ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂facebook.com/profile.php?id=100083114110479
I don't know
👍
Patta 👍
Follower🙂...👍 beautiful and good work ✌️
@@subodhadilshan9203 චචචච0ච0
මම ආදරේ කරන් පටන්ගත්තෙ 10 වසරෙ ඒත් දැන් තේරෙනවා අපි ඒ දේට හදිස්සි උනා වැඩියි කියලා ඒ කියන්නෙ අපිට ඒ වයසෙදි හරියට කෙනෙක්ව තෝරගන්න තේරෙන්නෙ නෑ මටත් උනේ ඒකමයි මේ දේ කියවන නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අයට පුංචි දෙයක් කියන්න ඕන ඒ දේ තමයි ඔයාලා පොඩි වයසෙදි කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා ඔයාව දාලා ගියාම දැනෙන දුක ගොඩක් විශාලයි මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නෙ ඕගොල්ලො ඒම දෙයක් උනොත් කිසිම මෝඩ වැඩ කරන්න එපා ඔයා ඔයාගෙ දුක ඔයාගෙ යාලුවෙක්ට කියලා හරි දුක අඩු කරගන්න බලන්න ඒ වගේම මන් ප්‍රත්නනා කරනවා ඔයාලා ආදරේ කරන අය ඔයාලට ලැබෙන්න ඕන ඒ වගේම ඒ අය ඔයාගෙ ජීවිතේ හැමදාම ඉන්න ඕන කියලා.
ඇත්ත... ඒ අත්දැකීම කාටවත්ම ලැබෙන්න එපා කියලා තමයි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ
❤
True ❤
Hmmm
මෙ වගේ සින්දු අහන උබලා හැම එකාටම අනිවාරෙන්ම හරි යන්න ඔනෙ.. 🙂❤️🩹
Aniwaren❤️🙂
Adareyi💜
Mmm😢
Thank you machoo
Aniwaren bn
බූට් කන්න ඕනි ද සිංදු අහන්න. ගනන් හද හද මෙ සිංදු අහන මං😊
Math broo
Math hby 😂❤
ado math 🥲💗
Eye math
Same😂
මට තියෙන්නේ අවුරුදු 13ක ආදර කතාවක්. එයා තමා මාව හැම හීනේකටම එක්කන් ගියේ. අපි මේ ප්ලේ ලිස්ට් එක දාගෙන ලස්සන හැගිම් ඩාන්ස් එකක් දාන ගමන් ඒක ෆීල් කරනවා. ඇත්තමයි මේ ප්ලේ ලිස්ට් එක මරු
❤️
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත ආදරය ගොඩක් ආදරනීයයි. අයිති කර ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය විශිෂ්ටයි.❤️😢🎵🎶🎶
Aththa ❤🔥
Eth daraganna amrui😣💔
Matath innawa
ඇතිත❤😢
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන්න අපු මම 💖 ආදරේයි
ඇයි මන්
මමත් ඉන්නවා
Me too
Math inno
Inno😊
single kello kollo👍
Mama single❤
ආදරෙන් පරාද වෙලා පිහියෙන් අනිනවට වඩා ලීක් කරනවට වඩා මේ වගේ නිර්මාන බිහිකරනවා කියන්නෙ ඌ නියම කොල්ලෙක් 😊❤
math e kathawata ekagai
නොගැළපෙන බැඳීම් ගලපන්න හදන එක වේදනවක්ම විතරයි..
අතීතය මතක් කරලා පුංචි රිදුමක් දුන්නත්,මේ ඇහෙන ගීත රිදුමන් අතරින් සැසීමක් දෙනවා.ගීත එකතුව ලස්සනයි🌹
අනිවාර්යයෙන්ම♥️
Yeshani oyata wagema thama matath aye kawadawath eya lagata yanna ba kiyala danenakota patta dukai
@@manishkafdo1928 අතීතය මතකයක්, අනාගතය සිහිනයක්, වර්තමානය ත්‍යාගයක්. මතකයන් හට මියැදෙන්නට ඉඩදී සිහින පසු පස හබාගියහොත් ඔබේ ත්‍යාගයත් වර්ණවත් වේවී🌸
ඔව් අනේ 🥺😊
@@yeshaniupeksha2788 ade eka ...... patta habayi e kathawa nam......
අවංකව ආදරේ කරන ගොඩක් අයට අවසානයෙ ලැබෙන්නේ බොරු රැවටීමක් විතරයිනේ😊😥💔💔💔.....ඒත් ඒ අයට දවසක හරි යන්නම් ඕනේ🥺😥🙏
Meka katha nm aththa
දෙවල් බලපොරොත්තු වේලා එවා නොලැබෙන වෙලවට අවුල් තාම. අනවශ්‍ය දෙවල් අයින් වෙන්නෙ නැතු වෙනකොටත් දුකක්.
ඒක ඇත්තක්..🙂
ඒක එහෙම ne යාලුවා....හොදට.හොයලා බලල..සේරම කතාවෙන් විසද ගෙන...එක කතාවට ඉන්න මිනිසූ ඉන්නවා ❤
ඔය විදියට හිතන්න එපා..අපිට හරි යනවා..කව්දා හරි
පිටට සතුටින් හිටියට කොච්චර අය ඇතිද අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතින් දුක් වෙන 🥺🥲💔
හැමෝම ඉස්සරහ සතුටින් හිනා වෙලා ඉදියට...... කාමරේට ඇවින් එක පොඩ්ඩකට දොර වහල.....earphones දෙකත් දාගෙන....සින්දුවක් අහද්දී... 😖.. හිනාව අස්සේ හිර වුණු කදුළු නතර නොවී වැටෙන්න ගද්දි...... 😔දරා ගන්න බැරි තරම් දුකක් ඉවසන් ඉදල.... වචනෙන් හරි..... කදුලෙන් හරි ඒක පිට කරාට පස්සේ මාරම සැහැල්ලුයි 😔...
🙂✨💔
😔😔
💢💗💢.....................?
🙄🙄🥺🥺🥺🥺
මන් අත්දැකල තියෙන විදියට මේ වගේ සින්දු අහන අයගෙ හිත් මාර ලස්සනයි ඒ අයට අනිත් අයට වඩා වැරදි කරන්න ජරා වැඩ කරන්න පුලුවන්කම තිබුනත් ඒ අයගේ එ ලස්සන හිත නිසා මොන දේ වුනත් කමක් නෑ කියල හොද දේම කරනව මන් වගේ තව කට්ටිය හම්බෙද්දි එක මාර සතුටක් ආදරෙයී හැමෝටම මෙතන ඉන්න හැමෝටම හරියන්න ඕනෙ තරුන අය වෙන අපි පුලුවන් තරම් හොද දේවල් වලට යොමු වෙලා සමාජෙ ඊලග පරම්පරා ආරක්ශා කර ගමු ජේසු පිහිටයි 💆💪❤
❤❤❤❤
මතක අවුස්සන ලස්සනම සිංදු එකතුවක් ...............☺️☺️
පළමු ආදරේ මතකයන් වලට ආදරේ කරන තරම දන්නේ රෑ අහස යි මේ සින්දු ටිකයි ♥️
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතක් දුරින් ඔබ දැක්කොත් ඇතී😁 අවුරුදු 6ක් ආදරේ කරලා මට හරිහමන් ජොබ් එකක් නෑ කියලා ගෙදරට කියන්න බැ කියලා මන් ගැන අතෑරියා එත් තව මාස 4කින් මන් ජපන් යනවා එත් ඇත්තටම ආදරේ කිය්න්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ දැන් gf ගෙන් එයාට මට සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි හිගාකන්නහරි ඔට්ටුයි මාත් එක්ක බූට් එක කාලා මැරි මැරි හිටපු මට ආයේ පන දුන්නා දවසක සුරන්ගනාවියක් වගේ බලාගන්නවා😘😘
අනිව සහෝ
Good luck ❤
😍
හරි ගියාම දාල යන්න එපා බං.. ඒකිට දරා ගන්න බැරි වෙයි 😊
Eyawa parissam karaganna Echchara adare karana eyata oya giyoth daraganna bariwewi
හරිම ලස්සන cover collection එකක්😍🥺❤️
Haa
@@heshandinal 😂
හිතින් ප්‍රේම කරා එයාට මාස 9ක්..පස්සේ දැනගත්තා එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා😣😪ඒ වෙලාවේ නිකන් පපුව රත් වීගන ගියා..😢එයා තාම දන්නෑ මන් එයාට ආදරේ කලා කියලා..😣💖ඒත් එයාට ඒක පස්සේ දැනගන්ඩ ලැබෙන්න ඇති..class එකට හැමදාම ගිහින් එයා ඉන්නවනම් ටිකක් හිතට හොදයි.❤ඒත් එක දවසක් හරි ඇවිත් නැතුව හිටියොත් ඒ සතියම ඕන්නෑ කියලා හිතෙනවා 😢😢ඇයි මේ තරම් ආදරයට මන් ඇබ්බැහි...හිතට දැනුනු ඒ ලස්සන ආදරය මට හිමි කරගන්න වාසනාව මදිදෝ මන්දා..❤❤ඒත් හැමදේම වෙන්නේ හොදටනේ❤කාලය විසින් හරිම කෙනා මුනගස්සයි..❤ආදරෙයි රත්තරන් ❤ලග නොහිටියත් ඉන්න කෙනා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න...❤❤නැවත ඔයාව හම්බෙන් නැතිවෙයි.❤ඔයාව අන්තිම පාරට එක පාරක් බලන්ඩ ආසයි..❤😢ඒත් ඒ වෙනකොට මන්😣😣😣ගොඩාක් ගොඩාක් ඈතට ගිහින් ඉදියි.ඩිප්‍රෙශන් තත්වෙට වැටෙනකන්ම ඔයාට කොච්චර ආදරේ කරාද කියනවනමි😣😣💖ඒ ගැන මමයි මගේ මේ හිතයි විතරයි දන්නේ....❤❤ඔයාට කියන්ඩ දේවල් ගොඩක් හිතේ හිරකරන් කොච්චර කාලයක් හිතේ හිරකරන් ඉන්ඩද..❤❤😣මට මේවා ඔයාට කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන..😣😪එහෙම නැති උනොත්..මට මොනා වෙයිද කියලා මන්වත් දන්නෑ..💖💖ආයේ ජීවිතේට මට ආදරයක් එපා..😢ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා..ගොඩක් මතක අවුස්සනවා 😢දැන් ඉතින් වැඩක් නෑ..❤ඔයා ඉන්න තැනක එයත් එක්ක සතුටින් ඉන්න..දුකක් කරදරයක් වෙන්න එපා සතුටින් ඉන්න ලැබේවා..!!!❤❤ආදරෙයි L🌼🌷manika
🥺
ඔයාට හොදම ආදරේ අනිවා හමුවෙවි..😇 විදවපු දුක් අමතක වෙන්නම..😇
Maasa nawayakda?😂 Kaatawath anumaana karanna bari wey man? Na oonnaha
❤.
Oyta aniwaren aththa adarayak hambei 😊
The playerlist0:00 - Dawasak evi3:13 - Sansarini8:21 - Sandaganawa12:06 - Manabandu karanvak15:01 - Sandawathiye18:52 - Rathriya manaram kiya22:12 - Heena maka26:13 - Denena thuru maa30:05 - Salalihini34:03 - Mulave37:53 - Dura akahe41:57 - Prathihari
🙂🧡
mage Kiya oya hitha langa thurulwenna barida,,,a sinduwa dannawada me aga tika kiwe
A
P
🙂
තනියම ඉදගෙන අහනකොට දැනෙන ෆීලින්ග් එක පට්ට😇💔
Pandarata sadda nathi welwat❤
Ek atta
ජීවිතේ විදින්න, විදවන්න කියල දුන්න එයා නිසා අද ජීවිතේ මම විදගන්නවා.ආදරෙ කියන්නෙ බොරුවක් කියලා කියලා දීපු නිසා ආයෙ රැවටෙන්නේ නැතිව තනියෙන් ජීවත් වෙන්න එයා ලොකූ පාඩමක් ඉගැන්නුවා☺️❤️ දැන් තනිකමට මාරම ආසයි 🥀✨
සන්සාරෙන් එන ඉරනණම්කාරියව හම්බවෙයි දවසක.Good luck 🌱🌻
තමන්ගෙ හිතට දැනෙන ආදරේට ආදරේ කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ පන ඔයා පරිස්සමෙන් ඉන්න
😢
0:05 - දවසක් එවි3:13 - සංසාරිනි8:24 - සඳගානව12:09 - මනබැන්ඳු කාරණාවක්15:03 - සඳවතියේ18:54 -රාත්‍රිය මනරම් කියා22:12 - හීන මකා26:15 -දැනෙනා තුරු මා30:05 - සැළලිහිණි 34:02- මුලාවේ37:53 - දුර ආකහේ41:57 - ප්‍රාතිහාරි❤
මාරම ලස්සනයි මේ වගේ තව සින්දු play list එකක් ඔනේ........❤❤❤❤
කෝ බලන්න 2024 සෙට් එක ❤😊
😅😅
❤❤
HI
Hi ❤
පාඩම් කරන වෙලාවට එන නිදිමතට අහන සින්දු....💐💛
Me too😊💛❤
Math❤
ඔක්කොම හොදෙයි. සිංදු මැද්දේ ඇඩ් දාපුවාම තමයි එපා වෙන්නේ
මෙිකනමි සුපිරියක් පටිටම පහරක් ඇ...සුබ පතනවා මෙි වගේ තවත් ඔන 💚👊👌💛
කවදාවත් අවංක ආදරයක් ලැබුනේ නැතත් තවමත් එහෙම ආදරයක් කවදහරි ලැබෙයි කියලා විශ්වාස කරනවා. 💖
Kawada hari adare labenawa hari kena awama 😊
@@sachinipramudika2023 mmm ehema hithanwa math
අනිවාරෙන්ම දවසක එහෙම ආදරයක් ලැබෙයි. අවංක ආදරේ කරලා boot කාපු අයට තමයි දවසක හරියන්න ඕනි.
අවංකව කරත් නොගැලපෙන් කෙනා යනවා බම්.සංසාරේ පතාගෙන එන කෙනා එනකම් ඉන්න වෙනවා යාලූ
මාරම ලස්සන play list එකක් මේක හදපු කෙනා කවුරු උනත් හොදට taste එක තියෙන කෙනෙක් ලස්සන වැඩක් මේ වගේ තව play list හදන්න ඒක මගේ ඉල්ලීමක් ❤❤❤❤❤
Thank you! 🖤
ගොඩාක් ලස්සන හිතට දැනෙන වේදනාව කියන දේ අමතක කරන අපිව වෙනම ලොකෙකට ගෙනියන සුපිරි සිංදු ටිකක් 😊✊🥰🥀
අවංකව ආදරය කරන හදවත් හැමොටම හම්බවෙනවා නම් ජීවිත කොච්චර ලස්සන වේවිද .....😔🥰
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි 😌
supiri song tika😄😄😄
අතීතය මතක් කර කර රවටපු ආදරේ ගැන කිය කිය හිත හිත දුක් වෙන එක නවත්තපල්ලා බං.. එහෙම උනාම උබලා එකම තැන පල් වෙනවා.. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා. ආදරේ කියන්නෙ හෙලවෙන මනස🥲 ඕවා තිබ්බත් එකයි නැතත් එකයි. ලෝකෙ හොදම කෙනා හම්බුනා කියමුකො. එක පාරට උබ මැරිලා යනවා.. අර ආදරෙන් වැඩක් තියේද? ඌ එක්කො ඒකි වෙන එකෙක් එකියෙක් ආයෙ හොයාගනී.. තමන්ගෙ දියුණුවකට වැඩක් කරගනිල්ලා බං. මේවා ලස්සන සිංදු. ඒත් මේවා අහලා හිතින් වැලලෙන්නෙපා ඕයි.. නවත්තපල්ලා දැන්වත්. රිලැක්ස් වෙන්න සිංදු අහපල්ලා. මං මෙහෙම කියන්න හිතුවෙ මේකෙ මේ කමෙන්ට් දැකලා..
Hare.....
Ela 👍ekagai!
කනට ගැහුවා වගේ වැදුනා ඒ කතාව නම් 🥰🥰
Aththamai👍
Niyamai..... man dekapu hodama comment eka...😍😍
හැම අවංක ආදරයක්ම රැවටීමක්ම බොරුවක්මත් නෙවෙයි, අපි ඒ අවංක ආදරය විඳිනවා.💓💓💓
මෙතනට එකතු වෙන හැමෝටම දවසක හරියන්න ඕනෙ 🙏🙏
පණ වගේ ආදරේ කරනවා,හැබැයි එයලාට තෙරෙන්නේ නෑ එයාල කියන පොඩි වචනෙකින් කොච්චර වැටෙනවද කියලා 😑කොච්චර හිත හදාගන්න බැලුවත් බැරි එක දන්නෙ අපි විතරයි.
ලොකු දුකකින් ඉද්දී මේ වගේ සිංදු ටිකක් අහද්දි අතීතේ මතක් උනා සෑහෙන දුරට 🙂🎉❤
සුපිරි song ටිකතව මේ වගේ සින්දු ඕනා 😍😍
පට්ට මචං,තනිකමට මේක ලොකු දෙයක්
අනිවාර්යෙන්ම😔
අන්නේකයි 😊
හරිම ලස්සන සින්දු ටිකක් 😍☺🥰
ගැලපුම සාර්ථකයි 👊 එක සිංදුවක් අහල ඒකම ආයෙ අහන්න හිතෙනකොටම අනික් එක Play වෙද්දි පුංචි ලෝබ කමක් දැනෙනව 😊 මොනා කරන්නද ආයෙම මුල ඉඳං ඔක්කොම අහනව 😁 මේ 10 වෙනි පාර හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් ඔබ ඔබට ජය 💪❤️
ඒ වගේ අත්දැකීමක්....අවුරුදු 3 කෙනෙක්ට ආදරේ කලා මම තනියම..ඒත් ඒ ආදරේ මගේ හිතේම මැරිලා ගියා.7වසරෙ ඉදන් 10 වසර වෙනකම්....ඒ දුක..කාටවත් ලබෙන්න හොදනෑ..මට ඊට වඩා හොද කෙනෙක් දැන් ලැබිල තියෙනවා....මට තාම 16...❤️ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක්...හැමෝටම දාල යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඕනි....❤️
හරිම ලස්සනයි 😊❤
දවසක් එවි අපිත්. අපෙ හීන වලට යාවී....🖤✊
These are the most beautiful songs that i have heared ..i love these songs list soo..much..and..good luck ..thnk you for giving this song
Mama hodama manoparaka inne mata pissu wge ayyee ♥️
ලස්සන.. ඒ වගේම හිත නිවෙන පා වෙලා යනව වගේ දැනෙන්නේ....☺❤🔥💫
ඊලග පාර පුලුවන් නම් සින්දු එකින් එක ටයිම් වෙන් කරලා දාන්නකො ගොඩක් වටිනවා.. 🖤
හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ...🍃🖤
Maara lassani eya laga hitapu dawas mathak una api dennama aasawen ahapu sindu tikk maarama lassani ❤️
මේ සින්දු අහද්දි එන වේදනාව කියන්න තේරෙන් නෑ....🥺💔💔💔💔
ගොඩක් ලස්සන Song Collection එකක් 🥺❤️ ඔක්කොම එකට ගැළපෙනවා අහන් ඉන්න ආසයි මේවගේ ඒව තව කරන්න 😌🙂
Thank you so much ! ❤️
@@manomusiclk ❤️🙂
ලෝකෙටම හිට් වෙන්න ඕන සිංදු මේවා❤
මගේ EX මතක් වුණා... එයා දැන් එයාගේ GF එක්ක සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොටම ආදරෙයි...😪🙂❤
මටත්..😔
😹😹
ඕකනේ කියන්නේ😂😂
කි වෙනි ex dha 😾
@@rngamer693 33 weini bn
🥺❤අනෙ...මේක song collection එක අහනකොට...එයාවමනෙ මතක් වෙන්නෙ...🥰🥺❤💫
Aiyooo😔
Like me
බොක්කෙන්ම ලව් කරන කෙනෙක්නම් අහන්නම ඕන සිංඳු ටික ........🤟💌💘
ඇත්ත
පාඩම් කරද්දි දාගෙන අහනවා...නියමයි තව එකක් ඕන...අලුත් සිංදු ටිකක්...අල්ලන් යන්න බැරි අතක් වගේ සුපිරි සිංදු ටිකක් ඕන... ♥️🌈පාඩම් කරද්දි අහනකොට ඇත්තටම මනෝපාරකට වැටෙනවා තමා..ඒත් ඒක පට්ට...මේසෙ ලඟ PAY ATTENTION TO YOUR WORK කියලත් ගහගෙන තියෙන්නෙ 😅ඒත් මේක අහද්දි ඒක දිහා බලාගෙනත් මනෝලෝකෙ පා වෙනවා... 🙊💔
මමත්😂😁
@@maneeshaanjali7163 😅😅
Math 🙃
@@buddikashantha8861 🤭
අදිමාත්‍රා..🖤🍃💫💆🏻♂️
😔 ඇයි එහෙම කලේ .... කියා සිත තාමත් විමසනවා මතකයනම් බොහොමයි මට අමතක කරන්නටම බැරි තරම්... 😔😔😔😔😔 ආදරේ බොරුවක් කියා දන්නවනම් ඔය හිතට ලන් වෙන්නෑ රත්තරන්
🥲🥲🥲
Aneeee🥺🥺🥺🥺
නියමයි මේ වගේ තව ටිකක් හදන්න... පැය දෙකක් විතර එක දිගට අහාන්න පුළුවන් වෙන්න.... ජය වේවා.....!
ලස්සනට ගැලපෙන ගීත එකතුවක්🔥
මන් බලාපොරොත්තු වුණු හැම සින්දුවක්ම මේකේ තීනවා ♥️
Ow
ලස්සනයි සින්දු ටික❤❤
Harima harima mama kanchana
කවදා හරී ආයේත් එනකල් බලන් ඉන්නවා..❤️
😊
Ex කෙනෙක් ඉදලා නෑ ඒත් ඉදියා වගේ oi දුකයි🙂❤️
Ai bn e kollek hitiyeth na ducai hby 🙂😪
🤣👌
Matth ayida manda mara ducyi bn
Ane manda matath ehemai
Matath oi
මේ සින්දු ඇහෙද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ.❤❤
ඇත්තටම ආදරේ කරාම අපි හොදටම රැවටෙනවා නැගිටින්න බැරි තරමට ම
ඇත්ත ❤
ඉතින් දුක් වන්නේ කිමැයි අපි දිනක් එයි අප හමුවනා........
Hm
මේ song list eka harima lassanai . verry nise #manosong.🎶👌
කරන්ට් එක නැති වෙලාවේ කලුවරේම අහුවා hand free ගහගෙන මාර feeling එකක් තීන්නේ bokkah 😍😍
ඇඩ්මින් සීයේ ශෝක් සින්දු ටික♡👯♂😌❤️
😹🙂💜️🙏
@@manomusiclk th-cam.com/video/DZn4xBtYQwY/w-d-xo.html එන්න😌♡
සීයා 😂
@@pulinakaushalya2499 පුලින සීයේ😌
@@pulinakaushalya2499 😹
ලස්සනයි නිදහසේ අහන්න පුලුවන් සින්දු ටිකක්❤❤❤❤❤
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී...ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇතී .. ❤My love pubudu 😍
මනො පරකට සුපිරි බුට් කපු අයටත් සුපිරි .අවංක හදවතින් කියන්න මෙ සිංදු ට්ක හද පතුලට යවන්න පුලුවන් .......❤️ අහනවා නම් මෙන්න සිංදු 😌... ...............
මම ධනවත්..විශ්වයට ස්තූතියි
Law of attraction 😊
Ekha oyge mhasiye parthpala kiyla hithuwanm oyta oyge watinakama terei,ibe labunam ehema hithlth wedak nhe
Mamath
@@isharajayathissa7146 ĺĺlĺllp
@@sewwandikanchana6779 vgugucgcg cgģģuģýgģgh0
ඒ හැම දේම සිහිවෙද්දී හිතට දුකයි.😥😥😥
සිංදුත් අහගෙන තමන්ගෙ කෙනත් මතක් කරගෙන comment ටිකත් කියවනකොට වෙන දේවලුත් මතක් වෙනකොට පට්ට
හීන මකා❤ සංසාරිනී
මේපාරත් සුපිරි එකතුවක්😇❤️
AÀ+++
මනෝ පාරක් ගහන්න තමයි සින්දු හෙව්ව් බන් 😀😀😀
නියමයි කියන්න වචන නෑ ජීවිතේ ගැන හැම දේම තෙරෙනවා.(අකා මකා වීලා) එකයි (යශෝධරා) සින්දුවයි තිබ්බම් පට්ට ලස්සනයි..
The best playlist I've ever heard❤️දැනෙනා තුරු මා ........ඉන්නද ඔබ ගාවින්.....❤️.....ප්‍රතිහාරි නුරා ගේ.........❤️රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා......❤️❤️Best songs I heard ever ❤️
Thank you aiye ape hitata sanesimak genavata 😇🤠🤠😎
අනී🥺😚😍 හරිම ලස්සනයි කියන්න වචන නෑ ගොඩාක් ආසාවෙන් ඇහුවා
Davsak Evi ape hiinavalat yavi,.......ethakn balm innva mama 🥺♥️
Niyama collection ekak 😇
Mn inne cambodiawala.. welawakata Thani unama me sindu tika Hawsata etulatma wadinwa.. thank you so much nisakalanka welawaka me wge sindu tikak nidahase ahnn denna puluwn unata
Forever will love your uploads
That makes us happy. Stay in love with us every day.❤️💫😉
හිතේ තියන තුවාල වීම් එක්ක මෙ සිංදු ටික අහද්දී පොඩි කඩුලක් ආවා 🥺💔
Lassna Collection ekk🥰
සෙවනැල්ලත් මග හැර යන අදුරේදිත් මා ගාවින් රැදී නුඹ හිටියද සංසාරෙත් මේ වගේ මං ගාවින්ම රැඳී.....❤❤💞💞💗💗
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ♥️👍
පාඩම් කරනකොට නම් මරු🎉
මාරම ලස්සනයි සින්දු ටිකනම් 🎶😘
ජීවිතේ හොදටම කෙළවිල ඉන්නේ.. මේ සින්දු භාවනාවක් වගේ හිත නිවනවා මගේ නම්.. අවංකවම.. ලගින් ඉඳපු උන් ටික ටික ඈත් වෙලා කෙල්ල දාලා ගිහිල්ලා තනියම ඉන්නකොට මේ සින්දු ❤
ඇත්තද 😂
ආදරෙ කරනවට වඩා හොදයි තනියම ඉන්න එක😅
Broken... But now healing when listening to this... ❤️❤️
Facebook එකෙනුත් සෙට් වෙමු guys! 🙂
facebook.com/profile.php?id=100083114110479
I don't know
👍
Patta 👍
Follower🙂...👍 beautiful and good work ✌️
@@subodhadilshan9203 චචචච0ච0
මම ආදරේ කරන් පටන්ගත්තෙ 10 වසරෙ ඒත් දැන් තේරෙනවා අපි ඒ දේට හදිස්සි උනා වැඩියි කියලා ඒ කියන්නෙ අපිට ඒ වයසෙදි හරියට කෙනෙක්ව තෝරගන්න තේරෙන්නෙ නෑ මටත් උනේ ඒකමයි මේ දේ කියවන නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අයට පුංචි දෙයක් කියන්න ඕන ඒ දේ තමයි ඔයාලා පොඩි වයසෙදි කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා ඔයාව දාලා ගියාම දැනෙන දුක ගොඩක් විශාලයි මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නෙ ඕගොල්ලො ඒම දෙයක් උනොත් කිසිම මෝඩ වැඩ කරන්න එපා ඔයා ඔයාගෙ දුක ඔයාගෙ යාලුවෙක්ට කියලා හරි දුක අඩු කරගන්න බලන්න ඒ වගේම මන් ප්‍රත්නනා කරනවා ඔයාලා ආදරේ කරන අය ඔයාලට ලැබෙන්න ඕන ඒ වගේම ඒ අය ඔයාගෙ ජීවිතේ හැමදාම ඉන්න ඕන කියලා.
ඇත්ත... ඒ අත්දැකීම කාටවත්ම ලැබෙන්න එපා කියලා තමයි මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ
❤
True ❤
Hmmm
❤
මෙ වගේ සින්දු අහන උබලා හැම එකාටම අනිවාරෙන්ම හරි යන්න ඔනෙ.. 🙂❤️🩹
Aniwaren❤️🙂
Adareyi💜
Mmm😢
Thank you machoo
Aniwaren bn
බූට් කන්න ඕනි ද සිංදු අහන්න. ගනන් හද හද මෙ සිංදු අහන මං😊
Math broo
Math hby 😂❤
ado math 🥲💗
Eye math
Same😂
මට තියෙන්නේ අවුරුදු 13ක ආදර කතාවක්. එයා තමා මාව හැම හීනේකටම එක්කන් ගියේ. අපි මේ ප්ලේ ලිස්ට් එක දාගෙන ලස්සන හැගිම් ඩාන්ස් එකක් දාන ගමන් ඒක ෆීල් කරනවා. ඇත්තමයි මේ ප්ලේ ලිස්ට් එක මරු
❤️
ප්‍රකාශිත ආදරයට වඩා අප්‍රකාශිත ආදරය ගොඩක් ආදරනීයයි. අයිති කර ගන්නා ආදරයට වඩා පරිත්‍යාග කරන ආදරය විශිෂ්ටයි.❤️😢🎵🎶🎶
Aththa ❤🔥
❤️
Eth daraganna amrui😣💔
Matath innawa
ඇතිත❤😢
සිංදුව අහන ගමන් කමෙන්ට් කියවන්න අපු මම 💖 ආදරේයි
ඇයි මන්
මමත් ඉන්නවා
Me too
Math inno
Inno😊
single kello kollo👍
Mama single❤
ආදරෙන් පරාද වෙලා පිහියෙන් අනිනවට වඩා ලීක් කරනවට වඩා මේ වගේ නිර්මාන බිහිකරනවා කියන්නෙ ඌ නියම කොල්ලෙක් 😊❤
math e kathawata ekagai
නොගැළපෙන බැඳීම් ගලපන්න හදන එක වේදනවක්ම විතරයි..
අතීතය මතක් කරලා පුංචි රිදුමක් දුන්නත්,මේ ඇහෙන ගීත රිදුමන් අතරින් සැසීමක් දෙනවා.ගීත එකතුව ලස්සනයි🌹
අනිවාර්යයෙන්ම♥️
Yeshani oyata wagema thama matath aye kawadawath eya lagata yanna ba kiyala danenakota patta dukai
@@manishkafdo1928 අතීතය මතකයක්, අනාගතය සිහිනයක්, වර්තමානය ත්‍යාගයක්. මතකයන් හට මියැදෙන්නට ඉඩදී සිහින පසු පස හබාගියහොත් ඔබේ ත්‍යාගයත් වර්ණවත් වේවී🌸
ඔව් අනේ 🥺😊
@@yeshaniupeksha2788 ade eka ...... patta habayi e kathawa nam......
අවංකව ආදරේ කරන ගොඩක් අයට අවසානයෙ ලැබෙන්නේ බොරු රැවටීමක් විතරයිනේ😊😥💔💔💔.....ඒත් ඒ අයට දවසක හරි යන්නම් ඕනේ🥺😥🙏
Meka katha nm aththa
දෙවල් බලපොරොත්තු වේලා එවා නොලැබෙන වෙලවට අවුල් තාම. අනවශ්‍ය දෙවල් අයින් වෙන්නෙ නැතු වෙනකොටත් දුකක්.
ඒක ඇත්තක්..🙂
ඒක එහෙම ne යාලුවා....හොදට.හොයලා බලල..සේරම කතාවෙන් විසද ගෙන...එක කතාවට ඉන්න මිනිසූ ඉන්නවා ❤
ඔය විදියට හිතන්න එපා..අපිට හරි යනවා..කව්දා හරි
පිටට සතුටින් හිටියට කොච්චර අය ඇතිද අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතින් දුක් වෙන 🥺🥲💔
හැමෝම ඉස්සරහ සතුටින් හිනා වෙලා ඉදියට...... කාමරේට ඇවින් එක පොඩ්ඩකට දොර වහල.....earphones දෙකත් දාගෙන....සින්දුවක් අහද්දී... 😖.. හිනාව අස්සේ හිර වුණු කදුළු නතර නොවී වැටෙන්න ගද්දි...... 😔දරා ගන්න බැරි තරම් දුකක් ඉවසන් ඉදල.... වචනෙන් හරි..... කදුලෙන් හරි ඒක පිට කරාට පස්සේ මාරම සැහැල්ලුයි 😔...
🙂✨💔
😔😔
😔😔
💢💗💢.....................?
🙄🙄🥺🥺🥺🥺
මන් අත්දැකල තියෙන විදියට මේ වගේ සින්දු අහන අයගෙ හිත් මාර ලස්සනයි ඒ අයට අනිත් අයට වඩා වැරදි කරන්න ජරා වැඩ කරන්න පුලුවන්කම තිබුනත් ඒ අයගේ එ ලස්සන හිත නිසා මොන දේ වුනත් කමක් නෑ කියල හොද දේම කරනව මන් වගේ තව කට්ටිය හම්බෙද්දි එක මාර සතුටක් ආදරෙයී හැමෝටම මෙතන ඉන්න හැමෝටම හරියන්න ඕනෙ තරුන අය වෙන අපි පුලුවන් තරම් හොද දේවල් වලට යොමු වෙලා සමාජෙ ඊලග පරම්පරා ආරක්ශා කර ගමු ජේසු පිහිටයි 💆💪❤
❤❤❤❤
මතක අවුස්සන ලස්සනම සිංදු එකතුවක් ...............☺️☺️
පළමු ආදරේ මතකයන් වලට ආදරේ කරන තරම දන්නේ රෑ අහස යි මේ සින්දු ටිකයි ♥️
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී ඒ හැම මොහොතක් දුරින් ඔබ දැක්කොත් ඇතී😁 අවුරුදු 6ක් ආදරේ කරලා මට හරිහමන් ජොබ් එකක් නෑ කියලා ගෙදරට කියන්න බැ කියලා මන් ගැන අතෑරියා එත් තව මාස 4කින් මන් ජපන් යනවා එත් ඇත්තටම ආදරේ කිය්න්නෙ කියලා හරියටම තේරුම් ගත්තෙ දැන් gf ගෙන් එයාට මට සල්ලි තිබ්බත් එකයි නැතත් එකයි හිගාකන්නහරි ඔට්ටුයි මාත් එක්ක බූට් එක කාලා මැරි මැරි හිටපු මට ආයේ පන දුන්නා දවසක සුරන්ගනාවියක් වගේ බලාගන්නවා😘😘
අනිව සහෝ
Good luck ❤
😍
හරි ගියාම දාල යන්න එපා බං.. ඒකිට දරා ගන්න බැරි වෙයි 😊
Eyawa parissam karaganna
Echchara adare karana eyata oya giyoth daraganna bariwewi
හරිම ලස්සන cover collection එකක්😍🥺❤️
Haa
@@heshandinal 😂
හිතින් ප්‍රේම කරා එයාට මාස 9ක්..පස්සේ දැනගත්තා එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලා😣😪ඒ වෙලාවේ නිකන් පපුව රත් වීගන ගියා..😢එයා තාම දන්නෑ මන් එයාට ආදරේ කලා කියලා..😣💖ඒත් එයාට ඒක පස්සේ දැනගන්ඩ ලැබෙන්න ඇති..class එකට හැමදාම ගිහින් එයා ඉන්නවනම් ටිකක් හිතට හොදයි.❤ඒත් එක දවසක් හරි ඇවිත් නැතුව හිටියොත් ඒ සතියම ඕන්නෑ කියලා හිතෙනවා 😢😢ඇයි මේ තරම් ආදරයට මන් ඇබ්බැහි...හිතට දැනුනු ඒ ලස්සන ආදරය මට හිමි කරගන්න වාසනාව මදිදෝ මන්දා..❤❤ඒත් හැමදේම වෙන්නේ හොදටනේ❤කාලය විසින් හරිම කෙනා මුනගස්සයි..❤ආදරෙයි රත්තරන් ❤ලග නොහිටියත් ඉන්න කෙනා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න...❤❤නැවත ඔයාව හම්බෙන් නැතිවෙයි.❤ඔයාව අන්තිම පාරට එක පාරක් බලන්ඩ ආසයි..❤😢ඒත් ඒ වෙනකොට මන්😣😣😣ගොඩාක් ගොඩාක් ඈතට ගිහින් ඉදියි.ඩිප්‍රෙශන් තත්වෙට වැටෙනකන්ම ඔයාට කොච්චර ආදරේ කරාද කියනවනමි😣😣💖ඒ ගැන මමයි මගේ මේ හිතයි විතරයි දන්නේ....❤❤ඔයාට කියන්ඩ දේවල් ගොඩක් හිතේ හිරකරන් කොච්චර කාලයක් හිතේ හිරකරන් ඉන්ඩද..❤❤😣මට මේවා ඔයාට කියලා මගේ හිත නිදහස් කරගන්න ඕන..😣😪එහෙම නැති උනොත්..මට මොනා වෙයිද කියලා මන්වත් දන්නෑ..💖💖ආයේ ජීවිතේට මට ආදරයක් එපා..😢ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා..ගොඩක් මතක අවුස්සනවා 😢දැන් ඉතින් වැඩක් නෑ..❤ඔයා ඉන්න තැනක එයත් එක්ක සතුටින් ඉන්න..දුකක් කරදරයක් වෙන්න එපා සතුටින් ඉන්න ලැබේවා..!!!❤❤ආදරෙයි L🌼🌷manika
🥺
ඔයාට හොදම ආදරේ අනිවා හමුවෙවි..😇 විදවපු දුක් අමතක වෙන්නම..😇
Maasa nawayakda?😂 Kaatawath anumaana karanna bari wey man? Na oonnaha
❤.
Oyta aniwaren aththa adarayak hambei 😊
The playerlist
0:00 - Dawasak evi
3:13 - Sansarini
8:21 - Sandaganawa
12:06 - Manabandu karanvak
15:01 - Sandawathiye
18:52 - Rathriya manaram kiya
22:12 - Heena maka
26:13 - Denena thuru maa
30:05 - Salalihini
34:03 - Mulave
37:53 - Dura akahe
41:57 - Prathihari
🙂🧡
mage Kiya oya hitha langa thurulwenna barida,,,a sinduwa dannawada me aga tika kiwe
A
P
🙂
තනියම ඉදගෙන අහනකොට දැනෙන ෆීලින්ග් එක පට්ට😇💔
Pandarata sadda nathi welwat❤
Ek atta
ජීවිතේ විදින්න, විදවන්න කියල දුන්න එයා නිසා අද ජීවිතේ මම විදගන්නවා.ආදරෙ කියන්නෙ බොරුවක් කියලා කියලා දීපු නිසා ආයෙ රැවටෙන්නේ නැතිව තනියෙන් ජීවත් වෙන්න එයා ලොකූ පාඩමක් ඉගැන්නුවා☺️❤️ දැන් තනිකමට මාරම ආසයි 🥀✨
සන්සාරෙන් එන ඉරනණම්කාරියව හම්බවෙයි දවසක.
Good luck 🌱🌻
තමන්ගෙ හිතට දැනෙන ආදරේට ආදරේ කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගෙ පන ඔයා පරිස්සමෙන් ඉන්න
😢
0:05 - දවසක් එවි
3:13 - සංසාරිනි
8:24 - සඳගානව
12:09 - මනබැන්ඳු කාරණාවක්
15:03 - සඳවතියේ
18:54 -රාත්‍රිය මනරම් කියා
22:12 - හීන මකා
26:15 -දැනෙනා තුරු මා
30:05 - සැළලිහිණි
34:02- මුලාවේ
37:53 - දුර ආකහේ
41:57 - ප්‍රාතිහාරි
❤
මාරම ලස්සනයි මේ වගේ තව සින්දු play list එකක් ඔනේ........❤❤❤❤
කෝ බලන්න 2024 සෙට් එක ❤😊
😅😅
❤❤
HI
Hi ❤
පාඩම් කරන වෙලාවට එන නිදිමතට අහන සින්දු....💐💛
Me too😊💛❤
Math❤
Me too
ඔක්කොම හොදෙයි. සිංදු මැද්දේ ඇඩ් දාපුවාම තමයි එපා වෙන්නේ
මෙිකනමි සුපිරියක් පටිටම පහරක් ඇ...සුබ පතනවා මෙි වගේ තවත් ඔන 💚👊👌💛
❤️
කවදාවත් අවංක ආදරයක් ලැබුනේ නැතත් තවමත් එහෙම ආදරයක් කවදහරි ලැබෙයි කියලා විශ්වාස කරනවා. 💖
Kawada hari adare labenawa hari kena awama 😊
@@sachinipramudika2023 mmm ehema hithanwa math
අනිවාරෙන්ම දවසක එහෙම ආදරයක් ලැබෙයි. අවංක ආදරේ කරලා boot කාපු අයට තමයි දවසක හරියන්න ඕනි.
අවංකව කරත් නොගැලපෙන් කෙනා යනවා බම්.සංසාරේ පතාගෙන එන කෙනා එනකම් ඉන්න වෙනවා යාලූ
මාරම ලස්සන play list එකක් මේක හදපු කෙනා කවුරු උනත් හොදට taste එක තියෙන කෙනෙක් ලස්සන වැඩක් මේ වගේ තව play list හදන්න ඒක මගේ ඉල්ලීමක් ❤❤❤❤❤
Thank you! 🖤
ගොඩාක් ලස්සන හිතට දැනෙන වේදනාව කියන දේ අමතක කරන අපිව වෙනම ලොකෙකට ගෙනියන සුපිරි සිංදු ටිකක් 😊✊🥰🥀
අවංකව ආදරය කරන හදවත් හැමොටම හම්බවෙනවා නම් ජීවිත කොච්චර ලස්සන වේවිද .....😔🥰
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි 😌
supiri song tika😄😄😄
අතීතය මතක් කර කර රවටපු ආදරේ ගැන කිය කිය හිත හිත දුක් වෙන එක නවත්තපල්ලා බං.. එහෙම උනාම උබලා එකම තැන පල් වෙනවා.. පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා. ආදරේ කියන්නෙ හෙලවෙන මනස🥲 ඕවා තිබ්බත් එකයි නැතත් එකයි. ලෝකෙ හොදම කෙනා හම්බුනා කියමුකො. එක පාරට උබ මැරිලා යනවා.. අර ආදරෙන් වැඩක් තියේද? ඌ එක්කො ඒකි වෙන එකෙක් එකියෙක් ආයෙ හොයාගනී.. තමන්ගෙ දියුණුවකට වැඩක් කරගනිල්ලා බං. මේවා ලස්සන සිංදු. ඒත් මේවා අහලා හිතින් වැලලෙන්නෙපා ඕයි.. නවත්තපල්ලා දැන්වත්. රිලැක්ස් වෙන්න සිංදු අහපල්ලා. මං මෙහෙම කියන්න හිතුවෙ මේකෙ මේ කමෙන්ට් දැකලා..
Hare.....
Ela 👍ekagai!
කනට ගැහුවා වගේ වැදුනා ඒ කතාව නම් 🥰🥰
Aththamai👍
Niyamai..... man dekapu hodama comment eka...😍😍
හැම අවංක ආදරයක්ම රැවටීමක්ම බොරුවක්මත් නෙවෙයි, අපි ඒ අවංක ආදරය විඳිනවා.💓💓💓
මෙතනට එකතු වෙන හැමෝටම දවසක හරියන්න ඕනෙ 🙏🙏
පණ වගේ ආදරේ කරනවා,හැබැයි එයලාට තෙරෙන්නේ නෑ එයාල කියන පොඩි වචනෙකින් කොච්චර වැටෙනවද කියලා 😑කොච්චර හිත හදාගන්න බැලුවත් බැරි එක දන්නෙ අපි විතරයි.
ලොකු දුකකින් ඉද්දී මේ වගේ සිංදු ටිකක් අහද්දි අතීතේ මතක් උනා සෑහෙන දුරට 🙂🎉❤
සුපිරි song ටික
තව මේ වගේ සින්දු ඕනා 😍😍
පට්ට මචං,තනිකමට මේක ලොකු දෙයක්
අනිවාර්යෙන්ම😔
අන්නේකයි 😊
හරිම ලස්සන සින්දු ටිකක් 😍☺🥰
ගැලපුම සාර්ථකයි 👊 එක සිංදුවක් අහල ඒකම ආයෙ අහන්න හිතෙනකොටම අනික් එක Play වෙද්දි පුංචි ලෝබ කමක් දැනෙනව 😊 මොනා කරන්නද ආයෙම මුල ඉඳං ඔක්කොම අහනව 😁 මේ 10 වෙනි පාර හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් ඔබ ඔබට ජය 💪❤️
ඒ වගේ අත්දැකීමක්....
අවුරුදු 3 කෙනෙක්ට ආදරේ කලා මම තනියම..ඒත් ඒ ආදරේ මගේ හිතේම මැරිලා ගියා.7වසරෙ ඉදන් 10 වසර වෙනකම්....
ඒ දුක..කාටවත් ලබෙන්න හොදනෑ..
මට ඊට වඩා හොද කෙනෙක් දැන් ලැබිල තියෙනවා....
මට තාම 16...❤️
ආදරේ කියන්නේ හරි ලස්සන දෙයක්...
හැමෝටම දාල යන්නෙ නැති ආදරයක් ලැබෙන්න ඕනි....❤️
හරිම ලස්සනයි 😊❤
දවසක් එවි අපිත්. අපෙ හීන වලට යාවී....🖤✊
These are the most beautiful songs that i have heared ..i love these songs list soo..much..and..good luck ..thnk you for giving this song
Mama hodama manoparaka inne mata pissu wge ayyee ♥️
ලස්සන.. ඒ වගේම හිත නිවෙන පා වෙලා යනව වගේ දැනෙන්නේ....☺❤🔥💫
ඊලග පාර පුලුවන් නම් සින්දු එකින් එක ටයිම් වෙන් කරලා දාන්නකො ගොඩක් වටිනවා.. 🖤
හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ...🍃🖤
Maara lassani eya laga hitapu dawas mathak una api dennama aasawen ahapu sindu tikk maarama lassani ❤️
මේ සින්දු අහද්දි එන වේදනාව කියන්න තේරෙන් නෑ....🥺💔💔💔💔
ගොඩක් ලස්සන Song Collection එකක් 🥺❤️ ඔක්කොම එකට ගැළපෙනවා අහන් ඉන්න ආසයි මේවගේ ඒව තව කරන්න 😌🙂
Thank you so much ! ❤️
@@manomusiclk ❤️🙂
ලෝකෙටම හිට් වෙන්න ඕන සිංදු මේවා❤
මගේ EX මතක් වුණා... එයා දැන් එයාගේ GF එක්ක සතුටින් ඉන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොටම ආදරෙයි...😪🙂❤
මටත්..😔
😹😹
ඕකනේ කියන්නේ😂😂
කි වෙනි ex dha 😾
@@rngamer693 33 weini bn
🥺❤අනෙ...මේක song collection එක අහනකොට...එයාවමනෙ මතක් වෙන්නෙ...🥰🥺❤💫
Aiyooo😔
Like me
😢
❤
බොක්කෙන්ම ලව් කරන කෙනෙක්නම් අහන්නම ඕන සිංඳු ටික ........🤟💌💘
ඇත්ත
පාඩම් කරද්දි දාගෙන අහනවා...නියමයි තව එකක් ඕන...අලුත් සිංදු ටිකක්...අල්ලන් යන්න බැරි අතක් වගේ සුපිරි සිංදු ටිකක් ඕන...
♥️🌈
පාඩම් කරද්දි අහනකොට ඇත්තටම මනෝපාරකට වැටෙනවා තමා..ඒත් ඒක පට්ට...මේසෙ ලඟ PAY ATTENTION TO YOUR WORK කියලත් ගහගෙන තියෙන්නෙ 😅ඒත් මේක අහද්දි ඒක දිහා බලාගෙනත් මනෝලෝකෙ පා වෙනවා... 🙊💔
මමත්😂😁
@@maneeshaanjali7163 😅😅
Math 🙃
Me too
@@buddikashantha8861 🤭
අදිමාත්‍රා..🖤🍃💫💆🏻♂️
😔 ඇයි එහෙම කලේ .... කියා සිත තාමත් විමසනවා මතකයනම් බොහොමයි මට අමතක කරන්නටම බැරි තරම්... 😔😔😔😔😔 ආදරේ බොරුවක් කියා දන්නවනම් ඔය හිතට ලන් වෙන්නෑ රත්තරන්
🥲🥲🥲
Aneeee🥺🥺🥺🥺
නියමයි මේ වගේ තව ටිකක් හදන්න... පැය දෙකක් විතර එක දිගට අහාන්න පුළුවන් වෙන්න.... ජය වේවා.....!
ලස්සනට ගැලපෙන ගීත එකතුවක්🔥
මන් බලාපොරොත්තු වුණු හැම සින්දුවක්ම මේකේ තීනවා ♥️
Ow
ලස්සනයි සින්දු ටික❤❤
Harima harima mama kanchana
කවදා හරී ආයේත් එනකල් බලන් ඉන්නවා..❤️
😊
Ex කෙනෙක් ඉදලා නෑ ඒත් ඉදියා වගේ oi දුකයි🙂❤️
Ai bn e kollek hitiyeth na ducai hby 🙂😪
🤣👌
Matth ayida manda mara ducyi bn
Ane manda matath ehemai
Matath oi
මේ සින්දු ඇහෙද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ.❤❤
ඇත්තටම ආදරේ කරාම අපි හොදටම රැවටෙනවා නැගිටින්න බැරි තරමට ම
Ow
ඇත්ත ❤
ඉතින් දුක් වන්නේ කිමැයි අපි දිනක් එයි අප හමුවනා........
Hm
මේ song list eka harima lassanai . verry nise #manosong.🎶👌
කරන්ට් එක නැති වෙලාවේ කලුවරේම අහුවා hand free ගහගෙන මාර feeling එකක් තීන්නේ bokkah 😍😍
ඇඩ්මින් සීයේ ශෝක් සින්දු ටික♡👯♂😌❤️
😹🙂💜️🙏
@@manomusiclk th-cam.com/video/DZn4xBtYQwY/w-d-xo.html එන්න😌♡
සීයා 😂
@@pulinakaushalya2499 පුලින සීයේ😌
@@pulinakaushalya2499 😹
ලස්සනයි නිදහසේ අහන්න පුලුවන් සින්දු ටිකක්❤❤❤❤❤
දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී...ඒ හැම මොහොතේ ලගින් ඔබ හිටියොතින් ඇතී .. ❤My love pubudu 😍
මනො පරකට සුපිරි බුට් කපු අයටත් සුපිරි .අවංක හදවතින් කියන්න මෙ සිංදු ට්ක හද පතුලට යවන්න පුලුවන් .......❤️ අහනවා නම් මෙන්න සිංදු 😌... ...............
මම ධනවත්..විශ්වයට ස්තූතියි
Law of attraction 😊
Ekha oyge mhasiye parthpala kiyla hithuwanm oyta oyge watinakama terei,ibe labunam ehema hithlth wedak nhe
Mamath
@@isharajayathissa7146 ĺĺlĺllp
@@sewwandikanchana6779 vgugucgcg cgģģuģýgģgh0
ඒ හැම දේම සිහිවෙද්දී හිතට දුකයි.😥😥😥
සිංදුත් අහගෙන තමන්ගෙ කෙනත් මතක් කරගෙන comment ටිකත් කියවනකොට වෙන දේවලුත් මතක් වෙනකොට පට්ට
හීන මකා❤ සංසාරිනී
මේපාරත් සුපිරි එකතුවක්😇❤️
AÀ+++
මනෝ පාරක් ගහන්න තමයි සින්දු හෙව්ව් බන් 😀😀😀
නියමයි කියන්න වචන නෑ ජීවිතේ ගැන හැම දේම තෙරෙනවා.(අකා මකා වීලා) එකයි (යශෝධරා) සින්දුවයි තිබ්බම් පට්ට ලස්සනයි..
The best playlist I've ever heard❤️
දැනෙනා තුරු මා ........ඉන්නද ඔබ ගාවින්.....❤️.....
ප්‍රතිහාරි නුරා ගේ.........❤️
රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවි ලියා......❤️❤️
Best songs I heard ever ❤️