ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ, මන්දා අලි සමිපත රැක ගන්න අපිත් මහන්සි ගන්නවා .එත්...එයාලාත් චුටිටක්වත් දමනය වෙන්නේ නැ .මොනවා කරන්නද.එයලා එන්නේ කන්න නේ.මෙි ගැටළු සාධාරණව විසදා ගැනිමට හැකි වෙිවා !!! සියලුම සත්වයෝ ආරක්ෂා වෙිවා !!! සියලුම සත්වයෝ සුවපත්ම වෙිවා !!! තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සංවාදයට එක්වුණු පියතුමාටත් ,අනුරාධ මහත්තයාටත් දෙන්නටම .අදත් ලස්සන විඩියෝ එකක් .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ලස්සන විඩියෝ එකක් අනුරාධ අයියෙ. ලංකාවෙ ඉක්නව වගේ දැනෙනව. දුර ඈත රටක හිටියත් මම ඔයාගෙ විඩියෝ බලන්නෙ ආසාවෙන්.
ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏අනේ මන්ද අලි දරැනුයි කිව්වට එහෙමමත් නැහැ.හොදින් කිව්වම අහනවනෙ.අඹ තනියම කන්නෙ නැතිව දීල ගියා. සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
ආදරණීයයි අනුරාධ ඔබ අමත්න විවිධත්වය අපි විදිනවා බුදු සරණයි ❤❤
❤️🐘❤️🐘❤️🐘❤️අනිත් සතුන් වගේම අලි බබාලත් රටට සම්පතක්🐘🥰🐘🥰🐘🥰🐘 මේ අහිංසක සතුන් රැක දේවා🙏❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️
ඇත්තටම කුරුදු තමයි හදන්න තියෙන්නේ ..අදත් හොඳ වීඩියෝ එකක් thank you අනුරාධ මහත්තයෝ .අලියොත් මාරයි නේද .හොදට තේරෙනවා.කොහොමත් එයාල මිනිසු ඇසුරෙ ඉන්න සත්තුනේ.හැමෝටම තෙරුවන් සරනයි
🇱🇰 අලි ඇතුන් සිටින ප්‍රදේශවල කුරුඳු වැවීම තමයි මිනිස්සුන්ට තියෙන එකම විසඳුම.හැබැයි එතකොට උන්ට කෑම නැතිවෙනවා.😭😩😫😮🤔මිනිස්සු උන්ට අයිති වනාන්තර අයිති කරගෙන උන්ට යන්න එන්න තැනක් නැහැ.කන්න දෙයක් නැහැ.පවූ දෙයියනේ.🤔😫😩🇱🇰😭දෙවියන්ට ඔප්පු වේවා!!!අලිත් මිනිස්සුත් ජීවත්වෙන්න එපායෑ🤔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
ආ..ආ..ඕක ලොකු අවුලක් නෑ මාමා.ඊයේ පිරිත් අහන්න අලියා ආවේ..😊
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා වීඩියෝව ගොඩක් හොඳයි.
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
බලං ගිහාම අලියා පුදුම මොළ කාරයෙක්,❤❤❤❤
උදෙම විඩියො එක බැලුවෙ දපුගමන්ම ❤❤❤❤❤
නොදන්නා දේ ගොඩක් දැනගත්තා
Lassana parisarayak mama parisamin Inna Ali athun eyalath jiviwath wenna epeyyyy aubooovan❤
ස්තුතිවන්ත වෙනවා මෙිවගේ video ගෙනආවාට 🙏🙏🙏🙏
මම කියවපු පත්තරයක කොටසක තිබුනා ඔය වගේ කතාවක් පුතාලා බැදලා වෙන් වෙලා අම්මා විතරක් තනියම පොඩි ගෙයක ඉදලා තියෙන්නේ ඊට ටිකක් එහායින් තමයි ලොකු පුතාගේ ගෙදර තිබිලා තියෙන්නේ අම්මට හරියට පුතාලා සලකන්නෙත් නෑලු .ඒ අම්මා ඉන්න වත්තෙ එක කොස් ගහක් තිබුනලු.ඒ දවස් වල කොස් හැදිලා තුන් වේලම කොස් තමයි කාලා තියෙන්නේ.දවසක් අලිය කොස් ගහ හොලවනකොට ඒ අම්මා කියලා තියෙනවා ඇති වෙන්න කාලා මටත් දෙක තුනක් තියලා පලයන් පුතේ කියලා ඊට පස්සේ අලියා ගිහිල්ලා ආපහු යන ගමන් පුතාගෙ ගේදර බිත්තිය කඩලා අර වයසක අම්මගෙ පුංචි ගෙදර දොරකොඩ වී ගෝනියක් තියලා ගිහිල්ලා ගොඩාක් කාලෙකට කලින් මොන පත්තරේද කියලවත් මතක නෑ විස්තරේ මතකයි
ඔලුවෙන් ඇනලා පොල් ගස් කටනවානම් මනුස්සයෙක් අහුවුනාම කොහෙම තියේවි ද
වීඩියෝ එක කරන ප්‍රදේශය මුලින්ම සදහන් කරන්න එතකොට ගොඩක් ලස්සනයි
❤ලස්සන පළාතක් 👌
Subha dawasak Malli Adath lassanai vidiyo aka budusaranai
Ali nattan giwat wenna supiri palata
Thanks very much ❤❤❤🇬🇧
අලි සිටිය කැලේ පේනව. පවු සත්තු . මිනිසුන් අලි කැලේ පදිංචි වෙලා. අලි මිනිස් ගැටුමෙි ආරමිභය .අලි ඇතුන් බෙිරා දෙන්න විශ්වය වෙන කරන්න දෙයක් නැ
කන්දේගම මහත්මයාට අනූව දඩු වැට මෙයට විසදුමයි. ❤
😢
@@chathuridimuthukasamarawee7756we❤
AAibowan malli🙏😊Adareta malli kiyanawa.Pahathkireemata Nowa.Numbe Agaya me Wishwaya Dannawa A Athi.❤❤❤❤❤❤Wadasatahana👍👍👍👍Molethiyenawa neda??? 🦣🐘Obasemata theruwansaranai.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මෙයාල.දෙහිවැට.හැදුවා.කිවට.කෝ.ඒදෙහි.වැට.කියනවා.විතරය😮නිවැරදිව.තාප්පයක්.ලෙස.සිටවන්න.ඔිනා.ඉඩමෙි.ගස්..2.3..තිබිල.මදි.😮😮😮
අනුරාධ මහත්මයා ස්තුතියී
Congratulations
අයියා පන්සල් වල අතිත කතා අහන්න යමුකො ඔහොම
වනජිවි එකෙන් වැඩක් වෙන්නෙම නෑ මෙච්චර ජොබ් නෑ ඒ පැතිවල කොල්ලොන්ට ජොබ් දෙන්න පුලුවන් නේ..
තෙරැවන් සරණයි…
Ankenda❤ stutiwewa
Meinne.bandu.aiya.neda
අලියා ශානා බලන්න එන්නෙ 😂😂😂
🙏.
අලින්ගේ ගහනය වැඩ්වීම පාලනය කරන්න ඕනෑ කියලා කාටවත් හිතෙන් නැද්ද ... අනේ මන්දා මේ රට
❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
Ape Gamwala Berenna be.. 🐒🐵🦧🐵🐒🦧
මට ඔක්කොම හොදයි අර ගිරවා කූඩුවෙන් අරන් ආවෙ අහවල් එක්කටද?😢.අරන් ඇවිත් හිර කරන් ඉන්නෙ.ගෙනාවෙ මස් ගොබේලු🙄.අනතුරක් උනු එකෙන් නම් කමක් නැහැ .🙄
Koheda me Hama?
Shaaa niyema mamek ahu wela😅😅😅
Viduli watak
ලක්ස එක් හමාරක් දෙන්න මිනිස් හානියක් වෙලානැතිව මීට ඉස්සෙල්ල බලපු වැඩ සටහනට අහින්සක මිනිහෙක්ගේ කකුල් දෙකම කඩල අලිය ඒත් 90000 දිලා මේ මනුස්සයගේ වැට කඩපු එකට 150000 වන්දි දිලා හරිම අසාදරනයි
අලි ගස් ගලවන්න යොදා ගන්නවා. අපේ අක්කර 10 රබර් ගැලෙව්වෙ අලි ලවා. පොල් ගහ ඌට කජ්ජක්ද ! වල් අලි කන බෝජන ගලවා ඉවත්කලාට පස්සේ උන්ට කන්න නැතිව උන් මිනිසුන්ගේ ඔළු ගෙඩි හපකරන දවසක් එළඹෙනවා. නිසි විසඳුම් තිබුණත් ඒවා යොදාගන්නේ නැත්තේ මන්ද?
❤
මිනිස් සුවිදින duka
අපි අලින්ට love කරමු.අන් අයටද love කිරීමට උගන්නමු.අපි ඔවුන්ට බඩ ඉරිඟු.වී.කෙසෙල්.පැණි කොමඩු 🍉 🍉 🍉 🍉 වට්ටක්කා අඹ කොස් දෙල් ආදියෙන් සංග්‍රහ කරමු.තවද අලුත පීදුනු පොල් ගස් ලබා දෙමු.අලින්ට හිරිහැර කරන්නන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරමු.
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🙏🙏🙏🙏❤❤❤❤
Ane manda me ali lamai karana wada.
Irrigation institute ake kittuwatama anawa appa e kaleth kiyala wadak na.
💜✌
👍😊
අනේ, මන්දා අලි සමිපත රැක ගන්න අපිත් මහන්සි ගන්නවා .එත්...එයාලාත් චුටිටක්වත් දමනය වෙන්නේ නැ .මොනවා කරන්නද.එයලා එන්නේ කන්න නේ.මෙි ගැටළු සාධාරණව විසදා ගැනිමට හැකි වෙිවා !!! සියලුම සත්වයෝ ආරක්ෂා වෙිවා !!! සියලුම සත්වයෝ සුවපත්ම වෙිවා !!! තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සංවාදයට එක්වුණු පියතුමාටත් ,අනුරාධ මහත්තයාටත් දෙන්නටම .අදත් ලස්සන විඩියෝ එකක් .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ලස්සන විඩියෝ එකක් අනුරාධ අයියෙ. ලංකාවෙ ඉක්නව වගේ දැනෙනව. දුර ඈත රටක හිටියත් මම ඔයාගෙ විඩියෝ බලන්නෙ ආසාවෙන්.
ආයුබෝවන්,
සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
අනේ මන්ද අලි දරැනුයි කිව්වට එහෙමමත් නැහැ.හොදින් කිව්වම අහනවනෙ.අඹ තනියම කන්නෙ නැතිව දීල ගියා.
සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤
ආදරණීයයි අනුරාධ ඔබ අමත්න විවිධත්වය අපි විදිනවා බුදු සරණයි ❤❤
❤️🐘❤️🐘❤️🐘❤️අනිත් සතුන් වගේම අලි බබාලත් රටට සම්පතක්🐘🥰🐘🥰🐘🥰🐘 මේ අහිංසක සතුන් රැක දේවා🙏❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️
ඇත්තටම කුරුදු තමයි හදන්න තියෙන්නේ ..අදත් හොඳ වීඩියෝ එකක් thank you අනුරාධ මහත්තයෝ .අලියොත් මාරයි නේද .හොදට තේරෙනවා.කොහොමත් එයාල මිනිසු ඇසුරෙ ඉන්න සත්තුනේ.හැමෝටම තෙරුවන් සරනයි
🇱🇰 අලි ඇතුන් සිටින ප්‍රදේශවල කුරුඳු වැවීම තමයි මිනිස්සුන්ට තියෙන එකම විසඳුම.
හැබැයි එතකොට උන්ට කෑම නැතිවෙනවා.😭😩😫😮🤔
මිනිස්සු උන්ට අයිති වනාන්තර අයිති කරගෙන උන්ට යන්න එන්න තැනක් නැහැ.කන්න දෙයක් නැහැ.පවූ දෙයියනේ.🤔😫😩🇱🇰😭
දෙවියන්ට ඔප්පු වේවා!!!
අලිත් මිනිස්සුත් ජීවත්වෙන්න එපායෑ🤔
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪
ආ..ආ..ඕක ලොකු අවුලක් නෑ මාමා.ඊයේ පිරිත් අහන්න අලියා ආවේ..😊
තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා වීඩියෝව ගොඩක් හොඳයි.
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
බලං ගිහාම අලියා පුදුම මොළ කාරයෙක්,❤❤❤❤
උදෙම විඩියො එක බැලුවෙ දපුගමන්ම ❤❤❤❤❤
නොදන්නා දේ ගොඩක් දැනගත්තා
Lassana parisarayak mama parisamin Inna Ali athun eyalath jiviwath wenna epeyyyy aubooovan❤
ස්තුතිවන්ත වෙනවා මෙිවගේ video ගෙනආවාට 🙏🙏🙏🙏
මම කියවපු පත්තරයක කොටසක තිබුනා ඔය වගේ කතාවක් පුතාලා බැදලා වෙන් වෙලා අම්මා විතරක් තනියම පොඩි ගෙයක ඉදලා තියෙන්නේ ඊට ටිකක් එහායින් තමයි ලොකු පුතාගේ ගෙදර තිබිලා තියෙන්නේ අම්මට හරියට පුතාලා සලකන්නෙත් නෑලු .ඒ අම්මා ඉන්න වත්තෙ එක කොස් ගහක් තිබුනලු.ඒ දවස් වල කොස් හැදිලා තුන් වේලම කොස් තමයි කාලා තියෙන්නේ.දවසක් අලිය කොස් ගහ හොලවනකොට ඒ අම්මා කියලා තියෙනවා ඇති වෙන්න කාලා මටත් දෙක තුනක් තියලා පලයන් පුතේ කියලා ඊට පස්සේ අලියා ගිහිල්ලා ආපහු යන ගමන් පුතාගෙ ගේදර බිත්තිය කඩලා අර වයසක අම්මගෙ පුංචි ගෙදර දොරකොඩ වී ගෝනියක් තියලා ගිහිල්ලා ගොඩාක් කාලෙකට කලින් මොන පත්තරේද කියලවත් මතක නෑ විස්තරේ මතකයි
ඔලුවෙන් ඇනලා පොල් ගස් කටනවානම් මනුස්සයෙක් අහුවුනාම කොහෙම තියේවි ද
වීඩියෝ එක කරන ප්‍රදේශය මුලින්ම සදහන් කරන්න එතකොට ගොඩක් ලස්සනයි
❤ලස්සන පළාතක් 👌
Subha dawasak Malli Adath lassanai vidiyo aka budusaranai
Ali nattan giwat wenna supiri palata
Thanks very much ❤❤❤🇬🇧
අලි සිටිය කැලේ පේනව. පවු සත්තු . මිනිසුන් අලි කැලේ පදිංචි වෙලා. අලි මිනිස් ගැටුමෙි ආරමිභය .අලි ඇතුන් බෙිරා දෙන්න විශ්වය වෙන කරන්න දෙයක් නැ
කන්දේගම මහත්මයාට අනූව දඩු වැට මෙයට විසදුමයි. ❤
😢
@@chathuridimuthukasamarawee7756we❤
AAibowan malli🙏😊
Adareta malli kiyanawa.
Pahathkireemata Nowa.
Numbe Agaya me Wishwaya Dannawa A Athi.
❤❤❤❤❤❤
Wadasatahana👍👍👍👍
Molethiyenawa neda??? 🦣🐘
Obasemata theruwansaranai.🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹