රජයේ සහයෝගය ඇතිව විසිතුරු මසුන් වගාව කරන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 173

  • @christyjayamaha2948
    @christyjayamaha2948 ปีที่แล้ว +4

    මෙවන් උතුම් නිලධාරි පුතුන් ලක්මෑණියන් බිහිකරත්වා,, ඔබතුමන්ගේ නිහතමානි කරුණාවන්ත බව ඔබතුමන්ගේ මුළු දිවියටම රුවන් මහනකි ,,, ආයු බොහෝ වේවා ,,නිදුක් නිරොගි වේවා ,,

  • @VishmaAnuruddha-s9n
    @VishmaAnuruddha-s9n หลายเดือนก่อน

    හිතේ තිබුන ගැටළුවක් කොහොමද විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට එන්න දැනුම ලබා ගන්නේ කියලා.ඇත්තටම හොද වැඩසටහනක්.
    අප විසින් බලාපොරොත්තු වෙන ප්‍රශ්න හා ඊට ලැබුණු පිළිතුරු ඉතාමත් පැහැදිලී.
    වක්‍ර TV ඔබටත් චන්දන මහතාටත් බොහෝ ස්තූතියි අප වෙනුවෙන් කාලය වෙන් කරලා මේ කරපු වැඩසටහන වෙනුවෙන්.

  • @indikarm4268
    @indikarm4268 3 ปีที่แล้ว +27

    වැඩසටහන පැහැදිලව ඉදිරිපත් කල ඔබ දෙදෙනාටම බොහෝම ස්තූතියි 🙏 . චාන්දන මහතා ඉතාමත් අවංක කාර්යශූර නිලධාරී මහත්මයෙක්. එතුමා මුලුමහත් ලාංකික රාජ්‍ය නිලධාරී සැමට ආදර්ෂ්‍යක්..

  • @gihansage
    @gihansage 3 ปีที่แล้ว +11

    බොහෝ රාජ්‍ය නිලදාරින් එක්ක බලද්දි මෙතුමා අවන්ක කාර්‍යශූර නිලදාරියෙක්. Well done officer. Your work is highely appreciated .

    • @Jasintha.kumariKumari
      @Jasintha.kumariKumari 6 หลายเดือนก่อน

      Aththatamai

    • @Jasintha.kumariKumari
      @Jasintha.kumariKumari 6 หลายเดือนก่อน

      Aththatama obathumanta godak ithuthi kathawenma therenawa oba hoda awanka niladariyek

  • @jeewakatech6549
    @jeewakatech6549 3 ปีที่แล้ว +2

    සර් ඇත්තටම හොඳ වැඩසටහනක්.. අලුතින් පටන් ගන්න කට්ටියට හොඳ අදහසක් ඔබතුමා ලබා දුන්නා ගොඩක් ස්තූතියි ...❤️🙏

  • @amithalakmal7560
    @amithalakmal7560 3 ปีที่แล้ว +9

    වැදගත් අදහස් ගොඩ ගත්ත වැඩසටහනක්.බොහොම ස්තුති ඔබට

  • @hithanaduraindikapiyamal149
    @hithanaduraindikapiyamal149 3 ปีที่แล้ว +3

    මේවගේ රාජ්‍ය සේවයේ නියුතු අය ඉන්නවා දැකිමත් ඇත්තටම සතුටක්👍👍👍

  • @kumarapradeep6424
    @kumarapradeep6424 2 ปีที่แล้ว +1

    ඔබතුමාලා දෙන්නට බෙහෙවින් ස්තුතියි 🙏

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC 2 ปีที่แล้ว +2

    හොද මහත්හයෙක් ප්‍රශ්න ටිකත් මරු 👍

  • @amalihasarangi85
    @amalihasarangi85 3 ปีที่แล้ว +2

    බොහොම වැදගත්.මමත් බලාපොරොත්තු වෙන් ඉන්නවා ඔබතුමා ව සමිබන්ද කරගන්න.

  • @ashandananjaya8383
    @ashandananjaya8383 3 ปีที่แล้ว +1

    Methek nodana hitapu godak dewal danagaththa obala me karana sewaya agayakota salakanawa thankyou

  • @sasindujayathunga4057
    @sasindujayathunga4057 3 ปีที่แล้ว +6

    මදුරංග අයියෙ, පට්ටම වැඩක්, ගොඩක් වටිනව ජය වේවා...

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @damienfernando5753
    @damienfernando5753 2 ปีที่แล้ว +1

    excellent program - it is nice to see a honest government officer like Mr. Chandana Thank you both a lot

  • @supunsanjeeva7716
    @supunsanjeeva7716 3 ปีที่แล้ว +3

    ඔයාලා ගොඩාක් හොඳ දෙයක් අසරණ මිනිස්සු න්ට දෙනවා, බුදු සරණයි දෙව් පිහිටයි 🙏❤️❤️

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 3 ปีที่แล้ว +11

    මෙච්චර දවසක් කිසිම කෙනෙක් කතා නොකරපු වටින මාතෘකාවක්. නියමයි වැඩේ....👊👊❤️❤️🔥🔥

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

    • @danujadanuja8875
      @danujadanuja8875 3 ปีที่แล้ว

      @@WakkraLIFE hot in the r ht

  • @freedompasiya6061
    @freedompasiya6061 3 ปีที่แล้ว

    Aththtama niyama video eka hithapu prashna okkotoma uththara hambuna.thanks digatama karagena yanna me vage deval venasma.budu sranai.

  • @chanadichanadi9579
    @chanadichanadi9579 3 ปีที่แล้ว +2

    අැත්තටම මම හරිම අාසයි සුරතල් මසුන් ගැන දැන ගන්න මම හැම වීඩියෝ එකක්ම බලනවා මේ පිලිබදව දාන ඔබ සියලු දෙනාටම බුදු සරනයි

  • @madhuiresha4965
    @madhuiresha4965 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ වැඩසටහන්
    ගොඩාක් ස්තුති .....

  • @mxibox5137
    @mxibox5137 ปีที่แล้ว +1

    සෞදි අරබිය සිට ❤️

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 3 ปีที่แล้ว +3

    හොද වටිනා වීඩියෝ එකක්. ❤️
    ස්තූතියි වක්‍ර TV

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @SENAGAMING123
    @SENAGAMING123 3 ปีที่แล้ว +3

    mama me mahattayata call kala ada poya dinayak welath ohu wada mata kiwa ethuma karunawanthawa wisthara laba dennam kiyala me wage rajya niladarin adarshayak

    • @teehee818
      @teehee818 3 ปีที่แล้ว

      Number eka denawada e mahaththayage

  • @mxibox5137
    @mxibox5137 ปีที่แล้ว

    මාත් සෞදි අරාබියේ රිකියව අවසන් කල පසු 🙏❤️ඔබතුමාව මුනගෙහිම බලාපොරොත්තු ව සිටිමි

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 3 ปีที่แล้ว +2

    ආරම්බයේ සිටම ඔබ නාලිකාව වටිනා, අවශ්‍ය Videos රැගෙන විත් හොඳ ප්‍රවේශයක් ලබා ගෙන තියනවා.. අලුත් නාලිකාවක් උවත් වඩාත් පරිනත ස්වාබාවයකින් වැඩසටහන් ඉදිරිපත් කරනවා.. ලබා දෙනවා . ස්තුතියි ඔබට මේ ලබා දැන දැනුම් සංහාරයට.. කෙටි කලකින් ඔබ දිගු ගමනක් යනවා කියා මං විශ්වාස කරනවා... සුබ පතනවා ඔබට ජයෙන් ජය!!!

  • @hiruni1328
    @hiruni1328 3 ปีที่แล้ว +2

    Ane me kiyana taram mewa wenawanam kossara hodada
    Farm karana aya kamati na aluten farm patann ganna ayata
    A unata videyo wala tama okkoma dewall

  • @sasanthikalakshani1158
    @sasanthikalakshani1158 2 ปีที่แล้ว

    Anuradapure peththe watura kiwl awlak wenne nedda

  • @udeshmaduwantha4591
    @udeshmaduwantha4591 3 ปีที่แล้ว +1

    Kurunegala District karyalaye nambari danda puluwanda

  • @musiccovertube6108
    @musiccovertube6108 3 ปีที่แล้ว

    godak wedagath una wedasatahana. thawa prashnayak thiyenawa malu miladi genimedi mila ganan ha apasu demedi mila ganan kohomada

  • @naleenkannangara988
    @naleenkannangara988 3 ปีที่แล้ว +3

    Valuable tropics 👍well done

  • @sigiherath3808
    @sigiherath3808 2 ปีที่แล้ว

    Mathale laggala ,mama karnna kemathi .kohmada karanne.

  • @sachinigunarathna9447
    @sachinigunarathna9447 3 ปีที่แล้ว

    Ampare koheda teyenne..math wiyaparayak patan ganna.

  • @pradeepkumra8182
    @pradeepkumra8182 3 ปีที่แล้ว +3

    නියමයි සුපිරි වැඩක් 👌

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @jeradelakpriya6212
    @jeradelakpriya6212 3 ปีที่แล้ว +1

    Ambo hita tibuna loku pasna godakata uttara lebuna good luck

  • @nimesha561
    @nimesha561 2 ปีที่แล้ว

    Ethakota nuwara ayata mokd krnne mehet nadda

  • @madushikasanduni3568
    @madushikasanduni3568 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 ปีที่แล้ว

    Api wariyapola api thoraturu ganna kohomada

  • @dumindasenaka6983
    @dumindasenaka6983 3 ปีที่แล้ว

    miridiya malu ganath wada satahanak karanna godak watinawa.suba patum

  • @sudathkumara9224
    @sudathkumara9224 3 ปีที่แล้ว

    බොහොම හොද වැඩසටහනක්

  • @ameerasmideen6641
    @ameerasmideen6641 2 ปีที่แล้ว +1

    Weadagarh weada satahana wathinawa ona ape hitea tiyanna pashnath Deana gatta godak hondai oyalage weada satahana watina thawa durathath Karan yanna

  • @lalithdeshapriya9431
    @lalithdeshapriya9431 3 ปีที่แล้ว

    Dena ganna uwamana una godak dewal dena gaththa.tawath me wage video karanna lebewa saho..good luck

  • @roshangunathilaka8264
    @roshangunathilaka8264 3 ปีที่แล้ว

    Rathnapure me ayathannayak thiyeda

  • @udeshmaduwantha4591
    @udeshmaduwantha4591 3 ปีที่แล้ว

    Me wagena ekak kurunegalath karanda berida

  • @duleekamadu8904
    @duleekamadu8904 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විඩියො එකක්. මටත් ලොකු ආසාවක් තියෙනවා මේ වගෙ වියා පාරයක් කරන්න.මට බබාලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර ඉදන් කරන්න හොද ජොබ් එකක් හොයද්දි තමයි මේ වීඩියො එක දැක්කෙ. ඒත් මට ඒකට දැනුම මදි. උදව් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් ඔබ තුමන්ලට. 🙏🙏🙏

  • @RenuSoyisa
    @RenuSoyisa ปีที่แล้ว +1

    මම...දකුනුපලාතෙ...කෙනෙක්..මටත්..උදව්කරන්න...පුලුවන්ද

  • @nilakshikasathsarani8690
    @nilakshikasathsarani8690 3 ปีที่แล้ว

    Anuradapura distric bara sirge num denawada

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +1

    Super

  • @asankasadaruwan867
    @asankasadaruwan867 3 ปีที่แล้ว

    Athuthin patan ganna ayata oya kiyan tharam udau karanna .

  • @sameeravideo
    @sameeravideo 3 ปีที่แล้ว

    Thank you . Hoda program ekak

  • @nadeeshanisandunika3584
    @nadeeshanisandunika3584 3 ปีที่แล้ว

    Onima pradeshayaka puluwada

  • @samankumara686
    @samankumara686 3 ปีที่แล้ว

    rathnapura branch ekak thiyenawada

  • @isangafishhome7034
    @isangafishhome7034 3 ปีที่แล้ว +2

    Video eka super saho ❤️‍

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว

    Thanks Godak dewal danna gaththa

  • @udayakumara6634
    @udayakumara6634 3 ปีที่แล้ว

    Mata සම්බන්ධ wana කොහොමද කියන්න

  • @aquascapingsrilanka
    @aquascapingsrilanka 3 ปีที่แล้ว

    ගොඩක් වට්න video එකක්.........

  • @ThiwankiNimedha
    @ThiwankiNimedha 2 หลายเดือนก่อน

    Godak hoda sir kenek

  • @DHEV-h7p
    @DHEV-h7p 2 ปีที่แล้ว

    සුපිරි............❤

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC 2 ปีที่แล้ว

    niyamai👍

  • @sirilalranjith5857
    @sirilalranjith5857 3 ปีที่แล้ว

    Hoda wadasatahanak....

  • @disnaudayangani9833
    @disnaudayangani9833 3 ปีที่แล้ว

    Niyama prasna tika bro.jaya wewa

  • @roshansaman2560
    @roshansaman2560 3 ปีที่แล้ว

    Chandana Mahaththayta godak pin.danaganna awashya godak dewal danagaththa

    • @roshansaman2560
      @roshansaman2560 3 ปีที่แล้ว

      Wakra chanal akatath jayawewa.tnks

  • @janithdanushka1997
    @janithdanushka1997 3 ปีที่แล้ว +1

    වටිනවා👌

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @slking7709
    @slking7709 3 ปีที่แล้ว

    Gammak tama aiya oya wada සුපිරි

  • @ramyalankani2221
    @ramyalankani2221 4 หลายเดือนก่อน

    Man kaluthra man hari asawe inne me wedeta mata visathra kiyanna

  • @sachithishara8479
    @sachithishara8479 2 ปีที่แล้ว

    Puttalama nadda

  • @slking7709
    @slking7709 3 ปีที่แล้ว +1

    Digatama karanna api kamathi

  • @ams.samansuriyaaththanayak4450
    @ams.samansuriyaaththanayak4450 2 ปีที่แล้ว

    Matath asahithuna wedasatahana beluwata passe

  • @arunadinusha4910
    @arunadinusha4910 3 ปีที่แล้ว

    Anuradapura vicethuru masuna neda mahthaya

  • @heshanranasinghe9525
    @heshanranasinghe9525 3 ปีที่แล้ว

    ThQ Brother

  • @kumaragajanayaka640
    @kumaragajanayaka640 3 ปีที่แล้ว

    හොද වීඩියෝවකි .

  • @slallinone7498
    @slallinone7498 3 ปีที่แล้ว

    Anuradapura contact number akak nadda..

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 3 ปีที่แล้ว

    ෂාහ් සුපිරි

  • @dineshwaniganetthi3062
    @dineshwaniganetthi3062 3 ปีที่แล้ว

    Niyama Wedasatahana GOOD

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @indikabandara7298
    @indikabandara7298 3 ปีที่แล้ว

    නියම වැඩක්

  • @nimeshsudarshana6013
    @nimeshsudarshana6013 3 ปีที่แล้ว +1

    100% super👌

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 3 ปีที่แล้ว

    Good luck

  • @nilukadamayanthi9359
    @nilukadamayanthi9359 3 ปีที่แล้ว

    නුවරඑළිය පැත්තේ නැද්ද

  • @sureshmadushan9379
    @sureshmadushan9379 3 ปีที่แล้ว +2

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෙනෙක් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..

    • @purnimamadushani1956
      @purnimamadushani1956 3 ปีที่แล้ว +1

      Apith kegalle katha karala balamu neda

    • @sureshmadushan9379
      @sureshmadushan9379 3 ปีที่แล้ว

      @@purnimamadushani1956 ඔයා මසුන් වගාව පටන් ගත්තද

    • @kidsvlogs4365
      @kidsvlogs4365 3 ปีที่แล้ว

      රම්බඩගල්ලෙ අභිජනනෙට යන්න

  • @sewingmachinetechnology4478
    @sewingmachinetechnology4478 3 ปีที่แล้ว

    Niyamai

  • @ramyalankani2221
    @ramyalankani2221 4 หลายเดือนก่อน

    Kuburakuth thiyenwa

  • @nalakadinusha5983
    @nalakadinusha5983 3 ปีที่แล้ว

    Supiri phadili hamadema

    • @dananjayabandara854
      @dananjayabandara854 3 ปีที่แล้ว

      නුවර කව්ද ඉන්නේ. Contact nebera දාන්න පුළුවන් ද

  • @dilshanmadushanka6709
    @dilshanmadushanka6709 3 ปีที่แล้ว

    wedagath, malu wagawa, farm gena thwa visthara lokuwta balaporoththu wenwa

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 9 หลายเดือนก่อน

    මඩ පොකුනු වලට ප්ලේටි ශෝර්ට් ටේල් දාන්න පුලුවන් ද

  • @slallinone7498
    @slallinone7498 3 ปีที่แล้ว

    Good news

  • @ajithjayawardana112
    @ajithjayawardana112 3 ปีที่แล้ว +3

    අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය නම්බර් එක දෙන්නකෝ

  • @susantharajapaksha7143
    @susantharajapaksha7143 3 ปีที่แล้ว

    Kohomada liyapadinchi wenne

  • @hashivlogs3313
    @hashivlogs3313 3 ปีที่แล้ว +1

    Supiri math maalu hadanoo 💪💪💪

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @F40_GAMING
    @F40_GAMING 3 ปีที่แล้ว +2

    පුහුණුවකට එනවානමි වයස 18 වැඩි වෙන්න ඔනිද

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว +1

      Call එකක් දෙන්න 071 4397790 චන්දන ජගත් කුමාර - ජල ජීවී වගා සංවර්ධන නිලධාරී (කොළඹ දිස්ත්‍රික්කය)
      ශ්‍රී ලංකා ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය, 41/1, නව පාර්ලිමේන්තු පාර, පැලවත්ත, බත්තරමුල්ල.

    • @F40_GAMING
      @F40_GAMING 3 ปีที่แล้ว

      හා

    • @madushaviduranga5556
      @madushaviduranga5556 3 ปีที่แล้ว

      කලුතරට ඉන්න කෙනාගේ නම්බර් එක දෙනවද ජලජ ජීවී සංවර්ධන එකේ

  • @purnimamadushani1956
    @purnimamadushani1956 3 ปีที่แล้ว

    Kegalleth thiyada

  • @bgnihalwijaysinga4284
    @bgnihalwijaysinga4284 3 ปีที่แล้ว

    Jagth mtha mama obage. Visithuru masun pilibada vstharatmaka vidiyova beluga matath visithuru masun soyanrekiyavak lesa karagena yamata avssai mahatma udawkarnn sththi obage phedilikirima ithama visistai

  • @kanchanajayawardana9072
    @kanchanajayawardana9072 3 ปีที่แล้ว

    Good

  • @champakarathnayaka8537
    @champakarathnayaka8537 3 ปีที่แล้ว

    Jayawava madu malli

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @nimeshsudarshana6013
    @nimeshsudarshana6013 3 ปีที่แล้ว +1

    export import gana kathakarapu eka watinava

    • @WakkraLIFE
      @WakkraLIFE  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! යාළුවන්ටත් බලන්න ෆේස්බුක් එකේ share කරන්න, viber, IMO, Whatsapp, Telegram ඇතුලෙත් share කරන්න. මතක ඇතුව චැනල් එක subscribe කරන්න, එහා පැත්තෙ සීනුව බොත්තමේ All දෙන්න එතකොට දාපු ගමන් වීඩියෝ බලන්න පුළුවන්.

  • @nilukadamayanthi9359
    @nilukadamayanthi9359 3 ปีที่แล้ว

    කොත්මලේ පැත්තේ නැද්ද මෙ වැඩසටහන්

  • @chanuthisara5877
    @chanuthisara5877 3 ปีที่แล้ว

    කෑගල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු දැනගන්න තැනක් නැද්ද

  • @amilanuwan5174
    @amilanuwan5174 3 ปีที่แล้ว

    රත්නපුරෙකාර්යාලීය නම්බරය දෙනවද

  • @suranimala3867
    @suranimala3867 3 ปีที่แล้ว

    Good Matath asai patanganna

  • @surangalakmal2979
    @surangalakmal2979 3 ปีที่แล้ว

    Ela ayye

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว

    Watinawa godaak

  • @kalpasart7428
    @kalpasart7428 3 ปีที่แล้ว

    watinawa

  • @dorawakagesuvineetha4359
    @dorawakagesuvineetha4359 3 ปีที่แล้ว

    රජයේ සේවකයන්ට සම්බන්ද වෙන්න පුළුවන් ද