AKD එක්ක ඩීල් දාන්න ආව මන්ත්‍රී අර්චුනාට මාලිමාවේ අක්කා රෙදි ගැලවෙන්නම කියල දුන්න විදිහ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 1.4K

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 หลายเดือนก่อน +417

    තේරෙන දෙමලෙන්ම කියල දුන්නා respect සහෝදරිය 👍

  • @සංජීවනී-ඩ7ප
    @සංජීවනී-ඩ7ප หลายเดือนก่อน +70

    හොඳ ඉවසීමෙන් ඔක්කොම අහන් ඉඳලා ලස්සනට ගලපලා උත්තර දුන්නා සහෝදරී..අපේ රටට අවශ්‍ය ඔබ වැනි උදාර කාන්තාවන්..ජය වේවා අපේ රටට

  • @janakiekanayake2930
    @janakiekanayake2930 หลายเดือนก่อน +396

    හරිම සතුටුයි කෙලින් කතා කරන මේ දමිළ වෛද්‍ය වරියට හිස නමා ගෞරව කරමි අපි සිංහල අපිට දමිළ කියලා ඒ අය ගැන වෙනසක් දැනෙන්නේ නෑ එක විදියට උපත ලබන සහ මිය යන එකම විදිහේ ඇගේ ලේ දුවන කෙටි කලක් ජීවත් වන අපි කවුරුත් ජාති ආගම් කුල වර්ග භේදයකින් ඇයි මරා ගන්නේ. බුදු දහම අපට උගන්වා ඇත්තේ සියලුම දෙනා මනුෂ්‍ය යන් බවයි ඇයි පොඩි රටක් බෙදන්නට දගලන්නෙ.අපි ඔබ තුමිය කී ආකාරයට ශ්‍රී ලාංකික යන් ලෙස එක්ව අපේ රට රැකගනිමු. යුද්ධය දී දෙපැත්තේ ම අය මියගියා. වෙනස රට බෙදීමට සහ රට බේරාගන්න ට ලෙස කොටසක් දෙකක් ලෙසයි .මෙම නවක මන්ත්‍රී වරයා නැවත රටේ බෙදීම ක් ඇතිකරන්නට පාර්ලිමේන්තු ආවානම් කොතැනක හෝ ඔබට ලොකු වැරදීමක් ඇතිවී තිබෙන බව කිව යුතුමය. එය සිහිනයකි. අපි සියල්ලෝම ශ්‍රිලාංකීයින් බව නැවතත් සිහිපත් කරනු කැමැත්තෙමි

    • @navodayeshka3812
      @navodayeshka3812 หลายเดือนก่อน +13

      එයා සිංහල

    • @ushanipalihawadana8015
      @ushanipalihawadana8015 หลายเดือนก่อน +4

      එයා සිංහල doctor කෙනෙක්

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v หลายเดือนก่อน

      @@navodayeshka3812 දෙමල සිංහල මිශ්‍ර ඩොක්ට කෙනෙක් වගේ, එයාට දෙමල හොදට පුලුවන්, සිංහල අයට ඔච්චර හොදට දෙමල බෑ. අන්තිම ටිකේ දෙමළෙන් විදිනවා, අරූගේ කන් වල ඇගිලි ගහගන්න. සිංහල අයට එච්චර සුපිරියටම දෙමළ බෑ. දෙමලෙන් චාටර් කරා වගේ සීන් එකක් උනේ. දෙමලෙන් චාටර් කරන්න සිංහල අයට අමාරුයි. මේ අක්කා සුපිරියටම දෙමලෙන් කියනවා 8 වෙනි විනාඩියේ ඉදලා.

    • @janiduchandrasekara8830
      @janiduchandrasekara8830 หลายเดือนก่อน +3

      මේ දෙමල doctor කෙනෙක් නෙවෙයි. මෙතුමිය සිංහල. නම දැක්කෙ නැද්ද. දෙමල අයට විතරක් නෙවෙයි සිංහල අයටත් දෙමල පුලුවන්.

    • @dineshsrikanth502
      @dineshsrikanth502 หลายเดือนก่อน

      ❤❤❤

  • @WgSumali
    @WgSumali หลายเดือนก่อน +111

    මේ කතාකරන මිස් නම් මාරම කැරැක්ටර් එකක්.හදවතින් ම රෙස්පෙක්ට්.ආඩම්බර යි සිංහල කෙල්ලේ.නියමයි..වදන් නෑ
    ජයම වේවා❤😊

    • @Shirline-l9n
      @Shirline-l9n หลายเดือนก่อน +2

      මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ

    • @SaduDanu521
      @SaduDanu521 หลายเดือนก่อน +2

      ​@@Shirline-l9nමේ මැඩම් සිංහල එක්කෙනෙක් .එයා භාශා 3ම හරි ලස්සනට කතා කරන්න දන්නවා...

  • @FreefiremaniaSL
    @FreefiremaniaSL หลายเดือนก่อน +541

    මානසික රෝගියෙක්ට ආදරණීයව උපදෙස් දෙන්න තරම් ඉතාම විශිෂ්ඨ , බුද්ධිමත් කාන්තාවක්❤❤ වගේම AKD ගේ ශික්ෂණය මනාව ඔප්පු කරා මේ යාපනයේ දමිළ නායකත්වය 😊😊. ඔබ විශිෂ්ඨයි සොයුරිය ❤❤

    • @roshanigunasekera1128
      @roshanigunasekera1128 หลายเดือนก่อน +12

      @@FreefiremaniaSL Yes he definitely has a dangerous mental issue 😟😟😟

    • @Twinklingtoons-u6j
      @Twinklingtoons-u6j หลายเดือนก่อน +7

      ඇත්ත වශයෙන් ම හරිම බුද්ධිමත් , ආදරනීය කාන්තාවක් ඔබ .රට වෙනුවෙන් හිතන ඔබ වැනි පුරවැසියන් ට තෙරුවනනේ සරන ලැබේවා ..❤

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน +2

      හරිම කාරැනිකයි ස්තුතිය good luck. අහන් ඉන්ඩ අාස හිතුනා ජෙිසු පිමිටයි

    • @wimalakatugampala6905
      @wimalakatugampala6905 หลายเดือนก่อน

      Nknk .😊

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 หลายเดือนก่อน +27

    සිංහලෙන්නම් සිංහලෙන්..ඉංග්‍රීසියෙන්නම්..දෙමලෙන්නම් දෙමලෙන්....නියම අක්ක කෙනෙක් ..කොන්ද කෙලින් තියාගෙන කතා කලා ..ජයවේවා ..❤❤❤

  • @wasanthahetti113
    @wasanthahetti113 หลายเดือนก่อน +571

    මේ වොයිස් කට් එකම ඇති
    අපට npp එකේ බුද්ධිමතුන්
    කොච්චර ඉන්නවද කියල
    ඔබ ගැන පුදුම ආඩම්බරයක් දැනුනේ හරිම සතුටුයි කිසි කෙනෙකුට අන්දන්න බෑ නියමයි නියමයි නියමයි 🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @ashokapriyantha8703
      @ashokapriyantha8703 หลายเดือนก่อน

      මු පිස්සෙක්

    • @ddinterior8404
      @ddinterior8404 หลายเดือนก่อน +5

      💯

    • @senerathdissanayake3993
      @senerathdissanayake3993 หลายเดือนก่อน +1

      Exactly

    • @MrAsitha45
      @MrAsitha45 หลายเดือนก่อน

      අනේ බං උබලා ලංකාවේ ඉන්න මැඩියෝ විතරයි! ඔය ගේම් ඔක්කොම වෙන බව අපිට UK ඉන්න නිසා පේනවා මොකද කොටි 80% ඉන්නේ මහේ! දෙමල හොද මිනිස්සුත් ඉන්නවා! නමුත් උඔලා වගේ ගොන්නුන්ව අන්දන්න කොටි හොදටම දන්නවා! සිංහල මිනිහට සල්ලි වියදම් කලාම ඔක්කොම අමතකයි! අපිව නම් ලොවෙත් ගන්න බෑ සල්ලි වලට😂😡

    • @Shirline-l9n
      @Shirline-l9n หลายเดือนก่อน +4

      මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ

  • @sandunpriyankara3131
    @sandunpriyankara3131 หลายเดือนก่อน +55

    ජන්ද දෙකම දුන්නෙ NPP එකට... FB එකෙන් full Sup එකක් දුන්නා NPP එකට... ඒත් NPP එක මෙච්චටම Genuine කියලා හිතුවෙ නෑ සත්තයි... ❤❤❤

  • @SanthaPerera-m8x
    @SanthaPerera-m8x หลายเดือนก่อน +360

    නියමයි සහෝදරිය ❤❤ ඔබ වැනි බුද්ධිමත්
    සහොදරියන් මගේ මව් බිමට තව
    තවත් පහල වේවා බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි මානසික ලෙඩෙකුගේ අමනොඥ මන්ද බුද්ධික තත්ත්වය හොඳින් තේරුම් ගෙන හොඳින් ඔහුට පහදාදීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.. ❤❤❤❤

  • @sasanthidilanka2961
    @sasanthidilanka2961 หลายเดือนก่อน +61

    හරිම බුද්දිමත් විදිහට මෝඩ ඩොකාට උත්තර දුන්න ඒ ගැහැණියට මගේ උපහාරය...❤❤

    • @Evolvingman630
      @Evolvingman630 หลายเดือนก่อน

      A akkath doctor kenek saho

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s หลายเดือนก่อน +728

    කවදාවත් මේ වගේ යකඩ ගැහැනියක් හම්බවෙලා නැහැ මගේ ජීවිතේ. සුපිරි චරිතයක්.

    • @ying__yang000
      @ying__yang000 หลายเดือนก่อน +25

      Lankawe Hoda personality thiyena professional gahanu one tharam innawa, me ekkenek witharai.

    • @rohinikannangara4709
      @rohinikannangara4709 หลายเดือนก่อน +8

      Very good sister

    • @abdulhasanhasan4067
      @abdulhasanhasan4067 หลายเดือนก่อน +5

      Yakada lady brilliant ❤

    • @abdulhasanhasan4067
      @abdulhasanhasan4067 หลายเดือนก่อน +4

      Yakada lady brilliant Answer ❤

    • @shyamaindranithilaka7602
      @shyamaindranithilaka7602 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤.හරිම සතුටුයි ඇයගේ උසස් මානසික මට්ටම ගැන.

  • @NirmalaKarunasinghe
    @NirmalaKarunasinghe หลายเดือนก่อน +43

    මු අමු පිස්සෙක්..... ඔබ තුමිය නියම සමාජ සේවිකාවක්සහ මේ තමයි මුළු ශ්‍රීලංකිකන්ගේ හඬ ❤

  • @charleswijayawickrema364
    @charleswijayawickrema364 หลายเดือนก่อน +268

    කව්ද මේ ගැහැනු කෙනා . හරිම ආඩම්බරයක්.සංතෝසයක් ... brave and honest ....
    Npp real understanding lady....

    • @SamareDoTelke
      @SamareDoTelke หลายเดือนก่อน +8

      she handled it like a g❤❤❤

    • @SheriffComstock
      @SheriffComstock หลายเดือนก่อน +17

      Dr. Indima Weerakoon

    • @gayananuradha5876
      @gayananuradha5876 หลายเดือนก่อน

    • @SamareDoTelke
      @SamareDoTelke หลายเดือนก่อน +3

      @@SheriffComstock eyta tamiluth plun ne sinhala wagema

    • @SheriffComstock
      @SheriffComstock หลายเดือนก่อน +1

      @@SamareDoTelke Yup. Eya work kaleth northern area eke.

  • @shiranimngala6839
    @shiranimngala6839 หลายเดือนก่อน +85

    මේ ගැහැණු කෙනා gana ගොඩක් ආඩම්බරයි ස්තුතියි ඔයාට 🙏🙏🤙🤙😍😍😍

    • @savinya-t4g
      @savinya-t4g หลายเดือนก่อน

      Eya doctor knk

  • @nihalsoyza6977
    @nihalsoyza6977 หลายเดือนก่อน +232

    නංගි ඔයා ගොඩක් දේ දන්නා කෙනෙක්, ඔයා එක්ක කථාකරන පුද්ගලයා කවදාවත් වෛද්‍ය වරයෙක් වෙන්න බැහැ, නොමිමර එකේ පිස්සෙක්, මෝඩයෙක්, දෙමල මිනිස්සුන්ගේ හතුරෙක්. හරි පිරිමියෙක් කවදාවත් එක දවසකටහරි තියාගත්ත ගැහැනියකුගේ පුද්ගලික ජීවිතය ලෝකයට කියන්නේ නැහැ . නංගි ඔයා හරිම බුද්ධිමත් විදිහට ඔීකව නිරුවත්කරා.

  • @sewvandiiddagoda7857
    @sewvandiiddagoda7857 หลายเดือนก่อน +39

    නියමෙටම උත්තර දුන්නා...NPP ජය වේවා....!🎉🎉🎉🎉 මම පාවිච්චි කරපු ඡන්දය ගැන මට හරිම සතුටුයි... Thank you AKD... මේ වගේ කතා කරන කට්ටිය ආණ්ඩුවක ඉන්නවා කිව්වම.... මාරම සතුටුයි....❤❤❤❤

    • @Shirline-l9n
      @Shirline-l9n หลายเดือนก่อน +1

      මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ

  • @road_tv_srilanka
    @road_tv_srilanka หลายเดือนก่อน +189

    මේ මිනිහට දමිල මිනිස්සුම එකතු වෙලා ගහන්න ඕන. රටේ මිනිස්සු අතර ප්‍රශ්න ඇති කරන නිසා

    • @srilankanflaribartenders2223
      @srilankanflaribartenders2223 หลายเดือนก่อน +8

      Thanks you brother

    • @eqx3rqfv3v
      @eqx3rqfv3v หลายเดือนก่อน

      @Deborah69_777 Thank you brother, He looks like have a mental problem. How a well educated person behave like this. Omg!

    • @KaarRaj-d8l
      @KaarRaj-d8l หลายเดือนก่อน +1

      Yes true

    • @laksuraakalanka4006
      @laksuraakalanka4006 หลายเดือนก่อน

      Gahaddi poddak matath kiyano hode muta gahaddi balan hari sathutu wenna 😂😂

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn หลายเดือนก่อน +18

    නියමයි සහෝදරිය.නිර්භීතව උත්තර දුන්නාට.ඔය වැනි පිස්සො දහයක් හිටියනම් ඇති ජාති වාදය අවුස්සා රට කන්න. යුද්ධයෙන් සිංහල ජීවිත නැති උන. ඒ ගැන ඌට රිදෙන්නෙ නෑ. ඩයස් හෝරාවෙ අසුචි කන තිරිසනා.

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 หลายเดือนก่อน +132

    මේ වගේ අය පාර්ලිමේන්තුවට ආවම රටේ හෙට දවස ගැන බුද්ධිමත් ඇත්තන්ට අවබෝධ වේවා..

  • @MYOWENEXPERIENCE
    @MYOWENEXPERIENCE หลายเดือนก่อน +47

    வாழ்த்துக்கள் சகோதரி ❤
    நாங்கள் இலங்கையர்கள் ❤ AKD ❤

  • @pradeepfdo1753
    @pradeepfdo1753 หลายเดือนก่อน +177

    පිස්සෙක්ට හරිම විදියටම ප්‍රතිකාරා කරන ක්‍රමය.සුපිරියක් තමා ඔබතූමීට ස්තූයී 🙏🙏

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa หลายเดือนก่อน +29

    ඇත්තටම මේ වෙෙද්‍යතුමිය මොනතරම් උගත් බුද්ධිමත් කාන්තාවක්ද? මේ වගේ අය අපේ රටට මොනතරම් විශාල සම්පතක්ද?

  • @sampathkumara6717
    @sampathkumara6717 หลายเดือนก่อน +104

    අක්කා ආදරෙන් බෙල්ල කැපුවනෙ මල්ලිගේ.... ස්වීට් ඩාලිං... අක්කා AKDගෙ අවතාරයක්....

  • @thusithadilshan1319
    @thusithadilshan1319 หลายเดือนก่อน +6

    ලංකාවෙ බහුතරයක් මිනිස්සු කුණු වෙච්ච අතීතය වලදාලා එක පව්ලක් වගේ ඉස්සරහට අඩියක් තියන්න හදනවා. 😢 ස්තූති සහෝදරිය නියම ශ්‍රී ලාංකීය කාන්තාවක් හැටියට කොන්ද කෙලින් තියාගෙන කතා කරාට❤

  • @sumithchamindadesilva6914
    @sumithchamindadesilva6914 หลายเดือนก่อน +236

    මේ lady Doctor ජාතික වීර වරියක් මේ Doctor පාර්ලිමේන්තුවට කොහොම හරි ගන්න ඕනා?????????????????
    ඔබ තුමියට ජාතියේ ප්‍ර්‍රණාමය....!!!
    ❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    ❤❤

    • @gayananuradha5876
      @gayananuradha5876 หลายเดือนก่อน +2

    • @irekavithanage8159
      @irekavithanage8159 หลายเดือนก่อน +5

      මේ වගේ උගත් බුද්දිමත් අය නොපෙනී ගොඩාක් ඉන්නවා Npp වටා.ඒ නිසා හිතනවා ලංකාව දියුණු රටක් කරාවි කියලා.සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් මගේ රට දිනේවා...කුණු කසල බැහැර වේවා..Npp ❤

    • @Shirline-l9n
      @Shirline-l9n หลายเดือนก่อน +3

      මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su หลายเดือนก่อน +19

    අපේ රටේ ඉන්න පාර්ලිමේන්තුවෙ ඉන්න සියළුම දෙනා දමිළ බාසාව ඉගෙන ගත යුතුයි එතකොට තමයි උතුරේ ඉන්න අය එක්ක කතා කරන්න පුළුවන් එතකොට එයාලගේ හිත් වල තියෙන වැරදි මතය මකන්න පුළුවන් දැකුනේ අය ගැන එහෙම උනොත් රටේ සමගිය හදන්න ලේසි හැම පාසලකම දමිළ උගන්නන්න ඕනී දමිළ පාසලේ සිංහල උගන්වන්න ඕනී එතකොට තමයි සහජිවනේ ඇති වෙන්නේ නොදත් බාසාවක් අතරේ අමාරුයි එකට ඉන්න

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka หลายเดือนก่อน +1

      Wrong fact. Language should be included, but it is not the main issue. Education must be restructured, and everyone should learn history, law, and social studies. At the same time, attitudes need to be developed. Education is the key. It’s not just about language,language is only one part of it.but it can be a good advantage.hear this conversation.. can we fix him with language.. ??No Never.. you can see differnce of atitudes. !!! one with greatest mindset and other one without it.... but almost same education....so what should we do ??? Restuctring

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt หลายเดือนก่อน +258

    සිංහල /දෙමළ/ඉංග්‍රීසි හාෂා තුනෙන්ම දොස්තර නෝනා මේ මල්ලිට කරුණු හොදටම පැහැදිලිව කරලා දෙනවා.😂😂😂😂😂😂

    • @Shirline-l9n
      @Shirline-l9n หลายเดือนก่อน +3

      මෙය වාසි වෙන විදියට එඩිට් කල video එකක් දෙන්නගේම මුල් භාෂාව දෙමළ නම් මොකටද සිංහලෙන් කතාකරන්නේ. සිංහල මිනිස්සු රවටන්නනේ

    • @janitha371
      @janitha371 หลายเดือนก่อน

      එයා සිංහල ​@@Shirline-l9n

    • @evilzona8105
      @evilzona8105 หลายเดือนก่อน +5

      @@Shirline-l9n ah menna gawayek awilla

    • @lordvoldemort2524
      @lordvoldemort2524 หลายเดือนก่อน

      ​@@Shirline-l9npala wesige puta ynd

  • @PradeepWijewardana-t5r
    @PradeepWijewardana-t5r หลายเดือนก่อน +43

    නොදකින් කාලකණ්ණි පිස්ස.ඔයා නියම ටෝක් එක දුන්නෙ සහෝදරී.තෑන්ක් යූ වෙරි මච්.ලව් යූ.❤❤❤❤❤

    • @manelnissanka80
      @manelnissanka80 หลายเดือนก่อน

      🎉❤what a GREAT LADY.BUDU SARANAI. We are very fortunate to have
      People like you puthe ❤❤

  • @thushara769
    @thushara769 หลายเดือนก่อน +66

    මූ නම් මහ ජාතිවාදියෙක් හැබෑම මානසික පිස්සෙක්....නියමයි සොයුරිය රිදෙන්න ම දුන්න ❤❤❤❤

  • @lakshithachandradasa3648
    @lakshithachandradasa3648 หลายเดือนก่อน +28

    මේ කාන්තාව ගැන සතුටු වෙනවා වගේම ජාතිවාදය අවුස්සලා ගේම් ගහන මේ වගේ පගයෝ ගැන මාර පිළිකුලක් හිතෙන්නේ.

  • @anushakumari932
    @anushakumari932 หลายเดือนก่อน +153

    මෙච්චර ජාතිවාදී උන්මත්ත්කයෙක් ඇයි සිංහල කාන්තාවක් විවාහ කර ගත්තේ...එතනත් මොකක් හරි යටි අරමුණක් ඇති...කොහොම වුනත් මේ නරුමයාට නිසි පිළිතුරු දුන් එම බුද්ධිමත් සහෝදරියට අපගේ ප්‍රණාමය...❤❤❤

    • @tharindujayawickrama9740
      @tharindujayawickrama9740 หลายเดือนก่อน +1

      eka gana matath podi sakayak awa

    • @rukshandelgoda613
      @rukshandelgoda613 หลายเดือนก่อน

      ⁠feel very sorry about the lady who married to him

    • @rukshandelgoda613
      @rukshandelgoda613 หลายเดือนก่อน

      ⁠feel very sorry about the lady who is married to him

  • @sheharuwarnaka
    @sheharuwarnaka หลายเดือนก่อน +18

    මේක Deal දාන එක නෙවේ highlight වෙන්න ඕනි, මේ මිනිහා කියන කතාවයි බලන්න ඕනි, මූ කියන්නෙ මුට fund කරනවා diaspora එකෙන්, මූ කතා කරන්නෙ කොටියො ටික මැරුන එක ගැන, නිකං මූ කියන්නෙ උන් හේතුවක් නැතුව මැරුනා කියලා.කෝමා එකකින් නැගිටලා වගේ මූ කතා කරන්නෙ, ඒකට clear statement එකක් government එකෙන් මේ වෙන තුරු දුන්නෙ නෑ.වැඩිය මුකුත් ඕනි නෑ මුට action එකක් ගන්න ත්‍රස්තවාදය සහ තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් එළිපිට promote කරනවා ඒ point එකම ඇති action එකක් ගන්න. ඉක්මනින් මුං වගේ සර්පයන්ගෙ බෙල්ල ළඟින් කොටලා අයින් කරන්න ඕනි. නැත්තම් ආයෙත් මේකෙ විශ පුරවලා උන්ගෙ agenda වලට මේක දෙකඩ වෙනවා.

    • @akilaruwan82
      @akilaruwan82 หลายเดือนก่อน

      ඩයස්පොර කොහොමත් වැඩ කරන්නෙ ලංකාව ඇතුලේ ජාතිවදය ඇති කරන්න එ නිසා උන් පිට ඉදන් සල්ලි පොම්ප කරනවා මේ වගේ උන්ට...ඩයස්පොර එහෙම කරන්නෙ උන්ගෙ පැවැත්ම එ රටවල තියෙන්නෙලංකාවෙ උන්ට ප්‍රශ්නයක් තියෙනවා කියන කල් විතරයි...ඔක ලංකාවෙ ජිවත් වෙන සාමන්‍ය දෙමල ශ්‍රීලංකිකයන්ට නැහැ

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 หลายเดือนก่อน +88

    නියමයි සහොදරි ඔබට ආචාරය මෙම දොස්තර කියා ගන්නා කොටියාගෙන් බෙහෙත් කරගන්නා ලෙඩුන් ප්‍රවේසමෙන්

    • @roshanigunasekera1128
      @roshanigunasekera1128 หลายเดือนก่อน

      @@deepikawickramathilaka6879 Yes 👎👎👎👎🙆🙆🙆

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn หลายเดือนก่อน +7

    හරිම ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන. අර්ජුනයට නියම පිළිතුරක් දුන්නෙ ඔබ. ඔබ හරිම බුද්ධිමත්. මාලිමාවේ ඉන්නේ ඔබ වැනිම බුද්ධිමත්, විනයගරුක, ප්‍රතිපත්තිගරුක පිරිසක්. ජයෙන් ජයම වේවා.

  • @Nilanthawimalasena
    @Nilanthawimalasena หลายเดือนก่อน +400

    මාලිමාව මොකක්ද කියල තාම දන්නෙ නැති අය මේක අහන්නම ඕන.. ජෙප්පො පට්ට කොලිටි.... 👍

    • @sskmedia9281
      @sskmedia9281 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤❤😢

    • @rohinikannangara4709
      @rohinikannangara4709 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤

    • @shyamaindranithilaka7602
      @shyamaindranithilaka7602 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤

    • @DivanjalaGayan
      @DivanjalaGayan หลายเดือนก่อน +1

      💜️💪

    • @shilakumari556
      @shilakumari556 หลายเดือนก่อน

      ්පිස්සෝ.ඔහේට.වැඩි.කල්.නැහැ.මට.මුට.මුන.රිවෙටිි.වෙන්න දෙන්න දුර.වැඩියි.හොද .මිස් කෙනෙක් මුගෙමෝලේ.කචල්.බලුකුඩුවට.මු

  • @arunawickramasinghe2457
    @arunawickramasinghe2457 หลายเดือนก่อน +30

    හරිනේ මේකට පිස්සුනේ එදා පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳව ගැටලුක් නෑනේ

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +146

    බොහොම සතුටුයි සහෝදරීයට අපේ රටේ සමස්ථ ජනතාව ගේම ආදරණීය ගෞරවය හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage หลายเดือนก่อน +27

    නියම sri lankika sahodariyak ජයවේවා නංගී oyata ලස්සන කට හඬක් tiyanava❤❤❤❤

  • @vitharana3784
    @vitharana3784 หลายเดือนก่อน +174

    NPP එකේ ඉන්න විශිෂ්ටම චරිතයක්.වෛද්‍යතුමියෙනි ජාතික තලයට එන්න.මුළු රටම ඔබතුමියව හඳුනාගත යුතුයි.

    • @enjoylife80212
      @enjoylife80212 หลายเดือนก่อน

      Aniwaryenma mewage pirisidu charitha
      Lankawema minissu dana ganna ona ❤

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 หลายเดือนก่อน +22

    මේ පුද්ගලයා පිළිබඳව ගැඹුරු වෛද්‍යය පරීක්ෂණයක් සිදු කොට වෛද්‍රුවරයෙක් ලෙස තව දුරටත් හැඳින්වීමට සුදුසු කම් පවතීද යන්න රට හමුවේ හෙලිදරව් කිරීම අවශ්‍යය වේ යයි යෝජනා කරම්.❤

  • @upendramadduma8621
    @upendramadduma8621 หลายเดือนก่อน +146

    අක්කි දුන්නා මල්ලිට කලිසම ඔලුවෙන් ගලවගෙන යන්න,, නියමයි සහෝදරී

  • @sanjayanilanthajayasundara6377
    @sanjayanilanthajayasundara6377 หลายเดือนก่อน +55

    ඇත්තටම ආඩම්බරයකි ඔබ සහෝදරිය 🎉🎉 මුලු රටටම ❤🎉🎉🎉

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 หลายเดือนก่อน +57

    මේවා අහන්න ඕනේ අනුරට තාම අනම් මනම් කියන බයියෝ.. විශ්ව ශක්තියේ බලයෙන් මේ හැම බාධාවක්ම දුරුවේවා.. මගේ රට දිනේවා❤❤

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v หลายเดือนก่อน +12

    Respect, Tamil Sister. ❤දෙමල සිංහල මිශ්‍ර ඩොක්ට කෙනෙක් වගේ, එයාට දෙමල හොදට පුලුවන්, සිංහල අයට ඔච්චර හොදට දෙමල බෑ. අන්තිම ටිකේ දෙමළෙන් විදිනවා, අරූගේ කන් වල ඇගිලි ගහගන්න. සිංහල අයට එච්චර සුපිරියටම දෙමළ බෑ. දෙමලෙන් චාටර් කරා වගේ සීන් එකක් උනේ. දෙමලෙන් චාටර් කරන්න සිංහල අයට අමාරුයි. මේ අක්කා සුපිරියටම දෙමලෙන් කියනවා 8 වෙනි විනාඩියේ ඉදලා.

    • @fai3379
      @fai3379 หลายเดือนก่อน +1

      ඉතින් දෙමල හොඳ ට ඉගෙන ගත්තොත් සිංහල අයට දෙමල කතා කරන්න බැරිද
      අපේ අම්මා පුංච් කාලෙ ඉදන්
      Grade 10-11 වගෙ වෙනකන් ඉදල තියෙන්නෙ යාපනෙ,
      අපේ අම්මට එහෙම හොඳ දෙමල කතාකරන්න පුලුවන්,
      එක මාමා කෙනෙක් ගෙ වයිෆ් දෙමල
      ඒ නැන්ද යි එයාගෙ නැයො එක්ක අම්මා කතා කරන්නෙ දෙමලින්,
      නිතර කතා නොකෙරුවට
      හම්බුනාම,
      Call වලින් එහෙම කතා කරනවා.
      එ සමහර අයට සිංහල පුලුවන්

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 หลายเดือนก่อน +5

    අක්කා ඔයානම් මාරයි.ඔබ වගේ අය අපි අතර සිටීම අපිට වගේම අපේ රටටත් හරිම ආඩම්බරයක්.දිගුකල් වැජබේවා ඔබ තුමිය.

  • @ranepurahewagerupikasamanm7662
    @ranepurahewagerupikasamanm7662 หลายเดือนก่อน +115

    ජයවේවා සහෝදරිය

  • @gayanipriyangika9845
    @gayanipriyangika9845 หลายเดือนก่อน +47

    අපේ සිංහල මිනිස්සු මේවට ඇවිස්සෙන්න එපා. අපිව උස්සගන්න තමයි ඕන මුන්ට. බුද්ධිමත්ව කටයුතු කරමු.

    • @sarathcaldera2371
      @sarathcaldera2371 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් sir ❤

  • @rajithaniro
    @rajithaniro หลายเดือนก่อน +87

    අක්කා ඇත්තටම ඔයා කවුද . අදුන්වලා දෙන්න අපිට ඔයාව.අපි හදවතින්ම ගරු කරනවා අක්කෙ ඔයාගෙ හදවතින්ම ආපු වචන වලට.

    • @nalindasuriyampola2539
      @nalindasuriyampola2539 หลายเดือนก่อน +11

      She is Dr Indima Weerakoon from Malabe.

    • @ranilkk7631
      @ranilkk7631 หลายเดือนก่อน +1

      🌹🌹🌹🌹🌹♥♥♥♥♥

    • @shyamaindranithilaka7602
      @shyamaindranithilaka7602 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤.ගරු කරමි ඇයට හදවතින්ම.

    • @toulasantha
      @toulasantha หลายเดือนก่อน

      @@nalindasuriyampola2539 she is fluent in all 3 languages as well. ❤

  • @sumithravi7868
    @sumithravi7868 หลายเดือนก่อน +20

    මේ වෛද්‍ය වරයා පශු වෛද්‍යවරයෙකුට පෙන්නන්න

  • @prasannakithsiri468
    @prasannakithsiri468 หลายเดือนก่อน +80

    මේ දොස්තර සහෝදරියගෙන් ඉගෙන ගන්න ඕනෙ එන්පීපී එකේ ඉහල ඉන්න බොහෝ දෙනෙක්. හරිම නිරවුල්ව පැහැදිළිව අදහස් ඉදිපත් කරනව. ආකල්ප අතින් ඉතාම උසස් කෙනෙක්.. ඇයට හිසනමා ආචාර කරනව. දේශපාලනයේ සිටිය යුතුම කාන්තාවක්. ❤️🙏

  • @ravikandygcc
    @ravikandygcc หลายเดือนก่อน +14

    NPP එකේ කෙනෙක් විරුද්ධ මතධාරී පිස්සෙක් ට දුන්න සුපිරිම උත්තර මේ... අර්ජුන් හදුනාගත් මානසික ‍රෝගියෙක්බව...දන්න දෙමලෙන්ම කියක් දුන්න..සුපිරි❤

  • @dayaleranga458
    @dayaleranga458 หลายเดือนก่อน +194

    කොලිටි..! චන්දෙට කලින් මේක leak උනා නම් තව චන්ද සෑහෙන ගානක් වැඩිවෙනව..🎉🎉🎉

    • @pradeepfdo1753
      @pradeepfdo1753 หลายเดือนก่อน +2

      🎉🎉🎉

    • @Jorn-b5j
      @Jorn-b5j หลายเดือนก่อน +8

      Maka chndata kalin leek una habai singhala media wala nawai mama ma pissage hema rocordingma ahuwa

  • @ashan2000
    @ashan2000 หลายเดือนก่อน +32

    NPP නම් NPP ම තමා. ඒ කොලිටි එකට ළංවෙන්න වෙන කිසිම පක්ෂයකට කිට්ටු වෙන්න බෑ.. 😌

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +68

    මාලිමාව ඩීල් දාන්න ආවත් ඇට දක නැතිව තමයි යන්න වෙන්නේ අර්ජුනා උබ ඩීල් දාන්න ට්‍රයි කරපං තලතා හිරුනිකා එක්ක ෂුවර් විපක්ෂය සීට් එක ස්ථීරයි මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @FreefiremaniaSL
      @FreefiremaniaSL หลายเดือนก่อน +4

      try 🎉කරන්න දෙයක් නෑ. සජියා මූගෙන් හිගන video එකකුත් තියෙනවා 😂😂😂

    • @anuradhaperera4788
      @anuradhaperera4788 หลายเดือนก่อน +1

      ඔව් මත් ඇහුව සජිත් එක්ක රෙකොඩින් එක..😂

  • @saweerasingha7706
    @saweerasingha7706 หลายเดือนก่อน +29

    මාරම මාරයි...මෙන්න මාලිමාවේ ඉන්න සත්‍යගරුක චරිත...දුන් කතිරය ගැන පුදුම ආඩම්බරයි මට...

  • @CeylonChronicles
    @CeylonChronicles หลายเดือนก่อน +24

    මේවගේ මිනිසුන් නිසා තමයි මේරට බෙදුනෙ.
    හැමෝම Sri Lankan විදිහට හිතල සමහියෙන් ජීවත්වෙන්න ඕනි.❤

  • @MemlabStudio
    @MemlabStudio หลายเดือนก่อน +21

    රෙදි ඉලෛ 😂 සුපිරී කෙල්ලේ ❤

  • @ඇමරිකාමහාද්වීපයේසිට
    @ඇමරිකාමහාද්වීපයේසිට หลายเดือนก่อน +45

    අක්කාගෙන් ලැබුනේ brilliant උත්තර..✌️✌️

  • @priyanthakodithuwakku7135
    @priyanthakodithuwakku7135 หลายเดือนก่อน +42

    සුපිරියි අක්කා...සිංහල /දෙමළ අපි sri lanken..අපි එකතුවෙලා රට හදමු..

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +60

    මුට අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @DivanjalaGayan
    @DivanjalaGayan หลายเดือนก่อน +17

    හොදට අහ ගත්තා නේ මානසික රෝගියා කියලා අහ ගත්තා එකම මදිද 😂😂

  • @creatived8833
    @creatived8833 หลายเดือนก่อน +26

    සුපිරි.. ජාතිවාදීන් ගේ හෙලුව... ආඩම්බරය්

  • @markkularatne356
    @markkularatne356 หลายเดือนก่อน +13

    Wow sister. I m very impressed about u.we need people like u to develop this nation. Hats up sister. As a sri lankan Australian I m really proud of you. Thanks 🙏

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +74

    Tanks අක්ක සහොදරිය

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw หลายเดือนก่อน

      ඊළාම් සිහිනය සැබෑ වෙවා ❤

    • @premathileke
      @premathileke หลายเดือนก่อน

      Thanks not tanks

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 หลายเดือนก่อน +5

      ​@@Kevin-ww2jwඊලාම් නම් හම්බෙන්නෙ නෑ ඒ හින්ද ඉල්ලමක් ඉල්ලමක්වත් ගරපන් ගිහින් 😂😂

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw หลายเดือนก่อน

      @@ChathuraDilanka9 ඔයා කලබල වෙන්න එපා...එක අනාගතය හිමීට තීරණය කරයි 🙂....

    • @HarshaDePerera
      @HarshaDePerera หลายเดือนก่อน +1

      ​@@Kevin-ww2jw
      රනිල් රාජපක්ෂ , සජිත් , දිලිත් ගම්මන්පිල සෙට් එක , ඒ ටික කරලා දෙයි .

  • @mado4672
    @mado4672 หลายเดือนก่อน +13

    නියමයි නන්ගි ඔහොම කෙලින් කතා කරන ඉතාම අඩුයි ❤❤❤

  • @harshangunarathna9947
    @harshangunarathna9947 หลายเดือนก่อน +40

    මේ video එකත් එක්කම සජිතත් එක්ක deal දාන්න කතා කරපු video එකත් බලන්න
    එත්කොට මාලිමාවේ දේශපාලනයයි අනිත් උන්ගෙ දේශපාලනයයි හොඳට තේරෙනව

  • @wdpradeep
    @wdpradeep หลายเดือนก่อน +32

    නියමයි සහෝදරිය ❤❤ ඔබ වැනි බුද්ධිමත්
    සහොදරියන් මගේ මව් බිමට තව
    තවත් පහල වේවා බුදු සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි මානසික ලෙඩෙකුගේ අමනොඥ මන්ද බුද්ධික තත්ත්වය හොඳින් තේරුම් ගෙන හොඳින් ඔහුට පහදාදීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.. ❤❤❤❤
    doctor da conductor kenek da ? mental out wage

    • @TheCoolchamax
      @TheCoolchamax หลายเดือนก่อน

      Mokek unath rata kanna upan ekek🤮

  • @nuwangunathilaka3519
    @nuwangunathilaka3519 หลายเดือนก่อน +16

    රෙස්පට් අක්කා.... පිස්සෙක් මෙල්ල කරාට...😂😂😂

  • @malanjayakodi9333
    @malanjayakodi9333 หลายเดือนก่อน +65

    අක්ක ඔයට අපි හිසනම අදරය කරම්

  • @APKDeZ
    @APKDeZ หลายเดือนก่อน +7

    Wow we are proud of you sister! ❤❤❤ ඔළුව අතගාල ටොකු ඇන්නා. 😂 best reply ever

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o หลายเดือนก่อน +77

    නියමයි දුන්නා.... මැරිලා වැටෙන්න..

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 หลายเดือนก่อน +1

    ඒ අවංක කැපවීම, respect 💜️ උත්තර දීපු විදිහ, perfect 💜️ ගොඩක් අය හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි .ඒ වෙනුවෙන් ඕනම කුණු ගොඩක් ඉස්සරහට දානවා.. ගේම් එක තේරුම් ගත්ත ඒ අක්කා genuine 🌻🌻✋✋

  • @ashokanissanka1650
    @ashokanissanka1650 หลายเดือนก่อน +38

    Hats off to the lady doctor. I'm really happy that people like her still lives in this country.

  • @gishanc.perera666
    @gishanc.perera666 หลายเดือนก่อน +21

    ඒ අහගත්ත ටික මට අහගන්න උනානං මම ආපහු ජීවත් වෙයිද දන්නෙත් නෑ. බුදු අම්මෝ අක්කෙ

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka หลายเดือนก่อน +53

    ගොනා හොදට අහගත්තා නේද කාන්තාවකගෙන් නියමයි චන්දෙට කලින් දැම්මනම් චන්ද මේක 160වෙනවා

  • @jmpjayathilaka9191
    @jmpjayathilaka9191 หลายเดือนก่อน +2

    ❤❤❤ බෙහෙත් ගන්න ඔනැ මනුෂ්‍යයෙක් රෝහලට යවන්න ඕනා හොඳම තැන අන්ගොඩ සාකච්ඡාව ආව ඩොක්ට නම් හොඳයි එයාත් ඩොක්ට කෙනෙක් ඔයාට ජයවේවා

  • @ahmshamil
    @ahmshamil หลายเดือนก่อน +44

    මෙන්න මේවගේ එකෙකුට තමයි ආත්මාරක්ෂාවට තුවක්කුවක් දෙන්න ඕනි...😂😂

    • @TheCoolchamax
      @TheCoolchamax หลายเดือนก่อน +3

      Minissungen guti noka jeewithe beraganna 🤣🤣🤣

  • @HarshaMallawaarachchi-kf1ej
    @HarshaMallawaarachchi-kf1ej หลายเดือนก่อน +15

    පිස්සෙක්ට අකුරක් නෑර දුන්නු සුපිරිම බේත් වට්ටෝරුව NPP එකෙන් ඩීල් බිල්ලට තිත.👍👍

  • @ChinthakaPasada
    @ChinthakaPasada หลายเดือนก่อน +21

    නියමයි...නියම වොයිස් කට් එකක්...ඔය වගේ එවුන්ට ඔහොම කියලා මදි...

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 หลายเดือนก่อน +5

    Hats off to you Iron lady. You're a true patriot. I'm very proud of you. Well replied. Stay safe and healthy. Budusarani.

  • @ruwannandana4573
    @ruwannandana4573 หลายเดือนก่อน +68

    නියමයි සහෝදරිය .....👍👍👍

  • @priyanthaabesekara5008
    @priyanthaabesekara5008 หลายเดือนก่อน +58

    නියමයි සහෝදරී...npp කියන්නේ එහෙම පක්ෂයක්

  • @rohinikannangara4709
    @rohinikannangara4709 หลายเดือนก่อน +9

    නියමයි සහ්හොදරිය

  • @kishaniperera2658
    @kishaniperera2658 หลายเดือนก่อน +38

    නියම පිලිතුරක් great

  • @ridmikaeranga8355
    @ridmikaeranga8355 หลายเดือนก่อน +4

    නියමෙට උත්තර දුන්නා.Good job. Appreciate 🎉🎉🎉🎉😊😊😊

  • @indikaprabhath9603
    @indikaprabhath9603 หลายเดือนก่อน +50

    අන්න ඒකයි npp එකේ වෙනස ❤

  • @TharinduOnline
    @TharinduOnline หลายเดือนก่อน +4

    නියම කාන්තා නියෝජනයක් ❤ ඇත්තටම අරූට බෙහෙත් ටිකක් අරන් දෙන්න වෙයි....

  • @donedirisinghe2472
    @donedirisinghe2472 หลายเดือนก่อน +19

    Thank you lady. You are a true patriot. This man is playing a game. He must be kept out of NPP or anyother political party. Hats off to this lady.

  • @Oshin189
    @Oshin189 หลายเดือนก่อน +4

    මේ වගේ මානසික ලෙඩෙක් එක්ක පළවෙනි නෝනා විතරක් නෙමේ දෙවෙනි නෝනත් ඔච්චර කල් හිටපු එකට සම්මානයක් දෙන්න වටිනවා.. මේ තත්ත්වය උඩ පළවෙනි නෝනට පුතාවත් එයා ළඟට ගන්න පුලුවන් වෙයි.. 😅

  • @Ravindu_000
    @Ravindu_000 หลายเดือนก่อน +26

    මේ වගේ අදහස් තියන සහ ප්රකාශනයක් කල හැකි අය මාර ආඩම්බරයක්...

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 หลายเดือนก่อน +7

    Sister Indima is a very good lady ❤️, I am streamly respecting your leadership . I wish you all the best and most successful and healthy life.

  • @antonmeemana1261
    @antonmeemana1261 หลายเดือนก่อน +24

    Indeed A great woman with a great personal integrity. More and more such women are needed for Sri Lanka.

    • @jude915
      @jude915 หลายเดือนก่อน

      This is not so much about gender politics than the individual hitting back with a quick-witted, smart comeback to the divisive doctor!

  • @sugathwanasinghe4194
    @sugathwanasinghe4194 หลายเดือนก่อน +3

    ඉතාමත්ම බුද්ධිමත් අන්දමින් මේ පුද්ගලයාට නිසි පිලිතුරු ලබාදුන් විධිය අතිවිශිෂ්ඨ බව ඉදුරාම කිවයුතුමය.මොහුගේ මානසික ස්වභාවයේ යම් අසමතුලිතභාවයක් පවතින අතර ඒනිසාම විවිධ වුර්තීයමය ගැටළු,අර්බුදයන්ද
    දුශ්කරතාවන්ද අත්කරගෙනද ඇත.එමෙන්ම ඒ ඒ අවස්ථාවන්හිදී පරස්පර මතිමතාන්තර ඵලකරනුලබන අතර ඔහුගේ බෙදුම්වාදී ආකල්පය බරපතළ අන්දමින් මනසේ තැන්පත්වඇතිබව මනාව ප්‍රකටවෙනව.දක්ෂතා බොහෝවෙතත් මුල්බැසගෙන ඇති බෙදුම්වාදී ආකල්පය ඔහු මුළුමනින්මපාහේ අසාමාන්‍ය මනෝභාවය සිරගතකොට ඇතිබව හොඳින්ම ප්‍රදර්ශනයකරනුලබනව.කෙසේවුවත් මේ සහෝදරිය ඉතාමත්ම පරිනත හා බුද්ධිමත් ආකාරයෙන් ඔහුට නිසිපිළිතුරු පමණක්නොව ඔහුගේ අසාමාන්‍ය වූ මානසිකත්වය පිලිබදවත් ඉතාමත්ම සංයමයෙන් හා තර්කානුකූලව අවබෝධකරදෙන්නටත් සමත්වෙනව.සැබැවින්ම ඔබතුමිය වචනයේපරිසමාප්ථ අර්ථයෙන්ම ඉතාමත්ම බුද්ධිමත් හා අතිදක්ෂයෙක් බව මේ තනි සිදුවීමෙන් වුවද ලෝකයටම ප්‍රදර්ශනයකරනුලැබුබව අවිවාදයෙන්ම කිවයුතුවන අතර සමාප්තියද අතිව්ශිෂ්ඨයි .ජයමවේවා !!!

  • @KudagodaJayawickrama
    @KudagodaJayawickrama หลายเดือนก่อน +46

    ළමයෙක් මහන කිරීමේදි අවුරුද්දක් දෙකක් මහන කමට ගැලපෙන චරියාවන් හුරුකළ යුතුය ,
    ඒ කාලය තුල ඇබිත්ත ළමයා ලෙස ඔහු හඳුන්වනු ලැබේ ,
    සාමාන්‍ය චන්ද දායකයින් හැර එක එක පක්ෂවල නායකයින් මාලිමාවට ඇතුලු වෙනවානම් පන්සලේ ඇබිත්ත ළමයාගේ සේවය කළ යුතුය එතෙක් මලිමාවට ආදරය කරන ගමක සිටින චන්ද දායකයෙකුටත් වඩා පහලින් ඔහු සිටියුතුය ,
    එසේ නැතුව මාලිමාව එන එන බඩකඩිත්තු බාර ගන්න පක්ෂයක් නෙවේ ,
    මාලිමාවට එක්වන්න බලා සිටින කුජීත දේසපාලකයිනි මේ වාර්තාව එළඹ සිහියෙන් බලා වදාරත්වා ,

  • @hasbanda721
    @hasbanda721 หลายเดือนก่อน +7

    call එකක් දෙනකම් අක්කා බලාගෙන ඇති මල්ලි 😂

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 หลายเดือนก่อน +40

    ❤❤❤❤ නියම සහොදරියක් . එකෙන්ම Respect

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha หลายเดือนก่อน +5

    ආදරෙ සහෝදරි...respect 👍

  • @pubuduihalagama
    @pubuduihalagama หลายเดือนก่อน +23

    දෙනවා උට රිදෙන්නම.........උට තේරෙනවාද මන්දා......

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 หลายเดือนก่อน +6

    දක්ෂ කාන්තාවක් 👍👍👍ආඩම්බර යී

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน +38

    නංගී ඔයා බුද්ධිමත් විදිහට කතාකෙරුවා.
    මේ මනුෂ්‍යාට මානසික ප්‍රථිකාර ලබාදියයුතුයි.