My first MRS Birthday Vlog | බර්ත්ඩේ දවස

แชร์
ฝัง

ความคิดเห็น • 462

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 หลายเดือนก่อน +51

    පහු උනත් අද බලන නිසා සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ඔයාට විෂ් කරනවා. ... ඔයා ජීවිතය දිනපු කෙනෙක් අබියෝග ජය ගෙන ලස්සන මාවතක ආවා... ඉදිරියටයත් ඒවගේම ජයෙන් ජය වේවා. හිනාවෙලා සතුටින්ම ඉන්න ලැබේවා ❤❤❤❤

    • @anuradashamali-de1nx
      @anuradashamali-de1nx 8 หลายเดือนก่อน +3

      Hamadama satutin inna labewa jayen jayama wewa ❤💐💐😘

  • @ash99120
    @ash99120 8 หลายเดือนก่อน +4

    I so like the way you spend your birthday - paying homage to both faiths you have been exposed to .. may you enjoy a blessed successful and happy life throughout and as always I wish you and your loving husband will be reunited soon and enjoy marital bliss the way you both deserve.. may the blessings of the Noble
    Triple Gem protect you both and your families always...

  • @macperera6335
    @macperera6335 8 หลายเดือนก่อน +20

    මම අද බැලුවේ ........ගොඩාක් ලස්සනයි ..........ලස්සනට birthday එක celebrate කරලා තියෙනවා ....ඇත්තමයි දුව ඔයා නම් හරිම වාසනාවන්ත දරුවෙක් ..ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා ....🎂🎂🎉️🎉️❤️❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 8 หลายเดือนก่อน +10

    ඇත්තටම මං ඔයාගෙ ආසම ගතිගුණයක් තමයි මොන දේ දෙයක් තිබ්බත් ඔයා ඔයා අදහන ආගම් වලට මූලිකත්වය මුලින්ම දෙන එක .හදවතින්ම සුභ පතනවා උපන්දිනේට ආදරෙන් ❤️🎂🎂🎂සතුටින් ඉන්න අක්කෙ ආදරෙයි ❤️

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st 8 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගීමත් සුභම සුභ උපන්දිනයක් වේවා ! තෙරුවන්සරණයි !!! ගොඩාක් අර්ථවත්ව, ලස්සනට ,සතුටින් උපන්දිනේ සමරලා තියෙනවා . හරිම වටිනවා ඒක . හැමදාමත් මේ වගේ හිනාවෙලා ලස්සනට , සතුටින් ඉන්න ලැබේවා !!! 🎉❤

  • @prabhaperera6224
    @prabhaperera6224 8 หลายเดือนก่อน +3

    Happy Birthday Shalaa
    You are lucky to have loving ones around you.❤️🧚

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s 8 หลายเดือนก่อน

    හැමදාම harima ලස්සනයි shok ..හදවතින් ම සුබ පතනවා..dirgau ලැබේවා .budu saranai jesu pihitai..ජයවේවා ❤budu ❤

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 8 หลายเดือนก่อน +4

    මම නම් ඔයාගෙ video's විතරයි බලන්නේ ඒ ඇයි ද කියන්න මමවත් දන්නෙ නෑ,ඒ තරම් මම ඔයාට ආදරෙයි කැමතියි සුබ උපන් දිනයක් වේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. හරිම ලස්සනයි, හැමදාම වගේ කියන්නේ පවුල් ජීවිතය පරිස්සමි කරගෙන පරිස්සමින් කල්පනාවෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @akkaakka9210
    @akkaakka9210 8 หลายเดือนก่อน +2

    තෙරැවන් .සරණයි දුවෙි .සුභ උපන් දිනයක් වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා නිරෝගී දිවියක් පතමි

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 8 หลายเดือนก่อน +2

    හැමදාමත් ...ජීවිතේ ..ආදරේ ...සතුට...පිරුන...ලස්සන ..අනාගතයක් ..හිමි ..වේවා ❤❤❤...ඒ වගේම ආදරය...කරුනාව...දයාව ..මනුස්සකම..පිරුන ...මිනිසුන් මුනගැසේව...සුභ උපන්දිනයක් ..වේවා ❤❤❤❤

  • @sheharaamandi1031
    @sheharaamandi1031 8 หลายเดือนก่อน

    🎉🎂💝💐😘❤️Happy birthday shala... May God bless you..

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 หลายเดือนก่อน +8

    පහු උනත් ආයේ විශ් කරනවා අක්කි .happy birthday අක්කි .❤❤❤සහෝදරයෝ වගේ යාළුවෝ ටිකක් හම්බෙන්න ඔයා මාරම වාසනාවන්තයි ❤❤❤ බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @suranganiahangama2858
    @suranganiahangama2858 8 หลายเดือนก่อน +1

    Showers of blessings to you Shalini 💐🥰 It’s a beautiful video 💖

  • @toratora8648
    @toratora8648 8 หลายเดือนก่อน

    Hi dear, inspirational stories are my favourites . Yours is one of them I think .May God bless you & ur family !!!

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 8 หลายเดือนก่อน +3

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කී ❤ ඔයා හරිම වාසනාවන්තයි. බුදු සරණයි 🙏

  • @malkamadumali3473
    @malkamadumali3473 8 หลายเดือนก่อน

    Happy birthday🎉 ශලා ටිකක් පහුවුනා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා එවගෙම ඔයතියන හැම හොද දෙයක්ම එවිදියටම හැමදාම අපිට දකින්න ඔනෙ🥰❤️❤️❤️❤️

  • @user-yu3pl2og7c
    @user-yu3pl2og7c 8 หลายเดือนก่อน +2

    Happy Birthday Shalini..
    හැමදාම සතුටින් ඉන්න..♥️

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 8 หลายเดือนก่อน

    Pahu wela hari ada baluwa. Godak lassani shala akki . Happy birthday akki 🎂😘💛 Love u . Budu saranai 💛

  • @malninisansala9360
    @malninisansala9360 8 หลายเดือนก่อน

    Happy birthday sweety❤️❤️😘 🎂budusaranai hamadama sathutin parissamen inna ❤❤

  • @carrolwickramaratne55
    @carrolwickramaratne55 6 หลายเดือนก่อน

    Belated birthday wishes Shalini keep up your faith dear God is watching you and you are answerable to him on that judgement day God loves you.

  • @DinuPirice
    @DinuPirice 8 หลายเดือนก่อน +14

    Happy birthday nangi 🎉🎉🎉🎉 හැමදාමත් සතුටින්ම ඉන්න .බුදු සරණයි !

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 8 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් වෙවා සලා නංගී 🎂🎁♥️♥️ ඔයාට කවදාවත් වරදින්න එපා ඔයා සිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉස්ට වෙවා තෙරුවන් සරණයි ආදරේයි ♥️

  • @nijanicamathka5159
    @nijanicamathka5159 8 หลายเดือนก่อน

    පහු උනාට කමන්නෑ ❤❤❤ සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️😍🤗🤗 හැමදාම සතුටින් ඉන්න ❤️ අක්කි මාරම ලස්සනයි ❤️😍🤗 අයියයි අක්කයි සතුටින් ඉන්න බුදු සරණයි 🙏❤️

  • @Gayandilshani
    @Gayandilshani 8 หลายเดือนก่อน

    ❤❤❤happy birthday akkiyoo ...oyage sithum pethu elesema ituwawa akkiyoo

  • @niroshd5312
    @niroshd5312 8 หลายเดือนก่อน

    Oyata hoda yaluwo kattiyak innawa..e gollan oyata godak adarai ❤❤ hamadama e mithurukama thiyaganna..

  • @dil4589
    @dil4589 8 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා❤

  • @rasadaripeiris2518
    @rasadaripeiris2518 8 หลายเดือนก่อน

    Happy birthday 🎉darling god bless you 🎉🎉🎉🎉🎉

  • @sandayanisandayani9271
    @sandayanisandayani9271 8 หลายเดือนก่อน +1

    Happy birthday mage duu.adda mage puthage birthday.ekka.god bless TC love e😘

  • @DeepthikaDeepthika-zq6zu
    @DeepthikaDeepthika-zq6zu 8 หลายเดือนก่อน

    Happy birthday 🎉 akki hamadama sthutin inna akkee budusaranai oyata❤❤❤

  • @vishubhagy3660
    @vishubhagy3660 8 หลายเดือนก่อน +1

    Happy Birthday !!! Akkii❤❤❤

  • @pamodifernando6441
    @pamodifernando6441 8 หลายเดือนก่อน

    Many Happy Returns of the day Akke💗🥳🎂.
    God Bless you 💥💗
    Love you 💗😍
    Always be happy and take care 💗💥😍

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 2 วันที่ผ่านมา +1

    Oyata subama suba upan dinayak weva. Jaya weva . Theruwan saranaie. 🙏🙏🙏🙏🙏👍👍👍🌼🌻🏵🌸🥀⚘🌷💐💅💅💅💅💅💅💅💅💮💮💮🌸🌸🌸🏵🏵🌻🌻🌼🌼🌼❤❤❤❤🌺🌺🌺🌺🌺🤌🤌🤌🤌

  • @ayeshamadhimali7153
    @ayeshamadhimali7153 8 หลายเดือนก่อน +1

    පහු උනත් සුබ පතනවා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා .සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා🎉🎉🎉🎉❤

  • @himashikaushalya1272
    @himashikaushalya1272 8 หลายเดือนก่อน

    Wish your happy birtha day akkiyooo හැමදාම සතුටින් ඉන්න ❤

  • @hashanragaalkaduva5571
    @hashanragaalkaduva5571 8 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් කියන්නේ සතුටින් ඉන්න නංගි හැමදාම 😘😘😘

  • @wasanasewwandi6058
    @wasanasewwandi6058 8 หลายเดือนก่อน

    Happy birthday akki.🎉❤ Hemadama sathutin inna ❤❤

  • @rasikasanjeeewa9248
    @rasikasanjeeewa9248 8 หลายเดือนก่อน +1

    පහුවුන.උපන්දිනයක්.උනත්.හරිම.රසාස්වාදයක්.වින්දනයක්.ලැබුවා.අක්කි.මගෙ.උණුසුම්.සුභපැතුම්.හැමදාමත්.ආදරෙයි.තෙරුවන්.සරණයි.ජෙසු.පිහිටයි.❤🎉

  • @sahankavi8017
    @sahankavi8017 8 หลายเดือนก่อน

    Happy birthday akki ❤️ yellow frock ekata oya marama lassanai.... ❤

  • @KanchanaLakmali-ve1hd
    @KanchanaLakmali-ve1hd 8 หลายเดือนก่อน

    Happy birthday akki hithana pathana hamadeyakma oyata labenna ona thawa thawath oyat

  • @kaveeshadewmini.
    @kaveeshadewmini. 8 หลายเดือนก่อน

    Happy Birthday Akkii ❤️

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 8 หลายเดือนก่อน +2

    තෙරුවන් ගෙ ආශිර්වාද නිරතුරුවම දුවට ලැබේ වා ❤❤❤❤🎉

  • @piumilakshani4685
    @piumilakshani4685 8 หลายเดือนก่อน

    Akki oya harima lassana,adaraniyama kenek .💕💕godaaak adarei 💕💕💕💕💕💕sathutinma inna hamadamath akki and aiya 💕💕💕God bless .

  • @wathsaladilrukshi5807
    @wathsaladilrukshi5807 8 หลายเดือนก่อน

    Wow❤❤ happy birthday

  • @ireshagayani2943
    @ireshagayani2943 8 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි වාසනා වන්ත සුභම සුභ උපන්දිනයක් වේවා

  • @user-hi9ko1cd9q
    @user-hi9ko1cd9q 8 หลายเดือนก่อน +3

    සුභම සුභ උපන්දිනයක් වේවා බුදු සරනයි දිර්ගායුස ලැබේවා 🎂🎂🎂❤️

  • @athdathperera-fv4np
    @athdathperera-fv4np 8 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් අක්කේ මං හරිම ආසයි ඔයාට ඔයා හරිම වාසනා වන්තයි ❤

  • @thiyashagaurika1886
    @thiyashagaurika1886 8 หลายเดือนก่อน

    happy birthday shalani akke 🎊🎈🎁 hma deyak sarthka wenna kiyla hadwthinma suba pathnw ❤🥰

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry 8 หลายเดือนก่อน

    Shala ada thami balanna hambaune oyata niduk nirogi suba upandinayak wewa Kiya parthana karanawa❤❤❤

  • @madu7264
    @madu7264 8 หลายเดือนก่อน

    Happy birthday godaaaaak ලස්සනයි ❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 8 หลายเดือนก่อน

    Happy birthday shala akki . Hamadama kiyanna wage sathutin inna hamadamath akki ❤❤❤🎉🎉🎉🎉 adarei gdak akkita . ❤❤❤🎉🎉🎉

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 8 หลายเดือนก่อน +1

    ජයවේවා .සතුටින් ඉන්න ලැබේවා .❤❤❤🍰🍰🍰😘😘😘😘🌷🌷🌷 බුදුසරණයි දෙවීපිහිටයි .

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu 8 หลายเดือนก่อน

    Happy birthday day akki.oya nm marama lassni marama wasanawanthai ❤❤

  • @user-xm4um6xw7y
    @user-xm4um6xw7y 8 หลายเดือนก่อน

    Wish you a Happy Happy Birth Day....mrs beautiful ....mara lassanai hamadema mara wasanawantha girl kenek oya love you shalaaaa

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 8 หลายเดือนก่อน +1

    Happy birthday to you shalani 😊 nice day 🎉

  • @chathuri649
    @chathuri649 8 หลายเดือนก่อน

    🎂"Happy Birthday.....!!"🎂
    🧁Shalani 🧁
    🎈🎁🎈 💞 🎈🎁🎈

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 8 หลายเดือนก่อน +3

    Happy birthday akka 🎉❤

  • @jayanthikumari6139
    @jayanthikumari6139 8 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් වේවා නංගී අදරෙයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @theresenilmini
    @theresenilmini 8 หลายเดือนก่อน

    Happy belated birthday wishes to you🙏 May God bless you🙏

  • @vindayavindaya6878
    @vindayavindaya6878 8 หลายเดือนก่อน +1

    Happy Birthday Akki ❤🎉️🎂🎁

  • @latheefafaiz3733
    @latheefafaiz3733 8 หลายเดือนก่อน +1

    Happy birthday sweety girl 🎁

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 8 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනය ක් වේවා ❤❤❤❤

  • @champiroshanichampi3881
    @champiroshanichampi3881 8 หลายเดือนก่อน

    Happy birthday nangiyo 🎂 🎉❤😍😘

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 8 หลายเดือนก่อน

    This is a Great BLESSING, for you akki 👍🏻♥️🙏🏻 God bless you

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 8 หลายเดือนก่อน

    Lassanai hamadema shalani... Happy birthday 🎂🎈🎂🎈🎂 Theruwan saranai 🙏🙏

  • @kanthistiwnnn9483
    @kanthistiwnnn9483 3 หลายเดือนก่อน

    සූභ උපන්දින යක් වෙවා 🌹❤️🌹👏👏👏ශලනි තාරකා දුව ❤️❤️ලස්සනයි 👏👏👏
    සුබ ම සුබ අනාගතයක් වේවා !!!!!
    ❤️🌹❤️🌹❤️🙏🙏🙏

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 8 หลายเดือนก่อน

    Happy birthday 🎂 my favorite ❤

  • @sandyasandya9599
    @sandyasandya9599 8 หลายเดือนก่อน +1

    Happy birthday ❤to you my dear 😘 shalani

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 8 หลายเดือนก่อน +1

    Hi shala stay happy and may God bless you forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️

  • @user-lf7ej3tr9n
    @user-lf7ej3tr9n 8 หลายเดือนก่อน +1

    Happy Birthday Akke ❤🎉

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 8 หลายเดือนก่อน

    Happy birthday 🎂❤️😍

  • @srimahewa6074
    @srimahewa6074 2 หลายเดือนก่อน

    Happy belated Birthday 🎂 shalani ❤ may you be bleesed and many many more years to come 🙏

  • @user-mh2vt8ho7q
    @user-mh2vt8ho7q 8 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා ශලා...🌹🌹🎂🎂🥰🥰

  • @user-cf3bq1ku6o
    @user-cf3bq1ku6o 8 หลายเดือนก่อน

    Happy birthday Shalani....!🧚‍♀️ 🎂🎂

  • @gayanidilrukshi7388
    @gayanidilrukshi7388 8 หลายเดือนก่อน

    Happy birthday 🎊️🎊️🎂🎈🎁
    බුදු සරනයි

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 2 หลายเดือนก่อน

    සුභ උපනඳිනයක් වේවා ශල..කොහෙද අනේ පන්සල..ලස්සනයි..❤❤

  • @gunawardana7558
    @gunawardana7558 8 หลายเดือนก่อน

    Happy Birthday shala❤❤

  • @HeatLife.
    @HeatLife. 8 หลายเดือนก่อน

    Happy birthday ❤

  • @Danusew
    @Danusew 8 หลายเดือนก่อน

    Happy birthday akki❤😍

  • @hansidharmawardena351
    @hansidharmawardena351 8 หลายเดือนก่อน

    Happy Birthday Shalini nangi... ❤❤❤ Hemadama sathutin inna. Bs

  • @ireshakarunasekara
    @ireshakarunasekara 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤happy birthday ❤❤❤❤❤

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 8 หลายเดือนก่อน

    Hemadamath mage hadawathe කුමරිය ඔබයි shala❤ adarei , lassanai ethin thawa monawada ❤

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr 8 หลายเดือนก่อน

    Happy birthday akkai....🎂🥰❤️💝

  • @manjulajayasundara7501
    @manjulajayasundara7501 8 หลายเดือนก่อน

    Happy birthday ...🎂🎂🎂🎂🎂

  • @malkaabenayaka2117
    @malkaabenayaka2117 8 หลายเดือนก่อน

    Happy birthday shala❤

  • @user-hu1rz7dl2s
    @user-hu1rz7dl2s 8 หลายเดือนก่อน

    Happy birthday adarei akkiyo ❤❤❤

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi1336 8 หลายเดือนก่อน

    Anee gdk lassni hpy bdy akki😘

  • @subodagayani8578
    @subodagayani8578 8 หลายเดือนก่อน

    Happy birthday shala🎉🎂🎂🎂

  • @nayanamudunkotuwa9701
    @nayanamudunkotuwa9701 8 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා ...dear🎉🎉🎉

  • @tharukshigamage7
    @tharukshigamage7 8 หลายเดือนก่อน +1

    Happy birth day shala❤🎉

  • @user-lh9md4ip6z
    @user-lh9md4ip6z 8 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් ශලනි අක්කේ 🎂🎂❤❤

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud 8 หลายเดือนก่อน

    Happy Birthday shala akki 🥳🎂❤️

  • @limandivithakshala8359
    @limandivithakshala8359 8 หลายเดือนก่อน +1

    Happy birthday akke 🎉❤

  • @madukasanjeewa793
    @madukasanjeewa793 8 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා ශලනි 🎁🎊🎊🎈

  • @hirankanishka7700
    @hirankanishka7700 8 หลายเดือนก่อน

    Happy Birthday 🎉🎉🎉🎉🎂🎂🎂🎂🎁🎁🎁❤❤❤❤🧡❤️💟❣️💘💗💓

  • @waruniaushadhi6006
    @waruniaushadhi6006 8 หลายเดือนก่อน

    Happy birthday akki 🎉love you ❤❤

  • @NeelWijesuriya-pl5dp
    @NeelWijesuriya-pl5dp 8 หลายเดือนก่อน

    Happy birthday suti manika❤️😘🥰 🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @ireshaudayangani9813
    @ireshaudayangani9813 8 หลายเดือนก่อน

    happy birthday lucky girl..

  • @JourneybyNira
    @JourneybyNira 8 หลายเดือนก่อน

    Happy birthday to you ❤

  • @sanjeewanalin
    @sanjeewanalin 8 หลายเดือนก่อน

    Happy Birthday ❤🎉🎉🎉

  • @methuli4357
    @methuli4357 8 หลายเดือนก่อน +1

    Happy birthday shalani🎂💐💝🎈🎉😘