Great decision. Children have lost their childhood because of this exam. Children are harnessed ,& tormented by this exam. Thank you, thank you,thank you!!!!!
Dear Madam President ❤ Thank you for changing the education system. Please treat all kids the same rich or poor. Removing this competition to kids will make easy for kids and their parents. ❤😊
I failed my scholarship exam as well as Royal College entrance exam. I can never forget how it felt. I was only in grade 5 and it felt like my life was over. The saddest part was that my parents made me feel the same way. Life was kind to me and I'm OK. Many are not so lucky
ලමා කාලයේ සුන්දර ලෝකය නැති වෙලා තියෙන්නෙ මේ ශිෂ්‍යත්ව විභාගය නිසා හරිම සතුටක් හිතට දැනෙනවා
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
ඇත්තටම ඔබ තුමියට ඉතාමත්ම ස්තුතියි. වියයුත්තේ ඒකම තමයි. පහවසරේ පොඩි දරුවෝ පුදුම දුකක් හිරිහැරයක් විදින්නෙ ළමා කාලයක් ඇත්තෙම නැහැ. හිතේ හැටියට සෙල්ලම් කරන්න ඇලේ දොලේ බැහැල නටන්න දගලන්න,ගමනක් බිමනක් යන්න උත්සවයකට සහභාගි වෙන්න කොටින්ම හරියකට කෑම වේලක් ගන්න මේ පොඩි දරුවන්ට නිදහසක් ඇත්තෙම නැහැ.දරුවන්ව මෙෂින් වගේ කරල .ඔබතුමිය ගත්ත තීරණය ඉතාමත්ම වැදගත්.අපේ පුංචි දරු පැටවුන්ට සාමයෙන් සමගියෙන් සතුටින් විනෝදයෙන් අපහසුවක් නැතිව ඉගෙනුම කරන්න ලැබුණොත් අනාගතයට යහපත් දරු පරපුරක් බිහිවෙන එක සහතිකයි.මාලිමා රජයට ජයෙන්ජයම වේවා!
Definitely yes
දැනටත් 5 වසර විභාගය අනිවාර්ය විභාගයක් නොවේ.
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
ඒක හරි..lama kalaya hodata thiba kiyannema eya aniwaryen hoda adyapnyk lbnna plwan..hethuwa..eya a/L krnkota hathi watila na..blnko diyunu daru prisak bihikrnna meka hoda awsthawak lamyita..anika saukya athin hoda pudgalayek nirmanaya wenwa..
Me aurudeth nadda
Great dicision . I didn't pass 5 year schoolarship.But I studied very well and completed my engineering degree.
මෝඩ තීරණයක්. යුරෝපය වගේ හැම ඉස්කෝලේ යෑම ලංකාවෙ හොඳ නෑ. මම ශිෂ්‍යත්ව පාස් වුන නිසා තමයි එංගලන්තේ ඉංජිනේරුවෙක් උනේ. කාලකන්නි තීරණය එහෙනම ගහපන්
❤
Are you educated village school
Ape campus eke room eke 8k hitiya scholarship pass 1i
පාස් වෙන එවුන්ට පාස් වෙන්න ඇරපන්..උබේ පම්පොරි වුන්ට වැඩක් නෑ
තමාගේ ගමේ පාසල හොඳම පාසල විය යුතුයි ❤❤
Ou eka eththa
දරුවන්ට ළමා කාලය සතුටින් ගෙවන්න හැකිවේවි...ඵ් අය කවදහරි මනුස්සකම පිරුණු
දක්ෂයෝ වේවි..බුද්ධිමත් තීරණයක්!!!
දැනටත් 5 වසර විභාගය අනිවාර්ය විභාගයක් නොවේ
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
ow aniwaryen mkda e ayta loku wenkota stress eka aduyi
අවුරැදු 50,ක් තිස්සෙ කියනවා විතරයි කවුරුත් කලේ නැ මෙන්න වෙනස ජ.වි.පෙ.ට.ජ.ය.
ගරු අගමැතිතුමිය,ගැසට් එකක් ගහලා ද? ශිෂ්‍යත්වය 5 න් 8 ට ගේන්න.
එක ඇත්ත ගරු අගමැතියන ගොඩක් පිං
නියමයි හරියටම හරි මෙයතමයි වියයුත්තෙ
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
❤❤❤❤❤
ඇත්තටම ඔබතුමියට ගොඩක් පිං සිදු වෙනවා මේ කරන හැම ක්‍රියාදාමයකටම.මුල් ළමා විය දරුවන් වෙනුවෙන් ගත් තීරණයටද හිස නමා ආචාර කරමි.❤ඒ වගේම රැකියා වල නිරත අයට උසස්වීම් ක්‍රමයක් නැති රැකියා සොයා බලා ඒවාටද වැඩ පිලිවෙළක් සකස් කරන්න.කනිෂ්ඨ සේවකයින් සිටිනවා ඉගෙන ගත් පිරිසක් ඒ අයටද සාධාරණයක් කරන්න.සුදුස්සට සුදුසු තැන ලබා දෙන ඔබතුමියලගෙ මේ නව රජයෙන් සැමට එක සේ ක්‍රියා කරනු ඇතැයි අපි සිතමු..ජය වේවා...❤
මගේ දරුවො වාසනාවන්ත යි .ඔබ තුමියට පින්🙏පුලුවන්නම් private පන්තිත් 1-5 තෙක් නවත්තන්න එතකොට අහිංසක දුප්පත් මිනිසුන් ගෙ ලමයිනුත් පාසැලෙන් නිසි අද්‍යාපනයක් ලබයි .ගුරුවරුත් හරියටම උපරිමයෙන් උගන්වයි.නැත්තම් පන්ති ගිහිල්ලා කරන ට්කෙන් ජාමෙ බේරගන්න එක තමයි හැමදාම ත් කරන්නෙ .
❤️
❤❤
ඒක නම් අපි බලාපොරොත්තවෙන් හිටපු බුද්ධිමත් තීරණයක්.
මාරම සතුටුයි.මෙි විභාගය නිසා දරැවෝ මානසිකව වැටෙනවා.මෙික අනිවාරෙන් කරන්න මැඩමි.
ඔබ තුමිය ට නිවන් අවබෝධ වේවා මෙම කරුම සංසාරයෙන් එගොඩ වෙවා
මොන මගුලේ නිවනක් ගැන කියනවද මන්දා හැම එකටම මනුස්සයෝ ජීවත් වෙනවට කැමතිම නෑනේ
නියමයි ගහපු කතිරයට වටිනාකමක් ලැබුනා
එක ඇත්ත
ඔබතුමියට බොහොම ඉස්තුති. උගත් බුද්ධිමත් කාන්තාවක් විදියට අනිත් බුද්ධිමතුන් වත් දරුවන් ගැන නොසිතු යුගය ක ඔබතුමිය ගේ තීන්දු තීරණ ගැන සන්තෝසයි. 5ශ්‍රේණිය ශිෂ්‍යත්වය අහෝසි කිරීම දරුවන්ගේ බොහෝ සතුටට හේතුවකි.එළබෙන 14න් පසුව ම 2025 වසර තුලම ක්‍රියාත්මක වන්නේ නම් අගනේය. දරුවන් විදවන පිඩකාරී විභාග නිසා අනාගතයේ මේ රටට ඉතිරි වනුයේ දෘශ්‍යාභාදිත, මානසික, පරිසරයට, දෙමාපියන් ට, ගුරුවරුන්ට වයිර කරන, සිය දිවි නසා ගන්නා ලෙඩුන් පමණක් ම විය හැකිය.😡
❤️
ලමයින්ගෙ ලමාකාලය නැති කරන අම්මලාගේ විභාගය නැති කරන්න ඕන.ඇත්තටම හරි වටිනව ඒ අදහස.❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
Haki ikmaninma
ඔව් ගොඩක් අම්මලා ළමයා ඉපදෙන්නත් කලින් 5 විබාගෙට ලෑස්ති වෙනවා
Thank you priminister God bless you and the President
හොඳ අදහසක්. පෞද්ගලික පෙර පාසල් සහ මොන්ටිසෝරි වහාම තහනම් කලයුතුයි. ඒවයින් ළමයාගෙ පූර්ව පෞරශ වර්ධනයක් වෙනුවට සිදුවන්නේ මුදල් හම්බකර ගැනීමක්. තමන්ට රිසි සේ මේවා පවත්වෙගෙන යන බොහෝ අය කරන්නේ සුළු පඩියක් ගෙවා ප්‍රමිතියෙන් තොර යම් පාඨමාලාවක් හදාරපු අයව මේ සඳහා බඳවා ගැනීමවි. මෙසේ බඳවා ගන්නා සමහරක් ගුරවරු යයි කියෙගන්නා අයට ළමා මනෝ විද්‍යාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් නැත. ළමයෙගේ පූර්ව පෞරෂ වර්ධනය (Total development) ගැන අල්ප මාත්‍රයක වත් දැනුමක් නැත. අකුරු ලියන්නට සහ කියවන්නට පමණක් මහන්සි ගනියි. දරුවා අවුරුදු 5 වනතෙක් අකුරු ලිවීමට සහ කියවීමට පෙර සූදානමක් කරනු විනා කියවීමට ලිවීමට බලකිරීම සුදුසු නැත. නමුත් බොහෝ මෙවැනි ආයතන පවත්වා ගෙන යන්නන්ට මේ පිළිබඳ අවබෝධයක් නැත. දෙමව්පියන්ද තමන්ගේ දරුවා පෙර පාසලකට හෝ මෙින්ටාසෝරි ළමා ගෘහයකට යවන්නේද අකුරු ලිවීමට සහ කියවීමට අති දක්ශයකු කිරීමටය. නමුත් දරුවෙගේ අනෙකුත් වර්ධනයන් පිළිබඳ ඔවුනට අවබොධයක් නැත. එමනිසා මේ ක්‍රමය යටතේ පූර්ව ළමාවිය සඳහා විධිමත් අධ්‍යාපනයක් ලැබෙනු ඇතයි විශ්වාස කරමි. මේ සඳහා දැනට විවෘත විශ්ව විද්‍යාලය විශාල අඩිතාලමක් දමා ඇත. එනම් මුල් ළමාවිය සම්බන්ධ උපාධියක් ආරම්භ කර ඇත. මේ සඳහා බඳවාගන්නා සියළු උපාධිධාරීන් මෙම පාඨමාලාව හැදෑරීමට යොමුකල යුතුයි.
❤️
අපේ අනත දරුවන්ට වාසනා වන්ත අනාගතයක් උදාවෙනවා..ඒක ෂුවර්.. ජය වේවා
ළමයට ළමා කාලය ලබාදෙන්න. ගොඩක් පින්
❤️
අගමැතිතුමියනි.ඔබ තුමියට.ගොඩක් .පින් .මේ.ශිෂ්‍යත්ව .විභාගය .නතර කරන.එකට
❤️
අග්‍රාමාත්‍ය සහෝදරිය , ඔබ කියූ දේ හරියට හරි....පාසැල් අතර තියෙන විෂමතාවය නැති කළ යුතුයි....ජනප්‍රිය පාසැල් මෆියාව තුරන් කළ යුතුයි....දෙමව්පියන් පාසැල් අසල වටවෙලා කිසිවක් නොදන්නා ළමයින් තරගකාරී විභාගයකට යොමුකර සුන්දර ළමා විය නැති කරන පහේ ශිෂ්‍යත්ව විභාගය නැති කළ යුතුයි...මෙයට හොඳම විසඳුම තමයි පාසැල් අතර තියෙන විෂමතාවය නැති කිරීම....මේ සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන වැය ශීර්ෂය අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුය.
Guruwaruntath yam pahasukam wedi karala dushkara deemana, nawathen, gaman pahasukam deela, hema paselakatama hema wishayakatama honda gurdwara path kalayutumai! Awurudu 4 ho 5 maruweem semata deela.
Pasuwaema pradesha walinma Honda ugath guruwaru bihiwunama. Prasnaya wusadanna pahasui
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
ඇත්තටම සතුටුයි ළමා කාලය නිවැරදිව ගෙවන්න හදල දෙනවට ඔබ තුමියට තෙරුවන් සරණයි
❤️
ඔබ තුමිය ට ගොඩක් පින් ❤
❤️
අනිවාර්යයෙන් මේවා කරන්න අපේ දරුවන්ට එයාලගේ ලොකේ ජිවත්වීවේ අයිතිය දෙන්න මාලිමාවට ජය
❤️
ඔබ තුමියට ගොඩක් පින් මැතිනියනි. ටියුෂන් නතර විය යුතුයි. දරා ගන්න බැරි තරම් බර පොත් ගොඩක්. මේ විෂය මාලවෙත් වෙනසක් විය යුතුයි. ඉක්මනින් මේ ක්‍රමය වෙනසක් කරන්න
❤️
ඇත්තටම සතුටුයි මෙ වැඩේ ට ජයවෙවා🙏🙏🙏🙏🙏🙏
Very good .Thank you very much .❤🎀❤🎀
ස්තුතියි ඔබතුමිය ට
නියම තීරනය .ඔබට ජය,
ශිෂ්‍යත්වය නෑතිකරන්න..මෙක අම්මලගෙ විබහගයක්....ඔබ තුමියට පින්.....
❤️
අපි පැතු ලොකය දවසක අපිට දකින්න පුළුවන් දැන් ෂුවර්
අනිවාර්යයෙන් සහතික ඇත්ත ❤❤❤.සියලුම ගුරුවරු උපාධි දාරින් විය යුතුය ..නියමයි...❤❤❤
එකනම් හොද දෙයක් ❤🎉
මැඩම්, 5 වස්ර ශිෂ්‍යත්ව විභාගය නවත්වන එක ගැන හරිම සතුටුයි... 2025 වසරෙ සිටම මේ දේ කරන්න...
බොහොම ස්තුතියි මැඩම් දරුවන්ට ළමා කාළය තිබිය යුතුමයි.💐❤💐
නියමයි අගමැති හරිනි සහෝදරිය . පහේ ශිෂ්‍යත්ව විභාගෙ ලියන්නෙ දරුවො පමණක් නෙවෙයි .දෙමව්පියොත් විභාගෙ ලියනව.මේක ඔක්කෝටම හිසරදයක්.
Oka labana aurudde edalama nethi karala danna podi daruwanta lama kalayak nehe
Me vibage nisa daruwan athara erisiyawa wairaya ethi wela thiyenna
අමතර පන්ති නවත්විය යුතුය siyaluma pasal wala daruwanta samanawa iganwiya yuthui agamathithumiyani❤❤
❤️
මොලේ තියන කෙනෙක් අගමැති, අද්‍යාපන ඇමති උනාම තියෙන වෙනස දැන් පේනවා. ගොසකයක් අගමැති වෙලා පොලේ යන එකෙක් ඇමති වෙලා හිටපු රටක් මේ. මොනවද උන් කලේ. රටේ සල්ලි කාපු ඒක විතරයි
මහාචාර්ය විශ්වා වර්ණපාලත් උසස් අධ්‍යාපන ඇමති උන,මහාචාර්ය ජී.එල් පීරිස් අධ්‍යාපන ඇමති උන රටක් ඕයී මේක.🤣
අනෙ හරි ම සතුටුයි. ඉදිරියට ළමයි ළමා. කලෙ සතුටෙන් ගත කරයි
දරුවන් සැනසීමෙන් ළමා ජීවිතය සතුටින් ගත කරයි.
ස්තූතියී ඔබ තුමියට❤❤❤
ගොඩක් පින් ඔබතුමියට
❤️
ළමයින්ට ළමා කාලය විදින්න දෙන ඔබ සියළු දෙනාටම ගොඩාක් පිං.🙏🙏
ඔබ තුමියට පිං අහිංසක දරැවන්ට පිහිට උනාට
ඇයි video නැත්තේ ?
Great decision. Children have lost their childhood because of this exam. Children are harnessed ,& tormented by this exam.
Thank you, thank you,thank you!!!!!
ඒත් මේ විභාගය කොයි කාලෙද නවතන්නෙ කියන එක ප්‍රශ්නයක්.අපි ඉල්ලන මේ ඉල්ලීම අපේ දරුවන්ටම විය යුතුයි.තවත් කාලයක් ඉන්නවා කියන්නෙ වැඩක් උනේ නෑ වගේ.අපිත් බලාපොරොත්තු වෙන්නෙ අපේ දැනට සූදානම් වෙන දරුවන්ට.ඔබ තුමිය අපිට විශ්වාසයි.මේ නිවාඩුවවත් ගත කරන්ඩ නොදී ලමයින්ට පන්ති දානවා.පවු නෙමේද දරුවෝ.
❤️
ඔබට ගොඩක් පින්🙏
කුඩා දරුවාට අවශ්‍ය වන්නේ හොඳ මානසිකත්වය සහිත ලෝකයක්. එය තේරුම් ගත් ඔබට ස්තුතියි.
❤️
සමහර අම්මලාට මාර උණක් තියන්නේ" 5 ශිෂ්‍යත්වය පාස් කරනකම් ලමයාට මාර පිඩනයක් දෙන්නේ...
විය යුත්තේ මෙයයි.ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.අගමැතිතුමියනි.
5වසර ලියල රටේ තියෙන සුපිරි පාසලකට යෑම අහිමි වීමක් දරුවො නැති උන් අත්පුඩි ගහනව......
❤❤❤❤❤ ගොඩක් පින් අගමැති තුමියනි ..
මම පෞද්ගලිකව මේ රටේ පාලකයින් කවද හරි කළ යුතු දෙයක් විදියට බලාපොරොත්තු උන දෙයක් මෙතුමිය මේ කියන්නෙ. මේ දේවල් මේ අයුරින්ම කිරීමට හැකියාව ලැබෙන්න කියල පතනව. අපේ රටේ මිනිස්සු දුක් වින්ද ඇති, ව්ශේෂයෙන් දරුවො 👍
❤️
රට වෙනුවෙන් මෙතෙක් ගත්ත ඉතාමත්ම විශිෂ්ඨතම තීරණය මේක.....මුලු ලමා පරපුරම නිරෝගීමත්,උදාර පුරවැසියන් වේවි....❤❤❤❤❤
❤️
අනිවාර්යෙන්ම❤❤❤❤❤❤❤
පූර්ව ළමා විය ගැන නම් අනිවාර්යයෙන් හිතන එක සෑහෙන්න වටිනවා.ඒ වගේම ශිෂ්‍යත්ව විභාගය නම් ඕනම නෑ
දැනටත් ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය විභාගයක් නොවේ 😂😂
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
ක්‍රම ක්‍රමයෙන් ටියුෂන් පන්ති ද නැති විය යුතුයි. පාසලේ හරියට උගන්වනවා නම් ටියුෂන් යා යුතු නැත. ගුරුවරුන් ද අවුරුදු 5න් 5ට පාසලෙන් පාසලට මාරු කළ යුතුයි. සමහර ගුරුවරුන් පත්වීම ලැබුණුදා සිට ලොකු කාලයක් එකම පාසලේය.
❤️
AL second,third shy කරන උන්😂😂😂 හෙන මොඩ තර්ක ඕවා
Eththatama. Viya. Yuththe. Eka. Thama. ජය. වේවා. මලිමාවට. Harini. Sahodariyata. ඉස්තුති. ඉස්තුති
බැංකු හෝ පුද්ගලික ආයතන හෝ ඒ ආකාරයේ වෙනත් තෝරා ගැනීමක් සම්බන්ධව උත්සාහය අසාර්ථක වීමෙන් අනතුරුව,
ගුරු වෘත්තියට ඉල්ලුම් කරන තත්ත්වයක් තමයි සමාජය තුළ දක්නට ඇත්තේ. (හැමෝම නොවෙයි ඇතැමෙක්)
මේ නයින් බලනවිට උපාධිධාරීන් ගුරු වෘත්තීය සදහා බදවා ගැනීම මගින් එම තනතුරේ අගය වැඩි වනු ඇත.
දරු පරපුරේ උන්නතියට මග පෑදෙනු ඇත.
ඉතාම වටිනා තීරණයක් !
ඒ උගත්කම හා මහන්සියට සරිලන වැටුපක් දෙනව නම් ගැටලුවක් නෑ !!
ඉතාම හොඳ එහෙත් කාලාන්තරයක් දේශපාලුවන් විසින් ප්‍රමාද කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් .
ඔබතුමියට පුළුවන්නම් මේ පිට අතිරේක පන්ති පවත්වන ඒවට යාමත් නතර කරන්න ඒ තුළින් වෙන්නේ ගසා කෑමක්
ගමෙි ලමයකුට හොඳ පාසලකට යන්න තියන අවස්ථාව නැතිකරන්න එපා
ගොඩක්.. හොදයි... දරුවෝ.. හරිම.. අසරණයි... එ.. වගේම.. දෙමාපියන්.... හොදම.. දෙයක්... දරුවන්ට.. ළමාකාලය... ගෙවන්න... දීම... අගමැතිනිය.. හොදම... දෙයක්... ♥️♥️♥️♥️N. P. P. ජයවේවා. ජයවේවා. ජයවේවා
❤️
Dear Madam President ❤
Thank you for changing the education system. Please treat all kids the same rich or poor. Removing this competition to kids will make easy for kids and their parents. ❤😊
Great Choise & unique decision 💪💪💪💗
හරිම ලස්සන පැහැදිලි කිරිමක් ..😊
පුංචි දරුවන් වෙනුවෙන් ගන්නා වැදගත් තීරණයට බොහොම ස්තුතියි ඔබ තුමීයට.🙏
අපේ දරුවො පිං කරල තියෙනවා.
නියමයි නියම යි.. 5 වසරේ ශිෂ්‍යත්වයනැතිම කරන්න ඕන
අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන් හිටපු decision එකක් ❤👍🙏
❤️
So far so happy with the decision this government taking. hope Sri Lanka 🇱🇰 will be a country that bring fair to everyone.
❤නියමයි හරියටම. හරිනි.❤❤❤❤👍
ස්තුතියි.. ඔබතුමිය ට....... 👍👍👍👍
නියමයි ... වෙන රට වල පූර්ව ලමා සංවර්ධනට තමයි වඩා සුදුසුකම් ලත් ගුරුවරු ශ මුදල් වෙන් කිරීමක් කරන්නෙ..
හරිම සතුටුයි මෙ කිව්වෙ පණිවිඩයට
excellent decisions.
අනේ 2024 A/l අපිට අපේ නියමිත කාලය ලබා දෙන්න එච්චරයි අපි ඉල්ලන්නේ 🙏🙏
කොළඹ ලොකු පාසල් අවට සිටින ලොකු මහත්තුරුන්ටත් ලොකු පාසල් වලට තමන්ගේ ළමයින් දාගන්න බලාගෙන හිටපු දේශපාලකයින්ටත් ගොඩක් කාලෙක ඉඳලා කරගන්න බැරුව හිටපු කොන්තරාත් එක හරිනි කරන්න බාර අරගෙන. නියමයි පීඩිත පන්තියේ ජනතාවනි. අත්පොඩි ගසව්. උඩ පනිව්.😂😢😢
COLOMBO AWATA INNE WADIOURA DAN EKTHARA VJANA KOTRASHAYAK
UNTA HARI AMARUI GAM WALA LAMAI COKOMBO LOKU PASAL WAKATA ATUL WENAWATA
KALAYAK SITAMA ONAKAMA TIBUNA 5 SISSATHWAYA NATARA KARANNA
DAN HARI
UNGE KONTHRATTHUWA MEYA KARANAWA
MEYAGE WATE INBE UPADESHAKAYO WADI PURA
EKTHARA JANA KOTTASAYAK
UNGE UPADES TAMA MEWA
GAME DUPOATH LAMAYTA
ROYAL
WISAKA
ANANDA
ENA EJA NARA KARANBA TAMA UNTA ONA KARALA TIYENBE
MODA SUBHALAYO UDA PANIBAWA
MODA SINHALAYO UDA PANINANAWA
HURE DAPOALLA MODA HATTA
THOPUME LAMAINTA
ANANDA
WISAKA
ROYAL
ADIYA TIYANNA HANVA WENBE NAHA
❤️
Well said!🙏🙏🙏🙏🙏🙏
ඔබ වැනි බුද්ධිමත් කාන්තාවක් දරුවන්ගේත් දෙමාපියන්ගේත් රටේ අනාගත පරපුරක් වෙනුවෙන් නිර්භයව ගත් උතුම් තීරණයක්.
❤️
ඔබ තුමියට ගොඩක් ස්තුතියි.
❤️
ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරැවරැ නිසා තමයි ශිෂ්‍යත්වය මෙතරම් කල් නවත්තන්නැතුව හිටියේ.ඔවුන් පාසල් ගුරැවරැන්නම් ඔවුන්ව අමාරැවේ වැටෙන්නැහැ ශිෂ්‍යත්වය නැතිකලා කියලා,මොකද ඒ අයට රැකියාවක් තිබෙනවා.දරැවන්ගේ ලස්සන ලමාකාලය විනාස නොකර ඒ අයට සතුටින් නිදහසේ ඉගෙන ගන්න අවස්ථාවක් උදාකරදෙන්න.❤
දරුවන් ගැන .ගත්ත හොඳ තීරණයක් .ගුරුවරු .දෙමාපියන් shishathwaya වෙනුවෙන් darruwange lama කාලය ..විතරක් නෙවි ජීවත්වීමට epa karawana තරම් .oya exam eke wadayak. ගොඩාක් pin❤❤
❤️
Oh yes!!!
This was needed. At last the children will be saved.
ඉතාමත් වටින අදහසක්.දරුවෝ පව්.නිදහසේ ඉගෙන ගන්නත් කට පාඩම් ක්‍රමය ඉවත් විය යුතුවේ .දරුවන් ගොඩකට බෑග් එකේ බර නිසා ඔටු කුදය.අනේ අග්‍රාමාත්‍යතුමිය මේ දේටත් ගැලපෙන දෙයක් කරන්න.
❤️
I am a experienced preschool principal of a private preschool.
It will be a great decision for children in future.
❤️
We are teachrs. Accept ur decision
ඇමතිතුමියනී,මේ වගේම ගුරුවරුන් උපාධිදාරින් වීම නම් සතුටුදායක පුවතක්,සමහර ගුරුවරු ඉංග්‍රීසි පත්වීම් ලබා පැමින සිටියත්,හැරීපෝටර් කව්ද කියා නොදන්නා තරුණියන් පත්වීම් ලබා ඇත්තේ,පාසැල් ශිෂ්‍යාව දන්නා දෙයක් වත් එයාලා දන්නේ නැතිලු,ඒවගේම මෙව් පාසැල්වල මුදල් එකතුකිරීම ගැන සොයා බැලීම නාම් ගොඩක් අවශ්‍ය දෙයක් ඒගැනත් අවධානය යොමුවේවා
❤️
I failed my scholarship exam as well as Royal College entrance exam. I can never forget how it felt. I was only in grade 5 and it felt like my life was over. The saddest part was that my parents made me feel the same way. Life was kind to me and I'm OK. Many are not so lucky
So, how are u doing now?
ශිෂ්‍යත්වයට ඔබතුමියගේ තියන අවධානය AL වලට නෑනෙ අගමැතිතුමියනි
නියමයි මාලිමාවට ජයවේවා
නියමයි නියමයි. අම්මලාට වෙනම විභාගයක් තියමු . විශය කොටු පැනීම සහ වටේ යාම..
ගරු අගමැතිනියනි, මේ මෙවර උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන්ගේ කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීම, සාධාරණ ඉල්ලීමකී. ඔබතුමියගේ කාරුණික අවධානය මේ සඳහා යොමුකර චක්‍ර ලේඛය අනුව නියමිත කාලය දරුවන්ට ලබාදෙන ඔබතුමිය ගෙන් ඉල්ලමි.
❤️
DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA HARINI CHIRAN JAYATHU. WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI. WADA PILIWALA. AADHAREI. MALIMAA. OBA. SAMATA. BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
සුද්දන් ලංකාවේ ක්‍රියාත්මක කළ විභාග ක්‍රමය, අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්න ඕන ❤❤❤
❤️
She's what we call a woman
This examination for a grade 5 student is too heavy
Salute 🫡🤍
❤️
මම නම් මාලිමාවට චන්දය නොදුන්නත් ඒවැඩෙනම් අගය කරන්නම ඕන.respect.👍👍
Well done. That what exactly we should do as a country ❤❤❤
Aneeee pin ❤❤❤❤
අම්මලාට වන අසාධාරනයට කව්ද වගකියන්නේ..සුපිරි සතුටක් ගෙනදෙන පැය කීපයක්..අහෝ දුකකී..