ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කේ මමත් කැමති කෙනෙක් ඉන්නවා.මම එයත් එක්ක කවදාවත් කතාකරලා නැ.හැබයි එයා මාත් එක්ක හිනා වෙනවා.එකපාරක් මම එයා දිහාම බලාගෙන ඉන්නකොට එයා ඒක දැක්කා.ඊටපස්සෙ එයා සැරින් සැරේ මන් දිහා බලනවා.හැබයි එයා වෙන ගෑනුලමයි එක්ක හිනා වෙනවා මම කවදාවත් දැකල නැ.අපි දෙන්න අතරේ ගොඩාක් වෙලාවට eye contact තියෙනවා.එකෙන් මොකද්ද අක්කේ කියන්නේ.එයා මට ටිකක් හරි කැමති ඇතිද 😊 හැමදාම එයා මගෙ දිහා සැරින් සැරෙ බලනව.සමහර වෙලාවකට එයත් මන් දිහා බලාගෙන ඉන්නව.
me too...🙂🙂
Thanks akke . Mewge dewal denaganna labenaka hodai
අක්කේ , එයා මාත් එක්ක ගොඩක් හොදින් හිටියා. වෙන කෙනෙක් මගෙන් ඇවිත් ඇහැව්වා. ඒත් මම ඒ අහපු කෙනාට කැමති වුනේ නැ. ඒ වුනාට ඊට පස්සේ ඉදන් එයා ගොඩක් වෙනස් නේ මාව care karanneth nh issara wagee aneee ai e akki 😥
එක්කෙනෙක් ඉන්නවා එයා කරන සමහර දේවල් වලින් මට තේරෙනවා එයා මට කැමති කියලා.ඉස්කෝලෙදි එයා කොච්චරවත් මගේ ලගමයි ඉන්න බලන්නේ ඒ මදිවට එයා මගේ ඇගේ පොඩ්ඩක් හරි ගෑවෙන්නමයි හදන්නේ.මන් prefert කෙනෙක් එයා උප ප්‍රධාන ඉස්කෝලෙදි එයා මගේ duties සේරම කලින් කරනවා මාත් එක්ක ඕනවට වැඩී කියලා මට තේරෙනවා. හැබැයි මං එයාව වැඩිය ගනන් ගන්නෙ නෑ. එයා කියනව ඇති මගෙ ලොකු සීන් කියල 😂💔
මං වැඩකරන තැනත් කෙනෙක්ට මං කැමති. ඒත් මට එයාට ඒක කියන්න බෑ. ඒක වැරදි. ඒත් ගොඩක් අය අතරින් මට එයවම විශෙශ උනෙ ඇයි කියන්න මං දන් නෑ. එයා මාත් එක්ක කතාකරනව විහිලුත් කරනව. එය මන් ගාවින් යද්දි මට නිකන් කරන්ට් එකක් වැදුන වගේ. අනේ මංද . මට එතන තවදුරටත් වැඩකරන්න බෑ එහෙම. එහෙමයි කියල මට රස්සව නැති කරගන්නත් බෑ. හැමදාම උදේට වැඩට යන්නෙ අනේ එයව මට විශෙශ කරවන්න එපා.....කියල. 😥
iiya😒
වැඩ කරන තැන්වල එෆයාශ් හදාගත්තම හරි කරදරයි..ඔයාගෙ හිතේ නිදහසෙ වැඩ කරගන්න අමාරුයි ..හිත රිදෙන දෙයක් උනොත් දවසම ඉවරයි..මන් අත්දැකීමෙන් කියන්නෙ ඒ මෝඩ කම කරගන්න නම් එපා..එයා ඔයාට කැමති වෙලා මැරි කරන්න සේරම ඕකේ උනොත් හෝ එන්ගේජ්මන්ට් වගෙ උනොත් නම් කිසිප්‍රස්නයක් නෑ...නැත්නම් දැන දැන ගින්නෙ වැටෙන්න එපා..යාලුව..ආදරෙ 🔥 ..හරිකෙනෙක්ට ආදරෙ නොකලොත්....ඔයා කැමති කෙනා ඔයාටත් ගොඩාක් ආදරෙයි නම් කමක් නෑ...නැත්නම් රැකියාවත් එපාවෙලයි නතර වෙන්නෙ dr....🥰👍👍
මුන් හැම එකාම කියල දෙන්නේ අදුරන යාලුවෝ set කරගන්න විදිහ විතරයි බන් 🥲
Mm ow😢😢
Eya math eka jiwithate katha karala na ane msg karalawath na 😢😢😢😢 year 2. ..
මෙන්න මෙයා කෙට්ටු වෙලා...ලස්සන වෙලා...අපිටත් කියනවදෝ.....රහස.....😘😘
අක්කෙ මගෙ ක්ලාස් එකෙ එක කොල්ලෙක් ඉන්නව මන් ලගකදි ඉදන් මීටර් කරන් හිටියේ කතා බහ කරන්නෙ නෑ කිසිම වෙන දෙයක් කරන්නෙ නැ අක්කේ ඒ පිරිමි ලමයා සැරින් සැරේ මම වාඩි වෙලා ඉන්න පේලිය දිහා බලනවනෙ මගෙ දිහා එහෙම මන් එක බලන් හිටියෙ 🙂 එතකොට මම පස්ස හැරිලා යද්දි මන් දිහා බැලුවා මම ඇස් කොනින් දැක්කා...ඒ මට කැමති නම් ද
Oo😅
අක්කි එයා මට කැමති කියලා මං දන්නවා ඒත් එයා මාව ගනන් ගන්නෑනෙ
mage ekkenth ehemi
ඒකට හේතුව නිතර නිතර තමන් ඕනවට වඩා ආදරේ පෙන්නගෙන යාම .ටිකක් ඈත් වෙලා හිටියා නම් අගේ දැනේව්.නිතර දෙනකොට අතිරස උනත් තිත්ත වෙනවා ...🏃🏃😊😊😁😁
Mtth emy😢
මගෙත් 😕
මාවත් 😢
Eka eththa akki❤️❤️👍
කිසි දුකක් නෑ..කීව සේරම ඇත්ත මාත් පිලිගන්නව ඕව..යාලු වෙලා ඉද්දිවත් විහිළුවටවත් ,බන්, මචන් කීවොත් මට එවෙලෙම අයින් වෙන්න හිතෙනව..අකමැති බව දන්න නිස වෙලවක්ට මාව ට්කක් අවුස්සල රිදවල බලන්නත් එපා කියන වචනෙම දාල මැසේජ් කරනව..ඕයි මොකද කරන්නෙ කියල අහන්ව මට පේන්න බැරි වචන ඒක මන් කොහොම කියන්නද මන්ද එයාට ..😔
Oyata mee dewal kiyanna thiyena sudusukama mokakda?
ඔයා හරි මිස් ❤️👍
Aththa akki
සමාවෙන්න නිම්ස් පරක්කු උනා😥 වීඩීයෝ එක බලන්න 👀 පරිස්සමෙන් ඉන්න ❤️ වීඩීයෝ එකට ස්තූතී 😘❤️
😘❤️
matath crush ekak innwa.eyege ahema kathwak na.mn me bluwe eyta kiynna mage cursh eka eya kiyla.habai ithin girl kenek boy kenkta ahema kiyana eka hari na thmai.ane manda akka.eya mage hodama yaluwek.friendship ekath nathi weida danne na
ගියොත් වචනයක් ආවොත් අලියෙක් කියල ඔන්නොහෙ කියල දාන්න 😂
@@NimsGirlyTalks kiwwa akka eya kamathi patak na
Ehenam.ikmanatama oyage oluwen oka ain karala daanna
@@NimsGirlyTalks maru wadana
Mmth girl kenek eth aurudu ganak idl barim thana kiyuv.itpsse idn mth ekk kalinta vada fit.eth lgdi idb ayeth dan ganan gn na😢
Nims akkiya kalekin awe mn..ithin akkiiyaaa😘😘lassana wela kettu wela akki oya
Thank you 😊
Oya hari lassanai akkiyo ❤❤❤
Api ohoma hithanna purudu wenna honda na minissunta nidahasa dunnama boho durata eyala hondata hadenawa
Man mage yaluvekva jelous vettuvama eya mage yaluvata kiyala adalaneaa
Lassana wela,kettu wela.ane akki apetath secret eka kiyannako.pls😛💐
Mge crush ekth girl kenk innwa...😂😂😂
කුඩා කාලෙ ලව් කරන්න වෙන මෝඩකම් සේරම එයා දැනගන්නවනෙ ..කුඩා කාලෙ මෝඩකම් ගොඩක් කරනවනෙ .
Nim🥰🚘🥰 Cute aleee🙍🏻♀️
Kollek nathi kellek na me loke kohewath
යාලුකමක් නැති crush ගැනත් කියන්නකෝ
Anee oww mekatath vidio ekak krnnakoo
Ekanam aththa Yalu Kama nethi crush Gena kiyanavanam
Good.
Eya mata kamthi na😥😥
ජානී
Eya mata kamathi nahhhh😔😔😔
👍👍
Same age eke ekkenek nangaa kyl kt krnw nm mkd eken kynne
හරි.ඒක.තමා.ඇත්ත
oya kiypuu ewagen okkoma na tika tika tynw habai
😢
Ane sithanna maa gena
Dekama hithuna 🙈❤️
💗
Kiypu ewwagen bagayakna thynwa. E kiynne eya mtath kemathi
❤
💄Akki oya use karapu lipstick eka mokadda
Wet n wild
shooi akkiyo..oya thamai mge crush eka😘😘😘
😂😂😂😂
Eaka
Lovely 💕 💋
Oya kettu wela dear ehema ලස්සනයි oyata love u darling
Meya Danna deval
IMO
❤❤