Nims GirlyTalks
Nims GirlyTalks
  • 243
  • 2 412 042

วีดีโอ

New Pepsi Electric Try and Review #nimsgirlytalks #foodreview #pepsi
มุมมอง 6966 หลายเดือนก่อน
New Pepsi Electric Try and Review #nimsgirlytalks #foodreview #pepsi
දුකට අකමැති නිසා ... #nimsgirlytalks #srilanka #sinhala #motivation
มุมมอง 7966 หลายเดือนก่อน
දුකට අකමැති නිසා ... #nimsgirlytalks #srilanka #sinhala #motivation
Pork Curry with Potatoes #cooking #porkcurry #srilanka #nimsgirlytalks
มุมมอง 3696 หลายเดือนก่อน
Pork Curry with Potatoes #cooking #porkcurry #srilanka #nimsgirlytalks
Get Ready With Me 💗 #nimsgirlytalks #makeup #srilanka #sinhala
มุมมอง 1.4K6 หลายเดือนก่อน
Get Ready With Me 💗 #nimsgirlytalks #makeup #srilanka #sinhala
Weekend Shopping Haul in UK #nimsgirlytalks #srilanka #shoppinghaul
มุมมอง 1.7K7 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
Home Foot Spa #nimsgirlytalks #srilanka #sinhala #homespa
มุมมอง 6777 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
Protect your peace | අනිත් අයගෙ negativity ඇඟට ගන්න එපා #nimsgirlytalks #srilanka #sinhala
มุมมอง 4157 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
Get Ready With Me ! Simple Everyday Makeup #nimsgirlytalks #mua #srilanka #makeuptutorial #sinhala
มุมมอง 1.4K7 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
මේකප් වල නමක් වත් දන්නෙ නැද්ද? #nimsgirlytalks #srilanka #sinhala #mua
มุมมอง 9458 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
Simple No makeup look ❤️ #nimsgirlytalks #srilanka #sinhala #mua
มุมมอง 2.8K8 หลายเดือนก่อน
ආයුබෝවන් ! හැමෝම ආදරෙන් පිලිගන්නවා මගේ #TH-cam චැනල් එකට. තවත් මේ වගේ දැනුමෙන් හා විනෝදයෙන් පිරුණු විඩියෝස් බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බට්න් එකත් click කරන්න අමතක කරන්න එපා. Thank you for watching my Videos. #NimsGirlyTalks #Nimsters #SriLanka You can now find me on Social Media Facebook : nimsgirlytalks/ Instagram : nimsgirlytalks nimanthijayasekara ...
Dinner Sandwich for my Daughter ❤️ #nimsgirlytalks #srilanka #sinhala #cooking
มุมมอง 3.8K8 หลายเดือนก่อน
Dinner Sandwich for my Daughter ❤️ #nimsgirlytalks #srilanka #sinhala #cooking
Simple Makeup Look #nimsgirlytalks #srilanka #sinhala #mua
มุมมอง 6859 หลายเดือนก่อน
Simple Makeup Look #nimsgirlytalks #srilanka #sinhala #mua
Mother Daughter Makeup Challenge #nimsgirlytalks #srilanka #sinhala #mua
มุมมอง 1.1K9 หลายเดือนก่อน
Mother Daughter Makeup Challenge #nimsgirlytalks #srilanka #sinhala #mua
UK වල Shein Shopping වෙනස්ද? #nimsgirlytalks #sinhala #srilanka #shein
มุมมอง 3.4K9 หลายเดือนก่อน
UK වල Shein Shopping වෙනස්ද? #nimsgirlytalks #sinhala #srilanka #shein
Relationship 101 #nimsgirlytalks #sinhala #srilanka
มุมมอง 57110 หลายเดือนก่อน
Relationship 101 #nimsgirlytalks #sinhala #srilanka
Narcissistic Parents #nimsgirlytalks #sinhala #srilanka
มุมมอง 87011 หลายเดือนก่อน
Narcissistic Parents #nimsgirlytalks #sinhala #srilanka
How to control food cravings #nimsgirlytalks #weightloss #weightlossjourney #foodcontrol
มุมมอง 70611 หลายเดือนก่อน
How to control food cravings #nimsgirlytalks #weightloss #weightlossjourney #foodcontrol
Morning Skincare ❤️
มุมมอง 61911 หลายเดือนก่อน
Morning Skincare ❤️
Haters gonna Hate
มุมมอง 994ปีที่แล้ว
Haters gonna Hate
Life Update || Hello || #nimsgirlytalks #sinhala #srilanka
มุมมอง 2.6Kปีที่แล้ว
Life Update || Hello || #nimsgirlytalks #sinhala #srilanka
Kandy Vlog #nimsgirlytalks #sinhala #srilanka
มุมมอง 2.7Kปีที่แล้ว
Kandy Vlog #nimsgirlytalks #sinhala #srilanka
Shein Shopping Haul || සිංහල || #shein #shoppinghaul #sinhala
มุมมอง 26Kปีที่แล้ว
Shein Shopping Haul || සිංහල || #shein #shoppinghaul #sinhala
Butterfly Haircut on Thinsy
มุมมอง 2.1K2 ปีที่แล้ว
Butterfly Haircut on Thinsy
Girls Trip to Le' Grand - Galle #nimsgirlytalks #srilanka #sinhala
มุมมอง 7K2 ปีที่แล้ว
Girls Trip to Le' Grand - Galle #nimsgirlytalks #srilanka #sinhala
Sephora Shopping Haul #sephora #සිංහල #nimsgirlytalks
มุมมอง 7K2 ปีที่แล้ว
Sephora Shopping Haul #sephora #සිංහල #nimsgirlytalks
A Day in Araliya Beach Resort Unawatuna #nimsgirlytalks #srilanka #sinhala
มุมมอง 16K2 ปีที่แล้ว
A Day in Araliya Beach Resort Unawatuna #nimsgirlytalks #srilanka #sinhala
Foot Peeling Mask Review || සුමුදු සිනිඳු දෙපා වලට මාස්ක් එකක් || #sinhala #nimsgirlytalks #srilanka
มุมมอง 1.7K2 ปีที่แล้ว
Foot Peeling Mask Review || සුමුදු සිනිඳු දෙපා වලට මාස්ක් එකක් || #sinhala #nimsgirlytalks #srilanka
Shopping & Try on Haul ||සිංහල|| Cool Planet / FOA Clothing #nimsgirlytalks #srilanka #shoppinghaul
มุมมอง 13K2 ปีที่แล้ว
Shopping & Try on Haul ||සිංහල|| Cool Planet / FOA Clothing #nimsgirlytalks #srilanka #shoppinghaul
Cliara Rosehip Oil ඇත්තටම හොඳයිද? 15% discount code NIM15 #nimsgirlytalks #srilanka #sinhala
มุมมอง 6K2 ปีที่แล้ว
Cliara Rosehip Oil ඇත්තටම හොඳයිද? 15% discount code NIM15 #nimsgirlytalks #srilanka #sinhala

ความคิดเห็น

  • @ChulaniSugandika
    @ChulaniSugandika วันที่ผ่านมา

    අම්මෝ,මගෙ හස්බන් තනිකරම ඔය වගේ,එකක් නෑර එයා ගැනමයි කිව්වේ.දැන් ඉතින් මොනව කරන්නද.

  • @kalanijaya760
    @kalanijaya760 6 วันที่ผ่านมา

    😢

  • @shamalimanage
    @shamalimanage 16 วันที่ผ่านมา

  • @ashafonseka
    @ashafonseka 19 วันที่ผ่านมา

    Hi nims how are you all?? We missed you. May be comeback will be your new resolution

  • @SriyaniViolet
    @SriyaniViolet หลายเดือนก่อน

    Hoda pahadilikiremak

  • @Rumeshchathuranga-h8x
    @Rumeshchathuranga-h8x หลายเดือนก่อน

    ඔන්න අක්කා මාත් subscribe කරා.. ❤️

  • @shaniabeywardhana-pf6fn
    @shaniabeywardhana-pf6fn หลายเดือนก่อน

    Well done ❤️❤️

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @malisha_jayasuriya
    @malisha_jayasuriya 2 หลายเดือนก่อน

    මගේ මහත්තයා නාසෙස්ම පෞරුෂ අක්‍රමයකතාවයෙන් පෙලෙනවා. මම එතනින් හරි අමාරුවෙන් ඉවත් වුණා. කොටින්ම කියනවා නම් හොරෙන් පැනලා ආවා, දරුවෙක් එක්ක, අවුරුදු තුනයි. toxic relationship සාමාන්‍යයෙන්කරණය වෙලා මේ සමාජය තුළ, ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ. ඔබතුමිය කියන කතාව සහතික ඇත් ත.මේ පෞරුෂ අක්‍රමිකතාවයන් සහිත ලක්ෂණ ඔයාගේ හස්බන්ට හරි වයිෆ්ට හරි තියෙනවනම් අයින් වෙන්න තීරණය කරන්න කරුණාකරලා !ප්ලීස්! දරුවෙක් ඉන්නවා කියලා විඳවන්න ලෑස්ති වෙන්න එපා, මොකද දරුව දකින්නේ නුසුදුසු දේවල්... පරිසරය තුළ .. පස්සේ අපි උස්මහත් කරන්නෙත් ඒ වගේම මානසික ලෙඩෙක් ලෝකෙට. ඒක කරන්න දෙන්න එපා. අනිත් එක ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවට වයස යන්න යන්න මනුස්සයගෙ ගතිගුණ තව නරක අතට හැරිලා ඔයාව විනාශ කරන්න තරං බලය ඔවුන්ට අත්පත් වෙනවා, සිය..දි වි හා නි කර ගන්න තැනටම පත් කරනවා. අනේ ඒ නිසා වැඳලා කියන්නම්.. මේ වීඩියෝ එක දැක්කනම් මේ විදියේ මිනිස්සුන්ගෙන් හරි ගෑනුන්ගෙන් හරි අයින් වෙන්න. තමන්ගේ නමට තියෙන දේවල් තමන්ට අරගෙන අයින් වෙන්නත් අමතක කරන්න එපා.. සල්ලි ඉඩකඩම් දේපල රත්තරන් බඩු ගැන තමයි මම මේ කතා කරන්නේ. මගේ චැනල් එකෙත් මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අද දැම්මා පුළුවන් නම් බලන්න.❤

  • @Herbwind2022
    @Herbwind2022 2 หลายเดือนก่อน

    100% u are correct . Thank you very much for sharing this valuable informations 😘😘❤️🌹💐🌻🦁🇱🇰

  • @-xxx5349
    @-xxx5349 2 หลายเดือนก่อน

    මෙක බලන අයට වැරදි අදහසක් යයි කියලායි දාන්නෙ.විඩියො එකෙ විටමින් C සමග Ascorbic Acid තියෙනවා කියලා කියනවා මෙයා මෙ ගන්න බ්‍රැන්ඩ් එකෙ.ඒක සම්පුර්ණ වැරදි දෙයක්. Ascorbic acid කියන්නෙ විටමින් C වලටම තමයි.ඒ දෙක දෙකක් නෙමෙයි.සමහර විට මෙයා ගන්න බ්‍රැන්ඩ් එකෙ එහෙම දෙයක් වෙලඳ අරමුණකින් ගහලා තිනවා නම් ඒක සම්පුර්ණ වැරදි දෙයක්.අනිත් එක බොරුවට විටමින් C 1000mg ගන්න අවශය නෑ.මොකද විටමින් C අපෙ ශරිරයට දෛනිකව අවශය 75-90mg(ගැහැනු අයට 75mg) .ඉතුරු ඔක්කොම ටික පැය 24 ක් ඇතුලත මුත්‍රා සමග ඉවත් වෙනවා.මොකද විටමින් C කියන්නෙ ජල ද්‍රාවය හෙවත් ජලයෙ දියවෙන විටමින් වර්ගයක්.එවා ශරිරය තුල තැම්පත් වෙන්නෙ නෑ.ඔයාට අවශය 75mg -90 mg ප්‍රයොජනයට අරගෙන අනිත් ඔක්කොම ටික මුත්‍රා සමග බැහර වෙනවා.ඉතින් 1000mg ගන්න එකම තෙරුමක් නෑ.ඕවා වෙලඳ අරමුණූ වෙනූවෙන් නිර්මාණය කරපු දෙවල්..අනිත් කාරණය මං දැක්කා ක්මෙන්ට් වල පිලිතුරු වශයෙන් කියලා තිනවා මාස තුනකින් පසුව බ්‍රෙක් එකක් ගන්න නවත්තන්න කියලා.විටමින් C එහෙම නවත්වන්න කිසිම අවශයතාවයක් නෑ.ඔයා වැඩීහිටියෙක් නම් උපරිම 2400mg වෙනකන් දවස ගානෙ අවුරුදු 10ක් එක දිගට ගත්තත් ඔයාට කිසිම හානියක් වෙන්නෙ නෑ.මොකද විටමින් ජල ද්‍රාවය විටමින් එකක් නිසා ශරිරයෙ තැම්පත් වෙන්නෙ නැති නිසා දවස ගානෙ ගන්න වෙනවා.විටමින් C බය නැතුව ගන්න.ශරිරයට බොහම හිතකර දෙයක් ඒක.

  • @JeewanJayawickrama
    @JeewanJayawickrama 2 หลายเดือนก่อน

    එක පාරද පාවිච්චි කරන්න පුලුවන් ආපහු කොයි කාලෙකින්ද මෙක කරන්න ඕන

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน

    ඔයා මම කැමතිම ලස්සනක් තියන කෙනෙක් .හරිම ලස්සනයි ❤

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 2 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @SamanSampath-p9h
    @SamanSampath-p9h 2 หลายเดือนก่อน

    Sari aka pota දිගට dala අඳින්න අඳින්න අසයි

  • @bhagi002
    @bhagi002 2 หลายเดือนก่อน

    මේවා 💯 ක් ඇත්ත.මමත් අවුරුදු 20 ක් මේ ඩිසෝඩර් එක තියෙන ආච්චි නිසා පුදුම දුකක් වින්දේ.ලියුම් ලියලා තියලා මැරෙන්න පවා ට්‍රයි කලා පොඩි කාලේ 😢.පුදුම මානසික වදයක් දුන්නෙ.මමයි,අම්මයි අහිංසක නිසා එයා ඒක ප්‍රයෝජනයට අරන් ගෙදර පාලනය කලා.තාත්තවත් එයාගෙ පැත්තට හරව ගත්තා අපිට වෙනස්කම් කරවන්න.වරදක් නැතුව හැම වෙලේම නරක වචන කියලා බනිනවා.නැදෑයෝ හැමෝම තරහ කෙරෙව්වා අපිත් එක්ක.ගමටම ඇහෙන්න බොරුවට අඩනවා අපි සලකන් නෑ කියලා.එයාගෙ ලමයි කවුරුත් එයාව බලාගත්තෙ නෑ.අපෙ අම්මා දෙවි කෙනෙක්ට වගෙ එයාට සැලකුවේ.ඒත් සලකන් නෑ කියලා ගමේම මිනිස්සුට ඇහෙන්න කියනවා.පොඩි කාලෙ මගෙ පොත් පත් පුච්චනවා කරන්න පුලුවන් උපරිම හතුරුකම් කලා.ඒත් කවුරුත් එයාට වචනයක්වත් කියන් නෑ.හැමෝම ගත්තෙ එයාගෙ පැත්ත වයසට යද්දි ඔහොම තමයි කියලා.ඒත් ලොකුම ඩැමේජ් එක උනෙ මට 😢

  • @DiliniDilini-lf1jy
    @DiliniDilini-lf1jy 3 หลายเดือนก่อน

    හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න

  • @ashansenarathne7703
    @ashansenarathne7703 3 หลายเดือนก่อน

    Thank you akka for 😎

  • @ThushariTHUSHARI-r4g
    @ThushariTHUSHARI-r4g 3 หลายเดือนก่อน

  • @PradeeChani
    @PradeeChani 3 หลายเดือนก่อน

    ඔයා ලස්සනයි අක්කේ.

  • @VimukthiNirmanaJayawardhana
    @VimukthiNirmanaJayawardhana 3 หลายเดือนก่อน

    Pawl kadanna epa yako 😂

  • @Daywithmiyu
    @Daywithmiyu 3 หลายเดือนก่อน

    ❤🙂

  • @ramjaytech6916
    @ramjaytech6916 3 หลายเดือนก่อน

    Do we need to marginalize such people? Are you saying that they should not let the relationship go there and leave them alone? As told in this video, I still understand that I am a narcissistic person and that is why I lost my relationship. What do I want to tell you now?

  • @imeshadahanayake9212
    @imeshadahanayake9212 3 หลายเดือนก่อน

    හැම ලක්ෂණයක්ම වගේ තිබිලත් ඇයි සමහර අයට ප්‍රෙග්නන්සි නෙගටිව් වෙන්නෙ ..

  • @Kushanisakunthala
    @Kushanisakunthala 4 หลายเดือนก่อน

    Thnksss❤❤❤

  • @medhanimanamperi4792
    @medhanimanamperi4792 4 หลายเดือนก่อน

    Music eka nisa video eka epa wenawa

  • @NalinFenando
    @NalinFenando 4 หลายเดือนก่อน

    Sthuthiii 👏🤝

  • @manushinethmini6116
    @manushinethmini6116 4 หลายเดือนก่อน

    Rataedi gediyak Kala the biwwata Kamal nadda akki.

  • @TharshaniImesha
    @TharshaniImesha 4 หลายเดือนก่อน

    මාගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @ApurwaMandakini-kb2hq
    @ApurwaMandakini-kb2hq 4 หลายเดือนก่อน

    මගේ boy ට ගැනු යාලුවෝ ඉන්න්වා ගොඩක් .හැබැයි යාලුකම් විතරයි.එයා මට ගොඩක් ආදරෙයි.ගැනු යාලුවො ඉන්න එකට මොකද කරන්නේ ..මට එයල එක්ක කතා කරනකොට චැට් කරනකොට jelous හිතෙනෙවා...😢අනේ මොකද කරන්නේ මන්..plz කවුරුහරි කියන්න😢

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 หลายเดือนก่อน

      Oyata aya priority denawa nam hodae. Ehema nattam awalk tyenna plwn. Oyath 1kka affair 1kak tibba kyala ayata yaluwo atharinna one kyala dekuth na.

  • @DammiKrishanthi-i3c
    @DammiKrishanthi-i3c 4 หลายเดือนก่อน

    Vitamin vala nam tika danna please

  • @Samanaliee
    @Samanaliee 4 หลายเดือนก่อน

    Oy supiriiii appa ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    ජානී

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    😢

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    කුඩා කාලෙ ලව් කරන්න වෙන මෝඩකම් සේරම එයා දැනගන්නවනෙ ..කුඩා කාලෙ මෝඩකම් ගොඩක් කරනවනෙ .

  • @Tinu2024
    @Tinu2024 5 หลายเดือนก่อน

    You’re lovely ❤❤❤❤❤ I don’t understand your language but love to hear your voice.

  • @Nayana-w3w
    @Nayana-w3w 5 หลายเดือนก่อน

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 5 หลายเดือนก่อน

    🎉🎉🎉Thank you !

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 5 หลายเดือนก่อน

    හරි.ඒක.තමා.ඇත්ත

  • @sandyamahadurage6293
    @sandyamahadurage6293 5 หลายเดือนก่อน

    Me vediowanam godak watinawa akka.tanks oyata.

  • @RoyH.A-cz5hi
    @RoyH.A-cz5hi 5 หลายเดือนก่อน

    Tanks akkiyo❤

  • @dineshamadumali6410
    @dineshamadumali6410 5 หลายเดือนก่อน

    lassanata saariya adina widiha kiyala dunnata thanks

  • @isuudari3295
    @isuudari3295 5 หลายเดือนก่อน

    Marry karala daruwekuth labunata passe me de therune. Den gelawimakuth na. 😢

  • @MadhaviEkanayake
    @MadhaviEkanayake 6 หลายเดือนก่อน

    Nice you sweet. .,.,girl. , byeeeeeeeeer.,...........,

  • @anushaanusha2723
    @anushaanusha2723 6 หลายเดือนก่อน

    Cream wage ewa nm wedak ne.sapattu bag..adum shcool badu ..juwalary hodai

  • @anushaanusha2723
    @anushaanusha2723 6 หลายเดือนก่อน

    Mam nm odr krnnema shain eken.godk hodai.eke odr krndi hemadem chak krl blnn.kalin mn odr kle themu eken .eke badunm wedakm ne.shain eke adum godk hodai...mn den laksa 2 wada badu odr kla.gedr yawnn

  • @Nirosha-gu5er
    @Nirosha-gu5er 6 หลายเดือนก่อน

    බාගෙට බාගයක් english වලින් කියන්නෙ ..දන්න උන් දන්නවා දන්නැති උන්ට සොරි...😂😂😂

  • @yashigirl5499
    @yashigirl5499 6 หลายเดือนก่อน

    😍😍

  • @FathimaZeinab-i9m
    @FathimaZeinab-i9m 6 หลายเดือนก่อน

    Akki oya nisa mn 18k kg adu kara gaththa...hamadama motivation ekata oyage me video eka baluwa thank u soo much akki mata kohoma thanks karannada therenne na ....❤😍🌷