ආයතන සංග්‍රහය හදිසි අනතුරු හා විශේෂ අසනීප නිවාඩු ලබා ගන්නා ආකාරය (XII - 09) - Ayathana sangrahaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින් සදහා වැදගත් වේ.
    ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත තනතුරක් දරන හෝ නොදරන හෝ රජයේ නිලධාරියෙකුට හෝ අධිකරණ නිලධාරියෙකුට රාජකාරිය ඉටු කිරීමේ හෝ ඉටු නොකරන අවස්ථාවකදී උවද හදිසි නිවාඩු ලබා ගන්නා ආකාරය හා, ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය සේවයේ සියලුම නිලධාරින් සදහා ආයතන සංග්‍රහයට අනුව හදිසි නිවාඩු ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝවේ ඇතුලත් වේ.
    මෙම වැඩසටහන පිලිබදව ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි.
    මෙම වීඩියෝ වැඩසටහන් ඉක්මනින් බලා ගැනීම සදහා අවසානයේදී subscribe කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි. තවද රාජ්‍ය සේවයේ ගැටළු සදහා විසදුම් සහිත වීඩියෝ වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි....
    මේ පිළිබද ගැටළු ඇත්නම් comment කරන්න.
    Facebook: / nandana.perera.967
    #AyathanaSangrahaya #ආයතන_සංග්‍රහය #Asanipa_niwadu

ความคิดเห็น • 86

  • @shashiwitharana9946
    @shashiwitharana9946 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශන ඉතාම පැහැදිලියි. රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබ කරන මෙහෙය ඉතා විශිෂ්ටයි. ගොඩක් පිං

  • @WmbPushpakumara
    @WmbPushpakumara 8 หลายเดือนก่อน +2

    සැහැල්ලු රාජකාරි යෙදිය හැක්කෙ කුමන අවස්ථාවකද මෙම අසනිප තත්වයන් සම්බන්ධව පැහැදිලි කරන්න කරුණකරල ස්තුති

  • @niroshadissanayake1359
    @niroshadissanayake1359 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලි සර්.
    දිගටම මේ විදියට videos කරන්න. ඒක ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @yashmilasriyangani8873
    @yashmilasriyangani8873 5 ปีที่แล้ว +3

    Thanks sir..

  • @CeylonLastMile
    @CeylonLastMile 4 ปีที่แล้ว +2

    very good sir

  • @nilantacw
    @nilantacw 5 ปีที่แล้ว +1

    THANKS, A LOT!

  • @sriyanimoragoda-x7y
    @sriyanimoragoda-x7y ปีที่แล้ว +2

    හදිසි අනතුරු නිවාඩු ඉල්ලා සිටින vita private 21:26 aurweda medical eka ඉදිරිපත් kala hakida

  • @janakakumara8967
    @janakakumara8967 4 ปีที่แล้ว

    Godak වැදගත් sir!!!!!!!"

  • @ramracer6363
    @ramracer6363 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි සර් 🙏 🙏🙏🙏

  • @surangiwijerathna-y2d
    @surangiwijerathna-y2d 4 หลายเดือนก่อน

    ස්තූතියි සර්.

  • @chamindaweerasinghe523
    @chamindaweerasinghe523 3 ปีที่แล้ว +1

    Niyamay sir digatama me wage videos krnna.stores,procurement,petty cash wage ewath krnna sir.kyna ewa godak pehadiliy

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว +1

    Ok sir mama full vedeo ekama balala newei msg kale

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว +2

    Mewa illannaoni ආකෘති patrath kiyanna sir

  • @asokaperera3424
    @asokaperera3424 ปีที่แล้ว

    Thank you sir

  • @SM-gv4cr
    @SM-gv4cr 2 ปีที่แล้ว +2

    ලබා ගත හැකි නිවාඩු දින ගණන උපරිමය , අනුමැතිය ආදී විස්තර?

    • @NandanaPerera
      @NandanaPerera  2 ปีที่แล้ว

      විස්තර කර ඇත

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว +1

    සෙෘක්‍ය අංශයේ දරුවාට අවුරුද්දක් වෙන තුරු night duty නොකර ඉන්න පුලුවන්ද ?
    ඒ පිලිබදව ඇති චක්‍රලේඛ ලබා දෙන්න පුලුවන් ද
    ස්තුතියි 🙏

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      ප්‍රසූති නිවාඩු වීඩියෝව බලන්න

  • @ajithabandara4509
    @ajithabandara4509 ปีที่แล้ว

    නිවාඩු කාලවල විදුහල්පතිතුමා පවරන රාජකාරි කටයුතු කිරීමට පාසලට යාමේදී හෝ ආපසු ඒමේදී සිදුවන හදිසි අනතුරක් වුවහොත් නිවාඩු ලබාගත හැකිද.

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      පුලුවන්. ලිඛිතව අවශ්‍යයයි

  • @JananiSurangi-jx1fu
    @JananiSurangi-jx1fu 9 หลายเดือนก่อน

    නිලධාරිනියකට ගබ්සා වීමක් සදහා නිවාඩු හිමි වෙන්නේ කොහොමද සර්..

  • @disnapriyadarshani1580
    @disnapriyadarshani1580 4 ปีที่แล้ว +1

    Sir, school yanakota hadisi අනතුරක් sidu wuni. 6 weeks niwadu ganna oni. එවිට එම නිවාඩු personal leave ද yanne. Niwadu nathi නම් හිලව් නිවාඩු ganna puluwanda

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      හදිසි අනතුරු නිවාඩු ගන්න පුලුවන් . ඒවා විශේෂ නිවාඩු. කිසිවකින් අඩු වන්නේ නැහැ

    • @disnapriyadarshani1580
      @disnapriyadarshani1580 3 ปีที่แล้ว

      @@NandanaPerera thank you sir

  • @Yathra99
    @Yathra99 ปีที่แล้ว

    හදිසි නිවාඩු ලබාගෙන ⁣අවසන් දවසේ පාසල්යාම අත්‍යවශ්‍යමද? (වෛද්‍ය නිර්දේශය ඇත)

  • @bagyasooriyaarachchi9775
    @bagyasooriyaarachchi9775 3 ปีที่แล้ว +1

    Sir vedio walata music add karanna epa,hariyata ahaganna be,sirge mulma vedio mita wada godak pehedili

  • @ranjithkarunarathnakarunar735
    @ranjithkarunarathnakarunar735 3 ปีที่แล้ว

    පුද්ගලික වාහනයක තම රාජකාරි ස්ථානයට යාම ඉමේදී සිදුවෙන අනතුරුවලට කොහොමද,ඉට අමතරව තමන්ගේ වාහනය සම්බන්ධව කටයුතු මොනාද.?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      වාහන සම්බන්ධව රටේ නීතිය අනුව, හදිසි අනතුරු චක්ක්‍රෙල්ඛන අනුව වන්දි ගෙවීමක් ඇත.

  • @chamilakumara6426
    @chamilakumara6426 3 ปีที่แล้ว

    සර් පසුගිය පාසල් නිවාඩු කාලයේ හදිසි අනතුරකට ලක්වි පාදයේ අස්ථි බිදිමකට සිදු වි ඇති විට මෙම විශේෂ හදිසි අනතුරු නිවාඩුු ඉල්ලුම‘ කල හැකිද?. දැනට වෛද්‍ය නිවාඩු දින 28x2 පොදු 125 මගින් ලබාගෙන ඇත . එවිට පුද්ගලික/පසුගිය වර්ෂයන් තුල ලබා නොගත් නිවාඩු වලින් අඩු විමක් සිදුවනවද,

  • @classicmusic7978
    @classicmusic7978 2 ปีที่แล้ว

    සර්.නිවාඩු ගණනය කරන්නෙ කොහොමද?සෙනසුරාදා ,ඉරිදා ඇතුලත්වද?

  • @user-wd1xp7if9m
    @user-wd1xp7if9m 9 หลายเดือนก่อน

    Mama wedata eame dii tna hadissi asniipayak hedila hospital admit kala niwaadu anmatha kala hekida ikman pilithurak balaaporoththu wemi

  • @lankapallegama7499
    @lankapallegama7499 ปีที่แล้ว

    අපේ ඔෆිස් එකේ නිලධාරී මහත්මියක් ගෙදර සිටියදි සිදුවු හදිසි අනතුරුක් හේතුවෙන් ඇගේ උකුල් ඇටය පිපිරි බද්ධ කිරිමකට ලක් විය.ඇය මාස හතරකට වැඩි කාලයක් නිවාඩු ලබා ගෙන අැති බැවින් ඇයට විශේෂ අසනිිප නිවාඩු ලබා ගැනීම හැකිද යන්න පැහැදිලි කරන්න සර්

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      0718043580

    • @lahiruchathuranga9988
      @lahiruchathuranga9988 22 วันที่ผ่านมา

      Sir rajakariyata yana atharathura byke eken yaddi saree pota ethima nisa..hadisi anathurak sidu una.mehidi mata hadisi anathuru anumatha wewida

  • @prasadwakkumbura7711
    @prasadwakkumbura7711 3 ปีที่แล้ว

    මට සර් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නැද්ද මෙ සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ නම් පිං සිද්ධ වෙනවා සර් ඔබ තුමා ට

  • @swmajithkumara3296
    @swmajithkumara3296 2 ปีที่แล้ว

    Sir rajakari niyali sitina awasthawe siwil ayekugen pahara dhimak sidhuwahoth wandhi labadhenawadha a kohomadha .

  • @sampathhemamuni9487
    @sampathhemamuni9487 ปีที่แล้ว

    සර් මට හදිසී අනතුරක් නිසා දින 27ක් නිවාඩු හිටියා .ඒකට මම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා ..හදිසි අනුතුරු නිවාඩු අනුමත කර ගැනීම සදහා මාව ඉදිරිපත් කොට ඇත්තේ බටහිර වෛද්‍ය මණ්ඩලයකටය .මා හට ලබා දී ඇති ආයුර්වේද වෛද්‍ය සහිතක ඔවුන්ට පිලිගත නොහැකි බව පවසනවා .මා හාට ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් වී නිවාඩු අනුමත කර ගත හැකි වේද? පැහැදිලි කර දෙන්න

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      කරුණු ප්‍රමානවත් නැහැ

    • @udeniabeysekara729
      @udeniabeysekara729 ปีที่แล้ว

      සර් ගුරුවරු දින 6කට වඩා අඩුවෙන් ලබා ගන්නා අසනීප නිවාඩු විදුහල්පතිතුමා අනුමත කරාම ප්‍රමාණවත්ද? නැත්නම් කොට්ඨාසය අධ්‍යාපනය අධ්‍යක්ෂක වරයා අනුමත කරන්න අවශ්‍යයිද?

  • @yasasriperera9246
    @yasasriperera9246 6 หลายเดือนก่อน

    මම කොක්චි කඩේ පල්ලියේ බෝම්බයට අහු උනා..ඒ වෙලාවෙ මන් ගතු නිවඩු තම මට ලබාදුන්නෙ නෑ

    • @NandanaPerera
      @NandanaPerera  5 หลายเดือนก่อน

      රාජකාරියට යාමේදී රාජකාරියේදී හෝ ආපසු ඒමේදී නෙවේ. එබැවින් ලබාදෙන්න බැහැ

  • @gurugedara7788
    @gurugedara7788 3 ปีที่แล้ว

    Mama madurankuliye bus ake accident una...mage kakula kadila godak damage una..puttalame kachcheriye work kre.

  • @financerddampara4396
    @financerddampara4396 4 ปีที่แล้ว

    Hilaw nivadu laba ganna vidiha, gana siyalu thorathuru danaganna one ...

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว

      රජයේ නිවාඩු දිනයක රාජකාරි අවශ්‍යතාවය මත රාජකාරි කල දිනක් වෙනුවෙන් එදින සිට වර්ෂයක් ඇකුලක හිලවු නිවාඩුව ගන්න පුලුවන්

  • @prasadwakkumbura7711
    @prasadwakkumbura7711 3 ปีที่แล้ว

    සර් මට ස්වෙච්ඡා හමුදා සේවා කාලය වසර 15k සම්පුර්ණ කර ඉන් ඉවත් ව ගොස් වයස 55 සම්පුර්ණ වු පසු විශ්‍රාම වැටුප් අඩක් වත් ලබා ගැනීමට බැරද අනෙ සර් මට මෙ සම්බන්ධයෙන් දැනගැනීමට උදව් කරන්න

  • @keerthisenevirathne4820
    @keerthisenevirathne4820 7 หลายเดือนก่อน

    මේකේ sounds ඉවත් කරන්න, පැහැදිලි නෑ

  • @chaminidinesha2638
    @chaminidinesha2638 4 ปีที่แล้ว

    සර්, නිලධාරියෙක් අනිවාර්ය නිවාඩු යැවීමෙන් ඒ නිලධාරියාගේ සේවා කාලයට බලපෑමක් වෙනවාද සර්

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว +1

      ඔව්

    • @chaminidinesha2638
      @chaminidinesha2638 4 ปีที่แล้ว

      @@NandanaPerera සර්, ඒ කොහොමද. සතුටුදායක සේවා කාලයක් නොතිබීම නිසා ජේෂ්ඨත්වය අඩු වෙනවද. නැත්නම් වැටුප් ගෙවනවා නේද සර්.

  • @dayanthaherath9878
    @dayanthaherath9878 2 ปีที่แล้ว

    SAR MAMA SAKKIYA REYADUREK 2021.11.29 WADATA YANAGAMAN BAIK AKA HAPPILA ROHAL GATHA UNA DANATA ME DAKWA MEDECAL DELA THIYENNE THAMA SUWA WELA NA KAKULE AGELE HATHARAK KADELA IDERE NIWADU LABA GANNE KOHOMADA OBATHUMA SAMBANDA WENNA KARMAYAK NADDA

  • @අපේපුංච්හපන්නු
    @අපේපුංච්හපන්නු 2 ปีที่แล้ว

    සර් මගේ එක ඇසක් පේන්නේ නැත .. වැඩකිරීම අපහසු තිබේ. බෙහෙත් කරාට වෙනසක් නොවේ

  • @taniyahettiarachchi9447
    @taniyahettiarachchi9447 2 ปีที่แล้ว

    සර් හදිසි අනතුරු නිවාඩු ලෙස වැටුප් රහිත නිවාඩුත් ගන්න පුලුවන්ද

    • @NandanaPerera
      @NandanaPerera  ปีที่แล้ว

      නැහැ. එහෙත් වෛද්‍ය හේතු මත ගන්න පුලුවන්

  • @Withshiney
    @Withshiney 4 ปีที่แล้ว

    Sir mn ගුරුපත්වීම් aragena masa 6i cancer ekak nisa mta loku oparation ekak kla dn dwas 8k wenwa thma mn recover wela nha mata ehema niwadu gnna puluwanda ? Gnne kohomda

  • @yasasriperera9246
    @yasasriperera9246 6 หลายเดือนก่อน

    ඉල්ලීමක් කලා එත් තවම නැ මට උදව් කරන්න.

  • @lilananushanga4685
    @lilananushanga4685 3 ปีที่แล้ว

    පිලිකාවක් සම්බන්ධව නිවාඩු ලබා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කරන්න

  • @m.apiyasena4317
    @m.apiyasena4317 2 หลายเดือนก่อน

    පසුබිමේ සදිදෙඅවුල්

  • @indrajithsenavirathne470
    @indrajithsenavirathne470 3 ปีที่แล้ว

    Lamayayi 3k ekawara labi etha.e sadaha wishesha niwadu thibeda ?

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      ප්‍රසූති නිවාඩු

  • @onlineiqclass4618
    @onlineiqclass4618 4 ปีที่แล้ว +1

    Sadde madi

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว

      අනෙක් වීඩියෝ සකස් කර ඇත. ස්තූතියි.

  • @prabathamadusanka4733
    @prabathamadusanka4733 4 ปีที่แล้ว

    Api visrama yana dawasata ape W.N.O.P ekata mokada wenne.eka nawata apita labenawasa

    • @NandanaPerera
      @NandanaPerera  4 ปีที่แล้ว

      අවිවාහකව විශ්‍රාම ගියොත් ආපසු ලබා ගන්න පුලුවන්

    • @prabathamadusanka4733
      @prabathamadusanka4733 4 ปีที่แล้ว

      @@NandanaPerera ස්තුතිය සර්

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว

    Music ekanam නැතත් kamak ne. Eka karadai

  • @gurugedara7788
    @gurugedara7788 3 ปีที่แล้ว

    Oba thuma puttalame wada kara neda

    • @NandanaPerera
      @NandanaPerera  3 ปีที่แล้ว +1

      ඔව්

    • @gurugedara7788
      @gurugedara7788 3 ปีที่แล้ว

      mata mathakai sir.mamath puththalame kachcheriye hitiya a kale

  • @janakarathnayake3564
    @janakarathnayake3564 2 ปีที่แล้ว

    telephone number ekak denna puluwanda sir

  • @අපේපුංච්හපන්නු
    @අපේපුංච්හපන්නු 2 ปีที่แล้ว

    මේවාට නිවාඩු ගන්න පුලුවන් ද විශේෂ