✔විනාඩි 5න් පාන් නැතුව සැන්ඩ්විච් හදමු|no bread chicken sandwich recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #mrkitchenrecipe #chickensandwich#nobreadsandwich#
    අසනීප දවසට මම හදන දවල් කෑම
    • ✔ගලපලා උයන්න කැමති අයට...
    සිදුරු ගොඩක් එන්න වටලප්පන් හදන්නෙ මෙහෙම
    • පැනි බේරෙන්න සිදුරු ගො...

ความคิดเห็น • 73

  • @weenasamanmali5698
    @weenasamanmali5698 6 หลายเดือนก่อน +1

    මම ඉන්නේ ඊශ්‍රායල් වල .මම මේ සැන්විච් එක අද හැදුවා .මම බලන ආච්චි ගේ දරුවන් මුනුබුරු මිනිබිරියන් අද ආවා .එයාලත් කෑවා මේ සැන්විච්.එයාලා කිව්වා ගොඩක් රසයි අපිට ලබන සතියේ ත් හදලා දෙන්න පුළුවන් ද කියලා .ඇත්තෙන්ම ගොඩක් රසයි .ඒවාගෙම හදන්න ගොඩක් ලේසී.මේ රෙසිපිය ඉදිරිපත් කරපු ඔයාට ගොඩක් ස්තුති 🩷

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +15

    හැමදාම වගේ හොද වීඩියෝ 1 ක්. හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් සැන්විජ් 1 ක් . ස්තුති ඔබට ....❤️❤️❤️

  • @kanchanaekanayaka8998
    @kanchanaekanayaka8998 ปีที่แล้ว +8

    ඇත්තටම අක්කේ ඔයා හරිම රසවත් කෑම හදනවා..අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ ඔයා ඉක්මනට අලුත් රෙසිපියක් දානකම්..❤❤

  • @dinushaperera1172
    @dinushaperera1172 ปีที่แล้ว +2

    මම මේ දැන් හැදුවා, හරිම රසයි. ලේසි. Thanks

  • @shanika123
    @shanika123 9 หลายเดือนก่อน

    ලේසියි පහසුයි thanks...

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 ปีที่แล้ว +46

    අපරාදෙ සැන්විචර්ස් හදන්න පාන් එකක් අරන් ආවා විතරයි 🥲😂

    • @hashanhashan7677
      @hashanhashan7677 ปีที่แล้ว +4

      අයියෝ

    • @Anu.00
      @Anu.00 ปีที่แล้ว

      Mta dipm ehnm pan eka😁😂

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว

      meke pramanem paan pethi set 2ine hadanna puluwan 😢😢😢 wadi kaloth ithin biththara ehema godak danna onene

  • @r.m.nayanarathnayake1662
    @r.m.nayanarathnayake1662 ปีที่แล้ว +1

    අක්කි මේක බිත්තර නැතුව හදන්න බැරිද

  • @ganguliinduwari3530
    @ganguliinduwari3530 ปีที่แล้ว +5

    Wow..ඒක නම් ඇත්තටම ශෝක්..තෑන්ක්ස් අක්කේ.. මේක බිත්තර නොදා හදන්න ආමාරුයි වෙයිද අක්කේ.. මේ දවස් වල බිත්තර වල තත්ත්වය ඉතිං දන්නවනේ..😁

  • @ravisewwandi9398
    @ravisewwandi9398 ปีที่แล้ว

    Marune 👍

  • @osakarajini9392
    @osakarajini9392 ปีที่แล้ว

    👍👍

  • @annfernando4545
    @annfernando4545 ปีที่แล้ว

    වීඩියෝ එක දැකපුගමන්ම හැදුවා .රසයි .

  • @nadeeshasilva5609
    @nadeeshasilva5609 ปีที่แล้ว +1

    akka hadana hema kemakma api hadanawa. harima rasai😊

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය .අනිවාර්යයෙන් රසවත් 😋

  • @lakshanikaushalya1175
    @lakshanikaushalya1175 ปีที่แล้ว +3

    බිත්තර නැතුව Veg සැන්ඩ්විච් එකක් විදිහට හදන්න බැරිද

    • @shali2209
      @shali2209 ปีที่แล้ว

      පිපෙන ගතියට පිම්බිලා එන එකක් නෑ බිත්තර නැතුව.....😒.ඔහොම හැදුවම රොටිය වගෙ තියෙයි

  • @sudeshprshan499
    @sudeshprshan499 ปีที่แล้ว

    Thank you 🙏🙏

  • @daksandamali1139
    @daksandamali1139 ปีที่แล้ว

    Bekin paudar nethuwa berida akke

  • @ramyabalagolla390
    @ramyabalagolla390 ปีที่แล้ว

    Biththara ekathu karannama onida?

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 ปีที่แล้ว

    අක්කේ pan එකේ හදන්නේ කෝමද?? අනේ please reply එකක් ඕනෙමයි

    • @shali2209
      @shali2209 ปีที่แล้ว +2

      පෑන් එකෙ හදනවනම් ඔය වගේම කොටුවක් විදිහට වක් කරන්න ඊටපස්සෙ යට කරවුනාම අනික් පැත්ත ගහන්න.පස්සෙ සයිඩ් එක කපන්න මැදින් එක ඉරකින් එතකොට සැන්ඩ්විච් හැඩේටම එනවා..😁👍බලන්නකො කරලා.....පීසා එක වගෙ ඕන නම් රවුටම වක් කරගෙන දෙපැත්ත කර කරන්න උඩ යට මාරු කරලා 🙂👍❤️

  • @amasuraveera2218
    @amasuraveera2218 ปีที่แล้ว +4

    පාන් පිටි වෙනුවට හාල් පිටි දැම්මොත් කමක් නැද්ද 👍

  • @deeveer1539
    @deeveer1539 ปีที่แล้ว

    Your receipes are so good..💕Thank you goin to try this💚

  • @kanthikandewaththa7093
    @kanthikandewaththa7093 ปีที่แล้ว

    සැමන් දාන්න පුලුවන් ද

  • @lilangakumarasinghe7114
    @lilangakumarasinghe7114 ปีที่แล้ว

    oyage recipes api godak haduwa. thanks.

  • @sitharanethmini2409
    @sitharanethmini2409 ปีที่แล้ว +3

    Akki cinnamon roll hadana widiya kiyala dena ko

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    Woow😋

  • @wenurirathnayake4558
    @wenurirathnayake4558 ปีที่แล้ว +1

    චිකන් නැතුව අල වගේ දේවල්

  • @hanshikatharushi6997
    @hanshikatharushi6997 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +1

    Thank you so much

  • @diliniashika4540
    @diliniashika4540 ปีที่แล้ว +1

    නන්ගි බේකින් පව්ඩර් නොදැම්මොත් හරියන්නෙ නැති වෙයිද..

  • @renukarenuka4817
    @renukarenuka4817 ปีที่แล้ว

    Oya hadana godak kema mama hadanawa. Ewa niyametama awa. Video ekak danakam maga balan inne. Me kemath adama hadanawa❤️❤️❤️. Apitanam vinadi ganen thambala bade amaru avith ne hode😆😆😆

  • @rash5779
    @rash5779 ปีที่แล้ว +4

    Tnx akki❤️😍

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +2

    Super_👌👌👌👍👍👍♥️♥️✋✋

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +3

    මස් වෙනුවට මාළු පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @shashinikanimanthi5242
    @shashinikanimanthi5242 ปีที่แล้ว

    Lipe hdna widiha kiynnko akke

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    ✌️👍

  • @nadeedil5691
    @nadeedil5691 ปีที่แล้ว

    pattai

  • @jayalalfernando4712
    @jayalalfernando4712 ปีที่แล้ว

    Oya pramanayen sandwich kiyala hadanna puluwanda duwe.please mata reply karanawa neda.sthuthie.Nilmini

  • @user-sl7k
    @user-sl7k ปีที่แล้ว

    👍

  • @sulanikalpana6262
    @sulanikalpana6262 ปีที่แล้ว +2

    😋❤️

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    👌👌👌❤️🌹

  • @TheAbga
    @TheAbga ปีที่แล้ว

    අටා පිටිවලින් බැරිද

  • @gayaninirmala5299
    @gayaninirmala5299 ปีที่แล้ว +1

    👏

  • @infazdk
    @infazdk ปีที่แล้ว

    How to bake in the stove?

  • @thevasuthan7815
    @thevasuthan7815 ปีที่แล้ว +5

    මම මේ දැන් හැදුවා තාමත් ටෝස්‍ටර් එකේ පිච්චෙනව්වා මම හදපු එකක් කෑවා මාරු මාර රසයි 😍😍

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +8

      video දාලත් මිනිත්තු 15යි. video එක සම්පූර්ණයෙන් බලලා ඉක්මනට හදන්නෙ කොහොම ද?🤔

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +6

      බොරු කියන්නෙ ඇයි යකෝ ඔහොම 😂😂🥲

    • @thevasuthan7815
      @thevasuthan7815 ปีที่แล้ว

      @@dreamflixstudio1673 තමුසෙ දන්නවද ඇයි තමුසෙ මගේ කවුද අපේ ගෙදර ඔක්කොම බඩු තියෙනවා අපි උබලා වගේ දුප්පත් නෑ

    • @thevasuthan7815
      @thevasuthan7815 ปีที่แล้ว

      @@dilakshishani65 පල හු##

    • @dilakshishani65
      @dilakshishani65 ปีที่แล้ว +5

      @@dreamflixstudio1673 කොච්චර පෝසත් උනත් වෙලාවල් ගණනය කරාම හදන්න බෑ කියල ඕන කෙනෙක්ට තේරෙනවා.එහෙනම් සුපර් මෑන් වෙන්න ඕනි.😁

  • @kanchanaekanayaka8998
    @kanchanaekanayaka8998 ปีที่แล้ว

    Woow mm .😋😋

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 ปีที่แล้ว +1

    Thanks akke😍

  • @hemanthaharshi5364
    @hemanthaharshi5364 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว

    Like 🙏

  • @irusandazz6291
    @irusandazz6291 ปีที่แล้ว

    Hadala balanna one meka nam

  • @ayuminirmani1646
    @ayuminirmani1646 ปีที่แล้ว

    ❤❤❤❤

  • @buddhinihettiarachchi4339
    @buddhinihettiarachchi4339 ปีที่แล้ว

    Aparade pan kawa

  • @vishakakumari454
    @vishakakumari454 ปีที่แล้ว

    Thenk you

  • @shamaliwasanthi650
    @shamaliwasanthi650 ปีที่แล้ว

    අපිටත් දෙනවද

  • @yashodhafonseka8025
    @yashodhafonseka8025 ปีที่แล้ว +9

    පාන්පිටි විනාඩි පහක් ටොස්ටර් එකේ තැම්බුවා කියලා කිව්වට තැම්බෙනවා කියලා මම හිතන්නේ නැහැ, මේ වගේ තියන අනිත් වීඩියෝස් බලල microwave එකේ පාන් ටොස්ටර් එකේ කේක් ජාති හදන්න ගිහිල්ලා විනාඩි පහෙන් තඹලා පාන් පිටි හරියට තැම්බිලා නැතුව දවස් ගානක් බඩේ අමාරුව ඇදිලා හිටිය මගෙ දුවේක්.

    • @champikanilanthi2290
      @champikanilanthi2290 ปีที่แล้ว +6

      ඒක එක එක්කෙනාග toaster එකට අනුව වෙනස් මදි වගේනම් ආයේ toast කරගන්න එච්චරය. ඕක හැදුවා එහෙම අමු බවක් තිබ්බේ නෑ 🙄

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว

    💗💗💗🍎💗💗🍎💗🍎

  • @vishakaathukorala6602
    @vishakaathukorala6602 ปีที่แล้ว

    1 St comments