වද නොවී දික්කසාද වෙන්න - අලුත් නීතිය New Divorce law |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2023
  • Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් TH-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

ความคิดเห็น • 353

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 9 หลายเดือนก่อน +60

    කසාද සහතියයි,දරුවොයි නිසා නිසා මානසිකව පීඩාවට පත්වෙලා බහුතරයක් ගැහැණු දුක් විඳිනවා.
    ඒ වගේම දෙමාපියන්, නෑදෑයන්, යහළුවන්, හිතවතුන් බලෙන් හෝ කසාදය රැදෙන්න බලකිරීම නිසා තවත් අසරණ වෙනවා, ඒ වගේම සමාජය මේ වගේ අයට තනිව නැගිටින්න උදව් වෙනවා වෙනුවට තවත් පහලට දාන එකකයි කරන්නේ, නැති නම් අයුතු ප්‍රයෝජන ගන්න බලනවා, නීතියෙන් සරණක් බැලුවත් වෙන්නෙ ඒ ටිකමයි. අවසානයේ ඒ ගැහැණු ආත්මය මිය ගිය ශරීරයක් එක්ක ඔහේ ජීවත් වෙනවා නැතිනම් මානසික අවපීඩිත රෝගියකු ලෙස බෙහෙත් මත යැපෙමින් මානසික රෝහල පෙනී පෙනී ජීවිතය යදිනවා එහෙමත් නැති නම් සියදිවි නසා ගැනීම තෝරා ගන්නවා. ස්තූතියි ඔබට කාලීන ගැටළුවක් සම්බන්ධව අදහස් දැක්වීම 🙏

    • @aishairanthi6921
      @aishairanthi6921 9 หลายเดือนก่อน +8

      ඔව් ඒක ඇත්ත...වෙන් වෙන්න ඕන උනත් දෙමව්පියො නෑදෑයො බලන්නෙ කොහොමහරි කසාදය කැඩෙන්න නොදී තියන්න..දරුවො නිසාත් අසරණයි...
      දරුවොන්ව ආච්චිල සීයලට බලන්න වෙයි කියන බයට සමහරු දික්කසාද වෙන්න එපාලු..මොකද පිරිමියගෙන් වෙන් උනාම ගෑනියෙක් රස්සාවක් කරල දරුවො හදාගන්න වෙනව..දරුවො බල බල රස්සාවක් කරගන්න බෑ...
      ඒ නිසා අකමැත්තෙන් හරි ජීවත් වෙන්න වෙනව..දෙන දේ කාල වෙන දෙයක් බලාන..

    • @maduwanthisulochana6374
      @maduwanthisulochana6374 9 หลายเดือนก่อน +3

      Mata e prashnema tma tiyenne.wate inna ayage baleta redila innwa

    • @Suba-Subashi
      @Suba-Subashi 9 หลายเดือนก่อน +1

      Mawa kiyewwada oya😢

    • @nayanimadurika828
      @nayanimadurika828 8 หลายเดือนก่อน +2

      Eka aththa nogalapena badima athare koitharan vidavanavada kiyala danne vidavana kena vitharai.eka pitin inna aya danne naha.daruvo gana hithanna daruvange anagathaya gana hithanna kiyala manasikava vidavana badima atare thavath hirakaranava.tiken tika manasika ledek vela avidina malaminiyak vage beheth valin pana gatagahagana jivathvenava.ainvela jivath unoth kohe hari jivathvenava daruvanta e adaraya kohomahari labenava.habai vidavala vidavala marila giyatapasse tikadavasai hamotama mehema kenek hitiyada kiyalavath mathakayak naha.

  • @harshadilhani2497
    @harshadilhani2497 10 หลายเดือนก่อน +151

    බැදීමක් තුළ කාන්තාව නිරන්තරයෙන් අසරණයි 😢😢😢

    • @Sehahan-pc4uq
      @Sehahan-pc4uq 9 หลายเดือนก่อน +1

      💔💔💔💔💔💔

    • @viduniranithma299
      @viduniranithma299 9 หลายเดือนก่อน +7

      100k aththa daruwo nisa

    • @damsaridm5114
      @damsaridm5114 9 หลายเดือนก่อน +9

      අනෙ ඔව් මමත් එහෙමයි දරුව නිසා ඉවසන් ඉන්නව මට තෙරෙන්නෙ නැහැ මොකක්ද කරන්න ඔනි කියල 🥺🥺🥺🥺🥺☹️🖤🖤

    • @indranialwis2124
      @indranialwis2124 9 หลายเดือนก่อน +2

      Naha samahara awasthawala pirimi saha daruwan ithama asarana wenawa.. Wal gaanu nisa.. Ath dakeemak uda kiyanne.. Neethi yath kanthawage paththe.. Pirimiya saha daruwan tharam asarana wenne naa wena kawuruwath.. Kanthawa asarana naa... Ane pawu ape rate pirimi...

    • @somadewa-5788
      @somadewa-5788 9 หลายเดือนก่อน +10

      පිරිමියා ඊට වැඩිය අසරණයි. අත්දැකීම් සම්භාරයක් සහිතව කියන්නෙ.

  • @sunethraw4752
    @sunethraw4752 9 หลายเดือนก่อน +20

    තාමත් සම්ප්‍රදායික අදහස් තියෙන අය ලංකාවෙ වැඩි.දික්කසාද කියන වචනෙටත් බයයි.ඒක අයිතියක් කියල හිතන්නත් බයයි. දරුවො වෙනුවෙන් ඕන දුකක් විදන් ඉන්න ඕන කියල හිතනවා.හරිම ගතානුගතික අදහස් තියෙන අය කමෙන්ට් වලින් 90%.

    • @harshahdg
      @harshahdg 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

    • @sadewsandesh1559
      @sadewsandesh1559 3 หลายเดือนก่อน

      ඇත්ත

    • @zhinzi
      @zhinzi 14 วันที่ผ่านมา

      ළමයි බලෙන් ඉපදුනේ නෑ. දික්කසාද වෙයි කියල හිතෙනවනම් ළමයි නොහද ඉන්න ඕනෙ. ලංකාවෙ මිනිස්සු කරන්නෙ ලමය හම්බුනාට පස්සෙ එකතුවෙලා ඉදී කියල හිතා ගෙන ඇපේකට ළමයෙක් හදනවා. ඊට පස්සෙ දික්කසාද වෙනවා. ළමයා අසරණ වෙනවා. දික්කසාද වෙයි වගේ කියල හිතෙනවා නම් ළමයි නොහද ඉන්න ඕනෙ. දැන් ඇති තරම් උපත් පාලන ක්‍රම තියනවා. ඒකක් යූස් කරන්න

  • @roshansamararathna9852
    @roshansamararathna9852 9 หลายเดือนก่อน +24

    අලුත් නීතිය මොකක්ද ..? පවතින නීතිය මොකක්ද නොකියා අනිත් හැමදේම කිව්වා. ගෑණු ගෑණුම තමයි. කතා කරන්න ගියාම මාතෘකාව අමතක වෙනවා. උපදේශන සේවාව කොහොම ඇද්ද..?

    • @HansiRathnayake-bj9rj
      @HansiRathnayake-bj9rj 8 วันที่ผ่านมา

      Aneda kiyanne math me eka tamai balan hitiye😢😅 adannada bn nettam hinawenna onida kiyl hithaganna be

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 9 หลายเดือนก่อน +42

    ඔබ තුමියගේ කතාව ඇත්ත මිස් මාත් දරු 3 ඉන්න අම්මෙක් මගේ මහත්තයාත් වෙන කෙනෙක් එක්ක ගියා එක පාරක් පොලිසියට ගෙන්නලා එයාට ගෙවන්න කියලා පොරොන්දු කර ගත්තා eth ගෙව්වේ නැහැ ආයෙත් මන් ගිහින් ඩිවෝස් නඩුවක් දාන්න ලෝය මිස් කෙනෙක් එක්ක කතා කලා එයා කියනවා කසාද badapu දා ඉදලා වෙච්ච සිදු විම් ලියන්න ලු ආයේ කියනවා එයා ඉන්න තැනක් කියන්න ලු එයා ඉන්න තැනක් මන් දන්නේ නැහැ කොහෙන් හොයන්නද මන් මගේ දරු 3 අනාගතේ කොහොම හරි හදනවා කියලා හිතාගෙන අක්කිලාට පොඩි 3 බාර දිලා රට ආවා අවුරුදු 2 ජනවාරි වල මන් ලංකාවට එනවා දරු 3 එක්ක ජීවත් වෙනවා එයාලා තාම පොඩි කොහොම හරි අනාගතේ හදනවා තෙරුවන් සරණයි මිස්

    • @gaweshagawesha1548
      @gaweshagawesha1548 9 หลายเดือนก่อน

      Mata eage oyage kathawath 🙏

    • @leonieockers5699
      @leonieockers5699 9 หลายเดือนก่อน +1

      Ow yalu wechcha dawase idala lingikawa ekathu wechcha waradi ganan idala liyanna qwa ane kohomada ewa liyanne husband mawa gahala eliyata daddi badala masa 10i e weddi mn pregnant badata masa 2k eyage amma lamai hadanna ikman una wadi kiyala nathi karanna qwa mn ba qwa kiyala adatath husband math ekka katha karanne na daruwata dn auruddai masa 10k

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 9 หลายเดือนก่อน

      @@gaweshagawesha1548 අනේ ඔව් ගෑණු අපි තමයි අසරණ eth හිත හයිය කරන් ජීවත් වෙමු දරුවන්ගේ අනාගතේ hadamu දරුවොත් එක්ක සතුටින් ජීවත් වෙමු තෙරුවන් සරණයි

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 9 หลายเดือนก่อน

      @@leonieockers5699 අනේ එහෙමද කමක් නැහැ එක බබයි නේ කොහොම හරි ඔයා එයාට උගන්වලා හොඳ අනාගතයක් හදන්න මට චුටි 3 ඉන්නේ ලොකු පුතාට 11,,දෙවනි දුට 9 ,චුටි දුට 6 මන් කොහොම හරි එයාලාගේ අනාගතේ හදනවා එයාලාගේ අනාගතේ හදලා එයාලා දිහා බලන් අපි සතුටු වෙමු ආයේ කිසිම කෙනෙක් විස්වාස කරන්න එපා අපි දරුවොත් එක්ක ජීවත් වෙමු තාත්තෙක්ට දරුවෝ එපා උනාට අම්මෙක්ට කවදාවත් දරුවෝ එපා වෙන්නේ නැහැ මගේ ජීවිතේම මගේ දරු 3 මන් එයාලා ඉස්කෝලේ යන්න කලිනුත් කතා කරනවා හවසත් ගන්නවා එයාලා එක්ක කතා කළාම සතුටින් වැඩක් උණත් කරන්න පුළුවන් මන් ජනවාරි එනවා ආයේ එයාලා දාලා යන්නේ නැහැ එයාලා එක්ක එයාලා ළඟ ඉදන් ජීවත් වෙන්න විදිහක් හදා ගන්නවා ඔයාත් දරුවාත් එක්ක පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @wds1269
      @wds1269 9 หลายเดือนก่อน +1

      Oya dairyawantha amma kenek. Ath arinna epa. Lamainwa igenaganna unandu karanna puluwan widiyata. Oyatath daru 3 denatath jaya pathanawa... waradinne na oyata...❤ budusaranai... dewi pihitai...

  • @mygraden237
    @mygraden237 10 หลายเดือนก่อน +19

    හරිම සතුටුයි මිස් මෙි වගේ දෙයක් කනා කිරිම සමිබන්ධව..සියල්ල ඇත්ක..

  • @hameshahamesha2437
    @hameshahamesha2437 9 หลายเดือนก่อน +1

    මමත් මේ වැඩසටහන බැලුවා කියන්න ඇත්ත වශයෙන්ම හරිම කැමතියි ආසයි ආසයි බැරිවීම අම්මෙ මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම කියන්නේ සම්පූර්ණ ඇත්ත මේ වගේ ඉතාම වටිනා උපදෙස් මාලාව ඉතාම වටිනවා රටේ සියලු දෙනාටම දන්නැති සියලු දෙනාටම ලොකු අත්වැලක් බුදු සරණයි දෙවි පිහිටයි එක ගොඩාක් පින් ඔබතුමියට ගොඩාක් පින් බුදු සරණයි දෙවි පිහිටයි 👍👍👍👍❤❤❤❤❤

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 9 หลายเดือนก่อน +7

    ගොඩාක් වටිනවා ඔබතුමියගේ වැඩ සටහන 😢😢😢

  • @Black_manika926
    @Black_manika926 9 หลายเดือนก่อน +36

    ඇත්ත ම කතාව මේ රටේ නීතිය නම් අප්පිරියයී 😢

  • @DhanushkaKumarsingha
    @DhanushkaKumarsingha 10 หลายเดือนก่อน +6

    දැනුවත් කරාට ගොඩක් ස්තූතියි මිස්.මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ.

  • @nilukapiyadrashani6721
    @nilukapiyadrashani6721 9 หลายเดือนก่อน +18

    මිස්ගෙ කතාවට මම එකගයි.මමත් මගෙ ජිවිතේ විදිනවා,නෙමෙයි ව්දවනවා මිස්.මට හැකියාවන් ගොඩාක් තියනවා.ගොඩාක් ම නර්තය පැත්තෙන්.තව අත්කම් ඒ හැමදෙයක් මගෙ අසා ව්දිහට කරන්න දෙන්නැ.කොටින්ම්ම කිවොත් මම ජිවත් වෙන්නෙ මගෙ මහත්තයට ඔන විදිහට මට දරු පැටවු 3දෙනෙක් ඉන්නවා.එ දරු පැටවු නිසා මම හරි අසරණයි.හිතේ කිසි සතුටක් නෑ.නිතරම හිස කැක්කුම හිරකාරියක් වගෙ ජිවත් වෙන්න එපා වෙනවා.කොච්චර වැඩ කරත් අගයක් නෑ.😢😢😢😢

    • @anushkabandara3978
      @anushkabandara3978 9 หลายเดือนก่อน

      Oya koheda? Mata oyawa aduraganna puluwan da?

    • @user-yw9pl8wr1j
      @user-yw9pl8wr1j 8 หลายเดือนก่อน +1

      අනෙ මටත් එහෙමයි.එත් ඔයා වැරදිවැඩ නම් කරන්න එපා.ඉවසන්න මැරෙනකල්ම.ලබන ආත්මෙක හරි හොද ආදරයක් ලබන්න පින් කරන්න ගෙදර ඉන්දන්ම.බුදු සරනයි.

    • @anushkabandara3978
      @anushkabandara3978 8 หลายเดือนก่อน +1

      @@shiluperera6409 oya koheda 😔

    • @user-cg4gt3ww5d
      @user-cg4gt3ww5d 6 หลายเดือนก่อน +1

      Oya kohoma hari nagitinna math ewage duk vidinawsmath natum karanne rassawal 3karanawa eyahe naya berala jivithe epa wenawa podi denna nisa iwasanawa

    • @user-yw9pl8wr1j
      @user-yw9pl8wr1j 6 หลายเดือนก่อน

      @@anushkabandara3978 මේ වගෙ උන්ට අහුවෙන්න එපා..උන් බලන්නෙ දුර්වල කෙනෙක්ව අල්ලගෙන උන්ට ඔනි දෙවල් ගන්න..එ වෙනුවෙන් උන් ඔනි දෙයක් කරයි,කියයි..එ නිසා කිසිම කෙනෙක් රැවටෙන්න එපා

  • @charuniaththanayaka882
    @charuniaththanayaka882 9 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් මිස් මේ දේවල් කියලා දුන්නට ❤️❤️🙏

  • @lalitha.teuber
    @lalitha.teuber 10 หลายเดือนก่อน +25

    බදින්න ඕනේ ගැලපෙනවනම් , නැත්නම් ඕනීම නෑ

    • @MaheshKws
      @MaheshKws 9 หลายเดือนก่อน +1

      Mis Mata mithuriya. Pathi biuwa man aurddak vithara bila Dan ehama hithiyata lamaiy hadanne nemis

  • @ruwinisandamali9676
    @ruwinisandamali9676 9 หลายเดือนก่อน

    Satuta kiyana de neththam api e bendeeme thawath duk vindinna ona ne neda miss? E bendeemen ain wena thamai hondama de... matath dn ona wela thiyenne e de. Daruwath ekka mn thanaiyama koi welaweth inne. Eya ayage loke sathutin innawa yaluwo ekka. Mn thaniyama dukin innawa. Aei ehema wenne... paulak unama hemoma sathutin inna oni. Ek kenek sathutin iddi anith kena vindawanawa nm mkdda e bendeema?

  • @prasadnishantha9234
    @prasadnishantha9234 10 หลายเดือนก่อน

    Hodai mama obathumiyage vedo balanawa hodai watinawa obathumiyage pawl upadeshana wadamulu thiyenawada? kohomada sambandawenne?

  • @cleranceferdinando44
    @cleranceferdinando44 9 หลายเดือนก่อน +3

    Yes ,, you are right sister. That’s low in Sri Lanka 🇱🇰. This must be change.. god bless you 🙏thanks for your good and important information.

  • @himalimadushani9230
    @himalimadushani9230 9 หลายเดือนก่อน

    mis mata dan sathi 37i me kaledi yoniyen kiri pahathi sudu pata yam deyak siwiyak wage pita wenawada?eka prashne bayawenna ona karanawakda? mama mage mista katha karala ahuwama kiwa kakkum enne nathi nam baya wenna epa kiyala man kumak kala yuthuda me welawe?

  • @user-zy5sd8me4g
    @user-zy5sd8me4g 9 หลายเดือนก่อน

    Akuth de sadahan krannako mis.hasbanta tiyana ge dora bagyk aiti ikkanbe kohomda.පැහැදිලි kranna plese

  • @pramilalasanthi
    @pramilalasanthi 6 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දෙයක් ඔබ තුමිය කතා කලේ❤

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 9 หลายเดือนก่อน

    miss aurudu5k aka wahalak yata jwath nounoth ama kasadaya awalangu wenawada..

  • @sumethracol3331
    @sumethracol3331 10 หลายเดือนก่อน +18

    ඔබතුමිය කතා කරේ අත්‍යඅවෂම දේමයි වචනමදි ස්තුතිකරන්න.❤❤❤❤❤❤

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 9 หลายเดือนก่อน +5

    කසාද ජීවිතේ ඇතුලෙදි සැමියාට උඹ කියලවත් බැනපු නැති ගැහැණියකට අවසානෙදි ඔහු වෙනත් ගැහැණුන් ඇසුරු කරනවා කියලා බොරු පිටපතක් ලියන්න සිදු උනා .බදිනකොට අවශ්‍ය සාක්ෂි දෙකයි.වෙන්වෙනකොට ඇයි මහා සභාවක්ම.ලංකාවෙ කාන්තාවන්ට දරුවන්ට කන්න බොන්න දෙන්න රස්සාවක් තිබුණනම් බදින අයගෙන් භාගයකටත් වැඩිය ඩිවෝස් වෙනවා,අපේ අම්මලා පවා.බැදල දික්කසාද නොවෙන්න හේතු අපි හදන්න ඕන.

  • @esala257
    @esala257 7 หลายเดือนก่อน

    I totally agree with you😊

  • @pinkgirlinjapan
    @pinkgirlinjapan 10 หลายเดือนก่อน +31

    ලංකාවේ නීතියෙන් ප්‍රයෝජන ගන්න රජයෙන්ම පත්කරපු මිනිස්සු නිසා තමයි අපේම මිනිස්සු පීඩවට පත් වෙන්නේ 😢

    • @ahasgawwa9375
      @ahasgawwa9375 9 หลายเดือนก่อน +1

      මුලින් දික්කසාද වෙන්න හිතුනත් නීතියෙන් ඇති බාධාව නිසා ඒ දෙන්නා අමාරුවෙන් හරි විවාහය අරගෙන යනවා පස්සෙ සමහර විට හිතෙනවා අපි දික්කසාද නොවී හිටපු එක හොදයි කියලා .....එහෙම උනානම් සමාජය තුල දරුවන්ට නින්දා අපහාස විදින්න සිද්ද වෙන්න තිබුනා ආර්ථික අපහාසු කම් නිසා දරුවන්ගේ අධ්‍යාපනය , මානසික සුවතාවය සමාජ පිලිගැනීම් නැති වෙලා යනවා නේද දික්කසාද විය යුතුම අවස්තා නැතුවාම නෙවේ නමුත් බොහෝමයක් හැගීම් වලට වහල් වෙලා දරුවන්ගේ අනාගතය ගැනවත් නොහිතා ගන්න තීරණ දුක කියන දේ විදිය යුතුයි යම් ඉලක්කයක් සම්පූර්ණ කරගන්න සතුටින්ම ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න තියනවා නම් හොදයි දික්කසාද නොවී හිටියොත් ජීවත හානියක් හෝ වෙනත් බරපතළ හානියක් වෙනවනම් පමණක් දික්කසාද වෙනවා ඇරෙන්න සාමාන්‍ය සිදුවීම් අලලාගෙන වෙන් වෙන්න උත්සහා කරනවා නම් ඒක කිසිසේත්ම අනුමත කරන්න බෑ මානව අයිතිවාසිකම් කියකිය දික්කසාද වෙන්න ගියොත් ලංකාවෙනම් බොහෝ පිරිසකට දික්කසාද වෙන්න වෙයි.... විවාහය කියන්නෙම කැප කිරීමක් තවත් පැත්තකින් කිව්වොත් දුකක් ඒ කැප කිරීම කරන්න අකමැති කෙනෙක් ඉන්නවානම් විවාහ වෙලා දරුවෝ හදලා ඒ දරුවන් අනාත කරලා දික්කසාද වෙනවට වඩා හොදයි විවාහ නොවී හිටියනම් ..... මන්නම් දකින්නේ කෙනෙක් වෙන් කරන්න උත්සහා කරනවාට වඩා එක් කරන්න උත්සහා කරන එකයි වටින්නේ

  • @saumyarekhani5012
    @saumyarekhani5012 9 หลายเดือนก่อน

    Very important

  • @shinukgirl4197
    @shinukgirl4197 10 หลายเดือนก่อน +13

    ඒක ඇත්ත . අසාධාරණයි දැන් තියෙන විදිය😢

    • @IshanthiChampika-yo9ic
      @IshanthiChampika-yo9ic 9 หลายเดือนก่อน

      Miss mama dikkasadai api dennatama aithi idame mama geyak haduwa puthai mama I inner nadattu denneth na dawasaka mama hadapu niwasath nathi weida

  • @samant3948
    @samant3948 9 หลายเดือนก่อน

    Rastiyadu kaarayek badagena maat aworudu keepayak ahak wela ennawa wena karanda deyak natuwa.hodai neetiya alut wenawanam ekmanata ahak karala daanda puluwannam.ayanam hora gaaniyek teyagena enne danatat

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 9 หลายเดือนก่อน +10

    වයිරයෙන්ම දික්කසාද විය යුතුද... 🤗🤗🤗
    අරුම පුදුම රටක් නීතියක් ඇයි මිනිස්සු අමාරුවේ දලා විනාශ කිරීමට...🤗🤗🤗

  • @anushakumari896
    @anushakumari896 4 หลายเดือนก่อน +1

    මමත් එහෙමයි ජිවිතේ හුගාක් විදවනවා. කසාදය කියන්නේ ඇත්තටම කරුමයක්.... දරුවෝ ළඟ අපි කොච්චර අසරනද..... විදින්න ඕනි ජිවිත විදවන්න වෙන එක සතුටක් නැති එක ඇත්තටම ජිවිතේ එපා වෙන අවස්ථා වල පවා... දරුවෝ නිසා ඒ ගන්න අඩිය ආය පස්සට තියනව⁣ා.......

  • @Bamb188
    @Bamb188 9 หลายเดือนก่อน

    Dikkasada naduwa yana atharamaga semiyata wiruddawa idam naduwak danna berida?

  • @usl007
    @usl007 9 หลายเดือนก่อน

    ❤❤❤correct talk😊

  • @kumarikumare3973
    @kumarikumare3973 9 หลายเดือนก่อน

    Mis man awurudu 6k daru 2a aekka thaniyama aeya apiwa dala giya daruwo 2a man kuli karala jiwath karanne awurudu 6k api aekka nethi nisa kasada awalangu wenawada please mata kiyanna

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 10 หลายเดือนก่อน +1

    Ow miss oyaga kata shatika ath math oya weaga maga duwata awrudu 3apiwa dala giya mama godak mhasiyan haduwa kama uyala kdawalta dala ugannuwa dan oya loku duwa mata godak asai banka weada karnna mhatya wankanka laga eada edan innwa aurrudau 3edana rpiyalkwath mukuth dunna nha duwatwath mwata hoda pawrak ganna oni oba tumiyata godak pein bs

  • @WijeweeraWaim-gl1wt
    @WijeweeraWaim-gl1wt 7 หลายเดือนก่อน

    ගොඩක් ඇත්ත. මිස්. මිස් කියන වේදනාව අද ගොඩක් කාන්තාවෝ විදිනවා

  • @NilanthiPremadasa
    @NilanthiPremadasa 9 หลายเดือนก่อน +13

    පොලිසිට ගිහින් කිව්වාම ගැනු ගැන වැරදි ව්දියට හිතන්නේ ...එ දුක දන්නේ අපි විතරයි එක නිසා තිති පැත්තට යන්න බයයි සත්තකිම්ම ..

    • @DheepaTharanga-fr2ov
      @DheepaTharanga-fr2ov 9 หลายเดือนก่อน +1

      Police gana giyata gahanu apita kawadawath sadaranayak wanna naha itapassa a minissu apan prayojana ganna balanawa lankawa policeyanam anthimai

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa 9 หลายเดือนก่อน

      @@DheepaTharanga-fr2ov ඇත්තටම ඔව්

    • @anushkabandara3978
      @anushkabandara3978 9 หลายเดือนก่อน

      මට ඔයාව පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් ද? කතා කරන්න දෙයක් තියෙයි😔

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa 9 หลายเดือนก่อน

      @@anushkabandara3978 මාත් එක්ක ද ....

  • @user-ef1yx3jh5p
    @user-ef1yx3jh5p 9 หลายเดือนก่อน

    Great miss

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 9 หลายเดือนก่อน +3

    නිදහස ඇතී රටක කැමැත්තට ඊඩ දෙමු...
    පස්න නැති ලස්සන රටක් දකින්න... අලුත් නීති ගොඩ නගන්නම ඕනි...
    සතුටක් නැති තැනින් සුහදව කැමැත්තෙන් වෙන්වීම හොද ගුණයක්...
    අලුත් නිතිය ගේන්නම ඕනි...
    පස්න වයිරය නැති රටක් දැකීමට...
    මිනිස්සු නොමග නොයවන්න නීති ලිහිල් කල යුතුයි...

    • @nisansalaweerasingha7991
      @nisansalaweerasingha7991 9 หลายเดือนก่อน

      කවදාවත් වෙන් නෑ අනේ...අකමැත්තෙන් හරි බැද ගත්තු බෙරේ ගහන්නම වෙනව කියන තැනක හැමෝම ඉන්නෙ...අපි කවද හරි මැරෙනකන් මේ නීති සම්මත වෙන් නැත...බලන්න europ රටක ඒ අය marry කරත් බොහොම නිදහසේ ජීවත් වෙනවා..ලන්කාවෙ එහෙම නෑනෙ...marry කරපු දා ඉදල මරා ගන්නව...මොකද විශ්වාසෙන් නෙවෙයි marry කරල තීන්නෙ..මරා ගන්නමයි marry කරල තියෙන්නෙ..සදාකලික නොවෙන ලෝකෙක සදා කාලික දේවල් හොයන්න ගියාම අන්තිමේ ඉතුරු වෙන්නෙ තරහ කාරයො දෙන්නෙක් එක වහල යට ජීවත් වෙන එක විතරයි...හැමදාම තනිකඩව ඉදීම තමයි හොදම...

  • @surangigamage5786
    @surangigamage5786 9 หลายเดือนก่อน +3

    ඔබ තුමියගෙ කතාව සත්තකින්ම හරි.

  • @user-bd6ws2ym7u
    @user-bd6ws2ym7u 9 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් එකගයි මිස් ගේ අදහස් එක්ක

  • @user-oy5gm7qb8o
    @user-oy5gm7qb8o 5 หลายเดือนก่อน

    Ane miss matath gataluwak thiyanwa namuth mama diwos NahA màta udawwak karanna puluwanda

  • @user-sg5um1xb7h
    @user-sg5um1xb7h 24 วันที่ผ่านมา

    miss widesha gathwa sitina kenek udarta kramyt divorce wenwnm khmda eka kranna pluwn

  • @user-hf3on9ig1r
    @user-hf3on9ig1r 9 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක නං ඇත්ත 👌

  • @glowingstars7911
    @glowingstars7911 9 หลายเดือนก่อน

    Miss matath vela thiyenne oya tikama thamai vivaha venna kalin mage piya mata mage mahaththayata aithi edame geyak haduwa ohu niraparade boru kathandarayak gothala ivasaganna bari ninda karala mava eliyata damma mage aithiya mata kiyanna vidihak ne dan mokada mage thaththa ge haduwe bill thiya gaththe ne

  • @nadeeradilhan7851
    @nadeeradilhan7851 9 หลายเดือนก่อน

    ලංකාවේ නීතිය දේශපාලනය හැමදේම අසාධාරණයි මිස්...ඔබ තුමිය නිවැරැදි....

  • @NilanthiPremadasa
    @NilanthiPremadasa 9 หลายเดือนก่อน +31

    ඇත්තටම පොලිසි ,තීති පැත්තට යන්න බයෙන් හිටියේ .ඇත්තටම අපා දුක් ව්දගෙන අවුරුදු ගානක් ඉන්නවා ...

    • @suranganimallawaarachchi188
      @suranganimallawaarachchi188 9 หลายเดือนก่อน +1

      😮😢

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa 9 หลายเดือนก่อน +1

      @@suranganimallawaarachchi188 ඔව් සත්තකිම්ම

    • @a.dilrukshi3470
      @a.dilrukshi3470 9 หลายเดือนก่อน +1

      හරි ම දුකයි 😢😢

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa 9 หลายเดือนก่อน

      @@a.dilrukshi3470 මගේ ජිවිතේ හැට් එහෙම තමයි යාලු

  • @samudraamarasinghe9499
    @samudraamarasinghe9499 8 หลายเดือนก่อน +3

    ගැහැනු අසරණයි ,අපි දුක් විදිනවා

  • @dodhamvaththasachini7546
    @dodhamvaththasachini7546 9 หลายเดือนก่อน

    මාත් වෙන්වෙලා ඉන්නේ.හැබැයි දික්කසාද වෙලා නෑ.මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මම විවහා වෙලා අරන් ගියපු කිසිම දෙයක් මට දුන්නේනෑ අයේ.අද ඉන්න තැනක් වත් හරියට නෑ.මට දරුවෝ දෙන්නා හදන්න උසාවියෙන් නඩත්තු නඩුවක් දලා නඩත්තු ඉල්ලුවා .හැබැයි මට මාසෙකට ලැබෙන්නේ 7000ක්පමනයි.දරුවෝ දෙන්නෙක් එක්ක ජිවත් වෙන්න ඒ ගාන ඇති ද.මට මිස්ගෙන් උපදෙස් ඕන .please help me.

  • @WathsalaSewwandi-rv5zg
    @WathsalaSewwandi-rv5zg 10 หลายเดือนก่อน +1

    👍

  • @vajiraprnam3691
    @vajiraprnam3691 9 หลายเดือนก่อน +7

    ඔබ තුමිය ගෙ කතාව සත්‍ය ඇත්ත.. ❤️

  • @uddikajayantha9228
    @uddikajayantha9228 10 หลายเดือนก่อน +1

    Kasada badenna kalin dennata denna nise awabodayakin therum gana edala kasada bandanam gataluwak na..

  • @nethmiamanda9381
    @nethmiamanda9381 9 หลายเดือนก่อน

    සහතික ඇත්ත කතාව මිස්

  • @user-do7yp7vq8c
    @user-do7yp7vq8c 9 หลายเดือนก่อน +7

    Mama polici gave giya wadak une na ,polici wala inne sakkili,usawi giya ,ethanin damma miss kenek Lagata katha karanna,Mata ita wada puluwan upadeshanaya,kothaninwath ganiyekuta pilisaranak na eka apimai hadaganna oni,issallama api ape hitha shakthimath karaganna oni minissu nathiwa daruwo ekka Thani gamanak giya Haki kiyala,Man Ada dinum,daruwo dennage ammai thaththai dennama mama,daruwo hodata igenagannawa,habai mama rata,video call ganna puluwan Nisa mage Adare nowaduwa labenawa,minissu maththema nahenna epa Duka wirharai,ape wayasa yanawa ,

  • @IsharaDilhani-co5bc
    @IsharaDilhani-co5bc หลายเดือนก่อน

    Eka aththa

  • @rameshdulshan5229
    @rameshdulshan5229 9 หลายเดือนก่อน +1

    Me rate neethiyanam harima amanushikay.akamethi minisuth ekka pau gewanna godak ayata wela thiyenne neethiyata gihin rasthiyadu wenna beri nisa.

  • @user-bs5bh9cc8v
    @user-bs5bh9cc8v 7 วันที่ผ่านมา

    මට මහත්තයගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ.ඒත මහත්තය මට තර්ජනය කරනව මාව මරනවමයි කියල.දරුවන්වත් මරනව කියල මට තර්ජනය කරනව.මෙච්චරකල් දරුවො නිසා හැම දුකක්ම ඉවසගන හිටියෙ.තවත් ඉවසගන ඉන්න බෑ.මට කිසිම විසදුමක් නෑ එයාගෙන් අයින් වෙන්න 😢😢

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 9 หลายเดือนก่อน

    Wadagath video wak miss ❤

  • @methmivindaya4761
    @methmivindaya4761 2 หลายเดือนก่อน

    එකනම් සහතික ඇත්ත.මිස්

  • @uddikajayantha9228
    @uddikajayantha9228 9 หลายเดือนก่อน +24

    කැමැත්තෙන් එකතු වෙන්න පුලුවන්නම් ඇයි වෙන් වෙන්න බැරි ??

    • @funnysl8695
      @funnysl8695 5 หลายเดือนก่อน

      Ehma දුන්නොත් ඔයාට one thnadi අපරාදේ කියලා hithei කා ekka ගියත් අවසන් ඉරනම ඕක තමා one කට්ටක් කාගෙන ඉන්න පුළුවන් නම් විතරයි කසාදෙ කරගන්න ome anik කෙනා විදියට හැදෙන්න one nathmm නොබැද ඉන්න one එච්චරයි 😂

  • @umeshashehani5658
    @umeshashehani5658 9 หลายเดือนก่อน

    Best

  • @user-iw3hm5hy1v
    @user-iw3hm5hy1v 2 หลายเดือนก่อน

    Madam man badinna inna kena diwos wela na adenna wenwela aurudu 15 vitharalu aya badala hitapu ganu kena wena kasadayak badala lamai hitan innawalu athakota diwos nathiwa man badinna inna kenawa bandahakida

  • @a.lsewwandi7739
    @a.lsewwandi7739 6 หลายเดือนก่อน +1

    මානසික සහනයක්,සතුටක් නොලැබෙනවා නම් වෙන් වීමට අයිතියක් ඇත,යන්නද දික්කසාද නීතීයට අතුළත් විය යුතුය.හේතුව බහුතරයක් මානසීක පීඩාවන්ගෙන් විශාල ලෙස දුක් විඳිමින් සිටී.මෙවැනි නීතියක් නොමැති කමින් බොහෝවිට එම පුද්ගලයාට වෙනත් ආදරය කරන කෙනෙක් හා විවාහ වීමට නොහැකි වීමද,අකාලයේ වටිනා ජීවිත අහිමි වීමද අද කාලයේ දකින්න පුලුවන් සුලබ දෙයක්.

  • @MPwerasekara
    @MPwerasekara 9 หลายเดือนก่อน +1

    inna bari nam hodin kathawela ain wenna aithiya thiyenna oni.dik kasda sahathiketh liynawa neda.

  • @manishajayamaha3516
    @manishajayamaha3516 10 หลายเดือนก่อน +1

    Misva sambandha karaganna puluvan vidiyak thiyanavada..

  • @SadaninimaraNimsara-uv3em
    @SadaninimaraNimsara-uv3em 9 หลายเดือนก่อน

    Mis kiyana kathawa nithi gatha karanna puluwannam issara welama mn enawa

  • @shiromifernando9311
    @shiromifernando9311 5 หลายเดือนก่อน

    ඇත්ත ම්සි

  • @user-ef8gf2rr3j
    @user-ef8gf2rr3j 4 หลายเดือนก่อน

    Dikkasada naduwakata nogiyoth warenthu wenawada

  • @sameerachanaka5504
    @sameerachanaka5504 9 หลายเดือนก่อน +9

    පොඩි කාලේ අම්ම තාත්ත දෙන්න හරියට දරුවෝ බලා ගත්තෙ නැති unama මේ වගේ ද්වේශ සහගත සිත් අනුන් තුළත් ඇති කරන අය ලෝකයේ බිහිවීම සාමාන්‍ය දෙයක්.

    • @damsaridm5114
      @damsaridm5114 9 หลายเดือนก่อน

      එකනම් ඇත්ත එහෙම උන් නිසා ගොඩක් අය ,පොඩි දරුවොත් දුක් විදිනව

  • @harshanikumu622
    @harshanikumu622 10 หลายเดือนก่อน

    👍👍👍

  • @fatimarikasa8287
    @fatimarikasa8287 8 หลายเดือนก่อน +1

    Best you

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 10 หลายเดือนก่อน +19

    හැමදාම අපි නොදත් අතිශයින්ම වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කරන
    ආදරණීය අපේ මිස්ට තෙරුවන් සරණයි
    ආදරෙයි 👍❤🥰

  • @sampathperera7290
    @sampathperera7290 หลายเดือนก่อน

    Obathumiya thanikarama kanthawage paththen katha karanne.eka asadaranai godakma hethuwa kanthawo piriminta dan garu karanne na kama tika uyala denne na ai thamanuth igena gena inne thamanuth hamba karanawa kiyana uddachcha mathe inne owa thamai oya gatalu wala mula.dikkasada wela mulu ratema thawath prashna athi karan nathuwa oyagatalu denna katha karala wisadagaththanam hodaine.me okkotama mula thaththa kiyana role eka ehemama thiyeddi amma kiyana role ekath thaththa wenna hadima .

  • @piumishashikala6435
    @piumishashikala6435 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 9 หลายเดือนก่อน

    ස්තුති මිස් 🙏🙏.ඔයවාගෙ ප්‍රශ්න වලට විසඳුමක් නෑ නේ.ලංකාවේ ඉතින් ඔහේ විඳවමින්..ඉන්නෙ

  • @kenathperera8312
    @kenathperera8312 21 วันที่ผ่านมา

    Pita rataka idan divorce wenne kohomada lankawe

  • @chamilasarojani9307
    @chamilasarojani9307 5 หลายเดือนก่อน

    madam divorce labenna kalin wena kenek badinna barida

  • @dinukasandaruwan2653
    @dinukasandaruwan2653 วันที่ผ่านมา

    Piriminta thamai koheth agillak dik karanna thaththa kenk wela widina duk katwath penna na biridatath aithiya thiyanwa degollantama eka widyata sadarana wenna oni ganu pirmi nathuwa

  • @kppshaymali3887
    @kppshaymali3887 6 หลายเดือนก่อน

  • @hasinianjaleehasinianjalee4444
    @hasinianjaleehasinianjalee4444 7 หลายเดือนก่อน

    mama mis badala inna .mata masa 5daruwak innawa.mata dana diwos wanda wala tiyanna.man godak loku prshnaka inna kanak.man badala dana awruddai masa 3i.puluwan nam mis aka katha karanda krmayak mata salaswandako.godak pin ahama unoth.puluwan tharam ikmanata

  • @nimmiirangani-nu7fw
    @nimmiirangani-nu7fw 6 หลายเดือนก่อน

    Mata danaganna ona miss.diwos naduwak pirimi kena dala sithasi labunama.gahanu kena vedes Gatha unoth.mokada wenne kiyala.

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 7 หลายเดือนก่อน +1

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක් මැඩම්....කිව්වා වගේම මන් අව්‍රරුදු 7ක් ලොකුම පීඩනයකින් දුක් විදිනවා මගෙ වයිෆ් නිසා..මට පුංචි දුවක් ඉන්නව අව්‍රරුදු 4....මගේ නෝනා විශාදය රෝගියෙක්...මේ අසනීප ගැන දැනගත්තෙ ලගදි.එතෙක් දුක් වින්දෙ මෙයාගෙ අසාමාන්‍ය තත්වය හිතුවක්කාර කමක් කියලා ....දරුව වෙනුවෙන් මන් ගොඩාක් විදවනවා ....මට අයින් වෙන්න විදිහකුත් නෑ .....මගේ නෝනා ප්‍රතිකර්ම වලට කැමතිත් නෑ...මන් කොහොමද අයින් වෙන්නෙ..මට දරුවත් ඕන...එයා ලෙඩෙන් නිසා දරුව දෙන්න බයයි ...දරුවට ගහනවා ..මරනව කියනව..

    • @arunisandamali2824
      @arunisandamali2824 2 หลายเดือนก่อน

      නෝනට ආදරේ කරන්න. එයා සුවපත් වෙයි. අසරන කරන්නඑපා.

  • @madukajayamanna8600
    @madukajayamanna8600 9 หลายเดือนก่อน

    Ammo aiuth neethiyak geanawanam hodai matath dikasada wenna onea ikmanatama

  • @granjani929
    @granjani929 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-md9ud7vd2b
    @user-md9ud7vd2b 4 หลายเดือนก่อน

    ඇත්තටම මමත් paul jivithe කවදාවත් vinda geniyek නෙවෙයි මටත් නිදහසේ ජීවත් wenna oni අවසාන kalewath miss ag office walin පුළුවන් නේද den divorce වෙන්න

  • @vikummadushanka3507
    @vikummadushanka3507 6 หลายเดือนก่อน

    Matath devos wenna onu habai man job ekak karanne ne mata dannam siyadivi nasaganna hithila thiyenne

  • @anjalipoornima3999
    @anjalipoornima3999 9 หลายเดือนก่อน

    Miss kiyana kathawa hariyatama hari. Ane miss mata aluth law eka gana wisthata dana ganna puluwan kohomada

    • @anushkabandara3978
      @anushkabandara3978 9 หลายเดือนก่อน

      Oyawa aduraganna puluwan da? Mama Gampola

  • @leonieockers5699
    @leonieockers5699 9 หลายเดือนก่อน

    Ane miss oyawa contact karaganna widiyak nadda

  • @chamilabalasuriya1112
    @chamilabalasuriya1112 3 วันที่ผ่านมา

    Aththa kathava mat puduma dukak vidinne .miniha divos nadu dala vena geniyekuth ekka iddith mata laksa 40 vandiyak illala divos nadu dala .lamainut mage laga .mama innet amma laga .dan aurudu 8

  • @sriyanipremaseeli1092
    @sriyanipremaseeli1092 10 หลายเดือนก่อน

    100% hari

  • @OvkrishanthaOvk
    @OvkrishanthaOvk 3 หลายเดือนก่อน

    නයිසා තින්දුව දුන්නාම ඒක අවලංගු කරන්න පුළුවන්ද මාස 3ක් ඇතුලුත.

  • @kumarikumare3973
    @kumarikumare3973 9 หลายเดือนก่อน

    Daruwange piya daruwantawath satha pahak denne nehe

  • @RamyelathaWirasinha-fy6cg
    @RamyelathaWirasinha-fy6cg 7 หลายเดือนก่อน

    Oba hari

  • @user-il5di6ld3p
    @user-il5di6ld3p 10 หลายเดือนก่อน

    Heka atta miss apit duk vinadata gedara ude idan antimata yanna wenne divoce unama isatin 😒

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 9 หลายเดือนก่อน

    Miss kiyana de hari neethi venasak ona

  • @thawikadilani3992
    @thawikadilani3992 9 หลายเดือนก่อน +6

    බැදීම් තුළ කාන්තාව හරිම අසරණයි ගෘහස්ථ හිංසනය කොයිතරම් විදදරා ගන්නා කාන්තාවන් මේ සමාජයේ ඉන්නවද දික්කසාද නීතිය වෙනස් විය යුතුය

  • @fatimarikasa8287
    @fatimarikasa8287 8 หลายเดือนก่อน +1

    Hi

  • @VimaniChandima-fi5qn
    @VimaniChandima-fi5qn 9 หลายเดือนก่อน

    Athtama aththa..m

  • @anandadinesh5232
    @anandadinesh5232 9 หลายเดือนก่อน +1

    ඔබ කියන්නෙ ඇත්ත

  • @ljayasekara5338
    @ljayasekara5338 12 วันที่ผ่านมา

    මම මීට කලින් කමෙන්ට් එකක් දැම්මා.. miss. කසාද
    බඳිනවා කියන්නේ. . ව්‍යාපාර සඳහා partnership එකක් නෙවෙයි. පෞද්ගලිකව.. එකට ජීවත්වීම. ඒකට දෙන්න ගැලපෙන්නෙ නැත්නම්.. නීත්‍යානුකූලව. දික්කසාද වෙන්න නීතිය සාධාරණ වෙන්න ඕනි... හැබැයි. එතනදි... දේපළ උපයා ගැනීම කියන්නේ වෙනම කරුණක්... ඒකට.. විවාහය අනිවාර්යයෙන්ම සම්බන්ධ නෑ... ඔබතුමිය කියන විදිහට. දේපළ සම සමූ බෙදෙන්න නම්... දේපළ උපයා ගැනීම පිළිබඳව... සම සම සහයෝගයක් සහ .. සම දක්ෂතාවයක් හැකියාවක් තියෙන්න ඕනි.
    එහෙම නේද. . හැබැයි. දික්කසාදය නිසා යම් අගතියකට පත්වෙන පාර්ශවයට. වන්දියක් හෝ. නඩත්තු දීමනාවක්. වන්දියක්.. ලබාදීම හෝ ලබා ගැනීම සාධාරණයි.
    හැබැයි ඒක... දේපළ සම සභාව බෙදීම. කිසිසේත්ම සාධාරණ නෑ... මේ පිළිබඳව. සාධාරණ සහ පැහැදිලි කරුණු සහිතව... ඕනෑම කෙනෙක් සමග. තර්ක කරන්න. . මම කැමතියි. මම ජයසේකර
    0771197337

  • @suduammaag2203
    @suduammaag2203 9 หลายเดือนก่อน

    අනේ මැඩම් ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත අපි කසාදයක් කරගන්නේ පේනබලලා නෙමේ මිනිස්සු කල් යද්දී වෙනස් වෙනවා,ගොඩාක් වෙලාවට පොලිසි උසාවි යන්න බයේ ලැජ්ජාවේ මොන තරම් නම් කසාද ජිව්තේ කරුමයක් කරගෙන පිරිමින්ගේ තාඩන පීඩන විදින ගෑනු ඉන්නවද අනික ඇඉ අපේ රටේ උසාවි වල මොන නඩුව,උනත් ඒක පුග්ගලික විදියට කතා කරන්න ව්දියක් හදන්න,බැරිද

    • @SBSTUNES
      @SBSTUNES 2 หลายเดือนก่อน

      මම 2015 .04.04 ඉදලා තනියම ඉන්නේ නමුත් තවම දික්කසාද නඩුවක් දමලා නැ. බිරිඳ රට ගියා ඵහිදි වෙන සම්බන්ධකමක් පටන්ගෙන තියනවා. මට දැනගන්න ලැබුනා. මට දික්කසාද වෙන්න ඕන නමුත් නඩු දාන්න සල්ලි නැ.

  • @NazeerSarah-wt2sp
    @NazeerSarah-wt2sp 9 หลายเดือนก่อน

    Obathumiya kiyana karunu karanawalta ekaga wemi