ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👍👍👍👍
සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
@mathsLawyer4 months agoඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏
Thank you sir
thank you sir.obe vodeo nisa ar paper eka hodatama pilithuru liyanna puluwan una.
ඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏👍👌
🙏
සංයුක්ත දීමනාව යනු නවාතැන් සහ යැපීම්. එසේනම් යැපීම් යනු මොනවාද?
🎉🎉🎉
ප්‍රවාහන වියදම් ප්‍රති පූර්ණය කර ගැනීමේදී අප පුහුනුවකට ගාල්ල සිට නාරහෙන්පිට දින 26කට යාමට සිදුවිය. එහිදී නේවාසික පහසුකම් නොවුයෙන් දිනපතා යාමට ඒමට සිදුවිය. එවිට දිනපතා යාම් ඒම් වෙනුවෙන් අධිවේගී මාර්ග බසයේ ගාස්තු ලබාගත හැකිද? නැත්නම් ගෙවනුයේ සාමානය බසයේ ගස්තුව පමණක්ද
0718043580
@@NandanaPerera පුහුණු වැඩසටහන් වලට සහබාගි උනාම නවාතැන් හා ආහාර ලබා දී ඇති විට සංයුක්ත දිමනා ගෙවන්නේ නැද්ද
කාර්‍යක්ෂමතා විභාගය සඳහා සංයුක්ත දීමනාව ලබා ගැනීමට එකවර විභාගය සමත් විය යුතුද?
සර් ඩියුටි ලිස්ට් එකේ අපිට දීලා තියෙන රාජකාරිවලට අදාළව කාර්‍යාලයෙන් පිටත පාසල්වල වෙනත් ස්ථානවල කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාගත නොහැකිද?තමන්ගේ විෂයට අදාළව කාර්‍යාලයේන් බැහැර ව සිදු කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාදිය නොහැකි බවට චක්‍රලේඛයක් තියෙනවා ද සර්?
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සංයුක්ත දීමනා හිමි වන්නේද?
සර්, රාජකාරි නිවාඩු ලබාගෙන ගමන් වියදම් ඉල්ලීමේදී වියදම ඉල්ලුම් කළ යුත්තේ ගමන ආරම්භ කළේ කුමන ස්ථානයක් පාදක කරගෙනද උදා - කාර්යාලයේ සිටද නිවසේ සිටද ?
වඩා දුර අඩු තැන සිට
Sir, feild එකේ රාජකාරි සඳහා යන නිළධාරීන්ට සංයුක්ත දීමනාවක් ලබා දෙනවද ගමන් ගාස්තු අපිට රජයේ නියමිත වැටුපට අමතරව ලබාදෙන එකක්ද අපට ගමන් ගාස්තු ලබාදෙනවා නමුත් එය මුලින්ම අපේ වැටුපෙන් වියදම් කරගෙන feild එකට ගිය පසු එම මුදලයි නැවත ගමන් ගාස්තු ලෙස ලබාගන්නේ දීමනාවක් ලෙස 300 මධ්‍යම පළාත් සභාවෙන් ලබාදෙවා එය feild නිළධාරීන්ට පමණක් ලබාදෙන දීමනාවක් ලෙසයි පවසන්නේ අප සේවයේ ස්ථීර වුණේ 2022 සෑම රාජ්‍ය නිළධාරියෙකුටම වසරින් වසර මූලික වැටුපට යම් මුදලක් එකතු වෙනවා අපටද මේ වසරේ මාර්තු සිට එම මුදල එකතුවන නිසා ගමන් ගාස්තුවෙන් 300 කපාහැර තිබෙනවා එසේ කළ හැකිද ගමන් ගාස්තුව දීමනාවක් ලෙස නොව අපේ වැටුපෙන් වියදම් වන මුදලකි එසේනම් ගමන් ගාස්තුව කපාහැරීම යනු වැටුපෙන් කපා හැරීමක් නොවේද එසේ කළ හැකිද
සර් රජයේ නේවාසික පුහුණු වැඩසටහන් සඳහා උපරිම සති 2 ක් සඳහා පමණද ගෙවීම් කරන්නේ......
නැහැ
සර් 18/2020 භාෂා චක්‍රලේඛය අනුව පැය 150, හෝ 200 සදහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලබා දෙන පුහුණුව සඳහා සංයුක්ත දීමනාව ලබා දිය හැකි ද
අනුමැතිය ලබා සී ඇති ආකාරය බලන්න.
ගන්න පුළුවන් වුනාද
ගන්න පුළුවන් මම ගත්තා
@@rushiniscreations9268, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වා සහතිකයක් ලබ දෙනු ලබන පාඨමාලාවකට සහභාගී වීම වෙනුවෙන් සංයුක්ත දීමනාව ලබා ගත හැකි ද ? ..රාජකාරී නිවාඩු අනුමත කර තිබේ.
සර් රාජකාරි නිවඩුවකින් පසුව එන දවසේ අනියම් නිවාඩුවක් ලබාගන්න බැරිද
රාජකාරි නිවාඩුවක් යනු රාජකාරි දිනයකි. සාමාන්‍ය රාජකාරි දිනයෙන් එය වෙනස් වනු ලබන්නේ ඔබ අදාළ දිනයේ ඔබගේ සුපුරුදු සේවා ස්ථානයේ රාජකාරි නොකිරීම නිසා පමණයි. රාජකාරි නිවාඩු දිනයට පෙර හෝ පසු සාමාන්‍ය නිවාඩු ලබා ගනීමේ පරිපාටිය අනුව ඔබට හිමි නිවාඩු ලබා ගැනීමට එය බාධාවක් නොවේ..
සේවා ස්ථානයෙන් පරිබාහිර ස්ථානයක සේවය කරනවා නම් නිවසේ සිට පරිබාහිර ස්ථානයට 7කි.මී ට වැඩිනම් ගමන් වියදම හිමි ද සර්.?
????
Mema deemanawen dinakata himi wena watupa tiranayakarane kohomada. yuda hamuda aniyam sivil sewakayek mama
30 න් ගැණ කර බලන්න
දුර ප්‍රමාණය යාමට පමණද, යාම ඒම සදහා දෙකටම ද
සර් දුරකථන අංකයක් ලබා දෙන්න
Iskola wala inna murakaru thanathurata athikala dimanawa payakata gewema kopamanada ......?
මේ ගාණ පෙන්වන්නෙමුලු වැටුපටදඑහෙමත් නැතිනම්මූලික වැටුපටදSr
මූලික
Sir, up and down dekatama 7km k da wenna ona
මුලු ගමනේ දුර
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සංයුක්ත දීමනා හිමි වන්නේද?Reply
රිය ධාවනය ,වෘත්තීය වශයෙන් සලකා බදවා ගෙන තිබෙන රියදුුු සේවයේ නිලධාරීන් වෙත සංයුක්ත දීමනාව ගෙවීම කෙසේ සිදු විය යුතුයිද සර්?
රජයේ අනුමත දීමනා යනු මොනවාද ?
32,000ටත් අඩු මූලික වැටුපක් ගන්න අයට මේ සංයුක්ත දීම්නාවක් නොමැතිද .?
තියෙනවා
32000 දක්වා කියල තියෙන්නෙ
රජයේ නිවාඩු දිනයක සිදුකරන රාජකාරී සදහා සන්‍යුක්ත දීමනාව සහා හිලව් නිවඩුවක් ලබගන්න පුලුවන් නේද?
රාජකාරියේ ස්වරූපය අනුව
👍👍👍👍
සර් ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
@mathsLawyer
4 months ago
ඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏
Thank you sir
thank you sir.obe vodeo nisa ar paper eka hodatama pilithuru liyanna puluwan una.
ඉතාම වටිනා vedio එකක් සර්... බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏👍👌
🙏
සංයුක්ත දීමනාව යනු නවාතැන් සහ යැපීම්. එසේනම් යැපීම් යනු මොනවාද?
🎉🎉🎉
ප්‍රවාහන වියදම් ප්‍රති පූර්ණය කර ගැනීමේදී අප පුහුනුවකට ගාල්ල සිට නාරහෙන්පිට දින 26කට යාමට සිදුවිය. එහිදී නේවාසික පහසුකම් නොවුයෙන් දිනපතා යාමට ඒමට සිදුවිය. එවිට දිනපතා යාම් ඒම් වෙනුවෙන් අධිවේගී මාර්ග බසයේ ගාස්තු ලබාගත හැකිද? නැත්නම් ගෙවනුයේ සාමානය බසයේ ගස්තුව පමණක්ද
0718043580
@@NandanaPerera පුහුණු වැඩසටහන් වලට සහබාගි උනාම නවාතැන් හා ආහාර ලබා දී ඇති විට සංයුක්ත දිමනා ගෙවන්නේ නැද්ද
කාර්‍යක්ෂමතා විභාගය සඳහා සංයුක්ත දීමනාව ලබා ගැනීමට එකවර විභාගය සමත් විය යුතුද?
සර් ඩියුටි ලිස්ට් එකේ අපිට දීලා තියෙන රාජකාරිවලට අදාළව කාර්‍යාලයෙන් පිටත පාසල්වල වෙනත් ස්ථානවල කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාගත නොහැකිද?තමන්ගේ විෂයට අදාළව කාර්‍යාලයේන් බැහැර ව සිදු කරනු ලබන රාජකාරි සදහා සංයුක්ත දීමනාව ලබාදිය නොහැකි බවට චක්‍රලේඛයක් තියෙනවා ද සර්?
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සංයුක්ත දීමනා හිමි වන්නේද?
0718043580
සර්, රාජකාරි නිවාඩු ලබාගෙන ගමන් වියදම් ඉල්ලීමේදී වියදම ඉල්ලුම් කළ යුත්තේ ගමන ආරම්භ කළේ කුමන ස්ථානයක් පාදක කරගෙනද
උදා - කාර්යාලයේ සිටද නිවසේ සිටද ?
වඩා දුර අඩු තැන සිට
Sir, feild එකේ රාජකාරි සඳහා යන නිළධාරීන්ට සංයුක්ත දීමනාවක් ලබා දෙනවද ගමන් ගාස්තු අපිට රජයේ නියමිත වැටුපට අමතරව ලබාදෙන එකක්ද අපට ගමන් ගාස්තු ලබාදෙනවා නමුත් එය මුලින්ම අපේ වැටුපෙන් වියදම් කරගෙන feild එකට ගිය පසු එම මුදලයි නැවත ගමන් ගාස්තු ලෙස ලබාගන්නේ දීමනාවක් ලෙස 300 මධ්‍යම පළාත් සභාවෙන් ලබාදෙවා එය feild නිළධාරීන්ට පමණක් ලබාදෙන දීමනාවක් ලෙසයි පවසන්නේ අප සේවයේ ස්ථීර වුණේ 2022 සෑම රාජ්‍ය නිළධාරියෙකුටම වසරින් වසර මූලික වැටුපට යම් මුදලක් එකතු වෙනවා අපටද මේ වසරේ මාර්තු සිට එම මුදල එකතුවන නිසා ගමන් ගාස්තුවෙන් 300 කපාහැර තිබෙනවා එසේ කළ හැකිද ගමන් ගාස්තුව දීමනාවක් ලෙස නොව අපේ වැටුපෙන් වියදම් වන මුදලකි එසේනම් ගමන් ගාස්තුව කපාහැරීම යනු වැටුපෙන් කපා හැරීමක් නොවේද එසේ කළ හැකිද
0718043580
සර් රජයේ නේවාසික පුහුණු වැඩසටහන් සඳහා උපරිම සති 2 ක් සඳහා පමණද ගෙවීම් කරන්නේ......
නැහැ
සර් 18/2020 භාෂා චක්‍රලේඛය අනුව පැය 150, හෝ 200 සදහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලබා දෙන පුහුණුව සඳහා සංයුක්ත දීමනාව ලබා දිය හැකි ද
අනුමැතිය ලබා සී ඇති ආකාරය බලන්න.
ගන්න පුළුවන් වුනාද
ගන්න පුළුවන් මම ගත්තා
@@rushiniscreations9268, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පවත්වා සහතිකයක් ලබ දෙනු ලබන පාඨමාලාවකට සහභාගී වීම වෙනුවෙන් සංයුක්ත දීමනාව ලබා ගත හැකි ද ? ..
රාජකාරී නිවාඩු අනුමත කර තිබේ.
සර් රාජකාරි නිවඩුවකින් පසුව එන දවසේ අනියම් නිවාඩුවක් ලබාගන්න බැරිද
රාජකාරි නිවාඩුවක් යනු රාජකාරි දිනයකි. සාමාන්‍ය රාජකාරි දිනයෙන් එය වෙනස් වනු ලබන්නේ ඔබ අදාළ දිනයේ ඔබගේ සුපුරුදු සේවා ස්ථානයේ රාජකාරි නොකිරීම නිසා පමණයි. රාජකාරි නිවාඩු දිනයට පෙර හෝ පසු සාමාන්‍ය නිවාඩු ලබා ගනීමේ පරිපාටිය අනුව ඔබට හිමි නිවාඩු ලබා ගැනීමට එය බාධාවක් නොවේ..
සේවා ස්ථානයෙන් පරිබාහිර ස්ථානයක සේවය කරනවා නම් නිවසේ සිට පරිබාහිර ස්ථානයට 7කි.මී ට වැඩිනම් ගමන් වියදම හිමි ද සර්.?
????
0718043580
Mema deemanawen dinakata himi wena watupa tiranayakarane kohomada. yuda hamuda aniyam sivil sewakayek mama
30 න් ගැණ කර බලන්න
දුර ප්‍රමාණය යාමට පමණද, යාම ඒම සදහා දෙකටම ද
සර් දුරකථන අංකයක් ලබා දෙන්න
0718043580
Iskola wala inna murakaru thanathurata athikala dimanawa payakata gewema kopamanada ......?
මේ ගාණ පෙන්වන්නෙ
මුලු වැටුපටද
එහෙමත් නැතිනම්
මූලික වැටුපටද
Sr
මූලික
Sir, up and down dekatama 7km k da wenna ona
මුලු ගමනේ දුර
වැඩ බැලීමේ රාජකාරිය සඳහා සංයුක්ත දීමනා හිමි වන්නේද?
Reply