බයිට් එකට වගේම, බත්, නූඩ්ල්ස් ඕනෑම දෙයක් එක්ක රසට කන්න චිකන් ඩෙවල්,Sri Lankan Devilled Chicken

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @cookingwithchefshani
    @cookingwithchefshani  2 ปีที่แล้ว +10

    ඔයාල කැමති නම් තක්කාලි එකතු කර ගන්න පුළුවන්.මම එකතු කරේ නැත්තෙ තක්කාලි දානවනන් එවෙලේම වගේ කන්න ඕනෙ. නැත්තන් සෝස් එක්ක මිශ්‍ර වුනාට පස්සෙ වතුර උනනව. එතකොට පහුවදාට වගේ කනවනං ඩේවල් එක වතුර වගේ . ඒ වුණාට කැමති අය ඉන්නව නං කිසි ප්‍රශ්නයක් නෑ එකතු කර ගන්න..❤🥰💐

  • @Ducklings_4life
    @Ducklings_4life ปีที่แล้ว +1

    ස්තුතියි . මම මෙහෙම හැදුවා. චිකන් අවන් එකේ ෆ්‍රයි කළා ඔයිල් ස්ප්‍රේ කරලා.. හොඳයි ගොඩක් රසයි .

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +2

    මන් ආසාම කෑමක් ඔයා හරිම පැහැදිලිව ඉක්මනට හදන හැටි කියල දුන්න තෑන්ක්ස් නන්ගි ආදරෙයි

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +5

    මාත් ආසම රෙසිපි එකක් අක්කා... ඔයා හරිම සරලව පැහැදිලිව ඉගැන්නුවා .... බොහොම ස්තූති ....🤗❤🌻

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 ปีที่แล้ว +2

    හරිම රසයි shani ඔයාගේ resapis..හොර , බොරු නැතිව කියල දෙනව.. week end aka පුංචි restaurant akak කලා ඔයා අපෙ ගෙදර... Thank you Too Shani...🌹

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි..❤❤

  • @sajeedilshani1765
    @sajeedilshani1765 5 หลายเดือนก่อน +1

    Mn ada heduwa meka.lassanata rasata awa.♥️thank you chef 🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමීයට

  • @nethunethu9736
    @nethunethu9736 2 ปีที่แล้ว +1

    Math hetama hadanawa godaaaaaaaaak sthuthii obata..

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว

    Ada mata hithuna oyage dewal eka hadanna.mama kanne nethi nisa rasada kiyala puthalagen ahala liyannam stay with blessed.mama thakkali tikak demma puthala rasai kiyala kanawa.thank you duwa

  • @surathiramzee9847
    @surathiramzee9847 11 หลายเดือนก่อน

    Very nice and quick recipe chef shani. 🌷🌷🌷👍🏼 Your kottu I made it came nicely and tasty. Thank. May Allah bless you and your family.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 2 ปีที่แล้ว +1

    Absolutely very beautiful recipe thank you for sharing chef shani 👍❤️💐

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Godak rasapatai.thank you kiyala dunnata.❤️❤️❤️❤️👍

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว

    I made this for lunch. I used fish instead of chicken. My husband liked it very much. I added ur chiily paste. Chef u dont have fish develled in ur menu . It was really tasty.

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 4 หลายเดือนก่อน

    හෙදයි

  • @thilakshisilva8593
    @thilakshisilva8593 2 ปีที่แล้ว +1

    රස පාටයි 🤤🤤♥️♥️ definitely i ll make this yummy deviled chicken 🍗

  • @priyanthagunaweera555
    @priyanthagunaweera555 2 ปีที่แล้ว +1

    Chef ane ara iguru sudulunu paste eka hadannat kiyala dennako..

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +1

    Thank you very much. 😋😋😋

  • @thequeencake839
    @thequeencake839 2 ปีที่แล้ว +2

    අනේ ස්තූති අක්කි

  • @COOKWITHDINIDU
    @COOKWITHDINIDU ปีที่แล้ว +1

    ශා මරූ 😍❤

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +1

    Rasama rasa patie

  • @mahindayatagama4131
    @mahindayatagama4131 7 หลายเดือนก่อน

    අද මම ඩෙවල් දැම්මා ,ඇත්තටම හොඳයි ,thanks ,තෙරුවන් සරනයි .

  • @iruvlogs9276
    @iruvlogs9276 2 ปีที่แล้ว +1

    Woow chef.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect good luck 👍👍👍 👍

  • @nishanthirenuka9717
    @nishanthirenuka9717 2 ปีที่แล้ว +1

    WOW 🔥🔥🔥

  • @RohanDesilva-l9x
    @RohanDesilva-l9x 12 วันที่ผ่านมา

    ❤Super

  • @MohamedzaamithZaamith
    @MohamedzaamithZaamith 7 หลายเดือนก่อน

    Meka kal thabaganna puluwandha?

  • @janu4154
    @janu4154 7 หลายเดือนก่อน

    Thanks yaluwa

  • @sandunisendanayakagedona4039
    @sandunisendanayakagedona4039 ปีที่แล้ว +1

    Meka dawas 4k wge kalthiyagnna puluwanda

  • @bindyagangadari8531
    @bindyagangadari8531 ปีที่แล้ว +1

    Malu miris wenuwata amu miris danna barida... rase wenasak wenawada

  • @indiragandhi8988
    @indiragandhi8988 2 ปีที่แล้ว +1

    Tks z it ok to put tomatoes

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      You can add tomatoes 🍅, if you are going to eat it straight away, but If you want to keep longer don't add, because once mixed with the sauce, tomatoes are releasing it's water..so your devel can get watery..that's why I don't add them..but again it's totally up to you. there's nothing wrong with that..🥰

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว

    Elakiri

  • @hemalivenderlen149
    @hemalivenderlen149 2 ปีที่แล้ว +1

    Hadala balannm.miss mekata chili sauce hoda nadda?

  • @srilata3625
    @srilata3625 2 ปีที่แล้ว +1

    Balalath hadana widiha kiya danna

  • @shainyperera575
    @shainyperera575 2 ปีที่แล้ว +1

    Good

  • @dinusirimanna8444
    @dinusirimanna8444 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @madugunathilake4440
    @madugunathilake4440 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර හෙට party එකක් තියෙනවා.චිලි පේස්ට් එකත් හදනවා.චිකන් එක වෙලාවට දැක්කෙ. බොහොම ස්තූතියි මිස් ඔයාට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Ahaa marune..

    • @madugunathilake4440
      @madugunathilake4440 2 ปีที่แล้ว +1

      දැන් party එක ඉවර වුනේ .නියමයි මිස් .ඔයාගෙන් ගොඩාාාාාාාක් දේවල් ඉගෙන ගත්තා.රසයි ..රසයි ...රසාාාාාාායි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      @@madugunathilake4440 Niyamai mata harima sathutui ❤💐

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 2 ปีที่แล้ว +1

    👍

  • @malikajayaweera3019
    @malikajayaweera3019 2 ปีที่แล้ว +1

    Thank you nangi.....

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @niroro1477
    @niroro1477 2 ปีที่แล้ว +1

    🖐️🖐️🖐️

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

    අනේ කියන්නකො සෝස් වර්ග පාවිච්චි කරන්න ගත්තට පස්සෙ බෝතල් මුඩි වල සීල් නෑනෙ. ඉතින් බෝතල් ෆ්‍රිජ් එකේ නොදා එලියෙ තිබ්බොත් කමක් නැද්ද කියනවද?

  • @sandamali8361
    @sandamali8361 2 ปีที่แล้ว +1

    අක්කේ ...ඩෙවල් හදද්දී මස් බදින්න ම ඕනේ ද???.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      One na, thambala thel dalath gannawa..💐

    • @sandamali8361
      @sandamali8361 2 ปีที่แล้ว

      @@cookingwithchefshani Thank you 🙏❤️

  • @sarathpadmasiri9901
    @sarathpadmasiri9901 ปีที่แล้ว

    Mama dan hadanava.hadala kalath oyata msg karannam.saralava qyala dunna.thank you oyata.(Nilu)

  • @MoonLight-nk7ud
    @MoonLight-nk7ud ปีที่แล้ว

    බදින්නැතුව බැරි ද

  • @saranageemunasinghe8461
    @saranageemunasinghe8461 2 ปีที่แล้ว +1

    Thank you chef.