මං තමයි පොර | Narcissistic Behavior කියන්නෙ මොකක්ද? | Pink Room 💕 සමාජ සත්කාරය Ep2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 140

  • @gayanilakruwani2804
    @gayanilakruwani2804 11 หลายเดือนก่อน +58

    මං වෙනුවෙන්ම නිර්මාණය කල vedio එකක්....මුලින්ම මුළු vedio එකම සාවධානව සවන් දුන්නා...ඊට පස්සෙ ඩෝං ගාලා download කරගත්තා...2015 විතර ඉඳලා TH-cam vedios බලනවා... අද තමයි ප්‍රථම වතාවට vedio එකකට comment එකක් දැම්මේ...
    සශිණි අක්කාටත්, පැහැදිලි කරපු මැඩම්ටත් මුළු හදවතින්ම ස්තූතියි... ගොඩක් ගොඩක් ගොඩක් පිං ඔයාලා දෙන්නටම....
    මං boy කෙනෙක්... fake account එකකින් comment එක දාන්නෙ මගේ යහළුවන් දැක්කොත් එයාලා වෙන label එකක් මට අලවන හිංදා..
    මට තාත්තාගෙන් ලැබුන ජානමය පිහිටෙන් ( තාත්තා multi talented කෙනෙක්) පොඩි කාලෙ ඉඳලා යම්කිසි සහජ හැකියාවන් ටිකක් සහ අධ්‍යාපනයෙන් ඉහලටම යන්න පුලුවන් උනා....
    දැං මං ටිකක් පරිණත කොල්ලෙක්... නමුත් මගේ අවුරුදු 16- 30 අතර කාලයේ මට තිබුන සියලුම relationships වගේ බිඳ වැටුනේ මගේ "මං පොර මානසිකත්වය" හෙවත් narcissistic personality disorder තත්ත්වය හිංදා කියලා දැං මට හොඳටම පැහැදිලියි.. .
    කිසිම වෙලාවක ex girlfriends ලාට මාව හැර ගියාම වෙනත් අය සමග ඒ කාලෙ blame කරෙත් නෑ... අද blame කරන්නෙත් නෑ... මගේ සහෝදරියන් blame කරන්න යද්දි පවා මං වැලැක්වුවා....
    මගේ වාසනාවකට හා පිනකට මට ආදරේ කරන්න හම්බුනේම ඉතාම ගුණ යහපත් girls ලා....අපේ කොලු භාශාවෙන් කිව්වොත් බොක්කෙන්ම මං වෙනුවෙන් පණ උනත් දෙන කෙල්ලො...
    හැබැයි එයාලාට මං මගේ නහර කාලෙ treat කරේම ඉතාම අමානුෂික විදියට... සිරාවටම කිව්වොත් මං ආදරේ කරලම නෑ වගේ...
    මං උගත් හිංදා සහ talents ටිකක් තිබ්බ හිංදා ඒවා කියව කියව ඒ කාලෙ එයාලාව හෑල්ලු කරා... ඒකෙන් එයාලාට ගොඩක් රිදිලා, රිදිලා වීදුරුවක් ටික ටික කැඩෙනවා වගේ අන්තිමට dustbin දාන මට්ටමට relationships බිඳ වැටිලා එයාලාගෙ හදවතේ මං ගැන non feelings වෙලා ගියා කාලයත් සමග....
    එයාලා පණ වගේ ආදරේ කරපු හිංදා සැර බූට් දෙකක්ම වැදිලා මට දිට්ඨ ධම්ම වේදනීය කර්මය අත්දුටු, ප්‍රත්‍යක්ෂ උනා ජීවිතේ....
    අතීතයේ ස්මරණයන් දිහා බැලුවම සුන්දර nostalgic memories තිබුනත්, ආපහු අසුන්දර විදියට මං හැසිරුන තැන් මතක් වෙද්දි ඒ සුන්දරත්වය බොඳවෙලා යනවා....
    දැං මං මගේ පැත්තට හැරිලා උපරිම අඩුපාඩු හදාගනිමින් නිහතමානී සුන්දර මනුස්සයෙක් වෙන්න උත්සාහ දරනවා අවුරුදු කීපයක සිට... 40%ක් විතර වර්ධනය වෙලා තියෙනවා....තව ගොඩක් දේවල් හදාගන්න තියෙනවා....
    Again and and thank you very much 🙏🙏🙏

    • @PinkRoomShashini
      @PinkRoomShashini  11 หลายเดือนก่อน +5

      ඒ අවබෝධයම ප්‍රමානවත්. Good luck 🍀

    • @ruckyg3177
      @ruckyg3177 6 หลายเดือนก่อน

      Believe me you don't have any narcissistic traits. Narcissistic people never accept or acknowledge that they are narcissistics. Therefore they never try to change themselves. The very fact that you are willing to change your arrogant (in Australia we call it FIGJAM) behavior proves that you are just another self-important, egotistic person who's full of yourself. Or at least you used to be one. But believe me you are NOT a narcissistic. Remember narcissistics don't change, they can't change.

    • @malisha_jayasuriya
      @malisha_jayasuriya 6 หลายเดือนก่อน +10

      ඔයා ඔයාගේ වැරදි අඩුපාඩු හදාගන්න එක ඉතාමත් හොඳයි, ඒත් ඔයාට තියෙන්නේ ඒ නාසිස්ම පෞරුෂ අක්‍රමිකතාවය
      නෙවේ. මොකද එහෙම පෞරුෂ අක්‍රමිකතාවය තියන අය එය තමාට තියෙනවා කියලා කිසිවිටකත් පිලි ගන්නේ නැහැ. තමාට ආදරේ කරන අයට ඉතාමත් අමානුෂික විදිහට ශාරීරිකව සහ මානසිකව
      වදදෙන පිරිසක්. කොටිම කිව්වත් ඔවුන් කොච්චර නරකද කියනවනම් සමහර විට හිතනවා අපායේ සිටිනා යක්ෂයෙක් මනුෂ්‍ය වේශයක් අරගෙන ඇවිත් කියා.

    • @Positive9425
      @Positive9425 5 หลายเดือนก่อน +1

      Wow 1st comment i ever see ❤❤ thank you for your openness

    • @erandikarunawardana3638
      @erandikarunawardana3638 หลายเดือนก่อน

      අත්සන් ​@@malisha_jayasuriya

  • @kmb5807
    @kmb5807 5 หลายเดือนก่อน +25

    මේ කරුණ හරියටම හරි ඉතාම භයනක සමාජයට වඩා පවුල තුල ඉතාමත් භයානකයි මේ අය සමාජයට බයයි....කපටියි.තමන්ගේ සියළු වැරදි පවුල තුල ක්රීයාත්මක කරනවා

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      👍

    • @bae_boo
      @bae_boo 4 หลายเดือนก่อน

      ඇත්තෙන්ම 😢

    • @raaniliyanage6552
      @raaniliyanage6552 4 หลายเดือนก่อน

      Very ture

  • @buddhishasrimathi
    @buddhishasrimathi 4 หลายเดือนก่อน +19

    හිතාගන්නවත් බැහැ..මමත් හිටියේ මේ වගේම බැදීමක..දැන් මම ඒ බැදීමෙන් බොහෝදුරට මිදිලා ඉවරයි..එයා මාව හැම මොහොතකම මානසිකව අන්තයටම වැට්ටුවා..මගේ ජීවිතේ දුර්වලම තැන් හොයාගෙන එලව එලව පහර දුන්නා..ඔය විදිහටම මට වචනයක් වැරදුනත් අපහාස කරලා ඊට පස්සේ දරුණු විදිහට පහර දීලා අන්තිමට සමාව ගන්නවා..ඒකත් අඩලා ගොඩක් අසරණ විදිහට පස්සෙ මට දුක හිතිලා ඒක අමතක කරන්වා..නමුත් ආයෙම ඒ විදිහමයි..මේ විදිහට අවුරුදු දෙකක් මේ පීඩන දරා ගත්තා..එයා මට මාවත් නැතිකලා..කවදාවත් එයා වැරදියි කියලා පිලිගත්තේ නෑ..නමුත් මම දැන් තීරණය ක් අරගත්තා..මම අයින් වෙන්න උත්සහ කරපු හැම මොහොතකම එයා ඔය වගේම බොරු රැවටීම් කරලා ආයෙම එකම දේ කරන්වා..බැරිම තැන මම තීරණය කලා අයින් වෙන්න..මම බය උනෙත් එයා මට හොදින් ඉන්න වෙලාවට පෙන්වන බොරු ආදරයට එයා හරිම ආත්මාර්තකාමී යි..එයා හරි හැමදාමත්..මේ තීරණයෙදි උනත් මම වැරදි කාරයෙක් වෙයි..නමුත් අතීත මතකයන් නිසා විදවීමක් තිබුනත් මම කොහොමහරි හිත වෙනස් කරගන්න තීරණය කලා.😢😢

    • @madhushikahettiarachchi3397
      @madhushikahettiarachchi3397 3 หลายเดือนก่อน +1

      මන් අවුරුදු 17 කට පස්සේ වෙන් වෙලා ජීවත් වෙනවා, ලමයි 3 කුත් ලැබුණා ට පස්සේ, පිට රටක ජීවත් වෙන ගමන් අභියෝග ගොඩකට මුහුණ දෙමින් කටුක අත්දැකීම් වලට මුහුණ දෙමින් ජීවත් වෙනවා.

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน

      ඔයා වගේමයි dr මමත්
      .අවුරුදු දෙකක් ..ඔය කතාවමයි .මම අයින් වෙන්න තීරණය කලා .මම මැරි කරල .ම්ට හොස්පිට්ල් ගානෙ ගිහින්ම මට මනහ්සි .ඒත් මට එයා ගැන හරිම දුකයි ..

  • @AVH-X5650bt
    @AVH-X5650bt 4 หลายเดือนก่อน +6

    අවුරුදු 14 ක විවාහ ජිවිතේ තුල මා මුහුණ දුන් නොයෙක් දුක්බර සිදුවීම් වලට විද්‍යාත්මක හේතුව සරල ව විස්තර කර එයට අනුරුප ව අප හැසිරිය යුතු ආකාරය ගැන කල දැනුවත් කිරීමට බොහොම පින්. මනෝ උපදේශන යෙදී ඔහු මෙවැනි පුද්ගලයකු බව උපදේශක වරයා කිව්වා. ඒ වෙලාවට පවා ඔහු හැකි තරම් නිහඬ ව ඉන්නවා මිස ගැටළු විසදා ගෙන ඉදිරියට යාමට උනන්දු උනේ නෑ. අද බොහෝ දේවල් අවබෝද උනා. ජීවිතය ට ගොඩක් වටිනා උපදෙස් . ස්තුතියි

  • @dil7667
    @dil7667 11 หลายเดือนก่อน +14

    I faced this situation with the ex boyfriend but i was lucky, i ended that relationship

  • @rushidreena
    @rushidreena 4 หลายเดือนก่อน +8

    කොණ්ඩේ අහුරු අහුරු යනවා මාස ගානක් තිස්සේ😞😞😞 වැරදි කරලා කරලා අඬලා ආයෙම තියා ගන්නවා යන්න හදද්දි. ගැලවීමක් නෑ. Addicted! No contact follow කරනවා දැන් මාසයක් තිස්සෙ! අහිංසක අයව තමා අහු වෙන්නේ! 😪 අහු කර ගන්නේ!ඔලුව අත ගානවා ටොකු අයිනවා කතාව හරි! රිද්ද රිද්ද ආදරේ කරනවා! කවදාවත් වැරැද්දක් පිලි ගන්නේ නෑ! ගෑනූ 100ක් එක්ක ඉඳලා අතටම අහු උනත් පිලි ගන්නේ නෑ!

    • @thakshilakumari6086
      @thakshilakumari6086 2 หลายเดือนก่อน

      දෙයියනේ ..මම මේ මූන දුන්න දේමයි ඔයත්මේ කියල තියෙන්නෙ .ඒ කියන්නෙ එහෙම අය හදා ගන්න බැරිද .මම මගේ අම්මලටත් බැනල එයාව හදාගන්නම් කියල 4 වතාවකට වඩා හොයන් ගියා ..මට තේරුම් ගන්න බැහැ මොකක් කරන්නද කියල .

  • @ManeshaGunathillake
    @ManeshaGunathillake 11 หลายเดือนก่อน +15

    That's exactly my husband. But I was very late when I figured this out. One main point is reactive abuse. They only talk about our reaction to them but not about what triggered us.
    They mainly go for very strong partners and show their true face when their partner gets weak. For example, mine showed his true colours the moment I got pregnant.

    • @PinkRoomShashini
      @PinkRoomShashini  11 หลายเดือนก่อน +4

      Understanding helps you to cope with it , without getting hurt or feeling guilty. Hope you have the strength to face it. Always remember you are not alone ❤️

  • @talesofjapan1109
    @talesofjapan1109 7 หลายเดือนก่อน +27

    Hi sashini!!!!!!
    මං ඔයාගේ වීඩියෝස් මුල් කාලේ ඉදන් බලන කෙනෙක් .
    මේකට comment එකක් නොදා ඉන්නම බැරි උනා. මං marry කලේ proposal එකකින්. ඇත්තම කියනවා නම් මං අකමැතිම උන marriage එකක් එත් මගේ අම්මගේ දැඩි බලපෑම් මත මට කසාද බදින්න උනා .හේතුව මගේ husband ඒ වෙද්දී ලෝකේ දියුනු රටක PR holder කෙනෙක්. ඉතීන් එයාව marry කරලා මට හොඳ ජීවිතයක් ගෙවන්න ලැබෙයි කියන බලාපොරොත්තුව අපේ අම්මාට තිබුනා. අනික ඒ කාලේ එයා හරිම decent කෙනෙක් විදියට හැසිරුනා.
    මං අකමැති උනා උනත් අන්තිමට මගේ husband උන කෙනා එක්ක හොඳ family life එකක් ගෙවන්න මට ආස නිසාම මං හිත හදාගත්ත එයාට ආදරේ කරන්න .
    මං එයාව marry කරලා මගේ degree එක job එක අම්මා තාත්තා මල්ලි මගේ යලුවො නෑදෑයන් ඔක්කොම දාලා දැන් ඉන්න රටට ඇවිත් අවුරුදු 12 😢
    අද වෙනකන් මගේ degree එක complete කරගන්න දෙන්නෙ නෑ.ඉගෙන ගෙන කාටද හරි ගියේ අහනවා.එයාගෙ PR එක මට හදල දෙන්නෙ නෑ visa renew කර කර මාව රවට්ටනවා. දරුවො හදමු කිව්වම උබ එක්ක මං ලමයි හදන්නේ නෑ කියල බනිනවා😢 එයා මේ රටේ දැන් අවුරුදු 20 .තාම ඉන්න තැනැක් අපිට නෑ😢 salary එක කීයක් ලැබෙනවද ඒවට මොනවද කරන්නෙ කියන්නෙ නෑ අවුරුදු 6 තිස්සෙ එයා ඉන්නෙ ගෙදර වෙන room එකක. මාව එයාට ඕන කන්න හදාගන්න එයාගෙ ඇදුම් සෝදලා iron කරන්න විතරයි. කාත් කව්රුත් නැති රටක මං තනිවෙලා කියලාමයි මට දැනෙන්නේ. නිතර රන්ඩු වෙලා දෙපැත්තෙම දෙමව්පියන්ට කියනවා මං රන්ඩු වෙනව කිය්ලා.සමාජෙ හැමෝම හිතන්නෙ එයා හරිම නිවුන කෙනෙක් කියලා. ඒත් මං දන්නවා එයා එහෙම නෑ කියල .අඩුම තරමේ එයගේ අම්මාලා වත් එයා එක්ක වැඩිය කතා කරන්නේ නෑ එයාට තරහ යනවා කියල .
    මං මේ කතාවෙ බොහොම ටිකයි කිව්වෙ. ඇත්ත ඒ වගේ පිරිමි ඉන්නව .එහෙම අය එක්ක ජීවත් වෙනවා කියන්නේම කරුමයක් . මේ comment එක කියවන නංගිලාට කියන්නේ marry කරද්දී ගොඩාක් හිතලා හොයලා බලලා ජීවිතේ ඉතුරු ටික සැනසීමෙන් ඉන්න පුලුවන් හොඳ හිතක් තියන කෙනෙක් එක්ක marry කරන්න ❤❤❤❤
    නංගිලා

    • @PinkRoomShashini
      @PinkRoomShashini  7 หลายเดือนก่อน +4

      DM me on iamshashini instagram account. I can help you

    • @talesofjapan1109
      @talesofjapan1109 7 หลายเดือนก่อน +3

      @@PinkRoomShashini Thank you for your kindness .
      Man thawa tika dawasakin msg karannam shashini.ඒත් මම හිතන්නෙ නෑ මට උදව් කරන්න ඔයාට පුලුවන් වෙයි කියලා. කසාදයක් කඩාගෙන මේ ලෝකෙ තනි වෙන්න මට බයයි. මට පුංචි පුතෙක් ඉන්නවා මම මලක් වගේ ආදරෙන් බලාගන්න .එයාගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන එයාගෙ තාත්තාව නැති කරලා දාන්න මට හිත හදාගන්න බෑ. මගේ හීන හැමදේම නැති වෙලා අතපය බැදලා දාලා වගේ හැගීමක් මට තියෙන්නේ .
      මේ වේදනාව මම දන්නවා . ඒකයි මම මේකට comment කරන්න හිතුවෙම.

    • @FathimaDalal
      @FathimaDalal 7 หลายเดือนก่อน +2

      @@talesofjapan1109 Aney this comment really got me. Living in a hell as you have mentioned I know this feeling, may god be blessed you my friend

    • @talesofjapan1109
      @talesofjapan1109 7 หลายเดือนก่อน

      @@FathimaDalal ❤️❤️ Thank you ! I think I’m strong enough to face this now . I’ve my own plans to fulfil in future for myself , not for my family life . I’ve give up the love , affection , family life and all the things . Sad ,but this is what I’ve to face .

    • @talesofjapan1109
      @talesofjapan1109 7 หลายเดือนก่อน

      @@FathimaDalal Thank you for your kind reply

  • @LifeNature-jf7wz
    @LifeNature-jf7wz 8 หลายเดือนก่อน +21

    මේ කියන විදියමයි මගේ මහත්තයා. ඇත්තමයි පවුල් ජිවිතය ඇතුලෙ හිර වුන ගැහැනියක් මමත්. දරුවො නිසා ඉවසනවා

    • @malisha_jayasuriya
      @malisha_jayasuriya 6 หลายเดือนก่อน +9

      දරුවෝ නිසා ඉවසනවා කියලා ඔයා කරන්නේ දරුවන්ට ලොකු අසාධාරණයක්, ලොකු වෙද්දි දරුවො දකින්න ඕනා ඒගොල්ලොන්ගෙ අම්මට තාත්තා හොඳින් සැලකීම. ඔහුට නාසිස්ම පෞරුෂ අක්‍රමිකතාවය නම් තියෙන්නේ, ශාරීරිකව සහ මානසිකව ඔයා දුක් විඳිනවා නම් ඔහුගෙන්, හොඳම දේ දික් කසාදයයි. හොඳට ප්ලෑන් කරලා දික්කසාද වෙන්න. ඔයාට අයිති ඉඩ කඩම් හෝ සල්ලි ඔහුගේ නමට තියෙනවනම් හිමීට ඔයාගේ පැත්තට හෝ දරුවන්ගේ පැත්තට ලියාගන්න.
      දරුවෝ කවදාහරි ඔයාට ස්තූති කරයි ඔයා ඒ දේ කරාට. මේ ලෝකෙ කවුරුත් දුක් විඳින්න ඕන නැහැ. විශේෂයෙන් නාසිස්ම පෞරුෂ ආක්‍රමිකතාවය තියෙන මිනිසුන් යක්ෂයින් වගේ.

    • @Skyline1986.
      @Skyline1986. 5 หลายเดือนก่อน +1

      Oyaa eyaa matha depend wena eken ayin wenna balanna mulinma. Etakota oyata eyagen ayin wenna lesiy. Oyata kiyala financial freedom 1k hadaganna, aadayam maargayak hadaganna balanna. Sthaawara aadayamak upayanakota oyata puluwan shakthimath theeranayak ganna. Godak aya hira welaa inne oya financial freedom eka kiyana eka langa

  • @abitoflife...8643
    @abitoflife...8643 หลายเดือนก่อน +1

    මට මේ ගැන කියන්න වචන නෑ නෙවෙයි ඕනාවටත් වඩා දේවල් තියනවා. ඒත් මේ එක කමෙන්ට් එකකින් මට මේ සේරම කියන්න අමාරුයි. සරලව කෙටියෙන් කියන්නම්."මගෙ ඇස් ඇරුනා"
    අමාරුවෙන් අනේක දුක් විදල ගොඩ නගාගත්ත මගේ ජීවිතේ මට මාවත් නැති වෙලා මාව හදපු මිනිස්සුන්ටත් පසුතැවීමක් ඉතුරු කරලා මට ආදරේ කරපු මිමිස්සුන්ටත් වෙන්න ගිය මහා පාඩුවකිනුත් බේරුවා. මේකෙ හොදම දේ මම මේ ආබාධයෙ වින්දිතයෙක් වගේම මටත් මේක තියනව මේ කියන ලක්ශන එක්ක. දැන් මට මේ දෙකටම විසදුමක් තියනවා. තැක්ස්...තැන්ක් යූ වෙරි මච්. ඔය දෙන්නා ජීවිතයක් මේ ලෝකෙට ඉතුරු කලා...හොය හොය හිටපු විසදුමක්. කිව්ව හැමදේම එකක් නෑර දශමයක් නෑර හරි. ස්තූති කරන්න නම් මම දන්න කිසිම බාශාවක වචන නැහැ

  • @kmb5807
    @kmb5807 5 หลายเดือนก่อน +6

    මේ චරිත ඇත්තටම අද්භූත යි

  • @charmdesilva9548
    @charmdesilva9548 11 หลายเดือนก่อน +5

    Well done Sash ! Have first hand experience of this ! Thank you for creating awareness

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 27 วันที่ผ่านมา +1

    ගොඩක් වටිනා වැඩසටහනක් .ගොඩක් පින් සමාජය දැනුවත් කරනවට🙏💐

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 5 หลายเดือนก่อน +2

    great indian kitchen බලලා මේ කතාවෙ ඉතුරු ටික අහන්න ආව මම..😊 හරිම ලස්සන පනිවිඩයක් දෙන film එකක්.woman freedom ❤ ස්තූති

  • @PureCeylon
    @PureCeylon หลายเดือนก่อน

    මම දන්න මවක් ඉන්නවා මේ වගේ..සැමියා,දරුවො ඔක්කොම අවුල් වෙලා..ස්තූතියි ඔබ තුමියන් දෙදෙනාටම වැඩසටහනට..

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 6 หลายเดือนก่อน +8

    මම දන්නේ නෑ මමද මගේ අක්කද narcissistic කියලා... හැබැයි මම එක දෙයක් දන්නවා එයා මට කරන දේවල් වලට තමයි මම negatively react කරන්නේ කියන එක... එහෙම නැත්නම් මම පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්... එයාට මන් එක්ක චූටිකාලේ ඉදලම jealous එකක් තියෙන්නැති කියලා මට ලගදි තේරුනා... එයා පොඩි කාලේ ඉදලා අනිත් අයට හොද මූන පෙන්නල මට විතරක් කොච්චර වෙනස්කම් නපුරුකම් කලාද කියලා මට ලගදියි තේරෙන්න ගත්තේ... එයා ඒ කරපු ඒවා නිසා මම නපුරු හිතුවක්කාර කෙනෙක් විදියට නෑදෑයෝ කිව්වා... ඒත් මම හිත ඇතුලෙන් දන්නව මම අහින්සක ආදරණීය කෙනෙක් කියලා... අපේ අම්මාත් හරියට ආදරය දෙන්න දන්නේ නෑ... ඉතින් මට කොහෙන්වත් මට ඕනේ ආදරේ ලැබුනේ නෑ...ඒ නිසා පොඩි කාලේ දඩබ්බර හිතුවක්කාර ලමයෙක් වෙන්න ඇති කියලා මං ලගදි කරපු self studies වලින් තේරුනා... මේ trauma එක මගෙන් අයින් කරගන්න මම මෝහනය කරන්න ඕනේද? දන්න කෙනෙක් කියන්නකෝ...

    • @Buddhinirmali
      @Buddhinirmali 6 หลายเดือนก่อน

      දවසින් දවස ඔයාගේ හිත ශක්තිමත් කරගන්න.එතකොට එහෙම truma එකක් තියෙනවා කියලා දන්නවා වුණාට,ඒක emotionally ඔයාට දැනෙන්නේ නෑ.ඒ හින්දා නේහ් දරන්නත් අමාරු.
      මාත් ඒ දෙය තමයි කරගත්තේ.මටත් ඔය වගේම අම්මගෙන් වුණ හින්දා...
      ස්වභා නීතීයේ හැටියට එයාලා කරන එයාලටම තියේ කියලා විශ්වාස කරගෙන ශක්තිමත්ව ඉන්න උත්සාහ කරන්න.
      තනියම අමාරුයි නම් counseling වලින් උදව්වක් ගන්න.
      මතක තියාගන්න මේක කාලයත් එක්ක ඔයාගේ උනන්දුව කැපවීමත් එක්කලාමයි සාර්ථක වෙන්නේ කියලා.
      මෝහනේදී අයින් කරගන්න පුලුවන් වෙයි....ඒත් ආයෙත් එහෙම දෙයක් වුනොත්!
      ඒ හින්දා මේ හැම දෙයක්ම දරන්න පුළුවන් හිතක් හදාගන්න එකයි හොඳම දේ.😊
      මං නම් කලේ ගොඩක්ම ආධ්‍යාත්මිකත්වය එක්ක හිටපු එක,හොඳ පොත් කියෙව්වා,තව youtube එක use කලා මේ වෙනුවෙන්ම,හොඳ පුරුදු ඇතිකරගත්තා වගේ දේවල්.
      මේවායින් මට ඒ trumatic ගතිය ටිකෙන් ටික අඩුකරගන්න පුලුවන් වුනා.😊

  • @kum1991
    @kum1991 7 หลายเดือนก่อน +5

    හරිම වටින කතාබහක්. මම දන්න පිරිමි කෙනෙක් බැන්දා නාසිස්ටික් තියන කාන්තාවක්. ඔබ කියපු මං පොර ලක්ෂන සියල්ලම ඇයට තියනවා. පසුව දරුවෙක් ඉපදුනා. ඒදරුවත් නාසිස්ටික්. දැන් අම්මයි දරුවයි දෙන්නම් එකතුවෙලා අහිංසක තාත්තට වද දෙනවා. අර මනුස්සයා අපායක ඉන්නේ අද.

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน +1

      අනෙ පව් 😢

  • @dhanushkamaldeniya4075
    @dhanushkamaldeniya4075 6 หลายเดือนก่อน +1

    අපේ සමාජය වෙනුවෙන් කරන කාලීන මෙහෙවර දිගින් දිගටම කරගෙන යන්න ශක්තිය ධහිරිය ලැබේවා. ඔබ‍ට හා සහබාගී වන සමදෙනාටම ගොඩක් පිං

  • @kum1991
    @kum1991 7 หลายเดือนก่อน +17

    DV කිව්වොත් හිතන්නේ පිරිමියා ගැහැනියට තඩිබාන එක කියලා. මෙතනත් කියවුනා නාසිස්ටික් දෙපාර්ශ්වයටම තියනවා හැබැයි ගැහැණු අයයි වැඩියෙන් බැට කන්නේ කියලා. මෙවගෙ තත්ව වැඩිපූර කියන්නේ ගැහැණු නිසා නාසිස්ටික් පිරිමි වැඩියි කියලා හිතුවට , පිරිමිකම නිසාම කාටවත් කියාගන්න අඩන්න බැරුව ඉන්න , නාසිස්ටික් ගැහැනුන්ගෙන් බැටකන සුවහසක් පිරිමිද මෙ ලංකාවේ සිටින බව කියයුතුයි. ඒ අය හරි පව්. දික්කසාදයකට යන්න බැහැ. බිරිද නාසිස්ටික් කියලා ඔප්පු කරන්න බැහැ. දික්කසාදය දැම්මොත් දරුවො මරනවා කියලා තර්ජනය කරනවා . වද විදලම මැරියන් කියලා තමයි වද දෙන්නේ. කරුනාකර මෙ ඩිස්ඕඩර් එක ගැන ගැන නිතිඤවරු සහ විනිශ්චයකාරවරු දැනුවත් කරන්න. බොහෝ පිරිසකට යහපතක් වෙයි.

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน +1

      ඔව්

    • @yasassripahalage2805
      @yasassripahalage2805 4 หลายเดือนก่อน +1

      ඔබ ඉතාම නිවැරදි.. මම එහෙම තත්වයකට මුහුණ දුන්න පිරිමි කෙනෙක්. මම අවසානයෙදි තමා තෙරැනේ ඒ ගැණුලමයා අස්වාබාවික චරිතයක් බව.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 3 หลายเดือนก่อน

      ​​@@yasassripahalage2805 Jonny dep ගෙ කේස් එකත් ඔය වගේ තමයි...

  • @AnjalieManamendra-tp4lg
    @AnjalieManamendra-tp4lg 7 วันที่ผ่านมา

    Very interesting programme ❤

  • @rashmiayodhya3487
    @rashmiayodhya3487 หลายเดือนก่อน +1

    2024.12.31 පාන්දර 4.57 මේ වීඩියෝ එක දැන් දැක්කේ ! මන් අවුරුදු 33 ක් තිස්සේ මගේ පෞරුෂත්වය මොකක්ද කියල ! ජිවිතේ මොකක්ද ? මන් කරන්න ඕනේ මොකක්ද කියල මට තේරෙන්නේ නැහැ ! අවුරුදු 33 ක් ජිවත් වුන අම්ම තාත්තට යි දෙන්නටම මේක තියෙනව ! ඒ උනාට ඒ දෙන්නම කලේ අවුරුදු 15 ඉදන් මාව මානසික වෛද්‍යවරුන්ට පෙන්න පෙන්න මට බේත් අරන් දෙනවා ! කාටද මේවා කියන්නේ ! ඒ දෙන්නටම එකට ඉන්නත් බැහැ!

  • @MalshaRajapaksha
    @MalshaRajapaksha 2 หลายเดือนก่อน +1

    Thank you so much for the awareness! A meaningful conversation!!! A must watch!!! ❤🙏😇

  • @sandunijayathissa1834
    @sandunijayathissa1834 7 หลายเดือนก่อน +8

    I recently ended a relationship with such a guy. The main point is no empathy at all. He blames me on my small mistakes and when I reminded him of his own mistakes and ask him to think how would i feel when you did those things, he fired up. Bcz he never accepts those. It's impossible to argue with them. And he has been in many relationships but very few has lasted close to a year. Now only I understands why. And he always put the blame on the girl. 20:07 20:07

  • @damayanthirajapaksha7767
    @damayanthirajapaksha7767 หลายเดือนก่อน

    Thank you very much me wadagath karunu social karanawata.24 yrs giya mta me karunu awaboda karaganna.🙏🙏🙏

  • @Disna0608
    @Disna0608 7 หลายเดือนก่อน +7

    මට මේක හම්බුනේ අද.මං දැන් අවුරුදු 13ක ඉඳන් ඔහොම කෙනෙක් එක්ක ඉන්නෙ.හිත හයිය කරගෙන ජීවත් වෙනව.කාලයක් වැටුන.ඇත්තනෙ මමනෙ වැරදි,මට බැහැනෙ කියන මානසිකත්වෙත් හිටිය.ඒත් දැන් එහෙම නෑ.

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 6 หลายเดือนก่อน

    ශා. මම අද තමයි මේ වචනේ ඇහුවෙත්.. Very important topic. Perhaps younger generation should be educated on this එයාල partners ලා හොයාගන්න වයස එනකොට 👌🏻
    (Parakrama from Sydney)

  • @vishakawidanage5899
    @vishakawidanage5899 17 วันที่ผ่านมา

    Thank you for this vedio... My brother is suffering because of this kind of narcissistic girl. She gradually convert my brother to a mentally unbalanced person. Be careful about your family members and friends. ❤

  • @diyonyewon9199
    @diyonyewon9199 7 หลายเดือนก่อน

    ඔයා channel එකේ කරන programmes අද සමාජයට අත්‍යවශ්‍ය දේවල්.. දිගටම වටිනා දේවල් කරගෙන යාමට ලැබේවා 😊

  • @RenuWijesekara
    @RenuWijesekara 3 หลายเดือนก่อน +1

    මමත් අවුරුදු 20 තිස්සෙ ඉන්නෙ මෙවගෙ කෙනෙක් එක්ක. මෙ ලක්ශන පෙන්නපු තව අය හම්බවෙල තියෙනවා . එ අය තමන් ගන මන්නයෙන් කමති කමති දෙ කරල අන්තිමෙ තමන්ම තමන්ගෙ විනසය හොයගෙන යනවා . අනිත් අයගෙ උපදෙස් අහල පුරුදු නැහැ නෙ.

  • @geenethuli8744
    @geenethuli8744 หลายเดือนก่อน

    Very effective and thank you so much... ❤
    Very clear explain...❤

  • @idea-one9337
    @idea-one9337 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා ❤
    දෙන්නටම ගොඩාක් ස්තූති ❤

  • @lovelyworld23
    @lovelyworld23 18 ชั่วโมงที่ผ่านมา

    I have a narcissistic mother and a sister. The result of the narcissistic abuse- depression at the age of 21. Narcissist la kawadawath change wen na. Harima lokukama, selfish, raganawa anunge anukampawa dinaganna, hitha ganna bari awasthawala waraddak patawanawa. Harima toxic. Kawadawath narcissistic personality disorder thiyana kenek change karanna ba. Ehema narcissistic kenekwa danna kenek thamai hariyatama eyalata manussayekta karanna puluwan damage eka danne. Video karala eyalage hasireema pennuwath kawadawath accept karan na. Eyala hamawelema hari kiyala hithan inne. It's a curse. Amma pansalemai paya 24ma bana ahanwa anunta penna. Habai karanna puluwan jara wada okkoma pawule ayata karanawa. Pitata marama hondai. Puduma bayakin hamawelema inne koi wele tharaha aran mada gahaida kiyala. E wage eyala. Kisima anukampawak na.

  • @udenimunasinghe1101
    @udenimunasinghe1101 6 หลายเดือนก่อน +1

    Thank you madum again and again. ❤❤

  • @nadeekaliyanage6398
    @nadeekaliyanage6398 5 หลายเดือนก่อน

    Complete conversation. Appreciate ❤

  • @lakmalealahakoon
    @lakmalealahakoon หลายเดือนก่อน

    me wage kenek suwa karaganna vidiya kiyannakoooo.sthuthi obathumiyata.

  • @NADEEKAWIJERATHNA-vn4xd
    @NADEEKAWIJERATHNA-vn4xd 5 หลายเดือนก่อน +2

    Kiyapu hemadema hariyatama hari...akurakwat weradi ne..

  • @ThilakaEkanayake-zn1hi
    @ThilakaEkanayake-zn1hi 3 หลายเดือนก่อน

    Aththatama thank you. ❤

  • @HansiHansii-e4m
    @HansiHansii-e4m หลายเดือนก่อน +1

    Mt meka thynwa mn kohomda meken midenne?😔

  • @Skyline1986.
    @Skyline1986. 5 หลายเดือนก่อน

    Thank u v much for both of u. For bringing out such valuable topics.

  • @sarangi7860
    @sarangi7860 7 หลายเดือนก่อน +3

    I also have a experience with this kind of personality person. He was my boyfriend. I was truly loved hime and last for 7 years. After i brokeup as i couldn't bear the pain anymore. That time i didnt know this kind of personality disorder is exist. Now i know and i feel sorry for him. I want to help him and dont know how

  • @rohiniwarnsuriya452
    @rohiniwarnsuriya452 11 หลายเดือนก่อน

    Very good program 👏🏻

  • @priyanidemel2493
    @priyanidemel2493 3 หลายเดือนก่อน

    Thanks 🙏🙏🙏🙏🙏 lots
    ❤️❤️❤️❤️❤️
    Godak pin

  • @dilshanabeygunawardana8172
    @dilshanabeygunawardana8172 11 หลายเดือนก่อน +1

    Queen Sashini❤

  • @thulchith
    @thulchith 5 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්, ස්තුතී ඔබට.....!

  • @SumuduRuwanga-s5p
    @SumuduRuwanga-s5p 11 หลายเดือนก่อน +1

    Thank you for this

  • @inokadissanayake3730
    @inokadissanayake3730 6 หลายเดือนก่อน

    Useful information. Thank you for sharing your valuable knowledge.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 หลายเดือนก่อน

    බොහොම වටිනා වැඩසටහනක් ... බොහොම ස්තූතියි !

  • @selmarakela
    @selmarakela 21 วันที่ผ่านมา

    වසර 13ක්
    විවාහය ගෙව්වා,,,
    ඔහු සමග ජිවත් වීමෙන් මා දරුනු විශාදයට ගොදුරු උනා,,

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 หลายเดือนก่อน

    Good service
    Thank you

  • @sitharafernando4533
    @sitharafernando4533 7 หลายเดือนก่อน +4

    Can parent show Narcissistic behaviour towards their kids??? If so a person who grows under such a parent what happens to the children and how they recover from the past trauma. Would like to have a video please ❤

    • @PinkRoomShashini
      @PinkRoomShashini  5 หลายเดือนก่อน +1

      Yes

    • @sitharafernando4533
      @sitharafernando4533 5 หลายเดือนก่อน

      @@PinkRoomShashini I need to know more info. Please can you bring new video regarding that matter. I highly appreciate if you can help me with that.

    • @NirashaKannangara
      @NirashaKannangara 5 หลายเดือนก่อน

      Check content by Dr. Ramani Durvasula

  • @nuwanthikaranatunga3612
    @nuwanthikaranatunga3612 5 หลายเดือนก่อน +1

    Please reply to this question
    Does the same person have narsissistic and morbid jealousy behaviors at the same time?

    • @PinkRoomShashini
      @PinkRoomShashini  5 หลายเดือนก่อน

      I’m not qualified enough yet to answer this question professionally but it’s a yes

  • @aadivagee
    @aadivagee 7 หลายเดือนก่อน

    ❤Thank you very much for this valuable programme ❤🙏🙏🙏

  • @indraniwijeratne2025
    @indraniwijeratne2025 7 หลายเดือนก่อน +1

    Kalayata galapena very valuable topic thanks

  • @SoysaPathmi
    @SoysaPathmi 6 หลายเดือนก่อน +1

    Attatama me gana danuwath pirisa adui a athdakeemata muna dunna kenekta thama meka therum ganna puluwan

  • @sujeewav4004
    @sujeewav4004 7 หลายเดือนก่อน

    Pink room ❤ very helpful, thank you

  • @kushanikalankathilaka4920
    @kushanikalankathilaka4920 5 หลายเดือนก่อน

    Thank you very much for this great video

  • @shannonperies97
    @shannonperies97 7 หลายเดือนก่อน

    Thank you very much ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    Prof .miss ... 😊

  • @varjiniyagunawardana8518
    @varjiniyagunawardana8518 7 หลายเดือนก่อน

    Aththenma lokuma pinak
    Godak hodin pahadili karala dunna. . Mama hari kamathi anjali miss ge videos balanna..

  • @praveenpakianthan363
    @praveenpakianthan363 3 หลายเดือนก่อน +1

    Depression maybe a mood disorder but is part of NPD since narcissistic wounds can cause them depression. The narcissists who suffer from depression can be more likely a malignant narcissist. Malignant narcissism is combination of Psychopathy, Narcissism and Sadism which can be denoted as being mad too. So If a woman is called "Pissu" by her partner and suffering from depression then she can be a malignant narcissist too. They are mostly likely to pull out the feminism part too like she is being a good mother and victimize herself too.
    The overt narcissist may hide their insecurities like having depression but the covert version may try to garner sympathy from others which is the most scariest form of narcissism (Covert narcissism).

  • @sujeewav4004
    @sujeewav4004 7 หลายเดือนก่อน

    I really love this ❤❤❤❤

  • @SiransampathKaluarachchi
    @SiransampathKaluarachchi 3 หลายเดือนก่อน +1

    Puduma watina kathawak

  • @DileepaLakmal-r5g
    @DileepaLakmal-r5g 4 หลายเดือนก่อน

    Akke mamath mehema kenek Nisa godak vidawana kenek, Mt me misswa cantack karaganna vidiyk kiyanna plz

  • @uchithaSanjeewa-ct1pk
    @uchithaSanjeewa-ct1pk 6 หลายเดือนก่อน +1

    මටත් ohoma kenek hitiya.

  • @sunokasewwandi
    @sunokasewwandi 5 หลายเดือนก่อน

    Akramikathawa = samajaye piligath ratawen , ratawata wenas ratawak (athiweema ,dareema )

  • @FathimaDalal
    @FathimaDalal 7 หลายเดือนก่อน +3

    Is constant blaming game a part of narcissism? My husband is a constant blamer who blames for everything as iam the worst person on earth, I was a very attractive personality with higher qualifications than him in every way but still he treats me like I’m dumbed and as if he is the most smartest😂 doesn’t know a proper word of English yet doesn’t act as of such. For the slightest things all the filthy words comes out of his mouth I have begged him many times not to use those inappropriate words in front of our 4 year old still he doesn’t care or accepts what the damge it causes, he says that I’m the one triggers him to say such things, with my circumstances I can’t leave him and get separated rather than being used to this abuse 😢

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      Yes

  • @DiliniEdirisinghe-y4r
    @DiliniEdirisinghe-y4r หลายเดือนก่อน

    Please do more on this narcissistic personality disorder. People in our country have very minimum knowledge on this awareness is the key to avoid getting trapped in to these type of abuse cyclic relationships.please do a video on how to identify the redflags and who are the people they choose.from my experience they choose kond hearted mentaly strong people who are respectable in the community. even if u r educated or not doesn't matter to them.
    Please discuss on who are the people susceptible. What can you do to avoid them how can you escape and if u r already trapped how to deal with them
    Why you arechoosing thess kind of mentaly retarted people for relationships any childhood traumas codependency issues.plz do more.our people should know all about this.and also very important thing the reactive abuse.how do u guard ourselves.
    Im a doctor i got educated on this through other platforms. Our country people should get more awareness. I really appreciate ur effort. Thank u

  • @aishfreya
    @aishfreya 3 หลายเดือนก่อน

    Background music eka nisa ahan inna amarui.

  • @niwieeeishere5737
    @niwieeeishere5737 6 หลายเดือนก่อน

    Background music epa!🥰

  • @nesumniranjalaselliah6083
    @nesumniranjalaselliah6083 หลายเดือนก่อน

    මේකෙ අවසානය මොකක්ද්?

  • @LalaJay92
    @LalaJay92 8 หลายเดือนก่อน

    Thank you so much for this

  • @SKDasanayake
    @SKDasanayake 6 หลายเดือนก่อน +1

    මෙවැනි අය ගැහැණු පිරිමි විතරක් නෙවෙයි TG අයටත් තියෙනවා මම පොර අය විවිධ තරාතිරම වෘත්තීය රැකියා කරන අය ආයතන ප්‍රධානියා වගේ අයටත් තියෙනවා ගෘහස්ථ විතරක් නෙවෙයි සමාජයේ එදිනෙදා කටයුතු වලදි එවැනි අය දැක තියෙනවා 😢 රජයේ ආයතනවල සේවය කරන අයද සිටිනවා 😂

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @sooriyavima9413
    @sooriyavima9413 7 หลายเดือนก่อน

    Vatina වැඩසටහනක් .man mee දෙවැනි පාර බලන්නේ .❤

  • @RusiruPerera
    @RusiruPerera 11 หลายเดือนก่อน

    👍🏻❤️

  • @rajinaperera3099
    @rajinaperera3099 6 หลายเดือนก่อน

    👍👍👍

  • @SujaniThayagaraja
    @SujaniThayagaraja 3 หลายเดือนก่อน

    මාත්.ඒහම .කෙනෙක් .ඉදලා .මානසික ව.වැටුනු .කෙනෙක්

  • @gangaudayakanthi3710
    @gangaudayakanthi3710 6 หลายเดือนก่อน +1

    කොහොමද මේ මිස් හමුවන්නේ ?

  • @KWorsh__
    @KWorsh__ หลายเดือนก่อน

    Depression walata wada narcissist kenek ta thiyenne anxiety.

  • @LokugeChandani
    @LokugeChandani 11 หลายเดือนก่อน

  • @Green.360
    @Green.360 5 หลายเดือนก่อน

    Oya kiyana thathvaya nathikara ganna vidiyak kiyanna.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 7 หลายเดือนก่อน

    Nice

  • @sachinibandara1558
    @sachinibandara1558 5 หลายเดือนก่อน +1

    අක්කියෝ...අංජලී බුදවත්ත අක්කිව මීට් වෙන්නෙ කොහොමද...contact karaganna pluwan widihak kiynnako❤

  • @dilhariwanig
    @dilhariwanig 3 หลายเดือนก่อน

    I've seen the movie "The Great Indian Kitchen". How can a newly married woman put up with so much abuse from her husband and his family. Women think they can change their partners after their marriage. It's never going to happen. So run for your life when you get a chance. Its better to live in a hut eating bread and drink water than live the rest of your life with a narcissist. Please get help ❤

  • @kaveee999
    @kaveee999 7 หลายเดือนก่อน

    ❤❤

  • @dinushifernando5498
    @dinushifernando5498 8 หลายเดือนก่อน

  • @kmb5807
    @kmb5807 5 หลายเดือนก่อน +1

    Toxic game

  • @vinka7649
    @vinka7649 3 หลายเดือนก่อน

    This kind of behaviour is very common in Sri Lankan men/ husbands. This was created by stupid cultural beliefs, because men were always given authority to govern the family, treated better than the girls when they were young by parents. I had this issue, still going through it, I had depression because this issue and I couldn’t even face my colleagues at workplace, still this man couldn’t understand what he’s doing to my life. I’m being patient because of kids. Very unfortunate for another few years…. till my kids grow older..

  • @SagarikaRanjith
    @SagarikaRanjith 6 หลายเดือนก่อน

    Me. Katawa. Matama. Karapu. Akak. Wagei. Me. Kiyapu. Laksana. Serama. Tiyanawa. Mama. A.30. Paman. Tawamat. Jiwat. Wenawa. Godak. Godak. Thti

  • @airworker8
    @airworker8 3 หลายเดือนก่อน +1

    රනිල් වික්‍රමසිංහ හොඳ උදාහරණයක් වගෙයි කියල පේනව.

  • @HansiHansii-e4m
    @HansiHansii-e4m หลายเดือนก่อน

    Mt meka thynwa mn kohomda meken midenne?😔

  • @nimaldb1900
    @nimaldb1900 11 หลายเดือนก่อน

    💖💓❤️

  • @kasuntharangika8798
    @kasuntharangika8798 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MadhushaniKodippili
    @MadhushaniKodippili 9 วันที่ผ่านมา

    ❤❤

  • @Rosee-w5o
    @Rosee-w5o 11 หลายเดือนก่อน

    ❤👍