ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තූතියි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!!
අදහසත් හරි පැහැදිලියි. වීඩියෝ එකේ කොලිටියත් හොදයි. ස්තූතී ඔබට.
ඇත්තටම ගොඩක් වටින තොරතුරු රැසක් ඉතා පැහැදිලිව කියල දුන්න.. බොහොම ස්තුති ඔබතුමාටත් මේ සඳහා දායකත්වය ලබාදුන් සැමටත්..
ස්තුති ඔබතුමන්ට හොද අදහස් වගේම දැනුමක් ලබාදුන්නාට..දිර්ඝායුෂ වෙිවා .
ගොඩක් කාලෙකට පස්සේ දැකපු හොඳම වීඩියෝ එකක්. exportar කෙනෙක්ගෙන් නියෝන් ට්‍රේට්‍රා මාළු ගැන දැනගන්න සහ නඩත්තුව වර්ධනය ගැන දැනගන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. training වලදි පවා මේවායේ ප්‍රායෝගික ඉගැන්වීම් දකින්නට ලැබෙන්නේ නෑ. ඔබ වැදගත්වන කාරණා කීපයක්ම මේකෙදි සඳහන් කරලා තියෙනවා. පැය භාගයක් වගේ කාලයකදී නියෝන් ටෙට්‍රා ගැන මහා විස්තරයක් කරන්න බැහැනේ. ඒත් ඔබ ගොඩක් විස්තර නිර්ලෝභීව කියනවා. ඉදිරියටත් ඔබතුමාගේ වැඩසටහන් බලන්න කැමැත්තෙන් ඉන්නවා. ස්තුතියි. ජේසු පිහිටයි !
ස්තුතියි ඔබට , අවංකව දැනුම ලබාදිම ගැන ...දිරඝායුෂ ලැබේවා!තෙරැවන් සරණයි......🙏🙏🙏🙏
වැදගත්ම දේවල් ගොඩක් කියලා දුන්නාට ස්තූතියි...
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
මම 2010 විතර ගියා මෙතන බලන්න. කිරි වියාපාරයක් කරා මෙතුම.
චැනල් එක දිගටම කරගෙන යන්න. සෑහෙන වටිනවා මේ වීඩියෝ එක. ජය වේවා ❤️
මගේ දුව බයලොජි කෙනෙක්.දෙනට මාලු රට යවන ආයතනයක වෙඩ කරනවා.එයා තමයි මාලුවාව රට යවන්න හොද තත්වයේකියලා නිර්දේස කරන්නේ.
නියමයි ලොකු දැනුමක් ගත්තා ජය වෙවා
ගොඩක් සතුටුයි
හොඳ වැඩි සටහනක්.. බොහොම ස්තූතියි ඔබේ දැනුමට බෙදාදීමට...
ස්තූති ඔබතුමාට
ඔබතුමාට සුබ පැතුම්
Excellent , good luck ayya
Great work 😊
රම්පේ වලින් මාර ප්‍රයෝජනයක් ගන්නවානේ මේ මහත්මයා. 😳
I got to know a lot of very important facts. Thank you verry much. May your business be successful..🌼♥️❤️
ස්තූතියි 💖
jaya weewa...godak vatina adahas godak.budu saranai oba tumaata.
ගුවන්හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් දැකීමත් සතුටක් සර් බුදු සරණයි සර්
සුභ පැතුම් 💪
සුබ පැතුම්
All the best 👍
සුබ පැතුම් ...
Valuable stuff
Niyamai
තවත් මේ වගේ video කරන්න
සුභ පැතුම්
Niyamai aiyye ape mallith oya wade karanna patan aran oya hamuwenna evi
Awesome, All the best sir
Metha nanaba eka ganna puluwanada
Great..
Hoda denumak labadunnata godak pin🙏
ගොඩක් වැදගත් විඩියෝ එකක් සර් දුරකතන අන්කය දෙන්න පුලුවන්ද
thnq sir
Wo srimavithana ahala thibunata ada thama dakkae sir sri lanka air force ekae ran akurin adatath liyawena namayak badp sir...
Apith Samaga Anuraada puraHitiyaMama Jayasinghe.
obatumata puluwan num ara uda ellala tibuna filter eka hadana vidiya poddak kiyadennako
Idiriyedhi obata eya sambandha danuwath weemata video ekak api ragena ennemu.
❤
Malu wikunanne katada
මේ මලු ඇති කිරීමෙන් තවමත් ලාබ තියේද පටන් ගැනීම ගැන කියල දෙන්න පුලුවන්ද
🎉
4n nambarayak denawada apita malu tikak ganna
මමත් ආසයි .මාළු හදලා ඔබතුමා හරහා විකුනාගන්න පුළුවන් ද.
Niyameta kiyla deno mm udugama laganeh me mahathmaya
අයියෙ විඩියො එක නියමයි හැබැයි එක දෙයක් අඩුයි මේ මාලුවා බ්‍රීඩින් කරන විදිහ නෑ පුලුවන්නම් එක දෙන්න බලන්න
Breeding කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
Koi carp farm video Ekk plz
අපිට මලු පිළිබඳ දැන ගැනිමට. අපි කොහොමද කොහෙටද සම්බන්ධ වෙන්නේ සහ මලු ආනයනය කරන්නේ කොහොමද.
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
🙏🙏🙏
ganna puluwan thanak hari genna ganna puluwan thanak wisthara tikak dennako loku kuduwak
💛🌻
Malu ganna Nambare denawa thina kenek
මෙතුමගෙ දුරකථන අංකයක් ගන්න පුළුවන්ද? මමත් කැමයි වැඩි විස්තර දැනගන්න.
තවලම ඉඳලත් අදනෙ දන්නේ දෙල්ලව මෙහෙම එකක් තියෙනවා කියලා ☺️
❤🙏
👌👌👌👌👌👌☺️
Meyage namabryk nedda
Mr. Withanage ge durakathanaya ankaya labaganeemata Coppens Sri Lanka facebook page eka harahaa sambandha wenna.facebook.com/CoppensSL
මට අදසක් තියෙනවා මාලු හදන්න .. විකුන ගන්න උදවු දෙන්න පුලුවන් ද
❤️❤️❤️❤️🙏
ගිනිගත්හේනෙ ඉදලත් කිසිම උනන්දුවක් නැති අපි. 🥲
හැමොම පැහැදිලි කියා දේන්නැ සියලුම වැඩ කටයුතු සර්තක වෙිවා
පොතක් ලියන්න
ගැනුම් කරුවෝ ඉන්න වද මේ කර්මන් තය.
Hena gemak tamai appa malu hadana eka
Ganna thanak kiyannako
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් පවත්වන වැඩමුලු තියෙනවද.විස්තර දෙන්න පුලුවන්නද ??
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
ඔයා මාලු ඉන්නව ජපානෙත්
මන් හිතන්නෙ අපි වගෙ රටවලින් තමා ගෙන්නන්නෙ
නියෝන් ටෙට්ට්‍රා වගාව පිළිබඳව වැදගත් කරුණු රාශියක් ලබා ගැනීම සඳහා කරුණාකර ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
ගොඩක් දේවල් දැනගත්තා...thaks...මෙතුමගේ contact number එකක් නැද්ද...
Durakathana ankaya sandaha Coppens Sri Lanka Facebook page wetha karunakara wimasanna.facebook.com/CoppensSL
අපිට සම්බන්ධ වෙන්න පාටමලා නැද්ද
මාලු මහත්තයා
Sap ekak denna please 🙏
අනේ මන්දා? ..! මාලු හදන අපිට නම් ඕවා අදාල නෑ.මාලු හදන්න. මාලු හදල පිටරට පටවන අය තමා ඉතිං හොයාගන්න බැරි.
මෙයාගෙ නම්බර් එක නැද්ද
Telephone number 1 denna puluwanda
Sir mata number eka denna puluwanda mama katha karanna puluwanda oba thuma ekka
පුලුවන් නම් වට්සැප් පාවිච්චි කරන නම්බරයක් දාන්න
WhatsApp දුරකතන අන්කය ලබාගැනීමට Coppens Sri Lanka Facebook Page එක හරහා අප හා සම්බන්ද වෙන්න.
srima aiya phone no eka ewana pluwanam
Number ekak denna puluwanda
Mata obatumage nambar eka denna puluwan da
I am very happy about your success my congratulations I am Ranawaka
Oba tumage namber akak dennako
ඔයාගෙ number eaka dana ko
All the best!
❤❤❤❤❤❤
ස්තූතියි ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා!!
අදහසත් හරි පැහැදිලියි. වීඩියෝ එකේ කොලිටියත් හොදයි. ස්තූතී ඔබට.
ඇත්තටම ගොඩක් වටින තොරතුරු රැසක් ඉතා පැහැදිලිව කියල දුන්න.. බොහොම ස්තුති ඔබතුමාටත් මේ සඳහා දායකත්වය ලබාදුන් සැමටත්..
ස්තුති ඔබතුමන්ට හොද අදහස් වගේම දැනුමක් ලබාදුන්නාට..දිර්ඝායුෂ වෙිවා .
ගොඩක් කාලෙකට පස්සේ දැකපු හොඳම වීඩියෝ එකක්. exportar කෙනෙක්ගෙන් නියෝන් ට්‍රේට්‍රා මාළු ගැන දැනගන්න සහ නඩත්තුව වර්ධනය ගැන දැනගන්න ලැබෙන අවස්ථාව බොහොම අඩුයි. training වලදි පවා මේවායේ ප්‍රායෝගික ඉගැන්වීම් දකින්නට ලැබෙන්නේ නෑ. ඔබ වැදගත්වන කාරණා කීපයක්ම මේකෙදි සඳහන් කරලා තියෙනවා. පැය භාගයක් වගේ කාලයකදී නියෝන් ටෙට්‍රා ගැන මහා විස්තරයක් කරන්න බැහැනේ. ඒත් ඔබ ගොඩක් විස්තර නිර්ලෝභීව කියනවා. ඉදිරියටත් ඔබතුමාගේ වැඩසටහන් බලන්න කැමැත්තෙන් ඉන්නවා. ස්තුතියි. ජේසු පිහිටයි !
ස්තුතියි ඔබට , අවංකව දැනුම ලබාදිම ගැන ...දිරඝායුෂ ලැබේවා!
තෙරැවන් සරණයි......🙏🙏🙏🙏
වැදගත්ම දේවල් ගොඩක් කියලා දුන්නාට ස්තූතියි...
බොහොම ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
මම 2010 විතර ගියා මෙතන බලන්න. කිරි වියාපාරයක් කරා මෙතුම.
චැනල් එක දිගටම කරගෙන යන්න. සෑහෙන වටිනවා මේ වීඩියෝ එක. ජය වේවා ❤️
මගේ දුව බයලොජි කෙනෙක්.දෙනට මාලු රට යවන ආයතනයක වෙඩ කරනවා.එයා තමයි මාලුවාව රට යවන්න හොද තත්වයේකියලා නිර්දේස කරන්නේ.
නියමයි ලොකු දැනුමක් ගත්තා ජය වෙවා
ගොඩක් සතුටුයි
හොඳ වැඩි සටහනක්.. බොහොම ස්තූතියි ඔබේ දැනුමට බෙදාදීමට...
ස්තූති ඔබතුමාට
ඔබතුමාට සුබ පැතුම්
Excellent , good luck ayya
Great work 😊
රම්පේ වලින් මාර ප්‍රයෝජනයක් ගන්නවානේ මේ මහත්මයා. 😳
I got to know a lot of very important facts. Thank you verry much. May your business be successful..🌼♥️❤️
ස්තූතියි 💖
jaya weewa...godak vatina adahas godak.budu saranai oba tumaata.
ගුවන්හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් දැකීමත් සතුටක් සර් බුදු සරණයි සර්
සුභ පැතුම් 💪
සුබ පැතුම්
All the best 👍
සුබ පැතුම් ...
Valuable stuff
Niyamai
තවත් මේ වගේ video කරන්න
සුභ පැතුම්
Niyamai aiyye ape mallith oya wade karanna patan aran oya hamuwenna evi
Awesome, All the best sir
Metha nanaba eka ganna puluwanada
Great..
Hoda denumak labadunnata godak pin🙏
ගොඩක් වැදගත් විඩියෝ එකක් සර් දුරකතන අන්කය දෙන්න පුලුවන්ද
thnq sir
Wo srimavithana ahala thibunata ada thama dakkae sir sri lanka air force ekae ran akurin adatath liyawena namayak badp sir...
Apith Samaga Anuraada pura
Hitiya
Mama Jayasinghe.
obatumata puluwan num ara uda ellala tibuna filter eka hadana vidiya poddak kiyadennako
Idiriyedhi obata eya sambandha danuwath weemata video ekak api ragena ennemu.
❤
Malu wikunanne katada
මේ මලු ඇති කිරීමෙන් තවමත් ලාබ තියේද පටන් ගැනීම ගැන කියල දෙන්න පුලුවන්ද
🎉
4n nambarayak denawada apita malu tikak ganna
මමත් ආසයි .මාළු හදලා
ඔබතුමා හරහා විකුනාගන්න පුළුවන් ද.
Niyameta kiyla deno mm udugama laganeh me mahathmaya
අයියෙ විඩියො එක නියමයි හැබැයි එක දෙයක් අඩුයි මේ මාලුවා බ්‍රීඩින් කරන විදිහ නෑ පුලුවන්නම් එක දෙන්න බලන්න
Breeding කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
Koi carp farm video Ekk plz
අපිට මලු පිළිබඳ දැන ගැනිමට. අපි කොහොමද කොහෙටද සම්බන්ධ වෙන්නේ සහ මලු ආනයනය කරන්නේ කොහොමද.
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී මෙම channel එක හරහා ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
🙏🙏🙏
ganna puluwan thanak hari genna ganna puluwan thanak wisthara tikak dennako loku kuduwak
💛🌻
Malu ganna Nambare denawa thina kenek
මෙතුමගෙ දුරකථන අංකයක් ගන්න පුළුවන්ද? මමත් කැමයි වැඩි විස්තර දැනගන්න.
තවලම ඉඳලත් අදනෙ දන්නේ දෙල්ලව මෙහෙම එකක් තියෙනවා කියලා ☺️
❤🙏
👌👌👌👌👌👌☺️
Meyage namabryk nedda
Mr. Withanage ge durakathanaya ankaya labaganeemata Coppens Sri Lanka facebook page eka harahaa sambandha wenna.
facebook.com/CoppensSL
මට අදසක් තියෙනවා මාලු හදන්න .. විකුන ගන්න උදවු දෙන්න පුලුවන් ද
❤️❤️❤️❤️🙏
ගිනිගත්හේනෙ ඉදලත් කිසිම උනන්දුවක් නැති අපි. 🥲
හැමොම පැහැදිලි කියා දේන්නැ සියලුම වැඩ කටයුතු සර්තක වෙිවා
පොතක් ලියන්න
ගැනුම් කරුවෝ ඉන්න වද මේ කර්මන් තය.
Hena gemak tamai appa malu hadana eka
Ganna thanak kiyannako
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් පවත්වන වැඩමුලු තියෙනවද.
විස්තර දෙන්න පුලුවන්නද ??
විසිතුරු මසුන් ඇති කිරීම සම්බන්ධයෙන් විස්තර අප ඔබට ඉදිරියෙදී ගෙනත් දෙන්නෙමු. අපත් සමග රැන්දී සිටින්න.
ඔයා මාලු ඉන්නව ජපානෙත්
මන් හිතන්නෙ අපි වගෙ රටවලින් තමා ගෙන්නන්නෙ
නියෝන් ටෙට්ට්‍රා වගාව පිළිබඳව වැදගත් කරුණු රාශියක් ලබා ගැනීම සඳහා කරුණාකර ඔබතුමා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
ගොඩක් දේවල් දැනගත්තා...thaks...
මෙතුමගේ contact number එකක් නැද්ද...
Durakathana ankaya sandaha Coppens Sri Lanka Facebook page wetha karunakara wimasanna.