Devilled Chicken|ඩෙවල් චිකන් රසට වගේම පාටට හරියට හදමු|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 245

  • @diltharu1060
    @diltharu1060 3 ปีที่แล้ว +12

    මං මේ චැනල් එකෙන් බලාගන ගොඩාක් කෑම හැදුවා ඒත් කමෙන්ට්1ක් දැම්මෙ අද.හරිම පැහැදිලිව කියලදෙනවා ගොඩාක් ස්තූතියි❤️

  • @sahansaranga2451
    @sahansaranga2451 ปีที่แล้ว +4

    අපි හැදුවා ආය කියන්න වචන නැ මාර රසයි ලෙසියි ඔයාගේ විඩියො හරි පැහැදිලි රෙසිපි එකත් ලෙසි විඩියො එකට tanxa🙏❤️❤️❤️❤️

  • @hashinibandara793
    @hashinibandara793 4 ปีที่แล้ว +114

    ඔයාගෙ හැම කෑමක්ම හදන විදිය හරිම ලේසියි තේරුම් ගන්න.මම ආසයි ඔයාගෙ වීඩියෝ වලට

  • @chandrikafernando6857
    @chandrikafernando6857 4 ปีที่แล้ว +14

    මම අද chicken devel එක හැදුවා. හරි රසයි. ගොඩක් ස්තුතියි. ඔබ‍ට jaya!

  • @manojakumarasinghe3385
    @manojakumarasinghe3385 3 ปีที่แล้ว +22

    ඔයා හදන කෑම රස වගේම ලේසියෙන් හදාගන්න පුලුවන් මම හරිම ආසයි ඔයා හදන කෑම වලට ❤️

  • @PiyumiIshara-k1m
    @PiyumiIshara-k1m หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගෙන් තමා මන් උයන්න ඉගෙන ගත්තේ දැන් අවුරුදු 4ක් වෙනෝ 🌚❤️ මට රසට කෑම ජාති හදගන්න පුළුවන් තැන්කුයි ඔයාට 💗🌼

  • @chandanipushpakumari5781
    @chandanipushpakumari5781 3 ปีที่แล้ว +5

    Oyanam superb....api e dewal eka haduwa kade rasata wada rasai...gdk thanks akke...

  • @imashiimashi8198
    @imashiimashi8198 9 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා thank you මැනික

  • @donleelawathi2434
    @donleelawathi2434 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමතිටයි ඔයගේ කෑම වලටයි.සරලව කියා දෙන විදියටයි.ස්තුතියි.

  • @asangaasanga4982
    @asangaasanga4982 3 ปีที่แล้ว +2

    Oya hadan kama harim rasaiii ....
    . Thwth video issrht onii

  • @dilhanisamarajeewa6150
    @dilhanisamarajeewa6150 ปีที่แล้ว +1

    මේක මම හැදුවා. රසම රසයි. Thank you M.R Kitchen ❤❤❤

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 ปีที่แล้ว +1

    Math me widihata haduwa. Harima rasai patath hari lassanai. ❤️❤️❤️ Thank you

  • @newtec1734
    @newtec1734 3 ปีที่แล้ว +4

    මමත් හැදුවා හරිම රසයි තැන්කුයි නැන්දේ ඔයාට 😀😀😀😀😀

  • @gimhanipathirana7866
    @gimhanipathirana7866 2 หลายเดือนก่อน

    අද මන් හැදුවා.හරිම රසට ආවා. Thank you 😊❤️

  • @chamikanimanthi8600
    @chamikanimanthi8600 3 ปีที่แล้ว +19

    මන් මේක හැදුවා අක්කී..මගේ හස්බන්ඩ්නුත් මේ රෙසපි එකටම හැදුවා..ඒ දෙකම රසට ආවා..❤️❤️

  • @naturalsrilankagossip8065
    @naturalsrilankagossip8065 2 ปีที่แล้ว +6

    ඔයා හදපු විදිහටම හැදුව .ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ .අපිට ගියේ විනාඩි 15 විතර.ගොඩක් ස්තූතී ❤❤💐

  • @piumiheavenliya627
    @piumiheavenliya627 ปีที่แล้ว +3

    හරිම රසයි
    මම හැදුවා

  • @m1976nuw
    @m1976nuw 2 ปีที่แล้ว +1

    Kasada bandina husband lucky....! hemadema rasata kanna puluwan eyata! :)...Good cooking!

  • @nimashasandeepani2924
    @nimashasandeepani2924 2 ปีที่แล้ว +2

    Thank you soo much akki ada mn thaniyama haduva

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 2 ปีที่แล้ว

    man oyage vidio balala kama hadanawa harima lesi oya kiyala dena vidihata onama kenekta dan naththan harima hodata kiyala denawa godak pin❤❤❤🙏🙏🙏🙏

  • @nirosha17kanchana
    @nirosha17kanchana 10 หลายเดือนก่อน

    අද මම ඔයාගෙ චිකන් පුයිඩ්රයිස් එකයි,චිකන් ඩෙවල් එකයි ඒ විදියට ම හැදුවා. හරිම රසයි.ඇත්තටම....❤😊

  • @rondarosy9374
    @rondarosy9374 ปีที่แล้ว

    ඔයා නිසා හැමදේම සතුටින් හදල පවුලෙ සේරම රසවිදිනවා

  • @waarasamarathunga6162
    @waarasamarathunga6162 3 ปีที่แล้ว +3

    Onna ada me recipe eka balagena mn chiken devel hadanna yanne.. hadala rasa kiyannamko.. 😍 kalin watalappam haduwa oyalage recipe ekata.. harima rasai mn first time watalappam haduwe eda.. lassanata awa.. thank you so much. 😍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සොයුරිය ඒක දකිද්දි කන්නමයි හිතෙන්නෙ.ලස්සන පාට 🙏🙏🙏❤❤❤❤❤❤❤💐💐💐💐💐

  • @nadeegoodpallepola1615
    @nadeegoodpallepola1615 4 ปีที่แล้ว +9

    රසයි thanks

  • @SanduniMaheshika-br5hp
    @SanduniMaheshika-br5hp 9 หลายเดือนก่อน

    Mn haduwa akke godk rasata thibbaa 😘thank you me wage dewal apata kiyala denawata ❤

  • @kaushikaushalya6514
    @kaushikaushalya6514 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ දැක්කත් බඩ පිරෙනවා❤

  • @oshiniumesha9189
    @oshiniumesha9189 2 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම මමත් හැදුවා හරිම රහයි 👍👍👍අක්කේ😊😊

  • @nimalhettiarachchi7743
    @nimalhettiarachchi7743 3 ปีที่แล้ว +1

    Mn meka හැදුවා harima rasai❤️

  • @amandakaushani2826
    @amandakaushani2826 ปีที่แล้ว

    Oya hadana widiyata hadana hama kamakma mara rasai akkiyooo😘😘♥️

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 4 ปีที่แล้ว +11

    Thank you so much ♥️M.R.Kitchen🙋🏻‍♀️. ඔයා මේ කියපු විදියටම හැදුවා. හරිම රසයි. පලවෙනි වතාවට හැදුවේ..

  • @achalad.a6472
    @achalad.a6472 3 ปีที่แล้ว +2

    ඔබට ජය පතමි.ජෙසු පිහිටයි .🙏🙏🙏

  • @shashinichandima1376
    @shashinichandima1376 2 ปีที่แล้ว +1

    Meka rasai akke Apith heduwa❤️

  • @tharindumadusanka8451
    @tharindumadusanka8451 3 ปีที่แล้ว +1

    Video eke widiyata haduwa.. niyameta deval eka awa. Tnx.. hrima pahadili video oyage... 😍

  • @kalpanaalahakoon5326
    @kalpanaalahakoon5326 2 ปีที่แล้ว +1

    Mama haduwa akki harima rasai.ikmanta hada gannath puluwan...♥️😋😋😋♥️

  • @maheshikanotychathurangani2275
    @maheshikanotychathurangani2275 2 ปีที่แล้ว +1

    ඔයා කියල දෙන විදිහ හොදින් තේරුම් ගන්න පුළුවන් ගොඩක් ස්තූතියි මම ජොබ් එකත් එක්ක පුලුවන් වෙලාවට ඔයාගෙ කෑම හදනවා

  • @Keshi_Amara_singha
    @Keshi_Amara_singha ปีที่แล้ว +2

    Thank you නැන්දෙ.මට දැන් අවුරුදු 15.ඔයා නිසා දැන්මට හොදට උයන්න පුලුවන්.මගෙ අම්මට වඩා රසට මන් දැන් උයනවාඅඔයාගෙ වීඩියෝස් බලලා එක එක ක්ඈම හදනව.අනෙ තැන්කිවු තැන්කිවු සෝමච් නැන්දි

  • @ushithathisayuru89
    @ushithathisayuru89 ปีที่แล้ว +2

    හරිම රසයි❣️

  • @pubudiniwekumbura5932
    @pubudiniwekumbura5932 3 ปีที่แล้ว +8

    නියමයි 👍

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +1

    Ane shoke akka... resturant eke wagema hadala...try karala balannam...💖💖💐💐👍

  • @manikkuacharigesusilarani8099
    @manikkuacharigesusilarani8099 2 ปีที่แล้ว

    Chicken devild / chicken BBQ / tandoori chicken / roasted chicken / rasama rasa aahaara warga kihipayak 😀

  • @tharakadilhani9058
    @tharakadilhani9058 4 ปีที่แล้ว +5

    Wooow... attatama mama meeka hoya hoya unne. Oyalata godak thanks karanawa

  • @atcreations2072
    @atcreations2072 4 ปีที่แล้ว +2

    Man balanawa akki oyage ewa..wal wataran na.maru..

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว +9

    ඔයා නිසා දැන් අපිත් චෙෆ්ලා🥰

  • @disnachamali5863
    @disnachamali5863 3 ปีที่แล้ว +1

    Ada mama chikan dewal haduwa .harima rasai

  • @alankaalanka2138
    @alankaalanka2138 ปีที่แล้ว

    Thank you 💐❣️ oyage kema harima rasai❤

  • @apsajayamini5132
    @apsajayamini5132 2 ปีที่แล้ว +1

    Thanks oyge hama lesson ekaktama

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 ปีที่แล้ว

    Oya hadana hema kemakma rasai mamath ada hadanawa oyata godak sthuthi

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 2 ปีที่แล้ว +3

    මම කැමතිම channel ,එකක් .. වැල්වටාරම් නැතිව අවශ්‍ය දේ විතරක් ලස්සන voice එකකින් ..attractive style එකකින් ඉදිරිපත් කරනවා...Excellent ..මම පැය බාගයක් විතර බැලුවා පුතාට රටට යවන්න මාලු ඩෙවල් එකක් හදන විදිය ඔයාගෙ channel එකේ තියෙනවද කියලා...තිබ්බෙ නෑ ..පුලුවන් නම් මට link එකක් දාන්න ..Thanks ..!

  • @hadavathinhadavathata2696
    @hadavathinhadavathata2696 4 ปีที่แล้ว +11

    22/4 අරගෙන ආව චිකන් ඩෙවල් කන්න. අම්මෝ ඔයාගේ ඩෙවල් එකේ රස. 👍👍👍💗💗💗💗💗💗

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 3 ปีที่แล้ว

    Math hduwa akke. Oya widihtama awa. Rasama rsai. Thnk you

  • @asankasandamali5255
    @asankasandamali5255 4 ปีที่แล้ว +2

    Math heduwa akkii rsama rasaii

  • @ruwinidhanushika8395
    @ruwinidhanushika8395 4 ปีที่แล้ว +3

    Apith haduwa dear.harima rasayi.fish devel ekakut hadana hati kiyala denna

  • @vindyavinodani6124
    @vindyavinodani6124 2 ปีที่แล้ว

    Math haduw akki oya widihatma rasatama awa

  • @sharmilavithanage2880
    @sharmilavithanage2880 3 ปีที่แล้ว +1

    😁 math haduwa. Harima rasai lassanai

  • @chandimaranasinghe2075
    @chandimaranasinghe2075 3 ปีที่แล้ว +5

    අපි අද හදන්න යන්නේ 😋😋

  • @hansamaliamarasinghe7619
    @hansamaliamarasinghe7619 2 ปีที่แล้ว +2

    Harima rasai ❤️❤️

  • @jayanthacibl4411
    @jayanthacibl4411 3 ปีที่แล้ว +1

    Hrima rasai math haduwa 👍

  • @realme1437
    @realme1437 ปีที่แล้ว

    Mma oyage recipes walin godk kama haduwa. Hama ekkma hodta awa. Tysm.

  • @nilukadamayanthi3625
    @nilukadamayanthi3625 3 ปีที่แล้ว +1

    Akke super dewal ekk niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manoharidias3372
    @manoharidias3372 4 ปีที่แล้ว +7

    Oya kiyala dena widiha harima pehedili🙏🙏🙏

  • @udarasangith2670
    @udarasangith2670 3 ปีที่แล้ว +2

    Apith hdnn ynnee ad😋😋😋

  • @malinshadewindi6385
    @malinshadewindi6385 2 ปีที่แล้ว +1

    Akki apith haduva mara rahay.

  • @priyanganipathirana5791
    @priyanganipathirana5791 2 ปีที่แล้ว

    බොහොම isthuthi ඔයාට

  • @darshanikamalshani9666
    @darshanikamalshani9666 4 ปีที่แล้ว +7

    niyamai☺☺☺

  • @piyangakodithuwakku4947
    @piyangakodithuwakku4947 3 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai 😊

  • @nithinideshani7944
    @nithinideshani7944 3 ปีที่แล้ว +2

    Thank you akka harima rasai.. mn oyawa thama foods waladi follow krnne.. oya hadana widihatama haduwama marama rasai gedra okkoma asawen kanawa 😊♥️

  • @kidmaariyawansha9815
    @kidmaariyawansha9815 4 ปีที่แล้ว +5

    මමත් හැදුවා... හරිම රසයි ❤️

  • @sriwardena9687
    @sriwardena9687 4 ปีที่แล้ว +2

    Oyage deval eka rasai neyamai!! Oya dannawanam patheraja mal tel Dana hete keyala denna thanks

  • @geethmanathunga5387
    @geethmanathunga5387 2 ปีที่แล้ว +7

    අම්මෝ!කට්ට කෙල උනනවා ඔයා හදනකොට.මාත් හැදුවා පුදුම රසක් තමා තියෙන්නේ.😊

  • @fathimanazliya1912
    @fathimanazliya1912 3 ปีที่แล้ว +4

    Nanga man me dewal eka fried rice ekath ekka ada haduwa... superb Nanga... it was very yummy....😍😍

  • @sewminiimalsha8879
    @sewminiimalsha8879 3 ปีที่แล้ว +4

    රසයි

  • @VihansaNimnadi
    @VihansaNimnadi 8 หลายเดือนก่อน

    ලස්සන ට කියල දෙනව

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 2 ปีที่แล้ว

    Ammmo rasayiiiii😘😘😘😘😘😘

  • @sewminiimalsha8879
    @sewminiimalsha8879 3 ปีที่แล้ว +1

    මරු

  • @danushkajayasantha834
    @danushkajayasantha834 3 ปีที่แล้ว +1

    Thanks for your recipe Mr kichen

  • @hadavathinhadavathata2696
    @hadavathinhadavathata2696 4 ปีที่แล้ว +11

    දිගු ගමනකට සුභ පැතුම් 👍👍😘😘😘

  • @rninnovation1309
    @rninnovation1309 2 ปีที่แล้ว

    මාත් අද හැදුවා....ෙගාඩාක් රසයි

  • @yasirunimsara3242
    @yasirunimsara3242 3 ปีที่แล้ว +1

    Harima rasai

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว +1

    Mn haduwa lassanayi

  • @pasindupasidu7853
    @pasindupasidu7853 ปีที่แล้ว

    Mama. Me. Dan. Haduwa. Harima. Rashi. E. Widihatama. Awa. Oya. Ge. Video. Api ta. Godak. Watinawa

  • @nokiac3329
    @nokiac3329 ปีที่แล้ว

    අක්කා හදන කෑමතේරුම් ගන්න lizzie 😁👍🖐️🖐️😪

  • @sithubby532
    @sithubby532 3 ปีที่แล้ว +1

    Akki mn oyge rice cooker eke cake eke heduwa...anh shok ekat awa akke 😍😍😍

  • @HettiarachchigeRanganiJa-hb6sw
    @HettiarachchigeRanganiJa-hb6sw 3 หลายเดือนก่อน

    මමත් හැදුවා රසට තිනා

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Oba thumata hugak sthuthiy .

  • @GksithmiDilhara5896
    @GksithmiDilhara5896 2 ปีที่แล้ว +2

    Nice 👌👍

  • @chamodariyasena7348
    @chamodariyasena7348 3 ปีที่แล้ว +1

    Mama oyage rice ekai chili paste ekai haduwa.eka rasai kiyla hamoma kiwa

  • @thilinimadushani9605
    @thilinimadushani9605 8 หลายเดือนก่อน

    නියමයි

  • @theekshyanuwanthini9656
    @theekshyanuwanthini9656 4 ปีที่แล้ว +5

    Me recipe ekath rasa nathi wenna nam ba. Mama hadapu hama kamakma godak rasaiii.. thank you ! 💖

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 8 หลายเดือนก่อน

    Oyage recepi hdnn mr lesi ....❤

  • @nipunasrimal5872
    @nipunasrimal5872 ปีที่แล้ว

    හේ හේ මමත් හැදුවෝ නියෙමට ආවා ❤

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +4

    අද චිකන් ඩෙවල් හැදුවා අක්කියෝ .. ම්ම්ම්ම් 😋 🔥 👌

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 2 ปีที่แล้ว

    Harima phedileyi 🙏🙏❤️❤️

  • @nadeekakrishanthi3718
    @nadeekakrishanthi3718 3 ปีที่แล้ว +3

    Niymai 😋😋😋😋

  • @DarshanaPrasadh
    @DarshanaPrasadh ปีที่แล้ว +1

    chinese විදියට කියලා දෙන්නකෝ

  • @lakmaligamage1564
    @lakmaligamage1564 10 หลายเดือนก่อน

    Few ingredients in your every recepie ..thanks

  • @thamarauyange3564
    @thamarauyange3564 ปีที่แล้ว

    අපි තාම හදනවා 🐒🐒🐒

  • @jeramchathuranga5202
    @jeramchathuranga5202 ปีที่แล้ว

    Malu deval video ekakuth dannako plz🤤

  • @anuruddikakumari7931
    @anuruddikakumari7931 ปีที่แล้ว

    Sha maru

  • @pasidusampath7388
    @pasidusampath7388 2 ปีที่แล้ว

    Maru rasaiii