ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාලගෙ වීඩියෝ ගොඩක් බලනව මම. විදෙස් ගත වෙලා දැනට ඉන්නෙ මම. ආසයි ලංකාවට ආවහම මේ වගේ දෙයක් කරන්න. මෙතුමියට අත්දැකීම් දැනුම බොහෝමයි කියල තේරෙනව. තව තවත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ නිවේදකය ඉන්න සියලුම videos superb
අක්කේ ඔයාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ආඩම්බරයි ඔයා ගැන 🐟🐟🐟🐟🐠🐠🐠🐠❤️❤️❤️👍👍👍👍👍
ඉස්තූති කිව්වා
මේක තමා ලංකාවේ සුපිරියම මාළු සම්බන්ධව විඩියෝ කරන යුඩියුබ් චැනල් එක
Saniru mudaige kialath ghl balanna
Sl anush ඒකත් බලන්නකො ඒකත් නියමයි
අක්කේ විශ්වයේ ශක්තියේ ආශිර්වාදයෙන් ඔබේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා...ඒ වාගේම මෙම proggram එක කරගන යන ඔබගේ ආයතනයටත් මේ දැනුවත් කිරීම් කරන සන්ජීවනී අක්කාටත් ගොඩක් ස්තූතියි
ඇත්තටම හරිම සතුටුයි ඇය ගැන, ඔබලටත් ජය වේවා !!
අක්ක ලෝබ නැතුව ගොඩක් කරුනු කියල දුන්න. බොහොම ආසාවෙන් බැලුව. මේ අක්කගෙ ෆාම් එක බලන්න යන්න ආසයි. බොහොම පිලිවෙලට ලස්සනට කරනව පොඩි ඉඩ ප්‍රමාණයක් උනත්
ඔබතුමා මේ ලබා දෙන සහයෝගය දෙයක් දන්නා හෝ නොදන්නා සියල්ලන්ටම ලොකු රුකුලක් .respect 👍👍👍
නියමයි ලොකු අක්කේ❤️❤️❤️ දවසින් දවස දියුණු වෙන්න ලැබේවා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏අනිවාර්යයෙන්ම ඔයාට වරදින්නෙත් නෑ සතුටුයි අක්කේ ඔයා ගැන❤️🐠🐠❤️
Mamath
Thankiu ඇන්ටි මට මෙක ගෙිඩක් ප්රයොජන උනා
Most effective & practical ornamental fish channel ever seen.all the best for you your team's future endivers❤️❤️
Thank you Ishan ❤
It's not a job it's a happiness hobby!!!Aquarium lovers ♥️🥀😍
වාව් අක්කේ...ඔයා ගැන හරිම ආඩම්බරයි..හදවතින්ම සුභ පතනවා ඔයාට..❤️
ආඩම්බරයි අක්කේ ඔබ ගැන ජය වේවා ඔබට සහ වක්‍ර ලයිෆ් සෙට් එකට
This is a great video bro.This business holder is a real Courageous Women. Nice presentation from your side.Good luck to both of you...
Thank you ❤
ඇත්තටම සතුටුයි උබ ගැන පොඩි මිනිහා ගාවටත් යන එක ගැන ...අක්කා ගැනත් සතුටුයි ඇත්තටම මනුස්සයා ගෙදරට කන්න ගේන කම් බලන් ඉන්න ලංකාවේ ගැණු අතර ගැහැණියක් දැක්කා ...මම ස්‍රීබ්‍රා මාලුව ගැන දන්න දේ සහ අක්කා කියපු සියලු කරණු සමග එකගයි සහ අක්කා හොද දැනුමක් සහිතව වැඩේ කරනවා...ඒ වගේම අවසාන නිෂ්පාදනයේ මාලුවගෙ කොල්ටි එක දැක්කාම කියන්න පුලුවන් සතා කවුද ? කියලා...ඉතින් වක්‍ර ටීම් දිගටම යමු...මේ වගේ මුලික දේවල් නිර්ලොබීව කියලා දෙන මත්ස්‍ය අභිජනනකරැවන් හොයා ගෙන දිගු ගමනකට ජය...අක්කගෙන් මාලු ටිකක් ගන්න එන්නම් කෝල් එකක් දීලා මේ කරදර ටික ඉවර වුනාම...
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... Thank you...
So happy to see this. Good luck with your business!
සුපිරි මචන් වැඩේ 😉❤️❤️ අපේ පැත්තෙ දිරිය කතක් තමයි ඉතින්න් ❤️❤️❤️🙏
මෙතනින් මාලු 10ක් 15ක් ගන්න බැරිද
No danna
වගා ටැංකියක් හරියට හදා ගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන 👍👍
නියමයි 🖤🖤🖤
මඩ පොකුණු වලින් ගන්න මාලූ සීසන් කරගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන
දිරිය අක්කා කෙනෙක් සුබ පතනවා මුලු හදවතින්
සියලු බලාපොරොත්තු ඉටුවේවා.සුබපැතුම් 💐
මටත් මේ සීබ්‍රා මාළු ගැන උපදෙස් ගන්න ඕනේ..මේ වගේ දෙයක් කරනවට ඔයාලට ගොඩාක් Tanx
අපේ ගමේ අක්ක කෙනෙක් ❤️
හරි අක්කි නම්බර් දැන් දක්කේ මම ලංකාවටඇවිල්ල කතා කරන්න නම් බුදුසරණයි අක්කි
Aiya oyala chanal eka supiri .Mageth hinayak thamame...oyta godaaaaaaakkkk pin me danuma denawata..math lagadima patan gannawa ♥️🫂
Very nice programme !!!congratulations !
ගොඩක් වටින වීඩියෝ එකක් මට වැඩිදුර විස්තර දැනගන්න ඕන මට දුරකතන අංකය ලබාදෙන්න පුලුවන් ද
ඔයාත් ජය වේවා 👌
Lassana vidio eka math hoya hoya hitapu vidio eka පට්ට
Thawathawath sarthaka wewa 🌻🌻🌻
Maduruwo biththara danawata mkakda karanna puluwan
Akke oya gawa tank okkima kiyak tiyeda?
Jayawewa.
Suba pathanawa..thawa thawath diyunuwewa
Congratulations sister.
වීඩියෝ එක ගොඩාක් හොදයි.සුභ පැතුම් 💐💐💐
ටෙට්‍රා ගැන විඩියො එකක් ඕනි
Thwruwan saranai akke jaya wewa🙏🙏💓💓💓💓💓💓
good luck
Tnx supiri
නියමයිනේ
නිහත මානී මිනිස්සු,....පින්
Zeebra maluganna nadda
Supiry
මාරම වැදගත් . ස්තූතී ❤️
අක්කි මම ඔයාගේ වීඩියෝ එක බලනවා දැනට මම විදේශ ගතවෙලා ඉන්නේ තව මාසයකින් ලංකාවටඑනවා එහෙම උනෙත් මට ත් මේ මළු ටිකක් ගන්න ඕනේ කොහොමද ඔයා සම්බන්ද කරගන්නේ
Good akke..
Gappi fram akkak ganath karanna
Nice video..
Niyama wadak
සුපිරි සුපිරි
#GREAT_WOMAN#RESPECT
Aththatama sathutui me wage minissu lankawe inna eka gana
Ona malu wargayak ennawada
Discus gana vidio ekak karanna
මාළු ennawada wekunanna
Patta 1kenma
ආක්කා මට ආසයි මෙක කරාන්න
Gonn prasna vitharak ahanne vadagath ewwath ahapan. Mila keeyada adayama kohomada wage prasna ahpan
Malunta daana kaama varga monavada
Pirimi sthu ganu sathu ven karana
Malu export karannea kohomadha kiyala vedio ekak ona
Wakra life video godak thiyanawa. Export karana aya samaga karapu...numbers thiyanawa.search kara balanna
ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන් සම්බන්ධ කර වීඩියෝ එකක් දාන්න
Koheda thiyenne
Ayye jam gurami gana video eakak karanna
කොහෙද ඔය තැන දුරකථන අංකය දෙන්න
Malu පැටවු ට කන්න දෙන්න එකක් දන්නකෝ අයියේ
Riplai karanne nedda
සිමින්ති ටැංන්කියක් හදන හැටි වීඩියෝ එකක් දාන්න කෝ
Keyada joduwak
Zebra bead karaddi ekama paatatada bead wenne
Oya jewels athikarana nadda
❤️❤️🔥
මිස් මට කියන්න පුළුවන් ද breeding වලට කළින් මව් සත්තු වෙන වෙනම ද ගැහැණු පිරිමි ඇතිකරන්නෙ.
Live food nathiwa Hadanna brida
Mama malu 6kin breed ekaka damma patau 35 ,40withara awe
දැලේ අගලකට සිදුරු කීයක් තියේද?
👍👍👍👍👍👍
වර්ග අඩියට කීයක් යොදන්න පුලුවන්ද?
❤❤❤❤
💪💪💪💪
Pissu hadena sanda maluvo daccama
Neon Tetra මාලු ගෙන පොඩ්ඩක් කියන්න පුලුවන් ද
මටත් ඒවගේ ආයතනයක් සම්බන්ද කරලා දෙන්නකෝ
ආසයි මටත් උදව්වක් කරන්න මම පටන්ගත්ත විතරයි
ඩිලිවර් කරනවද
Matale mage Farm ekak tiyanawa
Mage yutub chanel eka subscribe karanna please
දුරකථන අංකය
What does she mean by bleedingIs she saying breeding
👍
ජෝඩු 20ට විතර ඩිලිවර් කරනවද
මාලු ගන්නේ නැද්ද
මගෙ ලග පැටව් ඉන්නව එව්චර පාට නෑ
සීබා බීඩින්ග් පෙයාර් ගන්න කා ලගද තියෙන්නෙ
Mamath zeebra ta godak asai math breed karanawa
සීබ්‍රලා ඇද වෙන්නේ ඇයී
Mila ganan nane. Anith chanal wala e visthara danawane
Prices kiyana channel ithin gon channel mokada me video eka awrudu 5kin balana kenath nathnam dan thiyena price walata thama malu illanne ehema unoth.. eka nisa malu ganna uwamanawak thiyenawa nam phone number ekak deela thiyenawa call karala prices danagena malu ganna..
Paata kalavam una ta kamak nadda
අව්ලක් නෑ
ඔයාලගෙ වීඩියෝ ගොඩක් බලනව මම. විදෙස් ගත වෙලා දැනට ඉන්නෙ මම. ආසයි ලංකාවට ආවහම මේ වගේ දෙයක් කරන්න. මෙතුමියට අත්දැකීම් දැනුම බොහෝමයි කියල තේරෙනව. තව තවත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ නිවේදකය ඉන්න සියලුම videos superb
අක්කේ ඔයාගේ බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ආඩම්බරයි ඔයා ගැන 🐟🐟🐟🐟🐠🐠🐠🐠❤️❤️❤️👍👍👍👍👍
ඉස්තූති කිව්වා
මේක තමා ලංකාවේ සුපිරියම මාළු සම්බන්ධව විඩියෝ කරන යුඩියුබ් චැනල් එක
Saniru mudaige kialath ghl balanna
Sl anush ඒකත් බලන්නකො ඒකත් නියමයි
අක්කේ විශ්වයේ ශක්තියේ ආශිර්වාදයෙන් ඔබේ ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා...ඒ වාගේම මෙම proggram එක කරගන යන ඔබගේ ආයතනයටත් මේ දැනුවත් කිරීම් කරන සන්ජීවනී අක්කාටත් ගොඩක් ස්තූතියි
ඇත්තටම හරිම සතුටුයි ඇය ගැන, ඔබලටත් ජය වේවා !!
අක්ක ලෝබ නැතුව ගොඩක් කරුනු කියල දුන්න. බොහොම ආසාවෙන් බැලුව. මේ අක්කගෙ ෆාම් එක බලන්න යන්න ආසයි. බොහොම පිලිවෙලට ලස්සනට කරනව පොඩි ඉඩ ප්‍රමාණයක් උනත්
ඔබතුමා මේ ලබා දෙන සහයෝගය දෙයක් දන්නා හෝ නොදන්නා සියල්ලන්ටම ලොකු රුකුලක් .respect 👍👍👍
නියමයි ලොකු අක්කේ❤️❤️❤️ දවසින් දවස දියුණු වෙන්න ලැබේවා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏
අනිවාර්යයෙන්ම ඔයාට වරදින්නෙත් නෑ සතුටුයි අක්කේ ඔයා ගැන❤️🐠🐠❤️
Mamath
Thankiu ඇන්ටි මට මෙක ගෙිඩක් ප්රයොජන උනා
Most effective & practical ornamental fish channel ever seen.all the best for you your team's future endivers❤️❤️
Thank you Ishan ❤
It's not a job it's a happiness hobby!!!
Aquarium lovers ♥️🥀😍
වාව් අක්කේ...ඔයා ගැන හරිම ආඩම්බරයි..හදවතින්ම සුභ පතනවා ඔයාට..❤️
ආඩම්බරයි අක්කේ ඔබ ගැන ජය වේවා ඔබට සහ වක්‍ර ලයිෆ් සෙට් එකට
This is a great video bro.
This business holder is a real Courageous Women. Nice presentation from your side.
Good luck to both of you...
Thank you ❤
ඇත්තටම සතුටුයි උබ ගැන පොඩි මිනිහා ගාවටත් යන එක ගැන ...අක්කා ගැනත් සතුටුයි ඇත්තටම මනුස්සයා ගෙදරට කන්න ගේන කම් බලන් ඉන්න ලංකාවේ ගැණු අතර ගැහැණියක් දැක්කා ...මම ස්‍රීබ්‍රා මාලුව ගැන දන්න දේ සහ අක්කා කියපු සියලු කරණු සමග එකගයි සහ අක්කා හොද දැනුමක් සහිතව වැඩේ කරනවා...ඒ වගේම අවසාන නිෂ්පාදනයේ මාලුවගෙ කොල්ටි එක දැක්කාම කියන්න පුලුවන් සතා කවුද ? කියලා...ඉතින් වක්‍ර ටීම් දිගටම යමු...මේ වගේ මුලික දේවල් නිර්ලොබීව කියලා දෙන මත්ස්‍ය අභිජනනකරැවන් හොයා ගෙන දිගු ගමනකට ජය...අක්කගෙන් මාලු ටිකක් ගන්න එන්නම් කෝල් එකක් දීලා මේ කරදර ටික ඉවර වුනාම...
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... Thank you...
So happy to see this. Good luck with your business!
සුපිරි මචන් වැඩේ 😉❤️❤️ අපේ පැත්තෙ දිරිය කතක් තමයි ඉතින්න් ❤️❤️❤️🙏
මෙතනින් මාලු 10ක් 15ක් ගන්න බැරිද
No danna
වගා ටැංකියක් හරියට හදා ගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන 👍👍
නියමයි 🖤🖤🖤
මඩ පොකුණු වලින් ගන්න මාලූ සීසන් කරගන්න හැටි ගැන වීඩියෝ එකක් ඕන
දිරිය අක්කා කෙනෙක් සුබ පතනවා මුලු හදවතින්
සියලු බලාපොරොත්තු ඉටුවේවා.සුබපැතුම් 💐
මටත් මේ සීබ්‍රා මාළු ගැන උපදෙස් ගන්න ඕනේ..මේ වගේ දෙයක් කරනවට ඔයාලට ගොඩාක් Tanx
අපේ ගමේ අක්ක කෙනෙක් ❤️
හරි අක්කි නම්බර් දැන් දක්කේ මම ලංකාවටඇවිල්ල කතා කරන්න නම් බුදුසරණයි අක්කි
Aiya oyala chanal eka supiri .
Mageth hinayak thamame...oyta godaaaaaaakkkk pin me danuma denawata..math lagadima patan gannawa ♥️🫂
Very nice programme !!!congratulations !
ගොඩක් වටින වීඩියෝ එකක් මට වැඩිදුර විස්තර දැනගන්න ඕන මට දුරකතන අංකය ලබාදෙන්න පුලුවන් ද
ඔයාත් ජය වේවා 👌
Lassana vidio eka math hoya hoya hitapu vidio eka පට්ට
Thawathawath sarthaka wewa 🌻🌻🌻
Maduruwo biththara danawata mkakda karanna puluwan
Akke oya gawa tank okkima kiyak tiyeda?
Jayawewa.
Suba pathanawa..thawa thawath diyunuwewa
Congratulations sister.
වීඩියෝ එක ගොඩාක් හොදයි.සුභ පැතුම් 💐💐💐
ටෙට්‍රා ගැන විඩියො එකක් ඕනි
Thwruwan saranai akke jaya wewa🙏🙏💓💓💓💓💓💓
good luck
Tnx supiri
නියමයිනේ
නිහත මානී මිනිස්සු,....පින්
Zeebra maluganna nadda
Supiry
මාරම වැදගත් . ස්තූතී ❤️
අක්කි මම ඔයාගේ වීඩියෝ එක බලනවා දැනට මම විදේශ ගතවෙලා ඉන්නේ තව මාසයකින් ලංකාවටඑනවා එහෙම උනෙත් මට ත් මේ මළු ටිකක් ගන්න ඕනේ කොහොමද ඔයා සම්බන්ද කරගන්නේ
Good akke..
Gappi fram akkak ganath karanna
Nice video..
Niyama wadak
සුපිරි සුපිරි
#GREAT_WOMAN
#RESPECT
Aththatama sathutui me wage minissu lankawe inna eka gana
Ona malu wargayak ennawada
Discus gana vidio ekak karanna
මාළු ennawada wekunanna
Patta 1kenma
ආක්කා මට ආසයි මෙක කරාන්න
Gonn prasna vitharak ahanne vadagath ewwath ahapan. Mila keeyada adayama kohomada wage prasna ahpan
Malunta daana kaama varga monavada
Pirimi sthu ganu sathu ven karana
Malu export karannea kohomadha kiyala vedio ekak ona
Wakra life video godak thiyanawa. Export karana aya samaga karapu...numbers thiyanawa.search kara balanna
ගම්පහ දිස්ත්‍රික් නිලධාරීන්
සම්බන්ධ කර වීඩියෝ එකක් දාන්න
Koheda thiyenne
Ayye jam gurami gana video eakak karanna
කොහෙද ඔය තැන දුරකථන අංකය දෙන්න
Malu පැටවු ට කන්න දෙන්න එකක් දන්නකෝ අයියේ
Riplai karanne nedda
සිමින්ති ටැංන්කියක් හදන හැටි වීඩියෝ එකක් දාන්න කෝ
Keyada joduwak
Zebra bead karaddi ekama paatatada bead wenne
Oya jewels athikarana nadda
❤️❤️🔥
මිස් මට කියන්න පුළුවන් ද breeding වලට කළින් මව් සත්තු වෙන වෙනම ද ගැහැණු පිරිමි ඇතිකරන්නෙ.
Live food nathiwa Hadanna brida
Mama malu 6kin breed ekaka damma patau 35 ,40withara awe
දැලේ අගලකට සිදුරු කීයක් තියේද?
👍👍👍👍👍👍
වර්ග අඩියට කීයක් යොදන්න පුලුවන්ද?
❤❤❤❤
💪💪💪💪
Pissu hadena sanda maluvo daccama
Neon Tetra මාලු ගෙන පොඩ්ඩක් කියන්න පුලුවන් ද
මටත් ඒවගේ ආයතනයක් සම්බන්ද කරලා දෙන්නකෝ
ආසයි මටත් උදව්වක් කරන්න මම පටන්ගත්ත විතරයි
ඩිලිවර් කරනවද
Matale mage Farm ekak tiyanawa
Mage yutub chanel eka subscribe karanna please
දුරකථන අංකය
What does she mean by bleeding
Is she saying breeding