මගඇරුණු පොඩි පොඩි වැඩ සතුටින් කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Dove Greens Miracles යූටියුබ් චැනලයේ වීඩියෝ නරඹන ඔබ සැමට ගොඩක් ස්තුතියි. පොඩි පොඩි වැඩ ලේසියෙන් සතුටින් කරන විදිය ගැන මේ වීඩියෝවේ සඳහන් වෙනවා .
    Dove Greens Miracles Facebook Fan Page
    / dove-greens-miracles-f...
    වීඩියෝවේ සඳහන් කළ Dove Greens Miracles videos
    දවස පුරාම ඉමිහිරි සුවඳින් ගෙදරම පුරවන ක්‍රම හතක්
    • දවස පුරාම ඉමිහිරි සුවඳ...
    බීට් එකට ඇඳට bed sheet දාන්නෙ මෙහෙමයි
    • නීට් එකට ඇඳට බෙඩ්ෂීට් ...
    ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද
    Part 1
    • ආප්ප සෝඩා වලින් මෙච්චර...
    බේකින් සෝඩා වල මැජික් බලය
    Part 2
    • බේකින් සෝඩා වල මැජික් ...
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    • කාඩ්බෝඩ් පෙට්ටි වලින්...

ความคิดเห็น • 988

  • @chandanikonara2020
    @chandanikonara2020 2 ปีที่แล้ว +73

    මේ අක්කලගේ ගෙදර ගිහින් එන්න හිතුනේ මට විතරද.පුදුම ලස්සනයි සහ පිලිවෙලයි.කවදා හරි ගෑනු ලමයෙකුට ගොඩක් වටින අදහස් ගොඩක් තියෙන්නේ.❤❤❤❤

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +38

    මානසික වෙහෙසක් දැනුණු හැම මොහොතකම ඔබතුමියගේ වීඩියෝවක් නරඹයි ඔබගේ කටහඬ මට භාවනාවක් වගේ ඔබතුමියට නිරෝගි සුව ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊

    • @_T_H222
      @_T_H222 ปีที่แล้ว

      Eeka aththa mth ehemai

  • @madhubhashini2933
    @madhubhashini2933 3 ปีที่แล้ว +14

    පොඩි කාලේ සුරංගනා කතා බලනවා වගේ.හරිම ලස්සන කට හඩක්.ඒ වගේම මේ දවස් වල අපේ හිත් වල තියෙන පීඩනය නැති වෙන්න මේ වගේ වීඩියෝ හරි වටිනවා.ගොඩාක් ස්තූතියි අක්කේ .

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @hiruhiru9340
    @hiruhiru9340 3 ปีที่แล้ว +63

    ඔයාගෙන් තමයි මම පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගත්තේ thanks Akki ❤❤❤❤

  • @sugathbandara3779
    @sugathbandara3779 3 ปีที่แล้ว +62

    ඔයා නම් අක්කෙ පුදුම ගැහැනියක් හරිම ආදර්ශමත්.......ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ......ඔයා හරිම වටීනා කතක්.........ඔයත් ලස්සනයි ......ඔයා කියලා දෙන දේවල් තවත් ලස්සනයි ........😍 හැමදාමත් සතුටින් නීරෝගීව ඉන්න ලැබේවා .......🌹🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @hansaerandisenarathna5129
    @hansaerandisenarathna5129 3 ปีที่แล้ว +48

    ඔයා නම් සම්පතක් ...ඇත්තටම ...❤️.... මම ගොඩාක් දේවල් කරන්නෙ දැන් ඔයා දිහා බලලා ... ගොඩාක් ස්තූතියි ඔයාට .. පරිස්සමෙන් නිදුකින් ඉන්න ... 🌹🌾🌹🌾🌹🌾🌹🌾

  • @nishanthaudayakumara4274
    @nishanthaudayakumara4274 3 ปีที่แล้ว +107

    ඔයා තමයි අක්කේ මගේ ජීවිතේට පිළිවෙළ කියා දීපු ගුරුතුමිය .ගොඩක් ආදරෙයි හැමදාමත් අක්කේ .❤️

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +6

      පිළිවෙළ ජීවිතේට එකතු කර ගන්නා dr.. අපි පිළිවෙළ පිරිසිදුකම ක්‍රමානුකූලබව කියා දෙන්න ඕනා අපේ දරුවන්ට බහ තෝරන වියේ ඉදලමයි. ගැහැණු ළමයි පිරිමි ලමයි කියලා වෙනසක් නෑ..ඒකට. පිළිවෙළ පිරිසිදුකමට පුලුවන් ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න. අත්දැකීමෙන් කියන්නේ මම. ඇත්තටම මම අනුගමන කරන දේවල් වැඩි දියුණු කර ගත්තා Dove Green Miracles බලලා.. ඇයට බොහොම පින්..

    • @lakshikaweerasekara3620
      @lakshikaweerasekara3620 3 ปีที่แล้ว +1

      Yes.

    • @shanucraft2784
      @shanucraft2784 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

    • @chamilamadushani6494
      @chamilamadushani6494 3 ปีที่แล้ว

      මටත් එහෙමයි

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 ปีที่แล้ว

      @@srimalimadavi3401 ඒක නම් ඇත්තම ඇත්තයි අක්කී

  • @chamariperera7305
    @chamariperera7305 3 ปีที่แล้ว +42

    ඔබ හරිම ආදරනීය ගැහැණියක්,
    තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාට. සතුටින් ඉන්න.

    • @thanushikaumadhi561
      @thanushikaumadhi561 3 ปีที่แล้ว

      Thank you ❤❤

    • @krishrathnayaka5813
      @krishrathnayaka5813 3 ปีที่แล้ว

      . ඔයාගේ විඩියෝ සේරම මම බලනවා...ගොඩාක් වටිනවා ...ලස්සනට ඔයා කියලා දෙනවා ....👍👍👍👍👍

  • @milafernando.
    @milafernando. 3 ปีที่แล้ว +24

    තියෙන දෙයින් සතුටු වෙන එක ගොඩාක් වටිනවා.. නැති දේවල් ගැන හිත හිත දුක්වෙවි මේ මොහොතේ සතුටත් නැති කරගන්න අය තමයි ඉතින් ගොඩාක් ඉන්නේ..ඒ අයට ආදර්ශයක්👍 ස්තූතී ඔබට ❤️

  • @tharakawithnayake8072
    @tharakawithnayake8072 3 ปีที่แล้ว +15

    ඔයාගේ වැඩසටහන් බලනකොට හිතට සහනයක් දැනෙනවා

  • @disna4190
    @disna4190 3 ปีที่แล้ว +9

    මම ඔයා විඩියො එකක් දානකන් බලන් ඉන්නව හැමදාම.මට අක්කලා නැ.ඔයා දිහා බලලා ජිවිතේ හදා ගන්න හරි ලේසියි

  • @thanujalumbini1407
    @thanujalumbini1407 3 ปีที่แล้ว +177

    මට මගේ ගෙදරට පදිංචි වෙනකල් ඉවසුමක් නෑ..ඔයා කර්න දේවල් ඔක්කොම.කරලා.ලස්සනට තියාගන්න බලාගෙන ඉන්නෙ

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +15

      අනිවාර්යයයෙන් .. සුබ පතනවා ඔයාට.. ඔයා පටන් ගන්න අලුත් ජීවිතේ.. පිළිවෙළ පිරිසිදුකම ක්‍රමානුකූලබව ජීවිතේ අංක 01 කර ගන්න. වරදින්නේ නෑ ඔයාට.. ජීවිතේ විදින්න. පරිස්සමින් ඉන්න. තෙරුවණ් සරණයි!!.. තව බලන්න ඔයා.. Dhammi's world ඒකෙනුත් ගොඩක් දේවල් ගන්න පුලුවං වෙයි ඔයාට.

    • @thanujalumbini1407
      @thanujalumbini1407 3 ปีที่แล้ว

      @@srimalimadavi3401 eeඒ මොකක්ද

    • @ridmamadhubashini4491
      @ridmamadhubashini4491 3 ปีที่แล้ว +5

      Mamath balan inne mage gedara hadala iwara wenakal, me dewal mage gedaratath karanna.

    • @srimalimadavi3401
      @srimalimadavi3401 3 ปีที่แล้ว +7

      @@ridmamadhubashini4491 ගේ හදලා ඉවරවෙනකල් ඉන්න එපා.. පැල හිටවන්න එහෙම දැංම පටන් ගත්තහැකි.. ඔයාලා යන කාලේ වෙනකොට සරුවට වැඩිලා තියේවී.. බිම නැතත් ගලවලා හිටවන්න පුලුවං විදියට හරි හිටවන්න..

    • @sharmiishara4002
      @sharmiishara4002 3 ปีที่แล้ว +3

      @@srimalimadavi3401 mmth ge hadala iwara wenakam malgas hitawanawa, ammage gas walin atu kapalq hitwala tiyenne, hrima asawen inne akki wage piliwelta Inna adrei hemdamth pari,min inna akke hemadamath ♥️

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 ปีที่แล้ว +16

    හිත් පහන් කරන අපේ නැන්දිගෙ වැඩසටහන,බුදුසරණයි ඔයාට🙏

    • @h.jayakody6214
      @h.jayakody6214 3 ปีที่แล้ว

      Where does she live ?

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว

      කොහෙද මේ

    • @shanucraft2784
      @shanucraft2784 3 ปีที่แล้ว

      ඇත්තටම සිත් පහන් කරනවා

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 2 ปีที่แล้ว

      @@h.jayakody6214 Meerigama kiyala kiwa

  • @lakshigirl1673
    @lakshigirl1673 3 ปีที่แล้ว +8

    අම්මා කෙනෙක් වගේ හැමදේම ලස්සනට කියලා දෙනවා 🥺❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

    • @lakshigirl1673
      @lakshigirl1673 3 ปีที่แล้ว

      @@DoveGreens amma wage thama 😍
      Ape ammata wayasa 37i

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 3 ปีที่แล้ว +11

    ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ ඔයා ගේ විඩියෝවක් බැලුවම හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා .....❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👌👌👌👌

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @shashikalagoonawardane6714
    @shashikalagoonawardane6714 3 ปีที่แล้ว +6

    අක්කා, ඔයාගෙ වීඩියෝස් බලන එක ඇත්තටම සිත හරිම සන්සුන් කරනවා භාවනාවක් වගේ. ඔයාගෙ ජීවිතේ ඉතාමත් සුන්දර පැහැදිළි චිත්‍රයක් වගේ. ඔයාගෙන් ගොඩක් දේවල් ජීවිතේට ඉගන ගන්නවා. මගේ අම්මා තමයි මට ඔයාගෙ වීඩියෝස් බලන්න කිව්වෙ. ඉදිරි ගමනට සුබ පැතුම්.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 2 ปีที่แล้ว +1

      Matath amma kiwe

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තූතියි.හැමදාම වගේ ලස්සන වීඩියෝ ගේනවට. අක්කා දිහා බලන කොට ඒවගේ ජීවත් වෙන්න ආසා හිතෙනවා .

  • @madhuwickramasinghe4281
    @madhuwickramasinghe4281 2 ปีที่แล้ว +3

    අක්කේ ඔයා නම් ඇත්තටම මාරයි...කියන්න වචන නෑ ඔයා ගැන....❤️ මගේ ජිවිතේට සතුටක් ගෙනාවා ඔයාගේ මේ videos ටික..අල්මාරිය පිරිලා තියෙන සාරි ටික දැන් මට පිළිවෙළකට තියාගන්න පුලුවන්..ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නව.thanks මේ හැම දේකටම ❤️❤️

  • @rathnayakemudiyansalage7393
    @rathnayakemudiyansalage7393 3 ปีที่แล้ว +1

    මම මේ වීඩියෝ එක බලද්දී වහිනවා ඔයාගේ ගැලපීම නියමයි අක්කේ ආසයි මොකක්දෝ අමුතු දෙයක් තියනවනේ කොච්චර බැලුවත් එපා වෙන් නැ හැමෝටම එහෙම හදවත් සතුටු කරන්න බැ අක්කේ හැබැයි ඔයා ඒක කරනවා thankyou so much සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 3 ปีที่แล้ว +62

    හරිම ආසාවෙන් බලන්නෙ,කලබලකාරි බවක් නැති නිසා හිතත් සැහැල්ලුවෙන් ආසාවෙන් බලනවා..ඇත්තටම මේ පළාත කොහෙද ?? හරිම සුන්දර පරිසරය ක්...

    • @lakmiherath4238
      @lakmiherath4238 3 ปีที่แล้ว +2

      Ane ow ettma koheda me. Akka koheda inne?

    • @susanthisenadeera8922
      @susanthisenadeera8922 3 ปีที่แล้ว

      Matath ahanama hituna oka

    • @sandaligamage7819
      @sandaligamage7819 3 ปีที่แล้ว

      ඇත්තටම මටත් අහන්න හිතුනා..

    • @shanucraft2784
      @shanucraft2784 3 ปีที่แล้ว

      අනේ ඔව් කොහෙද මේ

    • @kumarinidesilva7905
      @kumarinidesilva7905 3 ปีที่แล้ว

      Kegalla vage kiyala Mata nan hithune..rabbar wathu thiyenavane..

  • @priyankamanori9640
    @priyankamanori9640 3 ปีที่แล้ว +7

    අක්කෙ ඔයා අපිට හැමදේම ලෝභ නැතුව කියා දෙනවා.ඔයාට ගොඩක් ස්තූතියි.

  • @kaushisamarasinghe8418
    @kaushisamarasinghe8418 3 ปีที่แล้ว +5

    මගේ අම්මා තාත්තා දෙන්නම නෑ සහෝදරියොත් නෑ අය්යලා තුන්දෙනෙක් විතරයි ඉන්නෙ ඒ ගොල්ලො එගොල්ලන්ගෙ ලෝකෙ husband වැඩට ගියම දුවයි පුතයි එක්ක ඉන්නෙ ම්න් බලගෙන ඉන්නෙ ඔයගෙ video ekak enakan ඇත්තටම akka kenk vage budu sarani oyata

  • @nethmiwijesinghe8524
    @nethmiwijesinghe8524 2 ปีที่แล้ว +1

    අක්කා වගේ පින්වත් බිරිඳක් ලබපු අයියා ගොඩක් වාසනාවන්‍තයි.
    දැක්කත් සතුටුයි අක්කේ.
    බුදු සරනයි

  • @dilakshinilupuli5956
    @dilakshinilupuli5956 3 ปีที่แล้ว +6

    පවුලක් විදිහට මෙිම වැඩ බෙදාගෙන කරන එක කොචිචර වටිනවාද සමගිය සමාදානය සතුටත් වැඩි වෙනවා.හැමදාම සතුටින් පරිස්සමට ඉන්න බුදුසරණයි අක්කි

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි.
    ගෙදර දොර පිළිවෙල වගේම, කෑම හදන්නත් ඔයා දක්ෂයි. හැමදාම සතුටින් ඉන්න 👍👍👍

  • @nilanthikumari9959
    @nilanthikumari9959 3 ปีที่แล้ว +6

    ඔයා හරි පිළිවෙළයි.මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නවා .thank you so much and congratulations akki.🌹🌹😍❤️❤️❤️💚💚💛🧡🧡🧡

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you. Stay safe 😊

  • @anushakumari896
    @anushakumari896 3 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ present කරන විදිහ හරි ලස්සනයි අක්කියෝ..... මං හරිම අසාවෙන් බලනවා........ ඔයත් හරිම ලස්සනයි............. ඔයාගේ ගෙදර... මිදුල.... කුස්සිය හරිම පිලිවෙළයි අක්කේ....... මං හැම රෑකම නිදා ගන්නේ ඔයාගේ වීඩියෝ එකක් හරි බලලා..... හැමදාම හොදින් සතුටින් ඉන්න අක්කේ බුදුසරණයි

  • @dahamvimansha8170
    @dahamvimansha8170 3 ปีที่แล้ว +2

    අක්කා ඔයාගේ වීඩියෝ මම දිගටම බලනවා. හරිම ලස්සනයි. දන්නේ නැති දේවල් කියලා දෙනවා ට ගොඩක් ස්තුතියි අක්කි. ඔයාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඔයා වගේ මමත් අම්මා කෙනෙක් විදිහට හැම වෙලාවකම බලන්නේ ගොඩක් හොද දේවල් මගේ ගෙදර අයට එකතු කරන්න.පරිස්සමින් ඉන්න අක්කා. බුදුසරණයි

  • @shanikaniroshanibasnayake9798
    @shanikaniroshanibasnayake9798 3 ปีที่แล้ว +13

    ගොඩාක් ස්තුති අක්කි ...ඔයාගේ හැම වවනයකටම.... ඔයාගෙන් ගොඩක් හොද දේවල් මගේ ජිවිතේට එකතු කර ගත්තා... හැම vido එකකින්ම ජිවිතේට අලුත් දෙකක් ගත්තා ... ❤️🙏

  • @youthkingdom4475
    @youthkingdom4475 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා අක්කා ඔයාගේ මේ වීඩියෝ ...කාන්තාවන් විදිහට ඔයාගේ මේ වීඩියෝ වලින් ලොකු අදර්ශයක් වෙනවා අපි හැමෝටම...හරි ආසාවෙන් මන් බලන්වා..අලුත් වීඩියෝ එක එනකල් බලන් ඉන්නවා ආසාවෙන් බලන් ඉන්න්වා..තෙරුවන් සරණ්‍යි...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @lakshikamanori3145
    @lakshikamanori3145 2 ปีที่แล้ว

    මම අැත්තටම අාසාවෙන් බලන චැනල් එකක්.ගොඩක් වැදගත් විස්තර ඉගනගන්නවා.ඔබ තුමියට බොහොම ස්තුතියි.මම හැම විඩියොවක්ම 3 පාරකට වඩා බලල අැති.ඔබ තුමියගෙන් ඉගනගන්න බොහො දේ තිබෙනවා.ඔබට ගොඩක් ස්තුතියි මෙි දේවල් පිලිවලකට කියා දෙනවාට..🙏🙏

  • @anjanimadurika4990
    @anjanimadurika4990 3 ปีที่แล้ว +2

    මාත් ගෙදර වැඩ ගොඩාක් පිලිවෙලට කරන්න කැමති කෙනෙක්.මමම හිතලා ගොඩාක් පිලිවෙලට,ලස්සනට වැඩ ටික කරගන්නවා.ඔබතුමියගේ vedios තවත් පිලිවෙලට ලස්සනට වැඩ කරගන්න මට ගොඩාක් උදව් වෙනවා.ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.බලන්න අශා හිතෙනවා.මන් සමහර vedios දෙතුන් පාර බලනවා.ඔබතුමිය හැමෝටම ලොකු අදර්ශයක්.ඔබතුමියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 3 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ...ඔයා කියල දෙන දේවල් ගොඩක් වටිනව...ඔයා ඉන්නෙ හරිම ලස්සන තැනක නේද ...ඔයා ඉන්නෙ කොහෙද ..නංගි ..

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 3 ปีที่แล้ว +5

    වෙනදා වගේම ආසාවෙන්ම බැලුවා. ගොඩක් ස්තුතියි හිතට සැනසීමක් දෙනවට. මමත් ඔයා වගේ වෙන්න උත්සාහ කරනවා. අක්කි ඔයා අපිට සම්පතක් හැමදාම. ❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishanidissanayake7431
    @nishanidissanayake7431 3 ปีที่แล้ว +1

    මම සාරි නවන ඔයාගෙ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ. පොඩි වෙලාවකින් පෙන්නුවත් මට හරිම වැදගත් වුණා. දැන් මට අල්මාරියේ office සාරි ටික ලස්සනට තියාගන්න පුළුවන්.
    Thanks dear...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න

  • @dayarathneshiromi1692
    @dayarathneshiromi1692 3 ปีที่แล้ว +1

    අක්කේ මාත් ගොඩාක් පිලිවෙලට ඉන්න ආස කෙනෙක්.ඔයාව follow කරනවා.ගොඩාක් ස්තූතියි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @sakuniamalsha7788
    @sakuniamalsha7788 3 ปีที่แล้ว +5

    ලස්සනට ඉන්න ..
    පිළිවලට ඉන්න ..
    ආදරෙන් ඉන්න ..
    සතුටින් ඉන්න ..
    නිදහසේ ඉන්න ..
    කියා දෙන්න ඉන්න ..
    Dove Greens Miracle ..❤️

  • @madushikakumari6596
    @madushikakumari6596 3 ปีที่แล้ว +3

    මිස් මම ඔයාගේ වැඩසටහන් ගොඩක් බැලුවා .හරිම වැදගත්.ගොඩක් දේවල් මගේ ජීවිතේට එකතු කරගත්තා.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +2

    ලස්සනට පිලිවෙලට පහසුවට මේ ජීවිතයට වටිනා කියන අරුත කියාදීමත් පිනක්.ස්තුතියි .

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @mrfamilystore5766
    @mrfamilystore5766 3 ปีที่แล้ว

    හරිම අාසාවෙන් බලන...video ...ටිකක්..අැත්තටම බලන්න බලන්න අාස හිතේනවා.....ඔයා..විස්තර කරන විදිහට...හරිම හිත් ගන්න සුලුයි..ගෙ දොර පිලිවලට තියගන්න විදිහ..පවුල සමග අාදරයෙන් කටයුතු කරනවිදිහ..හරිම අාදරනිය මවක්....ඔයාට සුභ පතනවා අක්කේ...තවත් හොදට මෙදෙවල් කරගෙන යන්න..බොරු විචුරන නැතුව අපේ කමත් රැකගෙන කර එ් video මලාව ඉදිරියටම කරගෙන යන්න...good luck .... god bless you ...😍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @nilukapriyadarshani4618
    @nilukapriyadarshani4618 3 ปีที่แล้ว +5

    මගබලාගෙන හිටියේ අක්කේ ...... ස්තුතියි 👍

  • @umayaumaya593
    @umayaumaya593 3 ปีที่แล้ว +12

    හරිම ආසාවෙන් ඔයාගේ විඩියෝ බලනවා අ⁣ක්කේ ❤ ❤💖💖💖💖💖🥰🥰🥰🥰🥰

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

    ඔයානම් හරිම පිළිවෙලයි ඒ වගේම හරිම පැහැදිලිව සෑම දෙයක්ම කියා දෙනවා ඔයාට ගොඩක් පිං අපි නොදන්න දේවල් කියා දෙනවට දිගටම මේ විදියට video කරන්න අපි ආසාවෙන් නරඹනවා ස්තුතියි 🙏

  • @shiromiyapa5753
    @shiromiyapa5753 3 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ ඔයාගේ වීඩියෝ . හිත සැහැල්ලු වෙනවා..💜️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chathurikajeewanthi
    @chathurikajeewanthi 3 ปีที่แล้ว +3

    කමනි සිරිවර්ධන අක්කට පස්සේ මන් ඔයාවත් role model කෙනෙක් විදිහට follow කරන්න පටන් ගත්තා.video බලනකොට හරිම සැහැල්ලුයි.හිත නිවනවා බලන රූප සහ ඇහෙන කටහඩින්.තවත් ලස්සන් ලස්සන් දේවල් කරන්න සුභ පතනවා.ඔයාගේ videos බලන එක පිස්සුවක් වෙලා දැන්.එකම එක ගොඩක් සැරයක් අහනවා.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +3

    හරිම ආසවෙන් බලන්න ඉන්නෙ❤
    දුව
    අනේ පැටියෝ අපි වයසට ගියත් පැටියෝ ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    බොහෝම ස්තුතියි පැටියෝ
    🙏🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳ කාන්තාවක් වගේම හොඳ අම්මා කෙනෙක්. මේ වගේ videos කරන එකමත් ලොකු පිනක්. මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඔබේ ජීවිතය සාර්ථක වේවා. 🙏🙏🙏❤️❤️❤️💐💐💐.

  • @sadasuji9984
    @sadasuji9984 3 ปีที่แล้ว +1

    මගෙ වැඩ පිලිවෙලම තියෙන මට තවත් දේවල් ඉගෙන ගන්න තියෙන ඔයාගෙ විඩියො බලන්නෙ ආසාවෙන් ලගදි ඉදන් මන්...බුදුසරණයි....❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว +12

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.ඉක්මනටම තවත් එකක් අරන් එන්න..හරිම ලස්සනයි .

  • @chathurikasandamali9687
    @chathurikasandamali9687 3 ปีที่แล้ว +3

    ඔයාගෙ ගෙදර දොර වැඩ හරිම පිළිවෙලයි..පිරිසිදුයි අක්කි... 🌸🌸🌸 මම හරීම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ... තෙරැවන් සරණයි....

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ruwangayantha5321
    @ruwangayantha5321 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අදත් .ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවන් හැමදාම ඔයාගේ video වලින් .බුදු සරණයි .🌻🌻🌻

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 2 ปีที่แล้ว

    ඉගෙන ගන්න දේවල් ගොඩායි. මම ඔයාගෙ youtube චැනල් එකට අලුත්. දැන් නම් එක පාර ඔක්කොම වීඩියෝ ටික බලන්න හිතෙනවා. thanks අක්කේ.

  • @nadeesharanasinghe3965
    @nadeesharanasinghe3965 3 ปีที่แล้ว +6

    අහම්බෙන් එක දවසක් දැක්කෙ අක්කගෙ වීඩියෝ දැන්නම් අතාරින්නෙම නැහැ.ගොඩක් වැදගත්

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    අනේ අක්කා වීඩියෝ එක ඉවර වෙද්දි දුකයි..🥺 තව තිබ්බනම් කියල හිතුන..ඒ තරම්ම ලස්සනයි..ඔයාගේ වීඩියෝ හැම එකකින් ම ඉගෙන ගන්න අළුත් දෙයක් තියනවාමයි..ඔයාගේ මේ ලස්සන පිළිවෙල දැක්කම හරිම ආසයි අක්කේ.. ජීවත් වෙනවා කියල දැනෙනවා ඔයාගේ වීඩියෝස් දකිද්දී.. ලොකු සතුටක් දැනෙනවා..ඔයා හරි අක්කා අපි අපි ළග තියන දේවල් වලින් සතුටු වෙන්න ඕන..මාත් එහෙමයි හිතන්නේ..මට නැති දේවල් නම් ගොඩක් තියනවා..පුළුවන් නම් තව ටිකක් වීඩියෝ එක වෙලාව අරන් කරන්න අක්කා ආසයි එහෙම..හැමදාමත් වගේ මේ ලස්සන අදහස් අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් පින් ඔයාට.. බුදු සරණයි..🙏♥️🤗😍♥️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @senali3964
    @senali3964 3 ปีที่แล้ว +2

    Aunty mama oyage video balanna harima asai ganu lamayek vidihata mata oyage video balala igena ganna deval godak thiyenava thankyou aunty ❤️😘

  • @chammikasewwandi2771
    @chammikasewwandi2771 3 ปีที่แล้ว +2

    ටෙලි කතාවක් වත් බලන්නෑ එක දිගට ,ඒත් මේක නම් චුට්ටක් වත් මග අරින්න බෑ.you are amazing

  • @disna4190
    @disna4190 3 ปีที่แล้ว +3

    ඔයාට බුදු සරනයි අක්කෙ.ඉක්මනට තව විඩියෝ එකක් දාන්න

  • @prabodhamadushani877
    @prabodhamadushani877 3 ปีที่แล้ว +10

    හරිම වැදගත් විඩියෝ එකක්
    👍👍👍👍👍

  • @lakmalipeiris93
    @lakmalipeiris93 ปีที่แล้ว

    මෙි කටහඬ වීඩියෝ භාවනා වක් වගෙ අක්කෙ...මම දවසට එක වීඩියෝ එකක් හරි බලනවා ...හිත පුදුම විදියට නිවෙනවා බලද්දී ...ස්තුතියි ...ආදරෙයි හැමදාම අපි ඔයාට..❤❤❤❤❤.

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම අද ත් ඔයා ගෙනාවේ ගොඩක් වටිනා video එකක් . ගොඩක් ස්තුතියි ඔයාට . ඊළඟ වීඩියෝ එක එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා .

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @madhuhansi9550
    @madhuhansi9550 3 ปีที่แล้ว +5

    අනේ ඔයා හරි ෂෝක් අක්කෙ.❤️❤️❤️

  • @manelfonseka8384
    @manelfonseka8384 3 ปีที่แล้ว +5

    So relaxing to watch
    Thank you

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว

    සියලු දෙදෙනාටම නිවස ලස්සනට තියාගන්න කියාදෙන .....🌹 තමනුත් ලස්සනට නැවුම්ව සිටිය යුතු බව මතක් කරන.....💐
    හරිම කරුණාවෙන් ආදරණීයව හදවතට කතා කරන....❤
    ඔබේ පසන් නිවසත් සැමදා පිරේවා සතුටින් , තෙරුවණ් සරණින 🙏
    සුවපත් වේවා 🙏🙏🙏

  • @hansanikaushalya2004
    @hansanikaushalya2004 3 ปีที่แล้ว +1

    Anee akki oyaa nam............ kynna wachana naaa ee tharamma aadarshamath....☺️ godaak ssthuthi... oyage mee lassana jeewana rataawa apith ekka beda gannawata.... oyage me videos balala godaak kattiya eyalage jeewithath lassanta hadaa gnna uthsaha karanawa athi man wagema... godaak pin oyta..🙏😊

  • @wajirapriyadarshani5058
    @wajirapriyadarshani5058 3 ปีที่แล้ว +3

    මමත් දවසක් ඇහුව මේ කොහෙද? කියලා ඒත් අක්කා කීවෙ නෑ. ලස්සන නිදහස් පරිසරයක්...

  • @deeplove1320
    @deeplove1320 3 ปีที่แล้ว +5

    දකුනෙ අය හැලප වලට පාන් පිටි එකතු කරන්නැ වගේම පිටි මිශ්‍රණයට සීනි දාන්නෙත් නැ අක්කි 😊

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ ..ඔයාගෙ හැම video එකකින්ම එකතු කරගන්න අලුත් ම දෙයක් තියනව ජීවිතේ ට..හරිම ආසාවෙන් බලන්නෙ..හිත ම නිවෙනව..ස්තූතියි අක්කා..💖💖💖💖💖

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @shakyafernando8816
    @shakyafernando8816 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ඔයාගෙ videos බලල මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පිං. පුලුවන්නම් කියනවද ඔයා උදේ කීයටද නැගිටින්නෙ. ඊට පසු කරන දේවල් . අනේ pls මමත් ආසයි ඔය වගේ පිලිවලට ලස්සනට ජීවත් වෙන්න.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ඉදිරියට කරන්නම් 😊 ගොඩක් ස්තුතියි

  • @blessedmom6463
    @blessedmom6463 3 ปีที่แล้ว +6

    You are giving us so much energy and good example of how to make things easier and better. I really appreciate your efforts on these videos. I was eagerly waiting for your video and hope to see more videos on every week. All the best akki. Don't forget to upload videos on your my dairy channel too. It gives us lots of happiness.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Thank you very much 😊

  • @buddininidarsha213
    @buddininidarsha213 3 ปีที่แล้ว +3

    දන්නවද අක්කේ මන් ගොඩාක් ආසාවෙන් ඔයාගේ video බලනව...හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදුසරණයි

  • @lightningmax8665
    @lightningmax8665 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ ගොඩාක් වැදගත් බලන්න ආස හිතෙනවා. ගොඩක් පින්.ඔයටත් ගෙදර අයටත් තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 ปีที่แล้ว

    අහම්බෙන් හමුවුණු සොදුරු වීඩියෝ එකක් ....ඒක බලපු ගමන්ම serch කරලා තව කීපයක්ම බැළුවා ....හරිම ලස්සනයි ....හරිම වටිනවා .....ස්තුතියි ඔයාට ...💗💗💗

  • @demidemi1218
    @demidemi1218 3 ปีที่แล้ว +7

    What a meaningful life

  • @fana4870
    @fana4870 3 ปีที่แล้ว +6

    අක්කෙ ගම්පලාත කොහෙද මෙි ? හරිම ලස්සනයි

  • @samanthikamedagedara3450
    @samanthikamedagedara3450 2 ปีที่แล้ว

    මම ඉන්නෙ නවසීලන්තයෙ, ඔයගෙ videos බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ඔයා හරිම ලස්සනට tidiness එක ගැන කියලා දෙනවා.මමත් හරිම ආසයි ලස්සනට ගෙදර , ගෙමිදුල තියා ගන්න. මට පුංචි පැටියෙක් ඉන්නවා , ඉතින් ටිකක් විතර අමාරුයි ඔයා වගේ ලස්සනට පිලිවෙලට තියාගන්න. ඔයාට ගොඩාක් ස්තූති අපිට ගොඩාක් tips කියලා දෙනවට🙏🙏

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 ปีที่แล้ว

    මම අක්කාගෙ විඩියො ඔක්කොම බැලුවා ..හොම් බැන්කින් පොතත් හදා ගත්තා ..අක්කාගෙන් ගෙදර වැඩ ගැන ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ..විඩියෝ බලන්නත් හරි අසයි....thank you..akka 🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +3

    කෝ අද ටුට්ටු බබාව දැක්කෙම නෑනෙ ...

  • @Erangi.H.P294
    @Erangi.H.P294 3 ปีที่แล้ว +4

    අක්කා කොහෙද ඉන්නෙ

    • @samudrakumari1612
      @samudrakumari1612 3 ปีที่แล้ว +1

      ලස්සන පලාතක් කොහේද ඇත්‍තටම

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 3 ปีที่แล้ว +2

    සමහර වැඩ දැන් මම ඔයාගෙන් බලලා කරනවා......ස්තූතිය ඔයාට ගොඩක් ❤️❤️❤️

  • @sagarikakumari7062
    @sagarikakumari7062 3 ปีที่แล้ว

    කොච්චර බැලුවත් මදි ආයෙත් බලන්න හිතෙනවා ඔයාගෙන් ජීවිතේ ඉගෙන ගන්න දේවල් ගොඩයි ඒ හැම දෙයක්ම අපිට කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං පරිස්සමින් ඉන්න බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kokilavithana2349
    @kokilavithana2349 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසාවෙන් බලන්නෙ අපි. අක්කගෙ විඩියෝ එක හිතට සැනසීමක්.ඒ වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන් .අම්ම කෙනෙක් වගේ.ස්වභාවික දේවල් සමග ජිවත් වෙන එක කොච්චර සැනසීමක් ද සැහැල්ලුවක් ද කියලා හිතෙනවා අක්කා.💙💙

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @sandyakumari9469
    @sandyakumari9469 3 ปีที่แล้ว +1

    වෙනදා වගේම ලස්සන වටිනා අදහසක් ..
    හරිම සරලව.. ජීවිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියා දෙනවා ඔබතුමී..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ireshahansamali7035
    @ireshahansamali7035 3 ปีที่แล้ว

    අක්කේ ඔයා දවසක් ඉංග්‍රීසි උගන්වන youtube chenel එකක link එකක් දාලා තිබුනා..ඇත්තටම ඉගෙන ගන්න පහසුයි..වැදගත් දේ අනිත් අයටත් ලබා දෙන එකට ගොඩක් ස්තුතියි අක්කේ...

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 3 ปีที่แล้ว +2

    ඔයාගෙ vidio හැමදාම බලනවා. කම්මැලි නැතිව වැඩ කරන්න අක්කා නිසා පුරුදු උනා.. Thans ඔයට.., ♥️♥️♥️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @stefaniacesari2452
    @stefaniacesari2452 3 ปีที่แล้ว +2

    Weda wagema voice ekath harima lassanai ahan inna godak asahithenawa..♥️☺️aththatama oyata wiswayen loku asirwadayak thiyenawa budusaranai ♥️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ඇත්තම කියනවනම් මමත් නංගියා වගේ වැඩ පල පිලිවෙලට කරන කෙනෙක්.ඒ උනාට මම තවත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා. මම හරිම ආසයි නොදන්නා දෙයක් ඉගෙන ගන්න. ඒ නංගීයාගෙන් තමයි හරිම ආසයි. නොදන්නා දේවල් රැසක් කියා දුන්නට ගොඩක් ස්තූතියි ඔයාගේ පවුලේ සැමටම සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා ❤️

  • @niranjalaweerasuriya925
    @niranjalaweerasuriya925 3 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි. හරි ආසාවෙන් බලන්නෙ. නංගි ඔයාගෙ ක⁣තා විලාසෙ හරිම මිහිරියි. හිත නිවෙනවා. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාගෙ මේ සුන්දර නිවෙස තියෙන්නේ කොහෙද

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

    • @niranjalaweerasuriya925
      @niranjalaweerasuriya925 3 ปีที่แล้ว +1

      නංගී අලුත් වීඩියෝ තවත් කරන්න. ඔයාගෙ වීඩියෝවලින් ගොඩාක් දේවල් නිරායාසයෙන් ලැබෙනවා. දරුවොත් වැඩවලට හවුල් කර ගැනීම ව⁣ගේ දේවල්. දැන් කාලෙ කාන්තාවන්ට හැබෑම ආදර්ශයක් ඔයා. බුදුසරණයි ඔයාට

  • @deepikajayasundara3415
    @deepikajayasundara3415 3 ปีที่แล้ว +2

    Thawa tikak welawa wedi karala danna akke oyage eka vedio ekak mn godak serayak balanawa asai ewa balanna....

  • @Rashikawirasinghe1234
    @Rashikawirasinghe1234 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ අක්කේ. ඔයාට ගොඩක් පින් අක්කේ මේ දේවල් කියා දෙනවට

  • @udayanganiirosha5427
    @udayanganiirosha5427 3 ปีที่แล้ว +2

    Lassanai akke .oyage newunu jewethe baluwahama apewath niwenawa akke.oya hare hodai.bs

  • @lahiruishara3430
    @lahiruishara3430 ปีที่แล้ว

    තව මාසයකින් මම මගේ ගෙදර පදිංචියට යනවා මම ඉන්නෙ ඉතාලියේ ඉතින් අපට Garden නෑ Appartment නිසා හැබැයි ඔබතුමියගෙ පිලිවෙල මම මගේ ජිවිතයට එකතු කරගන්නවා... ස්තුතියි ❤❤❤

  • @sulochanadilrukshi651
    @sulochanadilrukshi651 3 ปีที่แล้ว +2

    Oyage video balala man godak dewal igena gaththa .harima lassanai hithata nidahasak dananawa .bs akkiyo

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ruwangayantha5321
    @ruwangayantha5321 3 ปีที่แล้ว +2

    මේ දවස්වල ගෙදරම නිසා ඔයාගේ video එකක් තිබුනනම් හොදයි කියලා හැම තිස්සෙම හිතෙනවා .ඉක්මනින් අලුත් එකක් ගේන්න .බුදු සරණයි .🌹🌹🌹🌻🌻

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @sarachristian4757
    @sarachristian4757 3 ปีที่แล้ว

    හරි ලස්සනයි.පිළිවෙලයි.ආදරණීයයි.ජීවිතයට ගන්න දේවල් ගොඩයි.ඔයාගෙ වැඩසටහන් වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @ramanivijayanthi3788
    @ramanivijayanthi3788 3 ปีที่แล้ว +1

    Man langadi thamai me channal eka dakke..harima hondai.jeewath wenna asa hithenawa.a widihata jeewithe mihiri paththa mathu karala denawa oya...thank you......

  • @beautifulladies4296
    @beautifulladies4296 3 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ වලින් මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අක්කේ හරිම වටිනවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @erandidissanayake1878
    @erandidissanayake1878 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් වටීනම දෙයක් දැම්මට අක්කි ඔයට ගොඩාක් ස්තූතීයි. බුදුසරනයි අක්කි ඔයටයි පව්ලටයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ravilasanthiravilasanthi3331
    @ravilasanthiravilasanthi3331 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ ඔයාගේ වීඩියෝ මන් ලගදී දැක්කේ මන් පරණ වීඩියෝත් සේරම බලනවා හරි ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dimplemandhari9531
    @dimplemandhari9531 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ බලනකොට වෙනම ලෝකෙකට ගියාවගේ දැනෙන්නෙ....තවත් ලස්සන දේවල් කරන්න ...සුබ පැතුම් 💕💕💕

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @mangaladilrukshi8503
    @mangaladilrukshi8503 3 ปีที่แล้ว +1

    Harma..asawen man me vedio blanne...harima..watina dewal piliwalata kiyala denwa..tawt watina vedios me wge danna ...obata budu sarani

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊