ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආදරෙයි.ඔයා තමයි මේ ලෝකේ වසානාවන්ත ම කෙල්ල.මේ තරම් අපහාස විදලා හැම දේම දරාගන අද ඔයා සතුටින්
නලුවෙක්ටත් වඩා මාරම ලස්සනයි අයියා
දවස් තුනම බැලුවා...හරිම ලස්සනයි..ඊට වඩා ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න එක ලස්සනයි මට නන්❤❤❤❤
ජිවිතේ මොන මොන ප්‍රශ්න ආවත් මෙවැනි ප්‍රේමනීය මිනිසුන් එක් විය යුතුමයි..❤❤️
3ම බැලුව අක්කී.ඇස් වහක් කට වහක් වදින්න එපා.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නම.ඔය ඉන්න විදිය දකිනකොට හරිම සතුටුයි❤🎉
So lovely vlog Shala! 💖💖💕💕💕 ඔයදෙන්නගෙ vlogs බලනකොට හරියට ලස්සන නලුවෙකුයි, නිලියෙකුයි ඉන්න movie එකක් බලනව වගේ, හරිම ලස්සනයි darling! 🤗🧡🧡🧡🥰😌😘😘
මේ vlog එකත් එනකම් බලන් හිටියෙ.දෙන්නම හරිම ලස්සනයි.ඔයාලගෙ vlogs බලන්න ආසයි.දෙන්නම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.ආදරෙයි ❤ඒ වගේම අපිට කවදාවත් දකින්න බැරි තැන් පෙන්නනවට thnx ශලාටයි නිහත අයියටයි❤😍
හරිම ලස්සනයි කැනඩාව සහ ඔයාලා දෙන්නත් ලස්සනයි දෝණි.ජය වේවා.❤
ඇත්තටම ශලනි නංගි.අපිට ගොඩාක්ම හොද දේවල් දෙවියන් දෙන්නේ පරක්කු වෙලා.හැමදාම සතුටින් ඉන්න.
Video තුනම බැලුවා,මාරම ලස්සනයි, ඊටත් වැඩිය සතුටුයි ඔයාල දෙන්නා ඔය විදියටම හැමදාටම සතුටින් ඉන්නවා දැක්කම,මෙ රටේ සමහරක් you tube කාරයන්ට හොදින් ඉන්නවට කැමති නැහැ නෙ ,මාර අමාරැව ක් තියෙන්නේ, දෙන්න හොදින් තෙරැමි අරගෙන ඔය විදියටම හැමදාටම සතුටින් ඉන්න,සියළු සිතුම් පැතුමන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි,
💚💚💚💚💚💚💚💚💚💚
Suranganaviyak vage lassanai dennama sthuten inna labenava hamadaama
Oyage veeraya lagane duwa ai bayaweenne budu saranai
❤❤❤❤❤
ආදරෙයි තාරකාවී 🌟💛💛💛💛💛💛💛හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️
අනෙ හරිම සෝක් ඔයාටයි නිහතටයි බෝහොම ස්තුතියි අපිට මෙිවගෙ ලස්සන දෙවල් පෙන්නුවට අපිටනමි කැනඩා යනවා කියන්නෙ හිනයක් විතරයිඔයානමිහරිම වාසනා වන්තයි ❤❤❤❤❤❤❤
ඔක්කොමත් හරි සිංදුවත් හරි ඒක මාරයි. ආදරෙයි දෙන්නටම. බුදු සරණයි
අක්කා යන එන කතා කරන විදිය හරි ෂෝක් අනෙ❤❤
ශලනි රතු ඉන්දියන් කාරයෙක් වගේ..හිම කබාවලට... සීතලයි ලස්සනයි දෙකම තියෙන තැන ට ආදරය ත් එකතු උනාම මොනතරම් අපූරුද...
Apith canda giya wage feeling ekak awe.... thank you apith ekkata akki mewa share kragatta. And congratulations award ekata ❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි.ඉක්මනටම තව එකක් දාන්න නංගි හැමදාම දෙන්නා සතුටින්ම ඉන්න
ඇත්තටම ඔයා හරීම වාසනාවන්තය් ශලනී සතුටුයි බොක්කෙන්ම ආදරෙයි දෙන්නටම..❤❤
නිහත අයියා නලුවෙක්ටත් වඩා ලස්සනයි අක්කී.අයියට කියන්න මං කිව්වා කියලා😊❤️❤️❤️😍
මාරම ලස්සනයි.ඔය ලස්සන ජිවිතේ හැමදාටම රැදෙවා❤❤
මුලු ජීවිතේ ම ඔය ලස්සන හිනාව මූනෙ තියාගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව❤
අම්මෝ පුදුම ලස්සනක් ..සුරන්ගනා ලෝකයක් වගේ ❤
හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ අනේ.ගොඩ ගොඩාක් ස්තුතියි මේ වගේ නොදැකපු දේවල් අපිට ලබා දෙනවට.ඔය දෙන්නට ආදරෙයි ගොඩාක්❤හා පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි.❤🎉
Video 3 නම බැලුවා .. ❤❤❤❤ ඒ උනාට මේ video එක පැය 1/2 ක් වත් දෙන්න තිබ්බා. 😢. මේච්චර ලස්සන දේවල් පෙන්නුවාට ගොඩක් ස්තුති darling ...and tnx nihatha ...එයා නිසා අපිත් බැලුවෙ.... දෙන්නටම ආදර්‍ර්යි... ❤❤❤❤
මාරම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් 😘😘😘
හරිම සිතලයි.හරිම ලස්සනයි 😊❤❤❤❤❤
හරිම ලස්සන vido එකක් ඔයාට .නිහතට ගොඩක් පින් නොදැක්ක දේවල් පෙන්නුවාට .. ඔයා ගොඩක් වාසනවන්තයි ශලලා මැණික ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි❤❤ සිංදුව හරිම ලස්සනයි😍
විඩියෝ3බැලුවා.හරිම ලස්සනයි.අාදරේයි ඔයාලට.බුදු සරනයි.😘😘😘❤❤❤❤
නිහත මාරම ලස්සනයි.ශලනි කොහොමත් ලස්සනයි.
ගොඩක් ලස්සනයි ..ඒත් සලා පරිස්සමින් ...දෙවියන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා සතුටින් ඉතින්නවා දැක්කාම බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤
ගොඩක් ලස්සනයි අනෙ අපි ලස්සන බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අපිට පින නැහැ ❤😂🎉
වීඩියෝ තුනම බැලුවා ලස්සනයි
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නට 🤩🤩🤩🤩😍😍😍😍😍 නිහත අයියා නලුවෝ පාරාදයි දෙන්නටම ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤
Lassanai video 3ma baluwa sathutin inna hamadama ❤❤❤❤
Vlog 3nama baluwa harima lassanai.salaniyoooooo
නලුවො පරාදයි අයියෙ ඔයාට නම්❤ හැමදාම ඔය විදිහට දෙන්නා එක්ක සතුටින් ඉන්න ❤ ඔයාලගෙ lov story එක කියන්න්කෝ 😊
වීඩියෝ තුනම බැලුවේ හරිම ආසාවෙන්.ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️
Woow ගොඩක් ලස්සනයි.lovely couple ❤❤
හරිම ලස්සනයි ♥️
vediyo තුනම බැලුවා.හරිම ලස්සනයි .ආදරෙයි දෙන්නටම...ඉක්මනට තව videyo එකක් අරන් එන්න ...❤❤❤❤❤❤❤❤😘😘😘
Oyai aiyai harima shoi ane😍mara jolly😁
හරිම සතුටක් දැනෙනව බලනකොට 🙂 මටත් තියෙනව නම් කියල අහිංසක ආසාවකුත් හිතට ආව . සතුටින් ඉන්න ඕන හැමදාම 💟
Lovely...God bless to both of you..❤
Harima lucky mn asama cpl eka... shala akkit mnnm issr dihnma asai harima cute chuti babek wge ❤❤❤
ලස්සනයි Eunata balakota bayai hi sala
Hrima shoooi akkee....aiyat lassanai ..like an actor ....always be happy ❤❤❤❤❤❤
හරිම ලස්සනයි
Maru❤😊
හරිම ලස්සනයි ශලා.දෙන්නටම බුදු සරණයි❤❤🎉🎉
Wow මාරම ලස්සනයි thank you akke මෙ වගෙ දෙවල් පෙන්නුවාට...❤😊 vedio තුනම බැලුවා ...
Vlog 3 baluwa akki poddi ekkanak waga....thz apetath a lassana pennuwata....adaraii oya dennata...🥰❤️
Adrei akka aiya oya dannatama jesupihitai ❤🎉
සැමදාම ඔය වගේ සතුටින් ඉන්න දරුවනේ.
Vlog ඔක්කොම බැලුවා ශලා... හරිම ලස්සනයි😍 ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි 😍😘 හැමදාම සතුටින් ඉන්න ... නිහත අයියා නම් මරු 😍 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️
Thanks shala apitath e lassana pennuwata.....❤❤❤
වීඩියෝ තුනම බැලුවා හරිම ලස්සනයි❤ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න ❤❤බුදු සරණයි
හදවතින්ම ❤ සතුටු වෙනවා කිතූණූවෙක් හැටියට ජේසු අපට කියලා තිබෙන්නේ අනූන්ගේ සතුටෙදි සතුටු වන්න දුකෙදී දූක් වන්න නමුත් ඔවුන් ගේ අඩු පාඩු නොසොයන්න. ඔබ දෙදෙනා සැමදා ආදරයෙන් ඉන්න.🙏🙏🙏
මාරම ලස්සනයි අනේ❤
Like the beautiful panoramic view Nihatha you are very handsome like a bollywood actor ❤
Specially your height how tall are you Shalini you are lucky to have such a handsome hubby how did you both meet 😊
Volg.තුනම.බැලුවා.අක්කියො.හරිම.සුන්දරයි.ආදරණීයයි.අක්කිටත්.අයියටත්.හැම.සංසාර.භවයකම.මෙ.විදිහට.ආදරය.සතුට.ලබන්නට.ලැබෙවායි.මගෙ.ප්‍රාර්ථනය.හැමදාටමත්.ආදරෙයි.අක්කියො.ඔය.දෙන්නට.ජෙසු.සමිදු.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉😊
හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්ඔයාලා හැමදාම ආදරෙන් සතුටි ඉදීවී..😍
තාරකාවී ඔයාගෙ හැම වීඩියෝස්ම බලනවා...ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
Wooooow marama lassanai 💗💗💗Oyala dennata good luck 😘😘
Wow.Lovly place l live in Canada 🇨🇦 but lnever been thies place thankyou for shering godbless ❤❤
දෙන්නා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
Harima ❤lassanai
Lovely video ❤
හරිම ලස්සනයි සුභ පැතුම් ඔය දෙන්නට ❤❤❤
අනේ හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඕන ඔය දෙන්නට බුදු සරණයි
♥️♥️ හරිම ලස්සනයි ආදරේයි දෙන්නටම පරිස්සමෙන් තෙරුවන් සරණයි ♥️♥️♥️
❤❤❤ඔයා වගෙම අපිටත් සතුටුයි
Video 3 ම බැලුවා හරිම ලස්සනයි
wow this is amazing and both of you look beautiful and lovely together, stay blessed!
ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අක්කී❤️😍😘
See you teledrama eka ලස්සනයි akki
Vdo තෙනම බැලුවා මාරම ලස්සනයි අක්කි .. අද එක මදි ඊලග දවසේ පැයක විඩියො එකක්වත් ඔනී. අයියා මාරම ලස්සනයි අක්කි❤❤
Harima lassanai
හරිම ලස්සනයි ❤❤ආදරණීයයි❤❤බුදු සරණයි❤❤
අක්කි වීඩියෝස් තුනම බැලුවා හරිම ලස්සනයි❤ඉක්මනින් අක්කිටයි අයියටයි එක වහලක් යට එකට ඉන්න ලැබෙන්න ඕන❤love
Hima kandu mudune..oya lassana muhune. .dilisena arune. Sadakal randewa senehe. ❤.
Apita hinayak wena me lassana oyala denna pennuwata thank you🌸🌼
ඒක නම් නියමයි ❤❤
Parissan wenna shala.ape rata sampatak oya.hamadama satutin inna.❤
Oya harima සරල ,sundara ,nihathamani ,වැදගත් kenek ,❤
Vlog 3 mara lassani akko 🥺❤️🔥 thw vlog oni etim ..හැමදාමත් සතුටින් inn shala akki @ nihatha ayya😍❤️
Oya diha balala sathutu wenawa akki.💕
Adarei shala ..god bless you ❤
Best of luck ❤
නිහතට හොදට සිංහල පුලුවන්නෙ. මං හිතුවෙ වෙඩින් එක දවසෙ කතා කරපු විදියට බැ කියලා ... සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි. ♥️
ලස්සනයි 😍👌ඔය සීතලේ සුන්දරත්වය අපිත් විඳිනවා...💦❄️😍🥰From > France
So beautiful. Sending Love to both of you. Stay Safe
Superb video ekak
Amazing lovely
Asa hituna😍😍
හැමදාම සතුටින් ඉන්න නංගී ,බුදුසරනයි
Harima lassanai akka 🥰😍 ikmanata aye vlog ekk aran ennaa 🥰 love you so much❤ take care🌸❤️
Sala akkige terima good .nihatha aiya naluwontat wada ලස්සනයි
Pretty Shala ❤❤
budusaranai sathutin ina❤❤
Harima lassanai ♥️
ආදරෙයි.ඔයා තමයි මේ ලෝකේ වසානාවන්ත ම කෙල්ල.මේ තරම් අපහාස විදලා හැම දේම දරාගන අද ඔයා සතුටින්
නලුවෙක්ටත් වඩා මාරම ලස්සනයි අයියා
දවස් තුනම බැලුවා...හරිම ලස්සනයි..ඊට වඩා ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න එක ලස්සනයි මට නන්❤❤❤❤
ජිවිතේ මොන මොන ප්‍රශ්න ආවත් මෙවැනි ප්‍රේමනීය මිනිසුන් එක් විය යුතුමයි..❤❤️
3ම බැලුව අක්කී.ඇස් වහක් කට වහක් වදින්න එපා.බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙන්නම.ඔය ඉන්න විදිය දකිනකොට හරිම සතුටුයි❤🎉
So lovely vlog Shala! 💖💖💕💕💕 ඔයදෙන්නගෙ vlogs බලනකොට හරියට ලස්සන නලුවෙකුයි, නිලියෙකුයි ඉන්න movie එකක් බලනව වගේ, හරිම ලස්සනයි darling! 🤗🧡🧡🧡🥰😌😘😘
මේ vlog එකත් එනකම් බලන් හිටියෙ.දෙන්නම හරිම ලස්සනයි.ඔයාලගෙ vlogs බලන්න ආසයි.දෙන්නම හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.ආදරෙයි ❤
ඒ වගේම අපිට කවදාවත් දකින්න බැරි තැන් පෙන්නනවට thnx ශලාටයි නිහත අයියටයි❤😍
හරිම ලස්සනයි කැනඩාව සහ ඔයාලා දෙන්නත් ලස්සනයි දෝණි.ජය වේවා.❤
ඇත්තටම ශලනි නංගි.අපිට ගොඩාක්ම හොද දේවල් දෙවියන් දෙන්නේ පරක්කු වෙලා.හැමදාම සතුටින් ඉන්න.
Video තුනම බැලුවා,මාරම ලස්සනයි, ඊටත් වැඩිය සතුටුයි ඔයාල දෙන්නා ඔය විදියටම හැමදාටම සතුටින් ඉන්නවා දැක්කම,මෙ රටේ සමහරක් you tube කාරයන්ට හොදින් ඉන්නවට කැමති නැහැ නෙ ,මාර අමාරැව ක් තියෙන්නේ, දෙන්න හොදින් තෙරැමි අරගෙන ඔය විදියටම හැමදාටම සතුටින් ඉන්න,සියළු සිතුම් පැතුමන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි,
💚💚💚💚💚💚💚💚💚💚
Suranganaviyak vage lassanai dennama sthuten inna labenava hamadaama
Oyage veeraya lagane duwa ai bayaweenne budu saranai
❤❤❤❤❤
ආදරෙයි තාරකාවී 🌟
💛💛💛💛💛💛💛
හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️
අනෙ හරිම සෝක් ඔයාටයි නිහතටයි බෝහොම ස්තුතියි අපිට මෙිවගෙ ලස්සන දෙවල් පෙන්නුවට අපිටනමි කැනඩා යනවා කියන්නෙ හිනයක් විතරයිඔයානමිහරිම වාසනා වන්තයි ❤❤❤❤❤❤❤
ඔක්කොමත් හරි සිංදුවත් හරි ඒක මාරයි. ආදරෙයි දෙන්නටම. බුදු සරණයි
අක්කා යන එන කතා කරන විදිය හරි ෂෝක් අනෙ❤❤
ශලනි රතු ඉන්දියන් කාරයෙක් වගේ..හිම කබාවලට... සීතලයි ලස්සනයි දෙකම තියෙන තැන ට ආදරය ත් එකතු උනාම මොනතරම් අපූරුද...
Apith canda giya wage feeling ekak awe.... thank you apith ekkata akki mewa share kragatta. And congratulations award ekata ❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි.ඉක්මනටම තව එකක් දාන්න නංගි හැමදාම දෙන්නා සතුටින්ම ඉන්න
ඇත්තටම ඔයා හරීම වාසනාවන්තය් ශලනී සතුටුයි බොක්කෙන්ම ආදරෙයි දෙන්නටම..❤❤
නිහත අයියා නලුවෙක්ටත් වඩා ලස්සනයි අක්කී.අයියට කියන්න මං කිව්වා කියලා😊❤️❤️❤️😍
මාරම ලස්සනයි.ඔය ලස්සන ජිවිතේ හැමදාටම රැදෙවා❤❤
මුලු ජීවිතේ ම ඔය ලස්සන හිනාව මූනෙ තියාගන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව❤
අම්මෝ පුදුම ලස්සනක් ..සුරන්ගනා ලෝකයක් වගේ ❤
හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ අනේ.ගොඩ ගොඩාක් ස්තුතියි මේ වගේ නොදැකපු දේවල් අපිට ලබා දෙනවට.ඔය දෙන්නට ආදරෙයි ගොඩාක්❤හා පැටියෝ ඔයා හරිම වාසනාවන්තයි.❤🎉
Video 3 නම බැලුවා .. ❤❤❤❤ ඒ උනාට මේ video එක පැය 1/2 ක් වත් දෙන්න තිබ්බා. 😢. මේච්චර ලස්සන දේවල් පෙන්නුවාට ගොඩක් ස්තුති darling ...and tnx nihatha ...එයා නිසා අපිත් බැලුවෙ.... දෙන්නටම ආදර්‍ර්යි... ❤❤❤❤
මාරම ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් 😘😘😘
හරිම සිතලයි.හරිම ලස්සනයි 😊❤❤❤❤❤
හරිම ලස්සන vido එකක් ඔයාට .නිහතට ගොඩක් පින් නොදැක්ක දේවල් පෙන්නුවාට .. ඔයා ගොඩක් වාසනවන්තයි ශලලා මැණික ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි❤❤ සිංදුව හරිම ලස්සනයි😍
විඩියෝ3බැලුවා.හරිම ලස්සනයි.අාදරේයි ඔයාලට.බුදු සරනයි.😘😘😘❤❤❤❤
නිහත මාරම ලස්සනයි.ශලනි කොහොමත් ලස්සනයි.
ගොඩක් ලස්සනයි ..ඒත් සලා පරිස්සමින් ...දෙවියන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා සතුටින් ඉතින්නවා දැක්කාම බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤
ගොඩක් ලස්සනයි අනෙ අපි ලස්සන බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අපිට පින නැහැ ❤😂🎉
වීඩියෝ තුනම බැලුවා ලස්සනයි
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි දෙන්නට 🤩🤩🤩🤩😍😍😍😍😍 නිහත අයියා නලුවෝ පාරාදයි දෙන්නටම ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤
Lassanai video 3ma baluwa sathutin inna hamadama ❤❤❤❤
Vlog 3nama baluwa harima lassanai.salaniyoooooo
නලුවො පරාදයි අයියෙ ඔයාට නම්❤ හැමදාම ඔය විදිහට දෙන්නා එක්ක සතුටින් ඉන්න ❤ ඔයාලගෙ lov story එක කියන්න්කෝ 😊
වීඩියෝ තුනම බැලුවේ හරිම ආසාවෙන්.ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් පෙන්නුවට .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️
Woow ගොඩක් ලස්සනයි.lovely couple ❤❤
හරිම ලස්සනයි ♥️
vediyo තුනම බැලුවා.හරිම ලස්සනයි .ආදරෙයි දෙන්නටම...ඉක්මනට තව videyo එකක් අරන් එන්න ...❤❤❤❤❤❤❤❤😘😘😘
Oyai aiyai harima shoi ane😍mara jolly😁
හරිම සතුටක් දැනෙනව බලනකොට 🙂 මටත් තියෙනව නම් කියල අහිංසක ආසාවකුත් හිතට ආව . සතුටින් ඉන්න ඕන හැමදාම 💟
Lovely...God bless to both of you..❤
Harima lucky mn asama cpl eka... shala akkit mnnm issr dihnma asai harima cute chuti babek wge ❤❤❤
ලස්සනයි Eunata balakota bayai hi sala
Hrima shoooi akkee....aiyat lassanai ..like an actor ....always be happy ❤❤❤❤❤❤
හරිම ලස්සනයි
Maru❤😊
හරිම ලස්සනයි ශලා.
දෙන්නටම බුදු සරණයි❤❤🎉🎉
Wow මාරම ලස්සනයි thank you akke මෙ වගෙ දෙවල් පෙන්නුවාට...❤😊 vedio තුනම බැලුවා ...
Vlog 3 baluwa akki poddi ekkanak waga....thz apetath a lassana pennuwata....adaraii oya dennata...🥰❤️
Adrei akka aiya oya dannatama jesupihitai ❤🎉
සැමදාම ඔය වගේ සතුටින් ඉන්න දරුවනේ.
Vlog ඔක්කොම බැලුවා ශලා... හරිම ලස්සනයි😍 ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි 😍😘 හැමදාම සතුටින් ඉන්න ... නිහත අයියා නම් මරු 😍 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️
Thanks shala apitath e lassana pennuwata.....❤❤❤
වීඩියෝ තුනම බැලුවා හරිම ලස්සනයි❤ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න ❤❤බුදු සරණයි
හදවතින්ම ❤ සතුටු වෙනවා කිතූණූවෙක් හැටියට ජේසු අපට කියලා තිබෙන්නේ අනූන්ගේ සතුටෙදි සතුටු වන්න දුකෙදී දූක් වන්න නමුත් ඔවුන් ගේ අඩු පාඩු නොසොයන්න. ඔබ දෙදෙනා සැමදා ආදරයෙන් ඉන්න.🙏🙏🙏
මාරම ලස්සනයි අනේ❤
Like the beautiful panoramic view Nihatha you are very handsome like a bollywood actor ❤
Specially your height how tall are you Shalini you are lucky to have such a handsome hubby how did you both meet 😊
Volg.තුනම.බැලුවා.අක්කියො.හරිම.සුන්දරයි.ආදරණීයයි.අක්කිටත්.අයියටත්.හැම.සංසාර.භවයකම.මෙ.විදිහට.ආදරය.සතුට.ලබන්නට.ලැබෙවායි.මගෙ.ප්‍රාර්ථනය.හැමදාටමත්.ආදරෙයි.අක්කියො.ඔය.දෙන්නට.ජෙසු.සමිදු.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉😊
හරිම වාසනාවන්ත ගෑනු ළමයෙක්
ඔයාලා හැමදාම ආදරෙන් සතුටි ඉදීවී..😍
තාරකාවී ඔයාගෙ හැම වීඩියෝස්ම බලනවා...ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
Wooooow marama lassanai 💗💗💗
Oyala dennata good luck 😘😘
Wow.Lovly place l live in Canada 🇨🇦 but lnever been thies place thankyou for shering godbless ❤❤
දෙන්නා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
Harima ❤lassanai
Lovely video ❤
හරිම ලස්සනයි සුභ පැතුම් ඔය දෙන්නට ❤❤❤
අනේ හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේන්න ඕන ඔය දෙන්නට බුදු සරණයි
♥️♥️ හරිම ලස්සනයි ආදරේයි දෙන්නටම පරිස්සමෙන් තෙරුවන් සරණයි ♥️♥️♥️
❤❤❤ඔයා වගෙම අපිටත් සතුටුයි
Video 3 ම බැලුවා හරිම ලස්සනයි
wow this is amazing and both of you look beautiful and lovely together, stay blessed!
ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අක්කී❤️😍😘
See you teledrama eka ලස්සනයි akki
Vdo තෙනම බැලුවා මාරම ලස්සනයි අක්කි .. අද එක මදි ඊලග දවසේ පැයක විඩියො එකක්වත් ඔනී. අයියා මාරම ලස්සනයි අක්කි❤❤
Harima lassanai
හරිම ලස්සනයි ❤❤ආදරණීයයි❤❤බුදු සරණයි❤❤
අක්කි වීඩියෝස් තුනම බැලුවා හරිම ලස්සනයි❤ඉක්මනින් අක්කිටයි අයියටයි එක වහලක් යට එකට ඉන්න ලැබෙන්න ඕන❤love
Hima kandu mudune..oya lassana muhune. .dilisena arune. Sadakal randewa senehe. ❤.
Apita hinayak wena me lassana oyala denna pennuwata thank you🌸🌼
ඒක නම් නියමයි ❤❤
Parissan wenna shala.ape rata sampatak oya.hamadama satutin inna.❤
Oya harima සරල ,sundara ,nihathamani ,වැදගත් kenek ,❤
Vlog 3 mara lassani akko 🥺❤️🔥 thw vlog oni etim ..හැමදාමත් සතුටින් inn shala akki @ nihatha ayya😍❤️
Oya diha balala sathutu wenawa akki.💕
Adarei shala ..god bless you ❤
Best of luck ❤
නිහතට හොදට සිංහල පුලුවන්නෙ. මං හිතුවෙ වෙඩින් එක දවසෙ කතා කරපු විදියට බැ කියලා ... සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි. ♥️
ලස්සනයි 😍👌
ඔය සීතලේ සුන්දරත්වය අපිත් විඳිනවා...💦❄️😍🥰
From > France