අම්මෝ 😲😱 තිබ්බ විදිය නෙමේ 😂 තියෙන විදියයි වැදගත්😌| Clean out and organize my closet 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 96

  • @Kolee1110
    @Kolee1110 9 หลายเดือนก่อน +33

    අක්කෙ පොඩි දෙයක් කියන්නම් 🥺 background music එක set නෑ වගෙ කියල හිතෙනව .අනේ මට හිතුන දේ..හරිද ❤මොකුත් හිතන්න එපා ❤️

  • @Nimeshadadallage
    @Nimeshadadallage 9 หลายเดือนก่อน +74

    බලන්නකො ඔහොම ලස්සනට නමලා තියාගන්න පුලුවන් දවස් කීයද කියලා....😂😂😂😂😂😂😂

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน +18

      Ekanam aththa😂🥲

    • @dinithiwanniarachchi-9493
      @dinithiwanniarachchi-9493 9 หลายเดือนก่อน +4

      Redi eka uda thibbama, ekak ganiddi anith eka halenne nathi wenna nawanna, ethakota hamadama eka widiyata thiyagann puluwan , mama redi nawanne, dove green miracle youtube chanel eke widiyata , almariya maarama neat 😍

    • @oshadivishalya506
      @oshadivishalya506 9 หลายเดือนก่อน +2

      Aththa ane 😂

    • @dumindanethu808
      @dumindanethu808 9 หลายเดือนก่อน +1

      ඔව් අනේ😂🤭

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 9 หลายเดือนก่อน +30

    මගේ අල්මාරියත් මම ලස්සනට තියාගන්නවා.
    ඒත් ටික දවසක් ගියාට පස්සේ තිබුන අල්මාරියමයි. ඒක 😂
    අද vlog එකත් ලස්සනයි අක්කි ❤

  • @dreamsandlife9215
    @dreamsandlife9215 5 หลายเดือนก่อน +1

    Oya inna vidihata mama hari asai akke. oyage skin care products tika balanna mama godak asai ada nam okkoma dakka ❤😊🥰🌼

  • @sachiniwijethunga7380
    @sachiniwijethunga7380 9 หลายเดือนก่อน +14

    මටත් තියනව මෙ වගෙ දොර ඇරපු ගමන් රෙදි ටික එලියට පැනල මට ගරු කරන අල්මාරියක් 🤣🤣🤣🤣🤣

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน +11

      ගරුත්වය තවත් වැඩි වෙනවා අම්මා දොර ඇරියාම 😂

    • @sachiniwijethunga7380
      @sachiniwijethunga7380 9 หลายเดือนก่อน +1

      @@namiemajievlogs අපොයි ඔව්...😆😆

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +3

    අනෙ ඔව් අක්කී හරියට හැඩි වෙනවා අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 9 หลายเดือนก่อน +5

    අක්කාගෙ අල්මාරිය දැක්කම මගේ අල්මාරිය මතක් උනා මගේ රෙදි ටිකත් කකුල් දෙක ලගටම වැටිලා ගරු කරනවා නෙ කියලා😮❤

  • @shashinidinushika9135
    @shashinidinushika9135 9 หลายเดือนก่อน +7

    අක්කි ඒ වයිට් ජස්මින් පැක් එකම කීයක් වෙනවද

  • @ophelie1082
    @ophelie1082 9 หลายเดือนก่อน +3

    Use a container box to keep skincare and take that space also to put your clothes

  • @sadiniimalsha9078
    @sadiniimalsha9078 9 หลายเดือนก่อน +4

    Akki konde wawagathth widih gen video ekk krnnko 😊

  • @sjr1670
    @sjr1670 9 หลายเดือนก่อน +4

    Use storage boxes to store skin care products 😊

  • @AnuEdirisinha-vc4pq
    @AnuEdirisinha-vc4pq 9 หลายเดือนก่อน +3

    Lassanai akki oya godak😊❤

  • @nilavlogs8768
    @nilavlogs8768 9 หลายเดือนก่อน +3

    ආදරෙයි මාජි අක්කියෝ

  • @lj5643
    @lj5643 9 หลายเดือนก่อน +7

    Eka denim ekai mata thiyenne habai 🙃

  • @NSlove-i6j
    @NSlove-i6j 9 หลายเดือนก่อน +2

    Ooh ada welcome eka ❤😍

  • @anjana4691
    @anjana4691 9 หลายเดือนก่อน +1

    ❤❤hrim lazzzaniii akkii adh vlog 1kth❤❤

  • @darshikalenadora1258
    @darshikalenadora1258 9 หลายเดือนก่อน +2

    akki mecup product ganne kohenda kiynnako

  • @kamanidilrukshi4599
    @kamanidilrukshi4599 9 หลายเดือนก่อน +1

    cleaning vlogs thawa onee 😊😊

  • @sandunipamodak2720
    @sandunipamodak2720 6 หลายเดือนก่อน +1

    මාරු කර කර අදින්න ඩෙනිම් 2ක් තියෙන මම... 😮😮😮

  • @simplestudyvlogs
    @simplestudyvlogs 9 หลายเดือนก่อน +1

    Adanam niyamai vlog eka nangi❤

  • @ashidesilva____9-24
    @ashidesilva____9-24 9 หลายเดือนก่อน +1

    🌚💗majie akke

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน

    Ada nam video eka lassanai akki niyamai ❤❤❤

  • @SunethraSamaraveera-si7os
    @SunethraSamaraveera-si7os 2 หลายเดือนก่อน

    ඔය ඩේ ක්‍රීම් පැක් එක ගන්නේ කොහෙන්ද අක්කි මටත් කියන්නකො 🥺

  • @AchinikaSewmini
    @AchinikaSewmini 9 หลายเดือนก่อน +1

    Hamoma ekaine math adum namanta kammali. oya wage math okkoma eliyata dala namala danawa eth aya thibba wagema dawas thunak yannath kalin. 😅😊❤

  • @user-in9wc4ys3o
    @user-in9wc4ys3o 9 หลายเดือนก่อน

    Ada video eka lassanai akki❤hamadama me wage videos genna🥰Adarei akkii💗💗

  • @imashaamandi3647
    @imashaamandi3647 9 หลายเดือนก่อน

    Lassanai akkiyoo vlog eka ❤❤

  • @user-lb6wg8qs5v
    @user-lb6wg8qs5v 9 หลายเดือนก่อน

    Oya use karana products wenama video ekak karannako akke

  • @tharushikanawanjali7946
    @tharushikanawanjali7946 9 หลายเดือนก่อน +1

    ❤ princess ❤️

  • @tharu768
    @tharu768 9 หลายเดือนก่อน

    Akki vlog maru ane ..dapu gamanma balanawa❤

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @RuviRuvee00
    @RuviRuvee00 9 หลายเดือนก่อน +3

    අනේ මං නම් මැරෙනකන් අස් කරන්නෑ😒 නයි පොලොංගු හිටියත්😒 ඇයි අප්පා අස්කරලා පහුවෙනිදා වෙද්දි ආයෙ තිබ්බ විදියමයි

  • @Sheha9468
    @Sheha9468 9 หลายเดือนก่อน +2

    Budu akkioo😂❤

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 9 หลายเดือนก่อน

    පේනවනේ ගෑනු ලමයගේ අල්මාරියේ ලස්සන..ඒකට වෙන ලමයි
    මීට අපේ අම්මා නෙවෙයි මගේ අම්මා❤😂😂😂

  • @sududoni2130
    @sududoni2130 6 หลายเดือนก่อน

    Akki white jasmin set eke price kiyannako

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rashiniumayangana213
    @rashiniumayangana213 9 หลายเดือนก่อน +1

    First comment eka magen akkita❤❤

  • @lorex6444
    @lorex6444 9 หลายเดือนก่อน

  • @justinpg4285
    @justinpg4285 9 หลายเดือนก่อน

    Love from India 🇮🇳🇮🇳🤗❤️❤️

  • @sadupiyathissa616
    @sadupiyathissa616 3 หลายเดือนก่อน

    Hiar color ekat kiyn ynna

  • @kalawathikaveesha4942
    @kalawathikaveesha4942 9 หลายเดือนก่อน +1

    Akkige vlog aka dakala matath as karanna hithuna 😂 habai almariya ariyama kalanthe vage . Kothanin patan aran kothanin ivara karannada therenne na

  • @user-lz7qn3dg5k
    @user-lz7qn3dg5k 2 หลายเดือนก่อน

    අක්කෙ ඔයාගේ ගම කොහෙද

  • @hiruninimansa8681
    @hiruninimansa8681 9 หลายเดือนก่อน

    Man ude idan balan inne akkaga ada vlog eka enakal 💗💕

  • @ishiniimasha-lz3ub
    @ishiniimasha-lz3ub 9 หลายเดือนก่อน +1

    Akki veseline lotion eka daily use karanavada ?

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน

      Eliyata yaddi use krnwa❤️

  • @ayomajayasingha5180
    @ayomajayasingha5180 9 หลายเดือนก่อน

    Akkiiii❤

  • @charuni6288
    @charuni6288 9 หลายเดือนก่อน +2

    Dr oyaa mona year ekeda

  • @vinudigayathma
    @vinudigayathma 9 หลายเดือนก่อน

    Lassanii akki ❤

  • @subodhasandeepani9817
    @subodhasandeepani9817 9 หลายเดือนก่อน

    akki adum rol krl dnnko ethkot hadi wenw aduy... mgeth ohom thm wend eth rol krl thibbm hadi wenw adui 🥰🥰

  • @Hiruukavindi
    @Hiruukavindi 9 หลายเดือนก่อน

    ❤❤

  • @sankethasr045
    @sankethasr045 9 หลายเดือนก่อน

    ඔව් ඉතින් අයියගේ කඩේට ගේන හැම අලුත් ඇදුමකින්ම එකක් දෙකක් ගන්නවනි...😂😂 අක්කේ ආයේ අල්මාරිය හැඩි උන දවසට Volg එකක් ඔනී.. දවස් කීයක් පිලිවෙල උනද කියලා..😂ආදරේයි අක්කේ ඔයාට . පරිස්සමෙන් ඉන්න ❤

  • @Pamo866
    @Pamo866 9 หลายเดือนก่อน

    Akke oyg spa ceylon eke face care pack ek kiyada kiynnko oder krad neththn gaththd😒

  • @deepikapriyadarshani3653
    @deepikapriyadarshani3653 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 9 หลายเดือนก่อน

    Ane mn kochchara lassnnata piliwelata almariya as kalath husband okkoma hadi karanwa ane

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน +3

    යකෝ හැම අල්මාරියම එක වගේ😂

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน +1

      ඒකනේ 😌❤️

  • @dilmiavishka94
    @dilmiavishka94 9 หลายเดือนก่อน

    ❤💐

  • @lalithjayawardana1777
    @lalithjayawardana1777 8 หลายเดือนก่อน

    Matth Akki gamanat adinna edum ne 😅

  • @sewminigamage7697
    @sewminigamage7697 9 หลายเดือนก่อน

    Akkit lassant dnce krnn puluwn ned🌝 mt ehm hithenw😁❤️

  • @Kolee1110
    @Kolee1110 9 หลายเดือนก่อน +1

    අනේ මන්ද වෙලාවකට හැඩි වෙනව කියල දැන දැනත් ඇයි මන් ඒක අස් කරන්නෙ කියලත් හිතෙනව 🥲

  • @123positive_vibes
    @123positive_vibes 9 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka5147 9 หลายเดือนก่อน

    Oyage akkage shop eke nama qwe nahane... 🥺🥺🥺

  • @SachiniDilanka96
    @SachiniDilanka96 9 หลายเดือนก่อน

    Gedarata adina adum godee cupbrd ekee pitima passata daapu adum tika ithin kawadawath adinne naalu😂

  • @r.a.dinithidimasha592
    @r.a.dinithidimasha592 9 หลายเดือนก่อน

    ගන තරමක් ගන්නෙ ඇදුම් තව කියනව ඇදුම් නෑලු.🤣🤌

  • @NuzrathFathima-hp4bk
    @NuzrathFathima-hp4bk 9 หลายเดือนก่อน +1

    Mamath meka beluwata passe mage almarith as Kara 😅

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 9 หลายเดือนก่อน

    Iassani😊❤

  • @user-fp5vl2ib6d
    @user-fp5vl2ib6d 9 หลายเดือนก่อน

    Ada study unite eke 30 day challenge eke vlog eka nadda..

  • @lifenstudy4846
    @lifenstudy4846 9 หลายเดือนก่อน +1

    akke ada challenge eke day 4 eka nadda?video eka lassanai.oyath lassanai.

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน +1

      Aniddata❤️. Thank you 😊

  • @kaviii02
    @kaviii02 9 หลายเดือนก่อน

    Mmmm..මටත් ආසයි වගේ මගේ ගුහාවත් අස් කරන්න ගන්න🫠😌

  • @Vinusandeepani
    @Vinusandeepani 9 หลายเดือนก่อน

    අක්කියෝ ස්ටඩී ව්ලොග් එක ගේනව නේ..

  • @kawyachathurangi4950
    @kawyachathurangi4950 9 หลายเดือนก่อน

    Kochara krth wdk wnne na ane 😅

  • @danushkaranathunga2609
    @danushkaranathunga2609 9 หลายเดือนก่อน +1

    Hamadm room ek as krn mam😂

  • @ghsanuali8665
    @ghsanuali8665 9 หลายเดือนก่อน +1

    Bathroom tour please

  • @Sheeli12
    @Sheeli12 9 หลายเดือนก่อน

    Spa celon set ekm kiyd mth gnn onw

    • @namiemajievlogs
      @namiemajievlogs  9 หลายเดือนก่อน

      7000s ganak. Dannam ita wadida danne na dr🥺 eyalage website eke poddak balanna❤️

    • @Sheeli12
      @Sheeli12 9 หลายเดือนก่อน

      @@namiemajievlogs hri tnqqq😍

  • @lakshikamadumali2067
    @lakshikamadumali2067 9 หลายเดือนก่อน +2

    Akki oya krpu diploma gana visthara kiynnko

  • @user-ff6yy2ym6g
    @user-ff6yy2ym6g 9 หลายเดือนก่อน +2

    Mekige loku kama mtnam penna be

  • @user-up4oq2lw5m
    @user-up4oq2lw5m 9 หลายเดือนก่อน

  • @dilishajayasooriya5967
    @dilishajayasooriya5967 9 หลายเดือนก่อน

    ❤❤

  • @user-vl1yc6xv5m
    @user-vl1yc6xv5m 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sahirusadeepa-
    @sahirusadeepa- 9 หลายเดือนก่อน +1

    ❤❤