ප්‍රභාට අමුඩේ ගැස්සුවේ මමයි මේජර් රැටී කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @pasinduuthpala1287
    @pasinduuthpala1287 3 ปีที่แล้ว +670

    අප්පච්චි ගැන මෙහෙම දකිනකොට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ ❤️ පොඩි කාලේ ඉදන් යුද්දෙ නිසා වින්ද දුක ඉවසගෙන හිටියේ අප්පච්චි රට වෙනුවෙන් සේවයට ගිය නිසා. එදා අප්පච්චි මැරුනා කියද්දි දැනුන හැගීම අදටත් මතකයි... අද ගොඩක් දෙනෙක්ට යුද්ධය අමතක වුන කාලයක සංජීව අයියා මෙම නාලිකාවෙන් කරන මේ දේ ගැන බොහොම ස්තූතියි තවත් මේ වගේ විරුවන්ගේ කතා කරටට කියන්න ❤️ Great work WANESA

    • @naveensampath1799
      @naveensampath1799 3 ปีที่แล้ว +32

      අටුවා ටීකා අනවශ්‍යයි රට රැකපු විරුවෙක් තමයි ඔබේ පියා 😍👌

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +23

      ස්තූතියි මල්ලි ❤️❤️❤️🙏🙏🙏

    • @dishanthadissanayake6756
      @dishanthadissanayake6756 3 ปีที่แล้ว +12

      Oyage appachchi gana mulu jathiyakma nayagathi...oyatath oyage daruwange daruwantath nayagathi...pawle samata niduk nirogi deergayusha labewa ❤️❤️❤️❤️

    • @sirimantharathnasekarayoutube
      @sirimantharathnasekarayoutube 3 ปีที่แล้ว +6

      ජයම වේවා කොල්ලා ❤

    • @champjanlyn8740
      @champjanlyn8740 3 ปีที่แล้ว +12

      මෙවන් පියෙක් ලැබ ,ඔබලා සහ මවගේ කැප කිරීම් ,ශක්තිය ඔහුට ආශීර්වාදයක් වී රට බේරා ගැනීමට දුන් දයකත්වයට ඔබලාට පිං.🙏🙏🙏🌸🌸🌸🇱🇰🇱🇰🇱🇰

  • @lemonthantirige349
    @lemonthantirige349 3 ปีที่แล้ว +56

    අනුරැද්ධ රත්නායක ගැමුණු හේවා රෙජිමේන්තුවේ බළාඇනි ගණනාවක හිටපු කෙනෙක්. පොඩිකොල්ලෙක් හැට්යට හය ගැමුණු එකෙත් හතෙත් පස්සෙ පහෙත් ඉද්දි මම දන්නවා. කවදාවත් නෙගට්ව් නැති පොසිට්ව් කොල්ලෙක්. පහ ගැමුණු කියද්දි මට මතක් වෙන ව්ශේෂ චරිත තුනක් තියේ. කෙනෙක් බ්‍රිගේඩියර් ජයම්පති ව්ජේරත්න .කිසිදාක යුද්දෙදි වෙලාවක් කළාවක් බැලුවේ නැති තමුන්ගේ යටතේ හිට් කොල්ලන්ව ආදරෙන් බළාගත්තු නිලධාරියෙක්. අනෙක් දෙදෙනා මට අමතක නොවන චරිත උනේ ඒ දෙන්නා යකඩ තහඩු ආවරණ කළ stallion අපි ස්ටැලියොන් කියල හඳුන්වන .50 ම්ම් තුවක්කුවක් හයි කරලා තිබ්බ ට්‍රැක්ටරයක් පහ ගැමුණු එකේ තියෙද්දි ඒකේ රියදුරු යි ෆයිව් සීරෝ ගනරැයි නිසා. එකෙක් කළුම කලුයි අනෙකා හම්බ සුදුයි. දෙන්නම බළපිටිය පැත්තේ මට මතක ව්දිහට දෙන්නම සිල්වලා.
    දවසක් වැලිඔය අකුණු පහරේ අපේ අය හිරවෙලා ඉද්දි මේකේ නැගිල ගිහින් ඉස්සරහට ම දාලා ගහලා දුන්න. මම ස්ටැලියොන් එකෙන් බහිද්දි තමා දැක්කේ දොරේ ලියල තිබ්බ වැකිය. ඒකෙ තිබ්බෙ
    "ගේමක් නෑ ප්‍රභාකරන් "
    කියල.
    ඒ ස්ටැලියොන් එක රිව්‍ රැසේ දී බ්ම් බෝම්බෙකට අහුවෙලා කෑලි උනා කෝපායි වලදී. ඒකේ හිටපු පළවෙනි ගැමුණු දෙවෙනි නිලධාරි සුම්ත් පෙරේරා නැතිවුනේ එදා. ඒත් අර සිල්වා ඩබල තාමත් ඇති දැන් පෙන්ශන් ඇති.
    හමුදාවට කවදත් "ගේමක් තිබ්බේ නෑ ප්‍රභාකරන් "..
    ගේම තිබ්බේ කොහේ එහෙනම්...?
    ඒගැන නම් දුකයි.
    ජීව්ත පරිත්‍යාගයෙන් බේරල දුන්න රට අද තියෙන හැට් දැක්කම ඊට වඩා දුකායි.
    අනුරැද්ධ වගේම එයාගේ නෝනත් තාමත් රට එකට තියලා ඉන්න එක සොල්දාදුවනුයි සොල්දාදු බ්‍ රින්දෑවරැනුයි හැමදාම අන්තිම හුස්ම පොද වැටෙනකම් මෙහෙම ඉන්නේ අපේ රටේ ව්තරක් නෙවේ. ඒක අනුරැද්ධ ටයි මටයි වගේම වගේම හමුදා නිළ ඇඳුම දාගත්තු හැමෝගෙම ලේ වලටම කළවම් වෙච්ච් දෙයක්.
    ස්තූතියි වනස .

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +120

    නිවේදක මහත්තයට ලයික් එකක් දාමුද..😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you ❤❤💖💖💖💖

    • @AntonPerera-jb7hx
      @AntonPerera-jb7hx 8 หลายเดือนก่อน

      @@wanesatv ඔබ

  • @damidusahan1031
    @damidusahan1031 3 ปีที่แล้ว +463

    අපේ තාත්තගෙත් ඔය වගේම බෝම්බෙකට අහුවෙලා එක කනක් ඇහෙන් නෑ 😔 ((ස්නයිපර් විලී))

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +39

      විස්තර එවන්න... 0777618418

    • @nilangasanjeewa742
      @nilangasanjeewa742 3 ปีที่แล้ว +12

      aiye meyageth video ekak danawda ikmanata

    • @ravindunanayakkara4969
      @ravindunanayakkara4969 3 ปีที่แล้ว +14

      Aiye meyage appachchitath aiyage dora poddak arimu neda 😍☺

    • @setlanka5120
      @setlanka5120 3 ปีที่แล้ว +24

      තාත්තට දීර්ඝායුශ ලැබේව.රණවිරුවන්ට අපි හැමදාමත් ණයගැතියි 🙏🙏 මගෙ සහෝදරයත් හිටපු ගුවන් හමුද විරුවෙක්

    • @princeperera7882
      @princeperera7882 3 ปีที่แล้ว +3

      Obatuna lankawe koheda inne

  • @Cfires
    @Cfires 3 ปีที่แล้ว +86

    රත්නායක සර් ඔබටයි ඔබේ පවුලටයි දීර්ඝායුෂ ලැබේවා

  • @chandanivelu2473
    @chandanivelu2473 2 ปีที่แล้ว +8

    පලෙයි වලදි අපේ කුමාරසිංහ සර් නැති වුන වෙලාවේ ඉදලා පාලිහංගොඩ සර් ඇවිත් co වෙනකල් අපිට ශක්තියක් වුනේ ඔබ. ඇත්තමයි සර් මෙි විදිහට දකිනකොට දැනෙන ආඩම්බරකම කියන්න වචන නෑ. ඔබත් සමග එකතු වෙලා කරපු ක්‍රියාන්විත සේරම මුල ඉදලම මතක් වුනා. මාර්තු මාසේ 7 වෙනිදා මම තුවාල වෙලා යුධ බිමෙන් ගියත් ඔබලා සමග එක්ව කරපු සියල්ල තවම මතකයි. බුදු සරණයි සර්.

  • @nuwanjayamaha679
    @nuwanjayamaha679 3 ปีที่แล้ว +115

    මෙිකත් unlike කරන අවුන් ඉන්නවා.🤔
    නියම වැඩසටහනක්.සමර ඒවා බලද්දි දුක හිතෙන ඒවත් තියෙනවා.සමහර එවා අපේ යුද හමුදා සෙබලුන් ⁣ගැන මාර ආඩමිබරයි💪.අපිව ආරක්ෂා කරලාට පින්.🙏.මියගිය අයට නිවන් සුව ලැබෙිිවා.ඉස්සරහට තව හොද වැඩසටහන් දාන්න අයියේ්🤗.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 3 ปีที่แล้ว +3

      Srilankan style. Very soon they will forget this brave people. So sad I hope and pray that won't happen in future and generations to come. We appreciated your tremendous services rendered by you and those who sacrifices thier lives and living legends with disabilities an grievances. We never forget you and never ever. We love you! From USA 🇺🇸

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว +3

      ජෙප්පො සෙට් එක තමයි unlike කරන්නෙ 😂

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 3 ปีที่แล้ว +44

    මේජර් රැටී තවත් පට්ට පොරක් කියන අය කෝ🤏❤️❤️❤️

  • @upulwithanage6164
    @upulwithanage6164 3 ปีที่แล้ว +28

    මගේ යාලුවා army ගියා මම air force ආවා යාලුවා 2009 නැති උනා ඒක පංතියේ අකුරු කරපු උඔ අද මතක් උනා මචං අපේ රට වෙනුවෙන් උඔ ජිවිතය පුජා කරා කට්ට කාල උඔල කරපු කැප කිරීම අමරණීයයි

    • @indikakodikara8217
      @indikakodikara8217 3 ปีที่แล้ว +1

      නිවන්සුව ලැබේවා මියගිය යාළුවාට ..ඔබටත් නිරොගිමත් අනාගතයක් 🙏

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 3 ปีที่แล้ว +41

    සර් නිහතමානී නිළධාරියෙක්. හැකි අයුරින් නායකත්වය දුන් අය සේම ලඟ සිටි විරුවන් මතක් කිරීම. ජය ශ්‍රී ...

  • @praneethsameera7403
    @praneethsameera7403 3 ปีที่แล้ว +21

    මේ හමුදා නිලධාරී මහතා ගැන කිය යුතුමයි. මාර අවංක කෙනෙක් කියලා පේනවා. තමන්ගේ පුරාජේරු කියන් නැතුව සියලු දෙන්නටම නිසි ගරුත්වය දෙනවා. සෙබලුන්ට උනත් කියන්නේ . අපේ කොල්ලෝ කියලා පට්ට ආදරෙන්. නියමයි අන්න එහෙම තමයි ඉන්න ඕනේ . කතාකරන වචනයක් පසා අපේ කොල්ලෝ කියලාමයි කියන්නේ . හෙන ජොලියෙන් කතා කරන්නේ . නියමයි නිලධාරී කෙනෙක් උවත් බොරු සෝබන නැහැ . ජය වේවා බුදු සරණයි .

  • @Adi2025G
    @Adi2025G 3 ปีที่แล้ว +13

    මහනුවර අපිට වගේම ශ්‍රි ලාංකිකයෙක් විදිහටත් ඔබතුමාලා වගේ වීරයෝ ගැන දැන ගැනිමට ලැබිම ලොකු අභිමානයක්... ස්තුතියි රට ජාතිය වෙනුවෙන් කරපු සේවයට.. බුදුසරණයි!!!!!! 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @sameerajayasundara6333
    @sameerajayasundara6333 3 ปีที่แล้ว +7

    ඇත්තටම යුද්ධය කරපු මිනිස්සු තැන තැන කියවන්නෙ නෑ මම තමයි යුද්ධ කලේ කියල. ඒගොල්ලෝ කියන්නේ අපි හැම දෙනාම එකතුවෙලා කරපු දෙයක් කියලයි. මේ කතා අහනකොට තේරෙනවා ඇත්ත මොකක්ද කියලා... ස්තූතියි වණැස...

  • @navinwijerathna8605
    @navinwijerathna8605 3 ปีที่แล้ว +26

    ලෝකයේ ප්‍රබලම ත්‍රස්තවාදි කණ්ඩායම නැති කරන්න පුළුවන්උනේ ඔබ කියපු ඒ මොරාල් එක අපේ කොල්ලෝ ගාව සුපිරියටම තිබුන නිසයි,,,,,,,, මගේ හදපිරි උත්තමාචාරය,,,,

  • @samodhaa
    @samodhaa 3 ปีที่แล้ว +18

    මේජර් අනුරුද්ධ රත්නායක යනු නියම රණවිරුවෙකි. ඔයාට සියල්ල සර්ව ප්රකාරයෙන් ම සාර්ථක වේවා

  • @lakshankawinga6961
    @lakshankawinga6961 3 ปีที่แล้ว +39

    බුදු දහමට හීලෑව් උනු යක්කු බොලව් මේ..Respect Sir❤️
    උපන් බිමට ණය නැති මිනිස්සු
    ඔබට දීර්ගායු වේවා සිංහයා❤️❤️❤️

  • @kalanadulanjana2963
    @kalanadulanjana2963 3 ปีที่แล้ว +242

    ඇත්තටම යුද්ධයක් තිබුණා කියලවත් කට්ටියට මතක නැතිවෙන කාලෙක ඔයාගේ චැනල් එකෙන් යුද්ධය ගැන මතක් කිරීම ඉතාම කාලෝචිත දෙයක්.ජාතික වගකීමක් ඉටුකිරීමක් හා සමානයි.දිගටම කරගෙන යන්න.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      Thank you ❤❤💖💖💖💖

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 ปีที่แล้ว

      @@wanesatv tamil minissun ge problems th hithanna tika k api bana ganna eka witharak newei . methana jathiwadayak naha .. .hamoma minissu .

    • @sankadew2176
      @sankadew2176 3 ปีที่แล้ว +6

      @@2Srilankadevelopment1975 වැඩසටහන තේරුම් ගනින් ඉස්සෙල්ලා.. හැම රෙද්දෙම ඇද හොයන උබල වගෙ එවුන්ට මේ රණවිරුවන්ගෙ ක්‍රියාන්විත ජාතිවාදයක් වගේ පෙනුනට උබ වගේ නෙමෙයි හැමෝම, කියන්න අදහසක් තියෙනවනම් අදාල තැන් වල කියන්න.. හෑලි ලියන තවත් ගොබ්බයෙක් නොවී

    • @rashrj7906
      @rashrj7906 3 ปีที่แล้ว +3

      @@2Srilankadevelopment1975 දන්නවාද දකුණුට දෙමළ උගන්වන්නත්,උතුරුට සිංහල උගන්වන්නත් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ගියා මේ අවුරුද්දේ ජනවාරි වල.ඒක උතුරෙ ඉන්න ප්‍රසිද්ධ දේශපාලකයෙක් නැවැත්තුවා.මෙහෙ අයත් ඒක අත ඇරල දැම්මා එහෙම්මම.ජාතිවාද ඕනේ දේශපාලකයන්ට මිනිස්සුත් ඒවා වල වහල්ලු වෙලා රැවටිලා ඉන්නෙ

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 3 ปีที่แล้ว +5

      @@rashrj7906 සුලු ජාතික භාෂාවක් මහජාතියට ඇයි.උන් දැන ගන්න එපෑ රටේ මව් භාෂාව ඉගෙනගන්න.ඔක්කොමලා මව් භාෂාව දන්නවනම් ආය අපිට මේ තමිල්නාඩුවේ ගිහින් පදිංචි වෙන්න ඈ දෙමලක්.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 ปีที่แล้ว +4

    වනැස මට සෙට් උනේ මේ ළඟදි. තදින්ම ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම්. බලපුවා ආයෙ ආයෙ බලනවා. Great mr.sanjeewa. ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌🤝🤝🤝 රණබිමේ එදා අපේ විරුවන් පෑ වීරත්වය දිවි තිබෙන තුරු අපේ මතකයෙන් මැකී නොයනු ඇත.

  • @malithshavinda4498
    @malithshavinda4498 3 ปีที่แล้ว +21

    රට වෙනුවෙන් අප වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැදුනු ඔබතුමා ඇතුළු සියලුම වීරෝදාර ගෞරවනීය රණවිරුවන් සදා අමරණීයයි.

  • @gihaadikari8242
    @gihaadikari8242 3 ปีที่แล้ว +32

    පට්ට මොරාල් ❤🙏 යුද්දෙ කරපු එක ගැන කියන හැටි අහන් ඉන්න ආසයි.... ස්තූතියි සංජීව 🙏

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 ปีที่แล้ว +133

    මේකනම් ඇබ්බැහියක්♥️වනැස

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank you ❤❤💖💖💖💖

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @kapilasampath8751
      @kapilasampath8751 5 หลายเดือนก่อน

      මටත් එහෙමයි

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 3 ปีที่แล้ว +56

    වෙන රටවල යුද වාර්තාමය වැඩ සටහන් තිබුනා , ඔබ එ හිඩස පිරවිවා… මෙ චරිත මාධ්‍යයට ආපු නැති අය…ඔබ කරන මෙහය ඉතාම වටිනවා !

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +12

    මමත් මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙක් තොඩාක් ස්තූති ඔබ කළ සේවයට මම බලන්න ආසම චැනල් එක තමයි වනැස තවත් මේ වගේ වැඩසටහන් ගේන්න

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @renukapriyadarshani4895
    @renukapriyadarshani4895 3 ปีที่แล้ว +13

    කතාකරද්දි ඒ කටහඬවල් වල තියෙන ගාමිබිරත්වය තවමත්......අපේ හදවත් වලටත් අමුතුම පනක් ලැබෙනවා.සියලුම රණ විරුවන්ට අපේ ප්‍රණාමය..අපට ජීවත් වෙන්න නිදහස් රටක් ඉතිරි කරල දුන් ඔබ සැමටම සාංසාරික පිං!

  • @chalithjayasundara2013
    @chalithjayasundara2013 3 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. මෙතන සාකච්ඡාවෙ කියවුණු බ්‍රිගේඩියර් කීර්ති කෝට්ටවත්ත මගේ බොස්ගෙ අයියා.මේ වීරයන් අපි වෙනුවෙන් කරන ලද කැපකිරීම් වලට ,අප සදා ණය ගැතියි.🙏හැමදාම වගේ "වනැස" ට බොහොම ස්තූතියි 🙏❤️❤️

  • @w.a.kniroshana9125
    @w.a.kniroshana9125 3 ปีที่แล้ว +18

    අපේ රනවිරුවෝ ජාතියට ආඩම්බරයක්.මේ මිනිස්සු හින්දා තමා අපි අද ජීවත් වෙන්නේ .අයියේ ඔයාට ජය වේවා.

  • @chanduwachandu1645
    @chanduwachandu1645 3 ปีที่แล้ว +6

    රණවිරුවන් අමරණීයී...නිහතමානී නිළධාරියෙක්...මේජර් අනුරුද්ධ රත්නායක මහතාට දීර්ඝායුෂ ලැබේවා...! අපේ යුද හමුදා සෙබලුන් ⁣ගැන මාර ආඩමිබරයි...අපිව ආරක්ෂා කලාට පින්...මියගිය අපේ රණවිරුවන්ට නිවන් සුව ලැබෙිිවා...!!!

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +114

    හරිම ආසාවෙන් හැම වැඩසටහනක්ම මග නොහැර බලනවා.ගොඩාක් ආදරේ කරන නිවේදකතුමා ඔබතුමා.ආදරෙයි වැනස tv.❤❤🌸🌸

  • @lahiruchinthaka8697
    @lahiruchinthaka8697 3 ปีที่แล้ว +63

    සංජීව අයියෙ මේ වැඩේ සුපිරි... කියන්න වචන නෑ... හැමදාම මේ දේවල් ලෝකෙට දෙන්න... රනවිරුවෝ අමතක වීගෙන යන කාලෙක මතක් කරලා දෙන එකට පිං

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @TravelingLocations
    @TravelingLocations 3 ปีที่แล้ว +15

    අයියෙ පුලුවන්නම් ප්‍රභාකරන්ට ගහපු දවසෙ එතන බොඩි එක කලපුවේ ඇදගෙන ආපු අපේ විරුවෙක්ගෙන් කතාවක් දාන්නකෝ😍😍😍 ඒක රසවත් වෙයි... ප්‍රභාකරන් කියන පාහර බල්ල මැරපු විදියයි මරල ඇදගෙන ආපුවයි අහන්න ඕනෙ😍

    • @PurnimaManohari
      @PurnimaManohari 5 หลายเดือนก่อน +1

      Eyage video 1k thiyenwa man iyeth baluwa nama mathaka na

  • @YoYo-q3f6i
    @YoYo-q3f6i 3 ปีที่แล้ว +31

    සමහර වීඩියො කට පාඩම් වගේ සතියට දෙතුං පාරක් බලනවා..ෆිල්ම් එකක් හැබැහිං බැලුවා වගේ...ඒත් මේවට ගහන්න ඇමරුකාවෙත් ෆිල්ම් නෑ...වීඩියෝවක් එනකං නොයිවසිල්ලෙන් ඉන්නේ...❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @asankarambukwella2442
    @asankarambukwella2442 3 ปีที่แล้ว +73

    අතීත මතක ආවර්ජනයට ස්තූතියි, රට ජාතිය රැක්මට ඔබ වැනි කල්‍යයන මිත්‍රයන් සමග එක්විමට ලැබීම බාග්‍යක් "මේජර් අසංක රබුක්වැල්ලේ"

  • @cibmegacitymegacity586
    @cibmegacitymegacity586 3 ปีที่แล้ว +4

    මේජර් අනුරැද්ධ රත්නායක මහතාණෙනි ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරොගි දිර්ඝායු පුර්ථනා කරමි.
    ඉන්දික

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +2

    මෙජර් අනුරුද්ධ රාත්නායක ශ්‍රෙශ්ට රන විරුවෙක්. ඔබලාගේ කැපකිරීම් මත අද මේ රට නිදහස්ව තියෙනව .
    අපගේ ආචාරය ඔබ තුමාට පිරිනමන වා.
    Excellent Sir . God blace all of you .

  • @thisaramadushan2629
    @thisaramadushan2629 3 ปีที่แล้ว +19

    අපේ අප්පච්චි ගැනත් මට පට්ට ආඩම්බරයක් දැනෙන්නේ මේවා බලද්දි එයත් යුද්දේ හිටපු කෙනෙක් වෙඩි වැදිලා දවස් ගානක් වලක ඉදලා තියෙනවා S F එකේ හිටපු විරුවෙක් 💜️

  • @donwijesuriya5876
    @donwijesuriya5876 3 ปีที่แล้ว +12

    මේ වගේ videos දාල සංජීව ඔයා කරන්නේ ජාතික යුතුකමක්
    හරිම සන්තෝසයි සහෝදරයා ❤❤
    ආදරෙයි රැටි අයියේ ❤❤❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 ปีที่แล้ว +123

    තවත් sf දිගුදුර මෙහෙයුමි විරැවෙකුගේ වැඩසටහනක් බලාපොරොත්තු වෙමි,,,

  • @chinthakasumith2811
    @chinthakasumith2811 3 ปีที่แล้ว +13

    ලංකාවේ මෙහෙම දේවල් උනා කියලා හැමෝම දැන ගන්න ඕනේ ඇත්තටම.... ස්තූතියි.. වනැස. 🙏🙏🙏❤️👍

  • @Doneshan
    @Doneshan 3 ปีที่แล้ว +82

    දාපු ගමන් ආවා ඇබ්බැහිවෙලා ඉන්නෙ දැන් 🥺🖤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      Thank you ❤❤💖💖💖💖

    • @Doneshan
      @Doneshan 3 ปีที่แล้ว +1

      @@wanesatv දිගටම මේ වැඩේ කරන් යන්න අයියේ හැංගිලා ඉන්න යක්කු සේරම එලියට ගමු 🖤

    • @udithaperera3317
      @udithaperera3317 3 ปีที่แล้ว

      Mulathiew camp 1wetunu welawe camp 1indala ithuru wechcha aya innawalu a ayage video 1karannako

    • @anujayapathirana9333
      @anujayapathirana9333 3 ปีที่แล้ว

      ඇත්තම කතාව .... ඇබ්බැහි වෙලා. යුද්ධය ගැන පොතක ලිව්වොත් කතෘගේ කැමැත්ත ලියන්නේ. පාසල් ළමුන්ගේ අච්චු පොතකට දැම්මොත් ඒ ඒ අයට credit යන විදිහට ලියන්නේ.
      යම් දවසක ඇත්ත හොයාගන්න මේ සංජීව අයියා කරන වැඩේ ගොඩක් වැදගත් වෙයි.

    • @us8976hjbf
      @us8976hjbf 3 ปีที่แล้ว

      ලේ පිපාසේ.

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 3 ปีที่แล้ว +19

    කොලඹට ගෙනල්ලා පයින් ගහල බැරිනම් හම ගහලා මැරුවත් කොහොම මැරුවත් අපිට මාරම සතුටුයි.මිනිහෙක් මැරිලා ජිවිතේ සතුටු උන පලවෙනි දවස

  • @rohanawickramarathne647
    @rohanawickramarathne647 3 ปีที่แล้ว +30

    තිරය පිටුපස සිටි විරෝධාර රණවිරුවන් හදුන්වාදෙන ඔබට අපගේ ස්තූතිය .

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +5

    ආසාවෙන් බලන වැඩසටහනක්...ඇත්ත ඇති සැටියෙන් කියන මෙවන් දේ ආසාවෙන් බලන්න පුළුවන් විරුවා නිසා රට බේරුනා..ප්‍රභාට අමුඩය ගැසූ විරුවා සුපිරිම සුපිරි සහෝ ඒකනම්..මෙන්න වීරයෝ 💞💞💞💞💞💞💞

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +3

    මෙි කථාව පටන් ගන්නේ හරිම ගාන්බිර්ත්වයෙන් ඒ කට හඩට හරිම ආදරෙයි මෙවැනි තාුසජනක යුද කථා අපවෙත ගෙනඒම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +42

    මේජර් අනුරුද්ධ රත්නායක මහතා නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

  • @Nirom_Sachithra
    @Nirom_Sachithra 3 ปีที่แล้ว +52

    මෙවන් පින්බර කටයුතුවල කෙලින් හිටගෙන නිරත වෙන්න ශක්තිය ලැබේවා! රණවිරුවන් අමරණීයී❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amalsamantha
    @amalsamantha 3 ปีที่แล้ว +13

    ආහ්...5 GW මේජර් රත්නායක..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @isukondasinghe
      @isukondasinghe 3 ปีที่แล้ว +2

      අමල් මහතාණෙනි, යුද පෙරමුණේ ඔබේ කාර්යයභාරයට අපගේ ගෞරවනීය උත්තමාචාරය!

    • @amalsamantha
      @amalsamantha 3 ปีที่แล้ว

      @@isukondasinghe ❤️ බොහොම ස්තුතියි

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +46

    මෙතුමාගේ යුධ කාලයේදී තිබුන ඒ මොරාල් එක අදටත් එලෙසම තියෙනවා කියලා මෙතුමාගේ කතාවෙන් මට තේරුනා. දීර්ඝායුෂ ලැබේවා..!!

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 2 ปีที่แล้ว +1

      සම්මාසම්බුදුසරනයි විරැවානනේ ඔබට..අපි සැමදාම ඔබට නය ගැති..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 3 ปีที่แล้ว +17

    වීඩියෝ 1ක්‌ එනකම් බලන් හිටියේ.. සුපිරි වීරයෙක් 👍🙏🙏

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 3 ปีที่แล้ว +154

    දැම්නම් පුරැකෙන් පුරැක සහය වුන සියළුම වැඩ්ඩො ටික අපට හමුවෙනව ❤️

    • @Chunlani._4246
      @Chunlani._4246 3 ปีที่แล้ว +2

      ඔයාගෙත් සිංහල භාෂාව හැසිරවීම දුර්වලයි ...😂😂😂

    • @erangakottawage2005
      @erangakottawage2005 3 ปีที่แล้ว

      Llsz

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 3 ปีที่แล้ว +1

      @@Chunlani._4246 ඉතිං මම මාධ්‍යවේදියෙක් නෙමෙයිනෙ 😁😁

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 6 หลายเดือนก่อน +1

    ඔබ සැබැම විරයෙක් ඹබට සියලු ටදවි රැක වරනය ලැබෙිවා. ජාතිය ඔබට ණයයි.

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +10

    උදෙත් බැලුවා ⁣වී⁣ඩියෝ එකක් දාලද කියලා .... මේකනම් ඇබ්බැහිවීමක් සංජීව මහත්මයා ....ඒ මොක උනත් වැඩසටහණ දිගටම කරගෙන යාම ගැන ස්තුතියි ...මේ ව⁣ගේ විරැවන් ගැන වැඩසටහන් දිගටම ඕනේ....මම 🇦🇪 වලින් .

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +10

    ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කල ඔබට ස්තුතියි අවංක නිලධාරී මහත්මයෙක් ඹබට සුභ අනාගතයක් වෙිවා

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +33

    මිනි මරු මහා කොටියාව
    මෙල්ල කරන්න ගත් තීන්දුව නිසා
    තමයි. අද අපි නිදහසේ හුස්ම ගන්නේ...

  • @nethmisashikala8803
    @nethmisashikala8803 ปีที่แล้ว +1

    නින්ද ට යන්නෙ මෙ කතාවක් අහගෙන...good luck වනැස❤️

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 3 ปีที่แล้ว +6

    ආදරනීය විරැවානෙනි, විරැවනි ඔබලා සදා අමරනීයයි . .අපි ඔබලාට සදා නයගැතියි....උතුම් තෙරුවන් සරනයි හැමෝටම ...දීර්ඝයු වේවා🌹🌹🌹 ...

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +8

    විශිෂ්ට විරුවෙක් ♥️ අප වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️. ස්තූතියි වනැසTV (සංජීව ) ඔබ තුමාටත් ♥️♥️♥️🙏

  • @nilangasanjeewa742
    @nilangasanjeewa742 3 ปีที่แล้ว +11

    අයියෙ ඔයාට ගොඩක් පින්🙏🙏🙏
    වීරෝදාර රණවිරුවන් විදපු දුක් කට්ටිට දැනගන්න සලස්වනවට්❤️❤️❤️❤️❤️❤️

  • @shashindunimmika862
    @shashindunimmika862 3 ปีที่แล้ว +8

    හිතවත් ඔබට බොහෝම ස්තූති.. මා ඔබගේ රුව හොදින් හදුනනවා.. ඔබටත් පවුලේ සැමටත් මාගේ ස්තුතිය සහා ගෞරවයපුදකරනවා 👑️

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +81

    මේ වගේ වැඩසටහන් බැලීමට සලස්වනවාට ඔබට බොහොම ස්තුතියි WANESA TV ❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thank you ❤❤💖💖💖💖

    • @roshandisanayaka2315
      @roshandisanayaka2315 3 ปีที่แล้ว +1

      Eka aththa mam kamathi me wedasatahana aduma gane peya ekahamarak wath wediwenawanam 🙏🙏🙏🙏

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +1

      @@roshandisanayaka2315 අනේ ඔව් ❤️

  • @lahirusampath2651
    @lahirusampath2651 3 ปีที่แล้ว +8

    ආසම වැඩසටහනක් තමයි මේක ඉදිරියට කරගෙන යන ලෙස ඉල්ලා සිටිනවා.. සමාජයට වටින වැඩසටහනක්....❤️❤️

  • @xxxtentacionfans5340
    @xxxtentacionfans5340 3 ปีที่แล้ว +26

    මෙකට නං ඇබ්බැහි වෙලා ඉන්නෙ අයියෙ දැම්ම ගමන් ආවෙ අයියෙ 😊❤💪🔥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤❤💖💖💖💖

  • @lightlife6258
    @lightlife6258 3 ปีที่แล้ว +14

    රුපියලගේ සර් ව ඕනේ ❤️💪

  • @gunamuniruwanmadusankasilv8052
    @gunamuniruwanmadusankasilv8052 3 ปีที่แล้ว +6

    අපේ ආයුශත් අරන් නිදුක් නිරෝගීව ඉන්න ❤ . මගේ අයියත් ඔබතුමාල එක්ක ඉදල ජීවිතය දුන්න රණවිරුවෙක් 😔😔😔😔😔

  • @tharangarajapaksha5578
    @tharangarajapaksha5578 3 ปีที่แล้ว +4

    නියම වීරයෝ.... හරිම සනතෝසයි... බොහොම ස්තූතියි සංජීව මෙි වගේ දේවල් අපිට ගේනවට....

  • @avishkajayasekara5064
    @avishkajayasekara5064 3 ปีที่แล้ว +8

    ඇබ්බැහිවෙලා ඉන්නේ.! ❤️ හදවතින්ම අදහන්න ඕනේ අපේ රණවිරුවන් හැමෝම.💪❤️🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +3

    හරිම සතුටක් දැනෙනවා මේ අපේ විරුවන්ගේ වීරකම් අහද්දි. බොහොම පින් ඔබලාට අපේ රට රැකදීම ගැන.

  • @ideasmusic3426
    @ideasmusic3426 3 ปีที่แล้ว +20

    මෙක දාන්කොටත් අමල් සම්න්ත මහත්තා එක්ක කරපු වැඩ සටහන බල බලා හිටියෙ 😁..
    එක ඉවර වෙලා දැන් මෙකත් බලනවා 🤗
    වනැස ඔබට ස්තුතියි...
    පරම්පරාව ගනාවකට අපෙ රනවිරුවන්ගෙ හැකියාව බලන්න පුලුවන් මෙ කරන වැඩෙන්....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤❤💖💖💖💖

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 ปีที่แล้ว +39

    පුළුවන් නම් sir, සරත් ෆොන්සේකා එකක program eakak karanna.ජයවේවා .🙏🙏🙏

    • @malithasuresh656
      @malithasuresh656 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම......යුද සෙම්පතියා🙏

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว +1

      Ow aka hare habai aveda dannha

    • @DilinikaMadushi-ne6tj
      @DilinikaMadushi-ne6tj 7 หลายเดือนก่อน

      Ow asai math

  • @dikshan1150
    @dikshan1150 3 ปีที่แล้ว +44

    මුල්ලේරියාව සටනෙදි කිලෝ 7 ක් බර කඩුවලින් පෘතුගීසින් 400 කගෙ හිස කඳෙන් වෙන් කරපු අපේ හෙලයන්ගේ පරම්පරාවේ යක්ක පුතුන්ට ප්‍රභාකරන් කියන්නෙ ලිලිපුට්ටෙක්.👍💪❤️

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว +7

      ඔච්චර කියන තරම් ලේසියට යුද්දේ දින්නේ නැහැ අවුරුදු 30ක් මිනී ලක්ෂයක් විතර දන් දීල ගත්ත ජයග්‍රහණයක් යුද්දේ කියන්නේ ,ඔහොම නිකන් ගේමක් නෑ ක්‍රිකට් මැච් එකක් වගේ කියන්න එපා යුද්ධයක් බන් ඒ . අනික උබ ඔය කියන මුල්ලේරියා සටනේදී සතුරු බල අනියක්ම සමුල ගාතනය කරනවා තමයි හැබැයි කවදාවත් ලංකාවේ උන්ට යුද්ධ කරලා සුද්දොන්ගෙන් රට ගන්න පුළුවන් උනේ නැහැ සුදු ජාතිකයෝ විතරක් අවුරුදු 300 ඉංග්‍රීසින් අවුරුදු 100කට වැඩිය රට පාලනය කරලා තියනවා ඒ කාලේදී කල එකම එක සටනක් තමයි ඔය, අන්තිමේ ලංකාවට නිදහස ලැබෙන්නේ දෙවැනි ලෝක යුද්දේ බලපෑම එක්ක එංගලන්තේ තමන්ගේ යටත් විජිත පවත්යාගෙන යාම පාඩුයි කියල හිතපු නිසා උන් උන්ගේ ලංකාව ඉන්දියාව වගේ කොලනි සැහෙන්න ප්‍රමාණයක් ඔය කාලේ ඇතුලෙදි අතැරලා දානවා .අන්න එහෙමයි.මම අතීත මුතුන් මිත්තන් හැල්ලු කරනවා වත් ප්‍රභාව උස්සනවවත් නෙවෙයි ඇත්ත ඇති සැටියෙන් කිව්වේ උබ ඔය "ගේමක් නෑ " නිකන් ක්‍රිකට් මැච් එකක් ගැන කියනවා වගේ කියනනිසා ඇත්ත වෙනස් කියල තේරෙන්න

    • @dikshan1150
      @dikshan1150 3 ปีที่แล้ว +1

      @@HM-uc8xn උඹ ඔය කොලනි කියන කතාවෙන් අපේ විරුවො හෑල්ලු වෙනවා තමයි .එහෙනම් ඒ කාලෙදිත් අපේ විරුවො මොකටද බන් නිදහස වෙනුවෙන් සටන් වැදිල නිරපරාදෙ මැරිල ගියේ.සුද්දා මෙ කොලනිය අතෑරලා දානකම්ම ඉන්න තිබුණනෙ.එදා ..දුටුගැමුණු රජතුමා එළාරත් එක්ක සටන් කලේ නැත්නම් අපිට සම්බුද්ධ ශාසනයක් ඉතුරුවෙයිද.?..අද ප්‍රභාකරන් හිටියනම් අපි පංසලකට යන්නද.? කොහොමහරි යුද්දෙ දිනපු එකම මදිද බන්.උඹයි ,මමයි තුවක්කුවක් අතින්වත් අල්ලලා නැතුව ඇති .ඒක නිසා අපි කී බෝඩ් වීරයෝ වගේ හිතෙන ,දැනෙන දේ කොටාගෙන යනවා.නමුත්
      .ප්‍රභාකරන් කියන මිණී මරුවගේ කෲරත්වය ඇස් දෙකෙන් දැකපු මිනිස්සු මේ රටේ කොච්චරනම් ඉන්නවද .?ජෙනරාල් කොබ්බෑකඩුව මහත්තයලගෙ කාලෙම ප්‍රභාකරන් කියන එකා ඉවරයි. බල තණ්හාවට අපේ සිංහල දේශපාලු පරයන් ප්‍රභාකරන්ට අවි ආයුධ දීලා ගලිවර් කෙනෙක් කරන්න හැදුව.එදා මෙදා තුර ජීවිත ,දේපල වගේ විනාශ උන සියල්ලටම වගකියන්න ඕනෙ දේශපාලුවන් .උන් තමයි යුද්දෙ පවත්වගෙන ආවෙ අපේ හමුදාවන්ට එරෙහිව.කොහොම උනත් අපේ හමුදාවත් එක්ක බලද්දි ප්‍රභාකරන් කියන්නෙ මොකෙක්ද ?

    • @HM-uc8xn
      @HM-uc8xn 3 ปีที่แล้ว +3

      @@dikshan1150 උබ ඔය කියන කතා ඇත්ත තමයි මම කියන්න ගියේ දැන් උබ ඔය කියනවා වගේ ප්‍රබාකරන් මොකෙක්ද කියල නිකන් ක්‍රිකට් මැච් එකක් ගැන ගේමක් නෑ කියනවා වගේ ඕව ගැන කියන්න බැහැ යථාර්තය වෙනස් කියන එකයි , මම තුවක්කු අල්ලලා නැහැ එත් මගේ පවුලේ අය අල්ලලා තියනවා අවුරුදු 30 ම යුද්දේ අත්දැකලා තියනවා ගෙදර මිනිස්සු ගැන බයෙන් ඉදල තියනවා , අවුරුදු 30 කියන්නේ මිනිහෙක් ඉපදිලා කසාද බැදලා තවත් දරුවෙක් හදන වයසක් බන්

    • @us8976hjbf
      @us8976hjbf 3 ปีที่แล้ว +2

      රෙද්දේ රෙවුණත් බෙට්ටේ කැටයම්.

  • @thulashdilshan5212
    @thulashdilshan5212 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ තව ඕන මේ වගේ වීඩියෝ සමහරක් දන්නේ නෑ හමුදාවේ අය කරපු දේවල් දෙකේ කො⁣ළේට දාලා කතා කරන්නේ ☹️.සුබ පතනවා ඔයාට ඒ වගේම අනුරුද්ධ රත්නායක මහත්මයටත් දීර්ඝායුෂ පතනවා ♥️.

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +135

    *වෙන වීඩියෝ එකක් බලමින් ඉන්නකොට ඒකත් දාලා නොටිෆිකේෂන් එකත් එක්කම ආවේ වනැස දැම්මොත් ඉතිං සුපිරියක්ම නිසාමයි..🔥☺️👌 මේ වගේ රණවිරුවන් ගැන ඇත්තටම ආඩම්බරයි ! සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි !!!* 🙏💖🌺💐

  • @shanikaweerapura5103
    @shanikaweerapura5103 3 ปีที่แล้ว +6

    අදනම් ආපු ගමන් බැලුවා.... රණවිරුවන් සියලු දෙනාටම ණයගැතියි..ඔවුන්ට තෙරුවන් සරණයි...... වනැස සුබ ගමන්....

  • @dhananjayaprabhath9984
    @dhananjayaprabhath9984 3 ปีที่แล้ว +8

    මිනිස්සුන්ට අමතකයි අපේ විරුවෝ ගැන,ආදරෙයි,ආඩම්බරයි මගේ රට,අපේ විරුවෝ ❤️🇱🇰

  • @sadeeprajapaksha7278
    @sadeeprajapaksha7278 3 ปีที่แล้ว +10

    අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුය ❤️😍

  • @dilshanv7594
    @dilshanv7594 3 ปีที่แล้ว +28

    යුද්දෙ අමිහිරියි.
    හැබැයි ලාංකික ජාතික වීරවරයො ගැන ආවර්ජනය කරන එක, අත්දැකීම් බෙදාගන්න එක ඕප දූප අහනවට වඩා වටිනව.
    ඔබට ජය.. ❤️❤️❤️❤️

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +23

    වනැස නාලිකාවේ නිවේදන මහතා වන සංජීව මහතාට නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

    • @sumanawisuddhimandaramnuwa7516
      @sumanawisuddhimandaramnuwa7516 ปีที่แล้ว

      ​@@wanesatv jayampathi thilakarathana sir ekkath weda satahanak karanna thoppigala meheyuma gena

  • @kulithdevnaka99
    @kulithdevnaka99 3 ปีที่แล้ว +78

    පුදුකුඩුඉරිප්පු බිදවැටීම ගැන වීඩියෝ එකක් ඕන වනැස . ❤️🙏 ආදරෙයි ♥️ සතියකට එකක් අනිවා ඔන

  • @ranjanthilak5787
    @ranjanthilak5787 3 ปีที่แล้ว +7

    කියන්න දෙයක් නෑ වැඩ්ඩෙක්ම තමා...chanel එකටනම් පිස්සුවැටිල ඉන්නෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 3 ปีที่แล้ว +8

    ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක්

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් ජයෙන් ජයම පතනවා.ඒ වගේම බලාපොරොත්තු සැම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @themiranimesha8721
    @themiranimesha8721 3 ปีที่แล้ว +6

    ඊයේ රෑ ඉදන් අද පාන්දර 4.30 වෙනකං බැලුවා..අද තව එකක් වෙයි කියලා හිතුවේ නෑ..සුපිරි වනැස❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank you ❤❤💖💖💖💖

  • @treesananayakkara7104
    @treesananayakkara7104 3 ปีที่แล้ว +6

    හරිම කුතුහලෙන් බලන විඩියෝ චැලනයට ස්තුතියි

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 ปีที่แล้ว +15

    පුදා ජීවන කුසුම
    පතා පොදුජන පැතුම
    එදා ගිය මග සොයුර
    සදා සමරමි වැතිර
    තෙරුවන් සරණයි සියලු දෙනාටම!

  • @krishansilva2968
    @krishansilva2968 3 ปีที่แล้ว

    ඔබතුමා මෙම වැඩසටහන ගොඩක් හොඳින් කරනවා.හැම එකක්ම බලනවා.ඔබට සුබ පතනවා ඉදිරියට යන්න.ඔබතුමා තව වෙනස්කම් කරනවා නම් හොඳයි කියලා හිතනවා.වෙනත් මාතෘකාවක් ගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ හැමදාම යුද්ධය පිළිබඳව පමණක් සාකච්ඡා කරොත් ඒකාකාරී වැඩසටහනක් වෙන නිසා.යුද්ධය දිනපූ හැමෝටම හිස නමා ආචාර කරනවා.මගේ අදහස වැරදි නම් සමාව අයද සිටිනවා...

  • @tharindurathnayake5111
    @tharindurathnayake5111 3 ปีที่แล้ว +18

    Really proud of him and its a blessing for being one of his sons.Thank you sanjeewa ayya from WANESA TV for reveal about unsung heroes who have done a great job for the nation

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 10 หลายเดือนก่อน

    ජාතියේ මුර දේවතානෙනි, ඔබ සැමට ජාති ජාතිත් පින් ! සංජීව පුතාට ත් ගොඩක් පින් ! මේ තොරතුරැ එළි දැක්වීම ට දායකත්වය දීම පිළිබඳ ව.
    යුද්ධය මොනතරම් භිහිසුණු ද?

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +7

    අයියෙ සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +2

    තවත් එක් වටිනා වීර මාණික්‍යක් .නිදුක් නිරෝගි දීර්ඝායු වේවා සර් ❤️🙏

  • @seanvictor736
    @seanvictor736 3 ปีที่แล้ว +4

    නියම වීරයෙක්, දීර්ගායු ලැබේවා !🙏

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 ปีที่แล้ว +1

    සර් නිහතමානී රණවිරුවෙක් . ආදරෙයි රණවිරුවාණනි .❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️
    නියමයි වැනස .💪💪❤👍

  • @supunprasadjawickrama8007
    @supunprasadjawickrama8007 3 ปีที่แล้ว +58

    මේජර් ජෙනරල් කමල් ගුණරත්න❤️❤️

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 3 ปีที่แล้ว

    යුද්ධය කුමක්ද කියා නොදැන හිටි අපිට මේකයි අපේ කැපවිම කියලා පෙන්වා දුන් ඔබතුමාට ගොඩක් පින්.ඔබලා තමා අපේ රටේ දෙවියන් මගේ අප්පච්ච්ලා .ඔබලට හැකිනම් අනේ ආපහු මේ රට කාලකන්නි දේශපාලන පැතිකඩකින් බේරා දෙන්න..225 ඉන්න ඕන ඔයාලා වගේ අය.පවු නෑ මේ මිනිස්සු අද ඉන්න ඕන මෙතන නෙවෙ.

  • @srilankan_34
    @srilankan_34 3 ปีที่แล้ว +4

    ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු 🙏🙏❤❤❤

  • @imeshamalindi2982
    @imeshamalindi2982 3 ปีที่แล้ว +2

    වීරෝධාර රණවිරුවන් සියලු දෙනාටම පිං 🙏🙏 එයාලා නිසයි අපි අද මෙහෙම ඉන්නේ ❤

  • @mihiranwijesundara8604
    @mihiranwijesundara8604 3 ปีที่แล้ว +20

    විනාඩි 47ක් හොඳටම මදි. උද්ගෝශනයක් කරන්න වෙයි වගේ වෙලාව වැඩි කරගන්න.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      😁😁😁😁👍

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว

      , aniwaaryen aniwaaryen 👍👍👍👍👍👍 mamath eaka istheera karanawas

    • @Chathuranga21
      @Chathuranga21 3 ปีที่แล้ว

      ඔව් .වෙලාව වැඩි කරන්නකෝ 💗

  • @amandasayurangi98
    @amandasayurangi98 3 ปีที่แล้ว +1

    මේ ඉන්නේ මිනිස්සු නෙමෙයි. මිහිපිට ඉන්න ජීවමාන දෙවිවරු.. ❤️❤️
    තෙරුවන් සරණයි🙏❤️❤️

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +21

    නොමැකෙන මතකයන්.....නියමායි

  • @44Bravo
    @44Bravo 3 ปีที่แล้ว +7

    Maha Kalu Sinhalaya....Thank you for your service! As a nation we are eternally grateful for your sacrifices!

  • @amilagamage77
    @amilagamage77 3 ปีที่แล้ว +4

    නියමයි,අපේ ලේත් කකියනවා,
    මේවැනි විරුවන් රටට අනාවරනය කිරීම අති විශිෂ්ඨ කුියාවක්
    අනුරුද්ධ රත්නායක මැතිතුමනි ඔබ වීරයෙක්

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 ปีที่แล้ว +7

    රටට වටින සුපිරි චරිත ❤️ නිවසේ සැවොම යෙහෙන් වැජඹේවා.