කිලුටු රෙදි හැහැමතැනමද?| Let's Make A Laundry Room | Laundry tips |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 639

  • @devikasubashini9470
    @devikasubashini9470 2 ปีที่แล้ว +20

    ඔයා හොඳ අම්මා කෙනෙක් . හොඳ ගෘහණික් . දවස ගානේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඔයා ලග තියෙනවා .🌷ස්තූතියි අක්කේ ඔයාට🌷 🌹අපිට මේ කියලා දෙන හැම දෙයකටම.

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 ปีที่แล้ว +51

    අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියල දෙනකොට හරිම ආසයි බුදු සරණයි ජේසු පිහිටයි ...❤️❤️❤️

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 ปีที่แล้ว +54

    වෙන මොනා කියන්නද අක්කි.සියලුම ගතිගුණ වලින් පිරිපුන් අංගසම්පූර්ණ මවක්.අපිට හොඳ ආදර්ශ ගන්න පුළුවන් අක්කාගෙන්.පරිස්සමෙන් ඉන්න අක්කි.

  • @tiroshiwickramasinghe1833
    @tiroshiwickramasinghe1833 2 ปีที่แล้ว +9

    මම ආසම කරන චරිතයක් ඔයා හිත අවුල් වුනු වෙලාවක ඔයාගෙ video එකක් බැලුවම හිතුට හරිම සනීපයි බුදුසරණයි. අක්කි ඔයාට. මම දැකපු ලස්සනම video ඔයාගෙ . ❤️❤️❤️❤️❤️❤️

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 2 ปีที่แล้ว +19

    අදත් ගොඩක් ස්තුතියි ඔයාලට. අපේ ගෙදර වැඩ තවම ඉවර නැහැ. Weda පටන් ගත්තම ලොන්ඩ්‍රි room එකත් එකතු කර ගන්නවා. ඔයා දන්නවාද අක්කා මම දැන් ඔයා කරන පිලිවෙලට වැඩ කරන්න ඉබේටම පුරුදු වෙලා. ගොඩක් පින් ඔබට.

  • @devikathotawatte8479
    @devikathotawatte8479 2 ปีที่แล้ว +37

    ඔයාගෙ වැඩ කොහොමත් ලස්සනයි.වැදගත්.මෙවගෙ ඉඩ කඩ තියෙන අයට හොදටම වටිනවා මෙ අදහස්.අපිට ඒහෙම වෙනම ඉඩ නැහැ.ඒත් අපි ඔයා කරන ලස්සන වැඩ දැකලා සතුටු වෙනවා.ස්තුතියි ඔබටයි පුතාට යි.බුදු සරණයි!

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว +14

    ඒක හරිම පිළිවෙලයි 😍 ... ඔයාගෙ වැඩ ඉතිං කොහොමත් පිළිවෙලයිනෙ.. වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙ නැහැ 😍😍😍.. garden වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න අක්කියෝ.. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න 😍

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතියි ඔයාට මිස්... ගෙදරදි අම්මගෙන් ඉගෙන ගන්න දේවල්වලට අලුත් පරම්පරාවට ගැලපෙන්න ඔයාගේ අදහස් එකතු වුනාම ගොඩක් වටිනවා..මේ වගේ වටින දේවල් ඉස්සරහටත් අපිට කියලා දෙන්න.. තෙරුවන් සරණයි...

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 ปีที่แล้ว +3

    වෙනද වගේම වටිනව ගොඩක්ම. අපිටත් අම්මෙක් වගේ හැම දේම කියා දෙන ඔයාට අපි ආදරෙයි.මමත් දැන් ඔයා වගේ හැම දේම වෙනස් විදියට කරන්න උත්සාහ කරනව......

  • @sumudunisansala6459
    @sumudunisansala6459 2 ปีที่แล้ว

    අම්මා ඇරුනම දුවෙක් විදිහට ගෙදරකට වෙන්න ඕන යුතුකම් නැන්දා හරි ලස්සනට කියල දෙනවා,ඔයාත් අම්මෙක් මට හරි ලස්සනට ජීවිතේ කියල දෙනවට නැන්දි,අනිවාර්යයෙන් ජීවිතේ ලස්සනට ගොඩනගාගත්තම මම ඇවිත් කියන්නම් ඒ නැන්දිගෙත් උදව්වෙන් ආපු ගමනක් කියල,තාම ඉගෙනගන්න වයසෙ උනත් දැන්ම ඉදලම නැන්දිගෙ හැම හොද දෙයක්ම මම මගේ ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරනවා,ඔයාල හැමෝටම බුදුසරණයි

  • @apsarasuraweera4106
    @apsarasuraweera4106 2 ปีที่แล้ว +8

    🤪🤪හැමදාම වගේම අදත් වටිනාකමක් තියන දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි අක්කියෝ🌺🌺🌺🌺🌺🌺

  • @sinharathushari8707
    @sinharathushari8707 2 ปีที่แล้ว +2

    රුලං අාප්ප, ළුණූ අච්චාරු, ගර්කින් අච්චාරු, කොස් කොල බැදුම් හැදුවා. හරිම රසයි. ස්තුතියි.🌹🌹

  • @thusharisaku5417
    @thusharisaku5417 2 ปีที่แล้ว

    පු‍ංචි පුංචි දෙවල් කිව්වට අක්කි වටිනම දේවල් තමා කියල දුන්නෙ.මගෙ දෝණියි පුතයි දෙන්නම yuotube එකේ බලන එකම program එක.අක්කිගෙ video දෙතුන් පාර බලනවා.කරගන්න හිතා ගන්න බැරුව ඉන්න කොට අක්කි ගෙ video බලලා ගොඩක් වැඩ කරනවා.ගොඩක් පින් අක්කි.ජීවිතය ට අර්තයක් ගේනවට.ඔයා කියන හැම වචනෙම අර්ථවත්.බුදුසරනයි අක්කි.ඔයා බලන්න එන්න හිතෙනවා අක්කි

  • @nilminibandara9075
    @nilminibandara9075 2 ปีที่แล้ว

    Dove geens චැනල් එක හරිම වටිනා දේ ඉදිරිපත් කරන චැනල් එකක්.හැම video එකක්ම මිල කරන්න බැරි තරම්.Keep it up dr සුබ පැතුම්

  • @ruhulnizar9247
    @ruhulnizar9247 2 ปีที่แล้ว +2

    ඔයාගේ වීඩියෝ හැම එකක්ම හරියට වටිනවා.ඔයාගෙ දැනුම අපටත් බෙදා දීම ගැන ස්තුතියි

  • @kaushalyakumari6065
    @kaushalyakumari6065 2 ปีที่แล้ว +1

    Adath lassana video 1k...oyage video harima asawen balanwa api..

  • @bts__blackpink3129
    @bts__blackpink3129 2 ปีที่แล้ว +7

    අදත් වෙනදා වගේම වැදගත් විඩියෝ එකක් අක්කි ... හරිම ලස්සන විඩියෝ එකක්.. හරිම අසාවෙන් බැලුවේ .... බුදු සරණයි අක්කි

  • @gamingtharu5853
    @gamingtharu5853 2 ปีที่แล้ว +3

    කවඩඩ video එකක් එන්නෙ කියලා බලන් හිටියෙ.හරිම ලස්සනයි අක්කේ

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා.අපිට හිතන්න ඉගෙනගන්න දේවල් කොයි තරම් තියෙනවද.ගොඩාක් ස්තූතියි❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @saumyaamarasiriwardane1335
    @saumyaamarasiriwardane1335 2 ปีที่แล้ว +1

    ලගදියි ඔයාගේ YT channel එක මගේ නෙත ගැටුනේ....බලපු පලවෙනි video එකෙන්ම හිත පිරුනා.ඉතින් subscribe කලා.අද පරන videos කිහිපයකුත් බැලුවා මේ දවස්වල vacation ඉන්න නිසා...හරිම සතුටුයි මේ videos බලද්දි සුරන්ගනා කතාවක් අහන් ඉන්නවා වගෙයි ඔයාගේ හඩ මට ඇහෙන්නේ. Content එකත් ගොඩාක් වටිනවා...ඔයා වගේම මමත් ගොඩක් දේවල් organize කරගෙන,මගේම පිලිවෙලකට කරන සහ තවත් ඒ දේවල් improve කරගන්න කැමති කෙනෙක්...ඉතින් හදවතින්ම සුබ පැතුම් ඔයාට සහ පවුලේ අයට.

  • @shashimadulanjali9004
    @shashimadulanjali9004 2 ปีที่แล้ว +1

    ඔයාගේ සියලුම වීඩියෝ හැමදාම බලනවා දැන් අපේ ගෙදරත් පිලිවෙලට තියෙනවා බුදු සරනයි ජේසු පිහිටයි🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @creationsnestud4628
    @creationsnestud4628 2 ปีที่แล้ว +1

    Harima watinawa akke oya kiyala dena dewal. Oyage aluth video ekak enakal man maga balagenay unne. Thank you very much.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    ඔයගෙ video හැම එකක්ම වටිනවා හරි පිලිවෙලට ලස්සනට වැඩ ටික කරනවා. ගොඩක් ලස්ස්නයි

  • @dewmiimasha7522
    @dewmiimasha7522 2 ปีที่แล้ว +135

    home tour ekaka genanako නැන්ෙද 💕💕💕

  • @Y.12701
    @Y.12701 2 ปีที่แล้ว

    නියමයි අක්කා ආසයි හරී වැදගත්.මගේ දුවට තාම අවු.3යි.එයා ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.දැන් එයා බොක්ස්ෆයිල් හදලා ඒවට දානවා පොත්.අයියලා දෙන්නා වගේ කියලා.හරිම සතුටක් ගොඩාක් පිං අක්කා.එකපාර හැම දේම කරන්න බැරි උනත් ටික ටික අපි කරනවා.ස්තූතියි හදවතින්ම 🙏 තෙරුවන් සරණයි හැමෝටම

  • @madugunarathne4802
    @madugunarathne4802 2 ปีที่แล้ว

    Thenk u akke.ape jeevith piliwlkta lassant hdagnna oya kuruth nokrna udauwk krnne.oyage i hubyge puthalge jeevith hemdama nirogiwa sathutin tiyenna ona budusrni oyata.

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 2 ปีที่แล้ว

    ඔයාගේ හැම විඩියෝ එකකම අපිට වැදගත් දේ බොහෝමයි..අදත් මම වටිනා දෙයක් ඉගනගත්තා..ඔයාට ගොඩාක් ස්තුතියි නංගෝ..💜️💜️💜️💜️

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 2 ปีที่แล้ว +1

    Harima lassanai.Comment ekak daanama one hithena tharamatama.mewage videos thawa karanna dear .

  • @nimeshadilani9292
    @nimeshadilani9292 2 ปีที่แล้ว

    Adath aluth adahasak dunnata oyata bohoma isthuthie. Oyage wada godaaaak piliwalai akke mama harima asai hamadeyakma piliwalata thiyaganna. Ekata oyagen labena me adahas walata oyata godaaak isthuthie. Parissamin inna jesu pihitai 😘😘💕💕💕

  • @amaliindunil3227
    @amaliindunil3227 2 ปีที่แล้ว +1

    Balanna balanna asaii akkee..😘oya kiyla dunna 'self bank' krameth mt patan gaththa ..eka gdak hodaii akke denata tikin tika salli ekathu krla dn godak ekathuwelaa 😃..ekanm supiri akkee👌..thank youuu.....😘💚

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว

    අදත් .Video එක ලස්සනයි නංගී ..හරිම නීර්මාණශීලි..ඔයා දක්ෂයි හැමදෙයටම..කලාතුරකින් ලැබෙන හැකියාව ..සතුටින් ..
    පරිසමින් ඉන්න ආදරෙයි ඔයාලට ..තෙරුවන් සරණයී ..♥️♥️♥️🌻🌻

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 2 ปีที่แล้ว

    Hoda vedio ekak akka ..wada gat deyak igena gatta . Budusaranai parissamen inna ..

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..පිළිවෙලයි අක්කේ..දැක්කත් ආසයි..😍🤗 ලොකු පුතාගෙන් ලොකු සහයක් ලැබෙනවා ඔයාට..garden වීඩියෝ එක ගෙනාකම් ආසාවෙන් බලන් ඉන්නවා.. බුදු සරණයි ඔයාලට..🙏❤️😍

  • @dammikasaliya6150
    @dammikasaliya6150 2 ปีที่แล้ว

    Danne nathi dewal kochchara nm tiyanawada akke. Oya me dewal kiya dena nisa den jevithe aththatama lassanai. Mage podi putha ekka mn den ape gearath lassana karanawa. Oyata Budusaranai akke. Hema daamath sthutin inna. Theruwan saranai oyalata.

  • @tharangathennakoon7989
    @tharangathennakoon7989 2 ปีที่แล้ว

    හරිම පිලිවෙලයි. හැමදේම හොදට කියල දෙනවා. ගොඩක් දේවල් මමත් ජීවිතයට එකතු කර ගත්තා. බලන්න බලන්න ආස හිතෙනවා. බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න අක්කේ.

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว +6

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් හැමදාමත් වගෙ ඉගෙනගන්න ගොඩාක් වැදගත් දේවල් තියනවා අක්කේ හෝම් ටුවර් එකකුත් කරන්නකෝ අක්කේ 2022 අවුරුද්ද ප්ලෑන් කරන ජනල් විඩියෝ එකක් ගෙන්නකෝ ....ආදරෙයි ගොඩාක් බුදුසරණයි අක්කෙ ඉක්මනින්ම අයෙත් එන්න ටිකක් දිග විඩියෝ එකක් ගෙන්නකෝ ....😘😘😘😘❤❤❤❤❤👍👍👍😍😍😍🙏🙏🙏🙏

  • @denesduleeka9658
    @denesduleeka9658 2 ปีที่แล้ว

    Wooow harima lassanayy. Sithuthiy me deval kiyala denavata

  • @thilinimadhurangi5129
    @thilinimadhurangi5129 2 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝ එකක්. හැමදාම වැදගත් දෙයක් කියලා දෙන ඔයාට තෙරැවන් සරණයි. තවත් අලුත් වීඩියෝ බලන්න අාසාවෙන් ඉන්නෙ. ඉක්මනටම එන්න

  • @dineshfernando9916
    @dineshfernando9916 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ Video එක ගොඩාක් ලස්සනයි අක්කේ ...❤️❤️❤️

  • @achinirandima6727
    @achinirandima6727 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගෙ වටිනා video එකක් .Thankyou God bless you

  • @subodawijerathna2694
    @subodawijerathna2694 2 ปีที่แล้ว

    හරිම ආශාවෙන් විඩියෝ බලනවා ගොඩාක් වටිනවා තවත් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා .ස්තුතියි.

  • @udarihettiarachchi1620
    @udarihettiarachchi1620 2 ปีที่แล้ว

    I think ur best mom,wife and good friend...

  • @shashikalagoonawardane6714
    @shashikalagoonawardane6714 2 ปีที่แล้ว +1

    අක්කා මට හිතෙන්නෙ ඔයා perfectionist කෙනෙක් කියලා. ☺️

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +5

    ලස්සනයි ,නොසිතා කරන වැරදි පෙන්නලා දුන්නාට ස්තුතියි ❤️ තෙරුවන් සරණයි ඔයලා සියලු දෙනාටම ❤️😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    අනේ place video එකක් කරන්න දෙහි කල් තබා ගන්න විදිය. නංගි කියපු සේරම මම ඒ විදියටම frige එකේ බෝතල් වලට දාල දැමිමා උයන වෙලාවට හරිම .ලේසියි. මුකුත්ම වෙලා නෑ ගොඩක් ස්තුතියි නංගියට

  • @shamininirodya718
    @shamininirodya718 2 ปีที่แล้ว +1

    සෑහෙන්න වැදගත් නැන්දා ❤️thank you❤️godak watinawa❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    සියලුම දේ පිලිවෙලයි පිරිසිදුයි හරිම අගෙයි තෙරුවන් සරනයි

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 2 ปีที่แล้ว

    Godak hoda watina vedio akak thanks. Godak
    Loku family akakata godak watinawa

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dilipkumara4726
    @dilipkumara4726 2 ปีที่แล้ว

    Harima wadagath jevitheta watina vedio ekak hamadamath mewage vedio genna akkata asherwada karanawa budu saranai

  • @sanisudhu1020
    @sanisudhu1020 2 ปีที่แล้ว

    Gdk watina video ekak akke oya kiyana dewal okkoma man kra.dan mage wada harima pahasui. Oyata gdk isthuthi akke.ane almariya organize kra ganna widiha kiyala dennako... b.s oyalage family ekata.parissamin inna

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 ปีที่แล้ว +2

    Adath godak wadagath akka vedio eka. God bless you and ur family ❤️❤️

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 2 ปีที่แล้ว

    Mn lassana geyak hadanna inne akki. oya me kiyala dena dewal,me piliwela e hamadema math gdk asawen ethakota krnwa.gdk pin oyata mg akkiyoo..tawath tikak tibunanm Kiyla Mt hamadamath hitenwa bs

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 2 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් වටින video එකක්.හරි ආසාවෙන් බැලුවේ.ඔයා නම් මාරයි අක්කේ .බුදු සරණ යි ඔයාලා හැමෝටම ....👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @sepalikaliyanagee5046
    @sepalikaliyanagee5046 2 ปีที่แล้ว +1

    ඔයා හරියට ඉස්කෝලයක් වගේ අක්කේ ...බුදු සරණයි ...

  • @SithumCartoonGallery3483
    @SithumCartoonGallery3483 2 ปีที่แล้ว +1

    Ada video එකෙන් ගොඩක් දේවල් danagaththa.thank you .බුදු saranai .පරිස්සමෙන් inna .mama nisansala.

  • @sumudukaushalya1606
    @sumudukaushalya1606 2 ปีที่แล้ว +4

    හරිම පිළිවෙලයි.....👍👍👍👍

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා හැමදාම අද වීඩියෝ එකත්.සතුටින් පරිස්සමටම ඉන්න.🌹🌹🌹🌹

    • @krishanibuddhika2474
      @krishanibuddhika2474 2 ปีที่แล้ว

      ගොඩක් වටිනවා හැමදාම වගේ අද වීඩියෝ එකත්.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @oshalapeiris3213
    @oshalapeiris3213 2 ปีที่แล้ว +1

    Gedarata ekathu wena plastic containers me wage lassanats organize karanna puluwan widiyk kiynnako..magarine cups,ice cream containers,yogurt curd cups,ewa dhanayak wage welawakata asalwasinta,naadayanta kama bedanna uwamana wena nisa iwath karannath ba...

  • @hiruomapc7738
    @hiruomapc7738 2 ปีที่แล้ว

    හැම video එකක්ම භාවනාවක් වගේ...
    බුදුසරණයි ඔයාට..😍

  • @anurapriyantha1839
    @anurapriyantha1839 2 ปีที่แล้ว

    ඔයාගේ හැම වැඩක් ම සරලයි .පිළිවෙළයි .ලස්සනයි ..

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකක්. බුදුසරනයි ඔයාල හැමෝටම

  • @gayathriaththanayaka3964
    @gayathriaththanayaka3964 2 ปีที่แล้ว +1

    ඔයාගේ වැඩ හරිම ලස්සනයි.පිළිවෙලයි..අාසාවෙන් අදත් බැලුවා

  • @marianjaksa4712
    @marianjaksa4712 2 ปีที่แล้ว

    ලස්සනයි...පිළිවෙලයි...ස්තුතියි...මේ විදියට හැම දෙයක් ගැනම කියල දෙනවට...

  • @sathyapalasaukenda1132
    @sathyapalasaukenda1132 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ,වටිනා විඩියෝවක් දුන්නාට

  • @lalithyadewindi7513
    @lalithyadewindi7513 2 ปีที่แล้ว

    First comment 😋 venada vagema adath godak vatina vedio ekak nende🥰🥰🥰 bohoma sthuthi😊😊

  • @FleurGianna
    @FleurGianna 2 ปีที่แล้ว

    මේ වැඩසටහන් හරිම වැදගත් ජීවිතයට. බොහොම ස්තූතියි ඔයාට ❤

  • @DINESHIAMARAKOON
    @DINESHIAMARAKOON 2 ปีที่แล้ว

    මගෙ යාලුවෙක් ගෙ washing mashing එකේත් inlet එක block වෙලා එයාට ප්‍රයෝජනවත් වෙයි මේක නිසා එයාට ත් වැව්ව නංගී මේ වීඩියෝ එක ..බොහොම ස්තූතියි

  • @techome3925
    @techome3925 2 ปีที่แล้ว

    හැමදාම කියන්න තියෙන්නේ එකම දෙයයි super 👍👍ඔයාට බුදු සරණයි .පරෙස්සමින් ඉන්න

  • @thuliniakarshan5848
    @thuliniakarshan5848 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි නැන්දෙ නැන්දා හරිම පිලිවෙලයි නැන්දට ගොඩක් ස්තුතියි මෙ වගෙ ලස්සන වීඩියො අරගෙන එන එකට.

  • @seekugeperera1043
    @seekugeperera1043 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියො එක.
    ස්තුතියි අක්කි.

  • @isupramodya344
    @isupramodya344 2 ปีที่แล้ว

    මේ මගේ පලවෙනි කමෙන්ට් එක මන් කිසිම වීඩියෝ එකකට කමෙන්ට් කරලා නැහැ ඒත් නැන්දෙ ඔයාගෙ වීඩීයෝ ගොඩාක් වැදගත් 😊😊😊😊😊😊😊

  • @jarmiracles7260
    @jarmiracles7260 2 ปีที่แล้ว

    මටත් laundry room එකක් තිබිබා. ඒත් පිළිවෙළක් තිබුනේ නෑ. අක්කාගේ මේ vedio එකෙන් arrangements කරා. Washing machine 1 නම් උඩින් විතරයි පිහිදුවේම. දැන් ඉතින් අක්කා ඒ ගැන කියලා දුන්නනේ.
    ඔයාට බොහොම පිං.

  • @himashinayanarajinie6115
    @himashinayanarajinie6115 2 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලපු ලස්සන අරුත්බර වීඩියෝවක් ❤️

  • @sadamaliliyanage4840
    @sadamaliliyanage4840 2 ปีที่แล้ว

    හරිම ලස්සන වැදගත් vedio එකක්. ආසාවෙන් බැලුවා. ඔයාගෙ vedio ඔක්කොම හරිම වැදගත්. ස්තුතියි ඔයාට. තෙරැවන් සරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @chamalthusharathushara921
    @chamalthusharathushara921 2 ปีที่แล้ว

    Harima piliwelai akke balaporoththuwen hitiya video ekak kiyanna wachana ne mama akkage video walin godak dewal igenagaththa oyata thawath shakthiya lebewa

  • @salithajayatissa8632
    @salithajayatissa8632 2 ปีที่แล้ว +2

    Mewata wada aluth awurudde mudal ithuru kara ganima gana videos akak karanna plz. Godak kattiya kamathi akata. Home bank aka wage

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි නැන්දෙ .ආදරෙයි ගොඩාක් .බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @nishanishadari2604
    @nishanishadari2604 2 ปีที่แล้ว

    ඔයා නම් මාරම පිළිවෙලයි..මගෙ වොෂින් මැෂින් එකෙ වතුර එනවා අඩුයි...මෙ වීඩියෝ එක බලලා මං වතුර එන තැන පිරිසිදු කලා...දැන් ඒක හරි...ඔයාට ගොඩක් ස්තුතියි....ඒ වගේම කියන්න ඕන...ඔයාගෙ බබාලා මහත්තයා හරිම වාසනාවන්තයි..ඔයා වගේ අම්මා කෙනෙක් බිරිඳක් ලැබීම නිසා...ඔයාට හැමදාම ජය වෙන්න හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා...❤️💐 ජේසු පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි

  • @Chathu_Hub
    @Chathu_Hub 2 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ විඩියෝ මං පුළුවන් හැමදාම බලනවා.මට හිතුන අදහස ක් කියන්නම් අක්කි ......ඔයා TV වැඩසටහන් ඉදිරිපත් කරන්න නියමයි අක්කි 👍👍👍👍👍👍👍👍🙏ආදරෙයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @walgamagepiyumi4656
    @walgamagepiyumi4656 2 ปีที่แล้ว

    හරිම වටිනවා නැන්දේ .ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.බුදු සරණයි .garden එකේ video එකක් ඕන.🙂

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම හරිම පිළිවෙලයි ස්තුතියි අක්කා ♥️🌹🙏

  • @user-yw2er8co8e
    @user-yw2er8co8e 2 ปีที่แล้ว +1

    වොෂින් මැෂින් එක මමත් එහෙම කරනවා......ඔයා එහෙම කියද්දී මටත් සතුටුයි......ස්තූති ඔයාට ❤️❤️ ❤️🌹🌹🌹

  • @KushlaniHansima
    @KushlaniHansima 2 ปีที่แล้ว +1

    This channel calms me down ❤️

  • @rukshalasewwandi844
    @rukshalasewwandi844 2 ปีที่แล้ว

    Niymi akkee..ahan inna asaii 👍👍

  • @joyfoodcorner
    @joyfoodcorner 2 ปีที่แล้ว

    පුතත් එක්කම විඩියෝ එක බැලුවා👍😊❤හරිම වටිනවා❤

  • @user-yu6hq4mz1l
    @user-yu6hq4mz1l 2 ปีที่แล้ว +4

    සරල උනාට හරිම චාම්.. ලස්සනයි අක්කියෝ

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 ปีที่แล้ว

    ඔයාට නම් වටිනාකමක් නැති තරම් අක්කේ. ආස හිතෙනවා. ආදරේයි . දිග වීඩියෝ එකක් එක්ක ආපහු එන්න.එතකම් මග බලාගෙන ඉන්නවා.පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි !!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @gamingwith9770
    @gamingwith9770 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ‍ට, පිළිවෙල ට මේවා කියලා දෙන එකට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว

    අනේ හැමදාම ආසාවෙන් බලන චැනල් එකක් අක්කාගේ චැනල් එක..❤️❤️❤️❤️❤️❤️

  • @sanukanimjaya424
    @sanukanimjaya424 2 ปีที่แล้ว +1

    අනේ නැද්ද ගේ විඩියෝ හරි ම ලස්සනයි ඔන්න නැද්දේ අදත් baaaruwa හරි ම ලස්සනයි තවත් විඩියෝ එකක් ලගදිම දාන්න . මම බලා ගෙන ඉන්නවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @dineshsanjewani2676
    @dineshsanjewani2676 2 ปีที่แล้ว

    Hemadama asawen balanawa akki. Oya apita godak atina dewal kiyla denawa. Theruwa saranai oyata

  • @gneiazmia2723
    @gneiazmia2723 2 ปีที่แล้ว +1

    Good morning. Very neat and tidy thanks for the tips take care be safe 💕

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 2 ปีที่แล้ว

    අදත් video එක අසාවෙන් බැලුව අක්කේ, තව වෙලා තිබුනනං කියලා තමයි හිතෙන්නේ වෙලව නොදැනීම යනකොට,දවසක home tour ekak එක්කන් යන්න අක්කේ, අපි හැමෝම අසාවෙන් ඉන්නෙ අක්කේ,අයෙමත් video එකකින් ඉක්මනින් එන්න, සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි oyalata 🙏 ❤

  • @madumuhandirama8670
    @madumuhandirama8670 2 ปีที่แล้ว

    Akkiyo oyage video okkoma mamai mage punchi duwai godak asawen balanne..oya karanne me godak loku sewayak... Madu

  • @nethminawodya4690
    @nethminawodya4690 2 ปีที่แล้ว

    mama nam asama auntyge garden eketa ,..videos wala garden eke part ekak nathnm dukai wagee...e tharam asai oyage garden ekta ...lassnai

  • @nomendithilini4060
    @nomendithilini4060 2 ปีที่แล้ว

    Maru akki. Pepasayata watura tekak hamba una wage video aka.budusaranae

  • @hashanichamindika521
    @hashanichamindika521 2 ปีที่แล้ว

    Oyage wada nm puduma piliwelai akke.godak dewal igena gnna tyenwa.godak thanks mewa keyala denwata

  • @dineshaamarakoon5296
    @dineshaamarakoon5296 2 ปีที่แล้ว

    Harima lassana vedio ekak adath🤩 man aasawen beluwa🥰,2022 planing gena vedio ekak karannako puluwnnm 😊

  • @sadamalibandara8600
    @sadamalibandara8600 11 หลายเดือนก่อน +1

    සුපිරි අක්කේ

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ ඔයාගේ වැඩ හරි ලස්සනයි . බුදුසරණයි පරෙස්සමින් ඉන්න 😍😍