Maa Nubata Pemkale Lyrics Video | මා නුඹට පෙම් කලේ | Dinesh Tharanga | Lyrics Com Lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 2.3K

  • @LyricsComLK
    @LyricsComLK  3 ปีที่แล้ว +3287

    Lyrics :-
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    දුර ඈත ආකාසයේ නුඹ පුංචි
    තරුවක් වගේ හිත නැද්ද
    දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ
    දුර ඈත ආකාසයේ නුඹ පුංචි
    තරුවක් වගේ හිත නැද්ද
    දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ
    මේ විදින වේදනා පාරවයි
    චෝදනා මා දවයි රෑ දිවා
    මා ඇයිද ආදරේ කලේ
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    පහදන්න හැකිනම් ලදේ
    සතුටින්ම වෙන් වී ගියෙ
    අඩුවක් වුනාදෝ සෙනේ හැර
    යන්න ඇයි ළං වුනේ පහදන්න
    හැකිනම් ලදේ සතුටින්ම වෙන්
    වී ගියෙ අඩුවක් වුනාදෝ සෙනේ
    හැර යන්න ඇයි ළං වුනේ
    මේ විදින වේදනා පාරවයි
    චෝදනා මා දවයි රෑ දිවා
    රවටන්නදෝ පෙම් කලේ
    මා නුඹට පෙම් කලේ නෑ නුඹට
    තේරුනේ වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ

    • @himalkadubaicar1810
      @himalkadubaicar1810 3 ปีที่แล้ว +26

      ❤️

    • @nilanisamanmalee4523
      @nilanisamanmalee4523 3 ปีที่แล้ว +208

      මට දුකයි...😭😭😭😭😭😭😭😭😭මට එයාව මතක් වෙනවා අනේ............මට එයාව ඕනේ...............😭😭😭😭😭😭😭😭😭

    • @chawindhisandareka2739
      @chawindhisandareka2739 3 ปีที่แล้ว +59

      ලස්සන සින්දුවක්❤....

    • @user-rp3me3uf7d
      @user-rp3me3uf7d 3 ปีที่แล้ว +63

      @@nilanisamanmalee4523 අසහනෙද 🥺☹️

    • @imanthachamodhmarasinghe7904
      @imanthachamodhmarasinghe7904 3 ปีที่แล้ว +31

      Ptta habay🔥🌹👍

  • @sachininimasha9595
    @sachininimasha9595 3 ปีที่แล้ว +1883

    අවුරුදු 5කට කලින් ආපු සින්දුවක් අනුසර නිසා Famous උනා ඇත්තටම මේක ගොඩක් ලස්සනයි මේ වගේ එකක් තිබ්බද කියල දැනගත්තේ අනුසර නිසා.නිවන් සුව අනුසර,සචිර 🖤

    • @wasananadeeshani439
      @wasananadeeshani439 3 ปีที่แล้ว +32

      මමත් Fb එකේ පෝස්ට් එකක් දැකලා මේ සිංදුව හොයන් ආවෙ. ඇත්තටම ගොඩක් ලස්සනයි🎶.. ඒ වගේම දුක හිතුනා. නිවන් සුව (අනුසර)

    • @malmisandaruwani1171
      @malmisandaruwani1171 3 ปีที่แล้ว +23

      පව් අප්පා අැයි එ් දෙන්නටම මෙහෙම වුනෙ 😢

    • @yalinithisera1415
      @yalinithisera1415 3 ปีที่แล้ว +19

      මාත් එහෙමයි tik tok එකේ වීඩියෝ දැකල හොයා ගත්තේ.. නිවන් සුව අනුසර අයියේ සචිර අයියේ 😢🙏

    • @akashsenuth4448
      @akashsenuth4448 3 ปีที่แล้ว +6

      Ow bn❤️❤️

    • @akhilaprashakthi2282
      @akhilaprashakthi2282 3 ปีที่แล้ว +15

      අනුසර කියන්නේ කවුද බං නැති වෙලාද එයා

  • @lalithsamantha5131
    @lalithsamantha5131 3 ปีที่แล้ว +1179

    මේ අනුසර අයියා කැමතිම සින්දුව💕 ඇයි අයියේ මෙච්චර ඉක්මනට ඔයා ගියේ ..😭😭🏳️🏳️ නිවන් සුව ලැබේවා 🙏🙏

    • @sadewrashmika7559
      @sadewrashmika7559 3 ปีที่แล้ว +12

      Ape sachir aiyath apiva dala giya

    • @rpgsavi9391
      @rpgsavi9391 3 ปีที่แล้ว +7

      Ou bn 😭😭

    • @sulekasuleka4530
      @sulekasuleka4530 3 ปีที่แล้ว +8

      Ragama neda accident ekakin neda nathi une 😢😢😢😢

    • @supunkumara8236
      @supunkumara8236 3 ปีที่แล้ว +4

      😫💔💔💔

    • @user-zi8js4tz9d
      @user-zi8js4tz9d 3 ปีที่แล้ว +6

      අපි අපෙන් ඇතයි වගේ අනුසර නිවන් සුව අපි ඕකම ගෙන් 🏳️🏳️🏳️🙏

  • @naveenff4024
    @naveenff4024 2 ปีที่แล้ว +78

    හිතට වැදුණ සින්දුව කිව්වොත් හරි 🙂❤️
    තේරුමක් තියෙන ❤️🙂

  • @tharutharugirl5782
    @tharutharugirl5782 ปีที่แล้ว +102

    ඇත්තටම මම අනුසර අයියා නිසා තාම සිංදුව පලවෙනි පාරට ඇහුවෙ.අනුසර අයියා ඔයාට නිවන් සුව.🥺🥺🥺🥺❤️🙏

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 3 ปีที่แล้ว +791

    අනුසර නිසමයි හැහුවෙ දෙන්නටම නිවන් සුව 🌼🌼😢😢😢

  • @tevinpasi256
    @tevinpasi256 3 ปีที่แล้ว +661

    සචිර,අනුහස් නිවන් සුව දුක් බර ලෝකයේ අපි අසරණයන් වේ ☸️✝️❤

    • @sum8765
      @sum8765 3 ปีที่แล้ว +1

      කවුද එයාලා නැති වෙලා හුඟක් කල්ද

    • @tevinpasi256
      @tevinpasi256 3 ปีที่แล้ว +2

      @@sum8765 ඔය සින්දුව අනුසර ආසම සින්දුව එයාගේ අවසන් දවසත් ඕක දැම්මා අනුසර Accident search කලොත් විස්තර ඇති

    • @sum8765
      @sum8765 3 ปีที่แล้ว +2

      @@tevinpasi256 හ්ම් මම බැලුව.දුකයි. අනුසර සචිත්ර එයාලා කවුද කියල ඇහුවෙ 🙄

    • @deshanlakshitha5852
      @deshanlakshitha5852 2 ปีที่แล้ว +1

      නිවන් සුව

    • @ayeshaamunugama8233
      @ayeshaamunugama8233 2 ปีที่แล้ว +1

      Sachira aiy 🥺

  • @lakshanmalisha4991
    @lakshanmalisha4991 3 ปีที่แล้ว +5215

    අනුසර හිනද සින්දුව අහන්න අපු අය ඉන්නවද 😥😥😥😥

  • @hinoorismy8636
    @hinoorismy8636 ปีที่แล้ว +59

    පරණ මතකයන් යළි මතක් කරවන සින්දුවක් 🥺

  • @enji_babh8243
    @enji_babh8243 2 ปีที่แล้ว +45

    අනුසර අයියා හින්දාමයි මේ සිංදුව අහන්නේ. මගේත් කැමතිම සිංදුව. 😭❤️

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว +88

    මේ විදින වේදනා
    පාරවයි රෑ දිවා.....
    අමුතුම හැගීමක්🥺🥺🥺🥰😍🥰

  • @sathsariwickramanayaka2530
    @sathsariwickramanayaka2530 2 ปีที่แล้ว +74

    අනුසර අයියා නිසා තමයි මේ සින්දුව ඇහුවෙ. කවදාවත් දැකලා නැති උනාට මාරම දුකයි🤧... නිවන් සුව අයියේ😭

  • @pathuniwasana5775
    @pathuniwasana5775 2 ปีที่แล้ว +130

    දුර ඈත ආකාසයේ ..💛
    නුබ පුන්චි තරුවක් වගේ..💛
    හිත නැද්ද දැන් මා කෙරේ..💛
    අපි අපෙන් ඇතයි වගේ..💛

  • @BenishaNimnadi-x3b
    @BenishaNimnadi-x3b ปีที่แล้ว +296

    2022 පස්සේ අහන එවුන්අනිවාර්යයෙන් ලයික් කරන් පලයල්ලා

  • @nathishanethmini8869
    @nathishanethmini8869 2 ปีที่แล้ว +69

    යාලුවන් දෙන්නටම අමා මහ නිවන් සුව 🙏🙏🙏කිසිම ආත්මෙක මෙවන් අකල් මරණ නොවේවා 🙏🙏🙏

  • @hiruherath
    @hiruherath 3 ปีที่แล้ว +207

    මේ සිංදුව හොය හොය හිටියේ එක ඒ තරම් ලස්සනයි❤️

    • @bashinirathnayak1184
      @bashinirathnayak1184 3 ปีที่แล้ว +2

      මගෙ ජිවිත කතාව

    • @hiruhiru3772
      @hiruhiru3772 3 ปีที่แล้ว

      @@bashinirathnayak1184 godaaaaaaaaaakriyak lssn song ekk aneeeeeeee........mage life ek wge😢😢😢😢😢😢😢

    • @hiruhiru3772
      @hiruhiru3772 3 ปีที่แล้ว

      Very beautiful song😢😢mage life ek thmai meeee😥😥😥😥

    • @hiruherath
      @hiruherath 3 ปีที่แล้ว +1

      @@bashinirathnayak1184 😢

    • @hiruherath
      @hiruherath 3 ปีที่แล้ว +1

      @@hiruhiru3772 😢

  • @Silent-p9x
    @Silent-p9x 3 ปีที่แล้ว +221

    ලස්සන සින්දුවක් 🥰🥰🥰
    ඒ වචන විතරක් නෙවේ එක භාවනාවක් 😇😇😇

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 ปีที่แล้ว +54

    අඩුවක් වුනාදො සෙනෙහෙ
    හැර යන්න ඇයි ලන් වුනෙ.
    ❤️❤️❤️❤️

  • @nonasiniyamohomedseeniya8245
    @nonasiniyamohomedseeniya8245 2 ปีที่แล้ว +144

    අපේ අනුසර මල්ලී වෙනුවෙන් මේ සින්දුව අහන්න ආව අය කෝ😭😭😭

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +30

    අනුසර නිසා තමයි මේ සිංදු ව හෙව්වෙ..නිවන් සුව ලැබේවා අනුසර ❤️❤️❤️❤️එත් මේ සිංදු ව ලස්සන ට ම කියන්නෙ අනුසර ගෙ යාලුවා...

  • @anoshmax2171
    @anoshmax2171 3 ปีที่แล้ว +174

    අනුසර උබ අපෙන් වෙන්වුනාට උබ අපේ අනිත් කොල්ලොන්ට ලොකු පාඩමක් උගන්නලා ගියේ..ඒක උගන්නන්න උබට ජීවිතෙ පරුත්‍යාග කරන්න උන එකගැනනම් දුකයි..😞හැබැයි ගොඩක් කොල්ලෝ හැඩුනා බන්...මාත් හැදුනා....අපරාදෙනේ බන් තරුන ජිවිත...මොනා කරන්නද ඉන්න තැනක පරිස්සමෙන් ඉදපන්😞😞😞😞😞

  • @bunnygirl8961
    @bunnygirl8961 3 ปีที่แล้ว +319

    අනේ ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තව අවුරුදු කීයක් ගියත් 💕

  • @skylywithflysachi1189
    @skylywithflysachi1189 3 ปีที่แล้ว +315

    ඉස්සෙල්ලම මේ සිංදුව යාලුවෙක් අහද්දි නිකමට මාත් ඇහුවේ. අවුරුදු 2කට විතර කලින්. හරියටම මේක අහලා සතියක් 2ක් යන්න වුනේ නෑ මගේ ආදරෙත් නැති වුනා. ඊට පස්සේ මේ සිංදුව මං අහපු නැති දවසක් තිබුනේ නෑ.... මල්ලි කෙනෙක් නිසා දැන් මේක ගොඩක් ජනප්‍රිය වෙලා... නිවන් සුව මල්ලී....

    • @tamashamathew6072
      @tamashamathew6072 2 ปีที่แล้ว +4

      Mee vidina vedana...... paravai chodana.....🥀💔🌚

    • @o.l.c.kalhara5389
      @o.l.c.kalhara5389 2 ปีที่แล้ว +2

      😭😖

    • @naomehawke13
      @naomehawke13 2 ปีที่แล้ว +1

      mamath dn meka ahanawa..hamadama duka nathi karaganna..
      e duka poth kiyaka liwwath nima karanna ba

    • @imashasankalpani7452
      @imashasankalpani7452 ปีที่แล้ว

      🥀

    • @chamindadisanayaka3774
      @chamindadisanayaka3774 9 หลายเดือนก่อน +1

      Ai dannawada oyage adare nethi une api me Wage songs Lassana nisa ahanwa thamai Eka atta..Math ehemai eth ape yati sitha e kiyanne unconscious mind eka ta yanne e negative vibe eka
      .nikan hithala balanna api adare karana kena ekka koi tharam sathutin hitiyath me wage song ekak ahaddi podi dukak wage deyak enawane hithata. E Ena eka nisa thamai ehema wenne. Eka law of attraction darling. Wishwa akarshana neethiya. Ithin me wage songs ahuwath duka nohitha sathutin hina wela ahanna darling. Eke feel eka agata ganna epa ❤❤❤❤God bless u

  • @Death.CloWn-1727
    @Death.CloWn-1727 2 ปีที่แล้ว +59

    අනුසර අයියෙ නිවන් සුව!! ඔයාට හොද යාලුවෙක් ඉන්නො 🥺❤️🔥

  • @chathurangadarshana9715
    @chathurangadarshana9715 2 ปีที่แล้ว +27

    ආදරෙයි අයියේ Thank you අපිට ඔයා වෙනුවෙන් මේ song එක දීලා ගියාට...........
    ගොඩාක් ආදරෙයි මේ song එකටයි ඔයා ටයි ❤️❤️❤️❤️❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @arunalakmal4854
    @arunalakmal4854 3 ปีที่แล้ว +181

    අනේ අයියෙ ඔයාගෙ කටහඬ මාර ලස්සනයි 💯❤️ තව සිංදුවක් ඕනි ඔයාගෙන්... ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු වලට සුබ පතනවා අයියෙ ජයවේවා 👍❤️🥰

  • @nadunsililara8099
    @nadunsililara8099 3 ปีที่แล้ว +391

    මේක ඇහිච්ච දවසේ ඉදලා පිස්සුවෙන් හෙව්වේ.දුක හිකිච්ච වෙලාවට අහන්න ගැලපෙනම සින්දුවක්.ලංකාවේ මෙ වගේ.මින්දු හැදෙනවා අඩුයි.🥺❤😭😭

    • @deshand262
      @deshand262 3 ปีที่แล้ว +15

      දුක හිකිච්ච වෙලාවට..😅💔

    • @chethananirmal8413
      @chethananirmal8413 3 ปีที่แล้ว +10

      මචන් කමෙන්ට් එක එඩිට් කරපන් ටිකක්😂

    • @lahirumadushan5079
      @lahirumadushan5079 3 ปีที่แล้ว +3

      @@chethananirmal8413 mindu epada 😁

    • @malmisandaruwani1171
      @malmisandaruwani1171 3 ปีที่แล้ว +2

      ඕ අප්පා මමත්

    • @kasuneranga3142
      @kasuneranga3142 3 ปีที่แล้ว +3

      Meke hindi song eka mokakda?

  • @anushkaagalawatta3168
    @anushkaagalawatta3168 3 ปีที่แล้ว +134

    මේ සින්දුව අහන හැම වෙලේම ඇහැට කදුලක් එන්නෙ මට විතරද 🥺
    අනුසර අයියේ සචිර අයියේ ඔයලා දෙන්නට නිවන් සුව
    🥺🥺🥺😭

    • @charudaemawardana5730
      @charudaemawardana5730 3 ปีที่แล้ว +2

      matath ehemai math ehema prarthana karanawa mata me sinduwa patan gannakotama amuthu thanikamak danenawa mkd mn adare karana kena mawa therum ganne na.

    • @anushkaagalawatta3168
      @anushkaagalawatta3168 3 ปีที่แล้ว +3

      @@charudaemawardana5730 අනේ ඔහොම දුක් වෙන්න එපා මොකද මටත් ඒ තනිකම දැනෙනවා 🥺 එයා කවදහරි ඔයාව තේරුම් ගනී 🥺 අපි ළඟ කවුරුත් නැති වෙන තරමට අපේ හිත් පෑරෙන අවස්තා අඩු වෙනවා 🤧 ඒ නිසා ඔයා ඒව ගනන් ගන්න එපා 🤧🤧
      ඒව ගැන හිතන්න හිතන්න වෙන්නෙ අපේ හිත් රිදෙන එක 💔😒
      So.....,
      Be Happy & Keep Your Smile Every Day 😊😊😊

    • @pahanalwis5402
      @pahanalwis5402 3 ปีที่แล้ว +3

      😫

    • @anushkaagalawatta3168
      @anushkaagalawatta3168 2 ปีที่แล้ว +2

      @@pahanalwis5402 🤧

  • @yasassri4397
    @yasassri4397 3 วันที่ผ่านมา +2

    මගේ හිතට දැනිච්ච ලස්සනම සින්දුවක් ❤

  • @donkirthivasanthakumara2774
    @donkirthivasanthakumara2774 ปีที่แล้ว +22

    ඇත්තටම ඇඩෙනවා අනුසර අයියේ සචිර අයියේ ඔයාලා දෙන්නටම නිවන් සුව 😞😞🙏🏻🖤

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx 2 ปีที่แล้ว +114

    අනුසරව මතක් වෙන්නෙ මට විතරද මේ සිංදුව අහද්දී .🥺🥺නිවන් සුව අනුසර අයියේ , සචිර අයියේ.මේ සිංදුව අහන අහන පාරට මට ඔය දෙන්නව මතක් වෙනවා.🥺🥺❤️🥺🥺

  • @sweetgirl-u6k
    @sweetgirl-u6k 3 ปีที่แล้ว +26

    අහන්න ආසම සිංදුවක් ❤️❤️❤️ අනුසර මැනික ඔයාට නිවන් සුව 🥺🥺🥺 සිංදුව ඇහෙන වාරයක් ගානෙ මතක් වෙනවා 😔

  • @MyStatus7447
    @MyStatus7447 2 ปีที่แล้ว +85

    ලංවෙන කෙනාගෙ හිතේ සතුට අදින්න පුළුවන් පැංසලක් වෙන්න බැරිනම්, තියෙන සතුට මකල දාන මකනයක් වෙන්න ලංවෙන්න එපා 😓

    • @thisarikavindi6445
      @thisarikavindi6445 2 ปีที่แล้ว +1

      Ekanm aththa

    • @erangarox7225
      @erangarox7225 9 หลายเดือนก่อน +1

      මටත් එහෙම ආදරයක් තිබුනා..😢😢

    • @rosifernando-r8q
      @rosifernando-r8q 4 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම මට කැමති කවුරැම හරි මේ ලෝකෙ අැති😢

  • @Gamingsakura2009
    @Gamingsakura2009 2 ปีที่แล้ว +32

    යන අයට යන්න දෙන්න 😔😔😔😔 ඔය දෙන්නා හොද තැනක සතුටින් ඉපදෙන්න නිවන් සුව අනූ,සචි❤️😢😢😢😢😢😢😢😢😌😔😔😔😔

  • @ranjithgunasekara5299
    @ranjithgunasekara5299 6 หลายเดือนก่อน +200

    2024 කවුරුත් නැද්ද

  • @isurugishara4938
    @isurugishara4938 2 ปีที่แล้ว +54

    මේ සිංදුව අහද්දි අමුතුම හැගීමක් එනවා 😔😔 පරන මතකයන් මතක් වෙනවා 💔💔💔💔😔😔

  • @sajeewaanthony
    @sajeewaanthony 3 ปีที่แล้ว +73

    හදවතින්ම රසවිඳින ගීතයක්... මතක අවුස්සන්න 🌝♥️🌹

  • @tharushikajayaweera9362
    @tharushikajayaweera9362 3 ปีที่แล้ว +140

    අනේ මාර ලස්සනයි ඒ කටහඩට මන් හරිම ආදරෙයි දිනේෂ් තරංග මන් ආසාම ගායකයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @aroshapiyumal2211
      @aroshapiyumal2211 3 ปีที่แล้ว +6

      මේ අනුසර කියලා කොල්ලෙක් එයා මිට දවස් ටිකකට කලින් නැති වුනා 🥺💔

    • @tharushikajayaweera9362
      @tharushikajayaweera9362 3 ปีที่แล้ว +4

      @@aroshapiyumal2211 අනේ සමාවෙන්න මන් ඒක ගැන දන්නේ නෑ අනුසර අයියාට නිවන් සුව පතනවා ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏

    • @indikakoswathta8986
      @indikakoswathta8986 2 ปีที่แล้ว

      ❤️💯

    • @shamlipandara5530
      @shamlipandara5530 2 ปีที่แล้ว

      💓💓💓💓💓❤️😍🥰😘👍

  • @SunimalNishantha-du6be
    @SunimalNishantha-du6be 6 วันที่ผ่านมา +2

    අැයි මෙ බිටු කාපු සින්දු මෙතරම් ලස්සන❤❤❤

  • @Yashodhara..Jayawardhena
    @Yashodhara..Jayawardhena 2 ปีที่แล้ว +40

    අමුතුම හැගීමක් දැනෙනවා ඒක අහද්දි
    ...🙂💔

  • @patmasiribandara7245
    @patmasiribandara7245 3 ปีที่แล้ว +36

    මා නුබට පෙම් කලේ ...❤️නැ උබට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ❤️... ඇහුවා විතරයි හිතට මාරෙටම වැදුනා😔😘❤️.... ගොඩක් ලස්සනයී

  • @dilmi4884
    @dilmi4884 2 ปีที่แล้ว +44

    මොන ප්‍රශ්න තිබුනත් මෙ සිංදුව අහපු ගමන් එවා ඔක්කොම නැතිවෙලා යනවා♥🙂ඒ තරම් හිතට වදිනවා🥺

  • @Tharushi2324
    @Tharushi2324 3 ปีที่แล้ว +90

    පරණ මතක අවුස්සන සිංදුවක්___😟

    • @devindithiloka2512
      @devindithiloka2512 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් 😥👍

  • @aparnasewwandi1212
    @aparnasewwandi1212 2 ปีที่แล้ว +13

    ලස්සනයි ලස්සනයි සුභ පැතුම් අයියා 🥰💗♥️💓💕💝🧡🤗🙂❤️‍🔥🙏

  • @shamimrahul982
    @shamimrahul982 2 ปีที่แล้ว +16

    අනුසර අයියේ නිවන් සුව

  • @ameesha_himanshi1697
    @ameesha_himanshi1697 3 ปีที่แล้ว +64

    හොය හොය හිටපු සින්දුවක්..❤️
    මාරම ලස්සන හිතට දැනෙන සින්දුවක් 😍❤️

  • @mr.pasiya6030
    @mr.pasiya6030 3 ปีที่แล้ว +117

    මේ සින්දුව අහද්දී අමතක කරන්න බැරි මතකයක් මතක් වෙනෝ නේ 👆🙂💔

  • @kavindyasulakshani1922
    @kavindyasulakshani1922 3 ปีที่แล้ว +31

    හැමදම දැන් අහන්න පුරුද්දක් වෙලා පරන මත්කයන් ගොඩක් එලියෙට එන කන්වලට මිහිරි හිත සනසන පට්ට සින්දුවක් මෙක අහද්දී වෙනම ලොකෙකට යනවා

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +11

    අනුසර අය්යා හින්දා මේ සින්දුව ගොඩක් ප්‍රසිද්ධ වුණා....❤💯😪🙏ඒ අය්යා කැමතිම සින්දුව මේක.... මේ සින්දුව ගොඩක් ලස්සනයි.... ❤💯😪🙏

  • @badqueen7728
    @badqueen7728 2 ปีที่แล้ว +15

    දුර ඈත ආකාසයේ
    නුබ පුන්චි තරුවක් වගේ
    හිත නැද්ද දැන් මා කෙරේ
    අපි අපෙන් ඈතයි වගේ 😔💔✌️

  • @wathsalamary753
    @wathsalamary753 3 ปีที่แล้ว +36

    හිත නිවන මේ සින්දුව පට්ට....♥️♥️♥️😥

  • @unknown_music9474
    @unknown_music9474 3 ปีที่แล้ว +55

    ලස්සන සින්දුවක් අහද්දි දුක හිතෙනෝ🥺❤️❤️🔥

  • @HarmonyHub621
    @HarmonyHub621 3 ปีที่แล้ว +53

    පරණ මතක් අවුස්සන සින්දුවක් 😇

  • @naveendahampathi2749
    @naveendahampathi2749 ปีที่แล้ว +8

    සිංදුව හද්දී ඉස්කෝලේ කලේ මතක් වෙනවා 😒ඉස්කෝලේ අන්තිමට දවස් ටිකේ කිව්ව ඔදම සින්දුව ❤️😊

  • @shamimrahul982
    @shamimrahul982 2 ปีที่แล้ว +11

    මේ සිංදුව මාරම ලස්සනයි හිතට දැනෙන සිංදුවක්

  • @jm.n.apsaraapsara1160
    @jm.n.apsaraapsara1160 3 ปีที่แล้ว +30

    සිංදුව මාරම ලස්සනයි ❤️❤️

  • @endofcrush6239
    @endofcrush6239 2 ปีที่แล้ว +20

    මාරටම හිතට වැදෙනවා bn මෙ සින්දුවට😖😢

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 7 หลายเดือนก่อน +2

    2070/08/06 නිද මම මේ සින්දුව අහන්නේ අපේ අත්තලගේ කාලේ එකක් උනත් මේ සින්දුව පට්ට ලස්සනයි 😢

  • @hiruniamaya853
    @hiruniamaya853 2 ปีที่แล้ว +16

    මේ විදින වේදනා
    පාරවයි චෝදනා
    මා දවයි රෑ දිවා
    මා ඇයිද ආදරෙ කරෙ 🥺❤️🌍...😊
    මා නුබට පෙම් කරෙ
    නෑ නුබට තේරුනේ 😊😔🥺❤️🌍

  • @malshinisansala8568
    @malshinisansala8568 3 ปีที่แล้ว +21

    අහම්බෙන් හම්බුනෙ මේ song එක ...කියන්න වචන නෑ මාරම ලස්සනයි 😐💔✋

  • @tempmail9952
    @tempmail9952 3 ปีที่แล้ว +28

    ලස්සන සින්දුවක්❤️

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859 3 ปีที่แล้ว +28

    සිංදුවනම් පට්ට ♥️♥️♥️

  • @slfunzone
    @slfunzone 2 ปีที่แล้ว +34

    පහදන්න හැකිනම් ලදේ.. සතුටින්ද වෙන් වී ගියේ.. අඩුවක් උනාදෝ සෙනේ.. හැරයන්න ඇයි ලං වුනේ.. 💔
    මේ විදින වේදනා.. පාරවයි චෝදනා.. මා දවයි රෑ දිවා.. රවටන්නදෝ පෙම් කලේ.. 💔
    මා නුඹට පෙම් කලේ.. නෑ නුඹට තේරුණේ.. වෙන් වී ගියත් ඔයා.. තාමත් මගේ ජීවිතේ.. ❤️

  • @nimsaranichanuddaya4134
    @nimsaranichanuddaya4134 2 ปีที่แล้ว +23

    පව් අර අහින්සක දෙන්නා 🥺💔 මෙ සින්දුව අහද්දි කියද්දි මෙ දෙන්නා මතක් වෙනවා .... අනුසර & සචිර නිවන් සුව !....

  • @oshadhiwathsala6555
    @oshadhiwathsala6555 3 ปีที่แล้ว +19

    🥺❤ දුර ඈත ආකසයේ... නුඹ පුංචි තරුවක් වගේ♡♡♡♡🎼

  • @nirodapriyanath4338
    @nirodapriyanath4338 3 ปีที่แล้ว +31

    ඔව් මමනම් මේ සිංදුව අහන්නෙ අනුසර වෙනුවෙන් ❤️❤️❤️❤️

  • @kavindulakshan2736
    @kavindulakshan2736 3 ปีที่แล้ว +62

    Me sinduwe me widiyata hit une.....anusara hinda....u yaddi sinduwak hit karala giye manika.......minissu hamba karapu ekek bn...innna thanaka idn u balan innawa athi.....u asmaa sinduwa me wage hit una eka ❤❤❤❤❤❤R.I.P anuwa ❤😣❤❤❤

    • @_Miyushi_____
      @_Miyushi_____ 3 ปีที่แล้ว +5

      🥺 ඇත්ත මං එයාව දන්නෙත් නැ ඒත් මාරම දුකයි ඒ අය්යගේ වෙන්වීම 😖😖😖😖

    • @MR-tf8qy
      @MR-tf8qy 3 ปีที่แล้ว +1

      Mokadda wela thiyanne eyata?

    • @A.H.Gunawardana
      @A.H.Gunawardana 3 ปีที่แล้ว +1

      @@_Miyushi_____ ඔව් බන් මටත් මාර දුකක් එන්නෙ මේ සින්දුව අහන කොට නිතරම මතක් වෙන්නෙ අනුසර අය්යා තමා 😥

    • @rekhaperera9605
      @rekhaperera9605 3 ปีที่แล้ว +1

      Anusra puthage gedara number eka denna loku pinak 🙏🙏🙏🙏🙏

  • @Madumanjari
    @Madumanjari 2 หลายเดือนก่อน +2

    Adale pana hamadam ❤ p....

  • @itz_me_erin
    @itz_me_erin ปีที่แล้ว +10

    දුර ඈත ආකාසයේ 🥺
    නුඹ පුංචි තරුවක් වගේ 🌻
    හිත නැද්ද දැන් මා කෙරේ 🙂
    අපි අපෙන් ඈතයි වගේ🥺❤

  • @dewmiayodya7137
    @dewmiayodya7137 2 ปีที่แล้ว +36

    මේ විදින වේදනා..
    පාරවයි චෝදනා..
    මා දවයි රෑ දිවා...
    රවටන්නදෝ පෙම් කලේ ..🥺😔

  • @treesadgobzz
    @treesadgobzz 3 ปีที่แล้ว +125

    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    දුර ඈත ආකාසයේ නුඹ පුංචි
    තරුවක් වගේ හිත නැද්ද
    දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ
    දුර ඈත ආකාසයේ නුඹ පුංචි
    තරුවක් වගේ හිත නැද්ද
    දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ
    මේ විදින වේදනා පාරවයි
    චෝදනා මා දවයි රෑ දිවා
    මා ඇයිද ආදරේ කලේ
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    පහදන්න හැකිනම් ලදේ
    සතුටින්ම වෙන් වී ගියෙ
    අඩුවක් වුනාදෝ සෙනේ හැර
    යන්න ඇයි ළං වුනේ පහදන්න
    හැකිනම් ලදේ සතුටින්ම වෙන්
    වී ගියෙ අඩුවක් වුනාදෝ සෙනේ
    හැර යන්න ඇයි ළං වුනේ
    මේ විදින වේදනා පාරවයි
    චෝදනා මා දවයි රෑ දිවා
    රවටන්නදෝ පෙම් කලේ
    මා නුඹට පෙම් කලේ නෑ නුඹට
    තේරුනේ වෙන් වී ගියත් ඔයා
    තාමත් මගේ ජීවිතේ

  • @maneeshafernando449
    @maneeshafernando449 2 ปีที่แล้ว +11

    ගොඩක් දැනෙනවා මේ සින්දුව.සුබ පතනවා අයියේ හදවතින් ම

  • @harshamadushan797
    @harshamadushan797 ปีที่แล้ว +13

    මේ සින්දුවේ මාරම ලස්සන තේරුමක් තියෙන්නේ ...😣🥀🥀

  • @shenalinduwara6293
    @shenalinduwara6293 2 ปีที่แล้ว +31

    පරණ මතක ගොඩක් මතක් වෙනව මේ සින්දුව අහද්දි ❤️😔

  • @nimalkarunasena7204
    @nimalkarunasena7204 3 ปีที่แล้ว +24

    මෙ සින්දූව අහද්දි අනූසර මල්ලියි .සචිර මල්ලි මතක් වෙනවා . අනූසර මල්ලි ආසම සින්දුව . දුක හිතෙනවා අනෙ . නිවන් සුව දෙන්නටම .

    • @thathsaranimadurapperuma718
      @thathsaranimadurapperuma718 2 ปีที่แล้ว

      Kawda e

    • @nimalkarunasena7204
      @nimalkarunasena7204 2 ปีที่แล้ว

      ඇක්සිඩන්ට් වෙලා නැති වුන මල්ලිලා දෙන්නෙක් 🥺🥺

    • @nimalkarunasena7204
      @nimalkarunasena7204 2 ปีที่แล้ว

      @@thathsaranimadurapperuma718 ඇක්සිඩන්ට් වෙලා නැති වුන මල්ලිලා දෙන්නෙක් 🥺🥺

  • @vasanaabhimani3659
    @vasanaabhimani3659 3 ปีที่แล้ว +20

    මේ සින්දුවනම් මාර විදිහට දැනුනා , ඇත්තමයි අනී මේ පද වගේම සින්දුව කියන කටහඩත් මාර ලස්සනයි , ඇත්තටම මියුසික් එකකින් තමන්ගේ ජීවීතේ ගැන කියන්නත් පුලුවන් , හරිම ශෝක් මියුසික් කියන්නෙත් එක අතකින් ජීවිතේ කියන කෙටීම ක්‍රමයක් 😖💔 අනී ලස්සනයි . 😊🌹

  • @_Miyushi_____
    @_Miyushi_____ 3 ปีที่แล้ว +293

    අනුසර නිසාම හිට් වුනා 🥺😓

    • @indikaprasad2687
      @indikaprasad2687 3 ปีที่แล้ว +3

      ඔව් අනෙ සින්ඩුම හිට් කරලා අයියා යන්නම ගියා

    • @devindithiloka2512
      @devindithiloka2512 3 ปีที่แล้ว +3

      හ්ම් ඔව්😥👍

    • @slpro8344
      @slpro8344 3 ปีที่แล้ว +3

      අනුසර කියන්නෙ කවුද්

    • @darshanasandamini8094
      @darshanasandamini8094 3 ปีที่แล้ว

      @@slpro8344 😶😶😶😶

    • @thenukachamalka1708
      @thenukachamalka1708 2 ปีที่แล้ว +1

      Ow

  • @janith1547
    @janith1547 6 หลายเดือนก่อน +23

    2024 අහන අය කෝ❤😊

  • @nadunkaushan3524
    @nadunkaushan3524 5 หลายเดือนก่อน +3

    කවදා ඇහුවත් එකම Feeling එක 😌🤍✨

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 3 ปีที่แล้ว +34

    කොච්චර ලස්සන සින්දුවක්ද❤️

    • @indikakoswathta8986
      @indikakoswathta8986 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැතෝ.... ❤💯😪

  • @nishanthasenaka7237
    @nishanthasenaka7237 3 ปีที่แล้ว +18

    Kauda kiyanna danne nee😥et anusara aiye oyage asama sinduwa😪..oya nisa tamai mechchara lassana sinduwak ahuwe🏳oyata niwan suwa ayiye...

  • @sulochanakarunarathna7853
    @sulochanakarunarathna7853 2 ปีที่แล้ว +7

    අනෙ අනුසර අය්යේ 😥කාදාවත් දැකල නැති උනාට මාරම දුකක් දැනෙනවා පපුව පැලෙනවා...දෙයියනෙ

  • @JayanthaRanasinghe-u9h
    @JayanthaRanasinghe-u9h 7 หลายเดือนก่อน +2

    මේක ඇහුවට එපා වෙන්නේ නැහැ

  • @nethmikaweesha6530
    @nethmikaweesha6530 3 หลายเดือนก่อน +39

    2024 මන් වගේ බලන තවත් අය ඉන්නවද😊

  • @vihansasasandi9270
    @vihansasasandi9270 ปีที่แล้ว +7

    හදවතටම දැනෙන සිංදුවක්..පරණ මතක මතක් කරන්න පුළුවන්..

  • @danushikakavishka1704
    @danushikakavishka1704 ปีที่แล้ว +5

    පරන මතක් මතක් වේනෝ කෝල්ලෝ නියමයි .😘😍👌❤👊

  • @nikinihiroshima3831
    @nikinihiroshima3831 9 หลายเดือนก่อน +8

    Me 2024th me sinduwa ahnna aya ko ❤🥺

  • @Daham.77
    @Daham.77 หลายเดือนก่อน +2

    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    මා නුඹට පෙම් කලේ නෑ
    නුඹට තේරුනේ වෙන් වී
    ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ
    දුර ඈත ආකාසයේ නුඹ පුංචි
    තරුවක් වගේ හිත නැද්ද
    දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි😔

  • @dayanichandrika3163
    @dayanichandrika3163 2 ปีที่แล้ว +8

    සිංදුවට ඇඩෙනවා..
    Very beautiful song
    😭😭😭😭💖💗

  • @chamilaneranji5864
    @chamilaneranji5864 3 ปีที่แล้ว +12

    අනේ එක ගොඩක් හිතට වදිනවා 😪ලස්සන සින්දුවක්. අහන්බෙන් වගේ ඇහුනේ 😋

  • @nayanapriyadarshani4045
    @nayanapriyadarshani4045 3 ปีที่แล้ว +15

    මෙ සින්දු හෙව්වා..ගොඩාක් දවස් ...❤️😘😭

  • @bysankalpana1203
    @bysankalpana1203 3 ปีที่แล้ว +13

    හා හසී බන්ගයේ හා හමී බන්ගයේ ❤️ ( හමාරි අදූරි කහානි )

  • @ShenuliSewandi-e9q
    @ShenuliSewandi-e9q 2 หลายเดือนก่อน +3

    Ma numbata pem kale naha numbata therune 😊 Fav ❤

  • @sithum6948
    @sithum6948 ปีที่แล้ว +3

    ගැම්මක් තමා මම ආසම සිංදුව ඇවිල්ලත් ගොඩක් කල් ඒත් මම තාම අහනවා ❤❤❤

  • @thilini_susani
    @thilini_susani 3 ปีที่แล้ว +33

    මා නුඹට පෙම් කලෙ❤️නැ🥺 නුඹට තෙරුනෙ💔😔

  • @Ubetatta1
    @Ubetatta1 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ තව අවුරුදු කීයක් ගියත් 💕

  • @supunkumara8236
    @supunkumara8236 3 ปีที่แล้ว +10

    හිතට දැනුනා බං පට්ට❤

  • @tharanganisandamali8774
    @tharanganisandamali8774 2 ปีที่แล้ว +8

    මා නුඹට පෙම් කලේ ❤️❤️
    නැ නුඹට තෙරුනේ 🥺😔
    වෙන් වී ගියත් ඔයා 💔😥
    තාමත් මගේ ජිවිතේ 💍🥀

  • @mynameis...5307
    @mynameis...5307 2 ปีที่แล้ว +2

    supiriyak thama

  • @ABC72111
    @ABC72111 2 ปีที่แล้ว +7

    සුපිරිම එක ❤🙏☝