රිෂාඩ් බදියුදීන්ට වැඩ වැරදී බදියුදීන්ගේ දේපළ රජයට පවරා ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 179

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 3 วันที่ผ่านมา +45

    ස්තුතියි ඔබගේ ඉදිරිපත් වීමට....❤❤❤❤❤

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 3 วันที่ผ่านมา +95

    ස්තූතියි සහෝදරයා.සිංහල දමිල මුස්ලිම් අපි ඔක්කොම එකතුවී සිංහල දමිල මුස්ලිම් හොරු හිරේ යවමු

  • @sanathbandara1968
    @sanathbandara1968 3 วันที่ผ่านมา +35

    ඔයා ට ගොඩක් ඉස්තුතියි

  • @PriyanthaSugath-q9y
    @PriyanthaSugath-q9y 3 วันที่ผ่านมา +35

    ඇත්තටම හොඳ වැඩක් රිෂාඩ් බදුර දීන්ට විරුද්ධව ඉදිරිපත්වීම අපි අගේකරනවා

  • @alvinperera-yi4cb
    @alvinperera-yi4cb 3 วันที่ผ่านมา +20

    ස්තූතියි සහෝදර වරුනි වැඩේ කරමු. පරිස්සම ගැනත් බලන්න

  • @Thisaradananjaya-n3f
    @Thisaradananjaya-n3f 2 วันที่ผ่านมา +15

    ඉදිරිපත්වීම නියමයි 👍❤

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 3 วันที่ผ่านมา +43

    අපේ නායකයෝ අපිව රැවැට්ටුවා.ඔබේ නායකයෝ ඔබව රවටලා.අපි ඔක්කොම එකම බෝට්ටුවේ.දැන් යුක්තිය ඉටුවන කාලයයි.ජයවේවා සහෝදරයා 👍

  • @anurapradeep8497
    @anurapradeep8497 3 วันที่ผ่านมา +31

    මම පුත්තලේමෙි....ඔබ තුමන්ලා කියන සියල්ල ඇත්ත .. ජනපති තුමනි ඔබ තුමන්ගේ දැඩි අවදානය යොමු කරන්න.. අපි පෙන්නන්නමි රිෂාඩිගේ ඉඩමි .

  • @amilahemajith9275
    @amilahemajith9275 3 วันที่ผ่านมา +17

    නියමයි සර්

  • @RamyalathaLKG
    @RamyalathaLKG 3 วันที่ผ่านมา +23

    ඇත්තටම මේ ගැන විමර්ශන සිදූ කල යුතුය

  • @ratnayakerm8056
    @ratnayakerm8056 2 วันที่ผ่านมา +13

    අනේක වාරයක් ස්තුතියි .👍🙏

  • @pjayawardana
    @pjayawardana 2 วันที่ผ่านมา +11

    මේ ඉන්නෙත් මුස්ලිම්වරුන් 🎉🎉🎉ජාති බේද අතහැර මේ විදිහට හිතපල්ලා ❤❤ඔක්කොම ලාංකීය මිනිස්සු

  • @iduvaraanuhas-g9r
    @iduvaraanuhas-g9r 3 วันที่ผ่านมา +17

    Thanks. Anna. Sighalam Tamil Muslim ellorum oru makkal

  • @pererasisith
    @pererasisith 2 วันที่ผ่านมา +8

    සහොදරයා උබ නියම ශ්‍රී ලාංකිකයෙක්.

  • @SenakaJayakodi-yf3mn
    @SenakaJayakodi-yf3mn 2 วันที่ผ่านมา +9

    සහෝදරයා,සහෝදරයා , සහෝදරයා !❤❤❤

  • @pinsarapujabanda119
    @pinsarapujabanda119 2 วันที่ผ่านมา +5

    ආඩම්බරයි ඔබ ගැන

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 2 วันที่ผ่านมา +6

    අපේ ප්‍රනාමය ශ්‍රිලාංකික ඔබලාට.....!!!

  • @anomadarshinie6343
    @anomadarshinie6343 3 วันที่ผ่านมา +26

    ගෙදර හිටපු අර අහිංසක මෙහෙකාර ගැනු ලමයව මැරුණ හැටිත් හොයන්න වේය් නේද

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 2 วันที่ผ่านมา +9

    මෙම පුද්ගලයා විශිෂ්ටය, ඔහු නරකට නරක කියයි.

  • @samantharana333
    @samantharana333 3 วันที่ผ่านมา +18

    වසර 10 යනවද ඒකටත් ඔය හිටපු නිලධාරින් ට විරුද්ධව මුලින්ම පියවර ගතයුතු වෙනවා

  • @RasikaUdayanthi
    @RasikaUdayanthi 3 วันที่ผ่านมา +5

    නියමයි සහොදරයා

  • @bluetea9584
    @bluetea9584 3 วันที่ผ่านมา +8

    Your great actually your really Sri Lanka

    • @yusufshahid4537
      @yusufshahid4537 3 วันที่ผ่านมา

      menna may kunu kan ,,muwath dhanna athulata

  • @anandawanaguru7143
    @anandawanaguru7143 2 วันที่ผ่านมา +4

    Jayaweva jayaweva jayaweva

  • @sudeeraPriyadarshana-n6v
    @sudeeraPriyadarshana-n6v 3 วันที่ผ่านมา +4

    Niyamai❤❤❤❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 2 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබතුමාට මේ ගැන රටම දැනුවත් කලාට 👍

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +6

    ඇයි මෙයාට දඬුවමක් දුන්නනේ පැළ හිටවන්න කියල ඒ වැඩේ කරාද දැනගන්න කැමතියි

  • @dilanranathunga8792
    @dilanranathunga8792 2 วันที่ผ่านมา +5

    Super. every muslim brothers .

  • @sanathbandara1968
    @sanathbandara1968 3 วันที่ผ่านมา +6

    අපි ඔයා ලා එක යි උන් විතරයි වෙනස්

  • @cricketplus686
    @cricketplus686 3 วันที่ผ่านมา +11

    සහෝදරයනි නියමයි ඔය හයිය ඇත්තටම ඔය මහින්දලාවටේ ඉන්නතරම් හිටියෙ පට්ට හොරු .

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 2 วันที่ผ่านมา +4

    විල් පත්තුව විනාශ කරා ඒකටවත් නීතිය ක්‍රියාත්මක උනේ නෑ.

  • @DayawanshaDissanayaka-z1b
    @DayawanshaDissanayaka-z1b 9 ชั่วโมงที่ผ่านมา

    ඔබට ස්තුතියි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurapradeep8497
    @anurapradeep8497 3 วันที่ผ่านมา +7

    ජනපති තුමනි.. ඔබ තුමා පුත්තලමි පැමිණ යනවිට පාලාවිය පසු වු පසු විසාල තාප්පයෙන් වටවු ඉඩම එකත් රිෂාඩි අල්ලගත්තු ජනසතු ඉඩමක්...

  • @evonperera2542
    @evonperera2542 วันที่ผ่านมา +1

    Super Sri Lankan

  • @prasannakumara2398
    @prasannakumara2398 2 วันที่ผ่านมา +4

    ස්තුති සහෝදරය.

  • @BgSenavirathna
    @BgSenavirathna 2 วันที่ผ่านมา +3

    මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන පුද්ගලයේක්??

  • @mohammedyousuf4442
    @mohammedyousuf4442 3 วันที่ผ่านมา +3

    Dear new president if rishad asset is illegal pls take his all asset and properties should take back to the government.

  • @faiza2462
    @faiza2462 3 วันที่ผ่านมา +4

    Marakalh marakalayatah kalynawah allh wel finish u insallah 😊😊😊

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 12 ชั่วโมงที่ผ่านมา

    හොද දෙයක්

  • @aayotime341
    @aayotime341 3 วันที่ผ่านมา +1

    These gentlemen are beyond patriots, they are national treasures for keeping up this fight in the face of such adversity. We have no doubt that the people's movement which is #NPP will finally give us justice. We need to devise a reward scheme to compensate these patriots for their tireless effort of fighting for the future generations of Mother Lanka. God bless them all🙏❤

  • @Sanathmatharage
    @Sanathmatharage 2 วันที่ผ่านมา +1

    Thanks

  • @shanthadealwis2266
    @shanthadealwis2266 2 วันที่ผ่านมา +1

    Respect to you

  • @H.G.J-f3x
    @H.G.J-f3x 2 วันที่ผ่านมา +2

    දැන් ඉන්න එකා පන තියෙන එකෙක් නමි මෙවා පරික්ෂන කරලා වංචාවන්ට දඩුවමි දිය යුතුයි.....අනුරට පන නැති වුනොත් ඉ ගාව පාර ගෙදර....

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 วันที่ผ่านมา +1

    Very good ❤

  • @DharmalingamJeyapragash
    @DharmalingamJeyapragash วันที่ผ่านมา

    🙏 Supper supper supper my dear best srilankan srilankan srilankan

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 2 วันที่ผ่านมา

    මේ හොරකම් ගැන රටම දැනුවත් කළාට ඔබතුමන්ලාට අපගේ ස්තුතිය. ❤ ❤

  • @SamGuru-b8w
    @SamGuru-b8w วันที่ผ่านมา

    Great Nana we don't know these everything.thank today people know.

  • @dineshprasanga6017
    @dineshprasanga6017 วันที่ผ่านมา

    NNP❤❤හොයමු

  • @rifaimlm4513
    @rifaimlm4513 2 วันที่ผ่านมา +1

    👍

  • @NassierMohamed
    @NassierMohamed 2 วันที่ผ่านมา +1

    Super npp jayawewa ❤❤❤❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 วันที่ผ่านมา +1

    ඉදිරිපත් කිරීම නම් හොදයි නමුන් මේවට යුක්තිය ඉටු වේවිද... හැම ජනාධිපති කෙනෙක් යටතේම මොහු ඇමතිවරයෙක් වෙලා හිටිය දැනුත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ඉන්නවා මේ ආණ්ඩුවත් මේවා ඇදගෙන යනවා මිසක් තීන්දු තීරණයක් නෑ.. බලමු ඉදිරියට...

  • @TusharaDamyanti
    @TusharaDamyanti วันที่ผ่านมา

    Your are great 👍

  • @rvandephili
    @rvandephili 2 วันที่ผ่านมา +1

    ශෝපිං bag එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ අනාථ කඳවුරෙන් ඒක එයාම කියලා තියෙනවා

  • @chandimajayasinghe4411
    @chandimajayasinghe4411 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම කළ යුතුය

  • @PrageethPiyankara
    @PrageethPiyankara 23 ชั่วโมงที่ผ่านมา

    මෙයව අපි රැකගන්න ඔනි

  • @solomonkurera572
    @solomonkurera572 2 วันที่ผ่านมา +2

    සජිත් ඔහුව බේරග්න්න අනිවාර්‍යෙන් ඉදිරිපත් වේවි. ඔය රිශාඩ් ගැන අපට ඒ දවස්වල ඔය තොර තුරු දැනගන්න ලැබුනා. මේ අය සජිත් සමග එන්නේ ජනතාවට සේවය කරන්නද.

  • @Udayakumar-lx4vg
    @Udayakumar-lx4vg 2 วันที่ผ่านมา

    Ur very awesome brother 💯 we have to do this.and finish . with our president..
    Udayakumar NPP...

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 19 ชั่วโมงที่ผ่านมา

    niyamai.. horunta..

  • @54jayarathnahm
    @54jayarathnahm 2 วันที่ผ่านมา

    නිසි දඩුවම් ලබා දෙමු.🎉🎉🎉🎉

  • @priyantharathna5212
    @priyantharathna5212 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤

  • @CboSlc-v7e
    @CboSlc-v7e 3 วันที่ผ่านมา +2

    Ow ow api dannawa rishad badurdeen kambba orek kiyala

  • @priyanthaperera7965
    @priyanthaperera7965 2 วันที่ผ่านมา

    Good good ❤❤❤

  • @rachelperera4168
    @rachelperera4168 วันที่ผ่านมา

    වැරදි කරුවන්ට දඬුවම් දෙන්න...

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k วันที่ผ่านมา

    Supiri gemmak ❤❤❤❤❤

  • @niky7197
    @niky7197 2 วันที่ผ่านมา +1

    Epa.. rishad ayya Hoda miniha..
    One place eya Hina una..
    🙂🙂🙂🙂

  • @smallHead-x2q
    @smallHead-x2q 3 วันที่ผ่านมา +3

    Oh very fast justice neda ???

  • @pradeepkumara2444
    @pradeepkumara2444 วันที่ผ่านมา

    Gread person . Protect this norbal man.

  • @indikakumara5244
    @indikakumara5244 3 วันที่ผ่านมา +1

    🎉

  • @nishanthassenadheera5818
    @nishanthassenadheera5818 3 วันที่ผ่านมา

    Hodi niyamai

  • @kusumthilaka4805
    @kusumthilaka4805 2 วันที่ผ่านมา

    මෙිවා ඒ කාලෙත් කතාවුනා බයේද මෙිවගැන හොයන්නෙ නැත්තෙ

  • @SunilSamarawickrama-f5b
    @SunilSamarawickrama-f5b 9 ชั่วโมงที่ผ่านมา

    Biamilla rahmanu rahim alla Devi pihitai idiriyatama ynna hour allamu

  • @RashithaPerera-ct8hc
    @RashithaPerera-ct8hc 2 วันที่ผ่านมา

    👏👏

  • @shavonanjalo2416
    @shavonanjalo2416 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @KusalKavishka-cv1yk
    @KusalKavishka-cv1yk 3 วันที่ผ่านมา +1

    Mun thamai me rata kawe kala kanni ..aniwarenma hirageta yawanna one aniwarenma ...jayawewa oba thumata

  • @sanathbandara1968
    @sanathbandara1968 3 วันที่ผ่านมา

  • @GunaSinh
    @GunaSinh 3 วันที่ผ่านมา

    👍❤

  • @linalll1646
    @linalll1646 วันที่ผ่านมา

    අල්ලා.දෙවිපිහිටයි

  • @skycell4136
    @skycell4136 วันที่ผ่านมา

    හොද කිුයාවක් මෙි ගැන හොයා බලලා අයතා දේපොල මුදල් රාජසන්තක කරන්න කාන් සහෝදරයා ජයවෙිවා

  • @rahuldiwan-007
    @rahuldiwan-007 2 วันที่ผ่านมา +1

    සොපින් බෑක් එක්ක ආපු මු පල් හොරෙක් උනේ කොහොමද . අනිවාර්යයෙන්ම හොයන්න ඕනා .
    හොරුන් ලේස්තුව : රිසාඩ් පවුල මං දන්න තරම්
    1. රිසාඩ් බදුර්දීන්
    2. රියාජ් බදුර්දීන්
    3. රමීස් ( රියාජ් ගේ බොක්කා )
    4. ඉසාක් බදුර්දීන්
    5. රිසාඩ් බදුර්දීනගේ පෞල
    6. බදුර්දීන්ලගේ අම්මා, එයාලගේ පෞල
    7. බදුර්දීන්ලා බැදලා ඉන්න පෞල සහ එයාලගේ වටපිට අනිවාර්යයෙන්ම හොයන්න ඕනා . හේතුව අපි දන්නවා මුන් ඔක්කොම කොහොමද ජීවත් උනේ දැන් කොහොමද ජීවත් වෙන්නේ කියලා .
    මම එකක් කියන්නං , රිසාඩ්ලා පුත්තලමට එනකොට අතේ 1000 ක් නෑ . උගේ මල්ලි රියාජ් ත්‍රිවිල් කොමිස් වශයෙන් හයර්වලට පාරේ වැඩ . උගේ ගජමිතුරා රමිස් අනික් එකා . පුත්තලමේ පොඩි කුලියට හිටපු උන් දැන් ඉන්නේ කොලොබ 7 තේ ලමයින්ව international school දාගෙන . පොර නිකං ශේප් එකේ ජිවත් වෙන්නේ . ඌ දන්නවා වැඩියෙන් ගමේ දැගලුවොත් අල්ලා දෙයි කියලා.
    රියාජ් ලෝක පල් හොරෙක් . ඌට සල්ලි ගානක්වත් නෑ . සල්ලි පෙන්න පෙන්න ඌගේ ගෑනිගේ පවුලේ හැම ගෑනිටම වැඩේ දීලා දැන් එපා වෙලා . ඕකේ විකාර තමයි ඔය ගෑනුන්ගේ පුරුෂයන්ට ලක්ෂ , කෝටි ගානේ සල්ලි දීලා ව්‍යාපාර පටන් ගන්න කියලා උන්ව shape කරලා උන්ගේ ගෑනුන්ට මේ පල් හොරා වැඩේ දෙනවා . ලස්සන ගෑනුන් පෙන්නන්න බෑ සල්ලි විසිකර දාගන්නවා . පිරිමින්ට සල්ලි ඌට ගෑනුන් . සල්ලිවලින් වැඩ .
    පාහරයා ...
    අපි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලාසිටිනවා මේ පාහර පට්ට හොරුන්ව සහ ඔවුන්ගේ දේපොළ සහ සල්ලි , ව්‍යාපාර ඔක්කොම රාජ සන්තක කරන්න ඕනා . ඕවා ඔක්කොම අහිංසක ජනතාවට ලැබෙන්න ඕනා.
    මුස්ලිම් හෝ සිංහල හෝ දමිල වේවා , මේ පල් හොරුන් කූට්ටමගෙ වත්කම් දේපොළ හා බිලියන් ගානේ සල්ලි සහ උන්ගේ ව්‍යාපාර රජයට හෝ පොදු ජනතාවට හිමිවිය යුතුයි .
    මම පුත්තලමේ වාසය කරන ප්‍රජයෙක් වෙමි .
    මුලු ලංකාවටම කරපු ද්‍රොහයක් මේක.
    මුළු ලාංකිකයන්ම එක්සත් විය යුතුයි මේ පට්ට හොරු පවුල එලියට ගෙනයා යුතුයි
    ජනතාවනී තේරුම් ගන්න . මම ප්‍රාකශ කරපු ඔක්කොම 1000000% ඇත්ත
    මම මේක මීට අවුරුදු 12 ට කලින් ඉදන් කියාගෙන එනවා හෙබෙයි මීට ඉස්සර තිබිච්ච පල් හොරුන්ගේ ආන්ඩුව හින්දා කිසිවක් උනේ නෑ .
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @merygamagefernando2704
    @merygamagefernando2704 3 วันที่ผ่านมา +3

    Ahinsaka mnisunta inna bim agalak nathi kota mun sathuva akkara ganan thiya gena innva dipiyav aphu ape rjayata

  • @nadeesha5790
    @nadeesha5790 3 วันที่ผ่านมา

    Muslims api eka sahodarayo.....niyamai❤❤

  • @josephmiltonperera5723
    @josephmiltonperera5723 วันที่ผ่านมา

    වියයුතු දේ වෙමින් පවතිනව දැන් රජයට තියන රාජ කාරිය නිසි පරිදි විය යුතුයි

  • @JagathKarunarathne-t2i
    @JagathKarunarathne-t2i 3 วันที่ผ่านมา +3

    Meya pahugiyakale kolonnawe kuliyata hitiye mamath kolonnawe mage gelangajitiye mama dannanisakiyanne

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 2 วันที่ผ่านมา

    Who ever it is just check all the politicians and Must investigate there wealth and properties

  • @mohammedyousuf4442
    @mohammedyousuf4442 3 วันที่ผ่านมา +1

    Me rishad kerapu weden muslim society yatama ladjai. Allapang uw a.

  • @OO7RX7
    @OO7RX7 2 วันที่ผ่านมา

    Anura හොරු අල්ලන් නේ නැ

  • @nowshannowshan3119
    @nowshannowshan3119 2 วันที่ผ่านมา

    Aniwaren janadi pathumate barai

  • @abdulkadar4410
    @abdulkadar4410 3 วันที่ผ่านมา +1

    Bathurdeen patta horah

  • @JayampathGunewardane
    @JayampathGunewardane วันที่ผ่านมา +1

    mahinda kiwuwaa shopping bag a eka adun dageana aapu miniha kiyala😂

  • @sehnal139
    @sehnal139 วันที่ผ่านมา

    💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @arumugamravi3998
    @arumugamravi3998 2 วันที่ผ่านมา

    I respect this person but you cannot do anything against rishad definitely he will escape from this case he destroyed our vilpathu anyhow thank you for your voice

  • @manelwijemuni2576
    @manelwijemuni2576 วันที่ผ่านมา

    Risad harima hora..

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 2 วันที่ผ่านมา +1

    සියලු ඉඩමිි රාජ සන්තක කලයුතුය මෙිව දුප්පත් ජපනතාවට බෙදාහැරිය යුතුය.අපේ මාලිිමාආන්ඩුවට මෙිකාර්ය භාරයි ❤❤❤❤

  • @Dilrukshidesilva-v7g
    @Dilrukshidesilva-v7g 3 วันที่ผ่านมา

    Ape rajaya mewa hoyann a ikmanata

  • @KumaraKumara-qz5ud
    @KumaraKumara-qz5ud 2 วันที่ผ่านมา

    Aniwaryen monawahari wei Neththam mage atha kapagannawa anurata change dunna nisa

  • @FathiZulfa-im7hf
    @FathiZulfa-im7hf 2 วันที่ผ่านมา

    Rajaye depala horakapu moka unath daduwam diya yuthuy.....depala newatha gatha yuthuy.....obata sthuthiy sahodaraya

  • @Anwasim-ok8iy
    @Anwasim-ok8iy 2 วันที่ผ่านมา

    Samahara Muslim kattiyata mavage dayak ederepath karanna bari anduwak tubuna pls danvath take action ❤❤❤

  • @abdulkadar4410
    @abdulkadar4410 3 วันที่ผ่านมา +1

    Horu kiwwoth okkama horu wahaama. Hirea. Dhanda

  • @CoonjanUdhay
    @CoonjanUdhay 3 วันที่ผ่านมา

    Ape okkoma nayakayo apiwa rawattuwa.horu allanna ona.

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 3 วันที่ผ่านมา +1

    Horaguhawa rekje dan allanna kiyanna anurage aluth rajayata aththa dan horu allanna kiyanna bale sampurna thiyanawa rajayata rajapaksa pilli ain karanna waham

  • @SanjanaKalpa-t2g
    @SanjanaKalpa-t2g 3 วันที่ผ่านมา

    Janadipathi. Thumani. Menna. Nithiya. Kakaranna.