🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- 🔴හොඳට අහගන්න.සමහර ගුරුවරුන්ට උත්තර නැති වෙන ප්‍රශ්නයක් අධ්‍යාපන ලේකම්වරියගෙන්
👉🏼 Subscribe us
www.youtube.co...
👉🏼Whatsapp
chat.whatsapp....
👉🏼Telegram Channel
t.me/lifetrave...
👉🏼 Facebook page
/ lifetravelerlk
👉🏼 Official web
www.lifetravel...
Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
-----
© Lifetraveler, 2024. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
#sinhalanews #lifetravelerlk
#lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
#PresidentialElection #Election2024 #SriLanka
ලංකා ඉතිහාසයේ අධ්‍යාපනය ගැන මම අහපු හොඳම කතාව මේ. මෙවැනි බුද්ධිමතියක් අධ්‍යාපනයට හඳුන්වා දුන් ජනපති අගමැතිනි ඇතුළු සැමට ප්‍රණාමය 🙏 මම කාලයක් පුරා මගේ වීඩියෝ වලින් පෙන්වාදුන් සියල්ල මෙතුමියගේ කතාව තුල තිබෙනවා. මට දැනෙන සතුට අසීමිතයි
ඕව කිව්වට කතෝලික ක්‍රිස්තියානි පාසල්වලට බුද්ධාගමේ දරුවෙක් දාන්න ලේසිද? ඒ ප්‍රතිපත්ති වෙනස් කරයිද? විද්‍යාපීඨ වලින් පිටවෙන merites තිබෙන ගුරුවරුන්ට ජාතික පාසල්ම දෙන බව වගේ හිතාගන්න බැරි ප්‍රතිපත්ති රජයේ තියෙන්නේ ඕව ගැන කියන්න අපට ඇති තරම් අත්දැකීම් තියෙනවා.
Me sudanthaka aiye...oya me apita Europe pennala api me Finlantheta awa witharai.. Me lankawe wada niyameta wenwa..api innakota thamai okkoma awl...aparade kiyalath hithenawa eka athakata..
කතෝලික පාසල්වල රක්ජයේ නියමය අනුව යම්කිසි රතිශතයක් අන්‍යාගමික දරුන් සිටිනවා ඒවගේම ආනන්ද නාලන්ද විශාකා යන පාසල්වලටත් කතෝලික දරුවෙක් ඇතුලත් කර ගැනීමත් අසීරු කරුනක්
Who is this lady. One of the best speeches I had heard in the education sector.
I feel she is one of the best persons who could change this system.....
We could expect something great as we see....
Good luck Mam.....🙏
වසර හැටකට පසුව මම අසපූ හොදම වැදගත්ම කතාව මෙයයි.
අධ්‍යාපනය බාරදී තිබෙන්නේ අගමැති තුමිය හරිම කෙනාට ජය වේවා ඔබතුමියට🎉❤
අගමැති thumiyage path කිරීමක් nowai
දන්නේ නැති රෙද්දවල් කියන්න එපා අගමැති හදුන්වා දීපු එකක් නෑ මෙතුමිය පත් වුණේ ගිය රජයෙන් 2024.04.02
මෙතුමිය අධ්‍යාපන ලේකම් ලෙස පත් වුනේ මීට මාස ගණනකට පෙර. පත් කලේ හිටපු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ. මෙතුමිය කවදත් රාජ්‍ය සේවය හොඳින් කළ කෙනෙක්.
ඒ ගෞරවය මාලිමාවට දෙන්නත් බෑ, ගන්නත් බෑ.
අගමැති ට ලංකාවේ උපාධි නෑ
@@dubaiUAE-ue6mi උබෙ උපාධිය කොහෙද
මේ පුපුරන්නේ අපේ රටේ යහපත් අනාගතයයි. සුබ පැතුම් ශ්‍රී ලංකා.
Yes exactly. !
ඇත්තටම ලංකාවෙ හැම පාසලකටම සමාන පහසුකම් ලබා දීලා ළඟම තියෙන පාසලට සතුටින් යන්න ලැබෙන දවස ඉක්මනින් ම උදාවේවා.......❤️
මෙවැනි අත්දැකී ඇති ,උගත් නිලධාරීන් සෑම අමාත්‍යාංශයකටම ලැබේවා !
මාගේ මව්රට දිනේවා ❤️🙏
මෙයා තමන්ගේ අමාත්‍යංශයේ විගනනය කරනවට අකමැති කෙනෙක්. මම එය පෙෘද්ගලිකව දන්න කථාවක් මගේ නංගි තමයි මෙයා ඉස්සෙල්ලා හිටිය අමාත්‍යංශය විගනනය කරන්න ගියේ.
මෙයා තමන්ගේ අමාත්‍යංශයේ විගනනය කරනවට අකමැති කෙනෙක්. මම එය පෙෘද්ගලිකව දන්න කථාවක් මගේ නංගි තමයි මෙයා ඉස්සෙල්ලා හිටිය අමාත්‍යංශය විගනනය කරන්න ගියේ.
මෙවැනි අවංක රාජ්‍ය නිලධාරිනියක් දැකපු පලමු අවස්ථාව .ඔබ තුමියගෙ අභිප්‍රාය එලෙසින්ම ඉටුකරගන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා.
මෙයා තමන්ගේ අමාත්‍යංශයේ විගනනය කරනවට අකමැති කෙනෙක්. මම එය පෙෘද්ගලිකව දන්න කථාවක් මගේ නංගි තමයි මෙයා ඉස්සෙල්ලා හිටිය අමාත්‍යංශය විගනනය කරන්න ගියේ.
@@ariyabanduchandana1099ඔව් මෙයා මටත් තග දැම්මා.....කර්මාන්ත අමාත්‍යන්සයේ ඉන්න කාලේ
මේ වැඩසටහන දැක්කම තේරෙනව අපේ රටේ හොඳ නිලධාරීන් ඉඳලා තියනවා මෙතෙක් කල් ඔවුන්ට නිසි තැනක් ලැබිලා නෑ ඔබතුමියගේ කතාව ඇහුවම මට හිතෙනවා දැන් තමයි අධ්‍යාපනය නිසි මාවතකට අවතීර්ණ වෙන්නේ කියලා තෙරුවන් සරණයි ඔබ තුමියට
මෙයා තමයි රන්ල්ගෙ කාලෙත් හිටියේ.
මෙයා පත්වෙන්නෙ රනිල්ගේ කාලේ 😅
😂
She was appointed by fomer president mr wikramasingha
@@nayanadayasilee4993 මෙයා ඊයෙ පෙරෙයිද නෙවෙයි පත් වුනේ දැනට අවුරුදු කීපයකට පෙර ඉදල ඉන්නව.
මම රජයේ ගුරුවරියක්,මම හැම දාමත් පැතුවේ මෙම අධ්‍යාපන ක්‍රමය.මටසතුටුයි ජිවත් ව ඉන්න කාලයේ මේ වගේ කතාවක් වත් අහන්න ලැබුනට.දැන් මටඋඩුගම් බලා යන්නඋවමනාවක් නැහැ.ආයේ කරදරයක් නැති ව වැඩ කරන්න පුලුවන් වෙයි.
❤
❤❤❤
Obatath pin
❤ ❤ ❤
දූදරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීම පිළිබඳව අවධානය යොමුකර ඇත මම මගේ හදවතින්ම උත්තමාචාරය ඔබ තුමියට ❤❤❤🎉🎉🎉❤
සමීපාරක්ෂක පහසුකම් නැති නිසා දරුවො ලෙඩ්ඩු වෙනවා. ඒ කතාව 100% ඇත්ත . ළමයි ගෙදර එන්නෙ වැසිකිලියට දුවන්න බලාගෙන.
ඉතින් ඒකට ගුරුවරු මොනව කරන්නද සමාන පහසුකම් තියා අවම පහසුකම්වත් පාසල් වලට නෑ.මම ගුරුවරියක්. මම හිටපු පාසලේ හයශ්‍රාණියේ සිට 13 වක්වා ශ්‍රේණිවල ශිෂ්‍යාවන් 400 ට වැඩියි ගුරුවරියන්ටයි ශිෂ්‍යාවන්ටයි යන්න තිබුණෙ එක වැසිකිළියයි. මම ශිෂ්‍යනායක මණ්ඩලයත් සමග එකතුවෙලා අබලන් තත්වයේ වැසිකිළි 2ක් ප්‍රතිසංස්කරණය කරල පාවිච්චියට දුන්නා. ඒ විතරක් නෙවෙයි වෙනත් අයට එය කළා කියල මුදල් ගන්න බැරි වෙන්න ශිෂ්‍ය නායක ව්‍යාපෘතියකි කියල දැන්වීමක් ගැහුවා.. දැල්මක් ඇති වෙමස්ව හිතන නායකත්වයක් තමයි රටකට හෝ ආයතනයකට අවශ්‍ය වන්නේ.
මෙහි දැක්මක් ඇති සහ වෙනස්ව හිතන යනුවෙන් නිවැරදි විය යුතුයි. ලෝකය දියුණුවන්නේ ඒ අය නිසයි.
ගැහැනු ළමයි ඉන්න පාසල් වලට අඩුම තරමෙ සනීපාරක්ෂක තුවායක් බැහැර කරන්න තැනක් නැහැ . වැසිකිළි වල හැම තැනම දාලා .එක වසරෙ දරුවෙක් වැසිකිළි ගියොත් පිරිසිදු කරන්න කවුරු හරි ඉන්න ඕනි තනියම සෝදන ගන්න පුලුවන් ක්‍රමයක් හදලා දෙන්න ඕනි අඩුම තරමෙ පොඩි කෝප්පයක් වත් තියන්න.නැත්කම් පොඩි වතුර බට කෑල්ලක් වත් ලබා දෙන්න. ළමයින්ට පුහුණුවක් ලබා දෙන්න අවශ්‍යයි මේ සම්බන්ධව.
එ කතාව ඇත්ත
මැඩම් සාමාන්‍ය විශේෂ අවශ්‍යතා (හෙමින් වැඩ කරන , හෙමින් මොලේ වර්ධනය වන ) දරුවන්ටත් ලගම පාසලේ පන්ති කාමරයක් ගුරුවරයෙක් වෙන් කරන්න. එම පාසලේම (ලගම පාසලේ ) ඕ ලෙවල් දක්වාවත් පාසල් පවත්වන්න ඒක ගම්වල ළමයින්ටත් දෙමාපියන්ටත් හරිම අස්වැසිල්ලක්. ඔබ තුමියටත් රජයටත් ස්තූතියි.
ඒක හොඳ අදහසක් ❤
මම අහපු ලස්සනම අර්ථවත්ම වැදගත්ම කතාවක් ..එකම වචනයක්වත් මගනොහැරිය යුතුම කතාවක් ..හිතට නොවෙයි හදවතට දැනෙන කතාවක් .ස්තුතියි ඔබතුමියට ..
ජීවිතේ අහපු වැදගත් අර්ථවත් ලස්සනම කතාව විශිෂ්ඨයි අතිවිශිෂ්ඨයි❤
අවු. 33 කාලයකදි අහපු ෙහාදම කතාව
❤❤❤
❤❤🎉
මොනවද කියපු හොඳ දේවල්
@@ArtBug85😂😂😂
මෙ තරම් වටිනා අර්ථවත්, පැහැදිලි ලස්සන කතාවක් අහන්න ලැබීමත් වාසනාවක් ❤❤❤❤
😂😂😂😂😂 කයිය නායිකාවක්
@@siranjanarodrigo9808කුහකකම නිසා හැමදේම දකින්නෙ ඔය විදියට. රටට මෙහෙම වුණේ ඔය දැක්ම තමයි
❤
@@siranjanarodrigo9808kiwwa tika therune na ne.😂 Nikan nondi nowi ynw oi ynn
මෙවන් මිනිසුන් බිහිකළ විශ්වයට ස්තුති
මගේ අම්මාගේ ආච්චි අම්මාගෙන් පස්සෙ කාන්තාවකගේ කතාවක් උවමනාවෙන් ආසාවෙන් ඉවර වෙනකන් ඇහුවා නම් ඒ අගමැතිතුමියගේ කතාවක්. මොකද ලංකාවේ කාන්තාවන් හැමෝටම එපා වෙන විදිහට හැසිරෙන හැටි කතා කරන හැටි දැක්කාම අප්‍රසන්නයි. එතුමියගේ කතාවකින් පසුව උවමනාවෙන් අහපු හොදම ලස්සන අර්ථවත් කතාවක් නම් ඒ ඔබතුමියගේ කථාව❤❤️❤️️👏
මේ කාන්තාව කෙලින් වැඩ කරන කාන්තාවක්.ඒක
මං දැක්කෙ පාර්ලිමේන්තු කාරක සභාවකට ගෙන්නුව වෙලාවෙ දුන්න උත්තර එක්ක.great madam🎉
කවුද මේ. ඔයා කියපු එකේ ලින්ක් එකක් තියනවනම් දෙන්නකො. බොහොම ස්තූතියි.
@ ලින්ක් එකක්නම් මතක නෑ. මෙතුමිය අධ්‍යාපන අමාත්‍යාංශයේ මොකක් හරි එකකට ගෙන්නලා තිබුන පාර්ලිමේන්තු කාරක සභාවකට. මෙතුමිය විතරක් නෙමෙයි අමාත්‍යාංශයම..
ඔබ වැනි නිලධාරීනියක් මුලු ලෝකයටම ආදර්ශයක් මට අවුරුදු 62 යි මගෙ ජීවිතෙට මේවගේ එඩිතර නිලධාරිනියක් ශක්තිය ධර්ය අෂිර්වාදය ලැබේවා අනුජයති තුමාටත් වඩා දක්ෂ නිලධාරීනික් අනුරට හරිහිට ස්තූතියි හොද ව විෂිශ්ඨ තොරා ගැනීමක් දරුවන්ට සුබ අනාගතයක්
ඒ කතා වෙ හයිය එන්නෙ, npp ප්‍රතිපත්ති තුලින්
අධ්‍යාපන ලේකම් කෙනෙක් ඔහොම කතාකරනවා දැක්කමයි. ඔබ තුමියගේ දර්ශනය හරි පැහැදිලියි. ස්තූතියි අපේ දරුවන් වෙනුවෙන් ❤
ඉතාමත් විරල රාජ්‍ය නිලධාරිනියකගේ අර්තවත් දේශනයක් .සුදුසුම කෙනාට සුදුසුම තනතුර ලැබී ඇත. මෑත ඉතිහාසයේ අහන්නට ලැබුනු ඉතා වටිනා කතාවක්. 🙏🙏🙏
පුදුම ආසාවකින් මම මේ කතාවට ඇහුම්කන් දුන්නේ .Respect
තව පැය ගානක් උනත් අහන් ඉන්න පුලුවන් වටිනා කතාවක්..අපි වැලිමඩ . අපේ දරුවන්ගෙ ඉස්කෝලෙ ටොයිලට් එකකට කවදාවත් දරුව යන්නෙ නැහැ .කාල අත සෝද ගන්නවත් වතුර ටිකක් නැහැ වෙලාවකට.. පුදුම දුකක් විදින්නෙ ලොකු ගැහැනු දරුවො..
Good luck to all of you there 🍀🍀🍀👌👌👌💯💯💯🙏🙏🙏
100% ඇත්ත..ගම්බද පාසල් වල ඔය ප්‍රශ්නය තියෙනවා ..හරිම කේදනීයයි...😢😢
@@MuduMaduwanthi ඔයා නාගරික පාසල් ගැන දන්නවා නම්,ගමේ පාසල් වගේ ම තමා. මගේ දෙන්න යන්නේ කොළඹ ආනන්ද බාලිකා ජාතික පාසල ට. ගුරුවරු හිඟ නිසා සමහර විෂයයන් උගන්වන්නේ නෑ 🥴.
Oba hari
100% ක් ඔබ තුමියගේ අදහසට එකග වෙමි...❤
තිලකා ජයසුන්දර .මෙතුමිය කලින් හිටියා අයිටිඑන් එකේ .මෙතෙක් කල් රජයේ නිලධාරිනියක් කරපු හොදම කතාව තෙරැවන් සරණයි ඔබ තුමියට .විය යතු දෙ වෙමින් පවති 🙏❤
රාජ්‍ය නිළධාරියෙක් නිළධාරිණියක් ගත්තාම මොළයට වගේම හිතට කාවැදෙන්න කරපු හොදම අර්ථවත් කතාවක්.මෙතෙක් රාජ්‍ය සේවයේ අහපු දැකපු අයගෙන් මේ වගේ පරාර්ථකාමී ගුණගරුක රාජ්‍ය නිළධාරිණියක් දැක්කමයි.මේ රටේ සුවහසක් දූදරුවන්ට ඇත්තටම ඔබ ගුණගරුක මවක්.❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
කොල ගොඩක් බලාගෙන නැතිව හදවත මොළය යන දෙකටම වදින සුපිරි කතාවක්.
Life traveler මල්ලියෙ , ඔබලාටත් ස්තුතියි මෙවැනි වැදගත් දේවල් සමාජයට මුදා හැරීම ගැන !!!
එක හරි සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉
නියමය ලේකම්තුමියණි. ඔබ තුමිය ගේ ඒ වාග් පුාහාරය මෙි රටෙි රජ්‍ය සේවකයන්ට ඉතා හොදට වැදුනා. මට හිතෙන්නේ දැන් තමයි හරි පාරට මෙි අධ්‍යාපනය වැටිලා තියෙන්නේ . කලින් හිටපු අධ්‍යාපනය ඇමතිලා මොනවා ද කරලා තියෙන්නේ . දැන් තමයි කියන්නේ මෙි අධ්‍යාපනය කෙරුවාව. අරකිවිවාත් වගෙ ස්කෝලවල බාත් රුමි එකකට යන්න බෑ .පවුඅසරණ ළමයි . ඔබතුමියට තුරුනුවන් සරණයි.
ලමයින් විදියට අපි සුද්ද කලා
හැකි ඉක්මනින් පාසල් වල පුැප්පාඩු පුරවන්න විෂයන් වලට ගුරුවරුන් නැති වෙලා තියෙනව.අපි මෙි රජයට අාදරෙයි. විශ්වාසයි.❤❤❤
අධ්‍යාපනය ගැන හිත තුල තිබු කලකිරිමත් ඉවරයි දෙවියනි, 🙏🙏🙏
අති විෂිස්ට නිලධාරිනියක්. රජයේ සේවකයෝ හොදින් අසා ගනිත්වා. අයිතිවාසිකමි පමනයි. යුතුකමි / වගකිමි කුනු කුඩෙ.
මට මේ කතාව අහන්න බැ ඒ තරම්ම ❤ ගැහෙන ❤ට දැනෙන කතාවක් අපිට අපෙ ද්රුවන්ට අලුත් බලාපොරොත්තු ❤ පිරිලා මේ සියලු දේ ඉටුකිරීමට මේ රජයට සියලු ශක්තිය හැකියාව ලැබෙවා! මාරම ආඩම්බරයක් දැනෙන්නේ මාලිමවට දුන්න කතිරෙ ගැන මම රාජ්‍ය සේවකයෙක්
තිලකා ජයසුන්දර මහත්මිය මෙම තනතුරට පත් වූයේ 2024 අප්‍රේල් 02. සෑම යහපත් කටයුත්තක්ම වත්මන් ජනාධිපතිටත්, ඇමතිවරියටත් පටවන්න එපා
හැමදේටම මේ රජයෙන් කරා කියලා යැයි යැයි ගාන්න එපා අපිත් දුන්නේ මාලිමාවට තමයි. මෙතුමිය කියන සමහර දේවල් හරි තමයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විශාල ප්‍රමාණයකට වගකියන්න ඕන අධ්‍යාපන අමාත්‍යංශය ම යි. මෙතුමිය ඒක ගුරුවරුන්ගේ කරපිටින් යවන්න හදන්නේ. මොකද ජනප්‍රිය පාසල් කියන ඒවා ඇති කරේ ගුරුවරුද අමාත්‍යාංශය විසින්ම තමයි.
ගුරුවරුන්ගේ විෂමතාවය හැදුවේ කවුද? පාසල් ශ්‍රේණිගත කරලා තියෙන්නෙ කවුද? ලොකුවට ස්ටෙජ් වල පම්පෝරි ගහන්නෙ නැතුව වැඩ කරලා පෙන්වන්න.
මෙතුමිය අධ්‍යාපන ලේකම් ලෙස පත් වුනේ මීට මාස ගණනකට පෙර. පත් කලේ හිටපු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ. මෙතුමිය කවදත් රාජ්‍ය සේවය හොඳින් කළ කෙනෙක්.
ඒ ගෞරවය මාලිමාවට දෙන්නත් බෑ, ගන්නත් බෑ.
ඔබතුමියට මාගේ උත්තමචාරය. මේ රට හදන්න ඕන මේ විදියට තමයි ❤🙏🙏💐
Good luck Madam
ස්තුතියි,
ඔබ තුමියට,
මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමයේ අවුල නිරවුල් කර දරුවන්ට, ගුරුවරුන්ට, යහපතක්ම වේවා!!!
ගුරුවරුන්ට ද පංදිචයට ළගම පාසල ලබා දියයුතුයි.දුෂ්කර පාසැල් මාරුවීම නතර කළ යුතුයි,.මඟ රස්තියාදුකරන දුර ගමන් පාසල් ලබා දීමද නතර කළ යුතුමයි,
අපේ රටේ වටිනාකම කියල නිමකරන්න බැරි සම්පත් තමයි මේ ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි... හරිම සතුටුයි .. අනාගත අපේ රටේ දුවා දරුවන්ගෙ අනාගතය ගැන බලාපොරොත්තුවක්..
🙏🏻
නියමයි මැතිණියනි, ඔබට බුදුසරණයි
අති විශිස්ට කතාවක්.
මාලිමාවෙ තේරීම කොහොමද.
ජයවේවා.
ඇය මාලිමා ආණ්ඩුව එන්නට පෙර සිටම සිටි අධ්‍යාපන ලේකම්වරියයි. ඇයගේ සුදුසුකම් නිසා ඇයව ලේකම්තුමිය ලෙසම මාලිමා ආණ්ඩුව ඇයව ඒ තනතුරේම තැබුවා. වෙන ආණ්ඩුවක් ආවනම් වෙන කෙනෙක් දාලා පහුවදාම
ඇයි කතාව ඇහුණේ නැද්ද ?
මෙතුමිය මාස 6කට කලින් සිට මේ තනතුර දරනවා කියා. මැයට මාලිමා රජය තුලින් සුවිශේෂ මෙහෙයක් කලහැකියි කියා හිතන්නෙමු.
@@nadeetharangamali9537හිටියට... කතා කලාට වැඩක් වුනේ නෑ..
දැන් වැඩ ටික වෙයි.. ශිශ්‍යත්වෙ නැති වෙයි..එකක් දෙකක් නෙමේ සේර්ම පසල් ජනප්‍රිය වෙයි..❤
මාලිවාවේ තෙරිමක් නොවේ රනිල්ගෙ තෙරිමයි
@ හොද හින්දනෙ mop එකත් එයාව තියාගත්තෙ. හොද කට්ටිය කිහිප දෙනෙක්ම හිටපු තැන්වල තියාගත්ත. අන්න එහෙමයි වෙන්න ඹ්නි. ඒකයි වෙනස. ඒකයි npp ප්‍රතිපත්තිය.
, වැඩි වැඩියෙන් මේ වගේ බුද්ධිමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලෝකය දකින ලෝකය පෙනෙන වහල් මානසිකත්වයෙන් මිදුන සියලු දෙනාම ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුළ අධ්‍යාපනය සමාජය හැම දෙයක්ම වාසනාවන්ත විදියට ගෙනියන්න පුළුවන් පෞර්ෂයක් ඇති මිනිසුන් මේ රටේ තව තවත් පහළ වේවා ශ්‍රී ලංකාව උතුම්ම රට බවට පත් වේවා ඔබතුමි 21:19 යට ඔබතුමියට ධෛර්යය සම්පන්න වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
අධ්‍යාපනය හැදුවොත් අනෙක් සියල්ලම පිලිවෙල වේවී.
ජය අපේ දරැවන්ට.❤❤
සැබෑ මවක්! ඔබ වන් රාජ්‍ය නිලධාරීනියක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීම අපේ දරැවන්ගේ මහත් වාසනාවක්! හරීම සතුටින් අපට මියැදෙන්න පුඵවන්.
ඇත්තටම මෙතෙක් අහපු වටිනාම කතාවක්.ගරු ජනාධිපතිතුමන් සහ අගමැතිනිය ට බෙහෙවින් ම ස්තුතියි.මෙවන් උතුම් බුද්ධිමත් කාන්තාවක් අධ්‍යාපනය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත්කිරීම සම්බන්ධව.රටේ අනාගතය ලස්සන වීමේ පළමු පෙර නිමිත්ත.ඔබතුමිය සතු හැකියාවන් රට තුල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!!!
❤❤❤
මෙතුමිය අධ්‍යාපන ලේකම් ලෙස පත් වුනේ මීට මාස ගණනකට පෙර. පත් කලේ හිටපු ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ. මෙතුමිය කවදත් රාජ්‍ය සේවය හොඳින් කළ කෙනෙක්.
ඒ ගෞරවය මාලිමාවට දෙන්නත් බෑ, ගන්නත් බෑ.
මෙන්න අපේ අනුර සහෝදරයාගේ නිවැරදි තෝරා ගැනීමක්❤❤❤
මොඩයො රනිල් වික්‍රමසිංහ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ ලගම පාසල් හොදම පාසල යන් සංකල්පය යටතේ රනිල් පත්කල ලේඛම් තුමිය
මාලිමාවෙන් නෙවේ පත් කරේ, හිටපු ජනාධිපති ඉද්දිත් මෙතුමිය තමයි මේ තනතුරේ හිටියෙ
නැහැ මෙතුම්මිය ගැන මමත් දන්නවා පසුගිය ජේවීපි පාලනය තිබුණු කාලයේ සිටම මෙතුමිය සිටියා.ලාල්කාන්ත මැතිතුමාගේ අමාත්‍යාංශය යටතේ ඉතා හොද අදක්ශ වරියක් ලෙස කටයුතු කලා. හරිම දක්ශයි, ඒ වගේම මානවහිතවාදිව කටයුතු කල කෙනෙකි. අද ඇය අපේ රටේ සිටිය යුතු තැන ඉන්නවා ඒ ගැන ගොඩක් සතුටුයි .මගේ සුභ පැතුම් තිලකා ජයසුන්දර මැඩම්. අමතක නැහැ මට තාම .@@SachiniSumudumali
නෑ. මෙයාව පත්කලේ මේ ආණ්ඩුව .@@SachiniSumudumali
නෑ එතුමිය කලින් හිටිය ලේකම්තුමිය මයි නැවත පත් කලේ@@PadmaJayasinghe-s1z
මම අහපු හරිම වැදගත් කතාවක් ❤
❤❤❤
නියම වගකීමක් ඇති හරි අපූරු nonna කෙනෙක් වසර ගනනාවක් ගියත් මේ වගේ කෙලින් හරි දේ කියන කරන උත්තමයෙක් ඔය addiyapana අමාත්‍යාංශ යේ දැක්කේ පලමු වතාවට...malimawa ට ජයවේවා 🎉🎉🎉🎉❤❤❤❤
අපට ගොඩක් ආඩම්බර ව්ය හැකි අධ්‍යාපන ලේකම් වරියක් අපේ දරුවන්ට ලැබී තිබේන්නේ 🙏🙏🙏💞💞💞
හරිම සතුටුයි මේතමා වෙනස මාලිමාවේ සියලු දෙනාටම ගොඩාක් පින්
කතාව බාගෙට අහගෙන ඉන්න මාලිවන්ට. 😆මේරනිල් ජනාධිපති විසින් පත් කර අමාත්‍ය\ශ ලේකම් කෙනෙක්, මාලිමා ආන්ඩුවට වැඩක් ගත හැකි දක්ශ නිළධාරිනියක්.
❤❤❤ බොහොම ස්තුතියි ලේකම් තුමිය ඔබ තුමියගෙ දේශනය ඉතා වටිනා දේශනයක් මෙය යූටිබ් වල නොවෙයි සියලුම රූපවාහිනි නාලිකාවල විකාශනය කල යුතුයි ලේකම් තුමිය ජයවේවා
මා දැක්ක ඉතාමත් නිහතමානී බුද්දිමත් නිර්භීත උගත් වැදගත් ලස්සන හදවතක් ඇති නිලහංකාර රාජ්‍ය නිලදාරීනියක් 👍👍ඔබ තුමියට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🌹🌹🙏🙏🙏🙏❤❤මැදපෙරදිග වැලිකතරේ සිට 🙏
රටට රටේ සමස්ථ පුරවැසියන්ට ආදරය කරන මෙවැනි ආදරණිය මිනිස්සුන් බිහිවේවා මගේ හදවතින්ම පාර්ථනා 🌹🌹🙏🙏❤❤
මාලිමාවට ජයවේවා..🎉🎉🎉
අපේ දූදරුවන්ගේ අධ්‍යාපන අයිතියට, අනාගතයට ජයෙන් ජයවේවා.❤❤❤🙏🙏💐
මගේ ජීවිත කාලය තුල රාජ්‍යය නීළධාරී කෙනෙක්ගෙන් අහපු මාරම සංවේදනීය කතාව. ඒ ගැන කියන්ඩ වචන නෑ,.........❤❤❤❤❤
මැඩම්..ඔය අදහස් වලින් අපි ලස්සන අනාගතයක් දකිනවා.
ගෞරවණීය ලේකම් තුමියනි, ඔබගේ සංකල්පය අති විශිෂ්ටයි. රටේ පාසල් දරුවන් ගෙ අනාගතය පිළිබඳ යහපත් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකිවෙයි
මා බලාපොරොත්තු වුන ලෝකය අත ලග, අපෙ රටට ජය වේවා .
Anivaaryenma.....
මෙි හැම දෙයක්ම කරන්න ඔබතුමියට ශක්තිය ලැබේවායි පතමි 🌹🌹🌹🌹
ඔබ තුමියගෙ ප්‍රාර්ථනා ඉටුවෙවා...❤❤
ඉතාම හරවත් කතාවක් ලේකම්තුමියනි. ඔබගේ නිර්භය, අවංක බව,ඍජු බව හොඳින් ම පැහැදිලියි. ඔබතුමිය වැනි නිලධාරීන් ඉහළ තනතුරු වලට පත් විය යුතුයි. අධ්‍යාපනයේ ගුණාත්මක පරිවර්තනයක් කරන්න ට ඔබතුමියට හැකි වේවා!!!!!!
මෙවන් ලේකම් වරියන් එන්න පරක්කු උනේ අපේත් අපේ දරුවන්ගේ අවාසනාවට
ඔබ තුමියගේ කතාව අති විශිෂ්ඨයි.
රාජ්‍ය නිලධාරීයෙක් ගෙන් මෙතෙක් ඇසු හොදම කතාව, ඔබට ස්තූතියි
රටේ දරුවන් ගේ පිනට
අධ්‍යාපනය වෙනුවෙන් ඔබතුමිය මේ බැරෑරුම් කාර්‍ය් බාරදී තිබෙනව,ඒ වගකීම හදවතින්ම භාරගෙන තිබෙනව
ඔබතුමිය ගේ කථාව අහල ඔබගේ දැනුම බුද්ධිය අත්දෑකීම තේරුනා,
ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ පිහිටයි බුදුසරණයි !!
අපි සැනසිල්ලේ මැරෙන්න පිං කරල තිබෙනව අනුර ජනාධිපති තුමා සිට මාළිමා රජයේ සියළුම දේශපාලන ප්‍රජාවත් , ඔබතුමිය වැනි රජයේ නිළදරුන් ප්‍රජාවත් රට වෙනුවෙන් ඉදිරිපත් වීමෙන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමිය ගේ කතාව සත්‍යයි .
ගුරුවරුනට ඔබ දුන් පණිවිඩයට ගොඩක් ස්තුතියි 🙏
ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරන්න දෙමාපියන් උත්සාහ කරන්නේ පාසල්වල තියෙන පහසුකම් හා විෂයන් තෝරාගැනීමට ඇති අවස්ථාව අනුවයි.සෑම පාසලක් හොඳම පහසුකම් සහිත පාසල් කිරීමට ඔබතුමිය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ගුරුවරියක් ලෙස සුභ ප්‍රාර්ථනා කරනවා.
100% boru nethiwa aththa highlight karata..
දරුවන්ගේ අනාගයතය පැහැදිලියි. රාජ්‍ය සේවයේ හැමෝම මෙහෙමනම්. ?
ජයවේවා මැතිනියනි.
පසුගිය රජය පාසල්වලට පත්කරපු කම්කරුවන් පුටු බදා ගෙන සමහර විදුහල්පතිවරුන්ගේ උපදේශකවරු/වරියන් ලෙස කටයුතු කරන අතර දෙමාපියන් සහ අහිංසක දරුවන් එම කම්කරුවන්ට නියමිත වැඩවල යෙදෙන බව ඉතාමත් කණගාටුදායක කරුණකි. ලේකම්තුමියනි මේ ගැනද අවධානය යොමු කරනු මැනවි. ස්තුතියි.
හරි එ්ක ඔවුන් නිකං ඉදං පඩි ගන්නවා සිදුවන කිසිදු වැඩක් නැත අපරාදේ රටේ සල්ලි
හරියට හරි
J@@thusharimuditha5261
ඒ කතාව නම් ඇත්තමයි සතෙක් ජරා කටල ට්ජිබුමත්. ළමයි තමයි ඒව ඉවත් කරන්නෙ. කම්කරුවො පාසල් අධ්‍යක්ෂක වරු වගෙයි.
මේක හැම තැනකම දකින්න ලැබෙන දෙයක්. පත්වීම තියෙන්නෙ කම්කරු උනාට එම තනතුරට අදාල කාර්යන් ඔවුන්ගෙන් ගන්නෙ නැහැ.ඔෆිස් ඇතුලෙ නිකන් තියන් ඉන්නවා..පිරිසිදු කිරීමේ කටයුතුත් කරන්න වෙලා තියෙන්නෙ දරුවන්ටම තමයි. තනතුරට අදාල කාර්යන් නොකර නිකන් ඉදලා පඩිත් ගන්නවා..ඉගෙන ගන්න දරුවො ටික කම්කරුවො වගේ වැඩ කරනවා..මේ තත්වය නම් වෙනස් විය යුතුම දෙයක්. යම් තනතුරකට පත් වීම් ලබනව නම්එම තනතුරේ රාජකාරි පවරන්න ආයතන පුධානින් ක්‍රියාත්මක විය යුතුයි. ආයතන ප්‍රධානිනගෙ පෞද්ගලිකව කාර්යයන් ඉටු කර ගැනීමටම පමනක් රජයෙන් වැටුප් ලබන්නන් අදාල රාජකාරිය ඉටු කරවා නොගෙන ආයතන තුල නිකරුනේ තබා ගෙන සිටීම බරපතල වරදක්..
ඔබතුමියට වාසනාවන්ත අනාගතයක් උදාවේවා
අපේ රටට
ඉතාමවිෂිශ්ට. කතාවක්. රටේ. සියළුදෙනාම. දනේවා
සියල්ල සිදුවෙමින් පවතී .හරිම සතුටුයි.අපේ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ මේ සෑම ක්‍රියාවලියක්ම සාර්ථක වේවා
නියමයි...රට ගොඩ නගන්න පටන් ගන්න ඕනෙ පලමු තැන...ඔබතුමියට ජයම වේවා...
අපේ රටේ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවි ඔබ තුමියගේ කතාව අහන්නත් ආසයි ගුරුවරුන්ටත් අඩුම කි.මී 10කටවත් මෙහා පාසල්
ලබා දෙනවානම් එයාලාගෙත් ගොඩක් ප්‍රශ්ණ වලට පිළිතුරු ලැබෙනවා
කොහෙන්ද අප්පේ මේ වගේ වටිනා වස්තුවක් අපිට ලැබුණේ
ඒකනෙ
අපේ රටට වාසනාවක් මාලිම රජය. මේ මිනිස්සු මෙච්චර කල් කොහෙද හිටියේ. බලන්න අහන්න ආස හිතෙන කතාවක්. බුද්දි මට්ටම. මේ මිනිස්සු රටේ ඉස්සරහට එන්න දුන්නේ නෑ කුහක පාලකයෝ. ඔබ තුමියගේ දැක්ම ක්‍රියාවට නැංවීමට ශක්තිය ලැබේවා. මාලිමාව ජයවේවා. උගතුන් පාලනයට සම්බන්ද කර ගැනීමට ඉස්තුති
මමත් ගුරුවරියක් මගේ දරුවන්ට වඩා උගන්වන දරුවන්ට ආදරය කරන.මේ කථාව හිස් මුදුනින්ම පිළිගන්නවා.මාලිමාව ලස්සන ගමනක් යනවා බුද්ධිමතුන් එක්ක.අපි හැමෝම වැඩ කරමු වැටුපකට නෙමෙයි රටට.ඔබතුමියටම වටින විදුහල්පතිවරු ගුරුවරු රටේ ඉන්නවා.අපි හැමෝම අපිට පුළුවන් උපරිමයෙන් රට හදමු රටින් නොයා.
අධ්‍යාපන ක්‍රමය වෙනසක් වෙන්න ඕන.. ළමයි වගේම ගුරුවරුන්ටත් මානසික පීඩනයකින් තොරව ඉගෙනුම් ඉගැන්වීම් වල නිරත වෙන්න පුළුවන් වටපිටාවක් ගොඩනැගෙන්න ඕන. ❤
ජයවේවා ලේකම්තුමියට. කාලානුරූපීව අපේ education system එක වෙනස් වෙයි කියලා විශ්වාසයක් ඇති උනා.❤
මෙ කතාව ඇසෙන කොට හදවත සතුට ඉතිරිවෙනවා . කරැනාකරලා හැසොම මෙ වැඩසටහන් කි්‍්‍රයාකරන්න මාලිමාවට කතිරය ගසා අණ්ඩුවක් හදමු ❤️🙏🇱🇰🇦🇺
පට්ට අදහස් ,ප්‍රායෝගික දකින්න අපි හරීම ආසයි!අප්පා .ඔබතුමියට ශක්තිය හා ධෛර්ය ලැබේවා !
අනේ මේ රට හැම අතින්ම දියුණු වේවා ❤️.ඒකට මෙහෙම කතාකරන සියලු දෙනාගෙ මග පෙන්වීම පිටුවහලක් වේවා ❤️
මගෙත් ජීවිත කාලය තුල අධ්‍යාපන ගැන අහපු වැදගත්ම කතාව තමයි මේක...❤❤❤
ඒ වගේම ගුරුවරුන් මේ තරම් පීඩාකාරී ලෙස රාජකාරි කරන ආකාරය වෙනස් කර දෙන්න මැතිණියනි...එවිට දරුවන් සතුටින් ඉගෙන ගනීවි
Ow eka aththata. Puduma widiyata depaupiyan saha daruwanwa predanayata path karanne.
සුපිරි කතාව නියමයි මාලිමාවේ තේරීම සුපර්
ජීවිතේ අහපු ලස්සනම අර්ථවත් කතාවක්....ඇත්තටම ඇහැට කඳුලු ආවා....( මම ඒ සංකල්පය බ්ලාස්ට් කරල ඉවරයි.....)❤❤❤❤
හිස නමමි..🙏🙏 සුභ පතමි 🎉🎉 මැතිණියනි...❤
මගෙ දිවියේ හොඳම අර්ථවත් කතාව ඉදිරිපත් කලේ ඔබයි අම්මේ.ඉදිරියේ දී අපේ අධ්‍යාපයට හොඳ කාලයක් උදා වේවි ඔබ තුමිය නිසා .ඔබ තුමිය ට බුදු සරණයි. දෙවි පිහිටයි.
නියමයි මැතිනිය අර්ථවත් වචන පෙල දීර්ඝායු බුදුසරණයි 🙏🙏🙏♥️
ලස්සන කතාව
ඔබ තුමිය පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුයි .
ස්වභාව ධර්මයේ ශක්තිය නීතිය ක්‍රියාත්මක වේවා !!! ඔබ තුමියට අපගේ ප්‍රණාමය !!!ජයවේවා !!!
රටට ජනතාවට සෙතක් වේවා !
නියමයි.............................ඔබ තුමියගේ දේශනය
හිතේ තියන දේ කියලා හරිම දේ කරන්න පරිසරයක් හදපු රටේ පුරවැසි සැමට පිං❤
නියමයි,, මේ කතාව සමස්ත රට වැසියාටම අහන්න සලසන්න.. අනිවාර්යෙන්ම. පට්ටම පට්ට කතාව.
ඔබතුමියට පින් රටක දරැවන් ගැන මෙහෙම හිතන එක.ඒ සදහා උපරිම ශක්තිය ලැබෙිවා.ඔබතුමිය මුන ගැහෙන්න තිනෙවනමි.......
,ජය වෙිවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
ඉතාමත් වටිනා හරවත් කතාවක්.ස්තූතිය පුදකරමි ඔබතුමියට
සතුටුයි අපේ දරුවන්ට දැන්වත් නිදහස් අධ්‍යාපනය අපේ ජනපති, අගමැති, අපේ දරුවන්ට ලබා දීම ගැන මේවැනි කතාවක් කළ ලේකම් තුමිය... ඔබ තුමියටත් පිං අපේ දරුවන් ට නිදහස්ම අධ්‍යාපන යක් ලබා ගන්න පරිසරයක් සකස් කිරීමට උත්සාහ කිරීම ගැන ❤️❤️
ගෞරවනීය ශ්‍රී ලාංකික සකල ජනතාව වැනි තිමීර පටලවලින් මිදී මේ කතා හදවතට අවංකව තේරුම් ගෙන ඔබ කුමන පක්ෂයකට කටයුතු කළත් ඔබේ දූ පුතුන් ගැන සිතා මාලිමාවට කැමැත්ත දෙන්න සැමටම ජේසු පිහිටයි❤❤❤❤
ඉතාමත් වැදගත් අදහස් ඔබතුම් ය ඉදිරිපත් කලේ.එම අදහස් එලෙසම ඉටුවේවායි පතනවා .
අධ්‍යාපනය පිළිබඳ මා ඇසූ අර්ථාන්විත, දැක්මක් ඇති කතාවක් ..ඔබතුමියට මේ සියලූ දේ ක්‍රියාත්මක කිරීමට ශක්තිය වර්ධනය වේවා....බුදුසරණයි
මෙතුමිය ට ස්තුතියි මෙවැනි දේශනාවක් මගින් ගුරුවරුන් දැනුවත් කිරීම වෙනුවෙන්.රටට , ජනතාව ට තේරුම් කර දීමට ගත් උත්සාහය වෙනුවෙන්.ඔබතුමියට තෙරුවන් සරණයි.රටට අවශ්‍ය මෙවැනි නිලධාරීන් බව ස්ථිරය
ගුණාත්මක ගුරුපුහුනුවක් දීම
ඉතාමත් හොද යෝජනා වක්
ලේකම් තුමියනි
ජාතීන් අනුව පාසල් වෙන් කිරීම තුරන් කිරීමට හැකි නම් ලොකු දෙයක්
She should be the minister of education
Lots of knowledge
God bless her