Dr Harini Amarasuriys i listened to your speech at the launch of the NPP manifesto and several other meetings. Yourself is the system change. Much is expected of you in the future. Please stay with theNPP do not leave them. Best wishes
ඇත්තටම oba thumiya wage aya thama ratata watinne asayi ahanna obe katha vilashaya ape rata hadanna ape daruwanta lassana ratak hadala denna oba thumiyata shakthiya labewa theruwansaranayi
I highly appreciate the consideration of the education, because we could achieve life because of the education. Personally we struggled to even buy basic things during my school time. ❤❤❤
Very good discussion... # malimawatakotiyak # apinechandedenne Jayawewa NPP... Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment & animals... ❤❤
As concerned parents, we are deeply invested in the education of our children. However, in many government schools, the full 8 periods of the school day are not effectively utilized. This results in wasted time, despite parents bearing significant costs for education-related needs. We kindly urge your leadership to introduce reforms to ensure that all periods are organized and fully utilized to deliver quality education. Such changes would greatly benefit students and align with the expectations of hardworking families.
VP Please take immediate actions to extend the school hours from 8.am to 4 pm. No students should go to tuition classes since the teachers duty is to teach their students inside the school from where he or she get the salaries. Not in their tuition classes with tuition fees. & Also the government should take immediate actions to stop teaching in schools from 7.30.to1.30pm by unqualified teachers who are appointed by the SDS/ OBA/ OGAs with their payments. In those schools government teachers don't teach since unqualified teachers with their own syllabuses, go to the classes of the government schools in Colombo. It is a joke.
ඔබ තුමිය වගේ අය තමයි පාර්ලිමෙින්තුවෙි සිටිය යුත්තේ.මාලිමාවට 6/5 ක අති විශිෂ්ඨ ජයක්.🇱🇰❤️💥
අනිවාර්යයෙන්ම ❤
ජයම වේවා.මාලිමාවටකෝටියයි
මම හිතන්නේ ඕක 5/6 වෙන්න ඕනි 😊
Ow eka thama math beluwe@@anushkabandara3978
5. Shisyattwa vibhagagaya.diyaru Kara yawannenam nirmanasheeli daruwan bihi. Wevi
මෙම සංවාදය ඇසු පසු ,මීට පෙර තිබු කිසිම රජයක මෙවැනි නුවණැති බුද්දිමත් කිසිම දේශපාලකයින් සිටින්නට නොඉනු ඇතැයි කියා සිතේ. ඉතා වැදගත් කරුණු කිහිපයක් සංවාදයට ලක් කලේ. මාලිමාවට ජය.
අනිවාර්යයෙන් කවදාවත් මෙහෙම කතාවක් ලංකවේ අහන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැ...❤
❤❤❤❤
❤❤❤
ඇත්ත ❤
❤❤
ගොඩක් පාසල් ගුරුවරුන් තමන්ගේ අමතර පන්ති සදහා ළමුන් ඇතුලත් කර ගැනීමට උනන්දු කරවයි..NPP යටතේ පාසල් ගුරුවරුන්ගේ පාසලේ ඉගැන්වීම් කාර්ය අධීක්ෂණය කරනු ඇතැයි අපේක්ෂා කරමු..
E wagema guru watup ganath hithannama one deyak
තම දරුවාට අමතර පන්ති අවශ්‍ය නැත යන තීරණය ගැනීමට දෙමව්පියන්ට හැකි මටිටමට පාසල් අධ්‍යාපනය ගෙන ආ හැකි නමි අමතර පන්ති ඉබේම වැසී යනු ඇත.
I agree 💯
ඔව් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ අධ්‍යාපනය හරියට ලැබුනනම් ඒක දරුවන්ට ලොකු සහනයක් මෝකද ඉස්කෝලේ අධ්‍යාපනයට ගත වෙන කාලයත් පංතිවලට ගත වෙන කාලයත් බැලූ විට ඒ දරුවන්ට විවේකය මදි ඒ වගේම ඒ දරුවන්ට ආරක්ෂාවද මදි. ඒ වගේම පංතිවලට ගෙවීම් නැති වෙන විට දෙමව්පියන්ට ද ලොකු සහනයක්.
ක්‍රමවත් සාර්ථක අධ්‍යපනයක් විය යුතුයි.
පාසල් වල සාර්ථක ව උගන්වන්නේ නැහ බැරි ළමයි ඉවරයි මොකද පාසල් වල ගුරුවරු කේන්ති කාරයෝ ඔවුන් ට ඉවසීම නැහ ටිකක් විතරයි මේ ලිව්වේ
Teacherslata reasonable salary deela hondata adeekshanaya kaloth eyalata vada karannama venava. අඩුම තරමින් බුද්ධ ධර්මය, ඉතිහාසය, භූගෝලය වගේ විෂයයන් වත් හරියට කෙරෙන්නෙ නෑ සමහර පාසල්වල.
ඇත්තටම පාසල් වලට පත් කරන්න ඕන විනයගරුක විදුහල්පති වරු. හොඳ ගුරුවරු කොයිතරම් හිටියත් විදුහල් පති අනුව තමා පාසලක හැම දෙයක්ම තීරණය වෙන්නේ.
Niyamai
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට....
බොහෝම ස්තුතිය 🙏🙏🙏 පාසැල් භූමිය තුල කෘශිකරමය විශයක් ලෙස සම්බන්ද කර පාසැල තුල එක කෑමවේලක් දරුවන්ට දෙන බෝග සාදන මෙන් ඉල්ලා සිටිමු. දරිද්‍රතාවය නැතිකිරීමට මුරුංගා ගස් වැවිය යුතුමය. රතුකැකුළු බත හා මුරුංගා කොළ මැල්ලුමක් පරිප්පු සමග දීමත් ලොකු භාග්‍යක්වේ දරුන්ට.🙏🙏🙏🙏🙏
😮😮
සුපිරි අදහසක්🙏🙏
පරිප්පු හරනැහැ.
කව්පි,මුං හොඳ නැද්ද
අනුරට දුන්නට පස්සේ පරිප්පු නොමිලේ හම්බ වෙයි.IMFඑකේ නීතිත් වෙනස් කරන්න හදන මෝඩ මාලිමාවට මිනිස්සු රැවටිලා .මාලිමාවට චන්දය දෙන සියලු දෙනාටම අබ සරණයි
ශා ඔබේ දැක්මට ස්තුතියි
කරුණාකර වසාදම් තිබෙන ගුරුවිද්‍යාල නැවත ප්‍රතිසංස්කාරණ්‍ය කරන්න නැවත ගුරුවරු පුහුණු කරන්න සීලචාර අචරියා ධර්ම අනුව පුහුණුකළ ගුරුවරු නට සීලචාර ගුණවත් ධක්ෂ සමාජයක් ගොඩනැගිය හැකි වේ. ඔබට බොහොම කෘතග්න වෙමි 🙏🙏
අනිවාර්යයෙන්ම එයින් බිහිකල ආචාර්ය ධර්ම සහ වැඩ පිලිවෙල අද අහිමි වෙලා
Shilachara kiyanne mokakda ...guruwaru golayan samaga winodayen igana ganne nathi kamada ...hinawa adu kamada ? ...guru vidyala wala inna ona tharuna guruwaru ..wagakimak thibbath aluth kramaweda prayogikawama bhawitha karanna puluwan aya ...wayasa aya thiyari ugannanna ona ee tharuna instuctors lata yam prathisathayakata ... wayasa unath kamak ne active krama bhawitha karana nirogi ayanam .
Anivaren kala yuthui
අපේ අාචාර්ය හරිණි මහත්මියට ස්තූතියි අධ්‍යාපන ශේෂ්ත්‍රය ගැන කරණු පැහැ දිලි කලාට ජයවේවා මාලිමාවට🙏
𝙿𝚁𝙸 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚝𝚎𝚊𝚌𝚑𝚎𝚛𝚕𝚊𝚝𝚊 𝚐𝚊𝚗𝚊 𝚖𝚘𝚗𝚊𝚝𝚑 𝚔𝚒𝚢𝚊𝚗 𝚗𝚊𝚍𝚍𝚊
පාසල්වල ගිණුම් කටයුතුවලින් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ව නිදහස් කර ඒ සඳහා සෑම පාසලකටම ගිණුම් සහකරුවෙක් පත් කරනු මැනවි.
ඉගැන්වීමේ දක්ශ ගුරවරුන් තෝරා ගත යුතුයි.අදක්ශ ගුරුවරුන් රජයේ වෙනත් රැකියා සදහා අනුයුක්ත කරන්නේ නම් වටිනවා.
Eka attha
ඔවු කිසිම වැඩක් නෑ සමහර ගුරුවරුන්...උගන්වන කිසිම දෙයක් තෙරෙන්නෙ නැ ලමයින්ට...එකයි tution ගුරුවරුන් ලගට යන්නෙ ලමයි
Hariyata hoyala balala visheshayenma daruwangen ahuwanm samahara guruwaru ugannana vidiha, godak Dewal venas vevi.
Ow ape school eketh melo wada karan na.guruwaru horu wela iwarai .issara wage daruwanta gunathmaka igan vimak na 😂😂
Ek nm atta al guruwru ugnnv anthimai. Itpse lmita bninv iscole enna kyl
දහම් පාසල් අධ්‍යාපනය පිළිබදවත් වැඩි සැළකිල්ලක් යෙදිය යුතුමයි.ඒ පිළිබදවත් අවධානය යොමු කරන්න . මාලිමාවට ජය වේවා !!! 🎉❤
ඹව් ඒත් අද දහම් පාසල් වල තියෙන්නෙත් විභාග විතරයි. හරිම දහම් අධ්‍යාපනයක් දෙනවද කියන එක ප්‍රශ්නයක් … 😢
@@gayanijayawardana7143 ඒක ඇත්ත.වෙනසක් කරන්න ඕන
Prayogika dhaham pasal vada satahan hadennna oni ape rate
හරිම වටින කතාවක්..ගොඩාක් පිං..ඔබතුමියට..මේ රටේ දරුවන්ගේ..දෙවෙනි අම්මා ඔබ වෙන්න .😍😍😍
Dr Harini Amarasuriys i listened to your speech at the launch of the NPP manifesto and several other meetings. Yourself is the system change. Much is expected of you in the future. Please stay with theNPP do not leave them. Best wishes
No way quiting from NPP😊
හොරු නං රනිල ට... 🦋🦋🦋🦋
ජෝක් නං සජියට.. 🥳🥳🥳
රට නං අනුර ට..🧭❤👍
අගමැති හරිනි පහේ ශිෂ්‍යත්වය ගැන ඔබේ අවධානය යොමු කරන්න මේ විභාගය අහෝසි කරන්න. දරුවන්ගේ ලමා කාලය ට ඉඩ දෙන්න. ලමා මනස තලන්න ඉඩ දෙන්න. ඔබටත් ජනාධිපති තුමාටත් තෙරුවන් සරණයි ❤
ලමා මනස තලන්න ඉඩ නොදෙන්න
මම පෙන්ශන් ගිය ගුරු වරියක් වෙමි අධ්‍යාපන යේ කරන වෙනස්කම් ගැන ඉතා මත් සතුටුයි දරුවන් ට හොඳ අධ්‍යාපන ය ක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් රටේ අනාගතය සාර්ථක කළ හැකි වන්නේ එවිට යි විශිෂ්ට යන් බිහිවන්නේ ත් අනාගතය සාර්ථක කළ හැකි වන්නේ ත් ගුරු භවතුන් ටයි මාලිමාවට ජය වේවා අනුර ජනපති කරවමු
❤❤❤❤❤🎉🎉
The full form of TEACHER is the “Talented Educated Adorable Charming Helpful Encouraging Responsible”
Thanks for your reply
2024 a/l ලමයිගෙ ඉල්ලීම්,එයාලට උන අසාදාරණය ගනන් වත් ගන්නෑවගේ පේන විදිහට.ඒකෙන් පෙන්නුම් කරන්නේ ලමයි ගැන හිතන් නැතු හැගීම් දැනීම් නැති අධ්‍යාපනය ගැන ඒකාධිපති පාලනයක් ගෙනියනවා වගේ....අපිත් බලන් නෙ ඉන්නෙ ගන්න තීරන ගැන.november 25 විභාගය තිබ්බොත් ලක්ශ එකහමාරක් විතර ලමයිගෙ චන්දය දීම වැලකිල ඉන්නව..කොහොමත් ඔච්චර ලමයි ඉල්ලීම් කරලාත් එයාල සාදාරණ කාලය දුන්නැත්තන් මාලිමාවෙ ,හරිනිලාට උනත් ඉස්සරහට වැඩිකල් යන්න බෑ ඔච්චර විරෝදයක් එක්ක..හැගීම් දැනීම් නැති පාලකයින් රටට අවශ්‍ය නැත
ලිවීම කියවීම පමනක් නෙමෙයි හැදියාව,ඉවසීම,අනෙකාට ගරුකිරීම හා යුතුකම් ඉටුකිරීම ඒ අංශ වල මනා පුහුනුවක් දෙන්න ක්‍රමයක් ඇතිකරනවනම් රටේ ඉදිරි ගමනට බෙහෙවින් සහයක් වේවී
මොන්ටි සෝරියෙන් , පාසලෙන් ගෙදර එන දරුවා ටියුශන් එකට ගොස් මුලු ලමා කාලයම දිය කර හරියි. දරුවන්ට ලමා කලය විදින්නට පුලුවන් අදයාපන ක්‍රමයක් රට්ටක තිබිය යුතුයි
ළමයාට lama කාලේ ගෙවන්නට nam me ටියුෂන් නැති කළ යුතුයි .නැත්තං කවදාවත් ගුරුවරු ඉස්කෝලේ හරියට ugannanne na.ටියුෂන් යවන්න වෙනවා
ඒ වගේම ඉස්කෝලෙට හරියර උගන්වන්න පුලුවන් ගුරුවරු දෙන්න ඕන ඒ වගේම උසස්පෙළ පන්තිවලට ඉස්කෝලේ විශයන් තියෙනවා ගුරුවරු නෑ ඒ වගේ ඒවා ගැනත් බලන්න ඕන
Mul lamaviya hariyata sanvardansya karanna oni
ටියුෂන් තිබුනා උනත් මාසික මුදල් අවම කල යුතුයි .
@@AkshikaSumuduni-il3cbgon athal denna epa.tiution vitharak nemei ehenam,praivet okkoma nathara karanna venava.thamun thamange lanayava yavan nathuva innava.
වටිනා ප්‍රතිපත්තියක් ❤ ලාංකිකයන්ට ජය ❤
නියම කෙනාට නියම තැන ලැබිල තිබීම ගැන සතුටුයි. ❤❤
මගේ පොඩි යෝජනාවක් තියෙනව....විදේශගත ශ්‍රීලංකික අපි දෙමුද පොඩි support එකක් මහ මැතිවරණයට .NPP එකේ සහ රටේ පැවැත්ම වෙනුවෙන් ...හැම කෙනාම පුලුවන් විදියට එවමුද කීයක් හරි ...මහමැතිවරණය වෙනුවෙන්.........මම ලෑස්තිය්.......මේ ..දේ...රට වෙනුවෙන්...රටේ අනාගත පරපුර වෙනුවෙන්......
😂😂 අනේ අපිට එවන්න සල්ලි නෑ. රට තමයි ඉන්නෙ ඒත් අපි රට ජීවත් වෙන්නෙත් අමාරුවෙන්. මෙහෙ ජීවන බර වැඩි නිසා. ඔයාලට තොයෙනව නම් ඔයාලා යවන්න. ස්තුති
නැහැ එහෙම ඔලුවට ගන්න දගලන්න ඕනෙ නැහැ . එයාලා කොහොම හරි ඒක කරගනී. සම්මාදම් වෙන්න ඕනෙ නැහැ.
ඒ වාගේම පිට රටවල ඉන්න අපිට අපේ චන්ද අයිති දෙන්න පුළුවන් ක්‍රමයක් ❤❤💪💪💪💪
ඉතා වැදගත් යෝජනාවක් සහෝදරයා වැටුණු රට ගෝඩගන්න රටට මුදල් අවශ්‍යයි npp රජයේ හොරු නෙවෙයි ඉන්නෙ බය නැතුව මුදල් යොමු කරන්න ඔබලා එවන හැම ශතේටම වගකියනබව නායකයින් දැනටමත් ප්‍රකාශකරල තියෙනවා..❤❤
Obathumiyata sakthiya ධෛර්ය ලැබේවා ❤❤❤❤
දරුවන්ට සුන්දර ලමා කාලයක් තිබෙන අධ්‍යාපනය ක් ලබා දෙන්න 🙏❤️👍
ඔබතැමියගෙන් දෙමවි පියන් බලාපොරොත්තැ වන්නෙ මෙි පන්ති යකඑත නතර තරල දෙන්න කියල❤❤❤❤
දරුවන්ගේ උසස් පෙළ අධ්‍යාපනය 100% රදා පවතින්නේ පෞද්ගලික උපකාරක පන්ති මත පමණි. මෙය අධික වියදම් සහිතය .ඒ ගැන NPP මැදිහත් වීම් දැනගන්න කැමතියි. ඉදිරි සාකච්ඡාවකදී විමසන්න.
පාසැල් අධ්‍යාපනය දියුණු වෙනවනම් ටියුෂන් වලට පැවැත්මක් නැහැ නේද ,
ඒව ඔටෝම නතර වෙනවා.
හොඳට කල්පනා කරල බලන්න.
රටේ පාසල් අධ්‍යාපනය දියුණු විය යුතුයි
@@rosy6476 අනිවාර්යයෙන්ම
පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනවා.
Tution thiyenne competition ek nisa
Ek adu unam tuition adu wenw
Hby kawuru awath nthra krnn ba
ගමේ පාසලට හොද ගුරුවරුන් සහ පහසුකම් දිය යුතුය .නිතිය අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම් කල යුතුය .
Njyamai sakacawa ❤❤❤❤❤❤
අපි ඔබලා කෙරේ තැබූ විස්වාසය ගැන ලොකු සතුටක් හිතට දැනෙනව .මේ වදන් යතාර්තයක් වනවා දකින තුරු අපි බලා සිටිනවා.රටේ දියුණුව වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කිරීමට අපි සූදානම් . ඔබ සැමට තෙරුවන් සරනයි .රටට ජය,
Lady A
May God bless you and give you strength
අපේ ජනාධිපති තුමාගේ ක්‍රම වේදයට සුබ පතනවා....ඇත්තමයි ඔබ තුමියගෙ කතා ව හරි ..මේක තමයි වෙන්න ඕනි දේ .අපි බලන් හිටපු රට දැන් තමයි අපිට ලැබෙන්නේ සදා ජය
හැම දරුවාම අනිවාර්යයෙන් දහම් පාසල් යැවීමට නීති සකස් කිරීමෙන් මේ සමාජය අනිවර්‍යෙන්ම යහපත් වෙනවා,..දරුවන්ව පොඩි වයසෙ ඉදන්ම ධර්මයට හුරු කල යුතුය .
ගුරුවරුන් ගේ පලදායීතාවය වැඩි කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි.
වර්තමානයේ එය ඉතා පහල මට්ටමක පවතී.
උදාහරණයක් ලෙස බොහෝ පෑසල් වල උගන්වන්නේ පීරිඩ් 3 ක් 4 ක් පමනී.
සටහන් සහ ගෙදර වැඩ වට්සැප් එකට යවා අත පිසදා ගන්නා බහුතරයක් සිටී.
දෙමාපියෙක් හඩක් නැගුවහොත් ඒ ඔවුන්ගේ දරැවා පාසල් යන අවසාන දවසයි.
අතලොස්සක් වූ අවන්ක ගුරු දෙවිවරැන්ට ස්තුතිය
Oba hari
ඒක තමයි ළමයින්ට Tution යන්න වෙලා තියෙන්නේ
Eka aththa
Tiution nathunanam hari
අධ්‍යාපනය ගැන දැනීමක් තියෙන්නේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න ඕන විදිහ ගැන වැටහීමකින් ඉන්නේ මේ වගේ අධ්‍යාපනය පරිපූර්ණව ලබපු මිනිස්සු මිසක් මෙච්චර කල් අපි පාර්ලිමේන්තු යවපු ජඩ නූගත් රස්තියාදුකාරයෝ නෙවෙයි ❤❤❤❤
මාලිමාවට ජයවේවා ❤❤❤✌
Good discussion.
ඇත්තටම oba thumiya wage aya thama ratata watinne asayi ahanna obe katha vilashaya ape rata hadanna ape daruwanta lassana ratak hadala denna oba thumiyata shakthiya labewa theruwansaranayi
Thank you මැඩම් 🙏🙏🙏❤❤❤❤
අධ්‍යාපන ක්ශේත්‍ර කියන්නෙ ගුරු වැටුප නෙවෙයි , ළමයා කේන්ද්‍ර කරගත් දැක්මක් සහිත අධ්‍යාපනයක් හැදෙන්නට ඕනේ , පාසල් අධ්‍යාපනය ප්‍රාථමික, ද්විතික, හා උසස් වශයෙන් බෙදා පාසල්ද වර්ගීරණය කර ඒ ඒ මට්ටම්වලට අනුව ඒ ඒ පාසල්වලට උපරිම මානව සහ භෞතික සම්පත් ලබා දිය යුතුයි
Niyamai madam watup newei ita wada lamai watinawa.
ඒ වගේම මේ නැවුම් බලාපොරොත්තු ඉටුකිරීමට ඉදිරි මැතිවරණයේ npp ට අති විශිෂ්ඨ ජයක්❤❤❤
I highly appreciate the consideration of the education, because we could achieve life because of the education. Personally we struggled to even buy basic things during my school time. ❤❤❤
ඉතා වැදගත් සාකච්ඡාවක්!!❤🎉
පාසලෙන් ගෙදර එන දරුවා ටියුශන් පන්තියට ගොස් සතියට පැය දෙකෙන් ඉගන ගනි. අදයාපනය පාසෙලෙන් දරුවන්ට ලමා කාලය අහිමි කර ඇති අදික වියදමක් දෙමාපියන් මත පැටවෙන මේ අදයාපන ක්‍රමයට පැහැදිලි පිලිතුරක් රටට අවශය.
5 ශිෂ්‍යත්වය ට ළමයින්ට දෙන අධික පීඩනය නැති කරන්න..මේ ප්‍රදේසයේ තින පාසලක උදේ6.30 වෙද්දි papar ලියනවා 7.30 වෙනකම්.අයේ 1.30 පසු හවස5 වෙනකම් paper කරනවා. 6.30 පාසලට යන දරුව නැවත ගෙදර එන්නෙ හවස 6ට පුදුම කරුමයක්
ශිෂ්‍යත්වෙට ස්කෝලෙ යවනවට වඩා හොදයි 8-5 රස්සාවකට යවන එක ළමයව
අගමැතිතුමණි,
අධ්‍යාපනය ලබන කුඩා දරුවන්ට දරාගෙනයා නොහැකි තරමට පොත් බෑගය.
දරුවයි,අම්මා හෝ තව කෙනෙක් බර උස්සන් යන්න ඉන්න ඕන.ඒවගේම මනසට දැරිය නොහැකි පාඩම්මාලව,
ගුරුවරුන් ටදෙන මානසික වෙහෙස කිවනොහැකි තරම්.
මේ සියලුම දෙස ඔබතුමියගේ දැඩි අවධානය යොමුවේවා!!!
අධ්‍යාපන කලාප කාර්යාල අම්මෝ වැඩ කරන්නෙම නැති අකාර්යක්ෂම තැනක්..මේ තැන් කාර්යක්ෂම කරන්න වැඩපිළිවෙළක් තිබිය යුතුමයි.
@@nadeeshabalendra8190 අනිවාර්යයෙන්ම
Very good discussion...
# malimawatakotiyak
# apinechandedenne
Jayawewa NPP...
Will celebrate the victory on 22nd Sep without burning crackers to protect enviornment & animals... ❤❤
ආගම පාසලෙන් ඉවත් කර ආගමික ස්තානවලට යොමු කරන්න එවිට දරුවන් ආගමික ස්තානවලට යැවීම මගින් යහපත් දරුවන් බිහිවනු ඇත. බෝ නොවන රෝග වැලදී ඇති ගුරුවරුන් ඔවුන් ට අසාධාරණයක් නොවන ලෙස සේවයෙන් ඉවත් කරන්න එවැනි අය පාසල තුල රැදී සිටීම නිසා දරුවන්ට අසාධාරණයක් සිදු වේ
ඔබතුමිය හරියට හරි. මමත් දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. හැම දවසකම පොත්වල හරි වැරදි බලනවා. පාඩම් වල වැරදි ගොඩක් දැකලා තියෙනවා. ගුරු අත් පොතේ ඉදන්ම වෙනස් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
අනුර සහෝදරයාට ජය වේවා
සතුටුයි ඔබ තුමියගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන.දැනට ප්‍රියජනක නොවන පාසල් වල අවුරුදු 10 කට වඩා සේවය කරන ගුරුවරු ඉන්නවා.පත්වීම් ගත් විගසම මාරුවීම් ලබාගන්න ගුරුවරු ඉන්නවා.දේශපාලන හිතවත්කම හෝ නිළධාරී හිතවත්කම මත මාරුවීම් ලබා ගත හැකි ක්‍රම නොමැතිව සාධාරණ මාරුවීම් ක්‍රමයක් හදනවනම් ඒක ගොඩක් වටිනවා.ඔබතුමිය කියන කතාව ඇත්ත දරුවන් ගේ ගැටලු වාසදන්න පුලුවන් ක්‍රමවේදයක් හදනවනම් ඒක උතුම්.
අමතර පන්ති නතර කලා නම් පාසල් අධ්‍යාපනය උසස් තැනකට ගත හැකිය.
පාසලේ උගන්වන ගුරුවරුන්ට ටියුෂන් කිරීම තහනම් කරන්න.පින් එහෙම කරනවනම්.උගන්වන පන්තියේ ගුරුවරයගේ ප්‍රයිවට් පන්ති නොගියොත් පාසලේදී ලමයව කොන් කරනවා.මේවා නතර කරන්න ඕන
එ්ක අැත්ත...පාසල් ගුරුවරන්ගේ වැටුප හරි විදියට දුන්නොත් පාසල් ගුරුවරු ටියුෂන් කරන එක නතර කරයි නේද....
පාසලේ ගුරුවරයාට පාසලේ ලමයිටම අමතර පන්ති කිරීමයි නවත්වන්න ඕනේ, මොකද පාසලේ ගුරුවරයා ගේ ඉගැන්වීමෙන් සතුටු නොවෙන දරුවෙකුට වෙනත් ගුරුවරයකුගේ අමතර පන්තියකට යැම සුදුසුයි නේද?, හැම ගුරුවරයාම උපාධියක් තිබුන පලියට උගන්වන්න දක්ෂ නෑ,
පසලෙ ගුරුවරු ටියුෂන් තහනම් කරන්න
අනිවාර්යයෙන්ම
හරණි මහත්මියට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
5 ශිෂත්වය නතර කරමු ලමයි පවු
මාලිමාවට කෝටියක් අපි රබුක්කන මාලිමාවට ජයවේවා
Obatumiyata api vote kala. Namuth obathumiya 2024 A/L exam ekata karapu asadaranaya harima kathai.
ගුරු විභාගය සමත් උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගන්න මැතිණියනි
ජනතා රජයේ අධ්‍යාපන ඇමතිණි.🙏
මේ මාතෘකාව අධ්‍යාපන ප්‍රතිසංස්කරන..ඒ සදහා මනෝ වෛද්‍ය චමින්ද වීරසිරිවර්දන මහතා එකතුකර ගන්නවා නම් මම බොහොම කැමතී..
@@chathuralasantha4986 මනෝ වද්‍යවරු ගොඩක් ඕනි වෙයි.
Ane un ona ne....me ethi....ona deyak onata wediya ona ne❤..... Doctor sla kiynne kuhaka jathiyak ....😊
@@AnuruddhatAllewewa මනෝවද්‍යවරු අනිවාර්යයෙන්ම ඕනි
@@alvionplus4520 Ane mnda owa....apith moohanaya wenawa un dekkama.....unta monaa waiddya prathi kaara api denna ona....tharahak ne...Api igena gaththama Monoo prathikaara A ethi ....unge upadesh ona ne.......Den kaale Bana wage.....kaaliinai okkoma...vikaara unta
@@AnuruddhatAllewewa ඒක ඔයාගේ පුද්ගලික ප්‍රශ්නයක්.ඔයාට ඉක්මනින් මනෝ ව්ද්‍ය් උපදේශන අවශ්‍යයි.
නගරේ ඉස්කෝලෙයි ගමේ ඉස්කෝලෙයි ලොකූ විශමතාවයක් තියෙනවා ඒක නැති කරන්න මූලික පියවර ගන්න
කුඩා කාලයේදීම පාසලෙන් දරුවන්ට විනය ඉවසීම අනිවාර්යයෙන් ඉගැන්විමට කටයුතුයි කල යුතුයි අගමැතිතුමියනි..අපේ රටේ වැඩිහරියක් විනයක් නැති මිනිස්සු බිහිවෙන්න ප්‍රදාන හේතුව මේ අඩුපාඩු තමයි.
❤❤❤❤❤❤ මාලිමාවට ජය 😊
ඔබ තුමිය වගේ අය තමයි පාර්ලිමෙින්තුවෙි සිටිය යුත්තේ.මාලිමාවට 6/5 ක අති විශිෂ්ඨ ජයක්
Jaya ha sakthiya maalimawata
Ask regional directors to do a Survery of the schools about the facilities and try to solve each & every issues.
Thanks for the No bs interview!
ජයවේවා !
ගොඩක් හොඳ දෙයක්.
Suba patum අගමැති tumiyane දීර්ඝ ආයුෂ ලැබේවා
ජය ජයම ❤
We wish you good strength , courage , protection of God 🙌 we all are with you & your party ❤ our new presidant 😇🙌🙏
#මාලිමාවටජන්දකෝටියක් ❤❤❤ ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු
පුක තමෛ
රැකියා විරහිත උපාධි දාරින්ට පළමුව රැකියා දුන්නා නම් හොදයි. ගුරු විභාගය පාස්වෙලත් අපිට රැකියා ලැබුනේ නැහැ. මේ රැකියා ටික දුන්න නම් මහ මැතිවරණයෙ ජන්ද ප්‍රමාණය තව වැඩි කර ගන්න පුළුවන්.❤❤❤
Good interview
අපේ රටට අවශ්‍ය ඔබතුමියම තමයි ...ජයෙන් ජයම වේවා ❤❤❤❤
ගරු කරනවා ඔබ තුමියගේ අදහස් වලට
As concerned parents, we are deeply invested in the education of our children. However, in many government schools, the full 8 periods of the school day are not effectively utilized. This results in wasted time, despite parents bearing significant costs for education-related needs. We kindly urge your leadership to introduce reforms to ensure that all periods are organized and fully utilized to deliver quality education. Such changes would greatly benefit students and align with the expectations of hardworking families.
Super ,jayam pathanawa.
රාජ්‍ය හා පුද්ගලික පාසල් සඳහා මුලු රටටම බලපාන පරිදි එක නීතිය ක් පනවා දෙමාපියන් සුරාකනඑක නවත්වා දෙන්න අගමැතිතුමියනි.
Dr. Harini. Be. Ceyarfull.
VP
Please take immediate actions to extend the school hours from 8.am to 4 pm. No students should go to tuition classes since the teachers duty is to teach their students inside the school from where he or she get the salaries. Not in their tuition classes with tuition fees. & Also the government should take immediate actions to stop teaching in schools from 7.30.to1.30pm by unqualified teachers who are appointed by the SDS/ OBA/ OGAs with their payments. In those schools government teachers don't teach since unqualified teachers with their own syllabuses, go to the classes of the government schools in Colombo. It is a joke.
අදහස් ටික ගොඩක් වටිනා මැඩම් ස්තුයි❤❤❤❤
Great work Charitha.
🇱🇰🇱🇰🇱🇰Akd supiri Akd 🇱🇰🇱🇰🇱🇰
හරිනි මැඩම්ට සහ මාලිමාවට ජයවේවා
Garu අගමැති thumani සැම daruwekutama ,,නිදහස් addiyapanayak ,,තුළින් aka ha samana ලෙස ඉගැන්වීම් ,igenum kriyawaliya,,kagenayemata දෙමාපියන් ,badaginne stta,addiyapanaya ලබා diimata,unnaduwak thibunath aya karaganna beha, a සඳහා පිළිතුරු lebu.na.....oba thumiyata teruwan saranai ,,,,🙏🙏🙏
tiustion nawathwanna ❤❤❤❤❤ apata adayamak ne class pees denna❤❤❤❤
මෙතුමිය අපෙ සමිපත
පුක තමයි😅
Al කල්දාපිය....
Great 👍
Wel done 🎉mam
ස්තූතියි මැඩම් ♥️🙏🙏🙏
Thank You රට බාර ගත්තාට ❤.... ඊලග පාරත් මගේ චන්දය JVP එකට ..
සංවිධානයේ උගත්තු බහුතරයක් ඉන්න නිසා.. 🚩
නිදහස් අද්‍යාපනයට ජය ... 🇱🇰
And it very important to monitor private education institutions
අනිවාර්‍යෙන් මොට්ටසෝරි , හා ශිෂ්‍යත්වේ පස්සේ දුවන අධ්‍යාපනයක් වෙනුවට 9 ශ්‍රේණියේ සිට වුර්තීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කල යුතුය......
Tution nam apata mahaa pililayak?demapiyan wana api asarana wela inne.me nisa pavula athuleth gatalu.jeewath wenna bariwai api duk vindinne?
ඔබ තුමියට හැකියාවක් හෝ අවස්ථාවක් තියෙනවනම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තවත් අවධානය යොමු කළ යුතු කොට්ඨාසයක් ඉන්නවා .ඒ තමයි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්.ඒ දරුවන්ගේ අධ්‍යාපනය ලබාදීමේදී බොහෝ ගැටලු ඇතිවන තැන් තියෙනවා.වෙනස් විය යුතු බොහෝ දේවල් තියෙනවා.ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු වනු ඇතැයි මා සිතනවා.එයට ඔබට ශක්තිය ධෛර්යය සහාය අපි ලබා දෙනවා.
Your ideas are great.hopee you can win all
මාලිමාවේ වැඩ පිලිවෙල ඉයේ ඉදිරිපත් කරා කොහොමත් එයාලාගෙ වැඩ පිලිවෙලයි බලන්න දෙයක් ඇත්තේම නැහැ මං බලන්නෙ ඔහුන්ගේ භාවිතයයි!
Respect madam
ජය වේවා මාලිමාවට