කටුසු රැවුලා බන්ධනාගාරයට? නීතියෙන් වැඩ වරදියි! (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น •

  • @YA-mu8zy
    @YA-mu8zy 2 ชั่วโมงที่ผ่านมา +6

    Jvp karayo kauda
    Npp karayo kauda
    Dekatama neti jattiya kauda

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 ชั่วโมงที่ผ่านมา +8

      ඔයා වගේ අය 🤣🤣🤣

    • @pradeeperanga8958
      @pradeeperanga8958 ชั่วโมงที่ผ่านมา +2

      Ube amma

    • @Ruvansri
      @Ruvansri ชั่วโมงที่ผ่านมา +1

      ඔයාට කැක්කුමද 😂😂😂😂😂😂

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg ชั่วโมงที่ผ่านมา +4

      රෙද්ද කඩලා දෙකට නැවිලා බලපල්ලකෝ .එතකොට පෙනෙයි.🥴🥴🥴🥴

    • @ProMobile-ro9iz
      @ProMobile-ro9iz 22 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 4 ชั่วโมงที่ผ่านมา +279

    පුතේ සේපාල් සහෝදරයා ගේ විඩියෝ දාන සැනින් බලපු කෙනෙක් එත් දැන් නම් බලන්නෙම නැ 😢😢😢😢😢😢කියලා

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 4 ชั่วโมงที่ผ่านมา +8

      Dannam harilawath balanne na

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 4 ชั่วโมงที่ผ่านมา +9

      Mamath

    • @damayanthidissanayake473
      @damayanthidissanayake473 4 ชั่วโมงที่ผ่านมา +7

      මමත් .

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 4 ชั่วโมงที่ผ่านมา +12

      මාත් ඹය කාලකණිනියගේ video බැලිම සම්පුර්නයෙන් නතර කලා

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 3 ชั่วโมงที่ผ่านมา +8

      මමත් බලන්නේ නැ

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 5 ชั่วโมงที่ผ่านมา +346

    අනුර සහෝදරයට ද්‍රෝහිකම් කරන ඕනම හිවලෙකුට සොබාදහමින් සහ විෂ්වයෙන් දඩුවන් දෙනවා දෙනවාමයි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +14

      ✌️👍💯

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +11

      💐💯

    • @prembala2708
      @prembala2708 5 ชั่วโมงที่ผ่านมา +10

      අනිවාර්යයෙන්

    • @kantakanata9643
      @kantakanata9643 5 ชั่วโมงที่ผ่านมา +9

      @@Lionel-bt7oe
      අනිවාර්යයෙන් 🙏

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම

  • @shanthasilva9587
    @shanthasilva9587 4 ชั่วโมงที่ผ่านมา +248

    අනුරට මාලිමාවට අභූත චෝදනා කරන ඔනිම පරයෙකුට අනුකම්පා විරහිතව ප්‍රතිචාර දක්වනවා මම

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 2 ชั่วโมงที่ผ่านมา +37

    ඉස්සරනමි ඔය යකාගේ විිඩියෝ බැලුවා දැන්නමි බලන්නෙම නෑ අනසස්කුුයිබි කරන්න කටිටියම මම වගේ👍👍👍👍

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 4 ชั่วโมงที่ผ่านมา +102

    සොබාදහම නඩු අසන කාලය එලබී ඇති හෙයින් මෙවැනි කුහකයන් මේ සමාජය විසින් දැඩිසේ හෙලාදකින අතරම මොවුන් පිලිබදව නීතිය දැඩිසේ ක්‍රියාත්මක කරනු ඇතැයි අපි සිට්ගන්නෙමු,AKDආදරෙයී අපි හැමදාමත්❤❤❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 4 ชั่วโมงที่ผ่านมา +155

    අම්මා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    මේ රැවුලා නම් පුදුම කුහකයෙක්
    නාකියාව දැන් ගොඩක් දෙනෙක් unsubscribe කරලා තියෙන්නේ
    අපි නම් බලන්නෙත් නැහැ

    • @muthuporuthotageantonystom2203
      @muthuporuthotageantonystom2203 3 ชั่วโมงที่ผ่านมา +4

      මමනම් ඕකව මුලදිම unsubscribe කලා.අමු කුහකයෙක්.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 ชั่วโมงที่ผ่านมา +2

      💐✌️💯

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 ชั่วโมงที่ผ่านมา +2

      💐💐

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 ชั่วโมงที่ผ่านมา +2

      ❤👍👍

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 2 ชั่วโมงที่ผ่านมา +2

      අමුම අමු කුහකකම. මුන්ට මොනවද මේ වෙන්නෙ?

  • @KanthiMarasingha
    @KanthiMarasingha 4 ชั่วโมงที่ผ่านมา +140

    ඇත්තටම ඒ අම්මට ලැබිය යුතු සියලු වරප්‍රසාද ලැබිය යුතුයි 🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰💐💐💐

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 ชั่วโมงที่ผ่านมา +2

      💐💐

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 ชั่วโมงที่ผ่านมา +3

      ❤💐💐

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 3 ชั่วโมงที่ผ่านมา +4

      Api Asirwada Karamu.Nihatha Mani Minissunta Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏🙏

  • @jbsaumya7876
    @jbsaumya7876 4 ชั่วโมงที่ผ่านมา +94

    හැරෙන හැරෙන පැත්තට පනින හැලිවදුරා සේපාල...මාලිමාවට ජයවේවා ..ජයවේවා ...ජයවේවා ..

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ชั่วโมงที่ผ่านมา +78

    හරිම වටිනවා bro උබලා ගේ විග්‍රහය. මේවා මිනිස්සු න්ට මතක් කරලා දෙන්න ඕන

  • @chamilasilvi4151
    @chamilasilvi4151 5 ชั่วโมงที่ผ่านมา +140

    රැවුලා අපි අයින් කරලා ගොඩක් කල්

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +1

      💯✌️✌️

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +1

      👍👍

    • @0775251100
      @0775251100 4 ชั่วโมงที่ผ่านมา +1

      Math.

    • @lalindadarsheranaweerwjaya6911
      @lalindadarsheranaweerwjaya6911 3 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්....

    • @UshaRajapaksha
      @UshaRajapaksha ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම චන්දෙ දිනුවට පස්සේ මතක් උනෙත් මෙ විඩීයෝ එක දැකල.. ඒ කාලෙ unsubscribe කලෙ රැල්ලට එයාව 😅 එච්චර ට එපා උනා

  • @rola0066
    @rola0066 5 ชั่วโมงที่ผ่านมา +113

    මම සේපාලගෙන් එක දෙයක් දැනගත්තා වැරදි කරපු එකෙකුට දෙවියෝ දඬුවම් දෙන්ඩ කලින් උමතු ගතියක් හා පිස්සු වට්ටනවාලු ,ඒක මම සේපාලගෙන්ම දැක්කා

  • @Cxy34jak
    @Cxy34jak 3 ชั่วโมงที่ผ่านมา +69

    අනුර කියන්නෙ දැන් ලංකාවෙ මිනිස්සුන්ගෙ ආගම වගේ. අදහන්න වටිනවනේ, අපිව ගොඩදාන්න ඉන්න එකම මනුස්සයානේ🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ชั่วโมงที่ผ่านมา +32

    අපේ උතුම් පින්බිම ආරක්ෂා වේවා.දැහැමි පාලකයෝ ආරක්ෂා වේවා.ජයවේවා .❤❤❤

  • @anulaanula3887
    @anulaanula3887 4 ชั่วโมงที่ผ่านมา +153

    මාලිමාවට බනින ඕනාම කෙනෙක් අත්හ‍රින්න මන් සුදානම්. කැලුම් පුතා උනත් එච්චරයි අනුර ජනපතී කවුද කියලා අපි දන්නවා අපට විශ්වාසයි ❤AKD❤️NPP❤සියවස් ගනනක්‌ බැබ්ලේවා ❤❤💪💪💪🙏🙏🙏

  • @udubaddaweassaji4983
    @udubaddaweassaji4983 2 ชั่วโมงที่ผ่านมา +17

    සේපාලයා කියන්නේ ම ජීවිතේ හමු නොවිය යුතුම කුණු වෙච්ච ජරාජීර්ණ තුප්පහි චරිතයක්...

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 3 ชั่วโมงที่ผ่านมา +48

    රැවුලෝ වවුලෝ මොනවා කිව්වත් අපි අනුර ජනාධිපතිතුමා අතහරින්නේ නැත. මේ රට සුරපුරක් වෙනදාටත් අනුර තමයි ජනාධිපති. ඒ තමයි අපේ පැතුම.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 5 ชั่วโมงที่ผ่านมา +65

    නුදුරේදිම ග්‍රාහකයන් ලක්ෂයක් ...ජයවේවා.

  • @JayarajaSingam
    @JayarajaSingam 12 นาทีที่ผ่านมา +1

    නියමයි මල්ලි අනුර ජනාධිපතිවරයාට තෙරුවන් සරනයි❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 5 ชั่วโมงที่ผ่านมา +105

    නියමයි❤ සමාජයෙන් උස්සලා තිබ්බා සේම Sepal👎 වැනි අමනයන් සමාජයෙන්ම තමයි පහතට දැමිය යුත්තේ✌

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +1

      👍💯💯

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍

    • @smbandara7915
      @smbandara7915 4 ชั่วโมงที่ผ่านมา +3

      ඕකව අගය කරපු අපේ කටවල් කලු ගලක උලා ගත්තත් මදි අපිව ගස් බැදලා හරක් පයියෙන් තමයි තලන්න ඕනේ

    • @Sujeewa-l4w
      @Sujeewa-l4w 33 นาทีที่ผ่านมา

      ඔයාලාට ගොඩාක් ස්තුතියි
      ඇත්ත කතා කරන්න
      ❤❤❤❤

  • @NayanaSudarshani-f5s
    @NayanaSudarshani-f5s 4 ชั่วโมงที่ผ่านมา +77

    ඔයාලගේ චැනල් මම නම් අනිවාර්යයෙන්ම බලනවා පුතේ දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි

  • @chandrawijetunga311
    @chandrawijetunga311 4 ชั่วโมงที่ผ่านมา +48

    අපේ AKD ටදොස් කියන අයට උඩ කොටසක් බලා ඉන්නවා. ස්වභාව ධර්මය දඩුවම දෙයි.❤❤❤පුතේ ඔයාලටත්.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 3 ชั่วโมงที่ผ่านมา +48

    අවුරුදු ගාණක් අපි වෙනුවෙන් කැපකිරීමක් කළ අපේ ජනාධිපති සහෝදරයාට වැරද්දක් කරන්න හිතාගෙන ඉන්න හැමෝටම විශ්වය විසින් දඬුවම් ලැබෙනවා. ඒක අනිවාර්‍යයි. මල්ලිලා ඔයාලා දෙන්නටත් Tnx so❤❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 ชั่วโมงที่ผ่านมา +1

      ✌️👍💯

    • @amithashamali743
      @amithashamali743 ชั่วโมงที่ผ่านมา

      Oya kuhakayata swabaawadarmaya daduwam denawamai muu kiyana boru walata wiswa Ana Hati api balaagena imu

    • @VenithaWickramasingha
      @VenithaWickramasingha ชั่วโมงที่ผ่านมา

      Ape janadhipathi tumata banina awu nta niyama daduwam denna onaa api wenuwen awurudu Ganna k katha karapu ape janadhipathituma siyalu dewiyo raka dewa

    • @amithashamali743
      @amithashamali743 ชั่วโมงที่ผ่านมา

      Oya kuhakayata swabaawadarmaya daduwam denawamai muu kiyana boru walata wiswaya daduwam denahati balaagena imu

  • @kantakanata9643
    @kantakanata9643 5 ชั่วโมงที่ผ่านมา +63

    මෙිි සේපාල රැවුලා අත්අඩංගුවට ගන්න කියන්න
    එයාට හිතෙන හිතෙන විකාර එයා කියවනවා ..ඒක හොඳ දෙයක් නෙමෙයි 😮

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +2

      💯✌️✌️

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา +2

      💯✌️👍

    • @indranichandra7458
      @indranichandra7458 5 ชั่วโมงที่ผ่านมา +3

      අඩො තොට මොකද එ අමිමට බනින්ට තො කවුද රැවිලා උබකාගෙන් හො දවසක හොදවායින් දෙකක් අහගන්නවාමයි කවුරු කොහොමහිටියත් තොට මොකද

    • @ggdk2808
      @ggdk2808 49 นาทีที่ผ่านมา

      රැව්ලට පිස්සු තද වෙලා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 ชั่วโมงที่ผ่านมา +51

    ජයවේවා ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා.අපි සතුටු වෙන්න ඕනේ, හැමදාම ප්‍රාර්ථනා කරපු ඒ විෂිස්ඨ රටේ ප්‍රගතිශීලී ප්‍රගමණය මාලිමාව විසින් ඉදිරියට ගෙනයෑම පිළිබඳව...පුරවැසියන් ලෙස අපිත් අපේ වගකීම හා වගවීම ඉටු කරමු.....🙏🌾🌄

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา

      👍💐💯

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา

      ❤❤✌️

    • @ThamaraGamage-u2c
      @ThamaraGamage-u2c 4 ชั่วโมงที่ผ่านมา

      Matakada putha janadipati.kiwwa me rate samannya janatawata nati kisima pahasukamak mama balaporottuwenne naha kiyala.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 4 ชั่วโมงที่ผ่านมา +55

    රජයේ රෝහල් හොද අතට හැරවීමේ ආරම්බයක් මල්ලියෝ...හොදයි ...ජයවෙවා ....අනුරාදපුරට හොද බෙහෙත් ලැබෙන්වා....ඒ පලාතේ ජනතාවට හොද බෙහෙත් ගන්න පුලුවන් .....ස්තුතියි .

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 3 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma Ape Janadipathi Thumage Mauthumiyata Wiswaye Asirwadaya Lebenawa Nirogi Suwaya Pathami ♥️♥️♥️🙏🙏🙏

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 ชั่วโมงที่ผ่านมา +1

      💯👍👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  3 ชั่วโมงที่ผ่านมา +1

      ❤💯💯

  • @LalithaRathnayake-w2n
    @LalithaRathnayake-w2n 5 ชั่วโมงที่ผ่านมา +52

    මාලිමාවට ජයම වේවා ඔබ තුමාට තෙරුවණ් සරණයි .රට දියුණුව කරා ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @koekloeren3797
    @koekloeren3797 4 ชั่วโมงที่ผ่านมา +42

    ජාතික රෝහල වල වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙදි කාර්ය මණ්ඩලය ගැ අනුර ජනපතිට හොදටම විශ්වාසයි,,අපටද විශ්වාසයි,,එතුමියට නිරෝගී සුවය දීර්ඝායුෂම වේවා

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 3 ชั่วโมงที่ผ่านมา +20

    මමත් දැන් තමයි දැන ගත්තෙ රැවුල සිංහ හම පොරව ගෙන හිටපු හිවලෙක් බව

  • @priyankapalugama6503
    @priyankapalugama6503 3 ชั่วโมงที่ผ่านมา +20

    මම නම් කැමතිම නෑ ඔය සේපාල යකාට. වෙන දේශපාලකයකුගේ අම්මට ඔහොම උනානම් ජනාදිපති අරමුදලෙන් කෝටි ගානක් අරගෙන රට ගෙනියල බෙහෙත් කරයි. ඒ අතින් අපේ රත්තරන් ජනාධිපති තුමා ආදරෙයි පන වගේ ❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🙏

  • @j.m.s.piumaliwijerathna7463
    @j.m.s.piumaliwijerathna7463 5 ชั่วโมงที่ผ่านมา +42

    රජයේ රෝහල් ඇත්තටම ලොකු සේවයක් කරනවා

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 5 ชั่วโมงที่ผ่านมา +47

    රවුලාට විරුද්ධව නැගී සිටිමු, රැවුල සහ Naga K දෙදෙනාම කුහක මිනිස්සු, මොවුන් දෙදෙනා සමග කිසිම කෙනෙක් වැඩි කලක් රැදෙන්නේ නෑ, AKD මේ රට හදනවාමයි.

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවෙිවා පුතා ඔබ දෙපලට තෙුවන් සරණයි ❤❤🌷🌷👍👍

  • @UserKGFJohnson
    @UserKGFJohnson 2 ชั่วโมงที่ผ่านมา +9

    ලොම් හැලිච්ච මේ නාකිවල්පරයාව හෙළාදැකිය යුතුමයි . 👍👍👍 පුතා .

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ชั่วโมงที่ผ่านมา +8

    ස්තූතියි කැලුම් ඔයාලට අනේ එහෙම කරන්නත් හොඳ නෑ එතුමන්ල බලා පොරොත්තු නැති උනත් අපි ඉහළම ගෞරවය අපේ ජනාධි පති මෑනියන්ට පිරිනමනවා නම් අපි හරිම සතුටුයි එතුමියට ඉක්මන් සුවයම ලැබේවා දීර්ඝ අායුෂ ලැබේවා ස්තූතියි අපට නිරන්තර යෙන් වීඩියෝ ගේනවට ❤❤❤❤❤

  • @InokaPriyangi
    @InokaPriyangi 5 ชั่วโมงที่ผ่านมา +31

    ජය .වේවා .මල්ලි .respect

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 ชั่วโมงที่ผ่านมา +26

    පුතා ඔයාගේ චනල් එක මම බලනවා සියලු විස්තර දැනගන්නවා ජනාධිපතිතුමාගේ මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා.දළදාසමිදුගේම පිහිටයි.

  • @annedesilva1224
    @annedesilva1224 46 นาทีที่ผ่านมา +1

    ඔයා හරියටම හරි පුතේ."මෝඩයොත් නාකි වෙනව" මරු හෑෂ් ටැග් ඵක.keep it up son.❤I ❤❤❤❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 ชั่วโมงที่ผ่านมา +36

    එවගෙ උන්ට දඩුවම් දෙන්න උපරිම රැවුලට තිබෙන අමාරුව උන්ට ජනාධිපතිතුමා අපහාස කරන්න බලන්නේ බත්බැලයෝ වහල්ලු ටික දගලන්නෙ මාලිමාවෙ ආණ්ඩුව වට්ටන්න ඌබලාට හම්බ වෙන්නේ නැහැ මාලිමාවෙ අපි හැමදාමත් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සමගයි පළාත් සභා නගර සභා ටිකත් මාලිමාවෙන් පුරවමු බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට පුතාලා දෙදෙනාට තෙරුවන් සරණයි

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 2 ชั่วโมงที่ผ่านมา +5

    පුතා ඔයාලට බොහොම ස්තුතියි අනුර ජනපතිතුමාට රජයේ Hospital විස්වාසය තියෙනවා ඒකයි අම්මව තියන්න ඇත්තේ ඒ අම්මාට ඉක්මන් සුවය ලැබේවා ඔබ දෙදෙනාට ස්තුතියි අපි මාලිමාවට

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige 2 ชั่วโมงที่ผ่านมา +7

    බුදු සරණයි මල්ලී mewage ඒවට උත්තර දෙන්න ඕන නැත්නම් ආයෙත් අපේ රටේ දියුණුව වැටෙනව

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 4 ชั่วโมงที่ผ่านมา +10

    ඇත්තටම මිනිස්සු වෙස් මූණු බැඳං කොච්චර ලස්සනට රඟපානවද කියන එකට මේක හොඳ සාක්ෂියක්.

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 4 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා කොල්ලනේ.. ඔහොම යමු.. 👍👍👍

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 35 นาทีที่ผ่านมา

    පුතේ ඔයාලා ඇත්ත විස්තර ඉදිරිපත් කරනවා.මමත් Npp විරුද්ධ කිසිම යූ ටියුබ් චැනල් බලන්නේ නෑ.උන් මහ කුහකයෝ.ඔයාලට ජය පතමි. ඔයාලට ලක්ෂය පන්නන්න ලැබේවා❤❤❤😊😊🌹🌹

  • @AnestaRodrigo
    @AnestaRodrigo 5 ชั่วโมงที่ผ่านมา +25

    මම නම් සේපාල කියන මිනිහාගේ පලවෙනිම වීඩියෝවෙන් දැනගත්ත මූ එන පොට හරියන්නේ නෑ කියලා.උෟව හිරේ අැරියනම් මාලිමාවට තවත් ලොකු ජයක් අැත්තමයි.අපේ ජනාධිපතිතුමාට වචනෙන් හරි උදැල්ල දාන උන්ට නම් මේ ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබෙන්නම ඕනා .ජය වේවා🎉🎉🎉🎉❤❤❤👍👍👍👍👌

  • @geethadebritto4251
    @geethadebritto4251 5 ชั่วโมงที่ผ่านมา +18

    සුදා අද නියමෙට කිවුවා නාකි රැවුලා හෙවත් බැබුන්. ඌට ලගදීම කන්ටේනර් දෙයියා හමු වීමට නියමිතයි.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 ชั่วโมงที่ผ่านมา +5

    ඔයාලා කියන එක හරි 👍👍😍😍❤😍❤😍❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 54 นาทีที่ผ่านมา

    ස්තූතියි මල්ලිලා...👍👍✌️🇱🇰✌️

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 4 ชั่วโมงที่ผ่านมา +14

    සේපාලත් වික්ටර් අයිවන්ලගෙ මොඩල් එකේ බඩුවක් කුහක මිනිස්සු මේ රටෙන් චුතවේවා

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 58 นาทีที่ผ่านมา

    ස්තූතියි පුතා.ඔබලාගේ වෙහෙසට.

  • @nadinadi647
    @nadinadi647 5 ชั่วโมงที่ผ่านมา +23

    වයස නිසා රනිල්ට වගේ මේනාකි මනුෂ්‍යයට මොලෙ අවුල් ඇති

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 5 ชั่วโมงที่ผ่านมา +20

    රටට වැඩක්කරමු, ජය වේවා..!❤

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 ชั่วโมงที่ผ่านมา +14

    Very good. 👍
    ඔබ දෙදෙනා ගැන ඉතාම සතුටු යි.
    ඔබේ ආකල්ප හැසිරීම් කථාව සහ පුවත් විස්ථර ඉදිරිපත් කීරිම් ගැන හොඳක් දකිනව.
    ඔබ දෙදෙනා ට ඉතාම ස්තූතියි. ඔබේ මේ සියලු ජනතාවාදී කටයුතු වලට
    කපටි නරි බූරුවන් කුහක කෛරාටික තක්කඩි ගැන ජනතාව දැනුවත් කිරීම ගැන ස්තූතියි
    සේපාල වගේම දර්ශනත් එකම වල්ලෙ බඩු. 🤮😖

  • @liri5772
    @liri5772 2 ชั่วโมงที่ผ่านมา +6

    නියමයි මල්ලිල මම දැන් ඔයාලගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා ,ඉක්මනින් ලක්ෂය පසු කරන්න කියල මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤

  • @wijebaragama4444
    @wijebaragama4444 4 ชั่วโมงที่ผ่านมา +19

    මෙම මිනිහා රනිල්ට බයෙ රටින් පැනලා හිටියා නෙද මූ විස්වාසයක් තැබිය හැකි හො තැබිය යුතූ පුද්ගලයකු නොවෙ වයසට යන්න යන්න මුගෙ තිරිසන් ගති කැපී පෙනෙනවා .

  • @haylenhaylen6577
    @haylenhaylen6577 4 ชั่วโมงที่ผ่านมา +15

    හොද වැඩේ රවුලාට

  • @damayanthiperera8178
    @damayanthiperera8178 5 ชั่วโมงที่ผ่านมา +15

    සතුතියි.සංවරව කරැණු ඉදිරිපත්.කරන.ඔබට

  • @chandrakanthinishshanka9076
    @chandrakanthinishshanka9076 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලා දෙදෙනාටම තෙරුවන් සරණයි .

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 5 ชั่วโมงที่ผ่านมา +10

    දැනුවත් කිරිම අගය කරමි, ජයවේවා සහෝදරයා 🎉

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 5 ชั่วโมงที่ผ่านมา +15

    මම හරිම ආසාවෙන් me video බලනවා ❤❤❤❤

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 5 ชั่วโมงที่ผ่านมา +20

    සේපාල ට සයිකෝ😂😂

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 2 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම මල්ලි සෙපාල කියන චැනෙල් එක තමා මමත් බැලුවේ ඒ මාලිමාව නිසා අපේ ජනපති තුමාට මඩ ගහාලා පරද්දන්න බැහැ මල්ලි එ අම්මාට බලන්නකො තියන ආසිර්වාදය බුදු සරණයි ආදර නිය අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤

  • @prasannaniroshan1562
    @prasannaniroshan1562 3 ชั่วโมงที่ผ่านมา +7

    මගේ ලමයි තුක් දෙනාම ලැබුනෙ මාතර ඉස්පිරිතාලෙ, බෙහෙත් වාද්දෙ එම් ඕ එච් එකේ,දැනටත් ලෙඩක් හැදුනොත් බේත් ගන්නෙ තලල්ලෙ ඩිස්පැන්සරියයෙන් කිසි අවුලක් නෑ බං,නියමයි.

  • @priyankaperera9231
    @priyankaperera9231 2 ชั่วโมงที่ผ่านมา +2

    කතාව හරි.... එකගයි...🌹🌹🌹 මම එකල හිතුවා විද්වතෙක් කියලා ,හරිම කැත කෙනෙක්,, දැන් නැහැ බලන්නේ

  • @ALIENAGENT
    @ALIENAGENT 4 ชั่วโมงที่ผ่านมา +11

    ඒ කාලේ ඔහු එසේ පෙන්නුවේ NPP ජනප්‍රිය රැල්ල මුවාවෙන් ඔහුගේ පාඨක ජනතාව සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩිකර ගන්න. වෙන දෙයකට නෙවේ.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 ชั่วโมงที่ผ่านมา +18

    ස්තූතියි පුතාල දෙන්නටම.
    අපි මේක හරි විදියට වෙනස් කරමු.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 3 ชั่วโมงที่ผ่านมา +8

    රජයේ රෝහල් සුපිරි.එහි සේවය කරන හෙදියෝ වසර 3ක පුහුනුවක් ලබලා,බෙහෙත්දෙන ෆාමසිස්ල උනත්......
    බහුතරයක් හොඳ පුහුනුවක් ලබපු උගත් අය.ඒ නිසා මම නමි යන්නෙ රජයේ රෝහලටමයි

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 3 ชั่วโมงที่ผ่านมา +6

    නාකි රැවුලා කියාපු කන්ටේනර් දෙයියා ඌටම හමුවේවා

  • @subashiniperera2881
    @subashiniperera2881 4 ชั่วโมงที่ผ่านมา +7

    පුතාලා ඔයාලාගෙ වටිනා කාළය, ඔය සේපාල වගේ නොවටිනා ගොබිලයක් වෙනුවෙන් වැය කරේ මිනිස්සුන් දැණුවත් කිරීමට නිසා ස්තූතියි.

  • @KarunaRathna-p4y
    @KarunaRathna-p4y ชั่วโมงที่ผ่านมา +1

    API kohomath obala samagai digaasiri aadaraniya malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 3 ชั่วโมงที่ผ่านมา +5

    ඕවට පිළිතුරු ලැබෙයි මල්ලි ❤️

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 ชั่วโมงที่ผ่านมา

    පිස්සු රැවුලා...😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @bandulawidanapathirana6580
    @bandulawidanapathirana6580 4 ชั่วโมงที่ผ่านมา +8

    ඔයාල දෙන්න හරියට වැඩේ කරනවා

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula ชั่วโมงที่ผ่านมา

    💐💐💐💖AKD AKD AKD 💖💐💐💐

  • @chandanahemapala1839
    @chandanahemapala1839 3 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata.ජයවේවා thankyou

  • @Thilakaudayangani
    @Thilakaudayangani 2 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත ඇති සැටියෙන් දෙන්න පුලුවන් වෙලාවට බලනවා රටට සෙතක් අපිට ජයක්❤

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 5 ชั่วโมงที่ผ่านมา +15

    මචං ඕකාගෙ සුනඛ talk ගැන අවධානය සහ publicity එක නොදී හිටියනම් හරි..

  • @chandrasirimahantha5378
    @chandrasirimahantha5378 38 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤tank malli

  • @ChamilaChamila-h6c
    @ChamilaChamila-h6c 3 ชั่วโมงที่ผ่านมา +3

    එල මචංලා

  • @mallikakumari-n9j
    @mallikakumari-n9j 44 นาทีที่ผ่านมา

    ජනාධිපතිතුමාගේ මෑනියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. පුතේ ඔය දෙන්නාටම ජය වේවා

  • @NisharaSamaraweera-sx3po
    @NisharaSamaraweera-sx3po 5 ชั่วโมงที่ผ่านมา +6

    කැලුම එලම❤

  • @wpskumara
    @wpskumara 2 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ සංවාදයක්

  • @redstar5
    @redstar5 4 ชั่วโมงที่ผ่านมา +8

    සේපාලිකා රැවුල වවලා සිටිය නිසා,පිරිමියෙක් කියලා
    බොහෝ දෙනක් රැවටුනා...

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 ชั่วโมงที่ผ่านมา

      😄👍👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  4 ชั่วโมงที่ผ่านมา

      ✌️✌️✌️

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 4 ชั่วโมงที่ผ่านมา

      රැවටුනා මමත්.
      මට මූවගැන සැකහිතුනෙම අනුරකුමාර ජනාධිපති කැම්පේන් එකේ සිංදුවට දොස්කියපු දවසෙ .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 3 ชั่วโมงที่ผ่านมา

      😀😀

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 2 ชั่วโมงที่ผ่านมา +2

    Kalum I respect your video

  • @rajithsandanayake1198
    @rajithsandanayake1198 4 ชั่วโมงที่ผ่านมา +7

    මගේ අම්මා කොහොම හරි icu එකේ දින 52 ක් හිටිය කොලබ රෝහලේ.❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤ස්තුතියි ඔයාලට🎉🎉🎉අපට මේ නවරජය හැර ජීවිතය පුරාවට ආයෙ කිසිම පිරිසක් විස්වාස කරන්න බැහැ. එකම පැතුම❤ මාලිමාව රටහදනව ස්තිරවම 🎉🎉🎉🎉

  • @sanathjiwananda7805
    @sanathjiwananda7805 4 ชั่วโมงที่ผ่านมา +7

    රැවුලට itn පත්තර කියන්න දුන්න නැති නිසා මාලිමාවට ගහනව කියලයි ආරංචිය

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 ชั่วโมงที่ผ่านมา +1

    මොනදේ කිඋවාත් මම මලිමවට තබුත්තේගම අපේ ජනාධිපති අනුර සහෝදරයා ❤❤❤🇱🇰🇱🇰🌹🌹 kuwait

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ පුතේ ඔයාලා වගේ දරුවන් නිසා අඩුපාඩු හදාගෙන ඉදිරියටම යන්න ජේවීපී එකට ධෛර්යය ලැබේවා

  • @deepikathotahewa
    @deepikathotahewa 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මල්ලි මගෙ දුව අපේක්ෂ hospital එකේ අවුරුද්දක් විතර හිටියා . අපිට ඒක ගෙදර වගේ වුනා. සේවාව අති විශිෂ්ඨ යි. ජේවමාන දෙවියන් හිටියා එහේ ❤❤❤❤❤

  • @ChandraNamali
    @ChandraNamali 3 ชั่วโมงที่ผ่านมา +14

    වසර 36ක්, රජයේ රෝහලක සේවය කලා, කොතෙක් අඩු පාඩු තිබුණ ත් ,සියලුම අය උපරිම සේවය කරන වා...

  • @janakask7733
    @janakask7733 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට කෝටියක් කියලා ආවේ, වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන් වැඩ කරලා, අනුර සහෝදරයා ජනාධිපති වූ ගමන් සේපාල හිතුවෙ මීඩියා තමන්ට දෙයි කියලා. හොද වැඩේ නාකි වසලයාට.

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 5 ชั่วโมงที่ผ่านมา +6

    😆😆 *මම හිතන්නෙ පාල සීයා අන්ධ භක්තික පේට්රන් සාමාජිකයො සුලු පිරිසක් අන්දලා රටකට පැනලා සැප ගන්න අතර ජෝකර් ඇදුමකුත් ඇදගෙන කොන්ඩෙත් පොමනේරියන් ස්ටයිල් එකට හදාගෙන උංව චූන් කරන්න කෙබර අතඅරිනවා. හැබැයි පාල සීයා වේලෙනවා වීව්ස් නැතුව* 😂😂😂😂

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 2 ชั่วโมงที่ผ่านมา +1

    වැරදි කරුවන්ට දඩුවම් උරුමය ....
    සත්‍ය ගරුක අවංක ගුණ .යහපත් සියලු ජාතීන්ට සියලු යහපතම අදිෂ්ටාන කරමු ......

  • @sunethpathirage219
    @sunethpathirage219 5 ชั่วโมงที่ผ่านมา +5

    කිසිම මංත්‍රී නොවෙන ඇමැති නොවෙන.ජක්ක අවුරුද්දක කාලයක් අයි සී යූ බෙඩ් එකේ තිබ්බ

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 ชั่วโมงที่ผ่านมา +1

    සේපාල හිතාගෙන ඉන්නේ එයා දාර්ශනිකයෙක්, පැටියෙක් කියලා.
    ඇත්ත නම් අනුන්ට ඊර්ෂ්‍යා කරන, මුග්ධ පුද්ගලයෙක් බවයි.

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 5 ชั่วโมงที่ผ่านมา +11

    ITN සබාපති කම බලාපොරොත්තු වෙලා😅 ඒකයි

  • @Chavini2000
    @Chavini2000 นาทีที่ผ่านมา

    මම සේපාල් බලන එක නැවැත්තුවේ රට අනුරට ගීතයට බැනලා එයාම ගීතයක් හදන්න ගත්තහම.මම එදා තේරුම් ගත්තා එයාට ඕනි කරන්නේ, එයාට ඕනි විදිහට පාලනය වන ආණ්ඩුවක් කියලා තේරුන නිසා.

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 5 ชั่วโมงที่ผ่านมา +4

    ඉදිරිපත් කිරීම් නං ටිකක් හොඳයි අර තමන් ඒත් කොහොමද මචං අසූ නමේ මම උඹට මචන් කියන්නේ😂😂❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  5 ชั่วโมงที่ผ่านมา

      👍

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 5 ชั่วโมงที่ผ่านมา +2

      මචං කියන්නෙ. මේකගෙ වාසගම..😢.පරම්පරාවම මචංල😅😅😊නේද හා..😊
      .දළදා වහන්සේට අපහාස කලදාම මම ඔය රැවුල අයින් කලා...අපි එහෙමයි මචං😊😊. තව ඉන්නවා රැවුල වගෙ ආතක් පාතක් නැති චංඩි වගේ චැනල් කරන හාල් පාරුවො.....😢😢

  • @chamindakumara6378
    @chamindakumara6378 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ love you Malli