ජනාධිපතිගේ මව අනුරාධපුර රජයේ රෝහලේ අනේ මන්ද අනුර ඔයා කවදාවත් හැදෙන්නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น •

  • @rasindunavindu2976
    @rasindunavindu2976 5 ชั่วโมงที่ผ่านมา +254

    ඒකනම් සහතික ඇත්ත සුදා...අපිට සතුටක් එක්ක පුදුම දුකක් තියෙන්නේ .මේ මනුස්සය ගැන..
    අපේ වාසනාවට මේ කිරි අම්මා මේ වගේ කිවුවොත් කරන දෙයක් කරන පුතෙක් හැදුවෙ ...අපි හරි ආදරෙයි මේ මනුස්සය ට...

  • @hemalathamenike1960
    @hemalathamenike1960 4 ชั่วโมงที่ผ่านมา +225

    අනුරමාතා ඔබතුමිය ට මේ සෙත් පැතුම්, ආශිර්වාද, අවංක හදවත් තුළින් නැගෙන උතුම් පැතුම් දිව්‍ය ඖෂධවී දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා ❤

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 38 นาทีที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 5 ชั่วโมงที่ผ่านมา +233

    හරි සුදා අයියේ අපිත් ඔබ සමගයි අපි උපරිමයෙන් අපේ ජනාධිපතිතුමාට උදවිි කරමු.

  • @ManojdeZliva
    @ManojdeZliva 4 ชั่วโมงที่ผ่านมา +280

    ඒ අම්මාටත් පිං අයිති වේවා රජෙක් වැනි අවංක පුතෙක් බිහි කලාට ❤

    • @aliyarnaseer
      @aliyarnaseer 2 ชั่วโมงที่ผ่านมา +5

      Good song &mother masha Allah

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 6 ชั่วโมงที่ผ่านมา +554

    රජෙක් හදපු ඒ අම්මා නම් ජාතියේම අම්මා වගේ❤❤❤දීර්ඝායු අම්මේ❤❤❤නිදුක් නීරෝගී වේවා 🎉🎉🎉

    • @sathsaradissanayaka-z4o
      @sathsaradissanayaka-z4o 5 ชั่วโมงที่ผ่านมา +6

      😊😊😊😊😊😊😊😊😊

    • @honorhuawei3574
      @honorhuawei3574 5 ชั่วโมงที่ผ่านมา +3

      ❤❤❤❤❤

    • @honorhuawei3574
      @honorhuawei3574 5 ชั่วโมงที่ผ่านมา +12

      ඉක්මනසුවය ලැබේවා එ අමිමාට බුදු සරණයි ❤❤❤❤🙏🙏🙏

    • @DonnishanchamaramadanayakaNish
      @DonnishanchamaramadanayakaNish 5 ชั่วโมงที่ผ่านมา

      1:34 1:34

    • @KahandugodaManage
      @KahandugodaManage 5 ชั่วโมงที่ผ่านมา +4

      අපිට සතුටුයි ෙම්ර ෙට් ඔබ වන් බුද්දිමත් මිනිසුන් සිටිම ගැන.

  • @BMG_1526
    @BMG_1526 55 นาทีที่ผ่านมา +9

    අනන්ත බුදුගුණ බලයෙන් සහ සියලු දෙවි දේවතාවූන්ගේ පිහිට ආශිර්වාදයෙන් ආදරණීය මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා කියා හදපත්ලෙන්ම ආශිර්වාද කරනවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ชั่วโมงที่ผ่านมา +326

    බේත් වලට වඩා රටේම ජනතාවගේ හද පත්ලෙන්ම ලැබෙන ආශිර්වාදයෙන්, රටක් වටින පුතෙක් දැයට දායාද කල පිනෙන්, ඉක්මන් සුවය ලැබෙනවා ආදරණීය අම්මට ❤❤❤❤❤

    • @ChitraMalawalaarachchige
      @ChitraMalawalaarachchige 2 ชั่วโมงที่ผ่านมา +4

      Most certainly.

    • @mirainternationalmarketing3783
      @mirainternationalmarketing3783 2 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryen ❤

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 ชั่วโมงที่ผ่านมา

      අම්මට නොසලකන පරයෙක් හදපු අවාසනාවන්ත මවක්

    • @KusumThennakoon-l7c
      @KusumThennakoon-l7c ชั่วโมงที่ผ่านมา

      💯💯💯✔️🙏🙏🙏♥️♥️♥️

    • @anomaliyanaarachchi5423
      @anomaliyanaarachchi5423 ชั่วโมงที่ผ่านมา +1

      බුදු සරනින් ඉක්මනින් සුව වෙවා

  • @Npphorana
    @Npphorana 4 ชั่วโมงที่ผ่านมา +163

    76 වසරක ශාපය නිමා කරන්නට රජෙක් හැදුව.. ආදරණීය අම්මා.. අනුර ජනාධිපති සහෝදරයාගේ අම්මා පමණක් නොව මුලු රටේම ජනතාවගේ අම්මාය... ඔබට ඉකමන් සුව පතනවා... අම්මෙ.....❤❤❤🙏🙏🙏

  • @sujathawijerathna3801
    @sujathawijerathna3801 5 ชั่วโมงที่ผ่านมา +217

    අපේ ජනාධිපතිතුමගේ මෑනියන්ට තුනුරුවන්ගේම සරණයි

  • @kg94837
    @kg94837 5 ชั่วโมงที่ผ่านมา +123

    මේ රත්ත්‍රරන් අම්මාට ඉක්මන් සුවය ලැබේවා. මේ වගේ පුතෙක් හදපු පිනම ඇති මේ අම්මාට. මේ වගේ අවංක හොඳ මිනිසෙක් අපේ රටේ නායකයා වීම අපේ පිනක්.

    • @biatriceperera5130
      @biatriceperera5130 3 ชั่วโมงที่ผ่านมา +1

      Oba thumi horek mankolla karayek ratata bh kale nh uthum guna yha path puthek ratata dayadaya Kala ema pin balayen aadaraniya ammata lkman suwaya labeewa 🙏🙏🙏❤️❤️❤️ theruwan saranai😂

  • @sandunjanaka3301
    @sandunjanaka3301 4 ชั่วโมงที่ผ่านมา +89

    අපිට ආඩම්බරයි බං...🥰❤️ ජනපති තුමන්ගේ මාවට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...

  • @induminiweligepola7072
    @induminiweligepola7072 5 ชั่วโมงที่ผ่านมา +222

    අනුරාධපුර ⁣රෝහල විශිෂ්ට යි. අපේ ජනාධිපතිවරයා අතිවිශිෂ්ටයි.අපේ සෞඛ්‍ය සේවය ගැන තැබූ විශ්වාසය ට ස්තුතියි . මේ එඩිතර නායකත්වය බිහි කල මෑණියන්ට නිදුක් නිරෝගි සුව 🙏

    • @ddhammi7349
      @ddhammi7349 4 ชั่วโมงที่ผ่านมา +3

      අගෙයි වචන වලට ස්තූතියි

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 ชั่วโมงที่ผ่านมา +1

      Definitely

    • @ChamilaKumari-i8z
      @ChamilaKumari-i8z 3 ชั่วโมงที่ผ่านมา +1

      Ane e ammata ikmnin saneepa wenna one. Ane siyaluma ayage ashirawadayen nidukwa inn labewa. Suda aiye oytat thanks. Mokad me danuwat kirimen kuhakayange dushta adahas walin nomaga ywanna ba. ahisaka duppat minissunwa.

    • @rohiniathauda1589
      @rohiniathauda1589 54 นาทีที่ผ่านมา +1

      මෑණියන් ට ඉක්මන් සුවය ලැබේවා .තෙරුවන් සරණ යි ❤❤❤❤❤

    • @lakmini-c2u
      @lakmini-c2u นาทีที่ผ่านมา +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sriyanikh3964
    @sriyanikh3964 5 ชั่วโมงที่ผ่านมา +180

    අනේ ජේසු පිහිටෙන් ඒ රත්තරන් අම්මට ඉක්මනින් ම සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායුස ම ලැබේවා

  • @malshagayashini9360
    @malshagayashini9360 4 ชั่วโมงที่ผ่านมา +100

    රත්තරන් අම්මට සම්මා සම්බුදු සරණයි.....!!!!❤❤❤ ඉක්මනින්ම සුවපත් වේවා.....!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalinidona7550
    @nirmalinidona7550 4 ชั่วโมงที่ผ่านมา +218

    අපේ ජනාධිපතිතුමාගේ ආදරණිය මෑණියන්ට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය .❤❤❤❤❤❤❤

    • @kavindusahasra6721
      @kavindusahasra6721 2 ชั่วโมงที่ผ่านมา

      Weeyryetrutuyepywtytoylsfkhdalpyiwiytojwruoigjltotouoyptttut{u tquolhgsajlf) yiwtoueeuqiyrpwyitpqeipypitiyeyriwpwipryyroyuquqotorywrywiptuotutetqwoyoyteweqequtoypireuwtpiwrwroyiywpottuoeouteqoeqqtuoewtoutoteyiwrytpteqtqoyiquqtriwquotywpriwireyutpyipoqtsapyuyputojflsajlgutuotugljxipiypiyjlgtqrwiyolhgooutuouofetoueqotutuuotypidgalh

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl 5 ชั่วโมงที่ผ่านมา +49

    නියමයි සහෝදරයා,අපේ නිර්භීත ජනාධිපති තුමාගේ නියම අර්ථය රටට,ලොවට පෙන්වා දීමට ඔබ ගත් උත්සාහය,ඔබගේ චැනලයේ දියුණුව පිණිසම හේතු වේවා! මව් ගුණ සලසන ශ්‍රී ලක් ජනපතිදුන් මේ රටට දුන් ආදර්ශය අම්මාවරු න්ගේ ගුණ දැකගෙන,දැනගෙන ඉදිරියට මානව දයාව්‍ර්න් පිරි,මව් පිය ගුණ දැන හැඳින ගෙන ඒ වැඩි හිටියන් රැක බලා ගන්නට අපේ අනාගත පරපුරට දුන් ආදර්ශයක් වේවා! ඔහු එසේ මෙසේ කෙනෙකු නොව මේ ශ්‍රී ලක් දෙරණෙහි ප්‍රථම පුරවැසියා වීම තවත් හද සන්තාන පුරා පිරිසිදු රුධිර ධාරාවන් ගලා යන්නට සැලැස්වූවා වූ දාරක ප්‍රේමය වෙත පළ කළා වූ උත්තම පූජාව නොවේද! මෙය සිහිනයක් නොව සැබෑවක්මයි! ජනපති පුතුගේ මව් තුමිය වහ වහා සුවප ත් වෙත්වා!මේ පුතණුවන් ගේ වික්‍ර මයන් තවත් බොහෝ කල් දකින්න ට නිදුක් නීරෝගී භාවයෙන් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබමින් චිරාත් කාලයක් ජීවත් වෙත්වා! 🙏🙏🙏

  • @gayanikumari7696
    @gayanikumari7696 6 ชั่วโมงที่ผ่านมา +182

    ආදරෙයි akd අම්මා ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤

    • @d.s.senavatne1831
      @d.s.senavatne1831 5 ชั่วโมงที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @hasinijewellers6412
      @hasinijewellers6412 5 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @Manjula-pq2tz
      @Manjula-pq2tz 4 ชั่วโมงที่ผ่านมา

      ජනාධිපතිතුමනි ඔබගේ මෑණියන් ඉක්මනින්ම සුවපත් වේවා

    • @DailyofLalee
      @DailyofLalee 3 ชั่วโมงที่ผ่านมา

      මහමායාඔබ මාදුටු බුදූසිරිතේ විසාකාවඔබ මාදුටු බුදුසිරිතේ මෑනියෙනි අනුරසහොදරයාගේ ඔබටවිස්වයේ ආසිරිලැබී ඉක්මන්සුවය ලැබේවා

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 4 ชั่วโมงที่ผ่านมา +122

    අපේ ගරු ජනාධිපතිතුමාගේ මෑණියන් ඉක්මනින් සුවපත් වේවා ඒ මෑණියන් නිදුක් , නීරෝගීම වේවා!!!!

  • @ThiliniKoralage
    @ThiliniKoralage 4 ชั่วโมงที่ผ่านมา +75

    ආදරණීය අම්මාට නිදුක් නිරෝගිමත් දීර්ඝායු වේවා!

  • @lalj.dissanayaka3873
    @lalj.dissanayaka3873 4 ชั่วโมงที่ผ่านมา +83

    තෙරුවන් සරණයි අම්මේ ඉක්මනින් සුව වේවා,ඔබ තුමියට පිං අපේ ජනාධිපතිතුමා ලබා දුන්නට මේ රටට

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 5 ชั่วโมงที่ผ่านมา +133

    උඩගම් බලා පීනීමක් කරන බවයි තේරුම් ගන්නෙ තියෙන්නෙ හතුරො වැඩි වෙන බව සහතිකයි..අපි ආශිර්වාද කරමු වසර දෙකක් ඉවසීමෙන් බලා ඉන්න සියලුම බුද්ධිමත් පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරමු.ජනාධිපති මෑණියන්ට ඉක්මන්සුවය ලැබේවා..❤❤❤

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 5 ชั่วโมงที่ผ่านมา +3

      Aniwaryenma Aurudu 76 Dukvinda Apita Aurudu 5 Iwasanna Puluwan Janathawata.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 ชั่วโมงที่ผ่านมา +2

      Definitely macho

    • @di3kulatunga161
      @di3kulatunga161 3 ชั่วโมงที่ผ่านมา +1

      Ane.ow🙏🙏🙏🙏🙏

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 52 นาทีที่ผ่านมา

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 4 ชั่วโมงที่ผ่านมา +63

    ජනාධිපති තුමාගේ මෑණියන්ට බුදුසරණයි සියළු ..දෙවියන්ගේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබෙීවා

  • @PriyaniEdiriweera
    @PriyaniEdiriweera 6 ชั่วโมงที่ผ่านมา +152

    ඉක්මන් සුවය ලැබේවා අපේ ජනාධිපතිතුමාගේ මෑණියන්ට

  • @RanyaFashion
    @RanyaFashion 2 ชั่วโมงที่ผ่านมา +54

    අනුර ජනාධිපතිගේ ආදරණීය මෑණියන්ට බක්කුල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි සත් දෙව්දුගෙ ආරක්ෂාවයි 🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 31 นาทีที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 5 ชั่วโมงที่ผ่านมา +187

    මෑණියනි ඉක්මනටම සුවය ලැඛේවා

    • @hhhji3209
      @hhhji3209 5 ชั่วโมงที่ผ่านมา

      Junky sudha

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 5 ชั่วโมงที่ผ่านมา +58

    අම්මාට අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 ชั่วโมงที่ผ่านมา +152

    මටනම් ඇය මහාමායාවක් .ඔබට නිදුක් නීරෝගිමත්ව දිර්ඝායු අම්මේ 🙏🌷❤️🙏

  • @kumari1546
    @kumari1546 4 ชั่วโมงที่ผ่านมา +38

    අනුර ජනාධිපති කරන්න අපි කඩේ ගිය එක ගැන ආත්ම ගණනක් සතුටු වෙන්න අපිට පුළුවන්. කවුරු මොනවා කිව්වත් මොන අර්බුද ආවත් වේලක් ඇර වේලක් කන්න නැති උනත් මේ රට හදන්නට උපන් අනුර ජනාධිපති තුමා සමඟ අපි ඉන්නවා. එතුමා මෙලොවට බිහිකල ඒ අති උත්තම මාතා රත්නයට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwansenadeera6680
    @ruwansenadeera6680 6 ชั่วโมงที่ผ่านมา +124

    අම්මට 🙏 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏

  • @pathminiweerakkody
    @pathminiweerakkody 5 ชั่วโมงที่ผ่านมา +54

    ජනපති අම්මා ට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 5 ชั่วโมงที่ผ่านมา +57

    මෑණියනි ඔබ තැනූ පුතණුවන්
    ගංගාවක් බාධක බිඳ දමා ආ ගමන සේ මහමෙරක් සේ නොසැලී රටට සේවය කරනු ඇත. ඉක්මන් සුවය ලැබේවා

  • @upul1684
    @upul1684 4 ชั่วโมงที่ผ่านมา +36

    දීර්ඝායුෂ ලැබේවා රත්තරන් අම්මේ..මම කරපු යම්කිසි පිනක් ඇතිනම් එපින් බලයෙන් ඔබ තුමියට ඉක්මන් සුව ලැබේවා

  • @nisaljayawardena
    @nisaljayawardena 5 ชั่วโมงที่ผ่านมา +92

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP

    • @sanasu815
      @sanasu815 4 ชั่วโมงที่ผ่านมา

      pissu nisal moda nisal😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 4 ชั่วโมงที่ผ่านมา +4

      Jaya wewa NPP 🎉

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 28 นาทีที่ผ่านมา

      @@sanasu815 Pau uba , Uba ammat ah Ikman suwaya labbe wa.

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 4 ชั่วโมงที่ผ่านมา +42

    නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදූසරණයි සියලුම දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThusithaHerath-nq7vf
    @ThusithaHerath-nq7vf 3 ชั่วโมงที่ผ่านมา +48

    ජනාධිපති තුමාගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි ❤❤❤

  • @MahasenEllepola
    @MahasenEllepola 4 ชั่วโมงที่ผ่านมา +48

    අනුර ජනාධිපති සහෝදරයාගේ ආදරනීය අම්මාට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවායි අපි පතන්නෙමු❤❤❤❤

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 5 ชั่วโมงที่ผ่านมา +182

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

    • @LeyanaarachigePerera
      @LeyanaarachigePerera 4 ชั่วโมงที่ผ่านมา +9

      රටේ සල්ලි වලින් අම්මලට සලකන අය මේවා බලන්න

    • @LeyanaarachigePerera
      @LeyanaarachigePerera 4 ชั่วโมงที่ผ่านมา +14

      පොල් නැත්තේ හාල් නැත්තේ බිත්තර නැත්තේ රටේ සමහර චැනල් ටිකකට විතරයි.

    • @sampathsampath6332
      @sampathsampath6332 4 ชั่วโมงที่ผ่านมา +4

      budusaranai amma❤❤❤❤

    • @lll7183
      @lll7183 3 ชั่วโมงที่ผ่านมา +1

      Anga sampurna ratan nemeyne baradunne. Anga sampurna karanakang adu padua thiyey .

    • @dinukawijayanga1166
      @dinukawijayanga1166 2 ชั่วโมงที่ผ่านมา

      අපි බියගම අපිට හැමදේම තියෙනවා ​@@LeyanaarachigePerera

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම. එවන් පුතෙකු වැදූ ඔබට ඉක්මන් සුව, මෑණියනි! ❤

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 5 ชั่วโมงที่ผ่านมา +35

    අනන්තවූ බුදුගුණ බලයෙන් අම්මා සුවපත් වේවා..🙏🙏🙏🙏

  • @SanthaKumara-b8m
    @SanthaKumara-b8m 4 ชั่วโมงที่ผ่านมา +47

    මෑණියනි ඔබට ඉක්මන් සුව ලැබේවා........🙏

  • @SarathKumara-v1c
    @SarathKumara-v1c 5 ชั่วโมงที่ผ่านมา +84

    ඉක්මන් සුවය ලැබේවා මෑණියන්ට.

  • @marypilomina6146
    @marypilomina6146 4 ชั่วโมงที่ผ่านมา +40

    රටට ආදරය කරන ගුනවන්ත අවන්ක පුතෙක් බිහිකල ආදරනිය අම්මාට ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤❤💝💝💝💝💝

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 5 ชั่วโมงที่ผ่านมา +42

    නිදුක් නිරෝගීව දීර්ගායු ලැබේවා බුදු සරනයි මවට.❤️❤️❤️❤️❤️

  • @susanthakumara2307
    @susanthakumara2307 5 ชั่วโมงที่ผ่านมา +29

    රත්තරන් අම්මාට ඉක්මනට නිදුක් නිරෝගී සුවය ලzබේවා...බුදුසරණයි.දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලzබේවා

  • @sudanthagunawardana-bc2lz
    @sudanthagunawardana-bc2lz 5 ชั่วโมงที่ผ่านมา +82

    රත්තරන් අම්මට බුදුසරණයි ❤️❤️❤️❤️

  • @DayaKadadora-r3g
    @DayaKadadora-r3g 5 ชั่วโมงที่ผ่านมา +26

    ඇත් රැජිනියනේ නිදුක් වේවා නීරෝගි වේවා . දීඝායු වේවා .

  • @ShyamaNakandala
    @ShyamaNakandala 5 ชั่วโมงที่ผ่านมา +35

    අම්මාට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා. ❤

  • @Npphorana
    @Npphorana 4 ชั่วโมงที่ผ่านมา +15

    සුදා අයියේ.. කමෙන්ට් ශෙක්ශන් එකේ තියන ආශිර්වාදය ම ඇති.. ඒ අම්මාට ඉක්මන් සුව ලබන්නට......🙏🙏🙏 ඔයාලා හැම දෙනාටම ස්තූති...🙏🙏👍👍

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 5 ชั่วโมงที่ผ่านมา +87

    ඉක්මනට සුවය ලැබේවා ඒ අම්මට 🙏🙏

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 5 ชั่วโมงที่ผ่านมา +104

    හෙලදෙරනට ශ්රේස්ට නායකයකු දයාදකල ශ්රේස්ට මාතාවට තෙරුවන් සරණය්

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 3 ชั่วโมงที่ผ่านมา +1

      සහෝදරයා 'ශ්‍රේශ්ට' ශ් ගාවට r දාන්න ඊටපස්සෙ දෙපාරක් e දාන්න ❤

    • @sunilatapattu7456
      @sunilatapattu7456 2 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රේෂ්ඨ ජන නායකයෙකු මෙලොව ට දායද කල මැනියන්ට බුදු සරණ යි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 5 ชั่วโมงที่ผ่านมา +48

    අපේ ඒ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු...
    🙏🙏🙏🤲🤲🤲

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 4 ชั่วโมงที่ผ่านมา +26

    අමිමට බුදු සරණයි දෙව් පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kithsirijayasinghe381
    @kithsirijayasinghe381 5 ชั่วโมงที่ผ่านมา +27

    අම්ම ඉතා ඉක්මනින් සුවය ලබත්වා..බුදු සරනයි

  • @AjithDisanayake-mb8nq
    @AjithDisanayake-mb8nq 5 ชั่วโมงที่ผ่านมา +35

    අම්මේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  • @nelanelaa7772
    @nelanelaa7772 5 ชั่วโมงที่ผ่านมา +48

    ඉස්සෙල්ලා උන්ගේ තිබුණේ උත්ජත්ත කමයි හොර කමයි විතරයි ඒ අම්මට ඉක්මණින් සුව වේවා❤❤

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu 3 ชั่วโมงที่ผ่านมา +15

    ජයශ්‍රී මා බෝසමිදු පිහිටයි. ඉක්මනට සුවය ලැබේවා 🙏❤️❤️

  • @Sajeewanisusantha
    @Sajeewanisusantha 5 ชั่วโมงที่ผ่านมา +40

    ඉක්මණින් සුවය.ලැබේවා අම්මාට ❤❤

  • @අහින්සා
    @අහින්සා 4 ชั่วโมงที่ผ่านมา +21

    ❤තුනුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා තෙරුවන් සරනයි මගේ රත්තරං අම්මාට❤බුදුසරනයි❤❤❤අම්මේ ඔයාට දීර්ගායුස ලැබේවා ❤❤

  • @Ramizrahja
    @Ramizrahja 6 ชั่วโมงที่ผ่านมา +65

    අපිට මාලිමාව රජය 100% විස්වාසයි අපි මාලිමාවට ❤

    • @danieaviles576
      @danieaviles576 5 ชั่วโมงที่ผ่านมา +3

      100 1000 stirai ♥️🙏♥️🙏💯💯💯❌kotiyak ❤️

  • @chandimaarunamali9214
    @chandimaarunamali9214 5 ชั่วโมงที่ผ่านมา +22

    බුදුසරනයි අමිමට ඉක්මනින් සුවය ලැබෙිවා සුදා මල්ලි ඔබ කරන මෙහෙය ගොඩාක් වටිනව රටට❤❤

  • @PriyaniMangalika-r9d
    @PriyaniMangalika-r9d 5 ชั่วโมงที่ผ่านมา +44

    බුදුසරණයි 🙏🙏🙏👍 රත්තරන් අම්මා ට බුදුසරණයි

  • @rubindharmasena2865
    @rubindharmasena2865 57 นาทีที่ผ่านมา +2

    ඒ මෑණියන්ට බෙහෙත් අවශ්‍ය නැහැ.රටේ ජනතාවගේ ආශිර්වාදය ඇති ඒ මෑණියන්ගෙ ලෙඩදුක් නිවාලන්නට❤❤❤❤❤❤❤❤
    ආදරෙයි හැමදාමත්🎉🎉🎉🎉🎉🎉🎉

  • @anurakwt5575
    @anurakwt5575 5 ชั่วโมงที่ผ่านมา +18

    ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනයි දෙවි පිහිටයි

  • @manikebmunuge2889
    @manikebmunuge2889 4 ชั่วโมงที่ผ่านมา +43

    ආදරණීය .අම්මේ..ඔයාට නිදුක් නීරෝගී සුවය prattana කරමි ..දීර්ඝායුෂ වේවා ..🙏.❤❤❤❤..teruwan සරණයි ....

  • @nadesgajayskodi6863
    @nadesgajayskodi6863 5 ชั่วโมงที่ผ่านมา +51

    රත්තරන් අම්මට බුදු සරණයි නිරෝගී සම්පත්තියම ලැබේවා

  • @VireVire-d6m
    @VireVire-d6m 4 ชั่วโมงที่ผ่านมา +14

    අනන්ත තෙරැවන් ගුණ බලෙන් ඉක්මන්සුවය ලැබේවා

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 5 ชั่วโมงที่ผ่านมา +28

    අපේ රටේ ඒ සාඩම්බර අම්මට දිර්ගායුෂ ලැබේවා ඔබයි අපිට නියම රජෙක් දායාද කලේ ❤❤❤

  • @ranjanprabath2345
    @ranjanprabath2345 2 ชั่วโมงที่ผ่านมา +15

    ජනාධිපති සහෝදරයාගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරමු...🙏🙏🙏❤️❤️❤️

  • @RelaxationVibes223
    @RelaxationVibes223 5 ชั่วโมงที่ผ่านมา +58

    අපේ ජනපති❤. මේවා එතුමගෙ මාද්‍ය සංදර්ශන නෙවෙයි. එතුමගේ අතීත භාවිතය ගැන දන්න අය දන්නවා ඒ එතුමගේ විදිය..
    ඒ පුතාගේ මෑනියන් තව චිරාත් කාලයක් නිරෝගීව ජීවත් වේවා ❤.

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤👍

  • @sampathsumudu8783
    @sampathsumudu8783 2 ชั่วโมงที่ผ่านมา +12

    අම්මා ඔබට ඉක්මනින් සුවය ලැබෙනවා. අපි අනුරාධපුර ❤❤❤❤❤

  • @kalyaniganga9700
    @kalyaniganga9700 5 ชั่วโมงที่ผ่านมา +30

    අම්මාටත් පුතාටත් දෙන්නටම
    බුදු සරණයි සුදා පුතා ඔයත් පරෙස්සමෙන් බුදු සරණයි .

  • @lmsh1967
    @lmsh1967 4 ชั่วโมงที่ผ่านมา +14

    අම්මේ ඔබට දළදා සමිදුගේ ආනුභාවයෙන් ඉක්මන්සුවය ලැබේවා දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තෙරුවනේ පිහිටයි,

  • @Rmd289
    @Rmd289 5 ชั่วโมงที่ผ่านมา +32

    අම්මාටත් අනුරටත් තෙරුවන් සරණයි ..🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 5 ชั่วโมงที่ผ่านมา +10

    තෙරුවන් සරනයි අම්මේ..ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏

  • @chitranandani6722
    @chitranandani6722 5 ชั่วโมงที่ผ่านมา +88

    සිංහල භාෂාව ජාත්‍යන්තරයට ගෙනගිය උතුම් මිනිසා අනුර ඉන්දියාවේදි සිංහලෙන් කතාකරන විට ආඩම්බරයක් දැනුනා

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 5 ชั่วโมงที่ผ่านมา +1

      Aniwaryenma 👍 Nihathmani Adambarai Janadipathi Thuma Gena❤❤❤❤

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 ชั่วโมงที่ผ่านมา +2

      Rate භාෂාවෙන් කතා කරන්න onna
      රුසියානු ජනාධිපති වුණත් තමා ge රටේ භාෂාව පාවිච්චි කරන්නේ

    • @ruwanabeygunawardana4499
      @ruwanabeygunawardana4499 4 ชั่วโมงที่ผ่านมา

      වෙන එකෙක් කලානම් පර ජෙප්පො කියන්නෙ රටේ නායකයා වෙලත් ඉංග්‍රීසි බෑ කියල. කපුට කියල බැසිලය කුජීත කලා ඉංගී්‍රීසි බෑ කියල

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 ชั่วโมงที่ผ่านมา

      @@ruwanabeygunawardana4499 නොදන්න english කතා කරන්න යන්නේ නැතුව සිංහල භාෂාවෙන් කතා kalanam hari ne🤭🤭🤭

  • @KusumsKus
    @KusumsKus 5 ชั่วโมงที่ผ่านมา +14

    ඉක්මන් සුවය ලැබේවා..තෙරුවන් සරනයි අම්මාට ..🙏🙏🙏🙏

  • @cmunaweera
    @cmunaweera 5 ชั่วโมงที่ผ่านมา +21

    අම්මාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !❤

  • @ddhammi7349
    @ddhammi7349 4 ชั่วโมงที่ผ่านมา +37

    මව්තුමිය ට සෙත් වේ වා.දීර්ඝායූෂ ලැබේ වා

  • @rohanranjith6308
    @rohanranjith6308 5 ชั่วโมงที่ผ่านมา +31

    ලෝකයේම සිටින වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් ජනාධිපතිවරයා.

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 5 ชั่วโมงที่ผ่านมา

      Aekagai👍 Ape Pinatas Prakku Wela Ho

  • @GamAcharigeChandani
    @GamAcharigeChandani 5 ชั่วโมงที่ผ่านมา +48

    හරිම සතුටුයි ආදර්ශමත්
    රජයේ රෝහල් පිලිබද මිනිසුන්ගෙ විශ්වාසය ගොඩ නැගේවි රෝහල් කාර්‍ය මන්ඩලයත් හොදින් තම කර්‍ය් කරාවි

  • @Lakidupamidu
    @Lakidupamidu 5 ชั่วโมงที่ผ่านมา +20

    මේ වගේ රටකට වීරයෙක් රටේ ගැලවුම් කාරයෙක් බිහි කරපු මවට දීර්ඝායුෂ 🥰🙏❤🔥

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 ชั่วโมงที่ผ่านมา +9

    සහතික ඇත්ත සුදා දීර්ඝයු වේවා අපේ ජනාධිපතිතුමා 🙏 ඒවගේම ඩුදා ඔයත් 🙏❤❤❤❤

  • @FathimaNasliya-tl6fk
    @FathimaNasliya-tl6fk 5 ชั่วโมงที่ผ่านมา +29

    නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අම්මේ..බුදුසරණයි සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @agnesgunetilleke3770
      @agnesgunetilleke3770 5 ชั่วโมงที่ผ่านมา +1

      ගුනවත් නැනවත් පුතකු සමාජය ට. දායාද කරපු අම්මා තවත් කාලයක් ජීවත් වීමට හැකියාව ලැබේ වා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 5 ชั่วโมงที่ผ่านมา +31

    අනුර සහෝදරයාගේ මෑණියන්ට.නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මේ ලංකාදීපයේ ජීවත්වීමට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ආදරණීය අම්මේ🙏🙏❤❤

  • @sarathkumarasiri7018
    @sarathkumarasiri7018 5 ชั่วโมงที่ผ่านมา +28

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @ChandanaKrishantha-lf3iz
    @ChandanaKrishantha-lf3iz 4 ชั่วโมงที่ผ่านมา +10

    ඇත්තටම මේ ක්‍රියාව හේතුවෙන් රජයට පුලුවන් වෙනවා රාජ්‍ය රෝහල් වෙත මහජනතාවගේ විශ්වාසය වර්ධනය වීමට හේතුවක්

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 5 ชั่วโมงที่ผ่านมา +29

    ගුනවන්ත. රටට වැඩදායි. පුතේක්. හැදු. මවුනි. ඔබට. ඉක්මන්. සුවය. පතනවා.

  • @dineshdineshkk6660
    @dineshdineshkk6660 5 ชั่วโมงที่ผ่านมา +8

    බුදු සරනයි.දෙවිපිහිටයි.ඉක්මනින් සුව වේව.❤❤

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 5 ชั่วโมงที่ผ่านมา +19

    ඔබ හරි සුදා .ඔබ හරි තැන සිටින තාක් කල් අපි ඔබත් සමඟයි ....👍👍👍🙏

  • @aruni-q6w
    @aruni-q6w 5 ชั่วโมงที่ผ่านมา +8

    ඒ ආදරේනම් ඇත්තමයි කවදාවත් වෙනස්නොවෙන ආදරයක් ජනාධිපති උනා කියලා අමුතු වෙස් ගත්තෙ නැහැ. තාමත් අපි එක්කමයි. අනික් මිනිසුන් ජනාධිපති උනාම ජනතාවගෙන් වෙන්වෙලා දුරින් හිටියෙ. ජනාධිපති තුමනි ඔබගේ මවට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 5 ชั่วโมงที่ผ่านมา +19

    අපේ රටට මේ පුත් රුවන හදා වඩා දුන් පිනම අැති නිදුක් නීරෝගී සුවය ලබන්න.අම්මා සුවපත්වේවා!!!

  • @Dewhas-r2y
    @Dewhas-r2y 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ තමයි සුදා අයියේ ඇත්තසරල ජිවිතේ. පාදඩ තිරිසනුන්ටත් අන්ත දේශපාලුවන් හිටපු රටක මේ මෑණියන් වගේම අපෙ ජනාදිපති තුමත් ලෝකයටම හොද ආදර්ශයක්.

  • @smamsung849
    @smamsung849 5 ชั่วโมงที่ผ่านมา +21

    ඉක්මන් සුව ලැබේවා

  • @GamageSomalatha
    @GamageSomalatha 3 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි සර් හැම දෙයක්ම අමුවෙන්ම අමුද්‍රව්‍ය පමණක් දමා සියළු දේවල් අපහට රැගෙන ඒමට තව තවත් ශතකය ධෛර්ය වෙර වීරිය නොඅඩුවම ලැබේවා බුදු සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @lasantha5988
    @lasantha5988 5 ชั่วโมงที่ผ่านมา +28

    අන්තිම වචන ටිකටනම් කදුළු පන්නා ❤️❤️❤️😢😢සුදා ❤️

  • @hemalathamenike1960
    @hemalathamenike1960 4 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ජනපති සහෝදරයා ඇතුළු මාලිමාව සියලු දෙනාට සහ ඒ උතුම් අනුරමාතා උත්තම මෑණියන් ට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටෙන් තේජසින් ශක්තිය ධෛර්යය ලැබේවා ❤වැඩි වැඩියෙන් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻අනුරමාතා ඉක්මනින් සුවපත්මවේවා!
    දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා සියලු දෙව් රැකවරණයි!!!❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 5 ชั่วโมงที่ผ่านมา +19

    බුදු සරණයි අමිමෙ
    ඉක්මන්සුවය ලැබේවා ❤

  • @yasirulakpriya8817
    @yasirulakpriya8817 3 ชั่วโมงที่ผ่านมา +18

    ඇය මහාමායා වක්. ඔබට නිදුක් නිරෝගිමත් ව දීර්ඝයු අම්මේ❤❤❤❤❤❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 6 ชั่วโมงที่ผ่านมา +43

    Pauu a අම්මා..ath පුතා nirankara පුතෙක් ....🇮🇱🙏🇮🇱❤❤❤❤

  • @nadinadi647
    @nadinadi647 5 ชั่วโมงที่ผ่านมา +8

    අපේ ජනාධිපති තුමාගේ ආදරනිය මෑණියන්ට ඉක්මනින් සූවය ලැබේවා නිදුක් නිරෝගි සුවය දීර්ඝඋස ලැබේවා කුහක එඋන්ට ඔවා දිරවන්නෙ නැහැ