- 114
- 1 156 957
Nandana Perera
Sri Lanka
เข้าร่วมเมื่อ 13 พ.ย. 2012
District Statistician
2024 04 25 DO FR
සංවර්ධන නිලදාරීන් සදහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024 වර්ෂයේදී පලාත් මට්ටමින් සහ මධයම රජය ලෙස පැවැත්වීමට පළාත් සභා සහ මධ්‍යම රජය කටයුතු කරමින් පවතී.
මෙම සියලුම නිලධාරීන්ගේ විෂය නිර්දේශය එකම වන අතර විෂයයන්ද සමානය. මධ්‍යම රජයේ විභාගය මෙතෙක් පවත්වන ලද්දේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. 2024 සිට එම විභාගය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට කටයුතු කරමින් පවතී.සංවර්ධන නිලධාරී iii ශ්‍රේණිය සදහා 02 ප්‍රශ්න පත්‍රය ලෙස ගිණුම් ක්‍රම ප්‍රශ්න පත්‍රය ලබාදෙනු ඇත.
ඒ සදහා සකස්කල වැඩසටහනක පලමු කොටස මෙලෙස ඹබ වෙත ලබා දී ඇත.
ඔබේ අදහස් හා යෝජනා ඉතා අගයකොට සලකමි.
ස්තූතියි.
ජී.උපුල් නන්දන පෙරේරා.
077 0050265
FB - Nandana Perera
FB Group - SLGO
TH-cam - nandana Perera

มุมมอง: 4 235
วีดีโอ
DO EB Exam 2024
มุมมอง 3.2K6 หลายเดือนก่อน
සංවර්ධන නිලදාරීන් සදහා පැවැත්වෙන කාර්යක්ෂමතා කබඉම් විභාගය 2024 වර්ෂයේදී පලාත් මට්ටමින් සහ මධයම රජය ලෙස පැවැත්වීමට පළාත් සභා සහ මධ්‍යම රජය කටයුතු කරමින් පවතී. මෙම සියලුම නිලධාරීන්ගේ විෂය නිර්දේශය එකම වන අතර විෂයයන්ද සමානය. මධ්‍යම රජයේ විභාගය මෙතෙක් පවත්වන ලද්දේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවයි. 2024 සිට එම විභාගය ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) මගින් පැවැත්වීමට කටයුතු කරමින් පවතී.සංවර්...
ශ්‍රී ලංකා විදුහල්පති සේවය iii EB Exam - 2024 AR & FR
มุมมอง 4.1K8 หลายเดือนก่อน
මේ සදහා දේශන 2024 මාර්තු මස ආරම්භ කර ඇත .රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2022.12.14 දින නිකුත්කරන ලද කාර්‍ය පටිපාටික රීති 2023.01.01 දින සිට ක්‍රියාත්මක වේ. එබැවින් නවතම තත්වය අද්‍යයනය කල යුතුය . තවද 26/2018 හා ඊට අනුශාංගික චක්‍රලේඛ බල රහිත කරමින් 2023.12.07 දින 54/2023 නව චක්‍රලේඛ නිකුත් කර ඇත. එබැවින් නවතම තොරතුරු සහිතව දේශන සිදුකරනු ලැබේ . මාසිකව දින 4 ක් පව 7.00 සිට රාත්‍රි 11.30 දක්වා දේශන...
කාර්යක්ෂමතා කඩඉම් විභාග සහන - 2024 නවතම තත්වය දන්නවාද ???
มุมมอง 3.7K9 หลายเดือนก่อน
රාජ්‍ය සේවයට ස්ථිරව බැදෙන සියළුම රාජ්‍ය නිලධාරීන් වසර 3 ක පරිවාස කාලයකට යටත්ව බදවා ගනී. ඒ්ම කාල සීමාව තුල සමත් විය යුතු කිර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් වියයුතු කාල සීමාව පිලිබදව මෙහි වර්තමාන තත්වය පැහැදිලි කර ඇත. උසස් වීමකදීද මෙලෙසම තම සුදුසුකම් සපුරා ගත යුතුය. ඒ සදහා කාල සීමාවන් මෙහි චක්‍රලේක වලට අදාලව විස්තර කර ඇත. මේ පිලිබදව ඔබේ වටිනා අදහස් අගය කොට සලකි. ජී.උපුල් නන්දන පෙරේරා. Naasa Gampaha
SLEAS (Limited) Exam - 2023 බදවා ගැනීමේ ප්‍රශ්න පත්‍රය ගැන දැන ගනිමු.
มุมมอง 1.9Kปีที่แล้ว
2023.09.23 අධ්‍යාපන පරිපාලන සේවය(සීමිත) බදවා ගැනීමට උපකාරයකි
රාජ්‍ය සේවා කාලය 30 ට වැඩිනම් විශ්‍රාම වැටුපට මොකද වෙන්නෙ? ගුරුවරියන්ට තියෙනවා ගැරුවරුන්ට නැද්ද?
มุมมอง 141Kปีที่แล้ว
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප සතස් කරන ආකාරය මෙහි දක්වා ඇත.
SLEAS Limited Exam -2023 අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය
มุมมอง 6Kปีที่แล้ว
2023.09.03 අධ්‍යාපන පරිපාලන සේවය සදහා (සීමිත) බදවාගැනීමේ තරග විභාගයට ඔබ සූදානම්ද? එන්න අප සමග එකතු වන්න. ජී.උපුල් නන්දන පෙරේරා
රාජ්‍ය සේවයේ ප්‍රමාද ආවරණය කරන්නෙ කොහොමද?
มุมมอง 3.3Kปีที่แล้ว
රාජ්‍ය සේවකයන් තම රාජකාරි ආරම්භ වන වේලාවට හෝ ඊට පෙර තම සේවා ස්ථානයට වාර්තා කල යුතුය. එහෙත් පාරේ වාහන තදබදය වැනි විවිධ හේතු නිසා නියමිත වේලාවට පැමිනීම සමහර දින වල නියමිත වේලාවට සිදු කල නොහැකි අවස්ථා පවතී. ඒ සදහා වර්ථමානයේ බලපවතින රීති මෙහි විස්තර කර ඇත. ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි. ස්තූතියි. ජී.උපුල් නන්දන පෙරේරා 0718043580
විධායක ශ්‍රේණියේ තනතුරු සදහා බදවා ගැනීමේ දීපව්‍යාප්ත තරග විභාගය - 2023
มุมมอง 1.6Kปีที่แล้ว
දීප ව්‍යාප්ත සේවා (විධායක ශ්‍රේණිය ) විභාගය -Open 2023 ජුලි මස 29 දින පැවැත්වීමට නියමිතය 👍පරිපාලන සේවා විභාගය 👍 අධ්‍යාපන පරිපාලන සේවා විභාගය 👍ක්‍රම සම්පාදන සේවා විභාගය 👍ගණකාධිකාරි සේවා ව්භාගය 👍විද්‍යාත්මක සේවා විභාගය online Class Naasagampaha educationl Platform තුලින් විෂයයන් දෙක සදහාම විභාගය දක්වා අයකරන මුලු මුදල රු 2000/- ක් පමනි. මීට සම්බන්ධ වීමට 0718043580 අංකයට ඔබේ නම / Exsecetiu Group ලෙ...
SLPS EB Exam iii & ii (විදුහල්පති කාර්යක්ෂමතා කඩයිම් විභාගය ii & iii - 2023
มุมมอง 1.6Kปีที่แล้ว
SLPS EB Exam iii & ii (විදුහල්පති කාර්යක්ෂමතා කඩයිම් විභාගය ii & iii - 2023
විධායක ශ්‍රේණියේ තනතුරු සදහා බදවා ගැනීම (විවෘත) පොදු තරග විභාගය
มุมมอง 2.1Kปีที่แล้ว
විධායක ශ්‍රේණියේ තනතුරු සදහා බදවා ගැනීම (විවෘත) පොදු තරග විභාගය
විදුහල්පති සේවය 2 සහ 3 කාර්යක්ෂමතා කඩඉම් විභාගය ( SLPS EB Exam ii & iii )
มุมมอง 4.1Kปีที่แล้ว
විදුහල්පති සේවය 2 සහ 3 කාර්යක්ෂමතා කඩඉම් විභාගය ( SLPS EB Exam ii & iii )
ආයතන සංග්‍රය vii - වැටුප්-10 වැටුප් වර්ධක විලම්භනය නිසා සිදුවන පාඩුව ගණන් බලමු
มุมมอง 11Kปีที่แล้ว
ආයතන සංග්‍රය vii - වැටුප්-10 වැටුප් වර්ධක විලම්භනය නිසා සිදුවන පාඩුව ගණන් බලමු
අ.පො.ස.(උ/පෙළ) විෂය සංයෝජනය ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගය
มุมมอง 2.8Kปีที่แล้ว
අ.පො.ස.(උ/පෙළ) විෂය සංයෝජනය ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගය
1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පලමු වාර්ථාව - උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය
มุมมอง 6Kปีที่แล้ว
1992 ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පලමු වාර්ථාව - උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ තරග විභාගය
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව. ගුරු සේවයේ මොඩියුල කරන්නෙ ඇයි? 3-1 ඉදල 1 ශ්‍රේණියට යන්නෙ කොහොමද??
มุมมอง 14Kปีที่แล้ว
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව. ගුරු සේවයේ මොඩියුල කරන්නෙ ඇයි? 3-1 ඉදල 1 ශ්‍රේණියට යන්නෙ කොහොමද??
උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීම -2023 අධ්‍යාපන ආඥා පනතේ සිට මේ දක්වා (සංශෝධන සහිතයි -නැවත බලන්න )
มุมมอง 21Kปีที่แล้ว
උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීම -2023 අධ්‍යාපන ආඥා පනතේ සිට මේ දක්වා (සංශෝධන සහිතයි -නැවත බලන්න )
2023.03.26 උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම - අභියේග්‍යතාවය සරලව
มุมมอง 5Kปีที่แล้ว
2023.03.26 උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම - අභියේග්‍යතාවය සරලව
2023 03.25 උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරුසේවයට බදවා ගැනීමේ තරග විභාගය - අභියෝග්‍යතාවය සරලව
มุมมอง 6Kปีที่แล้ว
2023 03.25 උපාධිධාරී රාජ්‍ය නිලධාරීන් ගුරුසේවයට බදවා ගැනීමේ තරග විභාගය - අභියෝග්‍යතාවය සරලව
සංවර්ධන නිලධාරීන් රජයේ රැකියාවල නියුතු උපාධිධාරීන් ගුරුසේවයට බදවා ගැනීමේ තරග විභාගය - සාමාන්‍ය දැනීම
มุมมอง 26Kปีที่แล้ว
සංවර්ධන නිලධාරීන් රජයේ රැකියාවල නියුතු උපාධිධාරීන් ගුරුසේවයට බදවා ගැනීමේ තරග විභාගය - සාමාන්‍ය දැනීම
උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීම. අයදුම්පත්‍රය පිරවීමට පෙර තීරණය කල යුත්‌තේ මොනවාද?
มุมมอง 12Kปีที่แล้ว
උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීම. අයදුම්පත්‍රය පිරවීමට පෙර තීරණය කල යුත්‌තේ මොනවාද?
පළාත් පාලණ මැතිවරණයට ඔබත් තරග කරනවාද? ආයතන සංග්‍රය XXXII දේශපාලන අයිතිවාසිකම් දැනගෙන දේශලාගනේ කරන්න.
มุมมอง 959ปีที่แล้ว
පළාත් පාලණ මැතිවරණයට ඔබත් තරග කරනවාද? ආයතන සංග්‍රය XXXII දේශපාලන අයිතිවාසිකම් දැනගෙන දේශලාගනේ කරන්න.
අධ්‍යාපන නීතිය දන්නවාද?දරුවකු පාසලෙන් අස්කර ගැනීමට වැඩි හිමිකමන් ඇත්තේ ඇතුලත් කල අයටද? මවටද?පියාටද?
มุมมอง 2.1Kปีที่แล้ว
අධ්‍යාපන නීතිය දන්නවාද?දරුවකු පාසලෙන් අස්කර ගැනීමට වැඩි හිමිකමන් ඇත්තේ ඇතුලත් කල අයටද? මවටද?පියාටද?
විශ්‍රාම ගන්නා දිනය රජයේ නිවාඩු දිනයක් උනොත් මොකද කරන්නෙ ?
มุมมอง 6K2 ปีที่แล้ว
විශ්‍රාම ගන්නා දිනය රජයේ නිවාඩු දිනයක් උනොත් මොකද කරන්නෙ ?
විශ්‍රාම පූර්ව නිවාඩු මාර්තු 31 ට පෙර උපන් අයට හදන්නෙ කොහොමද ?
มุมมอง 4.5K2 ปีที่แล้ว
විශ්‍රාම පූර්ව නිවාඩු මාර්තු 31 ට පෙර උපන් අයට හදන්නෙ කොහොමද ?
👍👍👍👍
ක් දුම්රිය බලපත්‍රයක් ගෙන ඊළග බලපත්‍රය ගන්න කාල සීමාවක් තියෙනවාද?
Thank You! sir
සර් මට දැන ගන්න ඕනෙ කෙටි නිවාඩු ගැනීමේදි late cover කරලා කෙටි නිවාඩුව ගන්න පුලුවන්ද?
මේ වෙනකොට වෙනස් වෙලා නැද්ද මේ කියන දේවල්
ඉතාම වැදගත් වැඩසටහන ක් දේශක තුමා සම්බන්ද. කරගත හැකි දුරකථන අංකයක් ලබා දිය හැකිනම් වැදගත්
ඉතාම වැදගත් වැඩසටහන ක් දේශක තුමා සම්බන්ද. කරගත හැකි දුරකථන අංකයක් ලබා දිය හැකිනම් වැදගත්
Mage සේවා kalya අවුරුදු 37
19/2010 චක්‍රලේකය
Sir mama murakaru 11 seniye 13060 mulika wetipa eth 2024 3 seniyata dala mulika wetupa 11700 dala ehema karanna puluwanda
Sir grama niladhari exam eken 2nd round ganida?
Rajaye padi wedikirimda memagin nethiwenawqda
පිතෘ නිවාඩු නිවාඩු දින 03 වරින් වර ගත හැකි ද ?
සිකුරාදා දින විවෙික නිවාඩු ලබා ගත් අයෙකු හට සෙනසුරාදා ඉරිදා off දිලා නැවත සදුදා සිට සිකුරාදා දක්වා විවෙික නිවාඩු ලබාදිය හැකි ?
විදුහල්පතිනියන්ට හිමි නැද්ද 20 න් විශ්‍රාම යා හැකිද
Sir,mama 2022.01.03. Pathweem gaththa kenek .mage mahaththaya inne UAE wala.sir mata danaganna puluwanda dina 24 ka videsha niwaduwak apply karanna sir.ane mata kiyanna sir 🙏🙏🙏
Thanks a lot
සර් දුරකතන අන්කය ලබාදෙන්න පුලුවන්ද whats app තියෙන එකක ලොකු උදව්වක් මම රට ඉන්නේ ඒ නිසා
ගුරුවරයෙකු අසනිප නිවාඩු 13 ගත්ව්ට පාසලෙ වැඩකරන කාලය දින 6ක් නම් අඩුවන නිවාඩු ප්‍රමාණය කොපමණද .
සර් මම විශ්‍රාමිකයි 2020.1.19 මගෙ සේවාකාලයෙ ලබාගත් වැටුප රු.70315 යි උපයාගත් වැටුප් වර්ධක රු.15407 සඳහන්ව තිබුනත් එය එකතුවීමක් වෙලා නෑ පූර්ණ වැටුප හිමිවන්නෙ රජයේ උපදෙස්මත පමනි කියා සඳහන්ව තිබේ විශ්‍රාමික වූ විට ඒවා නොගෙවා හිටිය හැකිද වැටුප් විෂමතා. ඉවත් .කිරීමක් ගැන කිව්වත් තාම නෑ ඒකෙදි හෝ මෙය ලැබේවිද කරුණු පහදා දෙන්න 🙏
සර් රජයේ නිලධාරියෙක් ගෙදරකට ඇවිත් වැරදි විදිහට කතා කරොත් ඒක පටිගත කිරීම නීතියෙන් වරදක්ද ?
ගොඩක් ස්තුතියි ඔබතුමාට
මගේ පෙන්සන් එක ව1900ඉන්න 10000පඩිය ට නෑ මේ පඩිය ජිවත් වන්න කොහොමද ලමයි ඉගෙනගන්නව
Development Officer lata 1 panthiyea eawa ganna puluwan da
Mama. Pathveema. Gathe. 1978/2/21..pension. Geye 2013/11/26avrudu/60n.. Sewaya Awurudu. 30. 11:13
❤❤ හොද පැහැදිලි කිරීමක්
Thanks sir
මට ත් දැන ගැනීමට අවශ්‍යයි
Thankyou so much
Sir,sevayata avith masa 5k vana ayekuta ,medical nivadu kiyak maseta ganna puluvanda,mama leda vela me mase davas 4k yanna bariuna
විශ්‍රාමික නම්..
90/44 අනුව විශ්‍රාම ගිය අයට ලැබෙන්නේ සොච්චම් වැටුපක් . ඒ ගැන මේ එකෙකුටවත් තේරෙන්නෙ නැහැ .අලුත් ආන්ඩුවෙ නායකයා හෝ මේ ගැන සිතල සහන දුන්නොත් හොඳයි .ඒත් එතකොට අපි එළොව ගිහිල්ලා ඉඳීවිදෝ.......???
ඔබ තුමාගේ ටෙලිපෝන් නම්බර් එක ඩෙන්ඩ පුලුවන්ද මගෙ වැටුප් වර්ධකය ගැන ප්‍රශ්නයක් තියනවා
2020 Janavari labiya yuthu visrama vatupa haduve naha emma kalaye maha bhandagare mudal naha kiyala dan ema vatupa hadanna
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන සෙවයෙකුට කොපමණ ගමන් බලපත්‍ර කියක් තියෙනවාද?
මොඩියුල නියමිත දිනට කර නැත්නම් වැටුප් වර්ධක ගෙවන්නේ නැද්ද
very useful
හරිම වටිනවා .ඔබතුමා ට දීර්ඝායු වෙිවා
4 am train eke ගමනක් යන්න ඉන්න කෙනෙකුට Kandy railway station retiring room reserve කරගන්න බැරි වුනොත්, ඒ වෙලාවට එන්න නිවසේ ඉදන් එන්න විදියකුත් නැත්නම් සාමාන්‍ය ආසන ප්‍රදේශයේ ඉන්න පුලුවන්ද?
සර් ,විදුහල්පති exam එකේ application call කරාද?
Thank
සර් මම ත්ෘතීය සේවාගනයේ පරිවාස කාලයේ ඉන්න නිලධාරියෙක්. අපිට අවුරුදු 5 වැටුප් රහිත නිවාඩුව ගන්න කිසිම ක්‍රමයක් නැද්ද
ලක්ෂය අයට ඒ ප්‍රාථමික සුදුසුකම් නොමැත
sir central province DO (iii) exam gazette karala tiyanwa. apita join wenna classes aluthen patan gattada
මම සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරකට ලක් වූවා.නමුත් තවම නිවාඩු අනුමත වූයේ නැහැ.(වන්දි ඉල්ලීමක් කරනු ලැබුවේත් නැහැ. වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ලියුමක් භාර දුන්නා.) මෙම නිවාඩු අනුමත නොවීම බලපාන්නේ කෙසේද?
Thank you very much sir .❤🎉❤🎉.l have faced one time Development officer grade 11 EB exam 2024.l got one passed .Financial Regulations 67.l want help for Administrative procedure ..could you please the dates the startup .Congratulations on your 🎉 explain ❤
Sanwardana niladary iii dakunu palath panthi karan nedda sir.
ග්‍රාම නිලධාරි ගිහින් වැඩක් නෑ...මැතිවරණ රාජකාරි කියලා සේවයට අදාලම නැති දේශපාලකයන් පත් කරන මෙලෝ රහක් නැති රාජකාරි බලෙන් පවරනවා නන්
Sir මොඩියුල නියමිත දිනයට කරන්න බැරි උනාම..ශ්‍රේණි උසස් වීම..සිදු කරගන්නේ කෙසේද..
Sir coment please