පරිවාස කාලය, අලුතින් රාජ්‍ය සේවයට පත් වූ නිලදාරියෙකුගේ පලමු වසර 3 සදහා නිවාඩු සටහන් කිරීම. (Part 1)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @susanthaliyanagama
    @susanthaliyanagama 2 ปีที่แล้ว +7

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 ปีที่แล้ว +1

    සර් ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏

    • @fareezahassan342
      @fareezahassan342 2 ปีที่แล้ว

      ඉතා පැහැදිලි. එනමුත් වර්ෂවල සමාලෝචන වාර්තා ආකෘති වලදී පලමු වසර දෙවන වසර වඝර දෙක හමාර හා අවසන් වර්ෂය යනුවෙන්ද සදහන් වේ. මෙම උදාහරණය ට අනුව වසර දෙක
      හමාර ලෙස සැලකිය යුත්තේ ඉතිරි කාලසීමාවද යනු පැහැදිලි කරන්න

  • @SamalikaAmarasinghe
    @SamalikaAmarasinghe 11 หลายเดือนก่อน

    වටිනා උපදෙස්..🙏

  • @crishanthipeter423
    @crishanthipeter423 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්

  • @meenunishanthi5053
    @meenunishanthi5053 ปีที่แล้ว

    Thanks sir ,watinawa godak

  • @niroshadissanayake1359
    @niroshadissanayake1359 2 ปีที่แล้ว +1

    Thank you Sir 🙏

  • @dreamworld8530
    @dreamworld8530 9 หลายเดือนก่อน +3

    සර් විද්‍යාපීඨ පත්වීම් ලාභි ගුරුවරයෙකුට විදෙස් ගත වීමට නිවාඩු ගන්න ඕන,පරිවාස කාලය ඉවර වෙනකම් ඉන්න ඕනද

  • @kanthiwikramasinha9259
    @kanthiwikramasinha9259 2 ปีที่แล้ว

    thanks sir

  • @sameewije8072
    @sameewije8072 3 ปีที่แล้ว

    Thank you sir

  • @rkonlineeducation1540
    @rkonlineeducation1540 3 ปีที่แล้ว

    Thank u very much sir

  • @nilupriyadasini3668
    @nilupriyadasini3668 4 ปีที่แล้ว

    Thank you sir..

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 ปีที่แล้ว

    Thnx sir

  • @nimalshantha155
    @nimalshantha155 ปีที่แล้ว +2

    නිර්බාධ උසස්වීම් කියන එක ගැන කියලා දෙන්නකෝ.

  • @lakshmigamage9511
    @lakshmigamage9511 ปีที่แล้ว +1

    Sir mama91..11'.1dina _sahathika nolath upaguru pathweemak l labuna,, 94,10,6-guruseawayea 3-2 ta pathuna, eath mata loku karadarayak seduuna nisa 98,1-10n pasu seaawayata yanna apahasu weemak sedu una, eaaka nisa wisraama watupa labagatha hakida, etp, epf kapunu mudal laba gatha hakida?

  • @rohanakumara7358
    @rohanakumara7358 4 ปีที่แล้ว

    2 i kotasath adata sar ..godak watinawa me pahadili kirima..

  • @shaalukumari2317
    @shaalukumari2317 ปีที่แล้ว

    Sir..Pariwasa kalayathula wiwahayata niwadu 10k gaththama, eka warshayata himi aniyam niwadu walin da sir adu wenne..?

  • @hsdfernando7186
    @hsdfernando7186 ปีที่แล้ว +1

    සර්. පරිවාස කාළයෙ 2වන අවුරුද්ද තුළ අනියම් නිවාඩු සියල්ලම ගෙන විවෙක නිවාඩු කිහිපයක්ද ගත් විට එය සේවය ස්තීර කිරිමේදි පරිවාස කාලය දිර්ඝ විමකට බලපානවද

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 22 วันที่ผ่านมา

    සර් මන් නිවාඩු 5 බැගින් අරන් තින්නේ පරිවාස කාලය ලබන මාසේ 11න් ඉවරයි මට ප්‍රශ්නයක් වෙනවද අනේ කියන්නකෝ පොඩ්ඩක්

  • @presangim8825
    @presangim8825 11 หลายเดือนก่อน

    Pariwasa kalayedi loan ekak sadaha ayathana pradaniya athsan karanne kopamana kalekinda sir?

  • @dissanayakeabeysinhe8383
    @dissanayakeabeysinhe8383 4 หลายเดือนก่อน +1

    3/2018 අනුව කොන්තර්ත් පදනමින් බදවා ගත් අයකුට හිමි නිවාඩු කොහොමද SIR

    • @NandanaPerera
      @NandanaPerera  หลายเดือนก่อน

      එහිම සදහන්

  • @gayanimadusha2682
    @gayanimadusha2682 ปีที่แล้ว

    සර් මම සංවර්ධන නිලධාරීනියක්.මම 2020.09.03 අභයාසලාභී උපාධිධාරීන් ලෙස සේවයට එක්වන ලදී. 2022.01.03 සිට පරිවාස කාලයකට යටත් මගේ ස්වාමියා විදේශ ගත වෙලා මමත් 2023.03 මස විදේශ ගත වීමට තීරණය කර ඇත. මම රැකියාවෙන් ඉවත් වී නොමැති ව විදේශ ගත වීමට නොහැකි ද

  • @chandanikodikara967
    @chandanikodikara967 2 หลายเดือนก่อน +1

    සර් අලුත් සේවකයෙක් විවාහ වෙනකොට ලබාදෙන නිවාඩු කොහොමද ලබාදෙන පිළිවෙල

    • @NandanaPerera
      @NandanaPerera  หลายเดือนก่อน

      මගේ අනියම් නිවාඩු වීඩියෝව හා විාව්ක නිවාඩු වීඩියෝ බලන්න

  • @shanmugamkarthigeshan6852
    @shanmugamkarthigeshan6852 ปีที่แล้ว

    සේර් කරුණාකර මට නිවාඩු ගණනය කිරීම් පිළිබඳ චක්‍රලේඛ හා ආයතන සංග්‍රහයේ xii වන පරිච්ඡේදය සඳහා කරන්න.මා නිවාඩු විෂය භාර නිලධාරියෙක්.ඔබතුමාගේ මෙම පැහැදිලි කිරීම් අනුව පරිවාස කාලයට යටත් නිළධාරියෙකු ගේ නිවාඩු වාර්තාව නිවැරැදි නොවන බව අභ්‍යන්තර විගණන නිලධාරින් පවසති.එම නිසා කරුණාකර මාව නිවැරැදි කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @shanikalakmali4159
    @shanikalakmali4159 2 ปีที่แล้ว +1

    Sir 2020.8.20 pathweem labu kenek wasara 3 sampurna wenne.2022.12.31 ta da.ehema naththan 2023.12.31 ta da

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      2023.08.19 ට අවසන්

  • @ekanayake4941
    @ekanayake4941 2 ปีที่แล้ว +1

    සර්ගේ පැහැදිලි කිරීම ඉතා ම පැහැදිලියි. පුුද්ගලික ලිපි ගොනුවේ අවශ්‍ය ලේඛන සියල්ල සපුරා තිබියදීත් ලිපිගොනුව භාරව සිටින නිලධාරියා වසර ගණනාවක් උසස්වීම් සකසා දීම ප්‍රමාද කරන විට ගත හැකි ක්‍රියාමාර්ගයක් තිබේද?

  • @Cupcake2023-nx2dl
    @Cupcake2023-nx2dl ปีที่แล้ว

    සර් පරිවාස කාලය තුල ගුරුවරයෙකුට වැටුප් රහිත අවුරුදු 5ක විදේශ නිවාඩු ලබාගත හැකිද?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      දැන් සෙන්නෙ නැහැ

  • @nadeeravidanapathirana123
    @nadeeravidanapathirana123 3 ปีที่แล้ว

    🙏❤️

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 3 ปีที่แล้ว

    🙏🙏

  • @thanujakalhari3573
    @thanujakalhari3573 3 ปีที่แล้ว +1

    Sir සුප්‍රා විභාගයටත් දේශන දාන්නකො

  • @IQwithchathu
    @IQwithchathu 6 หลายเดือนก่อน +1

    පරිවාස කාලයේදී pregnant උනොත් ප්‍රශ්නයක් වෙනවද?

    • @NandanaPerera
      @NandanaPerera  4 หลายเดือนก่อน

      නැහැ

    • @NandanaPerera
      @NandanaPerera  4 หลายเดือนก่อน

      මගේ ප්‍රසූති නිවාඩු වීඩියෝව බලන්න

    • @IQwithchathu
      @IQwithchathu 4 หลายเดือนก่อน

      @@NandanaPerera ha thanks reply krata 😊

  • @sarojanijayasekara7577
    @sarojanijayasekara7577 ปีที่แล้ว

    Sir mama kks kenek mama palamu අව්රුද්දෙ නිවාඩු 29 ක්‌ අරන් තියෙනවා මට ඔපරේෂන් 2 ක්‌ ඒ කාලය තුල කරලා තියෙනවා. දැන් මට සේවය ස්ථිර කර ගැනීම සදහා එය බලපානවද මෙඩිකල් එකද file එකේ නැහැ.

  • @prabathasalanka7428
    @prabathasalanka7428 3 ปีที่แล้ว

    sir man pariwasa kaledi asanipa/aniyam niwadu ekakwath aran na, rajakari niwadu witharai aran thiyenne, ethakota rajakari niwadu lekana awashshada pathwima isthira karanna?

  • @nuwanjayamanna6381
    @nuwanjayamanna6381 4 ปีที่แล้ว

    Sir pariwasa kalyeedi wasara 3 k sadaha vedesa gatawimata karmayak tibeda.adyapanaya katauthu ho rakiyawkata

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว +1

      අවස්ථාව අනුව සලකා බලන්න පුලුවන්. ස්ථිර වන තුරු සාමාන්‍යෙයන් දෙන්නේ නැහැ

  • @susanthakumara7351
    @susanthakumara7351 ปีที่แล้ว

    සර් මං රැකියා ලක්ෂ 6.12පත් වීම ගතේ අපිට සෙනසුරාදා නිමඩුව දෙන්නේ නෑ සෙනසුරාදා නිමාඩුක්‌ තියෙනවා ද. හැබැයි වැඩ කරන්නේ ගොවිපලක්

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      වීඩියෝවක් දැම්මා.බලන්න

    • @SarathChandrasiri-o7f
      @SarathChandrasiri-o7f 7 หลายเดือนก่อน

      ඔයා කොහෙ එකෙද ඉන්නෙ

  • @chathuchathu-v3d
    @chathuchathu-v3d 4 หลายเดือนก่อน

    කලින් රාජ්‍ය සේවයෙ ස්තීරව සිට පලාත් රාජ්‍ය සේවයේ ගුරු පත්වීමකට ආවාම පරිවාස කාලය අවුරුදු තුනම තියනවද වැඩ බැලීමෙ අවුරුද්දක්ද තියෙන්නෙ

    • @NandanaPerera
      @NandanaPerera  4 หลายเดือนก่อน

      බසවා ලැනීමේ ලිපිය අනුව. ඒත් කලින් කාලය විහ්‍රාම වැටුප සදහා ගන්නවා

  • @rangikawickramarathne9558
    @rangikawickramarathne9558 4 ปีที่แล้ว

    Thank you sir.
    Palamu masa 9 thula himi niwadu masen maseta gan nethuwa ,eka paarama ganna puluwnda.

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว +1

      මෙහි එම දැනුවත් කිරීම වීඩියොවක් තියෙනවා . බලන්න

  • @Withshiney
    @Withshiney 4 ปีที่แล้ว

    Sir mn pariwasa kaleye palamu warsye. Mn teaching krnne. Dnta asneepen inne thwa 6 month wath aduma niwdu gnoni mge prathikra walta sir mta niwadu gnna briweida.... Plz reply

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว +1

      තමාගේ නිවාඩු අවසන් වූ විට වැටුප් රහිත නිවාඩු වෛද්‍ය සහතිකයක් මත ලබා ගන්න පුලුවන්. ඒත් පරිවාස කාලය දීර්ඝ කරන්න වෙයි බොහෝ විට. හැකි තරම් උත්සාහ කරන්න නිවාඩු නොගෙන ඉන්න. මෙහි දෙවන කොටස බලන්න

    • @Withshiney
      @Withshiney 4 ปีที่แล้ว

      Tnk u sir .niwadu nogena inna kramyak naha sir😥

  • @lahiruprabath6102
    @lahiruprabath6102 2 ปีที่แล้ว

    ❤💪

  • @waththagelakmali4850
    @waththagelakmali4850 2 ปีที่แล้ว

    සර්, පරිවාස මුල් අවුරුද්දෙ විවේක නිවාඩු 24 ,පසුව ඉකුත් නිවාඩු ලෙස ගන්න පුලුවන් ද??

  • @rasithari2067
    @rasithari2067 2 ปีที่แล้ว

    Sir පොදු විභාගය slas. විවෘත e exam aye thiyanne nathi weida

  • @NilanthiPremakumari-y1o
    @NilanthiPremakumari-y1o ปีที่แล้ว

    සර්..මට ඊයේ පත්වීම් ලැබුනා රජයේ ස්තීර පත්වීම්..(2023.01.08) මට ප්‍රසූත නිවාඩු ගන්න වෙනවා 2023.01.20 දින මට නිවාඩු ගන්න පුලුවන්ද..රැකියාවට ආව අලුත් කෙනෙක් නිසා

  • @manasi.8614
    @manasi.8614 3 ปีที่แล้ว

    ස්තුතුයි සිර්. පොඩි ගැටලුවක් තියනව..පරිවාසකාලය වසරතුන නිසියාකාරව සේවයකල කෙනෙක්..සේවය ස්තිර කරන්න අදාල ලේඛන සකසා ස්තිර කිරීමට යොමුකරන්න මාසදෙකක් පරාක්කු උනොත්...ඉන්පස්සෙ එමපුදගලයා තමාබාරයේ ඇති නිවාඩුලේකනය සුරක්ශිත නොකිරීමේ වරදට අසුවී විනය පරික්ශනයකට මූන පානව. මෙය සිදුවන්නෙ හොදින් ගෙවූ පරිවාස කාලය පසුකිරීමෙන් පසුව උවද..එම සේවකයාගේ විනය පරික්ශනය වසර හතක් පමන තව පැවැත්වෙන අතර..මේ වන විටත් එමනිලදාරීයා සේවයේ ස්තිර කර නැත..කිසිදු වැටුප්වරදකයක් ගෙවා නොමැතිව සේවය කරයි. 1. මෙයාව ස්තිර කරන්න බැරි ඇයි. පුද්ගලික ලිපිගොනුවේ කිසිදු වැටුප්වර්දක නොගෙවිමට නියෝගක් හෝ විනය පරික්ශන සම්බන්ද ස්ටහනකුදු නැතිව ස්තාන මාරුවක්පමනක් කර ඇත.. මෙම නිලදාරියාට වැටුප් වරදක අහිමිද...ස්තිර කිරීමට නොහැකිද..කළයුත්තේ මොකක්ක්ද...පිළිතුරක් කාරුණිකව පතමි.

  • @sandayasandamali765
    @sandayasandamali765 6 หลายเดือนก่อน +1

    මට අබාධිත දියණියෙක් සිටී..වයස අවුරුදු 8.ඇය මේ වනවිට දැඩි රෝගීව සිටියි..මට වැටුප් සහිත නිවාඩු ලබා ගත හැකිද?

    • @NandanaPerera
      @NandanaPerera  หลายเดือนก่อน

      විස්තර පුමානවත් නැහැ.0718043580

  • @nayanakumari6093
    @nayanakumari6093 3 ปีที่แล้ว

    සර්.පරිවාස කාලය තුල කාන්තාවකට ප්‍රසූත නිවාඩු හිමිද?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ඔවි. දරුවකු ලැබුන කාන්තාවක් රජයේ සේවයට පැමිනි විටද දරු උපතේ සිට දින ගනන් බලා ඉතිරි දිනයන් ලබා සිය යුතුය

  • @lahiruprabath6102
    @lahiruprabath6102 2 ปีที่แล้ว

    සර්..මම ඌව පළාත් රාජ්‍ය සේවයේ වසර තුනක් ඉක්මවා සේවය කරන අයෙක්මි...මාගේ අද්‍යාපන කටයුත්තකට මා විදේශ ගතවෙන බැවින් එම රැකියාව මාගේ සහෝදරයාට ලබා දීමට ක්‍රමයක් තිබේද?

  • @chandanakumara1186
    @chandanakumara1186 ปีที่แล้ว

    දුමිරිය දේපාර්තු මේන්තුව තුල අලුතින් බදවාගත් අයට හිමි විතිබේන්නේ අසනිප නිවාඩුපමනයි. 24ක්

  • @weenahemachandra6218
    @weenahemachandra6218 3 ปีที่แล้ว

    Sir, apita pathweem labune 2021.04.mase.eth backdate karala appoinment eke tyenne 2020.01.01 ta. Apita niwadu 2021.01.01 dina indala nd gann balanne.. Apita maseta wiweka niwadu 2k witharada gnna puluwan wenne. Naththam aniyam niwadu 24n niwadu gnna puluwanda..

  • @sachinidinelka2847
    @sachinidinelka2847 3 ปีที่แล้ว

    සර් පරිවාස කාලය වසර 3 අවසන් වු පසු විදේශ ගත විය හැකිද,අනිවාර්ය සේවා කාලය යනු පරිවාස කාලය අවසන් කර ස්තිර වු පසු සේවා කරන කාලයද

  • @shashikamadushani5607
    @shashikamadushani5607 3 ปีที่แล้ว

    සර් ..මට පත්වීම් ලැබුනේ 2020.09.02 වෙනිද...ඒ අනුව වසරක් සදහ විදෙස්ගත වීමට මන් කොපමන කාලයක් සිටිය යුතුද...

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ස්ථීර වන්න වසර 3

  • @radhikamaveekubura4882
    @radhikamaveekubura4882 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් video 1k සර්...බොහොම ස්තූති.සර් මම 2020/09/02 දින අලුතින් බඳවා ගත් අභ්‍යාසලාභි උපාධිධාරිනියක්..සර් මට දැන ගන්න පුලුවන්ද විදේශ ගත වී වැඩිදුර අධ්‍යාපනය ලැබිමට හෝ රැකියාවක් සඳහා විදේශ ගතවීමට අප හට නිවඩු හිමි ද?එය ලබා ගන්නේ කෙසේද?

  • @warsha25
    @warsha25 4 ปีที่แล้ว +1

    Sir, I am having my SLEAS 2nd EB exam in February. This is the first exam they are holding and therefore no past papers are available. Any chances of getting any help in passing the exam?

  • @ashanisathsara5628
    @ashanisathsara5628 3 ปีที่แล้ว

    සර් මට පත්වීම ලැබුණේ 2019/05/06 මට පරිවාස කාලය තුල විදෙස්ගත වන්නට පුලුවන්ද

  • @thilaknishan250
    @thilaknishan250 3 ปีที่แล้ว

    සර් මට පත්වීම ලැබුනෙ 2020.09.16 මට බබා ලැබුනෙ 2022.03.22දිනයි. (සෞඛ්‍ය කාර්ය සහයක) මටඅඩ වැටුප් නිවාඩු ගන්න පුලුවන් ද?

  • @nadeekaliyanarachchi1584
    @nadeekaliyanarachchi1584 2 ปีที่แล้ว

    සර් ගේ පන්ති තියනවා ද

  • @shalikalansakara355
    @shalikalansakara355 ปีที่แล้ว

    Short leav late ewa nedda e kalaya thula

  • @nimanthagamage7703
    @nimanthagamage7703 3 ปีที่แล้ว

    සර්...මට පත්වීම ලබුනේ 2021/03/12..නමුත් මගේ පත්වීම backdate කරල තියෙන්නේ 2021/01/01 දින සිටයි..එතකොටත් මගේ නිවාඩු බලන්නෙ 2021/03/12 සිටද?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว +1

      සංවර්ධන අභ්‍යාසලාභී පුහ්න්වේ හිටපු අයට 2021.01.01 දින සිට

    • @sasinirathnayaka2117
      @sasinirathnayaka2117 2 ปีที่แล้ว

      Thanks sir. Aluthen pathveem labiyekuta medical idirupath karala uparima niwadu kiyak eka para ganna puluwanda

    • @chathurikawickramasinhe671
      @chathurikawickramasinhe671 2 ปีที่แล้ว

      Sir 2021.01.01 pathweem gaththa kenekge Thun weni awurudde niwadu gananaya karanne kohomada?

  • @mudithamadushani4004
    @mudithamadushani4004 2 ปีที่แล้ว

    මාස 06 සේවා කාලයක් තියෙන කෙනෙකුට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමේ දී..මුදල් ගෙවිය යුතුද...ඒ පිළිබඳ විස්තරයක් කියන්න පුවන්ද...සර්..

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      රැකියාව අනුව වෙනස් වෙනවා

  • @chandiamarabandu3841
    @chandiamarabandu3841 3 ปีที่แล้ว

    සර් පොදු 160 ආකෘතිය කොහොමද පුරවන්නේ

  • @RavindraThomas
    @RavindraThomas 10 หลายเดือนก่อน

    ඉල්ලා අස් උන රාජ්‍ය සේවකයෙක් ආපහු සේවයට ගන්න බැරිද?

    • @NandanaPerera
      @NandanaPerera  10 หลายเดือนก่อน

      රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරනය කරනවා

  • @dammikamunasinghe8207
    @dammikamunasinghe8207 3 ปีที่แล้ว

    number ekak denna puluwanda

  • @randikamalithweerathunga9342
    @randikamalithweerathunga9342 3 ปีที่แล้ว

    ඔබතුමාගේ telephone number එක කියන්න පුලුවන්ද?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      0718043580

    • @thilankabulumulla963
      @thilankabulumulla963 ปีที่แล้ว

      @@NandanaPerera සර් 2022.04.01 රාජ්‍ය සේවයේ ස්ථිර කල නිලධාරියෙකුට ( නව සංවර්ධන නිලධාරී) විවාහය සදහා දින කීයක් සදහා හිමිකමක් ඇත් ද ?

  • @sanjeewapushpakumara3971
    @sanjeewapushpakumara3971 3 ปีที่แล้ว +1

    Murakaruwantath meka adalada

  • @කේඩී-ෆ9ඞ
    @කේඩී-ෆ9ඞ 3 ปีที่แล้ว

    සර්..පෞද්ගලික අවශ්‍යතාවයක් මත (සෞඛ්‍ය ගැටලුවක්) වැටුප් රහිත මාස 6ක පමණ නිවාඩුවක් ලබා ගත හැකිද?

  • @randhirprabhashwara
    @randhirprabhashwara 2 หลายเดือนก่อน +1

    Thank You! sir

  • @Beastdevil1213
    @Beastdevil1213 2 ปีที่แล้ว

    Thank you sir

  • @piumireshala4148
    @piumireshala4148 2 ปีที่แล้ว

    Thank you so much sir

  • @chandrikaherath1813
    @chandrikaherath1813 2 ปีที่แล้ว

    Thanks sir

  • @deshanitheja7497
    @deshanitheja7497 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @HasanthiNish
    @HasanthiNish 6 หลายเดือนก่อน

    Thank you sir