නිවසේ කරදිය මසුන් ඇති කිරීම ගැන සිංහලෙන් ම දැනගනිමු..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2018
  • ලස්සන මුහුදු මාළු ටැංකියක් හදාගන්න කැමති ඔයාලට පියවරෙන් පියවර පැහැදිලිව කියා දෙන්න තමා මේ වීඩියෝ එකෙන් අපි උත්සාහ අරන් තියෙන්නේ . බොහොම අඩු පහසුකම් යටතේ හදපු වීඩියෝ එකක් නිසා අඩුපාඩු නම් ඇති.. වීඩියෝ එක බලල ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා . විසිතුරු මසුන් සම්බන්ධ තවත් බොහෝ දේ දැනගන්න අපේ ෆේස්බුක් සමුහය එක්ක එකතු වෙන්න පුළුවන්.
    Facebook / visithurumasun
    Blog visithuruminthathu.blogspot.com/

ความคิดเห็น • 61

  • @WasanthaDilip
    @WasanthaDilip 25 วันที่ผ่านมา

    ගොඩක් හොඳ පාඩමක් thanks

  • @nilakshadeemantha93
    @nilakshadeemantha93 6 ปีที่แล้ว +3

    Very informative. thank you very much..

  • @udith-pz4tv
    @udith-pz4tv 5 ปีที่แล้ว +2

    එල එල. නියමයි. Good teacher thanks

  • @srimathfernando5486
    @srimathfernando5486 6 ปีที่แล้ว +1

    Thankz Senaka

  • @mohammedmafas188
    @mohammedmafas188 4 ปีที่แล้ว +2

    Good I aspects this thanks bro

  • @ROSHANAk71
    @ROSHANAk71 6 ปีที่แล้ว +2

    Very helpful

  • @lasanmanujitha6120
    @lasanmanujitha6120 4 ปีที่แล้ว +4

    Atlantic aquarium , borelesgamuwa thamai labama malu inne.... man godak than Walin malu baluwa, eth ethana thamai aduma ...

  • @Dimavlogs827
    @Dimavlogs827 6 ปีที่แล้ว +1

    supiri wedak

  • @daneeshabasnayaka7625
    @daneeshabasnayaka7625 5 ปีที่แล้ว +3

    Elllla bn

  • @chaminduchathuranga1993
    @chaminduchathuranga1993 5 ปีที่แล้ว +5

    okkoma hodai but oyagollanta puluvanda mee video eka offline denna plz 😍😍😍😍

  • @isurumadusanka3960
    @isurumadusanka3960 6 ปีที่แล้ว +2

    Good job

  • @chathurangafernando5043
    @chathurangafernando5043 6 ปีที่แล้ว +1

    Local reef2reef master, Senaka 👍👌

  • @sandupiyadigama1444
    @sandupiyadigama1444 3 ปีที่แล้ว

    thank

  • @chinthakathushara1751
    @chinthakathushara1751 ปีที่แล้ว

    Marine fish aquarium akak mulin hadana kenek patan ganna ona koi pramanayaka tank ekakinda ?

  • @danushmannandeera9379
    @danushmannandeera9379 6 ปีที่แล้ว +1

    supirima video ekak me wage thava yhavath video danna shakthiya dairiya wasanawa labewa.

  • @danushkapardeep
    @danushkapardeep 6 ปีที่แล้ว +3

    Good post Senaka !

  • @hasindulakshan1235
    @hasindulakshan1235 5 ปีที่แล้ว +2

    💚💛💛💜

  • @salikanilanthi6605
    @salikanilanthi6605 3 ปีที่แล้ว

    සුපිරි

  • @lasanmanujitha6120
    @lasanmanujitha6120 4 ปีที่แล้ว +2

    the fish stop eke dan inna seawater fish godak Ganan wadi, eka eka ganan eka eka dawas walata kiyanawa.... Anika godak ayata leda

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna7983 11 หลายเดือนก่อน

    Super 👍

  • @YoosufMo
    @YoosufMo 6 ปีที่แล้ว +3

    Wow Senaka is a celeb fish seller

  • @worldtopzone9142
    @worldtopzone9142 4 ปีที่แล้ว +3

    මුහුදු මාලු හදන්න නීතිමය ගැටලුවක් නැද්ද? හදන්න තහනම් මාලු ඉන්නවද?

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @cobra2630
    @cobra2630 5 ปีที่แล้ว +1

    muhydu malu ganne kohen.?

  • @danishagodallage8674
    @danishagodallage8674 2 ปีที่แล้ว

    Mata oylage phone number eka ganna puluwan da. Adi 4- 3 tank ekak tiyenwa. Mta eke sea fish LA dala lassanata hadaganna one. Plzzz help
    Plzzz comment

  • @slvimu737
    @slvimu737 6 ปีที่แล้ว +1

    හොද විඩියෝ එකක් 👍👍👍👍👍👍👍👍👍

  • @3zero407
    @3zero407 3 ปีที่แล้ว +2

    පැහැදිලි විස්තරයක් .

  • @nilanthapanawenna7723
    @nilanthapanawenna7723 ปีที่แล้ว

    මට දැනුනේ බොහෝ උපකරණ අලවි කරගන්න දරණ උත්සහයක් වගේ. මොකද අවසානය සුන්දර මසුන් යොදා සැකසූ ටැංකියක් වෙන්න ඕන. නමුත් ඔහුට ඔහු ගැන විශ්වාසයක් නොමැති නිසා මසුන් දැමීමෙන් වැනි විඩියෝව අවසන් කලා. උත්සහය හොඳයි. ඔබ සරල වෙන්න පලමුව

  • @sathishkaperera7941
    @sathishkaperera7941 3 ปีที่แล้ว +1

    Light එක කීයක් විතර වෙනවද

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs 4 หลายเดือนก่อน

    අයියා මෙතන පාවිච්චි කරන ලයිට් එක වර්ගය මොකක්ද

  • @EplusLk
    @EplusLk 6 ปีที่แล้ว +3

    Prices genath denuwath kara nam thawath wedagath!

    • @visithurumasun7735
      @visithurumasun7735  5 ปีที่แล้ว +1

      මිල ගණන් වෙනස් වෙනවා නේ..

  • @RU_RAN
    @RU_RAN 6 หลายเดือนก่อน

    සරලවම කිව්ව නම් තමයි හොඳ

  • @srimathfernando5486
    @srimathfernando5486 5 ปีที่แล้ว +1

    Good

  • @kinsle4633
    @kinsle4633 5 ปีที่แล้ว +2

    Ph අගය මනින්නෙ කොහොමද?

    • @visithurumasun7735
      @visithurumasun7735  5 ปีที่แล้ว +2

      පී.එච් අගය මනින උපකරණ වෙළඳපොලෙන් ගන්න පුළුවන් හසාන්.

  • @TrendyYTSL
    @TrendyYTSL 5 ปีที่แล้ว +1

    Video eka nam okoma baluwe na patta දිගයි video eka onadewal witharak Katha karanm Hari wadak nathi magul kiyanne nathiwa

  • @cobra2630
    @cobra2630 5 ปีที่แล้ว +1

    muhudu malu ganne kohend. ?

    • @visithurumasun7735
      @visithurumasun7735  5 ปีที่แล้ว

      මුහුදු මසුන් විකුණන අක්වෙරියම් එකකින් ගන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය කොහෙද?

    • @chamindathilakarathna407
      @chamindathilakarathna407 5 ปีที่แล้ว

      Muhudu malu ganne kohenda mama colomba wala inne

    • @thathsarakasun5024
      @thathsarakasun5024 ปีที่แล้ว

      @@visithurumasun7735 බොරලැස්ගමුවෙ ඉන්නෙ මම ලග තැනක් කියන්නකෝ

  • @lakdasjayasinghe4503
    @lakdasjayasinghe4503 5 ปีที่แล้ว +3

    උත්සාහය ගොඩක් හොදයි....

  • @chaturaindika
    @chaturaindika 6 ปีที่แล้ว +1

    Trigger fish in such a small tank ?

    • @danushmannandeera9379
      @danushmannandeera9379 6 ปีที่แล้ว

      yes

    • @visithurumasun7735
      @visithurumasun7735  5 ปีที่แล้ว

      මේක දැනුවත් කිරීමේ වීඩියෝවක් පමණයි චතුර..

  • @kennyallen5908
    @kennyallen5908 3 ปีที่แล้ว

    මට කරදිය මසුන් ගන්න ඉන්නෙ කොහෙද

  • @dspkumara8550
    @dspkumara8550 6 ปีที่แล้ว +2

    Mata malu teankiyakata awasha upakarana ganna theanak kiyannako

    • @visithurumasun7735
      @visithurumasun7735  6 ปีที่แล้ว

      The Fish Stop එකෙන් ගන්න පුළුවන්

    • @dasunranga7988
      @dasunranga7988 5 ปีที่แล้ว

      @@visithurumasun7735 koheda meka tiyenne

    • @visithurumasun7735
      @visithurumasun7735  5 ปีที่แล้ว

      මොකක් තියෙන තැන ද අහන්නේ දසුන්?

  • @wasanthasampaya4617
    @wasanthasampaya4617 3 ปีที่แล้ว

    ඔබ තුමාගේ මින් මැදුර තිබෙන්නේ කොහේද?

  • @dilshanvlog9618
    @dilshanvlog9618 4 ปีที่แล้ว

    aya videos dannadda

  • @chandrakumari7268
    @chandrakumari7268 ปีที่แล้ว

    Ko vedios

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 4 ปีที่แล้ว +6

    මුන්ගේ කඩෙන් මාලුවෙක්ව ගන්න ගියොත්, අපි විකිනෙනව. පට්ට ගණන් බඩු .

    • @dineshpriyankara7920
      @dineshpriyankara7920 3 ปีที่แล้ว +2

      Fish stop eke gnn tma...badu qulity...eek hemom dannnwane

    • @thathsarakasun5024
      @thathsarakasun5024 ปีที่แล้ว

      මෙ ශොප් එක කොදෙද තියෙන්නෙ

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 ปีที่แล้ว +1

      @@thathsarakasun5024 නැදිමාලේ රවුන්දබඋට් එකෙන් දෙහිවල පැත්තට පොඩ්ඩ දුරක් යද්දී දකුණු අත පැත්තේ

  • @slnewsong5245
    @slnewsong5245 4 ปีที่แล้ว +1

    Very helpful