Marunu Hithe (මැරුණු හිතේ) - Anushka Udana | Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Lyric video for Marunu Hithe (මැරුණු හිතේ) by Anushka Udana
    NOT just another plain text lyric video
    Hit the 🔔 icon to stay updated with new uploads!
    Support Anushka Udana
    ↪ Apple Music: / anushka-udana
    ↪ Facebook: / anushka.u.liyanage
    ↪ Instagram: / anushka_udana
    ↪ Spotify: open.spotify.c...
    © Copyright Issus: raspetmusic@gmail.com
    ♪ Lyrics | Marunu Hithe (මැරුණු හිතේ)
    [Verse 1]
    සීරුනු හදවත පෙලා
    ආඩම්බර කම් එපා
    රෑ අඳුරේ මා දවා
    ආගන්තුක කම් එපා
    [Pre-Chorus]
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    පෑ හාදකම් යලි නෑ
    ඔබ ගාවින්ම මිහිදන්න අතීතේ තියා
    සමුගන්න බෑ හිත නෑ
    [Chorus]
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    [Verse 2]
    ලංවී දැවටී මාගේ
    උන්නා ඒ කාලේ
    මතකයි ආදරෙන්
    සැනසුනා
    [Chorus]
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    [Verse 3]
    මං තනියෙන් වාගේ
    දැනෙනා මේ හැන්දෑවේ
    ඔබ නෑ දැන් දුරයී
    වෙන් වෙලා
    [Chorus]
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිඳින්නම් සොයා
    පැහැදුල් කතා
    නෑසී ගියා
    #anushkaudana #marunuhithe
  • เพลง

ความคิดเห็น • 1.1K

  • @RaspetLK
    @RaspetLK  3 ปีที่แล้ว +620

    There is a small misrepresentation of lyrics in the line "ඔබ ගාවින්ම මිහිදන්න ගීතේ තියා" in the 1st verse of the song, where the ' ගීතේ ' lyric should be replaced by ' අතීතේ '. Extremely sorry folks

  • @nethmi9289
    @nethmi9289 3 ปีที่แล้ว +1940

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😌

    • @rithushenaya7892
      @rithushenaya7892 3 ปีที่แล้ว +32

      මාත් 🥺 😪

    • @yoshanichandima1143
      @yoshanichandima1143 3 ปีที่แล้ว +22

      Mamath duka hithunama me sinduva ahanava.nathnm thaniyen kiyanava..

    • @isharachathu544
      @isharachathu544 3 ปีที่แล้ว +92

      දුක හිතුනම දුක හිතෙන එව්වා අහන්න එපා..🙁🙁

    • @paramithilakarathna5089
      @paramithilakarathna5089 3 ปีที่แล้ว +17

      Mmth okmi krnne

    • @Hadi-bp7nb
      @Hadi-bp7nb 3 ปีที่แล้ว +8

      Math

  • @vishuadithya8544
    @vishuadithya8544 ปีที่แล้ว +78

    දුකෙන් ඉන්න නිසයි සින්දුව හොයාගෙන ආවේ අහන්න 💔😣

  • @induwaradeemantha2355
    @induwaradeemantha2355 3 ปีที่แล้ว +538

    මාත් මොනවා වුනත් අනුශ්ක අයියාගේ සින්දු වලට පට්ට ආසයි 😍

  • @shiwanginavodhya9262
    @shiwanginavodhya9262 3 ปีที่แล้ว +431

    😔😔 ජීවිත කතාවම කියනවා වගේ 😔😔 ඒ තරම් හිතට වදිනවා 😣 ලස්සනයි අනුශ්ක අයියේ සිංදුව නම් මේ වගේ තව එකක් ඕනේ ලගදිම

  • @mudithamalkanthi372
    @mudithamalkanthi372 3 ปีที่แล้ว +563

    තනිඋන වෙලාවට ගැලපෙනම සිංදුව ❤️❤️❤️

  • @uththara8050
    @uththara8050 3 ปีที่แล้ว +157

    මැරුනු හිතේ ඉඩ ඉල්ලා.....
    නෑවිත් ඉදින්නම් සොයා.....
    පැහැදුල් කතා නෑසී ගියා.....
    😈✨

  • @ravindumaduranga849
    @ravindumaduranga849 4 ปีที่แล้ว +131

    ලන්කාවෙ උඩටම එන්න ඕන චැනල් එකක් අනිවා දවසක උඩටම එයි...❤️❤️

  • @nipulideshanika1523
    @nipulideshanika1523 3 ปีที่แล้ว +468

    සමහර සින්දු තියනවා මතකය අායේ අායෙ පාරවන 😔..

    • @layanmalinga342
      @layanmalinga342 3 ปีที่แล้ว +8

      Sirawata

    • @dinu932
      @dinu932 3 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත😑😑

    • @nethmi9289
      @nethmi9289 3 ปีที่แล้ว +5

      ඇත්ත... 🥺🥺

    • @dinu932
      @dinu932 3 ปีที่แล้ว

      Hmmmm😖😢

    • @jayathissasantha7842
      @jayathissasantha7842 3 ปีที่แล้ว +2

      amboo owe😔

  • @kaviyaff3295
    @kaviyaff3295 2 ปีที่แล้ว +326

    අදරය විහිලුවක් ලෙස දුන්නට මට ඉස්තුති එ කෙනට 💔😢

  • @saheli4136
    @saheli4136 2 ปีที่แล้ว +134

    මැරුනු හිතේ ඉඩ ඉල්ලා ..
    නෑවිත් හිදින්නම් සොයා🤗❣️
    මතකය අවුස්සන සින්දුවක් 🥺

  • @nilujayuthminimusiclanthe6234
    @nilujayuthminimusiclanthe6234 2 ปีที่แล้ว +82

    තනි උන වෙලාවට මේක ඇහුවොත් අදටත් ඇඩෙනව ඒ සින්දුව නම් බාවනාවක්🥺🥺

  • @Nethmi__samaranayaka
    @Nethmi__samaranayaka 3 ปีที่แล้ว +300

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️

  • @sampathkumara9163
    @sampathkumara9163 3 ปีที่แล้ว +270

    ඒ කටහඩට පිස්සු හැදෙනවා අනේ 😍😙😍😍

  • @wandananavodya1601
    @wandananavodya1601 3 ปีที่แล้ว +200

    😌 භාවනක් වගෙ දැනෙන්නෙ හිතට 😌😌😌😌 මේක පට්ට

  • @dewniladeesha5095
    @dewniladeesha5095 2 ปีที่แล้ว +61

    අවුරුදු දෙකක් ගිහිල්ලා ඒත් මන් තාම මේ සින්දුව අහනවා. හිතටම වැදුණු සින්දුවක් ♥️

  • @myp832
    @myp832 10 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ බන් මාරම ලස්සනයි ඈ සුපිරි 🖤🤍🎧😽

  • @dpk9795
    @dpk9795 3 ปีที่แล้ว +100

    මේක මල් සින්දුවක් කියලා හිතුවේ... අහම්බෙන් දැක්කා සුලං කුරුල්ලෝ එකේ මේක adithya, bns, anushka කියනවා ඊට පස්සේ ආස හිතුනා ❤️❤️❤️❤️

  • @madusankaherath6824
    @madusankaherath6824 2 ปีที่แล้ว +119

    යලී සිහිවේවි රිදවුම් රෑ පුරා..
    පෑහාදකම් යලී නෑ..
    නුඹ ගාවින්ම අතීතේ තියා.
    සමුගන්න බෑ හිත නෑ..🙂🖤

    • @prabatharavinda4643
      @prabatharavinda4643 ปีที่แล้ว

      😢

    • @wethecrazy2
      @wethecrazy2 ปีที่แล้ว

      Eka nam godak hithata danuna wadanak 💔

    • @ramesharashanthi2509
      @ramesharashanthi2509 ปีที่แล้ว

      යලි සිහිවේවී රිදවුම් රෑ පුරා..
      පෑ හාදකම් යලි නෑ..🥺🥺

  • @IsuriMadawala
    @IsuriMadawala 9 หลายเดือนก่อน +127

    2024 අහන අය කෝ❤

    • @xihani6231
      @xihani6231 7 หลายเดือนก่อน +3

      Innoo❤

    • @SurekaDeSilva
      @SurekaDeSilva 7 หลายเดือนก่อน +2

      Me mn

    • @AjithAnanda-v5w
      @AjithAnanda-v5w 7 หลายเดือนก่อน +2

      Me man oyaa vagee

    • @DAKUNE4524
      @DAKUNE4524 7 หลายเดือนก่อน +1

      Inno

    • @thanujamadushan9771
      @thanujamadushan9771 7 หลายเดือนก่อน

      Me song එක රිලිස් කරපු මුල් කාලෙ ඇහුවෙ ආතල් එකට ඒත් අද අහන්න ආවේ boot එකක් කාලා හිත හදාගන්න ඒත් මේ සින්දු වලට හිත පෑරෙනවා විතරයි hutta epa wenwa 💔 මොනා උන්ත් song එක පට්ට ❤

  • @shan5826
    @shan5826 3 ปีที่แล้ว +152

    හදවතට දැනෙන සින්දුවක්.👍👍👍ලස්සනයී🤴🤴

  • @Nimuu_off
    @Nimuu_off 3 ปีที่แล้ว +76

    කොච්චර ඇහුවත් එපා වෙන්නැතී මගේ ආසම සින්දුව

  • @nethminikeshala9711
    @nethminikeshala9711 2 ปีที่แล้ว +24

    දුකක් ආවම මේ සින්දුව කියන්න ,අහන්න හිතෙනවා ... ❤❤ අනුශ්ක aiye ඔයාගෙ කටහඬ නම් බාවනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🥺🥺🥺🥺🥺කටහඩ ලස්සනඉ ❤❤❤🥰

  • @sanju8025
    @sanju8025 3 ปีที่แล้ว +61

    හරිම ලස්සනයි.කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ

  • @ravindusankalpa591
    @ravindusankalpa591 3 ปีที่แล้ว +389

    මගේ ආසම සින්දුව😁

  • @nirashasammanisammani6938
    @nirashasammanisammani6938 2 ปีที่แล้ว +33

    පිස්සෙක් වගේ මේ song එක අහන්න මම පුරුදු වෙලා ...ඒ පුරුද්ද මට අවේ ඔයා මව දලා ගියාට පස්සේ ....ඒ වේදනාව මේ song එක් අහද්දි වැඩි උනත් මේ song එක අහන එක මම නවත්තන්නේ නෑ ...🖤

    • @samiravijithananda8530
      @samiravijithananda8530 ปีที่แล้ว +2

      ඔයාට එයා ගියා කියලා හිත හදාගන්න පුලුවන් එත් නොයෙන්නම ගියොත් ආය? 😞

    • @sitharadewmini6000
      @sitharadewmini6000 ปีที่แล้ว +2

      @@samiravijithananda8530 🙂

    • @samiravijithananda8530
      @samiravijithananda8530 ปีที่แล้ว

      @@sitharadewmini6000 😔

  • @maheshit1506
    @maheshit1506 2 ปีที่แล้ว +48

    යලි සිහි වේවී රිදවුම් දිදී රෑ පුරා පෑ හාදකම් යලි නෑ❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DonalMahesh
    @DonalMahesh ปีที่แล้ว +7

    හිතට දැනෙන පට්ටම සිදුවක්❤

  • @donibaba4383
    @donibaba4383 3 ปีที่แล้ว +208

    පරණ මතක අවුස්සනවා 😔❤️

  • @pravinemalshan5434
    @pravinemalshan5434 2 ปีที่แล้ว +41

    දුකින් හිටපු වෙලාවල් වල මේ සින්දුව හිතට මාර සැනසීමක් 🥺 ගොඩක් වෙලාවට එයා ගාව ඉන්න බැරි වෙලාවට මේ සින්දුව අහන වාර අනන්තයි 🌍♥️✨️

    • @nethminikeshala9711
      @nethminikeshala9711 ปีที่แล้ว +1

      Hmm ඇත්ත 🤧🤧🤧🤧🤧❤❤❤❤❤❤❤❤

  • @drshanranwala3179
    @drshanranwala3179 3 ปีที่แล้ว +49

    මතකයි අද වගේ හැම තැනම මතක ඉතුරු කරලා ඔයා යන්න ගිහින් . මන් දෙයක් පිලි ගත්තා ඔයාට මගෙන් සැප විතරයි ඕන උනේ කියලා . ඒත් හිත හදා ගන්න බෑ

  • @nayomichandimala819
    @nayomichandimala819 3 ปีที่แล้ว +160

    එ සින්දුව පට්ටම ලස්සනයි ❤️❤️❤️❤️👍👍👍👍😗😗😗😗

  • @mohamedashik6800
    @mohamedashik6800 ปีที่แล้ว +19

    තාම අහන කට්ටිය කෝ❤

  • @gamingzanta9936
    @gamingzanta9936 3 ปีที่แล้ว +77

    මේක සියපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️

  • @Naditmasenanayeka
    @Naditmasenanayeka ปีที่แล้ว +9

    කොච්චර ඇඩුවත් මේ සින්දුව අහනකොට කවදාවත් එපා වෙන්නෙ නෑ මේ❤❤❤❤ක

  • @tharushishathmi3724
    @tharushishathmi3724 3 ปีที่แล้ว +79

    මේ සින්දුවට පට්ටම ආදරෙයි💘😋😁

  • @GihanKumara-q3e
    @GihanKumara-q3e ปีที่แล้ว +11

    අනුශ්ක අයියේ ඔයාගේ කටහඩ භාවනාවක්....🥺❤️
    ඒක වෙන ම feeling එකක්...🙂💝

  • @gbsis7843
    @gbsis7843 ปีที่แล้ว +12

    මන් තනියෙන් වගේ..
    දැනෙනා මේ හැන්දෑවේ..
    ඔබ නෑ දැන් දුරයි..
    වෙන් වෙලා...😒💫💔🥀

  • @Sudeera-x7l
    @Sudeera-x7l 3 หลายเดือนก่อน +3

    නුබ නැ දැන් දුරයි වෙන් වෙලා පරණ මතක අවුසන 😭සින්දුව ලස්සනයි 💖 සින්දුව

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 3 ปีที่แล้ว +73

    දිගට ම යමු සුපිරි මේ වගේ chanal එකක් හදපු එක අපිට හරි වටිනව raspet 🥰🥰🥰🥰

  • @gaminithilakarathna9162
    @gaminithilakarathna9162 3 ปีที่แล้ว +37

    කියන්න වචන නෑ ඇත්තටම මරු 👌

  • @sulochanakarunarathna828
    @sulochanakarunarathna828 11 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ අහපු ලස්සනම සිංදුව ... 😚

  • @ප්රොෆෙසර්
    @ප්රොෆෙසර් 3 ปีที่แล้ว +31

    මරම ලස්සන හිතට දැනෙන් සින්දුවක්

  • @rmyn5966
    @rmyn5966 2 ปีที่แล้ว +29

    හදවතට දැනෙන ලස්සන සිංදුවක් ❤️❤️

  • @sansaladewmini1490
    @sansaladewmini1490 ปีที่แล้ว +3

    මැරුනු හිතේ ඉඩ ඉල්ලා😣💔
    නැවීත් හිදින්නම් සොයා🙂✊
    පෑහැදුල් කතා නෑසි ගියා😏❤️"

  • @subashinirasangika135
    @subashinirasangika135 2 ปีที่แล้ว +21

    දුක හිතේන හැම වේලේම අහන්න පුලුවන් ලස්සන සිංදුවක් ❤️

  • @rithushenaya7892
    @rithushenaya7892 3 ปีที่แล้ว +68

    යලි සිහිවෙවි රිදවුම් දිදී රෑ පුරා 🥺🥺😒පෑ හාද කම් යලි නෑ මට බෑ ඔයා නැතුව 🥺🥺🥺

    • @sashininurashi8417
      @sashininurashi8417 2 ปีที่แล้ว

      ✋😔

    • @Dulzz242
      @Dulzz242 2 ปีที่แล้ว

      😓💔🥺

    • @lahirumanoj6109
      @lahirumanoj6109 2 ปีที่แล้ว +3

      එයාට පුලුවන් උනා ඒත් 🙃

    • @WishwaEshan
      @WishwaEshan ปีที่แล้ว

      පට්ට අව්ල් 😢😢

  • @tharushikumari4251
    @tharushikumari4251 2 ปีที่แล้ว +7

    අනුශ්ක අයියාගෙ සින්දුනම් මරයි. දවසකට දෙපාරක්වත් අහන්න ඕනේ.💕💕💕

  • @amazingglobe735
    @amazingglobe735 2 ปีที่แล้ว +4

    මේ සින්දුව හිත කඩා ගෙන ඇතුලටම යනවා සින්දුවේ කියන හැම වචනයක් ගානේම හිතට මාර දුකක් එනවා

  • @tiktoksadu3738
    @tiktoksadu3738 3 ปีที่แล้ว +269

    අඩන්න ඕන නිසාම මන් වගේ අහන තව කව්ද ඉන්නේ

    • @umeda6719
      @umeda6719 2 ปีที่แล้ว +10

      Mama😒

    • @aroshaeshan4812
      @aroshaeshan4812 2 ปีที่แล้ว +5

      🤧💔🤫

    • @apisoyanamanussakama13
      @apisoyanamanussakama13 2 ปีที่แล้ว +2

      Mama

    • @nethminikeshala9711
      @nethminikeshala9711 2 ปีที่แล้ว +5

      ජීවිතය ta දුකක් දුන්නට ...මන් හෙමදේම ඉවසන් හිටියා හැමදාමත් ❤❤❤❤❤❤ ....🥺

    • @asankalumra
      @asankalumra 2 ปีที่แล้ว +1

      Mama

  • @akarsha6380
    @akarsha6380 3 ปีที่แล้ว +30

    ලස්සන සින්දුවක් 🎶

  • @jayanthaperera4187
    @jayanthaperera4187 3 ปีที่แล้ว +28

    මාරු නියම සිංදුවක් අසාම

  • @dineshishashikala439
    @dineshishashikala439 2 ปีที่แล้ว +17

    සිංදුව මාරයි හිතට වදින සින්දුවක් පරණ මතක අවුස්සන

  • @deshfdo31
    @deshfdo31 2 ปีที่แล้ว +14

    සින්දුවයි විෂුවල් එකයි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නේ නැහැ...💔💔💔🥺🥺🥺🌍💫

  • @modithamethusary7317
    @modithamethusary7317 2 ปีที่แล้ว +18

    ම⁣ං තනියෙන් වාගේ දැනුණා මේ හැන්දෑවේ.... ඔබ නෑ දැන් දුරයි මා තනිවෙලා...💔

  • @gimhansathsara2895
    @gimhansathsara2895 2 ปีที่แล้ว +12

    මේ සින්දුවේ felling එක වෙන සින්දු වලින් ගන්න බෑ 😥😥

  • @Sudeera-x7l
    @Sudeera-x7l 3 หลายเดือนก่อน +2

    සමුගන්න බැ හිත නැ 😢❤ ලස්සනයි සින්දුව

  • @kavindunimsara8353
    @kavindunimsara8353 3 ปีที่แล้ว +55

    මගෙත් ආසම සින්දුව..😃

  • @idfishcare9459
    @idfishcare9459 หลายเดือนก่อน +2

    එයත් එක්ක අන්තිමට හිටපු විදිය මතක් වෙනවා😢😢.

  • @shureshmendis9079
    @shureshmendis9079 3 ปีที่แล้ว +17

    මාරයි, මාරම මාරයි ආයේ පට්ට වොයිස් එකහ්...💙💙 all the best malli❤️❤️

  • @hansiumayangana6368
    @hansiumayangana6368 ปีที่แล้ว +4

    ආදරය බොරුවක් ආදරය මිරිගුවක් අදරය ජෝක් එකක් කරගත්තු කෙනෙක් කියන ගීතයක් මේ තරම් දැනෙන්න ..? අනුශ්කගෙ හඩ භාවනාවක්🥺🥺❤❤

  • @imashagimhani8061
    @imashagimhani8061 2 ปีที่แล้ว +85

    ආදරෙන් පීඩා විදින දුක විදින මන් වගේ කොල්ලෝ කෙල්ලොගේ හිත් සුවපත් වේවා දුකින් මිදේවා🙏🙏🙏🙏🙏💔💔

  • @Lanki383
    @Lanki383 ปีที่แล้ว +2

    Maarama lassana song ekak..ei music ei melody eka hamadeima hithata danena maarama lassanak ❤❤❤❤❤❤

  • @shiyanichamilakosgolla3667
    @shiyanichamilakosgolla3667 3 ปีที่แล้ว +9

    ♥♥♥♥♥♥..කියන්න තේරෙන්නෙ නෑ කොච්චර මේ සිංදුව හිට් උනාද කියලා ...💔🌸

  • @kavidusadaruwan4476
    @kavidusadaruwan4476 11 หลายเดือนก่อน +2

    ආසම එකක්...❤❤😊

  • @ksmusic6609
    @ksmusic6609 3 ปีที่แล้ว +29

    Super .මම ආසම song එකක්

    • @shamiladesilva8824
      @shamiladesilva8824 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥

  • @nilupathilakshika7914
    @nilupathilakshika7914 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් මෙක එපා වෙන් නැ හරිම ලස්සනයි ❤❤

  • @rithushenaya7892
    @rithushenaya7892 3 ปีที่แล้ว +28

    අහන වාරයක් පාසෙ අඩනො 🥺🥺❤

  • @tharukaruwani8691
    @tharukaruwani8691 7 หลายเดือนก่อน +2

    මෙි සිංදුව කොචිචර අැහුවත් ඒපා වෙන්නැ ❤

  • @Ssandalinaoutunna5926
    @Ssandalinaoutunna5926 3 ปีที่แล้ว +45

    Lassana tone ekak thiyena හිතට වදින song ekak 👍🙂

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 7 หลายเดือนก่อน +2

    ෆිල්ම් හෝල් එකේදි මේ සින්දුව ඇහෙද්දි මාරම ෆීලින් එකක් එන්නේ...රෂීගෙ ලස්සනයි කාංචනාගෙ වොයිස් එකයි වෙනම රහක්....🥺❤️

  • @piumisewwandi3256
    @piumisewwandi3256 2 ปีที่แล้ว +16

    පපුව පෑරෙන සිංදුවක්🥺

    • @samiravijithananda8530
      @samiravijithananda8530 ปีที่แล้ว

      මෙච්චර කාලයක් මෙක තිබුනත් දාලා අදයි මේක ඇහුවේ පපුව පැලුනේ නැති එක විතරයි 😞

  • @sepalikaviroshani3472
    @sepalikaviroshani3472 11 หลายเดือนก่อน +1

    මතකය අවුස්සන සිංදුවක් 🥺😔

  • @dilshansenura6792
    @dilshansenura6792 3 ปีที่แล้ว +19

    ආසම සින්දුවක් ❤️

  • @ruwanihasanthi6464
    @ruwanihasanthi6464 ปีที่แล้ว +1

    ඇයි මෙ සින්දු කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැත්තෙ

  • @shenushasheni9596
    @shenushasheni9596 2 ปีที่แล้ว +8

    හිතට දෙනෙන සින්දුවක්.... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මාරම ආසයි මේ සින්දුවට ❤❤

  • @nithyanirmani5638
    @nithyanirmani5638 3 ปีที่แล้ว +23

    මගේ තාම ආසම සින්දුව 🤗🤗🤗

  • @pasidusampath655
    @pasidusampath655 3 ปีที่แล้ว +8

    සීරුනු හදවත පෙලා අම්මො හිතට වැදුනු පට්ටම සින්දුවක් 😪😪

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 8 หลายเดือนก่อน +9

    2024 අහන අය මේ පැත්තට 🥺🎵

  • @dipikadipikadipikadipika5447
    @dipikadipikadipikadipika5447 ปีที่แล้ว +25

    කොච්චර හීනා වෙලා හිටියත් මෙක අහද්දි ඇඩෙනවා.😫🥺🥺🥺😔😔😔😔😔💔 පරණ දෙවල් මතක් වෙනවා.

  • @ahpremalal8310
    @ahpremalal8310 3 ปีที่แล้ว +8

    හිතට දුකක් දැනෙන හැමවෙලම 😖🥺අහනවා

  • @dinaliakasha8415
    @dinaliakasha8415 3 ปีที่แล้ว +11

    ආදරෙ වේදනාව ගොඩාක් රිද්දනවා me song ekata❤️❤️❤️❤️❤️❤️

  • @senumidinesha1202
    @senumidinesha1202 3 ปีที่แล้ว +10

    🙂💔පට්ටම ලස්සන සිම්දුවක්

  • @kalumnethsara3569
    @kalumnethsara3569 3 ปีที่แล้ว +9

    හිතට වැදුනු සින්දුවක්............🥺❤️

  • @Shenubbhh
    @Shenubbhh 11 หลายเดือนก่อน +1

    ඇහෙනවද ගැහෙන හදවත මගේ..💔😓

  • @fathimaisma185
    @fathimaisma185 3 ปีที่แล้ว +16

    Wowww... ❤❤ best heart toching 💘 song....

  • @සදුමිනි-ඩ3ඹ
    @සදුමිනි-ඩ3ඹ ปีที่แล้ว +1

    පරන මතක මතක්වෙනවා😣💔

  • @Unknown22544
    @Unknown22544 3 ปีที่แล้ว +22

    This song is a real Masterpiece!!!😍😇

  • @Rahul-beatzs
    @Rahul-beatzs 3 หลายเดือนก่อน

    ඇත්තටම දුකෙන් ඉද්දි අහන්න පුලුවන් හොදම ලස්සනම සින්දුවක් ❤

  • @lankavinodani9139
    @lankavinodani9139 2 ปีที่แล้ว +5

    අම්මෝ ඒක..😍මාරම ලස්සනයි ...

  • @rashmikawshalya9371
    @rashmikawshalya9371 2 ปีที่แล้ว +4

    හිතට දැනුනු මාරම ලස්සන සින්දුවක් ...❤️🥺

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 11 หลายเดือนก่อน +3

    මනෝ පාරකට අහන අය මේ පැත්තට ❤

  • @තරුරණසින්හ
    @තරුරණසින්හ 2 ปีที่แล้ว +10

    හිත රිදුනා 🥺💔🌺🔒😔☁

    • @nimsara2866
      @nimsara2866 2 ปีที่แล้ว

      මගෙත්🥺

  • @sithumisithumitekla6556
    @sithumisithumitekla6556 2 ปีที่แล้ว +11

    පාළු වෙලාවට අහන්න හොඳම සිංදු

  • @chathurakavindakavinda9602
    @chathurakavindakavinda9602 2 ปีที่แล้ว +2

    හේතවක් දන්නැ..ඒත මන් මේ සින්දුවටම පට්ටම අසායි ආදරෙයි ❤️❤️

  • @anushasandamali6323
    @anushasandamali6323 2 ปีที่แล้ว +5

    හරි ලස්සන සින්දුවක් ❤️❤️

  • @thathsaraniemethmini9115
    @thathsaraniemethmini9115 ปีที่แล้ว +1

    ❤ ලස්සන සින්දුවක්
    මැරුනු හිතේ ඉඩ ඉල්ල
    නෑවිත් හිදින්නම් සොයා
    පැහැදුල් කතා ...නෑසී ගියා

  • @nimsara2866
    @nimsara2866 2 ปีที่แล้ว +7

    යළි සිහි වේවි රිදවුම් දිදී රෑ පුරා 🥺😣

  • @SadamaliDinesha-m1t
    @SadamaliDinesha-m1t 30 นาทีที่ผ่านมา

    Harima ලස්සන sinduwak❤

  • @Dushantha-zl5yb
    @Dushantha-zl5yb ปีที่แล้ว +5

    මැරුණු හිතේ ඉඩ ඉල්ලා
    නෑවිත් හිදින්නම් කියා
    , අනුෂ්ක ඔයා නම් බූට් කාපු අයගේ හිත හදන්න ඉපදුන කෙනෙක්
    I love you manika ❤️❤️❤️❤️