ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි සුපිරි ඇහුව කතාවලින් අහපු හොදමකතාව රටටම ආදරසවත් ඔබතුමියවගේ අවන්ක එඩිතර නායකත්වය වටිනවා රටඅදුරෙන් ගොඩගෙන පාසැල් පද්දතියම වෙනස් කරමු මැතිනි සුබයි ආනාගතය මාලිමාරජය එවට ඉඩසලසාදේවි රිසිසෙ වැඩටිකකරගෙන යාමට ජයවෙිවා 🎉❤🎉❤🎉❤🎉
බලන්ඩ එ මැඩම්ගේ කතාව ආඩම්බර මෙහෙම කතාවක් අහන්ඩ ලැබිම ගැන අපි මැරෙන්ඩ කලින් ආදරෙයි මැඩම❤❤❤❤
ඔවුන්ගේ කතාව විතරයි
ඔයාල හිතන්නෙ මේ මාලිමාවෙන් දුන්න අලුත් පත්වීම් කියලද..නෑ..මේ පේපර් පිටවෙනකල් බලන් උන්න ඉදපු මහ හොරුම තමා...
Oya school tika hadala oya kthawa kiyanna madam
Kathawen pamanak seema nokota kriyawenuth elesama karoth tamai hondha.
@zaras826 karai bn karai hamoma gotala newyne terunada
ඔබ තුමියට බොහොම පින් මේ කියන දේ ස්තීරවම ඉටුකරන්නට ඔබ තුමියට ලැබේවා .
ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ගේ ලමාකාලය නැත්තටම නැති වී ඇත,🇱🇰🇱🇰💐❤❤❤
ඉතාමත් අනර්ඝ කතාවක්. ඔබට මේ රටේ අධ්‍යපනය නිසි තැනකට රැගෙන යාමට නිසි නායකත්වය දීමට හැකියාව ඇති බව පැහැදිලියි. ඒ සදහා ශක්තිය ධෛර්යය පතමි .
ඉතා විශිෂ්ට කතාවක්, අධ්‍යාපනයේ ඉදිරි ගමනක් නිර්මාණය කිරීමට ඔබතුමියට ශක්තිය ලැබේවායි පතමි. තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤
සියලුම පාසල් ජනප්‍රිය පාසල් කරන්නට අවශ්‍ය නම් රට පුරා ඇති ග්‍රාමීය පාසල්වල ඔබතුමිය එක් වරක් සංචාරය කර බලන්න,. යතාර්ථය ඔබතුමියටම දැකගත හැකිවේව්
ඉතාම වැදගත්. බොහොම ස්තුතියි. මේ දේ සිදු උනොත් රටේ දරුවො ඉතා ආශාවෙන් අධ්‍යාපනය ලබාවි.
ඉතාමත් හොඳ අදහසක්,විය යුත්තේ එයයි.❤❤❤❤❤
අනර්ඝ ඉදිරිපත්කිරීමක්. වියයුතු දෙයක්. ස්තුතියි තිලකා ජයසුන්දර මැතිණියනි.
.හරිම ආඩම්බරයි ඔබ තුමිය ගැන. 😊
ඔබ තුමිය හරියටම හරි😊❤👍🌷🌷🌷🌷🌷🌷🌷
Brilliant ideas coupled with many experiences abroad. Hope you make a good contribution with the PM and President. All the best. 💯🇱🇰❤️🙏🏽👏
දරුවන් ලගම පාසලට යවන්න තීරනය ගන්න කලින් ලගම පාසල හොදම පාසල බවට පරිවර්තනය කරලා ඉන්න. ගුරුවරුන්ගෙ කුහක ගති නැති කරන්න පියවර ගන්න ගුරුවරුන් හොදින් පුහුනු කරන්න. ප්‍රමානවත් ගුරුවරුන් පාසල් වලට දමන්න. සැබවින්ම ගුරුවරුන් ලෙස සේවය ලබා දෙන ,ලමයින්ගෙ දැනුම, ආකල්ප කුසලතා සන්වර්දනය කල හැකි ගුරුවරුන් යොදවන්න.මගෙ දරුවා 3 වසර කොලබ දිස්ත්‍රී.ක්කයේ කුඩා පාසලකට නිවසට ආසන්න පාසලට යන්නේ. නමුත් ගුරුවරයා නැති දැවසට උගන්වන්නෙ සමහර විට කිසිම දැනුමක් නැති අම්මලා. කොහොමද ඉතින් ලගම පාසල හොදම පාසල කියලා හිතාගෙන අපේ දරුවන් යවන්නෙ?
Hariyatama hari
Nawatha guru abbyasa visyala athi karala guruwarunge vinaya hadanna.lama manasikthwaya therumkarala denna.guruwaru lamai manasikawa wattanawa.
@@chandanidisanayaka5191ඇත්ත
ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරා නම් හරි.
ඇත්තම ඇත්ත,
මෙතුමියගෙ කතාව ඇතුළෙ තියෙන්නෙ වචන ටිකක් විතරක් නෙවෙයි , රටක් පරපුරක් මහා සුභදායී වෙනසකට අරගෙනයන්නට පුළුවන් ශක්තියක් ..එතුමියගේ එම බලාපොරොත්තුව මල්පල ගැනේවා...!🙏💐
ඔබ තුමිය ට ගොඩක් පින්.ඔබ වගෙ පින් පිරුන කාන්තවක් මෙම තනතුර ට පත් උනෙ මෙ පුන්චි පැටව්න්ගෙ පිනට.අපෙ මෙ ලස්සන රට ආර්ථික ය කඩන් වෙටෙන්න හෙතුවම මෙ අදයපනය.මොකද් අපෙ ලමය වෙනුවෙන් අම්මල තමා පන්හි යන්නෙ .මෙ උපකාරක පන්ති තමා පිස්සුව.
ආදරෙයි . වියයුතු දේ වෙමින් පවතිනව.. ❤❤❤
Excellent speech ❤All the best for future ❤Victory to mother land 🙏🙏
කුහක ගුරු වරු ඉන්නවා ලමයිව මානසිකව වට්ටනවා වෛරය ඇතිකරවනව සිත්වල .හදවතට දැනෙන්න කතාකලා ඔබ තුමිය. ස්තුතියි පිං
මෙතෙක් කලක් මේ වගේ දක්ෂයෝ කොහෙද හිටියේ. ජය වේවා මාලිමාව ට. 🌹🌹🌹🌹
අහිංසක ගමේ දරුවන්ට ලගම පාසල හොදම පාසල නගරයේ ඉන්න උබලගේ ළමයි ට හොදම පාසල ජනප්‍රිය පාසල්
අනිවා පාර්ලිමෙන්තුවේ එවුන්ගෙන් හොදම පාසල පුරවමු
මැඩම් ඇත්ත කතාව දෙමව්පියන් රගපෑව
I respect your storng vocal personality and back bone
වටිනා කතාවක් ..💖💖💖💖
Miss. Excellent speech and very straight forward. God bless you
මම මේ හීනයක් නෙවෙයි නේද මේ දකින්නේ..🤔ආඩම්බරයි... මැතිනියනී...🤝
සුපිරිම සුපිරි කතාවක්
Ammo niyamaine kathawa❤❤❤❤❤❤
මෙි ක්‍රමය වෙනස් කරන්න.පිං ඔයාලට..ලමාවිය විනාස කල රටාව වෙනස් කරන්න...මෙි ක්‍රමය දරැවට මානසික වදයක්
ඔබ තුමියගේ අරමුණ ඉටුකර ගන්නට හැකිවේවා!!
Perfect timely address. Mix school system is a perfect proposal to reduce the prevailing social problems in our country.❤
කලාප කාර්යාල ,ගුරැ උපදේශක යන ඒවා හරි හමන් අධීක්ෂණය ට ලක් කළ යුතු යි.ගුරැවරැ න්ට කොළ පුරවන සංකල්පය අඩු කරන්න .පස් අවුරැදු සැලැස්ම අවුරැදු පහකට සෑදීම වැඩක් ඇති වැඩක්ද යන්නත් සොයා බලන්න.
Adarei miss 👍👍👍👍
තෙරුවන් සරණයි මැඩම්🙏❤️
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමිය කලේ.ලොකු ආඩම්බරයක් දැනුන ඔබ වැනි කෙනෙක් රටේ පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ආමාත්‍යාංශය වැනි ආයතනයක ලේකම් දූරයට පත් වීම ගැන.දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙයි.මෙතුමිය යටතේ.ඔබතුමියට බොහොම ස්තූතියි .......!❤
ඔව් ඔව් පත්කර ආන්ඩුවට ඕන හැටි හිටියේ නැත්නම් ගෙදර යන්න වෙනවා ඒකයි
මුලින් ම මේ ඇමැතලගේ දරුවන් ළගම පාසලට දාන්න
ගොන් කතා කියන්න එපා ඉස්කෝල ටික හදලා තිබ්බනම් ඒක හරි.
ළමයින්ට පීඩනයක් මේ තියෙන විෂයයන් ටික .පොත් බෑග් එක ළමයින්ට උස්ස ගන්නත් බැහැ .ඉස්සෙල්ලාම විෂයයන් ටික අඩු කරන්න.
Ane ow konde amaruwa hademawa pothwala barata
Ubala poth okkoma aran yanoda bn. Amu gawaya hode 🤣 api nm poth deky. Giya. OL 9As. Igena gatte clz walin. 🌝
ඔව් ළමයගේ කොන්ද රිදෙනවා , කුදු වෙලා,ටීචර් බනිනවා,පොත් නොගෙනාවොත්,ඉස්කෝලේ තියලා ආවොත් නැති වෙනවා,පොත් වලින් උගන්වන්නෙත් නැහැ,ළමයට ඉගෙනීම තිත්ත වෙලා.😢
Hari lassani kathawa
Proud of u mam. U r great wherever u go❤️❤️
අපේ රටේ සෑම පාසලක්ම දියුණු කරන්න ඕන , ළමයින් ලගම පාසලට යවන වැඩ පිළිවෙළක් අවශ්‍යයි . ලෝකයේ දියුණු රටවල කරන්නේ ඒකයි , මම දැක්කා ජපානයේ ,චීනයේ ළමයින් පාසැල් යන්නෙ ලගම පාසලට
👍💯
Excellent speech ❤❤ all the best madam thank you
නිලධාරීන්ගේ ලමයි ඔක්කොම පිටරටවල අහිංසක ලමයි ලංකාවේ
ශිෂ්‍යත්වය නම් නවත්වන්නම ඕනි.දරුවන්ට ලමා කාලය නිදහසේ ගෙවන්න ඉඩදෙන්න
Excellent speech! ❤
හොදම කතාවමැඩම්ගෙ
මේ මම හිතන විදියමයි.ඔබතුමිය ඉතාම විශිශ්ට නිලදාරිනියක් .අපි හමෝම මේ විදියට හිතමු
සතුටුයි මැඩම් 😊
Excellent .. ideal person to revamp education in this country. We must move away from current system to project based learning so as to strenghten individual children’s talents.
සාධාරණයක් වෙිවා
මේව්වර ආන්ඩු තිබුනා. ඇත්තටම ඔබ තුම්යව අදතමයි දැක්කෙ..ඔබතුමියගෙ කතාවෙන් හිතනවා ඔබ ඇයි මිට කලින් ඔබගේ අදහස් නොදැක්කෙ.
ඔබතුමියගේ තාත්තා රජයේ රැකියාවක් කරපු නිසා ස්ථාන මාරුවීම් අනුව ඉස්කෝල ගනනාවකට යන්න වෙලා තියෙනාවා! ඒ කාලයේ මාරුවීම් අනුව ළමයින්ටද පහසුවෙන්ම පාසැල් ලැබෙන්න ඇති! ඒත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය! මන්ද මාරුවීමක් ආවම ලොකුම ගැටලුව ළමයින්ට පාසැලක් හොයාගැනීම! ලිපි ලේඛණත් අරගෙන ඉස්කෝල, ඉසුරුපාය, අමාත්‍යංශවල ඕන තරම් ගිහිල්ලා ඇති! ගැලරිය පිනවීමට කියනා ලෙස නොවෙයි යථාර්තය!
Eka attha
මෙයා සුරංගනා ලෝකයක් හිතින් මවාගෙන කතා කරන්නෙ. ගුරු මව් පියා කියලා බටර් පාරකුත් ගානවා.
Harima lassana harabara kathawak
Madam suba anagsthayak❤❤❤❤❤
පාසැල් අධ්‍යාපනයට හයවන පන්තියේ සිට නිර්මාණ කුසලතා විෂයන් අනිවාර්ය කරන්න
Superb speech 🎉❤
කතාවට සීමා නොවී හරි දේ කලොත් ඇති ඉතිං
Well said madam ❤
හරිම ලස්සන හරීම සාධාරණ හරිම අර්ථවත් හරිම තාත්වික හරිම නිවරදි ඇත්ත ඇති සැටියෙන්ම හෙළිදරව් කෙරුණ කතාවක් ලේබම්තුමියනි මාගේ ගෞරවනීය ස්තුතිය ඔබට .
great speech❤Respect madam❤
අති විශිෂ්ට කතාවක්.👍දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න නම් ගුරුවරයා තෘප්තිමත් විය යුතුයි.මේ විදිහටම ගුරු ගැටලු විසඳන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා මැඩම්.විශේෂයෙන්ම ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේදී ගුරුවරුන් මුහුණ දෙන අනේකවිධ ගැටලු පිළිබඳව සානුකම්පිතව සොයා බලා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස්කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.🙏
Me madamge kathawa kochchara aththada.👍👍👍👍
ලංකාව ට ආ හොදම අධ්‍යපණ ලෙකම්වරිය.
ඒ හින්දා වෙන්න ඇති අවුරුදු 8 ක් තිස්සෙ ශිෂ්‍යත්ව පේපර් පිට කලේ...ඕලෙවල් ඒලෙවල් පේපර් පිට කලේ
Best way madam. Thank you. Pls, take action to preschool also
aththatama kathawa mis oba thumiya wage wadagath minissu thamai me ratata one 🙏
GREAT SPEECH DEAR MADAM.
Budusaranai oba thumiyata jaathiyema upaharaya Himi wewa ❤❤❤❤❤❤❤❤
❤ කථාව ඇත්ත
God bless you madam
මෙච්චර කල් හිටියේ ඔබතුමියනේ ඔවා කරන්න තිබ්බානේ.
කියපු එක වචනයක් බොරු නෙවෙයි හමදෙම කිවෙ හදවතින් සුදුසුම කෙනා මෙ තනතුරට බුදුසරණයි ❤❤❤❤
A very exemplary speech ❤
ජනප්‍රිය පාසල් අවශ්‍යයි විදුහල්පති වරුන්ට අල්ලස් ගන්න .
දේශපාලකයන්ට ගැති නොවී සෘජුව තම තනතුරේ වගකීම ඉටු කරන මාතාවක්, නියම කතාව, අවසන් වන තෙක් ඇසුවා
❤❤❤❤❤ excellent speech Medam...........
well done madam punchi patau wenuwen gather tiranaya harima wadagath ....madam guruwarungeth manasika matama hadanna one...
God bless you all ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
You are proud our country
Good speech🎉no body talking that bathroom problem., that's very true
❤ඔබ තුමිය විශිෂ්ටයි
Great❤❤❤❤❤
Niyama kathawa ❤️❤️❤️❤️❤️
🙏🙏🙏👍👍
Great speech mam❤❤❤
ශිෂ්‍යත්ව විභාගය දරුවන්ටත් දෙමාපියන්ටත් මානසිකවත් වදයක්...
කරන්න දෙයක්නැ දැන් ඒක හොරට තියලා ඉවරයි.ඒක හොර් කලේ ඔබතුමිය වැනි රාජ්‍ය සේවකයෝ
Ane madam api hari wasanawanthai oba wani kenek merate adyapana lekam wariya unaekata❤❤❤❤
Very good speech
අනේ මිස් ලමයි ගැන හිතනෝ නම් මේ පාර උසස්පෙල ලියන ලමයින්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න....
❤me,madamta,,,adyaapana,amathikama,denna,daksa,kenek,meya,,,,daruwanta,eya,ammek❤
අනේ විබාගෙ කල් දාන්නකො 😢😢😢😢😢😢😢😢😢
Niyamay madam bs❤❤❤❤❤❤❤
ප්‍රායෝගික නොවන ලස්සන කතා
මැඩම් 👆👍💖❤️💥❤️
අනේ මේ ළමයින්ට පොත් බෑගය ගෙනයන්න බෑ බරයි කොන්දෙ අමාරුව හැදෙනවා පොත් බර අඩුකරන්න ක්‍රමයක්🎉ජයවේවා ඔබ්තුමියට❤
එහෙනම් රෝයල් කෝලේජ්, තෝමස්, , බිශොප්, විශාකා ඉස්කෝල වහමු 😂😂
Understand what she said.This is the problem
Vahana eka nemene anith sclath e vage hadana eka neda methana karanna one oyala kathakarana de gana danvath hithala kathakaranna ohe kiyavanne nathuva
Vibshaga nathara karnna kalin පාසැල් hadala enna.natthnam රසායනික පොර nawatthuwa wage weai
Excellent Madam
Excellent speech
දේවි බාලිකාව ගොඩක් අසාධාරණ කම් කරනවා. මේ පාසල නුගේගොඩ ට ගෙන යමු. දම්මික පෙරෙරා උදව් කරයි
❤
Respect madam ❤❤❤
ඔබතුමියගේ කතාව ඉතාමත්ම සත්‍යයි ළමයින්ට මේ අධ්‍යාපන ක්‍රමය එපා වෙලා තියෙන්නේ
Super super super.speach
සුපිරි සුපිරි ඇහුව කතාවලින් අහපු හොදමකතාව රටටම ආදරසවත් ඔබතුමියවගේ අවන්ක එඩිතර නායකත්වය වටිනවා රටඅදුරෙන් ගොඩගෙන පාසැල් පද්දතියම වෙනස් කරමු මැතිනි සුබයි ආනාගතය මාලිමාරජය එවට ඉඩසලසාදේවි රිසිසෙ වැඩටිකකරගෙන යාමට ජයවෙිවා 🎉❤🎉❤🎉❤🎉
බලන්ඩ එ මැඩම්ගේ කතාව ආඩම්බර මෙහෙම කතාවක් අහන්ඩ ලැබිම ගැන අපි මැරෙන්ඩ කලින් ආදරෙයි මැඩම❤❤❤❤
ඔවුන්ගේ කතාව විතරයි
ඔයාල හිතන්නෙ මේ මාලිමාවෙන් දුන්න අලුත් පත්වීම් කියලද..නෑ..මේ පේපර් පිටවෙනකල් බලන් උන්න ඉදපු මහ හොරුම තමා...
Oya school tika hadala oya kthawa kiyanna madam
Kathawen pamanak seema nokota kriyawenuth elesama karoth tamai hondha.
@zaras826 karai bn karai hamoma gotala newyne terunada
ඔබ තුමියට බොහොම පින් මේ කියන දේ ස්තීරවම ඉටුකරන්නට ඔබ තුමියට ලැබේවා .
ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ගේ ලමාකාලය නැත්තටම නැති වී ඇත,🇱🇰🇱🇰💐❤❤❤
ඉතාමත් අනර්ඝ කතාවක්. ඔබට මේ රටේ අධ්‍යපනය නිසි තැනකට රැගෙන යාමට නිසි නායකත්වය දීමට හැකියාව ඇති බව පැහැදිලියි. ඒ සදහා ශක්තිය ධෛර්යය පතමි .
ඉතා විශිෂ්ට කතාවක්, අධ්‍යාපනයේ ඉදිරි ගමනක් නිර්මාණය කිරීමට ඔබතුමියට ශක්තිය ලැබේවායි පතමි. තෙරුවන් සරණයි.
❤❤❤❤❤❤❤❤❤❤
සියලුම පාසල් ජනප්‍රිය පාසල් කරන්නට අවශ්‍ය නම් රට පුරා ඇති ග්‍රාමීය පාසල්වල ඔබතුමිය එක් වරක් සංචාරය කර බලන්න,. යතාර්ථය ඔබතුමියටම දැකගත හැකිවේව්
ඉතාම වැදගත්. බොහොම ස්තුතියි. මේ දේ සිදු උනොත් රටේ දරුවො ඉතා ආශාවෙන් අධ්‍යාපනය ලබාවි.
ඉතාමත් හොඳ අදහසක්,විය යුත්තේ එයයි.❤❤❤❤❤
අනර්ඝ ඉදිරිපත්කිරීමක්. වියයුතු දෙයක්. ස්තුතියි තිලකා ජයසුන්දර මැතිණියනි.
.හරිම ආඩම්බරයි ඔබ තුමිය ගැන. 😊
ඔබ තුමිය හරියටම හරි😊❤👍🌷🌷🌷🌷🌷🌷🌷
Brilliant ideas coupled with many experiences abroad. Hope you make a good contribution with the PM and President. All the best. 💯🇱🇰❤️🙏🏽👏
දරුවන් ලගම පාසලට යවන්න තීරනය ගන්න කලින් ලගම පාසල හොදම පාසල බවට පරිවර්තනය කරලා ඉන්න. ගුරුවරුන්ගෙ කුහක ගති නැති කරන්න පියවර ගන්න ගුරුවරුන් හොදින් පුහුනු කරන්න. ප්‍රමානවත් ගුරුවරුන් පාසල් වලට දමන්න. සැබවින්ම ගුරුවරුන් ලෙස සේවය ලබා දෙන ,ලමයින්ගෙ දැනුම, ආකල්ප කුසලතා සන්වර්දනය කල හැකි ගුරුවරුන් යොදවන්න.
මගෙ දරුවා 3 වසර කොලබ දිස්ත්‍රී.ක්කයේ කුඩා පාසලකට නිවසට ආසන්න පාසලට යන්නේ. නමුත් ගුරුවරයා නැති දැවසට උගන්වන්නෙ සමහර විට කිසිම දැනුමක් නැති අම්මලා. කොහොමද ඉතින් ලගම පාසල හොදම පාසල කියලා හිතාගෙන අපේ දරුවන් යවන්නෙ?
Hariyatama hari
Nawatha guru abbyasa visyala athi karala guruwarunge vinaya hadanna.lama manasikthwaya therumkarala denna.guruwaru lamai manasikawa wattanawa.
@@chandanidisanayaka5191ඇත්ත
ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරා නම් හරි.
ඇත්තම ඇත්ත,
මෙතුමියගෙ කතාව ඇතුළෙ තියෙන්නෙ වචන ටිකක් විතරක් නෙවෙයි , රටක් පරපුරක් මහා සුභදායී වෙනසකට අරගෙනයන්නට පුළුවන් ශක්තියක් ..එතුමියගේ එම බලාපොරොත්තුව මල්පල ගැනේවා...!🙏💐
ඔබ තුමිය ට ගොඩක් පින්.ඔබ වගෙ පින් පිරුන කාන්තවක් මෙම තනතුර ට පත් උනෙ මෙ පුන්චි පැටව්න්ගෙ පිනට.අපෙ මෙ ලස්සන රට ආර්ථික ය කඩන් වෙටෙන්න හෙතුවම මෙ අදයපනය.මොකද් අපෙ ලමය වෙනුවෙන් අම්මල තමා පන්හි යන්නෙ .මෙ උපකාරක පන්ති තමා පිස්සුව.
ආදරෙයි . වියයුතු දේ වෙමින් පවතිනව.. ❤❤❤
Excellent speech ❤
All the best for future ❤
Victory to mother land 🙏🙏
කුහක ගුරු වරු ඉන්නවා ලමයිව මානසිකව වට්ටනවා වෛරය ඇතිකරවනව සිත්වල .හදවතට දැනෙන්න කතාකලා ඔබ තුමිය. ස්තුතියි පිං
මෙතෙක් කලක් මේ වගේ දක්ෂයෝ කොහෙද හිටියේ. ජය වේවා මාලිමාව ට. 🌹🌹🌹🌹
අහිංසක ගමේ දරුවන්ට ලගම පාසල හොදම පාසල නගරයේ ඉන්න උබලගේ ළමයි ට හොදම පාසල ජනප්‍රිය පාසල්
අනිවා පාර්ලිමෙන්තුවේ එවුන්ගෙන් හොදම පාසල පුරවමු
මැඩම් ඇත්ත කතාව දෙමව්පියන් රගපෑව
I respect your storng vocal personality and back bone
වටිනා කතාවක් ..💖💖💖💖
Miss. Excellent speech and very straight forward.
God bless you
මම මේ හීනයක් නෙවෙයි නේද මේ දකින්නේ..🤔
ආඩම්බරයි... මැතිනියනී...🤝
සුපිරිම සුපිරි කතාවක්
Ammo niyamaine kathawa❤❤❤❤❤❤
මෙි ක්‍රමය වෙනස් කරන්න.පිං ඔයාලට..ලමාවිය විනාස කල රටාව වෙනස් කරන්න...මෙි ක්‍රමය දරැවට මානසික වදයක්
ඔබ තුමියගේ අරමුණ ඉටුකර ගන්නට හැකිවේවා!!
Perfect timely address. Mix school system is a perfect proposal to reduce the prevailing social problems in our country.❤
කලාප කාර්යාල ,ගුරැ උපදේශක යන ඒවා හරි හමන් අධීක්ෂණය ට ලක් කළ යුතු යි.ගුරැවරැ න්ට කොළ පුරවන සංකල්පය අඩු කරන්න .පස් අවුරැදු සැලැස්ම අවුරැදු පහකට සෑදීම වැඩක් ඇති වැඩක්ද යන්නත් සොයා බලන්න.
Adarei miss 👍👍👍👍
තෙරුවන් සරණයි මැඩම්🙏❤️
බොහොම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමිය කලේ.ලොකු ආඩම්බරයක් දැනුන ඔබ වැනි කෙනෙක් රටේ පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ආමාත්‍යාංශය වැනි ආයතනයක ලේකම් දූරයට පත් වීම ගැන.
දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙයි.මෙතුමිය යටතේ.
ඔබතුමියට බොහොම ස්තූතියි .......!❤
ඔව් ඔව් පත්කර ආන්ඩුවට ඕන හැටි හිටියේ නැත්නම් ගෙදර යන්න වෙනවා ඒකයි
මුලින් ම මේ ඇමැතලගේ දරුවන් ළගම පාසලට දාන්න
ගොන් කතා කියන්න එපා ඉස්කෝල ටික හදලා තිබ්බනම් ඒක හරි.
ළමයින්ට පීඩනයක් මේ තියෙන විෂයයන් ටික .පොත් බෑග් එක ළමයින්ට උස්ස ගන්නත් බැහැ .ඉස්සෙල්ලාම විෂයයන් ටික අඩු කරන්න.
Ane ow konde amaruwa hademawa pothwala barata
Ubala poth okkoma aran yanoda bn. Amu gawaya hode 🤣 api nm poth deky. Giya. OL 9As. Igena gatte clz walin. 🌝
ඔව් ළමයගේ කොන්ද රිදෙනවා , කුදු වෙලා,ටීචර් බනිනවා,පොත් නොගෙනාවොත්,ඉස්කෝලේ තියලා ආවොත් නැති වෙනවා,පොත් වලින් උගන්වන්නෙත් නැහැ,ළමයට ඉගෙනීම තිත්ත වෙලා.😢
Hari lassani kathawa
Proud of u mam. U r great wherever u go❤️❤️
අපේ රටේ සෑම පාසලක්ම දියුණු කරන්න ඕන , ළමයින් ලගම පාසලට යවන වැඩ පිළිවෙළක් අවශ්‍යයි . ලෝකයේ දියුණු රටවල කරන්නේ ඒකයි , මම දැක්කා ජපානයේ ,චීනයේ ළමයින් පාසැල් යන්නෙ ලගම පාසලට
👍💯
Excellent speech ❤❤ all the best madam thank you
නිලධාරීන්ගේ ලමයි ඔක්කොම පිටරටවල අහිංසක ලමයි ලංකාවේ
ශිෂ්‍යත්වය නම් නවත්වන්නම ඕනි.දරුවන්ට ලමා කාලය නිදහසේ ගෙවන්න ඉඩදෙන්න
Excellent speech! ❤
හොදම කතාවමැඩම්ගෙ
මේ මම හිතන විදියමයි.ඔබතුමිය ඉතාම විශිශ්ට නිලදාරිනියක් .අපි හමෝම මේ විදියට හිතමු
සතුටුයි මැඩම් 😊
Excellent .. ideal person to revamp education in this country. We must move away from current system to project based learning so as to strenghten individual children’s talents.
සාධාරණයක් වෙිවා
මේව්වර ආන්ඩු තිබුනා. ඇත්තටම ඔබ තුම්යව අදතමයි දැක්කෙ..ඔබතුමියගෙ කතාවෙන් හිතනවා ඔබ ඇයි මිට කලින් ඔබගේ අදහස් නොදැක්කෙ.
ඔබතුමියගේ තාත්තා රජයේ රැකියාවක් කරපු නිසා ස්ථාන මාරුවීම් අනුව ඉස්කෝල ගනනාවකට යන්න වෙලා තියෙනාවා! ඒ කාලයේ මාරුවීම් අනුව ළමයින්ටද පහසුවෙන්ම පාසැල් ලැබෙන්න ඇති! ඒත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්ය! මන්ද මාරුවීමක් ආවම ලොකුම ගැටලුව ළමයින්ට පාසැලක් හොයාගැනීම! ලිපි ලේඛණත් අරගෙන ඉස්කෝල, ඉසුරුපාය, අමාත්‍යංශවල ඕන තරම් ගිහිල්ලා ඇති! ගැලරිය පිනවීමට කියනා ලෙස නොවෙයි යථාර්තය!
Eka attha
මෙයා සුරංගනා ලෝකයක් හිතින් මවාගෙන කතා කරන්නෙ. ගුරු මව් පියා කියලා බටර් පාරකුත් ගානවා.
Harima lassana harabara kathawak
Madam suba anagsthayak❤❤❤❤❤
පාසැල් අධ්‍යාපනයට හයවන පන්තියේ සිට නිර්මාණ කුසලතා විෂයන් අනිවාර්ය කරන්න
Superb speech 🎉❤
කතාවට සීමා නොවී හරි දේ කලොත් ඇති ඉතිං
Well said madam ❤
හරිම ලස්සන හරීම සාධාරණ
හරිම අර්ථවත් හරිම තාත්වික
හරිම නිවරදි ඇත්ත ඇති
සැටියෙන්ම හෙළිදරව් කෙරුණ
කතාවක් ලේබම්තුමියනි මාගේ
ගෞරවනීය ස්තුතිය ඔබට .