Ayye Ali gamata ena kala parawal digatama gaburata ala wal wage wishalawa haruwa nam Alinta ethanin eha enna bari wenawa neda?gammunge arakshawata ala wal digata wata wal damimak kala uthui.gam mattamin wath patan ganna puluwam nam me prashnaya godak dirata wisadei kiyala hithanawa.
ම්ම් දැක්කා නේද නම ඇහුවා ම සම්පූර්ණ කීවා .හරි ම වැදගත් .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා ඔබතුමලාට හා සියලු ලෝක වාසීන්ට 💐💐💐💐💐🙏🙏🙏 .
මාමා ලා දෙන්නාට බුදු සරණයි දීර්ඝායුෂ පතනවා🙏.අනුරාධ ජයෙන් ජයම වේවා ඔයාටත් ...
අනේ අසරණ ජීවිත ...මේ අයට කාගෙ පිහිටක්ද.
හරිම ලස්සන නිස්කලංක පරිසරය මටත් මේ වගේ පලාතක ජීවත් වෙන්න ආසයි 😊
නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු දෙන්නාම .බෙහෙවින්ම ස්තුතියි 💐🙏
මේ වැඩසටහනට මන් ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ තරම් කතා වහ හරිම රසවත් අපිට මම හරිම කැමති පරන මිනිස්සුන්ගේ අද්දැකීම් අහන්න දැන ගන්න මාර රසවත්
අනුරාධ මහත්තයාත් හරියට අලි මිනිස් මයිමෙි හිටගත්ත ශක්තිමත් ඉන්නක් වාගේ.තෙරැවන් සරණයි !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය හැකියාව සහායෝගය උපකාරය වාසනාව ලැබෙිවා !!! මෙි කරන සමාජ සත්කාරය අපත් සමග දිගු ගමනක් යන්නට ආසීරී ලැබෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමන්ට බොහොම පිං ..
මේ සම්බන්ධයෙන් සොයා බලා නිවැරැදි කරුණු සමාජයට ලබා දුන්නට... මේ අහිංසක මිනිසුන් ගැන බලන්න ඔබ වැනි කෙනෙක් මිස වෙන අය නැහැ .. දේශපාලකයෝ හොරු, රජයේ සේවය කරන පොඩි තැනේ ඉදලා ලොකු තැන දක්වා බොහෝ දෙනෙක් හොරු , මේවා කියන්නේ කාටද , කියන්න කොන්ද කෙලින් තියන එක නායකයෙක් , හොඳ නිලධාරීයෙක් නැහැ .. ඉන්න එවුන් ඔක්කොම ගසා කන එවුන් .. අම්මපා ඕකුන්ට ශාප වෙනවා ආත්ම ගනන් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට කරන අපරාධයට ... ස්තුති බෙහෙවින් ඔබ තුමන්ට , උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
මියගිය පියාණන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
මින්මතු කිසිවෙකුට කරදරයක් දුකක් නොවේවා!
අහිංසක සතුන්ගෙන් අපිටත් , අපෙන් අහිංසක සතුන්ටවත්...
හැමෝටම උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
චන්දෙ ගන්න ඉස්සෙල්ලා වැඩ කරන්න කියන්න .ගමට වැඩ කරොත් චන්දෙ දෙමු. ඒක තමා 👍 තාත්තා .
ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!
තවත් අලි කතාවක් ,
අලි කොහෙද අනුරාධ එතන😅😅😅.සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව...!!!
මේ ඔක්කොටම මුල අවුරුදු ගානක් අපිම ගහපු කතිර තමයි මාමා , ටකරමට උදැල්ලට කතිරෙ ගහලා ජයවේවා කිය කිය බස් වල කොඩි ගහගෙන කොලබට ගිහින් කෑ ගහලා ගත්ත දවසේ ආතල් එකක රගේ
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ඒ අසරන මිනිස්සුත් පවු.😢😢😢😢 අනේ දෙවියනී,කාගෙන්වත් කාටවත් කාටවත් කරදරයක් හිරිහැරයක් නොවෙිවා !!!.🙏🙏🙏🙏🙏
මේවා කාටද ඇහෙන්නෙ අසරණ මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවනව මිනිසුන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාව ලබාදෙයි මල්ලිට ඔබට ජය
🎉අලි කැලේ කපලා උන්ගේ පාර අවහිරකරලා කරන්ට් වැ ට දාලා කොහොම ද සතුන්ට දොස් කියන්නේ අපේ වැරදී සතුන්ට දොස් කියලා මොකද කරන්නෙ අපිත් පවු
අලිත් පවු
මේ අපරාධය ඉවර කරන්න පුලුවන් ස්වභාවික ක්‍රම වලින් විතරයි. මී මැසි පාලනය , ගමේ මායිමේ ගජ මදාරා ගස් සිටුවීම වගේ දේවල් කරන්න පුලුවන්. විදුලි වැටවල් අවශ්‍ය නෑ . ගජ මදාරා ගස් කිට්ටුවටවත් අලි එන්නෙ නෑ . වැඩේ තියෙන්නෙ මේ දේවල් ගැන මිනිස්සු දැනුවත් නෑ. දැනුවත් කරන්න බලධාරීන්ට උවමනාවකුත් නෑ. අලි වැටෙනුත් කොමිස් ගන්න එවුන් ඉන්නකම් මේ ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. අමන පාලකයෝ.
අනේ පව් පුතේ ඒ අය කොපමන දුක් විදිනවා බලන්න අසූදහක් විතර වියදම් කරන්නෙ කොහොමද කියල ලොකු ලොක්කො හිතනවද හිටවන ගස්ටික කනව කියන්නෙ මොන අපරාධයක්ද කාටකියමුද මේ අවනඩුව අලිත් පව් මිනිස්සුත් පව් අනුරාධ ඔබටත් ඔය සැමදෙනාටම බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
පැන සහ විසදුම්.ඔබෙ පැනයට මගෙ විසදුම නොසෑහෙන බව දැන ගත යුතුය ඔබ, මගෙ පැනයට ඔබේ විසදුම නොසෑහෙන බව කියනු කවරෙද,සොයමු විසදුම් තැනට ගැළපෙන❤
එ් මිනිස්සු අක්කර 7 8 ගැන කතා කරද්දී අලින්ට කෝ ඉඩක්...මිනිස්සු න්ට කියන්න කවිරු හරි ඉන්නවා ..එත් අලිය කියන්නෙ කාටද......
අයීයෝ අහන අපි මොනවා කරන්නද..
කාලකණ්ණි බලධාරීන් කියා ගන්නා අමනයන් නිදි..
මිනිස්සුන්ටත් නිදහසක් නෑ,,අලින්ටත්, නිදහසක් නෑ.,
මාමාලා දෙන්නාට බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️
බුදු සරණයි දීර්ඝයුසම ලැබේවා අනුරාධ ඔබටත් එලෙසම වේවා 💐🦜💐
පව් ඒ මිනිසුන්ට කාලයක් කොටි නිසා දුක්වින්ඳ දැන් ඒ මදිවට අලි.
අලි ප්රශ්නය විසද ගන්නතුරු අහිංසක ජීවිත බිලිගනිමින් අන්ත අසරණ වෙන අපේ ගොවි මහතුන් ගැන උඩ ඉන්න දෙවියොන්ට තමයි බලා ගන්න කියන්න වෙන්නෙ. මේ ගැන රටේ බලදාරීන්ට වගක් නෑ. පවු අපේ රටේ දුක් විදින මිනිස්සු. 😢😢😢
ඇත්තටම ලංකාවෙ ගොවි මහතුන් ට යන කලක් ,අලින්ට ගිය තැනක් ,මේවා කොච්චර කිව්වත් මේ රටේ පාලකයන්ට ,නිළධාරීන්ට උන්ට ඇහෙන්නෙ නෑ,
මී මැස්සන් ඇති කරන්න .අලි මී මැස්සන්ට බයයි..
සියලුම දෙනාට තෙරුවන් සරණයි හැමෝම ආරක්ෂා වෙත්වා
Parisaraya nm harma niskalankai..suramyai.eth...e jeewitha wla katha nam godakma sochaneyai.Anuradha mathmaya Ape Agbo kollage wistara dana eka nm nawathwanna epa hode.hemotama Budu Saranai ❤
අනේ මිනිස්සු විදින දුක්.පුදුම දුකක් විදින්නේ මේ අලි කරදරේ නිසා.
ගහෙන් වැටුන මිනිහට ගොනාඇන්නා වගේ කියලා කියන්න බැ මාමෙි .මෙිකට ලියන්න වෙන්නේ වනජිවියෙන් ඇන්නා කියලා.තෙරැවන් සරනින් කිසිදු කරදරයක් නොමවෙිවා අසරන මිනිසුන්ට
Alith givathvenna ona me minissuth givath venna ona saththunta klehi guna thiyenava minissunta thamai naththe ❤❤❤❤❤ aderey hamotama
තෙරුවන් සරණයි සැම දෙනාටම
අනේ පවි උගුර රහවෙනකමි කොච්චර කිවිවත් මෙිවා පාලකයන්ට ඇහෙන්නැ මාමෙි.ඒගොල්ලෝ සිතල කාමර වල රජසැප විදිනවා..ඔයාලා ගැන වගේ වගක් නැ.මෙි අවනඩු දෙවියන්ම බලාගනු මැන
අලි ඇතුන් වගා බිම්වලට පැමිනීම වැලැක්වීම සඳහා විදුලි වැට වෙනුවට මී වද වැට වැනි මාරාන්තික නොවන ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කල යුතුය .අලි එනවිට ගොවීන් දැනුවත් කිරීම සඳහා ශක්තිමත් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඉතාමත් වටිනවා යැයි මට සිතේ..වනාන්තරය නැමති හදවතේ සහ මිනිස් නිවාසවල උදුනෙහි, අලි ඇතුන් සහ මිනිසුන් සාමකාමී සහජීවනයෙන් ජීවත් වන රාජ්‍යයක් ගැන අපි සිහින දකින්නෙමු......
අනුරාධ මහත්තයා හරිම අාෂයි අලි කතා අහන්න නමුත් මමනම් හරිම බයයි අලින්ට අපිදකින්නේ හිලැ අලිතමා පව්එමාමලා දෙවියන්ගේපිහිට තමා එ ගම්වල ජනතාවට අනුරාධ මහත්තයා අයෙත් මේගේ අලිකතා අරන් එන්න බුදුෂරනයි
හරිම දුකයි ඒත් මොනවා කරන්නද 🤔😯😭💔❓🇨🇦🇱🇰😍🤗❤️😊👍👌💯🙏
අලි කොහේද අනුරාධ එතන අනුරාධ කොහේද අලි එතන.
මේ මිනිස්සු අපේ බතදෙන දෙවියන් .ඒත් ඒ මිනිස්සු කන්නේ බත්ද? 🔥 ද? මට නම් ඇහැට කදුලු ආවා මිනිස්සු න්ගේ අලින්ගේ හරක් ගැටුම් නිසා .පවු ජීවිත නේද දෙයියනේ .😢😢😢
මටනම් මේ කතා ඇහෙද්දි පුදූම කේන්තියක් එන්නේ.රටකට හරි හමන් පාලකයන් නැති උනාම වෙන බේදවාචකය.
මොන රජයක් ආවත් මමනම් හිතන්නෑ අලි මිනිස් ගැටුමට නම් විසදුමක් ලැබෙයි කියලා.මෙතරම් මෙ බොවෙලා ගම් ගානේ ඉන්න ආලි කොහෙ කියලා ගිහිං දාන්න.බලමූ බලමු අලි කොතනද ඉතිං අනුරාධ මහත්තයා ට ඊට වඩා දෙයක් නෑ 😅😅😅😅❤❤❤
අසරන මිනිස්සු, ඔවුන්ට සතා සිවුපාවන්ගෙන් කරදර තිබුනත් අපි නගර බද සිමෙන්ති කනු අතර ගෙවන කටුක ජීවිතයට වඩා ස්වභාවයෙන් ලැබුන ලස්සන පරිසරයක ජීවත් වීමට ලැබීමත් පෙර පිනක් සේ සිතිය යුතුය.ඔවුන්හට සතා සිවුපාවුන්ගෙන් ඇතිවන උවදුරු වලින් ආරක්ෂා වීමට දෙවියන්ගෙන් යදිමි
අපේ අලි යාළුවෝත් ගමට ඇවිත් මාර වැඩනේ කරන්නේ .😃😃
මෙි අහිංසක මිනිස්සුන් තුල තිබෙන දුක් පීඩා දුරැ වෙිවා !!! අලින් කෙරෙහි තිබෙන වෛරය ,තරහාව සංසීදේවා !!! සතුන් කරදරේ වැටුනාම බෙීර ගන්නෙත් ඔබයි .පිංවත් මිනිස්සුනේ පුශ්න වලින් මිදෙන්න කියලා සත්ව ඝාතන කරන්න එපා .ඒක ඊට වඩා පුශ්නයක් ....😢😢😢🙏🙏🙏🙏
Anuradha mahattayo puluwannam gammut ekatu karan ali weta gahanna aramudalak hadanna beri weida?mama hitanawa goda denek ekatu wei apit ekka.teruwan saranai.
God bless thaththela dennatme ..
අනේ,මන්දා .මිනිස්සුන් පවු.සත්තුත් පවු.දැන් දැන් මිනිස් අලි ,අලි මනිස් ගැටුම ත්රාස්දවාදයක් වාගේ වෙිලා ද? 😢😢😢😢 එසේ නොවෙිවා .සියලු දේ දේගොල්ලටම යහපත් අයුරින්ම සිදු වෙිවා !!!😢😢😢😢🙏🙏🙏🙏🙏
අලී ඉන්න පලාත් වල ඉදලම බලන්න ඕනී....😢😢😢
හැමෝටම තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏🙏
අලි නිසා පුදුම කරදරයක් නේද අනේ පවු දෙවියනේබුදු සරනයි තත්තලා දෙන්නාටම මම කවෙිටි කාන්ති
මල්ලි වීඩියෝ කරනකොට මේ ගම කොහෙද කියලා කියන්න අපි කැමතී දැනගන්න 👍👌👌🙏🙏🙏
ඇයි අහුණෙ නැද්ද තිරප්පනේ කියනවා!
Mamala ta budu saranai Dave raka waranai danuwalh kirima bohoma slhulhi api katar rata sita 🤔🤭
අයියේ මාත් මතුගම.මන් පාසල් ගියේ යටියන කනිශට පාසලට .මත්ගම කෙනෙක් නිසා ලොකු අඩම්බරය්ක් දැනුනා
අලි වැට සාර්ථකව නිම නොකිරීම සහ ඇතිවන ප්‍රශ්න කොපමණද..අවසන් ප්‍රතිපලය
ජීවිත හානි සහ මුදල් නාස්තිය පමණි ..😢😢😢
තෙරැවන් සරනයි
Ali karadaren midenna electric wetawal gahala kisima terumak nehe. wetawal nadatthu karannath wisala wiyadamak yanawa. gama watetama gaburu kanuwak kapana eka thamai wisaduma. wanantare sita kanuwta bewuma thiyala gama petthata thani kelin kanuwa kapanna oni. hebei mekata wisala idam pramanayak yanawa saha wiyadamak daranna wenawa. eth wisaduma sarthakai.👍👍
❤❤❤..paw mewa dakiddi harima dukai
තවත් අලි මිනිස් ගැටුමක් දෙයියනේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදන්නේ කොහොමද බොරු වැඩ නොකර කරන්න පුළුවන් හොඳ දෙයක් කරන්න ඕනෙ සල්ලි අපතේ නොයා රටේ මිනිස්සුන්ගේ අඳෝනා අහන්න එපා වෙනව අවුරුදු ගාණක් මේවා බලන්නෙ කවුද දෙයියනේ
නියම වනජීවීන් වනසත්තුද වනජීවී නිලධාරීන්ද කියල හොයාගන්න අමාරු තත්වයක් තියෙන්නෙ දැන්.
Minissunge chande ganna issara hitapu dheshapalakayo kelee elikarala. Minissunnta idam dunna dura diga balan netuwa ? Ee nisa thamaa oya minissu maha kelee wala jiiwath wenne.
ඕක විසදන්න නම් පාර්ලිමේන්තු වේ ඉන්න 225 හේ ෆොටෝ ටික අලි වැට දිගේ ගහන්ඩ ... උන්ට බයේ අලි දුවයි ...
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂🤣🤣😂🇱🇰👍🏾
කාටවත්..බරක්.නැතිමිනිස්සූ....සත්තූත්පව්.අදත්.ඉතින්.අලිගෙයි.
මාමාලැ.දූක..ගැන.ඇ.හූවා
හරි සිස්ටම් එකක් නැති රටක් නිසා අපේ අහිංසක ජනතාවදුක් විදිනවා 😢😢😢😢
වැටගහපු මෝඩයන්ට මොකද වෙන්නේ ?????
Mona දුකක් පීඩාවක්ද me ගම්මුන් විඳින්නේ මොකක්ද therennaha දෙවියනේ මොනයම් ho සහනයක් me හැමෝටම ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏
අනුරාධ මල්ලි අලින්ගේ තොරතුරු හොයා හොයා රට වටේ යනවා නේද
ඇත්තටම මේ අලි ,මිනිස් ගැටුමට විසදුමක් ඇත්තේම නැද්ද ......?
mamala dannahtah oba tumata budu sarani dawi pihitai ❤❤❤🙏🙏🙏🙏🙏🙏
අතීතයෙ මිනිසුන් අලින් සමග යාලුකමින් ජීවත් උනෙ වගාවන් කලෙ අලින් නොකන නැකත් අනූව නැවතත් සමාජය අලින් සමග ලෙන්ගතුව සිටීවා
අවුරුදු 75ක් තිස්සේ මාරුවෙන් මාරුවට රට පාලනය කරපු කාලකන්නි පාලකයෝ එකෙකුට මේ මිනිස්සුන්ගේ දුක වේදනාවා පේන්නේ නෑ ඉස්සරාට එන රජයකින්වත් මේ මිනිස්සුන්ට සහනයක් ලැබුනොත් හොදයි ගොවියා රැක ගත්තේ නැත්තම් සේරම ඉවරයි
❤❤❤🤗🤗🥰🥰ආයුබෝවන් ආදරණිය හැමෝටම 🤗🤗❤❤🥰🥰
Ayye Ali gamata ena kala parawal digatama gaburata ala wal wage wishalawa haruwa nam Alinta ethanin eha enna bari wenawa neda?gammunge arakshawata ala wal digata wata wal damimak kala uthui.gam mattamin wath patan ganna puluwam nam me prashnaya godak dirata wisadei kiyala hithanawa.
අපේ රටේ මිනිස්සු එදා ඉදලම කරන්නේ කිසිම සැලසුමක් නැති වැඩ: රු. 80,000 ක් නඩු ගාස්තු ගෙවලා අලියෙකුත් මරලා කාලයත් නාස්ති කරගන්නේ නැතුව වගා ළිද කපලා බදින්න සල්ලි හොයාගෙන ඒ වැඩේ පටන් ගත්ත නම් මොකද වෙන්නේ? මේ ගම්වල හැම කෙනෙකුටම වාගේ රජයෙන් නොමිලේ දුන් ඉඩම කට්ටි වගේ අක්කර ගණනක ඉඩම් තියෙනවා. ඒකෙන් අඩුම ගණනේ අක්කර කාලක් වගේ ප්‍රමාණයක් හැම ගොවි මහතෙක්ම අලින්ගේ කෑම සදහා වගා කරලා වෙන් කරනවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. නැතුව මේ ගොවිමහතුන් වගේ අලිනුත් වගා කරගෙන කන්නද කියන්නේ? සහජීවනය කියන්නේ මොකක්ද කියලා මේ මිනිස්සුන්ව දැනුවත් කිරීම ඉතා අවශ්‍යයයි. මිනිසා ආත්මාර්ථකාමී උනහම ස්වභාව ධර්මයෙන් ලැබෙන දඩුවම මේ අලි-මිනිස් ගැටුම.
වන ජීවි නිළධාරීන්ට ගෙවන පඩියත්, තුවක්කු සහ වාහන වලට වියදම් කරන මුදලත්, බොරු අලි වැටවල් වලට යන වියදමත්, අලි වෙඩි සහ රතිඤ්ඤා වලට යන මුදලත් එකතු කරලා කුලියක් දීලා ගම්මු ටිකක් යොදලා එක එක්කෙනාගේ ඉඩමෙන් වෙන් කළ අක්කර කාලේ කොටස්වල නිරතුරු වගා කටයුතු කරනවනම් මීට වඩා සාර්ථකයි. අපේ රටේ පාලකයාගේ සිට පාලිතයා දක්වා හැම දෙනාම හැමදාම කළේ පැලැස්තර පිළියම් යොදන එකයි, ඒවාගේ පිළියම් ඉල්ල-ඉල්ලා අඩා වැටෙන එකයි (ඡන්ද කාලවලට හොද ඇමක්). ඉතින් අහන්න දෙයක්ද දවසින් දවස මේ රට වලපල්ලට යන එක ගැන? ඊටපස්සේ අනිත් රටවල් දිහා බලාගෙන හූල්ලනවා ඇයි අපිට ඒ රටවල් වගේ දියුණු වෙන්න බැරි කියලා. ප්‍රශ්ණයක මුල තේරුම් අරගෙන (root cause) එයට පිළයම් කරනතාක් කල් හිගන්නාගේ තුවාලේ වගේ අඩ-අඩා ඉන්න වෙයි මේ ගොවිමහතුන්ට.
Ma😊tirappna
Paw deiyane . Meyalata kisima sahanayak ne. Alith paw. Kata Kiyamdo Mey awanaduwa.
Ma😊mam😊😊apa
Ane.paw.minissu🙏
Aakata karanna oone aliya minihek maruwama aliyek maruna kiyala call karana ekai
Pau me ape minissu.mewata wisadum denna kauruth na😢
❤
Me minissu asaranai
minissunta jeevath wenna vidihak ne karumayak paw
කියලා පලක් නැ
🎉🎉❤❤
🙏🙏🙏👍👍👍👍👍👍👍👍🌺
Ane paw me minissu 😥
❤❤❤❤
Alinta Api karunawa Dakwanawa wagema, Ane me Ahinsaka Minissunge Kathawa Etawada Dukbaraine.😢😢😢
Anthojata, Bahijata kiuwalu.
Aththamai Harimadukai Ahaddi.😢😢😢
Rajaye Ungenanam Kathakaralama wadaknane.
Oyakiyana widihata Aliwata gehuwanam Degollantama Karadarayak nane.???
Aparadene Wiyadak Karana Salli.???
Oya Kaalakanni genanam Kathakaralama wadak na.!!!
Me Ratawala Wadapiliwelawal Dekkama Puduma sathutak.
Janathawsta Dennema Sepene.
Ape ???? 🐃🐃🐃🐃
Ts🙏 malli athulu Kandayamatath,
Oya Ahinsaka Thaththalatath.
Hamadama parissama awadanayai athuwa gewalwala jiwat wenna iwasimat athuwa dannawane Aliya kotanan hary mathuwen balane
ඔයඅලින්ටයි දේසපාලුන්ටයි දීපියවු කුරේටර් අලි ලංකාවට ඕනෙම නෑ
Meka balanna un enne vennama loka vala 🤨 anurada kiyana de terum ganne Tika denai😔
🥰🥰🥰🤗🤗🤗❤❤❤❤❤❤❤🥰🥰🥰🥰
Anee manda minissut asarani alint ahisakai asarai😢
Kemadasalawage pennawa
Wana jiviyo aka apu a හරක් ටික wagalidat dala wahanna tibuna
වෙන මොකුත් නෙමෙි ලංකාව ට රාජපක්ෂ සාපය තවම රට කන කාලකන්නි රාජපක්ෂ වහල්ලුටික