ලංකාවෙන් සාරි ගප්පි අපනයනයට මේක (Poecilia Reticulata,Girardinus Gappi) කර්මාන්තය ගැන දැනගන්න-Part 01
ฝัง
- เผยแพร่เมื่อ 24 ก.ค. 2020
- ලෝකයම ඉල්ලන ඔබ නොදන්නා ගප්පි කර්මාන්තය ගැන දැනගන්න ( Poecilia Reticulata )
විසිතුරු සුරතල් මසුන් ඇතිකර ඔබ වෙනුවෙන් අපි මුලින්ම අරන් එනවා විසිතුරු මත්ස්‍ය වර්ගයක් වන ගප්පි ( Poecilia Reticulata ) Breed එක ගැන Video එකක්.
🔸 Subscribe us - Ceylon Pet Media : / ceylonpetmedia
🔸 Subscribe us - Ceylon Vision Media : / @ceylonvisionmediatamil
⭕ සුරතලුන් වෙනුවෙන් වැඩිම කරුණු කාරණා සහ සම්පුර්ණ විස්තර ඉදිරිපත් කරන ලංකාවේ අංක 01 ජනප්‍රියතම TH-cam නාලිකාව 𝗖𝗲𝘆𝗹𝗼𝗻 𝗣𝗲𝘁 𝗠𝗲𝗱𝗶𝗮
The character of the vlog :
Nalaka Jayathilaka - Fish Lanka Ornamental Fish Farm - Sri Lanka
Contact : 0776 451 589
Email : euroaqu@gmail.com
Facebook : / jayan.imesha
#gappy_breeding #ceylon_pet_media #part_01
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
CONTACT US ✉️
ceylonvisionmedia@gmail.com
Nisshanka : 0774013170
OUR SOCIAL MEDIA 👥
Facebook : / ceylonpetmedia
Instagram : / ceylonvisionmedia
Tiktok : www.tiktok.com/ceylonvisionme...
Ceylon Vision Media Team 👨👩👦👦
Executive Producers: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Dulanjith Lochana
Production Assistant : Yomali Shanika
© Ceylon Pet Media - All Rights Reserved ®
මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.
විඩීයෝ එක බලපු, කමෙන්ට් ශෙයා ලයික් කරපු හැමෝටම බොහොම ස්තූතියි...
මෙම වීඩියෝවේ දෙවැනි කොටස මෙතැනින් බලන්න....
th-cam.com/video/Wl_NQD0M5As/w-d-xo.html
අදාල ස්ථාන පිලිබඳ දුරකථන අංක විඩීයෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා...
එහෙනම් ලබන සතියේ තව ලස්සන විඩීයෝ එකකින් හම්බවෙමු..
ජය වේවා! ආදරෙයි....💓💓
ගොඩාක් වටින විඩිඕ එකක්,ගිඩාක් දැනුම දෙනවා ගොඩාක් ස්තූත්‍යි අයියේ ඔයාලට
❤️😍
සුපිරි හොඳේ
Beautiful Video 🎀🎀🎀
❤❤❤❤ සුපිරි
Good video
Congratulations nalaka
Good job machn,
Tawa tikk hodata training wela, confidence athuwa wade karanna..❤👍
Thanx for the feedback machan
ඉතා වැදගත් කතිකාවතක්
❤️❤️
සුපිරි bos
විඩියෝ එකනම් ෆට්ට. අයියේ black moscow guppy තොග යන ගාන කවුරු හරි කියන්නකො.
අද විඩියෝ එක ලස්සනයි සාරි ගප්පි හින්දා 😋😋😋
❤️❤️❤️
Mama colombo.wade puochiyata karagena yanne.eth hoda thathawaye malu ganna thank hoyaganna na.udawuwak widihata kolombo awata thiyena farm ekaka contect ekak hoyala denna.loku udawuwak.
Fattay issrhata thawa malu gena karanna Broh😍❤️🤟💪
🤗🤗🤗😍😍
Vedio එකට සුභ පතනවා.Interview කරන මල්ලි තව ටිකක් පුහුණු උනොත් හොදයි කියලා හිතනවා.
Thanx dear.. palaweni ekane.. 🤗🤗
Good 👍👍
bulmastif gana video ekak dannako?
Math kemathi me wage deyk patan ganna.kauru hari danna kenek innwnam hoyla denna..
Machan mekata thamath government eken fund karanawada. me wage kaleka meka wadagath video ekak machan. niyamai
Me dawas wala situation eka nam kiyanna danne na brother.. aath poddak hoyala baluwanam har
Weladapola hoya ganne kohomada????
මරු
මාත් හදනවා
Supiri
❤️❤️😍
shi tzu gana video ekak dannako
Great opportunity
Yeah..
Malu hadala vikunnane kohetada,
Very use full
Thanks for this page and Ms ( fish maker ) honestly his giving his knowledge....
Thank you ☺️🙂💞
Niyamai
❤️❤️
Masekata arambayedi keeyak withara hambenawada
Super
❤️❤️❤️❤️
Meyalata monawada denna hoda kema
Anawashya prashna ahala video eka onawata wada adinawa, balannath boring asawen play karata
Valuble documentary..All the best!!
Thanx dear
Lassanai
❤️ ❤️
Kadane koheda thena
Good job brother
Thank you so much 😀
Woooooooooow
😍
Kawuruth pataw gannahati wikunanahati kiyannane
10' × 5' ×13'' gappi yakada achchuwak thiyenawa mage laga wikunanna
Congratulations digtma krn yanna ♥️
Issara wela patan ganna kenek kohomada rabboda galle gihin kos ekakata karanne kiyala video ekak danawada
Rambadagalle Naqda eke training center ekata call karanna, eyala kattiya ekathu unama training eka tiyana dawasak danwanawa. Onama kenekta karanna puluwan,
Math asai gappi bo karanna me mahathayagen ganna puluwanda saththu tika.... sambada kara ganna puluwan nambar ekak denna
අපනයනය කරන්නෙ කොහමද ?
athth kathw mth rata nisa dnnw mehe gappi gann khomd kiyl
Parts walata dana eka hodai
විඩියෝ එක වටිනව ඔයා කථා කරදිය වචන සැහැල්ලුවෙන් කථා කරන්න බරකරල දෙන්න යන්න එපා අරය සිංහලෙන් විස්තර කරද්දි ඔයා ඉංග්‍රීසි කෑලි දානව ඒක ගැලපෙන්නෙ නෑ...
Thama training brother.. 😁😁
Gapi pataw ganna barida?
කිවුල් වතුර තියෙන පැත්තෙ පුලුවන්ද කරන්න
Meyawa contect karagnna barida .vedio eka niyamai
Me dawas wala chuttak bc wage
👍👍👍👍👍👍👍👍👍👍
Oyawa sambanda kara ganne komada ayye nambr ekak dennako
1st Comment.අඩේ...සාරි ගප්පි වලින් මෙච්චර.😎
❤️
koheda meka thiyenne
kurullo ganath vedio akak ona
sure dear
Koheda aiye Fram eka thiyenne
Hello
Do u have Sanke koi Swordtail or koi Santa claus Swordtail
Just call or contact via Facebook.. he dont good width using other media
Kohomada mekata upades ganne
Contact kragan widhaka nadda
Patan ganna udau karanna puluwanda
Description eke contact number eka athi fish breeder ge eyata call karala visthara dana ganna puluwan
මාත් කැමති මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න කොච්චර විතර මුදලක් යනවද මුලින් දන්න කෙනෙක් කියල දෙන්නකො❤️🙏🙏🙏🙏
Diacription eke number walata call karala ahanna
marune. hithanne wath nathi paththak
😍
🐬🐋👌👍
Namba ekak nadhdha meyage
🔥🔥🔥🔥🔥
Mangawaat inna gannawada
Mama කැමති surathal masun ඇතිකරන්න .wisthara danaganna kamathi
Sampurna video dekama balanna dear.. aake instuctions thiyenawa.. aawa passe yanna.. oyage wade patan ganna, ceylon pet media widihata api uparima sup ekak dennam..
@@CEYLONPETMEDIAmath video dekama beluwa.rambadagalle me dinawala puhunuwa lba denawada
Me awrudde na kiwwa.. next year eka try karala balanna dear
හරිම පලදායී video එකක් අපිටත් නාලක මහතාව සම්බන්ධ කරගන්න පුළුවන්ද දුරකථන අංකය ලබාදෙන්න
Description balanna
apita oya pram eka balanna puluwanda?
Godak welawata pita aya farm ekata aran yanne na dear. Aaka agollanta risk ekak..
Dilivary karanavada suriyawewata
Aiye spynx පූසෝ lankawe innawada puluwannam mona hri karanna
sure
Oya course eka gana kiyala denna
chuttak hoyala balamu neh brother
malu api hadapuwama apen eka para ganna kenek innawada innawanam nambari eka danna
වැඩි විස්තර දැනගන්න ඔනේ contact karaganne kohomada
Facebook haraha eyaawa contact karanna
@@CEYLONPETMEDIA tnx ❤
Mate contact number ekak denna plwanda thave wisthara tikak danaganna, really interest about this business, but dont know how to find the customers
මචෝ උබලගෙ video මරු.ඒත් බන් උබලා ඊලග සැරේ pet video එකක් කරද්දී කතා කරන දෙන්නා පෙන්නනවට වඩා විස්තර කරන pet ව පෙන්නපන්.එහෙම තමයි බන් ලෝකෙ අනිත් pet channel වුනත් කරන්නෙ.you tube video කරද්දී කියන දේට වැඩිය මිනිස්සු අවධානය දෙන්නෙ පෙන්නන දේටයි.good luck boys.
❤️❤️ ❤️❤️
මේ දවස්වලත් එක්ස්පොර්ට් කරනවද ?
ow dear❤️❤️
මෙම වීඩියෝවේ දෙවැනි කොටස මෙතැනින් බලන්න
th-cam.com/video/Wl_NQD0M5As/w-d-xo.html
Rambodagalle course eka dawas kiyak thiyeda
Mathaka widihata 3days neda
@@CEYLONPETMEDIA kk,, good luck,discus gana video ekk oni❤️
Sure dear..
mr nalaka contact karala denne puluwande
me dawas wala out wada nisa poddak busy kiwwa.. 4n off athi man hithanne
Aiye mata oya gana vistharayak danaganna ona oya aiyage no eka denna puluwanda
Sampurna video eka balanna malli
Hi
මෙ මාලු මෙ විදියට බොකරලා අපිට පුලුවන්ද මෙ මහත්මයට දෙන්න.. මට මෙ මහත්මයාගෙ නම්බර් එකක් දෙනවද..
Lassani aiya onne sabcribe kra apith.
Thanx dear
Aiye me aiyage no eka denna barida.
Description eka balanna dear
E aiyage number aka danna
Where's our dog reviewer kaush
He is there too.. :)
aiye apita uduwka oni plz nabra dnnko
Mokadda brother
@@CEYLONPETMEDIA makta jot wannda oni eka nise oyga haei nabra ewnnko
Mokadda dear.. oyage message eka pahadili na
@@CEYLONPETMEDIA oyage nabra dannko
@@vinildewappriya5672 description eke balanna dear
කාදානෙ කොහෙද අයියා
Description eke contact number eka dala thiyenawa call karala hariyatama inna thana dana ganna puluwan
මමත් එ ලග වත්තල 👍👍👍
බොල්ලතෙ ඉන්නෙ කදානෙ ඉදල එන්න ඔනෙ ගණෙමුල්ල පාරෙ
අයියේ මව්පියන් මාඑන්ට කැමති නෑ මොකක්ද කරන්නේ
Hmmm aakata moko karaneee.. 🤔🤔
Fry karala denna. Ethakota kai
Me fame ake wedata gan nedda 🙂
call and contact him
@@CEYLONPETMEDIA no aka dennako . Meka mage no aka 0766738453
Description eka balanna dear
බිරිඩි කියන්නේ මොකක්ද බන් මලුන්ට කන්ට දෙනදෙයක්ද
අබිජනනය
Mchn kawsh puluwannam ubama interview eka karapn me anith kenata be karanna 🤢🤢🤢
😭😭😭
කව්ද බං මේ ප්‍රශ්න අහන එකා.ප්‍රශ්න පටලනවනේ.ලොකු වටිනාකමක් තියන කතාබහක් වර්චස් කරගන.අපරාදේ.
Palaweni video eka bro.. adu padu athi aniwa..
@@CEYLONPETMEDIA ලොකු සීන් නොදා රිප්ලයි කරාට respect සහෝදරයා... ඕනම වැඩසටහනක් කරනකොට ඒක ගැන පොඩි රිසර්ච් එකක් කරලා.හැමොම අහන ප්‍රශ්න නැතිව ඇත්තටම හරයක් සහිත ප්‍රශ්න පැහැදිලිව පොඩි ප්‍රමාණයක් තෝරගන්න.උඹට පුලුවන්.ජය !
Thanx bro.. aniwa.. ape anith ewath balanna bro.. mama thawa discuss ekak karala athi😊😊.. aaketh adu padu athi, aaka okayda kiyalath balanna.. 😊😊😍
Me ayyge number Eka denda
Description eke balanna dear
අයියෙ අපි හැදුවොත් වෙලද පොලට දෙන්නෙ කොහොමද ,,අයියෙ කන්ටැක් නම්බර් එකක් දෙන්ඩදො
නෝ කතා.මටත් තියෙන පස්නෙ ඕකමයි
මුගෙ විඩියෝ නම් වෙඩක නෙ තෙරුමක් ne
ai bro moko awla
Ube typing wadak ne modaya
කො බං ලුනු වලට පැටවු දාලා ගන්නෙ කොහොමද.වතුර ලිටරෙට ලුනු කොචිවරද.විනාඩි කියද තියන්නෙ.මොඩ චුන් බං.එක්කො සිංහලෙන් කතා කරපල්ලා.නැත්තන් වෙන බාසාවකින් කතා කරපල්ලා.කවලං නැතුව
මේක මගේ පළවෙණි වීඩියෝ එක බ්‍රෝ.
කිසිම කෙනෙක් කිසිම දෙයක් සර්ව සම්පුර්න වෙලා කරන්නේ නෑ.
කරන්න පුළුවන් අය දෙයක් කරලා සමාජෙට දෙනවා,
බැරි අය මේ වගේ comments වලින් තමන්ගේ මෝඩකම පෙන්වනවා.
👍👍👍👍👍👍👍👍👍👍👍
❤️❤️❤️