ඩෙවල් චිකන් | Devilled Chicken | Chicken Devel | Chicken Devel Recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • How to make chicken devilled sinhala
    චිකන් ඩෙවල් සාදන අකාරය :-
    අද මම ඔයාලට ගෙනාවේ රෙස්ටුරන්ට් එකේ රසටම , පාටට සැර වැඩියෙන් චිකන් ඩෙවල් එකක් හදා ගන්න විදිය.ඔයාලත් හදලා රස බලන්න. ඒ රස යාලූවොත් සමග බෙදා ගන්න
    Kavi Home Recipes Subscribe කරන්න ❤️
    chicken devel,gvffchicken devel sri lanka,Sri Lankan Devilled Chicken,Chicken Devel,Sri Lankan Devilled Chicken,Chicken Devel recipe Sinhala,devil chicken curry,chicken fried rice,chicken devel recipe restaurant style,kfc devil chicken recipe,deviled chicken recipe sri lanka,deviled chicken recipe my easy recipe,easy chicken devel,easy recipe devel ,my easy recipe devel,devel warga,sinhala dewal,dewal hadana vidiya,chicken dewal,Simple Deviled Chicken Recipe,Sri lankan food devilled chicken,chicken devel,chicken devil,chicken dewal,dewal warga sinhala,dewal my easy recipe,chicken walin kema,chicken badima,chicken recipe,Devilled Chicken,Chicken Devel,my easy recipe
    *************************************
    අවශ්‍ය ද්‍රව්‍ය= චිකන් 700 g
    රට ළුණු ගෙඩි 2ක්
    මාළු මිරිස් කරල් 2ක්
    ලොකු ලොකු තක්කාලි ගෙඩියක්
    අමුමිරිස් කරල් 3ක්
    දෙහි බැයක්
    රම්පේ කරපිංචා
    පොඩ් ඉගුරු කැල්ලක්
    සුදු ළුණු බික් 1ක්
    චිලී සෝස් මේස හැදි 2ක්
    තක්කාලි සෝස් මේස හැදි 2ක්
    සෝයා සෝස් මේස හැදි 3ක්
    මිරිස් කුඩු මේස හැන්දක්
    ලුණු ගම්මිරිස් තේ හැන්දක්
    කැලි මිරිස් තේ හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    සිනී තේ හැදි 2ක්
    පොල් තෙල්
    Ingredients=
    700g of Chicken
    2 big onion 2
    Capsicum 1
    tomatoes 3
    green chili limejues
    rampei garlic
    ginger curry leaves
    2 tesps chili sauce
    2 tesps tomato sauce
    3 tesps soya sauce salt
    1 tes peppar
    1 tes chili powder
    1 tes Crushed Chili
    2 tes sugar oil
    #chickendevil #chickendevel #kavihomerecipes
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 62

  • @kavihomerecipes
    @kavihomerecipes  ปีที่แล้ว +3

    මෙවැනි මගේ අලුත්ම වීඩියෝ බලන්න SUBSCRIBE කරලා 🔔 BELL icon එක Click කරන්න

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 4 หลายเดือนก่อน +5

    මන් හැදුව රසට ආවා 🤭❤️ අදත් හදන්න හදන්නෙ 😁 ටිකක් අමතකයි ඒකහින්දා ආව මේ පැත්තට ටිකක්😁❤️

    • @kavihomerecipes
      @kavihomerecipes  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට ❤️

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි කටහඩක්❤රසවත් video ekak❤

  • @SihinaPiyapath
    @SihinaPiyapath ปีที่แล้ว +3

    නියමයිනේ හරිම රසවත් රෙසිපි එකක් ස්තූතී සුභ දවසක් වේවා

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว

    ම්.ම්. රසවත් චිකන් ඩෙවල් එකක් . හරිම ලස්සනයි . රසවත් බව හදපු විදියට කියන්න පුලුවන් . ස්තූතියි ඔයාට . තෙරුවන් සරණයි දුව . ප්‍රාර්ථනා කරනවා සුභ දවසක් ඔයාට . 🙏🙏💐💐💐💐❤️❤️❤️❤️

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි රසවත් රෙසිපියක් ..

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    Thanks for sharing your yummy and healthy recipe.

  • @chatheshvlog
    @chatheshvlog ปีที่แล้ว +3

    සුබදවසක් වෙවා නැන්දේ මං ඔයාට ඇපල් දුන්නා මේ විඩියෝව සම්පුර්න බැලුවා තෙරුවන් සරනයි 🤝🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      ස්තූතියි

  • @MAWLANKA
    @MAWLANKA ปีที่แล้ว +2

    අනේ අදත් කෑව.හැබැයි මෙච්චර රස නෑ😋 ස්තුතියි ඔයාට.අද කාපු ඒවයෙ රස වැඩ් කරාට😂

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +2

    හරිම රස පාටයි අක්කෙ

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ❤❤❤

    • @kavihomerecipes
      @kavihomerecipes  หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @nimalsiriwardene9708
    @nimalsiriwardene9708 ปีที่แล้ว +1

    රසවත් recipe එකක් . ස්තුතියි .🙏😐

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว +1

      ස්තුතියි අයියේ 🙏

  • @siyalla5109
    @siyalla5109 ปีที่แล้ว +2

    සුපිරියි 👍👍
    බයිට් එකටත් මරු වගේ....👍👍👌👌🔥🔥

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว +2

    අම්මෝ නියමයි දැක්කත් බඩ පිරුනාවගෙ❤

  • @IreshaImali
    @IreshaImali หลายเดือนก่อน +1

    Harima rasai.Adath hadanawa.❤

    • @kavihomerecipes
      @kavihomerecipes  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🙏

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว +2

    Oya harima Dakshai harima rasa kamak Niyami dear 🌹🌹😍

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +1

    අනේ ඔයාගෙ කෑම සුපිරි

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    ආයුබෝවන් ❤🙏 අක්කේ digatama බැලුව ..
    Thank for sharing ❤🙏
    Good job

  • @nishavideochannel8814
    @nishavideochannel8814 ปีที่แล้ว +1

    අම්මෝ පාන්දරම කටට කෙල ඉනුවා ❤😍😋🤐🤐

  • @shinemusic9555
    @shinemusic9555 ปีที่แล้ว +1

    සුපිරි ඩෙවල් 😋

  • @Yashboyofficial
    @Yashboyofficial ปีที่แล้ว +1

    ❤රසවත් video ekak❤

  • @JanakaLakmal-xo5ny
    @JanakaLakmal-xo5ny 5 หลายเดือนก่อน +1

    නියමයි

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @tvdesanda
    @tvdesanda ปีที่แล้ว

    නියමයි 👌👌❤️❤️

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    ඔයාගේ හොඳම යාළුවා ආවා

  • @sldineshbro
    @sldineshbro ปีที่แล้ว +1

    ජයවේවා බුදු සරණයි ❤️❤️

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +1

    ආව් ඉතින් 😁

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +1

    Super 😊🤗

  • @IreshaImali
    @IreshaImali หลายเดือนก่อน

    💝💝💝💝

  • @ChandanaIdunil
    @ChandanaIdunil 5 หลายเดือนก่อน +1

    Thamdannadda

    • @kavihomerecipes
      @kavihomerecipes  5 หลายเดือนก่อน

      නෑ ස්තූතියි ඔයාට ❤️

  • @disnadilruksidisna1065
    @disnadilruksidisna1065 หลายเดือนก่อน

    සෝස් නැතිව බැරි ද හදන්න

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว +2

    ඔයාට පුලුවන් වෙලාවක ඔයාට උදව් කරන අයට උදව් කරන්න ඉන්න පිරිස හැටියට විවුස් මදි 🙏

    • @kavihomerecipes
      @kavihomerecipes  ปีที่แล้ว

      අනේ ඔව් මට දැන් එපා වෙලා ඉන්නේ මොන දේ කලත් වැඩක් නෑ. රෙසිපි වලට තරගේ වැඩියි.ලොකු චැනල් එක්ක අපිට තරග කරන්න හිතන්නවත් බෑ හදා ගත්තු වීඩියෝ ටිකක් තියෙනවා ඒ ටික දාලා මන් නවත්වනවා මේක ස්තුතියි කම්මන්ට් එකට.🙏

  • @smusic677
    @smusic677 4 หลายเดือนก่อน +1

    Ane cgon.wesawi pala yanna

    • @kavihomerecipes
      @kavihomerecipes  4 หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ වීඩියෝ බලන්න එන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏❤️

  • @IreshaImali
    @IreshaImali หลายเดือนก่อน

    💝💝💝💝