පොල්කිරි නැතුව බැදලා හදන විශේෂ චිකන් කරිය|Spicy chicken curry|❤m.r kitchen❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #chicken spicy curry #
    විශේෂ චිකන් කරිය
    කුකුල් මස් 1k
    ලොකු ලූණු ගෙඩියක්
    ලොකු තක්කාලි ගෙඩියක්
    අමුමිරිස් කරල් 2
    රම්පෙ කරපිංචා
    සුදුලූනු බික් පහයි
    ඉඟුරු සාමාන්‍ය ලොකු කෑල්ලක්
    තලාගත් සේර
    ගොරකා කෑල්ලක්
    කහ තේ හැඳි භාගයක්
    මිරිස් කුඩු මේස හැඳි හතරයි
    අමු තුනපහ කුඩු තේ හැන්දයි
    බැදපු තුන පහ කුඩු මේස හැඳි 3යි
    ගම්මිරිස් මේස හැඳී එකයි
    සුවඳ කුඩු මේස හැන්දක්
    ❤❤ මස් කරිය, පොලොස් කරිය,මාලු කරිය හැමදාම රහට කන්න පුළුවන් මේ විදිහට බැදපු තුන පහ එකක් ගෙදරදිම හදාගන්න👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • හැමදාම රහට කන්න මේ විද...

ความคิดเห็น • 371

  • @dilkimadushanijayaweera8277
    @dilkimadushanijayaweera8277 3 ปีที่แล้ว +47

    ගොඩක් රසයි අක්කේ ,මේ මම පලවෙනි වතාවට හදපු chicken curry එක ,ගෙදර අය හැමෝම රසයි කිව්වා ,ඩෙවල් එකක් වගේ,ඔයාගෙ recipe එකට වඩා තව ටිකක් මිරිස් වැඩිපුර දැම්මා,ඉතින් මට එච්චර රස chicken curry එකක් හදාගන්න පුලුවන් වුනේ ඔයාගෙ recipe එක නිසා ,thank you akke

  • @Slythering_Blood
    @Slythering_Blood 3 ปีที่แล้ว +29

    මං තාම school යනවා, තාම උයන්න පුරුදු වෙනවා, මාත් හදලා බැලුවා මේ විදියට, ගෙදර හැමෝම කැමති උනා😋

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +3

      Hoda duwek mage duth uranna පුරුදු wenawa

    • @Slythering_Blood
      @Slythering_Blood 3 ปีที่แล้ว +3

      @@priyanthidabare1986 ☺️

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +1

      @@Slythering_Blood uyanna.purudu wenawa duwe. Mama inne israel

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +1

      @@Slythering_Blood ❤❤❤❤❤🙏✈

    • @Slythering_Blood
      @Slythering_Blood 3 ปีที่แล้ว +1

      @@priyanthidabare1986 mage ammath dubai

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +12

    ඇත්තටම ඔයා කියාල දෙන කෑම සේරම හරිම රසයි.ඇත්තටම පිලිවෙලට කියාදෙනවා මමත් හදල ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 4 ปีที่แล้ว +61

    Chicken කෑවට මෙහෙම රසට කෑවේ අද තමයි, එක නම් පුදුම රසක් ඇත්තමයි, ගොඩක් ස්තුතියි 👍 👍👍

    • @ayshakumary2103
      @ayshakumary2103 3 ปีที่แล้ว +3

      ඔව් මමත් හැදුවා පුදුම රසක් තියෙන්නේ

  • @dushim1802
    @dushim1802 3 ปีที่แล้ว +23

    මාත් මෙහෙම හැදුව.චිකන් හැදුවෙ පලවෙනි වතාවට.මාරමරසයී

    • @madhararasanjali3460
      @madhararasanjali3460 3 ปีที่แล้ว

      මාත් පළවෙනි පාරට හැදුවා 👍

  • @achininimesha7354
    @achininimesha7354 ปีที่แล้ว +8

    මම මේක හැදුවා..ජීවිතේට කාපු රසම චිකන් කරි එක…❤️❤️❤️❤️❤️❤️❤️

    • @user-hv7si1im1k
      @user-hv7si1im1k 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😎😎😎😎😎😎😎😎😎🤒😎😎😎😎😎😎😎😎😎😎😎

  • @nishansrilal1385
    @nishansrilal1385 4 หลายเดือนก่อน +1

    මමත් හැදුවා.අනේ හරිම රසයි.කරාබුනැටි කරදමුංගු දාන්න තිබුනෙත් නෑ.ඒත් හරිම රසට ආවා.

  • @srilankatiktokatal9771
    @srilankatiktokatal9771 3 ปีที่แล้ว +16

    මම අද හැදුව..රසයි තමයි ඇත්තටම..හස්බන් කිව්වා වෙනදා හදනවාට වඩා රසයි කියල..හොදි එක තමයි ගොඩක් රසයි කිව්වෙ..

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම රසයි මමත් හැදුවා ඔයාට ගොඩක් ස්තුතියි බුදුසරණයි මන් කුවේට් සිට මන් හැදුවා ෆට්ට රසයි

    • @ayshakumary2103
      @ayshakumary2103 2 ปีที่แล้ว

      මමත් හැදුවා පුදුම රසක් තියෙන්නේ

  • @SuneethaDamayanthi-il3bd
    @SuneethaDamayanthi-il3bd 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට , පහසුවෙන් රසට ආවා හිතපු විදියටම .. Thank u

  • @achiniliyanapathirana7915
    @achiniliyanapathirana7915 3 ปีที่แล้ว +1

    මේ විදියට අද මං චිකන් කරි එක හැදුවා. හරිම සුවදයි. හරිම රසයි. සේර, කුරුදු, කරදමුංගු දැම්මෙත් නෑ... හරිම සුවදයි. මුලින් චිකන් එක තම්බලා ඒ චිකන් ස්ටොක් වෙනමම එකතු කරන නිසා වෙන්න ඕන... thank you for the recipe ♥️

  • @user-el5jz1mr3n
    @user-el5jz1mr3n 7 หลายเดือนก่อน +3

    Oyage recepies hodai mama oya vidiyatama haduwa rasai thank you

  • @nadeegoodpallepola1615
    @nadeegoodpallepola1615 3 ปีที่แล้ว +2

    මමත් ඔයාගෙ තුනපහබත් එකයි මේ චිකන් එකයි හැදුවා.හරිම රසයි දෙකම.thank s

  • @gangakumari1782
    @gangakumari1782 3 ปีที่แล้ว +7

    මාත් මේක හැදුවා...ගොඩක් රසට හැදුණා.තවත් මේ වගේ රස කෑම හදන්න ලැබේවා

  • @Diluz482
    @Diluz482 15 วันที่ผ่านมา

    Mewane chiken curry patta ah ada heduwa patta rahai thank you akka ❤

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +4

    මේ විදිහට හරිම රසයි මාත් කෑවා

  • @dilanisachithra3586
    @dilanisachithra3586 3 ปีที่แล้ว +2

    මේ cooking chanel එකේ කියලා දීලා තියන හැම recipe එකක්ම පුදුම රස recipes ..බොහොම ස්තුතියි මෙච්චර රස recipes අපට කියලා දෙනවට❤❤

  • @suvinsasvidu84
    @suvinsasvidu84 ปีที่แล้ว +3

    මට තාම වයස 11 . මම බලන්නෙම ඔයාගේ රෙසිපි . මම හොදට හදනවා

  • @ayshakumary2103
    @ayshakumary2103 2 ปีที่แล้ว +2

    මමත් අද.හැදුවා කහබත් ඵක්ක කන්න මාරම රසයි

  • @nexxesgamer1911
    @nexxesgamer1911 3 ปีที่แล้ว +5

    පට්ට අක්කි ඒකනම් පුදුම රසක් පලවෙනි වතාවට තනියම කෑමක් හැදුවේ ඒත් ඒකෙ රස කියලා වැඩක් නැ

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 ปีที่แล้ว +3

    හරිම රසට ආවා. ගොඩක් ස්තුතියි🙏

  • @isurugishara4938
    @isurugishara4938 3 ปีที่แล้ว +3

    මේක බලලා බඩගින්නකුත් ආවා 😂😘😘❤️❤️😘❤️😘

  • @jayanthajayantha6523
    @jayanthajayantha6523 3 ปีที่แล้ว +3

    Harima rasayi a vidihata akki

  • @kwtkwt5381
    @kwtkwt5381 2 ปีที่แล้ว +3

    හරිම රසයි ලෙහෙසියි පහසුයි. බොහොම ස්තුතියි.

  • @fathimaaneesha1272
    @fathimaaneesha1272 3 ปีที่แล้ว +1

    Thank you akki magea nama aneesha. Kukul mas kariya mamtha hathala bealuva akki eathatama puthuma rasak thibbea thava mea vagea videos thanna budu saranai

  • @a.jphilomina8532
    @a.jphilomina8532 ปีที่แล้ว +1

    🇦🇮all are excellent receipts May Almighty God bless you abundantly

  • @sayuhansi510
    @sayuhansi510 4 ปีที่แล้ว +6

    Hi.Man eeye oyage me chicken curry eka heduwa.mage jivtheta hadapu rasama chicken curry eka thama eka.puduma rasak.ammage birthday ekata wenasakatath ekka heduwe.hemoma rasai qwa.thank you very much.❤️

  • @タマーリハンサニ
    @タマーリハンサニ 2 ปีที่แล้ว +1

    Man haduwa oyage kadala curry eka. Niyamai akke. Hamoma rasa kara kara kawa. Godak pin.

  • @ruthfernando6168
    @ruthfernando6168 ปีที่แล้ว

    Mamath Ada haduwa .aiyooooooo lamai okkoma iwara keruwa..harima rasai nanga. Sthuthi oyata

  • @erandijayalatharachchi1158
    @erandijayalatharachchi1158 3 ปีที่แล้ว +1

    මමත් හැදුව.harima රසයි

  • @subashinigamage1248
    @subashinigamage1248 10 หลายเดือนก่อน

    Mama Ada haduwq nangi harima rasai thank you.baya nathuwa hadanna kiyanawa kattiyatama

  • @chathuridinushika9923
    @chathuridinushika9923 2 ปีที่แล้ว

    Rasata ethi dekkath bada pirenawa..thank u akkoo..math try karanawa adama

  • @umeshamedhavi5633
    @umeshamedhavi5633 ปีที่แล้ว

    Eka nam supirima supiri.Thank you sooo much. Man uyanna danne na wadiya. Eth eye dinner ekata 12 denekta me curry eka haduwa. Niyametama awa. Harima rasai.oya nisa man berunaaaa😂.Thank you

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +1

    ගොඩක් රසට තිබුනා මිස් මාත් හැදුවා

  • @umashaseram9039
    @umashaseram9039 3 หลายเดือนก่อน

    පරිප්පු පපඩම් එක්ක දුන්නනම් ඉතින් කනවා කෑමක් 😍😍😍

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 4 ปีที่แล้ว +9

    හොඳ ඉගැන්වීමක්...
    Thank you Miss.

  • @sohanfernando7413
    @sohanfernando7413 3 ปีที่แล้ว +1

    මමත් හ(දුවා.හරිම රසවත් .දුවට Thanks .🙏🙏🙏

  • @oshadaudith4870
    @oshadaudith4870 3 ปีที่แล้ว +2

    Thank youuuuuuuuuuuuuuuuuuuuuu me video eka damata☺️☺️☺️💖❤️🌟I LOVE YOUUUUUUUU 💖💖💖💖❤️😊😊😊😳😘😍

  • @nmadu7658
    @nmadu7658 4 ปีที่แล้ว +8

    සුපිරි අක්කි ඔයා නම්..

  • @motorcycletuktuk3904
    @motorcycletuktuk3904 ปีที่แล้ว +1

    Supiri තුන් වෙනි වතාවටත් හදන ගමන් ඉන්නේ මාරම රසයි.

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 3 ปีที่แล้ว +4

    හොදයි..ගොඩක්..ඉස්තුති.❤❤❤

  • @ireshashyamali8354
    @ireshashyamali8354 ปีที่แล้ว

    Mamath oyage kamajathi godak hadanawa..harima rasai...❤

  • @yash3466
    @yash3466 3 ปีที่แล้ว

    Oyanm hodata kiyla denawa.e wagema recipis mn godak try karala thiyenawa..ewa serama rasai ❤️

  • @amalichaturangani7306
    @amalichaturangani7306 3 ปีที่แล้ว +4

    මාර රසයි අක්කි

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 2 ปีที่แล้ว

    Mekath mn haduwa.kiyanna barithar rasai.ewagema lassana colour ekak awa.thanks nangi.

  • @nisansalamadhuwanthi
    @nisansalamadhuwanthi 3 หลายเดือนก่อน

    මමත් හැදුවා.හරිම රසවත් ❤

  • @Tharindu87
    @Tharindu87 9 หลายเดือนก่อน

    UK awata passe hadapu palaweni chicken curry eka. mae recipe ekata nam gahanna mokatawath bariya. Thank you. Wife loved it!

  • @geethakrishanthi3847
    @geethakrishanthi3847 3 ปีที่แล้ว

    Aththatama mama oyage hama video ekakma balala thiyenne nangita godak ewa hadala thiyenawa godak lesi godak rasai oyage kama resipy oyata godaaaaaak sathutai

  • @LikeNithya
    @LikeNithya 3 ปีที่แล้ว +2

    හරිම රසයි.. මම අද හැදුවා. බිරියානි එකක් එක්ක කන්න නියමයි

  • @dulaahansi652
    @dulaahansi652 3 หลายเดือนก่อน

    ඇත්තටම මාරම රසයි..ඒ වගේම සුවදයි..ගොඩාක් ස්තූතියි අක්කි..මේ වගේ දේවල් කියලා දෙනවට..අද මම මේ විදියට චිකන් හැදුවා..රසම රසයි.❤❤

  • @kasundissanayake2385
    @kasundissanayake2385 17 วันที่ผ่านมา

    නියමයි🐔🐔

  • @sithuminirathnayake8582
    @sithuminirathnayake8582 6 หลายเดือนก่อน

    හරිම රසයි ඒක ..මාත් හැදුවා❤❤

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +5

    තේරැවන්සරනයි බොහොම ස්තූතියි ඔබට

  • @udayakumara22
    @udayakumara22 3 ปีที่แล้ว +1

    Mamath hadanawa ada.. good luck oyata.....

  • @ishanushani729
    @ishanushani729 3 ปีที่แล้ว

    Me vidihata man chicken curry heduwa godak rasai thank you akke

  • @dilueshi2734
    @dilueshi2734 3 ปีที่แล้ว

    Ekanam harima rasai.gedara aya badapirenna kewa.thanks akki

  • @sugandithilakarathna7428
    @sugandithilakarathna7428 3 ปีที่แล้ว

    Niyamai mara rasayi ,thank mehema rasata hadanna kiyala dunnata

  • @apekshaudeni6799
    @apekshaudeni6799 3 ปีที่แล้ว +1

    Marama rasai

  • @Suresh-jg9xz
    @Suresh-jg9xz 7 หลายเดือนก่อน

    mata wayasa 12, mamath meka haduwa harima rasai akki😋

  • @danushivasana3895
    @danushivasana3895 หลายเดือนก่อน +1

  • @kamaniniluka5175
    @kamaniniluka5175 9 หลายเดือนก่อน

    මන් අද හැදුව.හරීම රසයි

  • @k.anjulaofficial
    @k.anjulaofficial 6 หลายเดือนก่อน

    Harima rasai mn haduwa hamoma rasai kiwwa

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +1

    Niyamai thanks maneka theruwan saranai

  • @kasunrachintha822
    @kasunrachintha822 3 ปีที่แล้ว

    Math haduwA.harema rasaiiii.gadara aya asawan kewa.thanks nagii

  • @user-kq6yi7yo9f
    @user-kq6yi7yo9f 3 ปีที่แล้ว +2

    ගොඩාක් .රස .ඇති.👍👍👍👍

  • @fayasfayas766
    @fayasfayas766 4 ปีที่แล้ว +1

    Shaa niyamai miris malu wage godak rasa ethi thank you akki

  • @tajikasathsarani2843
    @tajikasathsarani2843 3 ปีที่แล้ว

    Mth wenada haduwe mulin thunpaha tika chiken wala dawatala passe thelata dla.ada oya qwa widiyta haduwa.ehemath rasai.tnks oyta.

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +1

    ස්තුතියි සහොදරී ඉතාමත් රසවත් රෙසපි එකක් ,,තෙරුවන් සරනයි

  • @kasunmaduranga1316
    @kasunmaduranga1316 9 หลายเดือนก่อน

    මං හැමදාම චිකන් උයන්නේත් ඔය ආකාරයට තමයි .❤

  • @ruwanarunashantha406
    @ruwanarunashantha406 2 หลายเดือนก่อน +1

    මාත් හැදුවා..හරිම රසයි ඇන්ටි...❤❤❤

  • @indikabandara6190
    @indikabandara6190 3 ปีที่แล้ว +1

    Math heduwa rasai thank

  • @gangashyamali4325
    @gangashyamali4325 2 ปีที่แล้ว

    මම හැදුවා..මරු...

  • @hansikajeewanthi887
    @hansikajeewanthi887 ปีที่แล้ว

    හරිම
    රසයි අක්කි
    මන් හැදුවා අද❤

  • @lilypereira427
    @lilypereira427 ปีที่แล้ว

    දවස් 2ක්ම හැදුවා.බබාලා ගොඩ ක්ම කැමතියි.

  • @amilathilaka8885
    @amilathilaka8885 3 ปีที่แล้ว +1

    Rasta thiyenawa thanks👍

  • @JanakaSuranga-pc5gb
    @JanakaSuranga-pc5gb 9 หลายเดือนก่อน

    Harima rasai akke

  • @officialbro7248
    @officialbro7248 3 ปีที่แล้ว

    Akke supiri apith haduwa patta rahai

  • @shashi1722
    @shashi1722 2 ปีที่แล้ว

    Heta boy friend ta hdala denwa.rasata thiyei kyl hithenwa thank you akki💗

  • @prasadikafernando7624
    @prasadikafernando7624 3 ปีที่แล้ว +1

    Colour is like delicious 🙍🙎

  • @vijayprasanth7451
    @vijayprasanth7451 3 ปีที่แล้ว

    Thanks akke mamath heduva....rasai akke

  • @Kumaridamayanthi-uu9dw
    @Kumaridamayanthi-uu9dw 2 หลายเดือนก่อน

    Wow

  • @paulrajnicolas5986
    @paulrajnicolas5986 3 ปีที่แล้ว

    Super akka ada thamai beluve oyage chanel

  • @ruwiniweerarathne8136
    @ruwiniweerarathne8136 3 ปีที่แล้ว +1

    Thank you dr..oyage recipes walata asai godak..

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 ปีที่แล้ว

    Akke hemdm oy සුපිරි wedk krne .mn ad heduw mrm rasi

  • @lochanamadushani4690
    @lochanamadushani4690 5 หลายเดือนก่อน

    රසයි මාත් haduwa

  • @jdsialva7465
    @jdsialva7465 ปีที่แล้ว

    Hadala balanna one😉

  • @නැගිටිමු
    @නැගිටිමු 3 ปีที่แล้ว

    Aththatama rasai

  • @amandikadesilva303
    @amandikadesilva303 3 ปีที่แล้ว +4

    ඔයා එක්ක උයන්න හරි ලේසියි.ඒකයි මම ඔයාගෙන්ම බලාගෙන උයන්නෙ.අම්මා කියනවා ඔයාගෙ රෙසිපි බලන් හදන කෑම හරී රසයි කියලා

  • @mahinda9490
    @mahinda9490 3 ปีที่แล้ว

    සුපිරි අක්කෙ ඔයා න්ට්

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 2 ปีที่แล้ว

    ඇහැටත් රසයි.. Thx නංගා...

  • @mashijayasekara7689
    @mashijayasekara7689 3 ปีที่แล้ว

    Awurudu dawase heduwa...godak rasai.....sthuthie

  • @lakmalirodrigo5226
    @lakmalirodrigo5226 ปีที่แล้ว +1

    රසට ආව තැන්කූ mr kitchen 🥰🥰

  • @catsland173
    @catsland173 3 ปีที่แล้ว +1

    Supiri

  • @theekshyanuwanthini9656
    @theekshyanuwanthini9656 4 ปีที่แล้ว +5

    Ammo thel goda

    • @ayeshadesilva1251
      @ayeshadesilva1251 3 ปีที่แล้ว +1

      ඇත්තමයි , සෑහෙන්න තෙල් පාවිච්චි කරන්න වෙනවානේ මේ විදිහට 😯😯😯. ඊට වඩා හොද නැද්ද පොල්කිරි ටිකක් දාලා හොද්ද හොදට හින්දගත්තානම්😊

  • @shal862
    @shal862 3 ปีที่แล้ว

    Mata Nam oya nisa den kema uyanna puluwan.. ettatama oyata pin menika....Ada mm mun kewm heduwaa hodata tibba...chuttak peni Rasa wedee ..rata indi peni walin heduwe

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +2

    Yummy 😋 godak rase chiken curry akak super 💋😘👍🏼👌🏽

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +25

    කෙලත් ගිලෙනවා අප්පා 😍💪

  • @sudeshrathnasekara5102
    @sudeshrathnasekara5102 3 ปีที่แล้ว +1

    Good job..👍👍👍

  • @anjuharshika7
    @anjuharshika7 3 ปีที่แล้ว +10

    තෑන්ක්ස් අක්කි❤️. මාත් හැදුවා අද... පුදුම රසයි😘❤️

    • @sithiduprabhath7093
      @sithiduprabhath7093 ปีที่แล้ว +1

      ඔය විදිහටම හැදුවා..තිත්ත රහක් ආවා බන්..මම හිතන්නේ ගින්දර වැඩිවෙලා මිරිස් එක කර උනා වැඩි උනාද කොහෙදෝ..😌

    • @cartoon.funny..
      @cartoon.funny.. 11 หลายเดือนก่อน

      ​@@sithiduprabhath7093මටත් ඕකම උනා 😩

  • @roses1iraj
    @roses1iraj 3 ปีที่แล้ว +1

    Niyamaiii!