රාජ්‍ය සේවා කාලය 30 ට වැඩිනම් විශ්‍රාම වැටුපට මොකද වෙන්නෙ? ගුරුවරියන්ට තියෙනවා ගැරුවරුන්ට නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 301

  • @rathnayakagunasekara9084
    @rathnayakagunasekara9084 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට දෙවි පිහිටයි මෙ සම්බන්ධව පැහැදිලි කිරිම

  • @anushkaasanka6866
    @anushkaasanka6866 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතිය සර් ඔබතුමාගේ දැනුවත් කිරීමට.

  • @RamaniRathnayaka-m8o
    @RamaniRathnayaka-m8o 4 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බෙහෙවින්ම පිං සිද්ධ වෙනවා..🙏🙏🙏

  • @ssbmsbandaranayake9022
    @ssbmsbandaranayake9022 5 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම හරිම පැහැදිලි ඔබතුමාට ගොඩාක් ස්තූති

  • @gpalliyaguru2225
    @gpalliyaguru2225 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.ගොඩක් ස්තුතියි ඔබ තුමාට.

  • @adlinfernando8209
    @adlinfernando8209 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර් ඔබතුමාගේ නිවැරදි පැහැදිලි කිරීම තුළ ගැටලුවක්ව තිබු මෙම කාරණය ඉතාමත් හොඳින් අවබෝධ උනා තෙරුවන් සරණයි ❤️

  • @RenukanthiGamage
    @RenukanthiGamage 26 วันที่ผ่านมา +1

    ❤❤ හොද පැහැදිලි කිරීමක්

  • @rparanamana
    @rparanamana 11 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි... සර්....

  • @maniladissanayaka9254
    @maniladissanayaka9254 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්. හොද පැහැදිලි කිරීමක්.

  • @ThisariSamanthika
    @ThisariSamanthika ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි.

  • @yvonnefernando6504
    @yvonnefernando6504 11 หลายเดือนก่อน +1

    Thank you somuch for clearing the doubts,it greatly help to understand the procedure.

  • @pushpauhrfgccmhmalani524
    @pushpauhrfgccmhmalani524 ปีที่แล้ว +1

    ඉතාම හොද පැහැදිලි කිරීමක් .බොහොම ස්තුතියි .

  • @nandawathirajapaksha8515
    @nandawathirajapaksha8515 ปีที่แล้ว

    ස්තූතියි .. ඔබතුමාට බොහෝ දෙනාට මෙය හරිම වැදගත්

  • @chandramahagodage410
    @chandramahagodage410 10 หลายเดือนก่อน +1

    It,s great explain i think many teacher,s 2016,

  • @AnomaDiyapalagoda
    @AnomaDiyapalagoda ปีที่แล้ว +3

    ඔබතුමාට ස්තුතියි

  • @manasibasu3055
    @manasibasu3055 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි..දීර්ගායුශ ඔබ තුමාට

  • @chandramaliniekasthurirathnaKa
    @chandramaliniekasthurirathnaKa 6 หลายเดือนก่อน +10

    මම 2016 පෙබරවාරි පෙන්ෂන් ගත්තේ. ඒ වන විට මා විදුහල්පති සේවයේ සිට ශ්‍රී ලං අ.ප.සේ වයේ නිළධාරිනියෙකි. 2020වැටුප් වැඩිවීම ඇයි තාමත් නොගෙවන්නේ.

    • @playstore6293
      @playstore6293 20 วันที่ผ่านมา

      2020.1.19 වසර 40 සේවයේ යෙදීසිට විශ්‍රාම ගියෙමි සේවා කාලයේ මූලික වැටුප රු.70315 කි රු.61575 ක් පමණවිය. සම්පූර්ණ වැටුප ගෙවන්නෙ රජයේ උපදෙස් මත පමණි කියා සඳහන් නමුදු මෙතෙක් මට සම්පූර්ණ වැටුප නොලැබි ඇත ඒවා ගෙවීම් කරන දිනයක් නැද්ද සර්

  • @AkuralaManjulahimi-dd3kr
    @AkuralaManjulahimi-dd3kr ปีที่แล้ว

    ගොඩාක් පිං දැනුවත් කරාට

  • @damayanthidigo3726
    @damayanthidigo3726 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි සර්

  • @chamindaruwan3416
    @chamindaruwan3416 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට....

  • @mangalaperera9689
    @mangalaperera9689 ปีที่แล้ว +9

    ඉතා ම පැහැදිලි විස්තර කිරීමක්.බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට 🙏

  • @chandrawijesinghe2924
    @chandrawijesinghe2924 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @christopherdelmar7752
    @christopherdelmar7752 ปีที่แล้ว +1

    ස්තුතියි . හොඳ පැහැදිලි කිරීමක්.

  • @anomaranasinghe275
    @anomaranasinghe275 9 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.
    නිවැරඳි ගණනය කිරීම් කරයිද විශ්රාම යද්දි...

  • @rohinichandrika1049
    @rohinichandrika1049 ปีที่แล้ว

    බොහොම ස්තුති යි සර් බොහොම දේ දැන ගත්තා

  • @DONALDRANASINGHE
    @DONALDRANASINGHE ปีที่แล้ว +2

    Thank you so much for the explanation Sir

  • @IndraniAbeysekara
    @IndraniAbeysekara ปีที่แล้ว +2

    Thankyou very much for giving us a clear idea

  • @lelajayanthi5766
    @lelajayanthi5766 15 วันที่ผ่านมา

    Thanks a lot

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so ปีที่แล้ว +1

    ඔබතුමාට ඛොහොම ස්තුතියි

    • @UdikaUdika-nq7ld
      @UdikaUdika-nq7ld 10 หลายเดือนก่อน

      මම ගුරුවරියක්.රජයේ.අවුරුදු 54.සේවා කාලය 32.පාරිතෝශිතය ගන්න පුළුවන්ද

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 ปีที่แล้ว +19

    2016 සිටවැටුප් වැඩි වීමක් වැඩි වීමක් සහ හිග මුදල්ලැබෙන්න තියෙනවා ඒවා ගෙවන්නේ නැහැ

  • @kusumsenarath1574
    @kusumsenarath1574 3 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @priyanthidahanayake6885
    @priyanthidahanayake6885 ปีที่แล้ว

    ඉතාමත් ම පැහැදිලියි. ස්තුතියි ඔබතුමාට.

  • @u.p.karunathilaka7651
    @u.p.karunathilaka7651 8 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනයක්, ඔබතුමාට බොහෝම පින්

  • @kusumbalinda4360
    @kusumbalinda4360 ปีที่แล้ว

    ඉතා ම වටිනවා .බොහො ම ස්තුතියි

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 ปีที่แล้ว +6

    ගුරු සේවයේ අවුරුදු 39 ක් සේවය කර 2018 දී විශ්‍රාම ගියෙමි.දැනටපසුගිය කාලයේ වැඩි කල 5000 ත් සමග 48000/= ක් ලැබෙන වා.නමුත් 2020 වැඩිවීම ලැබුනේ නැත.නය මුදලක් ලබාගෙන ඇති නිසා අතට ලැබෙන්නේ 23000 ක් පමනි.අවුරුදු 10ක් යනතෙක් එය කැපේ.ජීවත්වීම ඉතා දුශ්කර මේ වකවානුවේ අපට2020 දී ලැබීමට නියමිත මුදල ලබා දීමට කටයුතු කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු වේවා .

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 2 หลายเดือนก่อน +1

      තුන.දෙදහස් දහසය.ක්‍රියාත්මකනොකිරීමනිසා..දෙදස්.දහසයයි.එක යි.එකසිට.විශ්‍රාම ගත්.අයට.සිදුවූ.අසාධාරනයට.ව්සදූමක්ලබාදීමට.කට.යුතු.කරන්න.ට අදාල.බලධාරීන්ගෙන් ලබාදි.මට.කටයුතු කරනු.ලබන්නේනම්.එය.ඉතාමත්.පින්කටයුත්තකි ස්තූතියිඔබට

  • @jayanthihemalatha9696
    @jayanthihemalatha9696 5 หลายเดือนก่อน

    පැහැදිලියස්තුතීයි

  • @sujeewahettiarachchi6608
    @sujeewahettiarachchi6608 ปีที่แล้ว

    Obathumata godak sthuthi theruwan saranai

  • @pradeepadilrukshi4714
    @pradeepadilrukshi4714 27 วันที่ผ่านมา

    Thankyou so much

  • @sarath9999
    @sarath9999 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.

  • @chandramahagodage410
    @chandramahagodage410 10 หลายเดือนก่อน

    New salary not many teacher,s it,s not good I think please tell about that it,s great I think your rxplain is very clear thank you so much

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว

    මේ පිලිබඳව යම් දැනුමක් ලැබුනා ස්තූතියි ඔබතුමාට...

  • @susilajayapala3768
    @susilajayapala3768 9 หลายเดือนก่อน

    Obathumata sthuthi.

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 6 หลายเดือนก่อน

    ස්තුතියි.ඔය chart eka danna barida

  • @kiringodaarachchi3497
    @kiringodaarachchi3497 ปีที่แล้ว +7

    W&oP ලබා ගන්න හැටිත් ඔය විදියට ම පැහැදිලි කරන්න පුලුවන් ද?

  • @sheriffherath2140
    @sheriffherath2140 ปีที่แล้ว

    ස්තුතියි ඔබට. 🌷

  • @kamaldeenaysharauf1182
    @kamaldeenaysharauf1182 ปีที่แล้ว +18

    වයස සහ සේවා කාලය යන වචන දෙක ඔබ පටලවාගෙන . එය නිවැරදි කරන්න

  • @vishmihasara4708
    @vishmihasara4708 ปีที่แล้ว

    Very very valuable explanation

  • @pathminialwis5007
    @pathminialwis5007 ปีที่แล้ว

    Thank you very much.

  • @manjulabalasooriya8053
    @manjulabalasooriya8053 ปีที่แล้ว +1

    ස්තූතියි, පැහැදිලි කිරීම අතිශය ප්‍රශංසාවට ලක් විය යුතුය

    • @nilminirathuvithana8401
      @nilminirathuvithana8401 ปีที่แล้ว

      තම නිවසට ආසන්න ම සේවා ස්තානයට ස්තන මාරුවීමක් ලබා දෙන්නේ විශ්‍රාම යාමට (60 සම්පුර්ණ ව) අවම වසර කීයක් තියාද ?ඒ සදහා චක්‍රලේකණයක් නිකුත් වී තිබේද. දැනුවත් කරන්නේ නම් ,ස්තුතියි

  • @CSJayawardhana-k4o
    @CSJayawardhana-k4o ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝ ම ස්තුතියි . මට ගැටලු වක් තියෙනවා මහත්මයාණෙනි . එය නම් වසර 35 ක සේවා කාලයක් තිබුනත් වැ .අ.වි.වැටුපට කපා හරින ලද තොරතුරු වසර කීපයක ලබා ගැනීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව දෙනු ලබන තීරණය කුමක් ද .වසර 28 ක වැ.අ.වැ. අයකරීම් ඇතත් වසර 7 ක කපාහැරීම් විස්තර ඇතුළත් වැටුප් ලේඛන අස්තාන ගතවී ඇත.

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      0718043580

    • @kusumbalinda4360
      @kusumbalinda4360 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ,,
      බොහොම ස්තුතියි

    • @SumanaDissanayake-ou4yv
      @SumanaDissanayake-ou4yv 8 หลายเดือนก่อน

      ​@NandanaPererවටිනා පැහැදිළි කිරිමක් ස්තුතියිa

  • @AnuraBandara-g6s
    @AnuraBandara-g6s 3 หลายเดือนก่อน

    THANKU SIR

  • @anurafernando7603
    @anurafernando7603 11 หลายเดือนก่อน +1

    විශාම වැටුප ගෙවිය යුතු නැති පිරිසක් සිටී.
    එනම් රට පාලනය කරන්න එන කිසිවෙකුටත් එම
    අවස්තාව ලබා නොදෙන්න කටයුතු
    කරමු.
    ජනපතිටවත් එම
    අවස්තාව නොදී සිටිය යුතුයි.

  • @_.nawanjana_
    @_.nawanjana_ ปีที่แล้ว +1

    Thanks you sir

  • @manelwijesiri3769
    @manelwijesiri3769 ปีที่แล้ว

    Great explain well .thanks

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 ปีที่แล้ว

    ස්තුතියි

  • @shanthi_jayasinghe
    @shanthi_jayasinghe ปีที่แล้ว +1

    Thank you ....

  • @NimalJayasinghe-ox3hu
    @NimalJayasinghe-ox3hu 28 วันที่ผ่านมา +1

    90/44 අනුව විශ්‍රාම ගිය අයට ලැබෙන්නේ සොච්චම් වැටුපක් . ඒ ගැන මේ එකෙකුටවත් තේරෙන්නෙ නැහැ .අලුත් ආන්ඩුවෙ නායකයා හෝ මේ ගැන සිතල සහන දුන්නොත් හොඳයි .ඒත් එතකොට අපි එළොව ගිහිල්ලා ඉඳීවිදෝ.......???

  • @janukasamanthi
    @janukasamanthi ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි.

  • @anojad7275
    @anojad7275 11 หลายเดือนก่อน

    ඉතා වැදගත් තොරතුරු ලැබුනා ස්තූතියි... w&op එක ලබායන්න ක්‍රමවේදය තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද

  • @maheshikawikramasooriya2941
    @maheshikawikramasooriya2941 ปีที่แล้ว

    Thank you so much sir.

  • @zeebazeeba4227
    @zeebazeeba4227 ปีที่แล้ว +7

    2020.01.01 දිනට ලැබිය යුතු වැටුප් වැඩිවීම දුන්නෙ නැහැ නෙ සර්.
    2015 වැඩි වු 10000/ ක් වැටුප් වැඩිවීම 2017 නොවැම්බර් විශ්‍රාම ගිය මට වැටුණට එකතු කලේ 5000/ ක් පමණයි. ඉතිරිය 2020.01.01 ට හැදෙනවා කීවාට නැහැ.

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      0718043580

    • @kusummenike5688
      @kusummenike5688 ปีที่แล้ว

      ​@@NandanaPereraස්තුතියි. ඔබ තුමාට

    • @nandarathnayake5539
      @nandarathnayake5539 5 หลายเดือนก่อน

      M❤b 52:06 ​@@kusummenike5688 .

  • @sumithjayasinghe7146
    @sumithjayasinghe7146 ปีที่แล้ว

    හරි ම වැදගත් සර්..ගොඩක් ම පිං..

  • @sadunikanchana2810
    @sadunikanchana2810 11 หลายเดือนก่อน +3

    2018_2019 අවුරුදු වල ෆැන්ශන් ගිය අයට ගොඩක් අසාදාරන උනා . ඒ අය ගේ විශමතාවය මේ අයවැයෙන් ලබාදීමට කටයුතු කරන්න . 2019 අත් හිටවූ චක්‍රලේඛය ක්‍රියාත්මක කරන්න .2018, 2019 ෆැන්ශන් ගිය අයගේ වැටුප වගේ දෙගුනයක් 2020 න් පසුව විශ්‍රාම යන අය ගන්නවා.එය ඉතාමත් අසාදාරනයි .ජනාධිපතිතුමනි මේ ගැන විශේෂ අවදානය යොමු කරන්න .2017 න් පසුව විශමතා සකස් කලේද නැත.

    • @asankasrimal3599
      @asankasrimal3599 6 หลายเดือนก่อน

      ගුරුවරියක් වන.මාහට වයස.අවුරුදු පනහයි සේවා.කාලය. වසර.විසිපහයි මාහට විශ්‍රාම අයදුම්කළ.හැකිද

    • @kamaljayasinghe3837
      @kamaljayasinghe3837 4 หลายเดือนก่อน +1

      ඔයාට දෙපැත්තෙන්ම සුදුසුකම් තියෙනවනෙ .

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 3 หลายเดือนก่อน

      ​@asankasrimal3599
      පුළුවන්

  • @jayanthajanapriya1743
    @jayanthajanapriya1743 ปีที่แล้ว +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි .

  • @DulminiHansika-y3y
    @DulminiHansika-y3y 4 หลายเดือนก่อน

    Mage basic salary eka ,Rs27140yai.mulu wetupa Rs52440yai.ethakota wishrama wetupa hrdhenne Mona wetupatadha?

  • @DulminiHansika-y3y
    @DulminiHansika-y3y 4 หลายเดือนก่อน

    Sewakalaya. Wasara 10dhakwama wasarakata 2%ka Ganedha wishrama wetup. Prathishathaya aduwenne sir?

  • @dayawijegunawardana
    @dayawijegunawardana หลายเดือนก่อน

    Thank

  • @menikwewegama3658
    @menikwewegama3658 ปีที่แล้ว

    Thank you .

  • @gunawathisa3628
    @gunawathisa3628 4 หลายเดือนก่อน +3

    මම සැමගේ මහත්තය...මම වයඹ පලාත මහත්තය මධ්‍යම ...ඵකමදින ඵකම පත්වීම ක් දෙවිදියකට වැටුප් ක්‍රජයට හදලා....පරණ සිද්ධිය පිළිබඳව ක් 76උපාධි පත්වීම....මෙයට විසදුම කා

  • @ColomboCeylon
    @ColomboCeylon ปีที่แล้ว

    Excellent Good Luck

  • @priyangasanjeewani1634
    @priyangasanjeewani1634 9 หลายเดือนก่อน +3

    රාජ්‍ය සේවා කාලය අවුරුදු 16 ක් වෙන ගුරුවරියක් වන මට පෙන්ෂන් ගන්න බැරිද අසනීප තත්වයක් නිසා

    • @Mahindakumar-ue3np
      @Mahindakumar-ue3np 8 หลายเดือนก่อน

      puluwan medical board ghin condem wanna ona

  • @madiwattagedara
    @madiwattagedara 6 หลายเดือนก่อน +1

    Sir t.. no deannako mata gtaluwak tiyanwa wisada ganna

  • @anilkaluarchchige2486
    @anilkaluarchchige2486 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමාගෙ දැනුවත් කිරිම ගැන..මා 2015 මාර්තු මාසයෙ රාජ්‍ය සේවයට බැදුණි.2008.07.01ස්ථිර කරෙමි..මා 2024.පෙබරවාරි විශ්‍රාම යැමට නියමිතයි ...මා හට දැන ගන්න පුලුවන් ද මාගෙ දැනට මුලික වැටුප රු.28.000.ක් වනවා මා හට මුලු සේවා වසර.18.යි මා විශ්‍රාම මුදල කියක් ලැබෙවිද පාරිතොසිත මුදල් අඩු උනාම...
    තවද මාගෙ භාර්යාව දැනට මිය ගොස් ඇති බැවින් ඒ සදහා කැපුනු වැන්දබු මුදල් ලබා ගැනිමෙි හැකියාව තිබෙද.....ඔබ තුමාගෙ කාරුණික අවදානය යොමු කර පිලිතුරක් බලා පොරොත්තු වෙමි.....

  • @tuwitarsamarawickrama7315
    @tuwitarsamarawickrama7315 ปีที่แล้ว

    Sewa kalaya awurudu 30 sampurna vimata masa 3k adunam eya awrudu 29k lesa ganan ganawada?? Nathnam awrudu 30 lesa ganan ganawada??

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715 6 หลายเดือนก่อน

    Mage mahaththaya aurudu 40k sewaya kara thibenawa eth ohuta hamba wenne 28.200 pamanai aya koccara asadaranayakda

  • @diliniperera540
    @diliniperera540 ปีที่แล้ว

    Tank you sir😊😊

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว

    සේවා කාලය වසර 34කි. වයස අවු 60 ක් වන තුරු සේවා කර විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරී යක් ලෙස විශ්‍රාම ගියෙමි. නමුත් ලැබෙන වි:වැටුප රුපියල් 35000/=පමණි. (අඩු කර) 2014. විශ්‍රාම ගිය. මේ වැටුප් හදන්නේ කොහොම ද කියලා අපිට හිතා ගන්න බැහැ. උපරිම සේවයක් කරලත් මෙහෙමද අපේ වැටුප් හදන්නේ කියලා හරියට දූක හිතෙනවා. ඔබ තුමා ට බොහොම ස්තුතියි

  • @nilminikamangeethani3934
    @nilminikamangeethani3934 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමා ට

  • @winokaabeygunasekara3572
    @winokaabeygunasekara3572 6 หลายเดือนก่อน

    මා විශ්‍රාම ගියේ 2023‌.12.31.මාස 4 ජනවාරි පෙබරවාරි මාර්තු, අප්‍රේල් වැටුප් 2024 .04. 08 දිනලැබුනා.විශ්‍රාම පාරිතෝෂික මුදල ලැබීමට තව කොපමණ කාලයක් ගතවේද? ඉතාමත් හොඳ‌‌‌ පැහැදිලි කිරීමක්.බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි🙏

  • @janakiperera6963
    @janakiperera6963 ปีที่แล้ว +1

    Service 34yrs. Age 54.Nursing officer. Can l get Penton abouv criteria

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน

    Sir
    නිදහස් වාර ප්‍රවේශ පත්‍ර ආයතනයෙන් ගනිද්දී තනිකඩ
    සහ බැදපු අයට ගෙන යා හැකි පුද්ගලයින් ගැන විස්තරයක් ගෙන්නකෝ.

  • @pradeepajayarathna5338
    @pradeepajayarathna5338 ปีที่แล้ว

    Thank you

  • @DulminiHansika-y3y
    @DulminiHansika-y3y 4 หลายเดือนก่อน +1

    Ane ape comments walata pilithuru dhennako sir

  • @nalikagamage3032
    @nalikagamage3032 ปีที่แล้ว

    Thanks ❤

  • @e.m.k.ekanayaka.9047
    @e.m.k.ekanayaka.9047 ปีที่แล้ว +2

    A USEFUL GOOD TASK.

  • @bajibaji8330
    @bajibaji8330 ปีที่แล้ว +32

    මට අවුරුදු 33 සේවා කාලය 30000 යි හම්බ වෙන්නෙ .2020 ගෙවන්න තිබුන 10000 ගෙවුවෙ නෑ .දැන් ලයිට් බිල් වතුර බිල් වලටයි බෙහෙත් වලටයි ගියාම කන්නවත් ඉතිරි නෑ .

    • @NishanthiGamage-rm8vu
      @NishanthiGamage-rm8vu 6 หลายเดือนก่อน +6

      😅

    • @AbayaDissanayaka
      @AbayaDissanayaka 5 หลายเดือนก่อน

      ​@@NishanthiGamage-rm8vu😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @RamyaHerath-j5n
      @RamyaHerath-j5n 2 หลายเดือนก่อน

      ​@@NishanthiGamage-rm8vua@

  • @kanishkaweerasinha8086
    @kanishkaweerasinha8086 10 หลายเดือนก่อน

    Sar trc eke pension eka nadda

  • @kalendrageeth9873
    @kalendrageeth9873 ปีที่แล้ว

    Harima pahadiile kereemak godak stutiye

  • @akilasampath2825
    @akilasampath2825 4 หลายเดือนก่อน

    ¡¡ වන sheniyen badawagena..!!!වන sheniyen padi denna puluwanda..sir..?

    • @NandanaPerera
      @NandanaPerera  หลายเดือนก่อน

      විස්කර ප්‍රමානවත් නැහැ

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 9 หลายเดือนก่อน

    👍👍

  • @anushkaasanka6866
    @anushkaasanka6866 9 หลายเดือนก่อน +1

    මේ ආකාරයෙන් පාරිතෝශිකය ගනනයේදී මාස 24ක එකතුව ගැනීමේදී වසර 30 ඉක්මවා සේවාකාල අවසන් කල නිලධාරීයකුගේ අවසන් වරට ලද මූලික වැටුප 24න් වැඩිකරනු ලැබේද නැතිනම් අවසන් මූලික වැටුපෙන් යම් % ක් 24න් වැඩිකර ලැබෙන්නේද පැහැදිලි කරනලෙස ඉල්ලා සිටිමි

  • @JagathPushpakumara-k7f
    @JagathPushpakumara-k7f ปีที่แล้ว +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්.තව ,සේවා කාලය වසර 10 සම්පුර්ණ අයකු සිට වසර 24 සේවා කාලයක් ඇතිඅයට ප්‍රතිශතය දැක්වෙන ආකාරයත් පැහැදිලි කරන්න

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 ปีที่แล้ว

      පැහැදිලිවම වසර 12 ක් සම්පුර්න වු අයටත් හැදින්විමක් කරන්ට

    • @laksmanpeiris4139
      @laksmanpeiris4139 ปีที่แล้ว

      ව්ශාම වැටුප් ගෙවීම් සම්බන්ධව ඔබතුමා ගෙ පැහැදිලි කිරීම පිළිබඳ විස්තර සතුටු වෙනවා එහෙත් වයස අවුරුදු 60
      වනතුරු රාජ්ය සේවයේ නියුතු ව සිටිමට හැකියාව තිබියදී රාජ්ය පරිපාලන වක්‍ර ලෙක අංක 44/90 අනුව පළමු පත්වීම් දින සිට වසර ක කාලය ක් එළඹෙන දින සිට 90%ක ප්‍රතිශතයක් අනුව විශ්‍රාම නීති ප්‍රකාර වන හා එහි විධිවිධාන වන ලැඛී තිබියදී එසේ ලබා නොදීම ගැන ඔබ තුමා කරුණු නොදැක්වීම ගැන අප කණගාටු වෙමු

  • @diliniperera540
    @diliniperera540 ปีที่แล้ว

    Tank sir

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 11 หลายเดือนก่อน

    🎉ස්තූතියි දැනුවත් කලා ට 🙏🙏🙏මගේ උප්පැන්න සහතික යෙ වෙනස් වෙලා පෙන්ශන් එකට දිවුරුම් ප්‍රකාශ නිකුත් කලා ම ඇතිද මේ ගැන ත් දැනුවත් කරන්න

  • @sudharmagamage6329
    @sudharmagamage6329 ปีที่แล้ว +3

    වෙනත් තනතුරකට ප ත් කිරීම ක් දී සහ උසස් කිරීම කදී වැටුප් සැකසීමේ
    වෙනස් කම් මොනවාද,?

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      උසස් කිරීමකදී වැටුප වීඩියෝව බලන්න

  • @aroshanahome9658
    @aroshanahome9658 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandiabeywardana5817
    @chandiabeywardana5817 6 หลายเดือนก่อน

    මම 2007 ගියේ කිසිම වැටුප් වැඩිවීම ක් නෑ.විදුහල් පති ව්බාග‍යත් සමත්

  • @PushpaAdikari-b9s
    @PushpaAdikari-b9s 11 หลายเดือนก่อน +3

    වැන්දඹුව ට ලැබෙන හිමිකම් ගැනත් පැහැදිලි
    කරන්න සර්

  • @ranjaneeedirisingha3592
    @ranjaneeedirisingha3592 9 หลายเดือนก่อน +1

    w&op no.1/1420002 sewa kalaya aurudu 33 thama higa parithoshithaya gewa naha.mama giye 2020.06.18 ..79% k pamany watupa gewanne.

  • @gaminikalansooriya4672
    @gaminikalansooriya4672 ปีที่แล้ว +2

    වයසයි සේවා කාලයයි පටලවාගන්න එපා 😥😥😥