අලියගෙ කකුලෙ එල්ලිලා මං හිටියෙ | ඒත් අතෑරුනා ඌ මාව පොළේ ගැහුවා | දෙවියො කියන්නෙ දොස්තරලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • දුවන්නෙපා කිව්ව යාළුවා මාව දාලා දිව්වා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 137

  • @malamala2462
    @malamala2462 11 หลายเดือนก่อน +60

    මේ මගේ මහත්තයා ,මේ වෙනකල් කියලා රජයෙන් කිසිම උදවුවක් අපිට ලැබිලා නැහැ ,මහත්තයා ජීවත් කරන්න දරුවට උගන්නගන්න ඕන නිසා තමා අද මන් මේ අනුන්ගෙ රටක දුක් විදින්නේ,,

    • @InduIndu-o8c
      @InduIndu-o8c 11 หลายเดือนก่อน +7

      අක්කේ උදව් කරන්න ආසයි අයියට කොහොමද කරන්නේ

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

      ඔයා කුවෙිටි කොහේද ඉන්නේ .නමිබර්ය දෙන්න කෝ.

    • @InduIndu-o8c
      @InduIndu-o8c 11 หลายเดือนก่อน

      @@ruwanthikarajapaksha7101 එයාගෙන් ඉල්ලන්න බලන්න

    • @malamala2462
      @malamala2462 11 หลายเดือนก่อน +1

      @@ruwanthikarajapaksha7101 mn kuwait qusour val inne

    • @pushpika28
      @pushpika28 11 หลายเดือนก่อน +3

      Ane deviyange pihiten hamadema hariyawi

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 หลายเดือนก่อน +4

    බොහොමත්ම නිර්භීත ශක්තිමත් ධෛර්‍ය්වන්ත මනුස්සයෙක්....ඔයාට උදව් ලැබෙනවා....සුවවෙනවාමයි....අනුරාධ මල්ලී බොහොමත්ම පින් සිදුවෙන වැඩ ඔයා කරන්නේ....අද අලින්ගේ වාසස්ථාන සතුන්ට අහිමි වෙලා....ඒ සියළු දෑ හොඳින් අවබෝධ කරගෙන අපේ ඇත්තෝ ජීවත් වීමට වගබලා ගනු මැනවි....තෙරුවන් සරණයි....🙏❤️🌻

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 11 หลายเดือนก่อน +16

    මිනිස්සුන්ටත් සතුන්ටත් නිදහසේ ඉන්න පරිසරය උදාවේවා…ඉක්මන් සුවය ලැබේවා…තෙරුවන් සරණයි…!

  • @NishanDananjaya-z2p
    @NishanDananjaya-z2p 11 หลายเดือนก่อน +4

    "අම්මට තාත්තට සලකන්න බැරි වෙයි කියලා තමා බය තියෙන්නෙ" රජ සැප විදින සමහර පුත්තුන්ගෙ දෙමව්පියෝ වැඩිහිටි නිවාස වල දුක් විදිද්දි ,නුබ වගේ පුතෙක් ලබන්න නුබෙ දෙමව්පියෝ සසරෙ හුගක් පිං කරලා ඇති.ඉක්මනින් හොද වෙයි ඇතෙක් වගේ නැගිටලා ඉක්මනින් අම්මට තාත්තට සලකන් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න පාර්ථනා කරනවා හදවතින්ම...සියලුම දෙවි රැකවරණයි❤😢

  • @neetharanjani1692
    @neetharanjani1692 11 หลายเดือนก่อน +13

    දුක හිතෙනව අලි සහ ම්නිසුන් ට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගිය හැකි ම්නිසුන් මේ බිම පහලවේවා

  • @malanieindra123
    @malanieindra123 11 หลายเดือนก่อน +7

    අනුරාධ මහත්තයා මම පස්සේ ඒ පුතාට කතා කරන්නම්. අපට යුද්ධය අනේ මෙහේ ඉක්මණින් සුව වී දෙපයින් යන්න ලැබේවා. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි බුදු බල මහිමය අනන්තයි අප්‍රමාණයි බුදු ගුණ සත්‍යයි ඒකාන්තයි සුවපත් වේවා.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 11 หลายเดือนก่อน +4

    ඔබ.තුමාට.නිදුක්.නිරොගි.සූවය..ලැබෙවා..අනුරාද.මල්ලිඔයාලාටත්..තෙරැවන්.සරනයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +10

    ඔව් අප්පා නිදහසේ ඉන්න ලැබේවා සුව ලැබේවා ඉක්මනින් අනුරාධ ඔබට සහ
    මේ චැනලය බලන සැමට සහ
    ලක්වාසී ලෝවාසී සැමටම සම්මාසම්බුදු සරණයි .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

    ඒ කතාව ඇහුවාම ඇත්තටම හරිම දුකයි .නොසිතූ ඉතාමත් සංවෙිදි සිදුවිමක්.එයා අතින් කිසිම සතෙකුට වරදක් කරලා,වෙලා නැ කියනවානේ.අනේ,මන්දා අහිංසක මිනිස්සුත්,සත්තුත් දෙගොල්ලම අද අසරණයි .😢😢 මෙි මහත්තයාට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.එයාට රත්තරන් සහොදරයෝ ටිකක් අත් උදවුවලට ලැබිම ගැන සතුටුයි .සමහර අයට ඒ වත් නැනේ.අපිටත් පුළුවන් විදියට මෙයාට උදවු කරන්න කැමති.මෙි වාගේ අහිංසක අනතුරැවලට ලක්වුණ ජිවිත ගැනත් සොයා බලා කටයුතු කරන අනුරාධ මහත්තයාටත් තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.😢😢❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @malamala2462
      @malamala2462 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +12

    වාසනාවන් සොයුරු පෙම සැමදාම රැකේවා බුදු සරණින්

  • @jayam1429
    @jayam1429 11 หลายเดือนก่อน +4

    හරිම සංවේදී පුවතක් ...
    ජීවිතය කියන්නේ ඔහොම තමා ..
    සිතන දේවල් නොවෙන...
    නොසිතන දේවල් වෙන...
    පෙර සංසාරයේ මේ සංසාරයේ කල කුමක් හෝ අකුසල කර්මයක් වෙන්න ඇති මේ විදිහට වෙලා තියෙන්නේ ....
    මේ මල්ලි සමග හේනට ගිය අනිත් සහෝදරයා ගැන අබමල් රේණුවක තරම්වත් තරහක්, වෛරයක් , ද්වේශයක් සිතතුල තියාගන්න එපා .. ඇත්තටම ඒ ලමයා අතින් වෙච්ච දෙයක් නෙවෙයිනේ .. මේක වෙන්න තිබිච්ච දෙයක් ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...
    උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ද ලැබිලා ඉක්මන් නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මල්ලිට , හදවතින්ම ...
    ස්තුති අනුරාධ මහත්මයාට.. ඔබ තුමන්ටත් තුණුරුවන්ගේ සරණ නොඅඩුවම ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malamala2462
      @malamala2462 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sumuduishan7336
    @sumuduishan7336 11 หลายเดือนก่อน +6

    ඇත්තටම මම ඉන්නෙ දකුනු කොරියාවේ මෙහේ වයස 65 කියන්නේ හරියට කොල්ලෝ කෙල්ලො වගේ ඉන්නෙ මිනිස්සු න්ට අවුරුදු 80 පැන්නත් හොදට වැඩ කරනවා ගොඩාක් අය අපේ රටේ මිනිස්සුන්ට 50 පැන්නා කියන්නේ තනිකරම ලෙඩ ගොඩාක් මේක අපේ ආහාර රටාව හා අලස කම කියල මට හිතෙන්නේ 🥲🥲

  • @kumuduneela891
    @kumuduneela891 10 หลายเดือนก่อน +3

    අනේ පුලුවන් නම් ඒක ලොකු පිනක් උදව් කරන්න පුළුවන් නම් දෙලොවටම පලදෙන කුසලක්. උතුම් තෙරුවන් බලෙන් ඉක්මනින් සුව වේවා

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +4

    ඉක්මනින්ම සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි තෙරුවන්සරණයි

  • @virajsilva7208
    @virajsilva7208 11 หลายเดือนก่อน +7

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...🙏🙏🙏
    කියන්න හිතට එන දේවල් නම් ගොඩයි සහ දුකයි 😢😢😢
    ඔවුන් කොපමණ අසරන වුනත්, තව කෙනෙකුට කියල උදව් උපකාර ඉල්ලල කරදර කරන්න කැමති නැති අවංක අසරණ ධෛර්යයවන්ත මිනිසුන්.💪💪💪
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 11 หลายเดือนก่อน +5

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා!

  • @kifranando8458
    @kifranando8458 11 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණායි ...

  • @chandra1296
    @chandra1296 11 หลายเดือนก่อน +5

    අලි මිනිස් දෙපළම දුකක් තමයි විදින්නෙ අපට දෙයක් වෙන්න තියෙනවා නම් ඒවා වෙනස් කරන්න be මම හිතන්නේ ඔය කකුලෙ operation ඒකෙන් අයියාට වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා සහෝදරයන් ගොඩක් හොඳ නිසා හැමදේම කරන්න උදව් කළා අපේ පිං පවු අනුව ලැබෙන දේවල් බාර ගන්න වෙනව අයියාට පුළුවන් කාලේ හැමදේම කළා ටික කාලයක් යනවා යථා තවත්යට පත් වෙන්න දළදා සමිඳුන්ගේ් පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් saranini 🙏🙏

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน +1

    Niyamai .mahaththayo chanalek superrrr❤❤❤❤❤

  • @pathumsuranjana2348
    @pathumsuranjana2348 9 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුව වෙවා..........

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +5

    අදත් විඩියෝ එක බැලුවා මොනවා කරන්න ද මනුෂ යට තමයි හැම දේම
    ජෙසුස් වහන්සේගේ නාමයෙන් ඉක්මනින් සුව ය ලැබෙිවා

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @shalikakuweju1414
    @shalikakuweju1414 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...

  • @Linda-kx7sb
    @Linda-kx7sb 11 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබෙිවා හිත ශක්තිමත් කරගන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @Hpdpathirana
    @Hpdpathirana 11 หลายเดือนก่อน +8

    අලි මිනිස් ගැටලුවල දි මිනිසුන් දුක් කියනවා අලින්ට කියන්න ද.ඒ මාමටත් අනුරාධ මහත්තයා යත් තෙරුවන් සරණයි.

  • @champadesilva7771
    @champadesilva7771 11 หลายเดือนก่อน +2

    අලි ටික විල්පත්තුවට දාලා එහි අලි වැටක් හො වෙනත් ක්‍රමයක් යොදා අලි එක් ප්‍රදේශයකට සීමා කරන්න..යුධ හමුදාවෙ පිරිසක් ඒ ප්‍රදේශයට යොමු කරන්න.........
    පසුව නිදහසේ ගොවීන්ට වගා කරන්න පහසු හදන්න..........

  • @nalakadissanayaka6135
    @nalakadissanayaka6135 10 หลายเดือนก่อน +2

    පව් මිනිස්සු අලිත් පව් 😢😢😢

  • @anjeltina1456
    @anjeltina1456 2 หลายเดือนก่อน +1

    Obata ikman suwa labewa ..budusaranai..honda hadawatak..obata kawadawat waradin na..

  • @lathaqatarlatha3894
    @lathaqatarlatha3894 11 หลายเดือนก่อน +1

    ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 11 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🙏🙏🙏🙏අයුබොවන් අනුරාධ සැර් සුභ උදෑසනක් ඔබතුමාගේ විඩියො වල බොහො දේ ඉගනගැණිමට ඇත ඒකට ඔබතුමාට බොහෝම පිං හැමදාමත් මේ වගේ විඩියෝ දාන්න ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සුභ දවසක් වේවා❤❤❤

  • @yamunaganege7478
    @yamunaganege7478 10 หลายเดือนก่อน +2

    Ane ikmanin suwaya labewa budu saranai. Ma wage anathurak kisima dawasaka kisima kanakta wanna epa .budu saranai parissaman enna siyalu deviyange pihitai arakshawa labewa

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 11 หลายเดือนก่อน +3

    ඉක්මන් සුව වේවා අයියට බුදු සරණයි

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน +4

    අනේපව් අනුරාධ මහත්තයාඔයානිෂාමේ දේවල් දන, ගන්නවා අනුරාධමහත්තයට පිං අනේ මේ ලෙඩාට ඉක්මන් ෂුවය ලැබේවා ද කිෂිම කෙනෙකුට මේවගේ අනුතුරැ නොමවේවා බුදුෂරනයි

  • @a_c_wicky1194
    @a_c_wicky1194 11 หลายเดือนก่อน +2

    ණරක්කාලය කෙසේහෝ තරනය කරමු, ඔබට බුදුසරනයි.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 10 หลายเดือนก่อน +1

    නාරම්මල 😊අප්පච්ච්😊ලගට😊යන්න😊සනිපකරයි

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน +4

    Thanks for you

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 11 หลายเดือนก่อน +3

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි

  • @kkww3805
    @kkww3805 11 หลายเดือนก่อน +2

    හොයා බලනවා විතරයි ඒ අයට පිහිටක් වෙන්නේ නැහැනේ.

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි ඔබට🙏🙏🙏

  • @rajapaksha3419
    @rajapaksha3419 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි ඉක්මනින් සනිපවෙින් ඔනි ❤❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 17 ชั่วโมงที่ผ่านมา

    ඉක්මනින්ම සුවපත් වේවා!!! බුදුසරණ වේවා!!!

  • @thusharafdo8603
    @thusharafdo8603 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ dukak danuna . Ikmanin hoda wenna kiyala parthana karanawa hadawathin❤...oyage wadasatahana godaaak asawen balanawa

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 7 หลายเดือนก่อน +3

    මොන තරම් භයානක අත් දැකීම්ද????😥😥😥😥

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +4

    අනුරාධ පින් ඉතින් මේව කියනවාට

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi9935 10 หลายเดือนก่อน +2

    THARUWAN Saranay ikman suwaya labawe Aiya oyate

  • @dianydiany5026
    @dianydiany5026 11 หลายเดือนก่อน +1

    සුභ උදැසනක් සුභ දවසක්අනුරාධ සැර් ඔයාගේ ප්‍රෝ ගැම් බලන වා එත් මේ දවස් වල අපි බංකර් වල ඉන්නේ සර් යුද්දේ නිසා බුදුසරණයි 🙏🙏♥️🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @chanakadilshan3054
    @chanakadilshan3054 4 หลายเดือนก่อน +1

    කව්ද අප්ප අලියා ඉද්දි විදුලි පන්දම අතේ තියන් දුවන්නේ... අලිය දුටු විගස විදුලි පන්දම නිවන්න.. නැත්නම් විදුලි පන්දම අලියා පැත්තට දල්වා දමා දුවන්න..... තරමක බේරීමක් ලබා ගන්න පුලුවන්...

  • @yasawathie7397
    @yasawathie7397 11 หลายเดือนก่อน +5

    හැම. තැනම. අපි. කරදරේ. මගේ. නංගිගේ. මහත්තයාගේ. නංගිටත් මහත්තයාටත්. කුඹුරේ සිටින විට. දෙන්නාටම අලියෙක්. ගහාලා. දැන්. අනුරාධපුරේ. රෝහලේ. ප්‍රතිකාර කරනවා. නංගිගේ. කකුල්. කැඩිලා මහත්තයාගේ. කොන්ද. කැඩිලා කකුල් දෙක. තැලිලා. දැන්. දෙන්නාම. දුක්. විදිනවා. නිලධාරි. නමි. කිසි. සද්දයක්. නැ. වන්දියක් වත්. ලැබුනේ නැ

    • @hemsampathi671
      @hemsampathi671 11 หลายเดือนก่อน +2

      ඉක්මනින් සුවය ලැබේවා

    • @deshannuwantha9898
      @deshannuwantha9898 11 หลายเดือนก่อน +2

      😢😢 අනුරාධපුර කොහෙද විස්තර දැනගන්න පුලුවන් ද අලි ගැන සමීක්ශනයක් කරනවා මං පුලුවන් උදව්වක් කරන්න කැමති

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 11 หลายเดือนก่อน +1

      ​@@deshannuwantha9898 🙏🙏🙏 අනේ උදව් කරන්න 🙏😭

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 10 หลายเดือนก่อน +2

      මේ දෙන්නගේ ව්ස්තරයක් දෙන්න.....!!!🙏🙏🙏

  • @DenuwanRandika
    @DenuwanRandika 11 หลายเดือนก่อน +2

    එකඅතකට.අලිංවමරනඑකහෙදයිනැත්තටනැතිකරන්න

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +3

    ආයුබෝවන් තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 11 หลายเดือนก่อน +1

    Ikman suwaya labewa

  • @kaushikanishantha4568
    @kaushikanishantha4568 11 หลายเดือนก่อน +2

    හරියට ආරන්ච වුනේනෑනෙ කොටුවක් පැන්න එකක්නමි ආරන්චිවෙයි මෙයා මගේගමට ගෝඩක්ලගයි පුලුවන කෙනෙක යිනවනමි t,p nanbaraka danwada

  • @SiltaKaruna
    @SiltaKaruna 6 หลายเดือนก่อน +1

    Kind elephant U are alive tell thanks for elephant yes Mr. Ok Elephant very kind thanks.

  • @fatemakw3723
    @fatemakw3723 11 หลายเดือนก่อน +3

    Budusaranai siyalu danatama🙏🙏🙏

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe 11 หลายเดือนก่อน +1

    Ikman suwa lebewa bs

  • @wasanaboxing
    @wasanaboxing 11 หลายเดือนก่อน +3

    ආයුබෝවන්
    තෙරැවන් සරණයි අම්ම ....

  • @comcwil7520
    @comcwil7520 11 หลายเดือนก่อน +2

    Puduma wadatak tiyennea ALIN GEN

  • @dilhanidil672
    @dilhanidil672 11 หลายเดือนก่อน +2

    Anurada aiya agbo gana video ekak karannako Dan eyata kohomada hodida lankawe hitiyanam man enawa agbo balannna- and aiye please agbota Dan kohomada kiyala video ekak danna🙏❤❤❤❤

  • @sandyakumari594
    @sandyakumari594 11 หลายเดือนก่อน +2

    Bless you for recovering soon. 🙏🙏🙏

  • @minoliferinandis1182
    @minoliferinandis1182 11 หลายเดือนก่อน +2

    Harima paw neda..ae.mallita rajek wage inna athi...aswaha .vadunado..manda....ikman suwa labewa. Budusaranai hamotama
    Parissamata.😍

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 11 หลายเดือนก่อน +2

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkanuwan5789
    @danushkanuwan5789 11 หลายเดือนก่อน +1

    Ekman suvaya labewa

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 11 หลายเดือนก่อน +2

    Suwapthma wewa. Sapawath jiwithayak labeawa duk duru wewa dirgau weawa

  • @sachin_Jeykar
    @sachin_Jeykar 11 หลายเดือนก่อน +1

    පුදුම විදියට මේ මිනිස්සු ඔට්ටු වෙන්නෙ අලි එක්ක. අම්මෝ අහද්දිත් බය හිතෙනවා.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน +2

    Budu.sarani🙏

  • @gaurawakumara3771
    @gaurawakumara3771 11 หลายเดือนก่อน +3

    Ikman suwa ❤

  • @kaviifolks
    @kaviifolks 10 หลายเดือนก่อน +1

    Dewiyane! apita thiyena prashna monawada

  • @xiupingxu8897
    @xiupingxu8897 11 หลายเดือนก่อน +2

    Ikmanin suwA wenna kiyala pathanawa

  • @supunmadushanka9240
    @supunmadushanka9240 11 หลายเดือนก่อน +2

    Bs ❤

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    Dan Eyalat mattuwela inne Minissungen kentiyata karanawat Ati Dan Eyalage janagahanaya wadi welat Ati Ee Ee palatwala

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 8 หลายเดือนก่อน +1

    Rajayata mewata salli na paw me manussaya rata inna aththontWath mewa dakeewa dukwidala salli hambakarana manussayo

  • @samananura4465
    @samananura4465 11 หลายเดือนก่อน +1

    Anurada oya kittuwa thiyanawa ehetuwawa walathwawa ehe innawa ape game Karuna mama eyath ekka program ekak karanna Aya janassruthi paryesakayek oya dannawa eya walathwawe thiyanawa ulpatha wattha suddo ena lassana thanak alith innawa wattha balaganne sumeda oya ane ehe yanna karu mamath ekka watte thiyenne mati gewal galgirya Kanda Aine lassana thanak oyata watinna program ekak karanna puluwan suwar miliyanaganak dalai aka ane yanna anurada atenta

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 11 หลายเดือนก่อน +1

    Ane paw me manusseyanta udaw karanna aka mausseyak maruna ratama Kampala una me ahensaka minissunta udaw karanna rajayen

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    Kuwait wala koheda Eya Apit Adatah kuwait wala inne me vidio Eka bsla hitiye oualage Ali minis gatum

  • @warunacruwanpathirana5423
    @warunacruwanpathirana5423 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    Apit kuwait wala onne duka hituna kata godak tiyenawa Ali minis gatum walin ikman suwaya oarthana karamu Sahodarayata

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    APE AUSAT ARAN WADIKAAL JEEWAT WEWA SAHODARA OBATA IKMAN SUWAYA PATHAMU 🙏🙏🙏🙏🙏

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 11 หลายเดือนก่อน +3

    Pau deyane me minissu😢.

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 หลายเดือนก่อน

    ane indiyawe lokuwata wandi loku mudalak gewanawa aliyek gahuwama

  • @DasunLakshitha-p1t
    @DasunLakshitha-p1t 11 หลายเดือนก่อน +2

    මහත් තය ගෙ නම්බර් එක දෙන්නකෙ

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 10 หลายเดือนก่อน +2

    😢😢😢

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 11 หลายเดือนก่อน +1

    Yko ko aran ekkan giya yaluwa u duwala thiyenne lankawath dalada gihin kiynna bari unada oya kiyana yluwata chik

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 8 หลายเดือนก่อน +1

    😥😥💛

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    Oya comment dana yanna kiyana tanwalata yanna pennanna Eyala obata Atwalak we've brother

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    ARA SAR TAMAI GIHIN TIKAK HARI DUKA SAPA HOYANNE HIT SATUTU KARANAWA NATNAM WRBA JAUDA EYAKAGE DUKA SAPA HOYANNA

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    TIKAK AWIDINNA KARANNA WIYAYAMAYAK WAGE AGATA HODAI REST KARANNA

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    IDIRIYATAH ALLA DEVIYANGE PIHITA BUDU SAMIDUNGE PIHITA JESUS WAHANSEGE PIHUTA OBATA MUHIPITA LABEWA 🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    RAJAYA YANNA ONI ONNA OYAWAGE PALATWALATA ISSARA BAYEN HITIYE KOTINTA DAN BAYE INNE ALINTA RAJAYEN MEWATA PILIYAMAK KARANNAMA ONI

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +1

    පෙර ආත්ම වල සතුන්ට හිංසා කරපු හැමෝටම,, මේ විදියට තමයි,, බුද්දාගම ට අනුව,,
    ,,,, මේ ආත්මේ හොද ඇති ඒ මේ වගේ දේවල් වෙන්නේ පෙර කරපු කරුමේ අනුව,,,,,

  • @lahiruchanaka1957
    @lahiruchanaka1957 หลายเดือนก่อน

    🙏❤️🙏

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 3 หลายเดือนก่อน

    N❤😢😢😢😢😢😢

  • @sheranjoseph5709
    @sheranjoseph5709 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🙏

  • @nissankarace4028
    @nissankarace4028 11 หลายเดือนก่อน +2

    Anuradha mahattayo aniwaryen puluwan widihata punchi hari udawwak karanawa. Phone number eka daana eka hodadeyak.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 หลายเดือนก่อน

      දාලා තියෙනවා නේ

    • @nissankarace4028
      @nissankarace4028 11 หลายเดือนก่อน

      @@secretsofnatureSL ow.phone number eka daapu eka hoda deyak kiyala kiwwe.

  • @washclothswasanta6715
    @washclothswasanta6715 3 หลายเดือนก่อน

    OIN BERUNA ATI PAU APE JSNSTAWA GANA SAMAHARA VIDIO BALANNE ADA ADA 😢

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 3 หลายเดือนก่อน

    ❤❤😢😢😢😢😢😢😢😢

  • @damithkaushalya
    @damithkaushalya 11 หลายเดือนก่อน +2

    අලි ගහන පැතිවල ඒ අලියා ගහන කෙනාට දෙන ගැජට් කෑලි නොදෙන එක ගැන අනුරාධ මහත්මයා රජයට කතාකරන්නකො ඔයාගෙ මැදිහත් වීමෙන්.හැමදාම වීඩියෝ විතරක් කරලා ඵලක් තියේද ඔහොම දුක් ගැනවිලි අහලා.

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน +2

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා!

  • @pgwijesiri
    @pgwijesiri 11 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි