යාපනය රටට උරුම අධ්‍යාපනයක් වුණා නම් අපේ රට අද විශාල වශයෙන් දියුණුයි. ඒ නිසා රටට උරුම, ජනතාවගේඋසස් ජීවන තත්වයක් වෙනුවෙන් පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළු සමස්ත දේශපාලන ක්‍රියාදාමය වෙනස් කරන්න හිතට ගන්න. කුමන දේ හෝ සාධාරණව අවංකව වීර්යයයෙන් කිරීමෙන් පමා වී හෝ ජයග්‍රහණය උදා වෙයි. ඒක තමයි 3% වෙච්ච ජවිපෙ අද රටේ නායකත්වයට එන්නේ.

    • @user-qm5bo6pg6l
      @user-qm5bo6pg6l 12 วันที่ผ่านมา

      MARA ADAHASA BRO,

  • @naseemshakf8794
    @naseemshakf8794 7 หลายเดือนก่อน +173

    මමත් සවුදි යේ සිට එනවා අනුරට ඡන්දය දෙන්න පවුල්පිටින්ම.අනිවාර්යෙන්ම .

    • @insist1754
      @insist1754 11 วันที่ผ่านมา

      your time has come

    • @chamindapriyanga6060
      @chamindapriyanga6060 11 วันที่ผ่านมา +2

      thanks sahoo

    • @MuthulaBasika
      @MuthulaBasika 10 วันที่ผ่านมา +2

    • @DanushikaThilini7
      @DanushikaThilini7 9 วันที่ผ่านมา +2

      සතුටුයි සහො.❤❤❤

    • @user-tk1uj1xe4k
      @user-tk1uj1xe4k 8 วันที่ผ่านมา

      awilla yanna epa..mehe inna .apita be ubalage ubalage paw gewanna.

  • @Skyline1986.
    @Skyline1986. 7 หลายเดือนก่อน +528

    තව මාස 9 කින් ඔබේ තට්ටු ඇඳේ උඩ නිදාගෙන තියෙන්නේ මේ රටේ 8 වන ජනාධිපති තුමා.... ❤

    • @riazahmed944
      @riazahmed944 5 หลายเดือนก่อน +26

      හරියට හරි සහෝදරය ❤

    • @MadurangaSirisena
      @MadurangaSirisena 5 หลายเดือนก่อน +18

      මේ දැන් ඉන්න එකා තමයි අටවන "අටවපු" එකා (8th Executive President), අර ගහලා පන්නපු එකා තමයි 7 "හෙණ හත"

    • @SumuduAsangika
      @SumuduAsangika 3 หลายเดือนก่อน

    • @dulanjayachandrasekara5300
      @dulanjayachandrasekara5300 3 หลายเดือนก่อน +3

      ​@@MadurangaSirisena 7 ගෝඨ , 8 රනිල් පූර්ව පාක්ෂික අගමැති ජනාධිපති විදිහට, 9 ආය රනිල් පාර්ලිමේන්තු චන්දෙන්, 10 -......... තමා උනොත් වෙන්න ඉන්නෙ

    • @dcm6267
      @dcm6267 3 หลายเดือนก่อน +4

      10th President Anura Kumara Dissanayaka

  • @prasangikasanjeewani8404
    @prasangikasanjeewani8404 2 ปีที่แล้ว +316

    ස්තුතියි සර්... ඔහු ගැන වචනයක් කිව්වට. දේශපාලනය ගැන හිතපු ව්දිහ මමත් වෙනස් කලා... මගේ පළවෙනි ඡන්දය අනුරට.

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il หลายเดือนก่อน +2

      ♥️♥️♥️👍👍👍

    • @insist1754
      @insist1754 11 วันที่ผ่านมา +1

      deweni ekt deela president krmu

    • @sobadini7109
      @sobadini7109 9 วันที่ผ่านมา

      Mamath. Mageth

  • @motithoughts
    @motithoughts 2 ปีที่แล้ว +428

    2.4K කමෙන්ට්ස් තියෙනවා. අනුරට බැනපු එක කමෙන්ට් එකක් හොයාගන්න නෑ. සතුටුයි. මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා ❤️

    • @1nikojohnson
      @1nikojohnson 5 หลายเดือนก่อน +2

      සමාජවාදෙනුත් කාල බලන්න සා වෑව් වෙයි 😂😂

    • @nothingOS2.2
      @nothingOS2.2 หลายเดือนก่อน +2

      ​@@1nikojohnson කමක් නැ කමු

    • @bossman4130
      @bossman4130 29 วันที่ผ่านมา

      ​@@nothingOS2.2😂😂 තොපිට නම් ලපයා සලකයි😂😂 අහිංසක මිනිස්සු පව්😂

    • @nothingOS2.2
      @nothingOS2.2 29 วันที่ผ่านมา

      @@bossman4130 අපිට සලකන්නෙ නැ 😁 මේ බොක්කෙන් කඩෙ යන්නෙ

    • @nothingOS2.2
      @nothingOS2.2 29 วันที่ผ่านมา

      @@bossman4130 අපිට සලකන්න ඕනා කියලා අපි බලාපොරොත්තු වෙන්නෙ නැ, එහෙම වෙන්නෙත් නැ

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +478

    නියමයි සර් ඔයාගෙ මතකෙ අවදි කලාට අනුර සහෝදරයා කියන්නෙ බුද්දිමත් නායකයෙක් අනිවා අපි පවුල් පිටින් චන්දෙ දෙන්නෙ මේ පාර jvp එකට විතරයි ❤️❤️❤️👍👍

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว +2

      Mm A/L walata awe bio krnn doctor kenek wenn loku hinayk thiygena. eth e hinaya dinann me kalayath ekk mt bri weyd kiyl hithenw 😓 igena gann bri unoth jiwithe dinann kiyl hithala youtube channel ekk patan gaththa😢subscribe higannek kIyl hithann epa 🙏

    • @sujathadesilva9900
      @sujathadesilva9900 ปีที่แล้ว +2

    • @anuruddaanu1674
      @anuruddaanu1674 ปีที่แล้ว +2

      @@sujathadesilva9900 ❤️❤️🙏

    • @anuruddaanu1674
      @anuruddaanu1674 ปีที่แล้ว +2

      @@home_ceylon 👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 ปีที่แล้ว +153

    අනුන්ගෙන් සටහන් අරගෙන පාස් වෙන්න තරම් අනුර කුමාර දිසානායක කොයිතරම් දක්ෂයි ද .රටට ආදරේ නිසා ඒ කැපකිරීම් කලා.අද චතුර දේශපාලනඥයකු හා හරි දේ හරියටම දකින ඔහු අද රටේ ජනාදරය දිනාගෙන.ඔබට ස්තුතියි

  • @mihiran74
    @mihiran74 23 วันที่ผ่านมา +9

    දෙන්නම ගොඩක් වටින චරිත දෙකක්. ඒ වගේම බුද්ධිමත් චරිත දෙකක්. ❤❤❤❤

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 ปีที่แล้ว +506

    ගෝඨාභය වෙනුවෙන් පෙනීසිටියාට පසු, ලයික් කළ ඔබේ පළමු වීඩියෝව 👊👊
    නිවැරැදි, අවoක දේ වෙනුවෙන් පෙනීසිටින්න තවත් ශක්තිය ලැබේවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +334

    ෂා නියමයි සර්👍 අහන්නත් සතුටුයි....!!! සර් ත් මේ පාර අනුර කුමාරත් එක්ක එකතු වෙන්න👍.....!!! JVP ගැම්මට රටම ඉන්නවා....👊💐👍🇱🇰

    • @tharushasandesh1942
      @tharushasandesh1942 2 ปีที่แล้ว +13

      එකෙන්ම 💙

    • @sujeewakodithuwakku5680
      @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +15

      @@buddikachathuranga215 නෑ... නෑ... ඒ බොරු..!!!👎
      සර් අපේ ගමේ..! අපි සර් ගැන හොඳට දන්නවා...👊🇱🇰👍

    • @chandimabandara9416
      @chandimabandara9416 2 ปีที่แล้ว +5

      ❤️

    • @pradipikawikramage3204
      @pradipikawikramage3204 2 ปีที่แล้ว +2

      Athakota sirta rata hara da yanna hithena 1k nathi wei

    • @aloka1160
      @aloka1160 2 ปีที่แล้ว +3

      University lecturers වලට නොගිහින් කට්ටි පැන්නා වගේ තමයි අනුර ඇතුලුව ජවිපෙ අය සන්ධාන හදාගෙන ආණ්ඩු වල ඇමතිකම් දරලා ඒව කරගන්න බැරිව ආණ්ඩු වලිනුත් කට්ටි පැන්නෙ. එයාලට පුළුවන් අනුන්ව විවේචනය කරන්න විතරයි, හරියට වැඩක් කරගන්න බෑ. අවුරුදු 73ක් තිස්සෙ ලංකාව තුල ඇති වූ කළ කෝලාහල, යුද්ධ, ස්වභාවික විපත්, ලෝක වසංගත සහ 1977න් පසුව නිසි කළමනාකරණයක් නොමැතිවූ ලංකාවෙ ආර්ථිකය, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම භාවය වැනි බොහෝ කරුණු නිසා මේ වනවිට රට බොහෝ අර්බුද වලට ලක් වී ඇත. මෙවැනි අවස්ථාවක අනුර වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නම් අනිවාර්යයෙන්ම එයා ඒකෙනුත් කට්ටි පනිනවා.

  • @karunaratneabeygunawardena1945
    @karunaratneabeygunawardena1945 2 ปีที่แล้ว +332

    ජවිපෙ එදා මෙදා තුර හිටි සියලුම ශිෂ්‍ය ක්‍රියා කාරීන් ඔයාකාරයි. පොදු අරමුණු උදෙසා මෙන්ම ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් කැපවූවන්.

    • @user-bh4um3wv3s
      @user-bh4um3wv3s 4 หลายเดือนก่อน +1

      කවුරු කවුරුත් සාධාරනේ කතා කරන්නෙ තමන්ට බලය හෝ වෙන යමක් කෝ ලැබෙනකන් විතරයි...එහෙම සම්පූර්ණ හොඳ මිනිස්සු ජාතියක්නෑ...
      ඔය සාධාරනේ කතා කරන ශිෂයයොම තම කෙල්ලොන්ව මල්පාරෙ අනාත කලෙත්...එතකොට උන්ගෙ හිතට

  • @sanjayarmsk
    @sanjayarmsk 7 หลายเดือนก่อน +16

    ස්තූතියි ගුරුතුමනි අනුර කුමාර මහතා පිලිබද වචනයක් හරි ප්‍රකාශ කිරිම පිලිබද .ඇත්තටම එවැන්නකුට ඔබගේ වටිනා කාලයෙන් තප්පරයක් හෝ මිඩංගු කිරිම පිලිබද පසු දිනක ඔබ සතුටුවේවි...

  • @TheTruth-tw6nd
    @TheTruth-tw6nd 2 ปีที่แล้ว +441

    ඔච්චර දේවල් අනුර සහෝදරයා ගැන දැනගෙන නම් හිටියේ නැහැ, ඒත් පළවෙනි ඡන්ද ය ඉඳලම දුන්නෙ අනුර සහෝදරයා ට. මොකද ඒ චරිතයට, ඒ system එකට මම කැමති. අනුර සහෝදරයා ගැන ගෙනහැර දැක්වූ දේවල් වලට ඔබ තුමාට ගොඩක් ස්තුතියි.....

    • @ashadamayanthi8002
      @ashadamayanthi8002 2 ปีที่แล้ว +29

      මමත් එහෙමයි JVP

    • @Skyline1986.
      @Skyline1986. 2 ปีที่แล้ว +12

      Mamat 2004 di owun amathikam karanakota karapu kapakireem dakala palaweni chande indan dunne JVPeta, aadambarai ada wenakan ek horekuta chande nodeema gana.
      E atheethaya kochchara sundarad, Anura kochchara dakshayekda, ada dennama ihala then 2ta gihin, aadambarai... ❤️❤️❤️

    • @w.a.ds.premarathna2469
      @w.a.ds.premarathna2469 2 ปีที่แล้ว +4

      Me too👍👍

    • @d.dwickramarathna8884
      @d.dwickramarathna8884 2 ปีที่แล้ว

      @@ashadamayanthi8002 nu

    • @haasampath
      @haasampath 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @sunsetnature3856
    @sunsetnature3856 2 ปีที่แล้ว +89

    දෙන්නම රටට ආදරේ සොදුරැ මිනිස්සු💙💙

  • @k.a.d8858
    @k.a.d8858 ปีที่แล้ว +51

    කාලයක් සර්ගේ වීඩියෝ බැලුවෙ නැහැ. දේශපාලනයට කඩේ ගිය නිසා . අනුර සහෝදරයාගේ නම තිබුනා බැලුවා. ...ස්තූතියි
    අනුර සහෝදරයා රටේ අනාගතයයි.

    • @PushpaniDamayanthi
      @PushpaniDamayanthi 3 หลายเดือนก่อน

      Pisso danumak ganna deshapaalane adaala na methumaage deshapaalane private deyak eka nisa sirge video baluwoth jeewith hadei 😅

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 8 หลายเดือนก่อน +50

    දෙදෙනම අතිවිශිෂ්ඨයෝ ❤❤ අපි අපේ රට ගොඩනගමු ජයවේවා ❤❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 ปีที่แล้ว +152

    නායකත්වයට එහා ගිය සහෝදරය.....❤️❤️❤️❤️❤️🙏

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 ปีที่แล้ว +6

      උඩ ඇදේ යට ඇදේ දෙන්න නිදියල අහලකවත් නොහිටිය ගෝටට ජන්දය දෙන්න කියල (ඇමරිකන් කොරිඩෝ ගැන කෙබර ගැහුව) කැළණි ණයාගෙයි ඔබෙයි ලොකු වෙනසක් නැ නේද .

    • @MilanKevin-ik3do
      @MilanKevin-ik3do 8 หลายเดือนก่อน

      ​@@adikarisarathsantha9154Baiya 😂😂

    • @dewmithgunasinghe7102
      @dewmithgunasinghe7102 7 หลายเดือนก่อน

  • @Jayani_Premathilaka
    @Jayani_Premathilaka 2 ปีที่แล้ว +432

    නියමයි සර්... ගොඩක් ස්තූතියි අනුර කුමාර සහෝදරයා ගැන කතා කලාට... ඔහුට ශක්තියක් වෙන්න මේ රට වෙනුවෙන් කරන කැපකිරීමට සහ ඔහුගේ ප්‍රයත්නයට

    • @pvcdperera69
      @pvcdperera69 2 ปีที่แล้ว +5

      Sir pls continue your good work but don’t support any political party explicitly or implicitly, I am sure you must be knowing that how Sri Lankan politicians have been guiding by Milinda Moragoda (Pathfinder Foundation) as per the US and Indian motives. Our country has been in danger since 1970s however last couple of decades Geopolitical actions were intensified due to the rise of China. Pls ask all students to learn as much as they can and be strong economically and morally to save our country and countrymen. Long story short, JVP, photuwa, SJB, Patali and political monks all are same ruining the country in order to hand over to US, India and China.

    • @nakedtruth23
      @nakedtruth23 2 ปีที่แล้ว

      @@pvcdperera69 🤣🤣🤣🤣😂😂😂

    • @Jayani_Premathilaka
      @Jayani_Premathilaka 2 ปีที่แล้ว

      @@pvcdperera69 🤣🤣🤣🤣💔💔💔

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว +7

      අපි බයියන් කියන ලේබල් එකට එකඟ නෑ. ඒත් බයියන් කියලා ජාතියක් ඉන්නවනං තිස්ස කියන්නේ අංක එකේ බයියෙක් බව තහවුරු වෙන්නේ මේ වගේ කතාවලින්.
      තිස්ස ජනනායක මහතා වගේ අය මහන්සි වෙලා, කට්ට කාලා ඔතැනට ආපු අය. අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙන අය. දේවල් ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ හැකියාව අතින් ඔවුන් අතිවිශිෂ්ඨ ඇති.
      ඒත් ඔහු වැනි මහත්වරුන් ළමයින්ට පෙන්වන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කැරැක්ටර් එක බලන්න. පාන්දර පහට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් ඉගෙනගෙන නැවත එන ‘සුභක’ සිසුවෙක්. ඒ සුභක සිසුවාට සමාජය ගැන, දේශපාලනය ගැන අවබෝධයක් ලැබිලා නෑ.
      පැලෝපීය නාලෙ ගැන විශ්වවිද්‍යාලෙදී චිත්‍ර සටහන්වලින් දැකපු දැනුමක් මත මිනිහා අවංකව හිතුවා වෙන්නත් ඇති මෙතැනින් මිරිකුවොත් පැලෝපීය නාලෙ ලේසියෙන්ම වඳ කරන්න පුළුවන් කියලා. ඒකනෙ ප්‍රසව හා නාරි විශේෂඥයන් කියද්දී එහෙම වඳ කරන්න බෑ කියලා, ඔහු ගින්න ඇවිලුවේ.

    • @asoka1516
      @asoka1516 2 ปีที่แล้ว +6

      එකම සාපේක්ෂ විකල්පය, හොරකම් දූෂන-අල්ලස්-කොමිස් විරෝධී , ජාතික ජන බලවේගය පමණක්මයි.
      එයට නායකත්වය දෙන අනුර දිසානායක පිළිබඳව තවදුරටත් විශ්වාසය තහවුරු වුණා, තිස්ස ජනනායක වැනි මානව හිතවාදී ගුරුවරයෙකුගේ ද සහෘදයකු වීම නිසා.

  • @denethnimsara4626
    @denethnimsara4626 2 ปีที่แล้ว +163

    සර් පින් මේ මනුස්සයගෙ වටිනාකම රටටම කියන එකට.......❤️💪මගේ රට මට ඕනි කියන සන්කල්පෙ දැන් ගොඩක් අයට තේරිලා.....

  • @upawansabanange8063
    @upawansabanange8063 3 หลายเดือนก่อน +13

    ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරිම නිසා බොහෝ දෙනෙක් NPP එකට එකතු උනා.මටනමි කියන්න බැරි පට්ටම සතුටක් ඇති උනේ අනුර සහෝදරයා ගැන. තෙරැවන් සරණයි .🎉

  • @pasijaymusic
    @pasijaymusic 2 ปีที่แล้ว +132

    මේ කියපු දේ සරලව පෙනුනට ඒකෙන් විශාල හෙලිදරව්වක් වෙනවා. අනුර කුමාර ගැන. අනුර තමයි මේ රට වෙනස් කරන නායකයා. නමුත් මෙතෙක් අත්මාර්ථකාමී දරැනු මිනිසුන් හින්දා ඒක කරන්න බැරි උනා. ඒ හැමෝම හොද පාඩමක් ඉගනගන්න ඕනේ මොකද අපේ රටේ මිනිස්සුන් තවත් ඇන්දෙන්න තරම් දෙයක් නෑ. අනුර එදා ඉදන් කල කැපකිරීම අපි කාටවත් කරන්නත් බෑ. ඔබට ගොඩක් ස්තුතී @තිස්ස සර්. දැන් අලුත් පරපුර මොහු ගැන කලින්ටත් වඩා හොයන්න ගනී. 🙏🏻💜

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 2 ปีที่แล้ว +297

    අනුර මේ වගේ සුපිරි මීටරයක් කියලා නම් දැනගෙන හිටියේ නෑ පට්ට මිනිහෙක් 🔥🔥🔥

  • @chamara4833
    @chamara4833 2 ปีที่แล้ว +42

    අනුර තමයි දැන් රටේ එකම බලාපොරොත්තුව. විසදුම. ජය

  • @NPPJVP
    @NPPJVP 2 ปีที่แล้ว +122

    නියමයි සර් AKD මේ පාර අනිවාර්යයෙන්ම දිනනවා. ඔයා දිගටම AKD ට උදවු කරන්න

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 2 ปีที่แล้ว +75

    72වසරක දූෂිත ගජ මිතුරු පාලනය මේ සාපය දුරු කරන්න අනුර හෙවත් අරවින්ද රටේ නායකයා කරන්න කැප වෙමු තිස්ස සර්...❤️👍මේ රට අමාරුවෙන් වුනත් හදන්න පුලුවන් අනුරට👍👍👍❤️

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 ปีที่แล้ว +63

    සර් පැල් බැදගෙන කඩේ ගිහින් පිස්සෙක්ට මේ රට ගෙනියන්න අවස්තාව අරන් දුන්නා . දැන් පුලුවන්නම් ඒක වෙනස් කරන්න යමක් කරනවනම් බොහොම වටිනව .

  • @samuddrapiyangani1013
    @samuddrapiyangani1013 2 ปีที่แล้ว +237

    අපි තව දුරටත් වහල්ලු නෙවෙයි.. අනුරලා එදා කිව්ව කතාව මගේ කන ඇතුලේ දෝංකාර දෙනවා.."දඩයම කරපු මිනිස්සුම ඒක කරේ තියාගෙන යනවා" කියලා පාස්කු ප්‍රහාරෙට අනුර එදා ව්‍යංගයෙන් පොහොට්ටුවේ අයට හින්ට් ගහද්දී අපි එදා අනුරට නොසෑහෙන්න දොස් කිව්වා..අපිට සමාවෙන්න අනුර...
    අපි ඔබලා එක්ක පෙළ ගැහෙනවා තනියම නෙවෙයි.. පව්ලේ,නෑයෝ යාලුවෝ 40ක් 50ක් එක්ක

    • @nihalasurappuli1857
      @nihalasurappuli1857 2 ปีที่แล้ว +11

      නියමයි බ්‍රෝ එල එල

    • @sachithahewamanage1612
      @sachithahewamanage1612 2 ปีที่แล้ว +13

      අපි අනුරගෙ කතා අහන්න පරක්කු උනා වැඩියි බන්

    • @hpcchathuranga6202
      @hpcchathuranga6202 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤❤

    • @somaperera5575
      @somaperera5575 14 วันที่ผ่านมา

      ඔබ ගැන සතුටුයි

  • @lakindujayakody2125
    @lakindujayakody2125 2 ปีที่แล้ว +214

    මෙයින්ම පිලිඹුබු වෙනවා අනුරගෙ හැකියාව

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน

      english wathura wage.........nodakin

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 2 หลายเดือนก่อน +1

      ​@@leslyjayawardhenaauckland6934ඔව් English මැජික් වෙන්න්නෙ බොලා logical subject, language එකක, වෙනස වත් නොදන්න නිසා,පව් උබට කියන්න තියෙන්නෙ හොදට English පුලුවන් එකෙක්ට physics,maths,statistics වගෙ subject එකක් ගොඩදාන්න පුලුවන් වගේ මතේක ඉන්නෙ ඒකයි😂😂

  • @naseemshakf8794
    @naseemshakf8794 2 ปีที่แล้ว +98

    සර් පුලුවන් නම් අනුරව මේ වගේ පන්තියකට ගෙන්වලා ළමයින්ට ප්‍රශ්න අහන්නත් ඉඩදීලා ඔහුගේ විශ්වවිද්‍යාලයීය ජීවිතය සහ දේශපාලනය ගැන ඔහු ගේ අදහස් සමග වැඩසටහන් කරන්න.අනිවාර්යෙන්ම වැඩිම ශිෂ්‍යයන් හා තරුණ අය බලන වැඩසටහනක් වේවි.

  • @nilanthiabayarathnauj4947
    @nilanthiabayarathnauj4947 2 ปีที่แล้ว +366

    ඒ උඩ ඇදේ හිටපු එකා...හෙට ජනාධිපති වෙනවා ..... පුදුම වෙන්න දෙයක් නැහැ ....😍😍😍😍

    • @rathwije1579
      @rathwije1579 8 หลายเดือนก่อน +21

      අනුර මේ වගේ සුපිරි මීටරයක් කියලා නම් දැනගෙන හිටියේ නෑ පට්ට මිනිහෙක් 🔥අපගේ අවසන් බලාපොරොත්තුව ජාතික ජනබලවේගය මගේ පවුලේ සියලුදෙනාම මෙදාපාර මාලිමාවට AKD

  • @tharindunana202
    @tharindunana202 3 หลายเดือนก่อน +17

    අනුර කියන්නේ තිස්ස සර් වගේ දැනුම තියෙන මනුස්සයෙක් .අනිවාර්යයෙන් ජනාධිපති විය යුතුයි ❤️

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +76

    අනුර කුමාර දිසානායක කියන්නේ හොරෙක් නෙවෙයි,, ඒක නම් ස්ථීරයි,♥️🇱🇰🤍

  • @dcrsl
    @dcrsl 2 ปีที่แล้ว +24

    සර්ට ගොඩක් ස්තුතියි
    මෙම කරුණ මතක් කලාට අද සමාජයේ පන්තිවත් යන්න බැරි
    අය පංති වලට යන්නේ නැතිනම් ව්භාගය ගොඩ දාගන්න අමාරුයි කියලා හිතාගෙන ඉන්නෙ ඒත් තමන්ගේ උත්සාහයයෙන් ජය ගන්න පුළුවන් බව සමාජය දැනුවත් කලාට .

  • @justmusick4860
    @justmusick4860 2 ปีที่แล้ว +232

    සර් දුන්න ඉගිය හරිම කාලීනයි ❤
    තරුණ පිරිස් එකතුවෙලා

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว +1

      අපි බයියන් කියන ලේබල් එකට එකඟ නෑ. ඒත් බයියන් කියලා ජාතියක් ඉන්නවනං තිස්ස කියන්නේ අංක එකේ බයියෙක් බව තහවුරු වෙන්නේ මේ වගේ කතාවලින්.
      තිස්ස ජනනායක මහතා වගේ අය මහන්සි වෙලා, කට්ට කාලා ඔතැනට ආපු අය. අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙන අය. දේවල් ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ හැකියාව අතින් ඔවුන් අතිවිශිෂ්ඨ ඇති.
      ඒත් ඔහු වැනි මහත්වරුන් ළමයින්ට පෙන්වන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කැරැක්ටර් එක බලන්න. පාන්දර පහට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් ඉගෙනගෙන නැවත එන ‘සුභක’ සිසුවෙක්. ඒ සුභක සිසුවාට සමාජය ගැන, දේශපාලනය ගැන අවබෝධයක් ලැබිලා නෑ.
      පැලෝපීය නාලෙ ගැන විශ්වවිද්‍යාලෙදී චිත්‍ර සටහන්වලින් දැකපු දැනුමක් මත මිනිහා අවංකව හිතුවා වෙන්නත් ඇති මෙතැනින් මිරිකුවොත් පැලෝපීය නාලෙ ලේසියෙන්ම වඳ කරන්න පුළුවන් කියලා. ඒකනෙ ප්‍රසව හා නාරි විශේෂඥයන් කියද්දී එහෙම වඳ කරන්න බෑ කියලා, ඔහු ගින්න ඇවිලුවේ.

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      @@sisiraherath2820 ethakota samajaya Gena danuma campus giyama witarada labenne.

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว

      @@isuriamarasinghe4767 මොන පිස්සු අදහසක්ද මේක දැණුම කියන්නෙම අත්දැකීම් ඒක කැම්පස් ගියාම වගෙම ඕනේම විදියකට ගන්න පුළුවන්.වැඩේ කියන්නෙ මේ අමන ගුරා කොල්ලො කෙල්ලොන්ගෙ නාඩිය අල්ලල උගෙ මල්ල තරකළා.දැන දැනම රටට කෙලවන්න හොරු ගේන්න ගේම ගැහුවා.අන්න ඒක පිලිගන්න මචම්

    • @shayamaliweerasinghe9602
      @shayamaliweerasinghe9602 2 ปีที่แล้ว

      Ahuwenna epa. Sirtat monawa welada danne na.
      Ekaparak horunta udaw kala. Ekanam e welawe hamoma ahuwunane.
      Me sare danadanama minimaruwanta kath adinna epa. 225n ekekwat epa.
      Kiyana serama piliganna epa. Tamantat Buddhiyak tiyenawane hitanna

    • @iceice5753
      @iceice5753 ปีที่แล้ว

      ​@@sisiraherath2820ඔයා කියන අදහස වැරදි මිථ්‍යාවක්.මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තා.සමහරැ හැමදාම පන්ති අාවේ නැ.නමුත් විභාගය සමත්.ප්‍රයෝගික පරීක්ෂන විභාග වලට හැමදාම එම පරීක්ෂන කරලා අවබෝධය ගන්න පන්ති.අනුර කරපු විෂයන් වලට පන්ති නිතරම නොඅාවට notes හොයා ගෙන පාඩම් කරන්න පුලුවන්.මමත් එහෙම කලා .මේ 1980 දශකයේ.

  • @dinushakumara4580
    @dinushakumara4580 2 ปีที่แล้ว +9

    සර් ට ඉදලා තියෙන්නේ හොදම යාලුවෙක් හිතා ගන්ඩවත් බැ මෙ පාර අපි එකට වැඩ කරමු සර්

  • @gmacdeshabandu8562
    @gmacdeshabandu8562 11 วันที่ผ่านมา +8

    නවවන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක 🧭

  • @rohan9042
    @rohan9042 2 ปีที่แล้ว +45

    ඔබ තුමා අපට වට්නා මාණික්‍යයක්..මෙවැනි වටිනා දේශණ මොන තරම් වට්නවද අපේ දැයේ දූ දරුවන්ට,ඔබ තුමාට දීර්ගායු වේවා තෙරුවන් සරණයි!! ♥️♥️♥️♥️♥️♥️♥️

  • @anujarangana6677
    @anujarangana6677 2 ปีที่แล้ว +246

    අනුර කුමාර දිසානායක මහත්මයා ට සහාය වෙන්න ,තිස්ස සර් ❤️🇱🇰❤️🙂

    • @bhanuka_18
      @bhanuka_18 2 ปีที่แล้ว +3

      sirta therila bn tyene

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +10

      @@bhanuka_18 ඔව් බං, අපේ ටියුෂන් සර් ලා ඔක්කොම එකතු වුණොත්,,2025 අනුර කුමාර දිසානායක මහත්මයා රටේ ජනපති ❤️🇱🇰🥺❤️🤍

  • @lakmalperera608
    @lakmalperera608 2 ปีที่แล้ว +204

    ඊලඟ චන්දෙ ජාතික ජන බලවේගයට.
    මෙල්බන් සිට එනවා ! ❤

    • @britanniait9456
      @britanniait9456 2 ปีที่แล้ว +15

      අනිවා , අපී ඉතාලී ඉදන් එනවා

    • @pctechprasantharoshan872
      @pctechprasantharoshan872 2 ปีที่แล้ว +8

      ඒක ගොටට දෙන්න චාට ෆ්ලයිට් අරන් ආවා වගේ නිශපල වැඩක් වෙන්නෙ නැ.ස්තීරයි.❤️❤❤️❤️❤

    • @sltrackgod2224
      @sltrackgod2224 2 ปีที่แล้ว +4

      අනිවා 🥰🙄🙏💚🥺

    • @harsaudara5276
      @harsaudara5276 8 หลายเดือนก่อน +1

      🎉❤

    • @priyantharathnayaka6872
      @priyantharathnayaka6872 7 หลายเดือนก่อน

      නියමය්

  • @UdeshSenarath
    @UdeshSenarath 2 ปีที่แล้ว +68

    තිස්ස සර්ගෙ කතාවෙ යටිපෙළ වීඩියෝ එකබලන හැමෝටම අවබෝධ වේවා

  • @devilman7854
    @devilman7854 2 ปีที่แล้ว +526

    අපි අනුරට ආදරෙයි.... පලවෙනි චන්දෙ දුන්නේ මහින්දට, දෙවෙනි වතාවෙ ගෝටාබයට....හැබැයි අපි ඒ වැරැද්ද ආයිත් කරන්නේ නෑ... එකෙන්ම JVP....

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 2 ปีที่แล้ว +15

      ජය වේවා සහොදරයා

    • @naturalenvironment9698
      @naturalenvironment9698 2 ปีที่แล้ว +20

      සුපිරි .අපි අවස්ථානු කුලව වෙනස් ව්යයුතුයි.

    • @pathumkushantha6668
      @pathumkushantha6668 2 ปีที่แล้ว +8

      JVP 👍❤️

    • @kesharapiyumal453
      @kesharapiyumal453 2 ปีที่แล้ว +8

      පලවෙනි ඡන්දේ NPP.. ඊළඟ එකත් NPP.. හොඳ මිනිස්සුන්ව පත් කරන්න..❤️🤘 ඡන්දය නොදී ඉදීම ගැටලුවට පිලිතුරක් නෙමේ.. සියලුම උගත් බුද්ධිමත් තරුණයින් අතීතය පිලිබඳ පුලුල් හැදෑරීමක් කරන්න.. දැනුම තුලින් විචාරය හැදේවී.. විචාරය හැදෙද්දී මිනිස්සු හිතන්න ගනීවී.. මිනිස්සු හිතද්දී රටත් හැදේවී...

    • @dhanushkathennakoon4648
      @dhanushkathennakoon4648 2 ปีที่แล้ว +4

      ජයවේවා සහෝදරයා

  • @1983ara
    @1983ara 2 ปีที่แล้ว +266

    අනුර අය්යේ ..
    අද ඔයාගෙ උපන් දිනේ..
    ඔයාට සුබපතන්න කෝල් කලොත්... ?
    " හදුන් .. අද කොයි පැත්තෙද ඉන්නේ ? යමුද අහවලා හමුවෙන්න.. අරයා ලෙඩ වෙලා ඔයා යන්න..."
    තව ගොඩාක් දේවල් කියයි... !
    ඒ නිසා මෙහෙම ලියන එක හොදයි කියල හිතුවා...
    ඔයා මට වගේම අපේ හුගාක් දෙනෙක් ට හමු උනේ කැම්පස් එකේදි..
    ඒ අරවින්ද අයියාට ගොඩාක් අපි ආදරෙයි..
    අද ඔයාට වගේම....
    අදත් ඒ ඔයාමයි .. !
    එදා අදට වඩා එක වෙනසයි ඔයාගෙ මට තිබුණේ...
    ඒ ඔයා ප්‍රසිද්ධියට කැමති නැති එක.. .. !
    ඔයා එක්ක ඒ ගැන මට තරහකුත් තිබුනා.. !
    ඔයා අපේ සංවිධානය මෙහෙයවනවා.. !
    උදව් කරනවා... ගැමුණු හොස්ටල් එකේ කාමරයට යනවා..
    අපිට මීටිම් වල කතා කරන්නත් බෑ...
    සංවාද කරන්නත් බෑ ..
    ඔයා එන්නෙත් නෑ ..
    ආයෙත් ඇවිත් මොකද උනේ අහනවා...
    ඉතින් තදවෙන එක අහන්නත් දෙයක් ද?
    ඒ අරවින්ද අයියා එහෙම කලේ ඇයි කියලා
    අද මට හොදටම තේරෙනවා...
    ඔයා අපිව හැදුවේ එහෙමයි.. !
    වැඩේ බාරගන්න කෙනෙක් නැති වැඩ හැම එකක්ම ඔයා කිසිම පැකිලීමකින් තොරව බාර ගත්තා හැමදාම...
    සමාජවාදී ශිෂ්‍ය සංගමය හදනකොට ඒක ගත්තෙත් එහෙම..
    දිස්ත්‍රික්ක බාර ගන්න කොට යන්න දුරම දිස්ත්‍රික්ක ඔයා ගත්තේ..
    බස්වල වැඩිපුරම නිදි මැරුවේ ඔයා ඒ කාලෙ...
    කරේ දාන පොඩි බෑග් එක මතකද ?
    ඔක්කොම ඒකෙ... !
    අපේ මුදල් වාර්තා වල අඩුම වියදම් රෙකෝඩ් එක හැමදාම ඔයාට... අදටත් !
    පක්ෂයේ නායකත්වය ඔයාට පවරපු වෙලාවෙ ඔයා ඒක බාර ගත්තු විදිය අපි කාටත් දුන්නේ ලොකු ආදර්ශයක් !
    ඔයා කවදාවත් නායක පුටුවෙ වාඩි නොවුණු නායකයා බව දන්නෙ මේ රටේ කී දෙනාද?
    (මට මේවා ස්වයංවිවේචනයක් කරන්න වෙන දේවල් ද දන්නෙ නෑ.. කමක් නෑ ඒකටත් ඔට්ටු යි )
    ලගදී ඔයා මුන ගැහුනු ප්‍රසිද්ධ රංගන ශිල්පී අජිත් වීරසිංහ..
    මට කතා කරලා කිව්වා .. " අනුර ආදරේ කරන්න දන්නවා ආදරේ ඉල්ලන්න මදි නේද? එහෙම බෑ .. ලව් කරන්න කියල 😅.
    මම දන්නා අරවින්ද අය්යා එහෙම නිසා මට ඒක අමුතු නෑ..
    දැන් මේ උපන් දිනේ ඉදලා
    ඔයා අපේ අරවින්ද අය්යා වගේම...
    රටේ ම බලාපොරොත්තුව ...
    ඔයා ගැන හිතලා මේ රට දාලා යන්නේ නැති
    කී දෙනෙක් ඉන්නවා ද?
    ඉතින්..
    මීට පස්සේ ඔයාගෙ උපන් දිනේ රටේම උපන් දිනේ කරමු...
    ඒ උපදින හැම දරුවකුම ජීවත් කිරීම ඔයාට බාරගන්න වෙනවා..
    හැමදාම හැම වගකීමක්ම අකමැත්තෙන් බාරගෙන හරියට කරපු ඔයාට ඒක කරන්න පුළුවන් අය්යේ....
    ඔයාට අපි හැමදාම ආදරෙයි ! Copied from Sunil Handunnethi official page

    • @amilasenaarath6634
      @amilasenaarath6634 2 ปีที่แล้ว

      Hadun...(Ubala sensitive wenna epa yako....(daina )

    • @arakt568
      @arakt568 2 ปีที่แล้ว +3

      මේකයි මචං ගෝඨා මහත්තයා ආවම .....see more...

    • @1983ara
      @1983ara 2 ปีที่แล้ว

      @@amilasenaarath6634 😂😂😂😂

    • @dhananjayadesilva9318
      @dhananjayadesilva9318 2 ปีที่แล้ว

      Impressive !!!!

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว +4

      අපි බයියන් කියන ලේබල් එකට එකඟ නෑ. ඒත් බයියන් කියලා ජාතියක් ඉන්නවනං තිස්ස කියන්නේ අංක එකේ බයියෙක් බව තහවුරු වෙන්නේ මේ වගේ කතාවලින්.
      තිස්ස ජනනායක මහතා වගේ අය මහන්සි වෙලා, කට්ට කාලා ඔතැනට ආපු අය. අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙන අය. දේවල් ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ හැකියාව අතින් ඔවුන් අතිවිශිෂ්ඨ ඇති.
      ඒත් ඔහු වැනි මහත්වරුන් ළමයින්ට පෙන්වන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කැරැක්ටර් එක බලන්න. පාන්දර පහට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් ඉගෙනගෙන නැවත එන ‘සුභක’ සිසුවෙක්. ඒ සුභක සිසුවාට සමාජය ගැන, දේශපාලනය ගැන අවබෝධයක් ලැබිලා නෑ.
      පැලෝපීය නාලෙ ගැන විශ්වවිද්‍යාලෙදී චිත්‍ර සටහන්වලින් දැකපු දැනුමක් මත මිනිහා අවංකව හිතුවා වෙන්නත් ඇති මෙතැනින් මිරිකුවොත් පැලෝපීය නාලෙ ලේසියෙන්ම වඳ කරන්න පුළුවන් කියලා. ඒකනෙ ප්‍රසව හා නාරි විශේෂඥයන් කියද්දී එහෙම වඳ කරන්න බෑ කියලා, ඔහු ගින්න ඇවිලුවේ.

  • @production4188
    @production4188 2 ปีที่แล้ว +156

    මේ පාර අනුර තමා ජනාධිපති ❤️🙏

    • @sunilmalluwawaduge680
      @sunilmalluwawaduge680 7 หลายเดือนก่อน +1

      Atitaya sihinayak pamani saba 😂penumak naha

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 ปีที่แล้ว +53

    මිය යදින මව්බිමේ ගොඩ නගන ❤️❤️ විකල්ප නොවේ විසදුම AKD ❤️❤️❤️❤️

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +305

    පක්ෂයක් වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් කෙනකුට රටක් වෙනුවෙන් මොකක්ද කරන්න බැරි කියලා හිතුනා. අදටත් ඒ අරවින්ද වෙනස් වෙලා නෑ. රට වෙනස් කරන්න තමයි ජීවිතයම කැප කලේ . ❤ ❤ ❤ ❤

    • @aloka1160
      @aloka1160 2 ปีที่แล้ว +8

      University lecturers වලට නොගිහින් කට්ටි පැන්නා වගේ තමයි අනුර ඇතුලුව ජවිපෙ අය සන්ධාන හදාගෙන ආණ්ඩු වල ඇමතිකම් දරලා ඒව කරගන්න බැරිව ආණ්ඩු වලිනුත් කට්ටි පැන්නෙ. එයාලට පුළුවන් අනුන්ව විවේචනය කරන්න විතරයි, හරියට වැඩක් කරගන්න බෑ. අවුරුදු 73ක් තිස්සෙ ලංකාව තුල ඇති වූ කළ කෝලාහල, යුද්ධ, ස්වභාවික විපත්, ලෝක වසංගත සහ 1977න් පසුව නිසි කළමනාකරණයක් නොමැතිවූ ලංකාවෙ ආර්ථිකය, රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම භාවය වැනි බොහෝ කරුණු නිසා මේ වනවිට රට බොහෝ අර්බුද වලට ලක් වී ඇත. මෙවැනි අවස්ථාවක අනුර වගේ කෙනෙක් ජනාධිපති වෙලා හිටිය නම් අනිවාර්යයෙන්ම එයා ඒකෙනුත් කට්ටි පනිනවා.

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +1

      ✌️✌️✌️✌️✌️✌️✌️💖

    • @chanakalp
      @chanakalp 2 ปีที่แล้ว +23

      @@aloka1160 මෙපමණ කාලයක් ප්‍රධාන දෙශපාලන ධාරා දෙකම fail. ජවිපෙ පටන්ගැන්මම තරුණ කණ්ඩායම් ඔවුන් දැන් පූර්ණ කාලීන අත්දැකීම් බහුල රටේ බලය හෙබවීමට තරම් ශක්තිමත් නායකයින්.
      ඔවුන් වෙනස්, යැපුම් නූගත් වහල් සමාජයක් වෙනුවට ඔවුන් ශක්තිමත් රටක් ගොඩනගාවී.
      අවස්තාවක් ඔවුනට දියයුතුම කාලයයි මේ.

    • @sumithkothalawala2697
      @sumithkothalawala2697 2 ปีที่แล้ว +31

      @@aloka1160 අප්පෝ comment එකක් ලියාගෙන හැමතැනම තවර තවර යනවා. පුස් බයියෙක්.😂

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +11

      @@aloka1160 මචං අරවින්ද යුනිවසිටි ගියා..ආර්ට් කරලා ගණිතය පිඑඩ්ඩි එකක් ගත්තෙ නැ..

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +617

    සර් ඒ අරවින්දටත් පිපෙන්න උදව්වක් කරමුද රට වෙනුවෙන්.
    කවදාකවත් සර්ට ඒ ගැන පසුතැවෙන්න වෙන එකක් නෑ. ඒක ෂුවර්.

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 7 หลายเดือนก่อน +14

    රටක් වටින අනුර සහොදරයා ❤

  • @arunadissanayake5678
    @arunadissanayake5678 2 ปีที่แล้ว +474

    අනුර කියන්නෙ මුලු ජීවිතේම පරාර්ථකාමී චරිතයක්

    • @SUBHARATHITV
      @SUBHARATHITV 2 ปีที่แล้ว +2

      😂😂

    • @csmadhushankasilva
      @csmadhushankasilva 2 ปีที่แล้ว +3

      🤣🤣 පුන්චි අම්මාගෙ පුතානෝ ලප කුමාර

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 2 ปีที่แล้ว +13

      @@thilinanimesh8164 මම කැමති ඒ ගැන ඔයා පැහැදිලි විස්තරයක් කරනවනම්...මන් පාර්ලිමේන්තුවේ දකින හොදම කෙනා අනුර...එයාගේ වැරද්දක් තියේනම් පැහැදිලිව දැනගන්න ඕනේ...පුලුවන්නම් විස්තරයක් කරන්න...❤️

    • @thilinanimesh8164
      @thilinanimesh8164 2 ปีที่แล้ว +1

      @@kuthuhalaya9794 ඇත්තද හොඳම කෙනා එයාද? කීයක් දුන්නද එයා 😂😂

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 2 ปีที่แล้ว +7

      @@thilinanimesh8164 මං එක්කෙනෙක්වත් පෞද්ගලිකව දන්නේ නෑ...ඒකයි ඇහුවේ ඔයා කියපු එකේ විස්තරේ...මධ්‍යස්ථව හිතන ඕනම කෙනෙක්ට තේරෙනවනේ හොරු කවුද, රට කන්නේ කවුද කියලා...ඔයා කියපු එක ගැන මන් දන්නේ නෑ...ඒකයි විස්තර ඇහුවේ...කැමතිනම් කියන්න...

  • @cccbbb123
    @cccbbb123 2 ปีที่แล้ว +124

    අනුරට බොක්කෙන් ❤️🇱🇰🇱🇰🇱🇰

  • @nihalfernando6935
    @nihalfernando6935 2 ปีที่แล้ว +269

    සර් අපිට කියල තිබුණා සර්ගෙ පලවෙනි ජන්දෙ දුන්නෙත් JVP එකට කියලා..අතීතයේ වුන දේවල් දැන් වැඩක් නෑ.. දැන් මිනිස්සු කැමතියි අනුර කුමාරට රට හදන්න අවස්ථාවක් දෙන්න.. සර්ටත් ඒ වෙනුවෙන් ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්..

    • @pradipikawikramage3204
      @pradipikawikramage3204 2 ปีที่แล้ว +4

      Sir wage kenekuge wagakimath akama thamae.sir,api anurawa gemu.siyalu paw kama kara gamu.

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 2 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว

      මේ රටේ තියෙන ටිකත් ඉවරයි විභාග හොර කරලා නමත් වෙනස් කරගෙන ආපු එකෙකුට රට දෙන්න අනේද කියන්නේ

    • @vishwaj
      @vishwaj 2 ปีที่แล้ว +4

      @@wij3072 මහින්දගෙ ඇත්ත නම දන්නවද ? 🤪

    • @chamilakankanamge4422
      @chamilakankanamge4422 2 ปีที่แล้ว +3

      @@wij3072 ආයෙ අමු ගවයා ඈ

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 ปีที่แล้ว +75

    ඔබට එක ඇදේ හිටිය මනුස්සයට රටේ නායකය වෙන්න උදවු කරන්න හිතෙන්නෙ නැත්ද. මේ රට මෙතෙක් පාලනය කරපු අයට වඩා හොද දෙයක් කරාවි කියල අපි නම් විශ්වාස කරනව.

    • @chamarawhp2293
      @chamarawhp2293 หลายเดือนก่อน +2

      එයා කරපු ලොකුම උදව්ව තමයි අනුර මහත්තයා ගැන රටටම කියපු මේ කතාව... ❤❤❤❤❤ආදරෙයි තිස්ස සර්and අනුර සහෝදරයා... ඔබයි උතුම් මිනිසා.....❤❤❤❤

  • @user-yc9zf8eg8p
    @user-yc9zf8eg8p 7 หลายเดือนก่อน +7

    ඔහු සැබෑ දක්ෂයෙක්.....ජයවේවා අනුර සහෝදරයා .......

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 2 ปีที่แล้ว +356

    එදා අනුර කුමාර ජනේලෙන් පැනලා රෑ දේශපාලනේට නොගිහින් උදේ ලෙක්චර්ස් වලට ගියානම් අද ඔහු මොන වගේ උගතෙක් වෙලා තියෙන්න පුළුවන්ද? නමුත් ඔහු එහෙම ගිහින් වුණත් කොහොමහරි ඉගෙන ගත්තා. ඒ සමගම දේශපාලනය හොඳටම ඉගෙන ගත්තා . දැන් මොහු කරන්නේ කාටවත් කරන්න බැරි විශාල සේවයක් නේද අපේ රටට. එය අපි හැමෝම අගය කළ යුතුයි.

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 2 ปีที่แล้ว +156

    මම හිතන්නෙ තිස්ස සර් පලමු වෙඩිමුරය පත්තුකලාය..ආදරෙයි පැලෙන්න.. තිස්සටයි අනුරටයි දෙන්නනට.. 2024 දී තිස්ස සර්ගෙන් මගේ එකම බලාපොරොත්තුව.. අනුරය ගොඩදැමීමය..❤️❤️🇱🇰❤️❤️

    • @slwide6505
      @slwide6505 2 ปีที่แล้ว +2

      ඇයි මතක නැද්ද 88/89 තිබ්බ වෙඩි මුර?

    • @pathumprebodana8539
      @pathumprebodana8539 2 ปีที่แล้ว +3

      Anura goda damu ekama wikalpaya

    • @slwide6505
      @slwide6505 2 ปีที่แล้ว +1

      @Amila Prasad මම 88/89 සමයේ රටේ ජීවත්ව සිටි කෙනෙක්. උඹ වගේ '90 ට පස්සේ උපන් ලොන්තයෙක් නෙවේ.

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +3

      @@slwide6505 me comment okoma enne 90n kattiya wenna ati ne?mee harakek oya.gon wassek.ratata brak

    • @udithrohana2968
      @udithrohana2968 2 ปีที่แล้ว +1

      @@slwide6505 උබ ගොටු අල්ලල ජොබ් ගත්ත එකෙක් වගේ පේන්නෙ.. 100/= comment දාන ගෝතයො බෝවෙලා😅👍

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +1210

    JVP අනුරට ආදරේ අය මෙ පැත්තට.😘😘😘😘😘😘😘😘😘😘

  • @dineshalwis3803
    @dineshalwis3803 2 ปีที่แล้ว +87

    මේ පාර නම් හොරුන්ට ඇත්තටම කෙලවේවා! ලංකාවට ජයවේවා!

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +85

    ❤ ❤ ❤ ❤ අදටත් ඒ අරවින්ද වෙනස් වෙලා නෑ. රට වෙනස් කරන්න තමයි ජීවිතයම කැප කලේ . ❤ ❤ ❤ ❤

  • @dellsena6679
    @dellsena6679 2 ปีที่แล้ว +128

    අනුර කුමාර දිසානායක සුපිරි චරිතයක් ❤️👍

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +24

    අනුරට ජය නියතයි

  • @sandunpelenage569
    @sandunpelenage569 2 ปีที่แล้ว +30

    ජය වේවා ඔබට හරි තැන හිටගෙන ❤️ අවස්ථාවාදීන්ගේ මව්බිම බේරගන්න ...

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +125

    Campus එකේ එකට හිටපු හොඳ මිනිහෙක් (අනුර) ඉද්දි ගොන් හොර ගොබිලෙක්ට කඩේ ගිය එකයි අපරාදෙ සර් 😕

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +181

    දක්ශයාට හරි තැන කොහෙදිහරි හරි වෙලාවෙට ලැබෙනව.....

  • @vipsslvlog
    @vipsslvlog 2 ปีที่แล้ว +25

    අනුර සහෝදර යා සුපිරිම මීටරයක් කියලා මම දැනගෙන හිටියෙ.
    නමුත් A/L maths කරල කැම්පස් ගියා
    කියලා දැනගෙන හිටියෙ නැහැ.
    ඒත් පාර්ලිමේන්තුවෙ ඉන්න පට්ටම පට්ට මීටරේ කියලා නම් දන්නව.
    අනුර සහෝදර යා පාර්ලිමේන්තුවෙ කරන කතා අහන්න මම වගේම ලංකාවෙ බොහෝ අය ආසයි.
    ඒ ඔහු සියලු කරැනු සහිතව
    තමයි ඕනෑම දෙයක් ගැන කතා කරන්නෙ.
    තිස්ස සර්ට ගොඩාක් ස්තුතියි අනුර සහෝදරයා ගැන මෙහෙම හරි සත්‍ය මතක් කල එකට.
    රටේ සැබෑම වෙනසකට නම් අනුර සහෝදර
    යා හැර වෙන
    කිසිවක් ලොවෙත් නැත. "JVP"
    සමග ජාතික ජන බලවේගය
    අපේ බිද වැටූනූ රට ගොඩ දාන්න පුලුවන් එකම සුදුස්සා බව මුලු රටට අවබෝධ කරගන ඇත.
    අනුර සහෝදර යා සමග රට පෙරටම.
    🙏🙏🙏🙏🙏

  • @asoka1516
    @asoka1516 2 ปีที่แล้ว +6

    අනුර දිසානායක ජනතාවාදී දේශපාලන මෙහෙවරක. ඔබතුමා ජාතියේ දු දරුවන්ගේ සිප් ණැන පාදමින් මහජනතාවට යථාර්තයේ දොර කවුලු විවර කරන ගමනක.
    දෙදෙනාම යුග මෙහෙවරක නියැලි මානව හිතවාදී සැබෑ මිනිසුන් ලෙස දකිමි.

  • @shanakadevinda632
    @shanakadevinda632 2 ปีที่แล้ว +801

    මතක ශක්තිය වැඩි මිනිස්සු ලෝකෙ ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම කථිකයා

    • @turneyindrajith8967
      @turneyindrajith8967 2 ปีที่แล้ว +11

      ඇයි ධර්ම භාන්ඩාගාරික ආන්නද හාමුදුරුවන් අනුර ට ත එතරම් නැති උනත් ලොකු වට්නා කමක් තියනවා

    • @dilshanperera3352
      @dilshanperera3352 2 ปีที่แล้ว +2

      Labb@#$ thama .විමල් වීරවන්ශ

    • @duminduishan8599
      @duminduishan8599 2 ปีที่แล้ว +11

      @@dilshanperera3352 විමල් ගහන්නෙ කටින්,වචන වලින් විතරයිනෙ

    • @pvcdperera69
      @pvcdperera69 2 ปีที่แล้ว +3

      Sir pls continue your good work but don’t support any political party explicitly or implicitly, I am sure you must be knowing that how Sri Lankan politicians have been guiding by Milinda Moragoda (Pathfinder Foundation) as per the US and Indian motives. Our country has been in danger since 1970s however last couple of decades Geopolitical actions were intensified due to the rise of China. Pls ask all students to learn as much as they can and be strong economically and morally to save our country and countrymen. Long story short, JVP, photuwa, SJB, Patali and political monks all are same ruining the country in order to hand over to US, India and China.

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ปีที่แล้ว +2

      Labba thamai

  • @a.j1298
    @a.j1298 2 ปีที่แล้ว +115

    😍 Me පාර ඉතින් අපිත් AKD තමයි❤

  • @slsndynacom6308
    @slsndynacom6308 ปีที่แล้ว +8

    ඔබ ඉපදුන හේතුව ඔබ බොහෝ දුරට අවබෝධ කරගෙන ඇති බව දැනගන්නට ලැබීම විශාල ආදර්ශයක්...
    ඔබට හෘදයාංගම ආශිර්වාදය..❤

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 ปีที่แล้ว +15

    ඔබ තුමත් අනුරලා හදන අන්ඩුවක වග කිමක් ගන්නම ඔන..❤️❤️❤️❤️❤️

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ปีที่แล้ว +26

    ගියපාර චන්දෙදි අපේ ගෙදර අයව ජවිපෙට හරවගන්න බැරිවුනා කියල හිතේ ලොකු දුකක් තිබුන..ඒ දුක අද නැතිවුනා... අරවින්දටත් බැරිවුනා නම් මම මොකෙක්ද ???
    ජයවේවා අනුර සහෝදරයා ඒ කරපු කැපකිරීම් වල ඵල දරන කාලයයි මේ...

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @dushyanthasangeeth8822
    @dushyanthasangeeth8822 2 ปีที่แล้ว +17

    ජයවේවා අනුර කුමාර 🥰💕❤️❤️🥰🥰

  • @chamarajanaka8148
    @chamarajanaka8148 2 ปีที่แล้ว +191

    ජෙවිපේ ආණ්ඩුවකින් ඇරෙන්න මේ රට හදන්න පුලුවන් තවත් පිරිසක් ඉන්න පක්ශයක් නන් නැ ,අනිත් පක්ශ වල ඉන්න ඔක්කොම හොරු.... සර්ට ස්තුතියි ඒ අතීතය ගැන මතකය අවදි කරාට...තවත් එවැනි මතකයන් අපට ඔන...😊😊❤️

    • @mahindaperera5691
      @mahindaperera5691 2 ปีที่แล้ว +6

      සර් එකතැනකදී කිව්වා "මිනිස්සු වෙනස් වෙන ස්වභාවය" කියලා.. ඉතින් ඒ කියන්නේ දැන් ඉන්නේ ඒ කැම්පස් එකේ හිටපු අරවින්ද නෙවේ දැන් ඉන්නේ අනුර...ඒ නිසා මෙතන සර් ජ.වි.පෙ වෙනුවෙන් කතා කරනවා කියලා වැලලෙන්න එපා..

    • @chamarajanaka8148
      @chamarajanaka8148 2 ปีที่แล้ว +3

      Hitha ridunai 😂😂😂

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว +1

      කොල්ලො කෙල්ලොන්ට හිනා ගිය විදියෙන් තේරුනා

    • @moviehub3156
      @moviehub3156 2 ปีที่แล้ว

      @@mahindaperera5691 nodanna huttawal kiyawan nathuwa idpn gon baiyya thwa puka denwa

    • @kesharapiyumal453
      @kesharapiyumal453 2 ปีที่แล้ว +4

      @@mahindaperera5691 හිත රිදුනද මහින්ද බ්‍රෝ.. වැඩිහිටියෙක් වෙන්නැති.. නමුත් ඔබලා අපේ අනාගතේ නැති කරා..මේ කාලකන්නි පාලනයක් ගෙනත්.. එදා රෝහණ විජේවීර කරපු විමුක්ති අරගලය අද ලංකාවෙම මිනිස්සු කරනවා..

  • @thamayadilrukshi7927
    @thamayadilrukshi7927 2 ปีที่แล้ว +3

    Sar api iganaganna kale hitiye nane😥😥😥❤️❤️❤️❤️

  • @samanthakumara4897
    @samanthakumara4897 2 ปีที่แล้ว +42

    අනුර දිසානායක 🧭🧭❤️

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 2 ปีที่แล้ว +37

    සර් මම ඔයාගේ ගෝලයෙක් නොවේ. නමුත් මම ඔයාගේ සැම විදියෝවක්ම බලනවා. ගියපාර ඔයා ගෝටාභය බලයට ගෙන්න වක්‍රාකාරව උදුවක් කලා. දැන් වත් අනුරව 2025බලය ලබාගන්න උදව් කරන්න. උගන්නන්න රටක්‌ තියෙන්න ඕනේ. දැනුම තියන අය රට දාල යනවා.

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 6 วันที่ผ่านมา +3

    සර් හොඳ එළිදරව්වක් කළාට බොහොම ස්තූතියි. දෙදෙනාටම අපේ හදබැති ආදරය.❤❤

  • @sithumarunaluliyanage4575
    @sithumarunaluliyanage4575 8 หลายเดือนก่อน +23

    අලුත් කොල්ලන්ගේ චන්දෙන් තමයි ගෝටා ආවේ ඒක මේ පාර අනුරට එනවා ඒක වෙනවමයි ❤

  • @madhawaprasad8884
    @madhawaprasad8884 2 ปีที่แล้ว +37

    ඒ අරවින්ද එදා එලියට ගියෙත් අද අරමුන වෙනුවෙන්ම ,ජාතිවාදය ආගම්වාදය ප්‍රතික්ෂේප කරමින් මේ රටටත් එහි ජනතාවටත් අසීමිත කැපකිරීම් කරමින් ගොඩනගන්නට වෙහෙස වෙමින් ඇත. සර් මේ අවස්ථාව ඒ අරවින්දය පෙනී සිරි අරමුන වෙනුවෙන් පෙනී සිටීමයි. මේක තමයි හරිම අන්තිම අවස්ථාව

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 ปีที่แล้ว

      ❤❤👍 aniwaryenm...

    • @minukisavindi1
      @minukisavindi1 8 วันที่ผ่านมา

      ජාතිවාදය,අන්තවාදය ⁣ඉස්මතු නොකල එකම නායකයා...AKD..

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 ปีที่แล้ว +29

    අපේ අනුර සහෝ සුපිරි වැඩ්ඩෙක් නැත්නම් ජවිපෙ නායකත්වයට එන්න බෑ වෙනඑකක් තියා ගමෙි කමිටුවක තනතුරක් (වගකිමක් ) ලැබෙන්නැ වැඩ්ඩෙක් නොවන කෙනෙකුට ඕකයි සත්‍ය

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +6

    හරියට හරි .. මේ පාර රැල්ල ගහමු රතු වෙන්න 👌

  • @dilhanshashendra4105
    @dilhanshashendra4105 2 ปีที่แล้ว +27

    පරම්පරාවෙන් දුන්නෙ එදා ඉදලාම UNP ආයෙ නරි නාටක බලන්නැ මෙ පාර වෙනස් කරනවා JVP ගෙනවමයි

    • @upulkrishantha2786
      @upulkrishantha2786 ปีที่แล้ว

      අපිත් මේ පාර jvp

    • @asankapriyamantha8979
      @asankapriyamantha8979 3 หลายเดือนก่อน

      Sahodaraya apith ehemai.anith ayatath therum karala demu.malimawata jaya❤l

  • @MIT454
    @MIT454 2 ปีที่แล้ว +552

    අනුර කියන්නෙ සුපිරි ම මීටරයක්.මාර මතක යක් තියෙන්නේ පොරට ඉලක්කම් කටපාඩමින් කියන විදිය එකේ ක දත්ත. ❤ මම නම් පාර්තමේන්තුවේ උන්ගෙන් කතා කරනවා බලන්න ආසම චරිතෙ අනුර කුමාර

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +19

      ❤️‍🔥 මමත්

    • @cswDhanu
      @cswDhanu 2 ปีที่แล้ว +15

      පෝට් සිටියෙ කලුගල් ලෙෆ්ට්..😂😂

    • @nissanka1923
      @nissanka1923 2 ปีที่แล้ว +15

      අනිවාර්යයෙන් ම මමත්

    • @priyanthakumarasinghe2852
      @priyanthakumarasinghe2852 2 ปีที่แล้ว +2

      @@cswDhanu 🤣🤣

    • @slpolitics9659
      @slpolitics9659 2 ปีที่แล้ว +2

      suparima mage puka

  • @jagathmagampura6377
    @jagathmagampura6377 2 ปีที่แล้ว +575

    සර් නායකයො හොය හොය පිස්සන් පසු පස ගියාට උඩ ඇදේ හිටපු යාලුව දවසක මේ රට ගොඩගන්න නායකයා වෙන්න පුලුවන් ,

    • @EducaLK
      @EducaLK 2 ปีที่แล้ว +25

      ඔව් ඒකත් හරි පුදුමයි එදාට ... ගමන යමු

    • @melankavindu4049
      @melankavindu4049 2 ปีที่แล้ว +42

      එදාට මේ කතාව තිස්ස සර් තව ටිකක් ලස්සනට කියයි. වහල් මානසිකත්වයන්වලින් මිදී 2024 ඇනුරට දීලා බලමු.

    • @drmalwatta7230
      @drmalwatta7230 2 ปีที่แล้ว +3

      Aravidaya.asamannya.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +10

      අනුරගෙ ගෝලයො දාල කොමන්ට් දානව ලකුණු වැඩි කරගන්න සිරිකොතේ වලං හෝදන අනුරකුමාර

    • @mahindaperera5691
      @mahindaperera5691 2 ปีที่แล้ว +12

      අන්න ඒ නායකයා බිහි උන දවසට 🇱🇰ලංකාව කියලා කියන්න රටක් ඉතුරුවෙන එකක් නැතිවෙයි...

  • @lalalwis7679
    @lalalwis7679 7 หลายเดือนก่อน +3

    ඔබ අනුර ට සහයෝගය දියයුතුයි

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 ปีที่แล้ว +2

    ගොඩක් දේවල් සැගවිලා තියනවා මේක තුළ . ස්තූතියි ඔබට.❤️❤️🙏🙏

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 2 ปีที่แล้ว +98

    Sir අනිවා මේ video එක 1 million views පහු කරනවා අනුර කුමාර දිසානායක නම කිව්වත් ගැම්මක් තමා 💪

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ปีที่แล้ว +122

    ඔබේ පාඩම් වලින් දරුවන්ටත් දෙමව්පියන්ටත් එකසේ ඵල නෙලාගත හැකියි. අනුර කුමාර දිසානායක හැබෑ ම දක්ෂයෙක්. දැන් දැන් ලංකා මාතාව ඔහු ව ආදරයෙන් වගේ ම අවබෝධයෙන් වැළඳ ගනිමින් ඉන්නවා. ඔබ තුමාට ස්තුතියි.

  • @sandarurajitha5184
    @sandarurajitha5184 2 ปีที่แล้ว +7

    යාලුව වෙනුවෙන් පෙලගැහෙන්න කාලෙ හරි සර්

  • @inokampi7760
    @inokampi7760 2 ปีที่แล้ว +13

    ඔව් ..තිස්ස සර් ...අනුර දිසානායක මහතා .... සර්ගේ කැම්පස් යාලුවා ...එයා අපේ ගමේ මනුස්සයෙක්...අනුර දිසානායක කියන්නේ..අපි ගැන අපේ ප්‍රශ්න ගැන දන්න අපේ මනුස්සයෙක්...අපිට හා අනාගත පරපුරට හොද රටක් සමාජයක් හදලා දෙන්න නම් අපේ කෙනෙක් රජ විය යුතුයි...ඉතින් මේ අපේ මිනිසා රටේ නායකයා කිරිමට අපට හැකි උපරිම දේ කිරීමට කැපවෙමු..👍👍

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 2 ปีที่แล้ว +1

      අනුර කුමාර සහෝදරයා රජකරවලා නැවත රටේ හොරු බෝකරන්න අපිට අවශ්‍ය නැහැ" ඔහුගෙන් අපිට රට ඉදිරියට යන්න හෝඳ මග පෙන්වීමක් අවශ්‍යයි"

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +138

    හරිම සතුටුයි සර් අනුර කුමාර දිසානායක අපේ සහොදරයාට උදව් කරන්න මෙ රට ගොඩ දන්න වෙන විකල්පයක් නෑ වෙන අලුත් අය වැඩක් නැහැ අපේ සහොදරයාගෙන් රටට වැඩක් ගන්න අපි වෙනස් වෙමු තෙරුවන් සරණයි

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว

      අපි බයියන් කියන ලේබල් එකට එකඟ නෑ. ඒත් බයියන් කියලා ජාතියක් ඉන්නවනං තිස්ස කියන්නේ අංක එකේ බයියෙක් බව තහවුරු වෙන්නේ මේ වගේ කතාවලින්.
      තිස්ස ජනනායක මහතා වගේ අය මහන්සි වෙලා, කට්ට කාලා ඔතැනට ආපු අය. අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙන අය. දේවල් ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ හැකියාව අතින් ඔවුන් අතිවිශිෂ්ඨ ඇති.
      ඒත් ඔහු වැනි මහත්වරුන් ළමයින්ට පෙන්වන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කැරැක්ටර් එක බලන්න. පාන්දර පහට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් ඉගෙනගෙන නැවත එන ‘සුභක’ සිසුවෙක්. ඒ සුභක සිසුවාට සමාජය ගැන, දේශපාලනය ගැන අවබෝධයක් ලැබිලා නෑ.
      පැලෝපීය නාලෙ ගැන විශ්වවිද්‍යාලෙදී චිත්‍ර සටහන්වලින් දැකපු දැනුමක් මත මිනිහා අවංකව හිතුවා වෙන්නත් ඇති මෙතැනින් මිරිකුවොත් පැලෝපීය නාලෙ ලේසියෙන්ම වඳ කරන්න පුළුවන් කියලා. ඒකනෙ ප්‍රසව හා නාරි විශේෂඥයන් කියද්දී එහෙම වඳ කරන්න බෑ කියලා, ඔහු ගින්න ඇවිලුවේ.

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 ปีที่แล้ว +222

    අනුර දිසානායක ❤

    • @anilwickramage5575
      @anilwickramage5575 2 ปีที่แล้ว +3

      එයාලට පුළුවන් අනුන්ව විවේචනය කරන්න විතරයි, හරියට වැඩක් කරගන්න බෑ

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +8

      @@anilwickramage5575 දීලා බලමු.පපුවට ගහගෙන මගේ රට කියල බෙරිහන් දිපු උනු කලයැ.

    • @hasithliyanage7427
      @hasithliyanage7427 2 ปีที่แล้ว +5

      @@anilwickramage5575 වැඩ කරන්න පුලුවන් අය මෙච්චරකල් රට හොදටම කරලා තියෙන හින්දා අද රටම සතුටින්.

    • @Vimansha
      @Vimansha 2 ปีที่แล้ว +1

      😂😂jeppo

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +1

      👍👍👍

  • @pasinduilangarathna
    @pasinduilangarathna 2 ปีที่แล้ว +29

    මේ දවස් වල අනුර ට්‍රෙන්ඩින් නේ,සර් මාර්කටින් වලට දක්ශයි...ජය වේවා සර්...ඊලග පාර මේ ක්‍රමය වෙනස් කරන්න NPP එක බලයට ගේමු..ජය🙏

  • @chathurathnayake3210
    @chathurathnayake3210 10 วันที่ผ่านมา +3

    මගෙ ජීවිතේ හා හා පුරා කියලා දාපු පලවෙනි චන්දේ.. හෙන ගැම්මෙන් ගිහින් ආවෙ අපි ගෝඨාබයට කියලා.. පලවෙනි චන්දෙම කෙලවුනා.. මෙ දෙවනි අවස්ථාව.. ඒක මාලිමාවට ❤ බලමු දෙවනි තීරනේවත් හරියයිද කියලා 🎉

    • @h_i_m8836
      @h_i_m8836 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @samankumara2778
    @samankumara2778 2 ปีที่แล้ว +402

    අනුර කුමාර කියන්නේ සුපිරි චරිතයක් .සුපිරි මොලයක්.තෙරුවන් සරනයි සර්.

    • @premasiribandara.4304
      @premasiribandara.4304 2 ปีที่แล้ว +15

      තමන්ගේම අම්මල අක්කල ගෑණු මැදපෙරදි බැලමෙහෙවර කරනව. විරිලැඡ්ජ නැතුව තාම කඩේ යනව අවුරැදු 70 ක් රට ගොඩ ගන්න බැරි උන පල් හොරුන්ට. ඇහුවොත් පොර ටෝක් අපිට මිනිස්සුන්ව අඳුනගන්න පුලුවන් කියල.ඒ උනාට අවුරැදු 5න් 5ට රැවටෙනෝ බුරැවො වගේ. JVP❤️❤️❤️❤️...තනි ඉන්ද්‍රජාලිකයන්ට මැජික් කරුවන්ට කිසිසේත්ම මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ .අවංක මිනිස්සු ඉන්න ,ජාතික ආර්ථික සැලැස්මක් තියෙන ,අරමුණු සහගත අවංක එඩිතර මානව සමූහයක් සිටින ජාතික ජන බලවේගයට විතරමයි මේ උගුල්වලින් රටත් ජනතාවත් මුදවාගන්න පුළුවන් .

    • @samankumara2778
      @samankumara2778 2 ปีที่แล้ว +4

      @@premasiribandara.4304 අනිවාර්යයෙන්

    • @duminduishan8599
      @duminduishan8599 2 ปีที่แล้ว

      ekagai

    • @PIC-Airbus-
      @PIC-Airbus- 2 ปีที่แล้ว +3

      @@premasiribandara.4304 උබ හිතන් ඉන්නෙ අනුර ජනාධිපති වුණොත් ඇමරිකාවෙන් ඇවිල්ල ඩොලර් කුට්ටි දෙපතුල ලඟ තියල වැඳල යයි කියලද😂😂😂😂
      මේ රට අවුරුදු ගානක් තිස්සෙ ණයට කාපු රටක්,අපේ කියල කිසිම දෙයක් නිශ්පාදනය කලේ නෑ,සුද්දො සංචාරය කරන්න ඇවිල්ල රටට හම්බෙන ඩොලර් එහෙම් පිටින්ම උන්ට ආයෙ දීලා උන්ගෙන් කන්න, බොන්න අඳින්න දේවල් ගන්න රටක් මේක
      අනුර නෙවෙයි මොකා ආවත් කොච්චර හරියට රට කලත් අවුරුදු 10ක් වත් යනවා රට ගොඩ නැගෙන්න

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +431

    අපි වගේ සාමාන්‍ය පවුලකින් පැමිනි අනුර, අපි දරුවන්ට අනාගතයේ සුරක්ෂිත රටක් නිර්මානය කරමු...

    • @thusitha4254
      @thusitha4254 2 ปีที่แล้ว +2

      👌

    • @wij3072
      @wij3072 2 ปีที่แล้ว +7

      ඒක නම් කියන්න දන්නේ නෑ එදා ඉඳලා කරලා තියෙන්නේ හොර වැඩ රෑට රෑට ගිහිල්ලා මිනිසුන්ගේ NIC එකතු කරලා මුන්ට රට ගියොත් මෙහෙමවත් ඉන්න තැනක් නෑ

    • @Minayasilva
      @Minayasilva 2 ปีที่แล้ว +4

      ❤️‍🔥👍 ජයවේවා ජේවීපී

    • @nuwanmilinda2385
      @nuwanmilinda2385 2 ปีที่แล้ว

      දිලාම බලපං මෙන් කියලා සුරක්ෂිත අනාගතයක් හදයි මහින්ද රනිල් මෛත්‍රීපාල ගෝටා සාඡිත් අනුර කියන්නේ සුද්දා විසින් ඌන් ගේ පැවැත්මට නිර්මාණය කෙරු කලුසුද්දෝ සෙටි එකක් ඌන් එකෙක් රටහදයි කියලා හිතනවානම් එක හිතලුවක් විතරයි

    • @sayurahimal9592
      @sayurahimal9592 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 4 หลายเดือนก่อน +4

    අනුරට වගේම තිස්ස සර්ටත් හැමෝම ආදරෙයි

  • @sahanwijekoon5027
    @sahanwijekoon5027 ปีที่แล้ว +4

    හේතුපල දහම, සාදු සාදු සාදු 🙏

  • @chamodyarathnayaka3089
    @chamodyarathnayaka3089 2 ปีที่แล้ว +82

    සර් අරවින්ද රට භාර ගත්තොත් පවතින තත්ත්වය වෙනස් කරන්න පුලුවන්ද????එයාටවත් මේ තත්ත්වය වෙනස් කරන්න කට්ටිය ඉඩ දෙයිද???සර්ගෙන් දැනුවත් කිරීමක් ඕන....❤❤❤

    • @maheshjpmp4401
      @maheshjpmp4401 2 ปีที่แล้ว +8

      Ou putha anura rata goda daanawa e gana baya wenna epa .udaw karamu I.v.p.ekata

    • @sisiraherath2820
      @sisiraherath2820 2 ปีที่แล้ว +6

      This is decisive movement of our motherland we have to be resilient for our country we should stand with NPP

    • @internetmoney5983
      @internetmoney5983 2 ปีที่แล้ว +4

      anura kumara horunwa langata ganne ne .... eka nisa baya wenna deyak ne

    • @nalinimbulpitiya1873
      @nalinimbulpitiya1873 2 ปีที่แล้ว +1

      ඉන්න අයට වඩා 1000 ගුණයක් හොදයි..මොකා කීව්වත් අපි මේ සැරේ JVP එකට පලවෙනි පාරට ජන්දය දෙනවා..

  • @didulafurniture3087
    @didulafurniture3087 2 ปีที่แล้ว +40

    ඔබ තුමාට දැන්වත් හිතිල නැද්ද අනුරත් එක්ක එකතු වෙලා මේ රට ගොඩදාන්න ...මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් නෙමේ. නමුත් ඔබ තුමාගේ දේශනවලට හරි කැමතියි . අපේ ජීවිතයට ගතයුතු දේ බොහොමයි. සර්ට ජයවේවා !

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 11 วันที่ผ่านมา +2

    මම මේ .කතාව .පුදුම .ආශාවකින්.අහන්නෙ .ඒ.තරමටම .ආදරයක්.හිතෙනවා .අනුර සහෝදරයා .ගැන .අපේ අනාගත ජනපති අනුර සහෝදරයා තමයි .❤