තාත්තී surprise කරන්න ගිහින් එයා අපිව surprise කරපු හැටි 🤦🏻‍♀️😬🤣 Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 535

  • @tharindyadevindi9007
    @tharindyadevindi9007 ปีที่แล้ว +171

    විඩියෝ එක බලද්දි රෑ 11.25 යි දිනි අක්කගේ කෑගැහිල්ලට අපේ අම්මා ඇහැරිලා බය වෙලා මන් කෑ ගහනවා කියලා ගුටිත් කෑවා අන්තිමට 😒👍😂

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +31

    අපිත් ගොඩාක් ආදරය කරන තාත්තාට නිදුක් ,නීරෝගී සුවය, දීර්ගායුෂ ලැබේවා ! 💐🎂

  • @padminiliyanage7945
    @padminiliyanage7945 ปีที่แล้ว +24

    සංගීත් පුතා ගෙ හිනාව තමයි මට නම් ලස්සන ම.සුබ උපන්දින යක් වේවා සුරංග මහත්තය .ලමයි ඔය වගේ තෑගි දෙනවද තාත්තලට

  • @OshadiThathsarani-dn5bc
    @OshadiThathsarani-dn5bc ปีที่แล้ว +149

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තිට 😍🎂❤️

  • @shyamalifernando616
    @shyamalifernando616 ปีที่แล้ว +61

    ආදරනීය පවුලක් සුභ උපන් දිනයක් වෙිවා සුරංග මහතානෙනි

  • @MrRandika
    @MrRandika ปีที่แล้ว +13

    දිනී අක්කි කිව්ව වගේම උනානේ කට්ටියම දුවපු දුවපු තැන්වල හැංගුනා 😂😂😂

  • @sadinikawya9964
    @sadinikawya9964 ปีที่แล้ว +19

    විශ් කරන්න පරක්කු උනාට සොරි තාත්ති.දැන් තමා ව්ලොග්ස් ටික බලන්නේ🥺නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා තාත්ති❤️✨🥺ආදරෙයි මුලු පවුලටම හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh ❤️🦄✨🥺💓🤍😘

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +58

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා...ඉක්මනටම මේ අවුරුද්දෙ සීයා තාත්ත කෙනෙක් වෙන්න ලැබේවා..😊😊❤❤

  • @arunafonseka5881
    @arunafonseka5881 ปีที่แล้ว +10

    සුබ උපන්දිනයක් වේවා ඔය පවුල හැමදාම ඔය වගේ සමගියෙන් විනෝදෙන් දිගු කලක් දිනේවා

  • @LakshikaRupasinghe
    @LakshikaRupasinghe ปีที่แล้ว +12

    තත්තී සුබ උපන්දිනයක් වේවා❤❤❤❤වරා අයියත් දෙන්නගෙ වැඩේට මරු ❤❤❤❤

  • @Mylife-en4pf
    @Mylife-en4pf ปีที่แล้ว +16

    අනේ අම්මෝ 😂😂😂😂😂😂😂😂😂 දිනී අක්කා කෑ ගහපු විදියට මට හිනා ගියා😂😂❤

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว +14

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා තාත්තා 🎂 🎂 ❤❤❤❤ හැමදාමත් සතුටින් ,පරිස්සමෙන් ඉන්න ඕනී.බුදුසරණයි .

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +18

    සුභම සුභ උපන්දිනයක් වේවා සුරං මාමේ . ඔයාගෙ නිහතමානී කමට අපි හරිම ආදරෙයි. හිනා වෙලාම කතා කරන්න හැමෝටම බෑ. ඔයාට පුළුවන් .කවදහරි දැක්කොත් ඔය හිනාවම තියෙයි නේද හැමදේම සාර්ථක වේවා🙏

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 ปีที่แล้ว +1

    හැමදාමත් ඔය විදිහට හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +7

    නිදුක් නීරෝගී වාසනාවන්ත සතුටම පිරුණු සුභම සුභ උපන්දියක් වේවා අප්පච්චි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉.

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa ปีที่แล้ว +1

    නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා....🎉❤ ආසම චරිතයක් සුරන් මහත්තයා තෙරුවන් සරණයි❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 ปีที่แล้ว +7

    සුබම සුබ උපන් දිනයක් තාත්ති
    හැමදාම සතුටින් ඉන්න තාත්ති
    ආදරෙයි තාත්ති ඔයාට ගොඩාක්
    හැමදාම සතුටින් ඉන්න මුලු පවුලම

  • @shermimasha584
    @shermimasha584 ปีที่แล้ว +3

    Anee full video ekak dennko❤❤ 🥺🥺 happy birthday thaththe ❤🎉

  • @LionHard-vo2dr
    @LionHard-vo2dr 5 หลายเดือนก่อน +1

    ආදරෙයි අක්කාටයි අයියාටයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

  • @PamoSathe
    @PamoSathe ปีที่แล้ว +4

    Aiya & Akki...🥺💗
    Adreiiiii oyala hamotama..🥺💗
    Hamadama Sathutin parissamen inna..🥺💗
    Ane dawasaka hambemu..🥺💗
    budusaranai ..🤍

  • @gadgetspodda
    @gadgetspodda ปีที่แล้ว +15

    Happy birthday 🎉 සුරං අංකල් පුළුවන් නම් අලුතින් දොරලොක් හෝම්ස් ඩ්‍රාමා එක හදලා යූටියුබ් දාන්නකෝ..❤

  • @roshilasewmini2661
    @roshilasewmini2661 ปีที่แล้ว +12

    නීරෝගීමත් සුබ උපන් දිනයක් වේවා තාත්ති 😍🎂🎂

  • @nirashanethmini7883
    @nirashanethmini7883 ปีที่แล้ว +7

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා 🥰😁🤗🤗😍😍💗🍰 තාත්තේ 💕💕💗

  • @NadeekaNadeeka-n7r
    @NadeekaNadeeka-n7r 11 หลายเดือนก่อน

    සුබම.සුබ.උපන් දිනයක්.වෙිවා.හැමදාම.අදරේන්.ඉන්න ❤❤❤❤❤බුදු.සරනයි

  • @hasitheranga6415
    @hasitheranga6415 ปีที่แล้ว +8

    Happy bithday suran uncle❤️❤️❤️🎉🎉

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +6

    සුබම සුබ උපන්දිනයක් වෙවා තාත්තා ❤❤❤ නිදුක් නිරොගි ජිවිතයක් ගත කරන්න තව ගොඩාක් කාලයක් සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ 🌼

  • @chamuwagaming-x9g
    @chamuwagaming-x9g ปีที่แล้ว +6

    හැමදාම ආදරෙයි පරිස්සමින් ඉන්න happy birthday තාත්ති❤❤🎉🎉🎉

  • @sampathjayasiri-m2g
    @sampathjayasiri-m2g 5 หลายเดือนก่อน

    අනේ ඉතිං සුබම සුබ 🎂 උපන්දිනයක් 🎉🎉🎉🎉🎉

  • @udanimadumali6666
    @udanimadumali6666 ปีที่แล้ว +12

    නිදුක් නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා මාමේ❤❤

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +27

    සුභ උපන් දිනයක් තාත්තා ❤❤❤

    • @PupudhuIshan
      @PupudhuIshan ปีที่แล้ว +1

      Radio y7tjfpppdpp😅roo f99o k v

  • @geethikasadamali5400
    @geethikasadamali5400 ปีที่แล้ว +34

    තාත්තිට සුබ උපන්දිනයක් වේවා 🎉❤🎂
    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
    බුදු සරණයි ❤❤
    ආදරෙයි ඔක්කොටම❤🥰

  • @Gayathrichandima11
    @Gayathrichandima11 ปีที่แล้ว +6

    නිදුක් නිරොගි සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +1

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුරං අන්කල් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ...🌹🌹🌹😃😃😃

  • @SewwndiNilakshika-mh1xw
    @SewwndiNilakshika-mh1xw ปีที่แล้ว +13

    ඊයේ මගෙත් බර්ත්ඩේ එක 🤗❤️හැපි බර්ත්ඩේ සුරං අන්කල් නිදුක් නීරෝගිමත් උපන්දිනයක් වේවා ❤️

  • @harshaninirmala5665
    @harshaninirmala5665 ปีที่แล้ว +6

    නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා සුරං uncle.❤❤

  • @sanaththushara6497
    @sanaththushara6497 ปีที่แล้ว +5

    Happy birthday Suran boss....🎉🎉🎉🎉🎉🎉

  • @TharshikaAyeshani-tx8qs
    @TharshikaAyeshani-tx8qs ปีที่แล้ว +3

    මගෙන් 1st comment eka.💖harima asawen inne video ekak danakan ❤❤

  • @surangisepalika5546
    @surangisepalika5546 ปีที่แล้ว +5

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්ති බුදුසරණයි 🙏🙏🙏

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว

    Subama suba upandinayak wewa 🎉🎉🎉🎉thaththi.hemadaama hinawela inna .adarei..❤❤❤❤ budu saranai parissamin inna .

  • @sadunithakshila9512
    @sadunithakshila9512 ปีที่แล้ว +11

    Hepyy birthday 🎂 ❤❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දළදා සමිදු පිහිටයි ♥️💕💞💕💞🌼🤍 තාත්තා ඔයාට

  • @ChandrikaKiriella-kh8hj
    @ChandrikaKiriella-kh8hj ปีที่แล้ว +4

    සුභම සුභ උපන්දිනයක් වේවා🙏 තාත්තා හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏 ආදරෙයි හැමොටම

  • @nirmanivihanga3215
    @nirmanivihanga3215 ปีที่แล้ว +2

    Ada 1st mn ❤❤❤❤
    Adarei ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා සුරන් මාමේ❤❤❤❤🎉🎉

  • @AmaGamage-r6y
    @AmaGamage-r6y ปีที่แล้ว +3

    සුබම සුබ උපන් දිනයක් වේවා!! අන්කල්🎂🎂🎂🎂

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 ปีที่แล้ว +5

    නිඋක් නීරෝගිමත් දිර්ඝායු ලැබෙන සුබ උපන් දිනයක් වේවා සුරං අන්කල් 💞🤗

  • @girlsr2614
    @girlsr2614 ปีที่แล้ว

    Harima adaraniya pawlak neda heppy birthday sanjithge taththata oyala hemotama budusaranai 🎂🎂❤️❤️❤️❤️❤️

  • @hansiprasa1540
    @hansiprasa1540 ปีที่แล้ว +22

    සුබම සුබ උපන්දිනයක් වේවා තාත්ති...හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි දෙවි පිහිටයි...❤

  • @dilansa1234
    @dilansa1234 ปีที่แล้ว

    Suba upan dinayak wewa thaththe . Hemadama sathutin parissamin inna ❤❤

  • @karona..8265
    @karona..8265 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුහම සුහ උපන් දිනක් වේවා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉

  • @asus-xz7yq
    @asus-xz7yq ปีที่แล้ว +1

    niduk nirogi wasanawantha subama suba upandinayak wewa ape thaththata 🎂🎂🎂🎂budusaranai api hamadamath adarei ❤❤❤❤❤

  • @nuwaninawodya1014
    @nuwaninawodya1014 ปีที่แล้ว +3

    Happy birthday and stay safe and blessed thaththa......❤️🎂

  • @LasanthikaKavindi-ud5ve
    @LasanthikaKavindi-ud5ve ปีที่แล้ว +1

    Heppy birth day thaththi🥳🥳🥳🥳

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 ปีที่แล้ว

    Happy Birthday Thaththita... Ape Thaththith me mase 16 birthday tubuna...

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +1

    Subama suba upandinayak wewa suran maamaa......❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MmdsMmds-z4w
    @MmdsMmds-z4w ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤

  • @niroshinipremarathna6741
    @niroshinipremarathna6741 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගි සුබ උපන්දිනයක් වෙිවා අංකල් 🎉🎉🎉❤❤❤

  • @wasanachamodi971
    @wasanachamodi971 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගි සුභම සුහ උපන් දිනක් වේවා තාත්තිටට 🎂🎂🥰🥰
    හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්නන ❤️❤️
    ආදරයයි ඔක්කොටම ❤❤🥰🥰

  • @srisriyani1442
    @srisriyani1442 ปีที่แล้ว +1

    Subama suba upandinayk thaththi❤

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා තාත්තෙ❤ හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් කරන කියන හැමදෙම සාර්ථක වෙන්න ඔනේ 💓💙🌍🤗

  • @swijesingha4211
    @swijesingha4211 ปีที่แล้ว

    Happy b day uncle hmadama sathutin inn hinawela😊theruwan saranai

  • @asokakularathne5653
    @asokakularathne5653 ปีที่แล้ว

    Happy Birthday..
    Theruwan Sarani ♥️♥️♥️

  • @lakminithilakarathna4491
    @lakminithilakarathna4491 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගීමත් සුබ උපන්දිනයක් වේවා!තෙරුවන් සරණයි!🙏🏻💐

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +1

    Happy Birthday Suranga Sir❤❤බුදු සරණයි❤❤

  • @pavikarunarathne266
    @pavikarunarathne266 11 หลายเดือนก่อน

    Aneeeee🥺❤️❤️❤️❤️❤️god bless you 😍

  • @amilaruwan3661
    @amilaruwan3661 ปีที่แล้ว +2

    Wish your happy birthday thaththii❤theruwan saranai 🙏

    • @jkmalani1544
      @jkmalani1544 ปีที่แล้ว

      Subama suba upan dineyakwewa obatumata

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว

    Niduk nirogi wasanawantha subama suba upandinak wewa suran aiye.....Honda nihathamani kalakaruwek....budusaranai

  • @gayanichathurika6908
    @gayanichathurika6908 ปีที่แล้ว +15

    අද අපේ අම්මීගේ උපන්දිනේ....

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +3

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා සුරං අංකල්...ගොඩක් ආදරෙයි ❤️

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුව සතුට සැනසුම ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා....තාත්තේ....❤❤❤❤❤😍😍😍🥰🥰🥰🎂🎂🎂🎂🎂🎂🎂🎂දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් කරන්නාවූ සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරණයි සිය පවුලටම❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🎂🎂🎂😍😍😍😍💐💐💐💐💐💐💐

  • @ruthsanchala8960
    @ruthsanchala8960 ปีที่แล้ว

    September 20 ada mageth birthday eka mata sathutui suran uncle a dawasema una ekata. Happy birthday uncle

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Niduk nirogi subama suba upandinayak wewa!🎂🎂🎂🎂

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +5

    දිනී මැණික ❤

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 ปีที่แล้ว +1

    Sathuta samadanaya pirunu lassana wasanawantha family ekak hamadamath oyala athare e sathuta sanasima radwwa balaporoththu e arurinma ituwewa oyala hamotama nidu nirigi dirgayusha labewa theruwan saranai ❤❤❤❤ obathuma subama suba wasanawa piruna sathuta uthurana upan dinawak wewa theruwan saranai💐💐💐🎂🎂🎂

  • @nethmilakshani9520
    @nethmilakshani9520 ปีที่แล้ว +3

    ආදරෙයි හැමදාම ඔයාලට❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹💛💚

  • @dinushadunu8890
    @dinushadunu8890 ปีที่แล้ว

    Suba upandinayak wewa uncalta,ledak dukak nathiwa nirogiwa inna labewa,akki ,ayye oyalage pawle ayage sathuta dakkama apitath marama sathutui adarei oyalata 😘😘😘😘😘😘😘😘😘😘

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +2

    Wish your Happy Birthday Uncle

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    සුරන් මහත්තයා ට දිගාසිරි ❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Niduk nirogi wasanawantha suba upandinayak wewa 👌👍🎂🎂🎂🎂🥳🥰

  • @shashinisenawirathna8565
    @shashinisenawirathna8565 ปีที่แล้ว

    Happy birthday thaththiiii❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 bs oylt😊😊🤗🤗🤗❤️❤️❤️❤️

  • @AyeshEdits
    @AyeshEdits ปีที่แล้ว +1

    Happy Birthday Uncle❤❤🎉

  • @ayodhyathilakarathna4974
    @ayodhyathilakarathna4974 ปีที่แล้ว +5

    සුබ උපන් දිනයක් වේවා තාත්තා 🎂❤🎂🌹🌹🌹❤️❤️❤️

  • @chanuwalrk2245
    @chanuwalrk2245 ปีที่แล้ว +3

    Nice family ❤️
    Happy Birthday uncle ❤️

  • @CharudKavinda-qt1dc
    @CharudKavinda-qt1dc ปีที่แล้ว +2

    Happy brithday thaththa ❤❤❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +2

    සුබ උපන් දිනයක් වේවා.දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏

  • @nimnadinikeshala6015
    @nimnadinikeshala6015 ปีที่แล้ว

    අනේ ශෝයි දිනී අක්කි ඔයා නම්. කිව්වා විතරයි. 😂😂

  • @nadeerajapaksha1782
    @nadeerajapaksha1782 ปีที่แล้ว +1

    Happy birthday thaththi ❤🎉🎂🎁❤️

  • @fazminishama8031
    @fazminishama8031 ปีที่แล้ว

    Happy Birthday ❤❤🎉🎉🎉sangeeth dini thaththi🎂🎂🎂

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 ปีที่แล้ว

    ජය සතුට සමගිය ගෙන දෙන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා රංගධයානෙණි🎉🎉🎉🧁🧁🧁🎂🎂🎂

  • @NimanthiTharuka-i8z
    @NimanthiTharuka-i8z 5 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 ปีที่แล้ว +2

    Happy birthday 🎉🎉🎉❤❤❤❤😍👍

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ปีที่แล้ว

    Niduk nirogi wasanawanta subama Suba upandinayak wewa theruwan saranai 🎂🎂🎂🎊🎊🎊🎁🎁🎁🎈🎈🎈🎉🎉🎉

  • @කුමාරිඅබේසිංහ
    @කුමාරිඅබේසිංහ ปีที่แล้ว

    Happy many more returns of the day life long stay blessed and god bless you happy birthday sir 🎉🎉🎉🎉🎂🎂🎂🎂

  • @rexmix9126
    @rexmix9126 ปีที่แล้ว

    Subama suba upandinak wewa suran mahatha !!!❤

  • @warunikokila8656
    @warunikokila8656 ปีที่แล้ว

    Happy birthday thaththi♥♥♥♥♥

  • @silosanagayathri-or3ls
    @silosanagayathri-or3ls ปีที่แล้ว +1

    ❤ wish your happy birthday thaththa🎉🎉🎉🎉🎉

  • @sumudusuranga5489
    @sumudusuranga5489 ปีที่แล้ว

    Ape Sirta Nirogimath Subama Suba Upandinak Wewa!,,,,,"JESU KUMARU" Pihitai !!! ❤❤❤❤

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +2

    Wish you a very Happy Birthday! 🎂 Uncle, God bless you! 🙏🏻🥳🎉

  • @prasadiperera1221
    @prasadiperera1221 ปีที่แล้ว

    Happy birthday thaththa,Jesu pihitai!!!🎉🎉🎉🎉

  • @ලුka
    @ලුka ปีที่แล้ว +1

    Happy Birthday 🎁🎂🎈 අංකල් 🧡🧡

  • @kirishanthasaummay5245
    @kirishanthasaummay5245 ปีที่แล้ว

    Niduk nirogi subama suba upandinayak wewa ❤❤❤tatthe