Narcissistic Parents

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2024

ความคิดเห็น • 6

  • @bhagi002
    @bhagi002 17 วันที่ผ่านมา

    මේවා 💯 ක් ඇත්ත.මමත් අවුරුදු 20 ක් මේ ඩිසෝඩර් එක තියෙන ආච්චි නිසා පුදුම දුකක් වින්දේ.ලියුම් ලියලා තියලා මැරෙන්න පවා ට්‍රයි කලා පොඩි කාලේ 😢.පුදුම මානසික වදයක් දුන්නෙ.මමයි,අම්මයි අහිංසක නිසා එයා ඒක ප්‍රයෝජනයට අරන් ගෙදර පාලනය කලා.තාත්තවත් එයාගෙ පැත්තට හරව ගත්තා අපිට වෙනස්කම් කරවන්න.වරදක් නැතුව හැම වෙලේම නරක වචන කියලා බනිනවා.නැදෑයෝ හැමෝම තරහ කෙරෙව්වා අපිත් එක්ක.ගමටම ඇහෙන්න බොරුවට අඩනවා අපි සලකන් නෑ කියලා.එයාගෙ ලමයි කවුරුත් එයාව බලාගත්තෙ නෑ.අපෙ අම්මා දෙවි කෙනෙක්ට වගෙ එයාට සැලකුවේ.ඒත් සලකන් නෑ කියලා ගමේම මිනිස්සුට ඇහෙන්න කියනවා.පොඩි කාලෙ මගෙ පොත් පත් පුච්චනවා කරන්න පුලුවන් උපරිම හතුරුකම් කලා.ඒත් කවුරුත් එයාට වචනයක්වත් කියන් නෑ.හැමෝම ගත්තෙ එයාගෙ පැත්ත වයසට යද්දි ඔහොම තමයි කියලා.ඒත් ලොකුම ඩැමේජ් එක උනෙ මට 😢

  • @nimeshadissanayaka2232
    @nimeshadissanayaka2232 4 หลายเดือนก่อน +1

    Thank you. I needed to hear this from someone 😢

  • @Daywithmiyu
    @Daywithmiyu หลายเดือนก่อน

    ❤🙂

  • @wnpprasad8088
    @wnpprasad8088 9 หลายเดือนก่อน

    Narcissistic wife කෙනෙක්ගෙන් අවු 14 ක් පුරා පුදුමාකාර මානසික පිඩාවක් විදල බැරිම තැන අමාරැවෙන් වෙන් වුනා. නමුත් මගේ අහිංසක දරැ දෙන්නා තාම ඒ කුරිරැ අම්මාගෙ යටතේ පිඩාවට ලක්වෙනවා. ගලවගන්න කිසිම ක්‍රමයක් නැ😢😢. ඔබතුමියගෙ මේ විඩියෝ ඉතා වටිනවා narcissistic උපක්‍රම වලට හසු නොවි බිදුනු සිත ටිකක් හෝ හදාගන්න❤

  • @Mark-og8ok
    @Mark-og8ok 9 หลายเดือนก่อน

    *Promo sm* 💕